අතහරින්න වෙන දේවල් අතහරින්න | පින් සිතුවිල්ල (2022-08-21)

#pinsithuwilla #DharmaDeshana

Пікірлер: 54

  • @shanikashanika3923
    @shanikashanika3923 Жыл бұрын

    නමෝ බුද්ධාය!!!🙏🌷🙏 අස්සකෝ ලෝකෝ තමාට අයත් දෙයක් නැත. වටිනම දෙයක් වුනත් අහිමි වනවානම් නිහඩව එය අත් හරින්න එය තමයි අපේ ලැබීම . පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා'' මා මෙන්ම සියලුම සත්වයෝ සුවපත් වෙත්වා🙏🙏🙏 සබ්බ පාහාය ගමනීයං🙏🌷🙏

  • @rusaranibandara1584
    @rusaranibandara1584 Жыл бұрын

    නමෝ බුද්ධාය ! අත්හැරදා යා යුතුය මේ සියල්ලම දිනෙක අපට. මේ සියල්ලෙහි අනිත්‍ය හොඳින් පැහැදිලි කරදුන් පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි !

  • @sanjeewalakmalthilakarathn6579
    @sanjeewalakmalthilakarathn657911 күн бұрын

    සාදු සාදු සාදු

  • @nimeshakalpani
    @nimeshakalpani Жыл бұрын

    සාදු සාදු පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට හා පිංවත් ස්වාමීන්වහන්සේට මේ ගෞතම බුද්ධ සාසනය තුළම අමා මහා නිවන අවබෝධ කිරිමේ වාසනාව උදා වේවා සාදු සාදු

  • @ramyanarangoda327
    @ramyanarangoda327 Жыл бұрын

    නමෝ බුද්ධාය ! පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @jasinthasudarshani8014
    @jasinthasudarshani8014 Жыл бұрын

    සාදු සාදු 🙏 නමෝ බුද්ධාය 🙏

  • @durshanilki6794
    @durshanilki6794 Жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏🙇🙇‍♀️ නමෝ බුද්ධාය 🙏🙏🙏🙇🙇‍♀️ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙇🙇‍♀️

  • @tanjiro7085
    @tanjiro7085 Жыл бұрын

    පිංවත් ස්වාමීන්වහන්සේ නිවනින් සැනසේවා..!! මා සසරේ එක් රැස් කරගත් සියලුම පිං අපහට අනුකම්පාවෙන් ධර්මය දේශනා කරන පිංවත් ස්වාමීන්වහන්සේටද, මෙහි රැස්ව සිටින සියලුම දෙනාටද මෙත් සිතින්ම අනුමෝදන් කරමි..අනුමෝදන් වේවා..!!..සාදූ සාදූ සාදූ..!! 🙏🙏🌹

  • @weerakoondona5317
    @weerakoondona5317 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය

  • @subsinha-pp9gz
    @subsinha-pp9gz Жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @dilumisilva3269
    @dilumisilva3269 Жыл бұрын

    සාදු සාදු සාදු සාදු 🙏

  • @thamarakumari219
    @thamarakumari219 Жыл бұрын

    සාදූ සාදූ සාදූ .....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @gamagejayantha2299
    @gamagejayantha2299 Жыл бұрын

    ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී වේවා 🙏 නිර්වානය ම ලැබේවා

  • @nadunpushpakumara1089
    @nadunpushpakumara1089 Жыл бұрын

    සාදු ,සාදු ,සාදු

  • @FamilyTeachings
    @FamilyTeachings Жыл бұрын

    මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා .ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා. දීර්ඝායුෂ ලැබේවා .

  • @srirajapaksha3494
    @srirajapaksha3494 Жыл бұрын

    🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🌹🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🙏🙏අපේ 🙏පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏මගේ නමස් කරයවේවා 🙏ඔබ 🙏🙏🙏🙏වහන්සේට 🙏සම්මා සම් බුදුසරණයි නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏සාදු 🌹🌹සාදු 🙏සාදු 🌹🌹🙏

  • @kamaniayagama5443
    @kamaniayagama5443 Жыл бұрын

    Sadu sadu sadu. Theruwan saranai ape hamuduruwane

  • @nilanganichampa4399
    @nilanganichampa43998 ай бұрын

    Sadu sadu sadu pinwath swamin wahanset theruwn saranai 🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Жыл бұрын

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏

  • @thakshidayarathna9949
    @thakshidayarathna9949 Жыл бұрын

    සැබෑවටම සතුට තියෙන්නේ තමා සන්තකයේ තබා ගැනීමට දරන උත්සාහ යේ නොව දුකසේ හෝ සිදුකරන අතහැරීමෙන්මයි..යම් කායික මානසික පීඩාවක් විදිනවානම් ඒ සියල්ල අල්ලාගැනීම නිසාමයි ..සැබෑවට අතහැරීම කල හැකි වන්නේ දර්මය තමන්ගේ ජිවිතය ට පුරුදු කිරීමෙන්මයි..සියලූම භව බැදීම් සදහටම දුරු කල භාග්‍යවතුන් වහන්සේ ලා,ඒ රහතන් වහන්සේ ලා මයි සැබෑ සැපය වලදමින් මේ කෙලෙස් සහිත ලෝකයේ මනා කොට සැරි සරා වැඩියේ..ඒ උතුම් තෙරුවනට මාගේ නමස්කාරය වන්දනාව වේවා..නමෝ බුද්ධාය 🙏🙏🙏 🌸🌸🌸🌸🌹🌹🌹🌹

  • @SACHINTHARASHMIKA
    @SACHINTHARASHMIKA10 ай бұрын

    දිනේශ් මුතුගල ගුරු පියාණන්ට පින් සිද්ධ වෙන්න ධර්මය හරි මිහිරි කොට දැනුනා පන්තියෙ කියන දහම් කරුනු නිසා.... මගේ ගුරුවරයාට දහම් ශ්‍රවනය කල මේ පිණ අනුමෝදන් වෙත්වා 🙏🙏🙏🙏

  • @hpganulawathi4692
    @hpganulawathi4692 Жыл бұрын

    නමස්කාර වේවා තුණුරුවනට සැමදා තිසරණ සරණ යමී

  • @kantil2761
    @kantil2761 Жыл бұрын

    Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 Жыл бұрын

    Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 Жыл бұрын

    නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @gdsssuk5350
    @gdsssuk5350 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 පින්වත් ස්වාමින් වහන්සේලා නිදුක් නිරෝගී වේවා 🙏 🌸 🌸 🌸 දිගාසිරි වේවා 🙏 🙏 🙏

  • @pinkartby1584
    @pinkartby1584 Жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා !නිරොගි වෙත්වා !සුවපත් වෙත්වා! දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා !!! 🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 Жыл бұрын

    සාධු 🙏🏼 සාධු 🙏🏼 සාධු 🙏🏼 සබ්බං පහාය.ගමනේ.යංයම්.දිනෙක.සියල්ල.අත්හැරදා.යායුතුයි.පින්වත්.ස්වාම්න්.වහන්සේට.මාගේ.නමස්කාරය.වේවා.🙏🏼🙏🏼🙏🏼

  • @jeewanidilhara312
    @jeewanidilhara312 Жыл бұрын

    🙏🙏🙏

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 Жыл бұрын

    Ping wathe loku sawming wahansi ethulu mahameuna wasi ping wathe sawming wahansila siyalu denatama eee Ama niwan suwa bohodura nowewa 🙏🙏🙏

  • @subodhinigalhenage9092
    @subodhinigalhenage9092 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rashinidissanayake9109
    @rashinidissanayake91094 ай бұрын

    සාධු 🙏🪷 සාධු 🙏🪷 සාධු 🙏🪷

  • @gamagejayantha2299
    @gamagejayantha2299 Жыл бұрын

    ස්වාමීන් වහන්සේට ප්‍රශ්න යක් යොමු කිරීමට අවශ්‍ය යී..අහස් ගව්ව දුරකථන අංකයක් තියනවද.බොහොම පින් ලැබෙනෝනම්

  • @wnimali
    @wnimali11 ай бұрын

    🙏🙏

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 Жыл бұрын

    🙏🙏🙏🙏

  • @maduwijesinghe583
    @maduwijesinghe583 Жыл бұрын

    🙏❤️🌹

  • @rohanakarunarathna2068
    @rohanakarunarathna2068 Жыл бұрын

    අහෝ කෙතරම් ආශ්චර්යමත් ද....!

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 Жыл бұрын

    🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏

  • @harinidesilva7589
    @harinidesilva7589 Жыл бұрын

    🌷🌷🌷🙏🙏🙏🌹🌹🌹

  • @isuruabeywardena98
    @isuruabeywardena98 Жыл бұрын

    මේ ස්වාමීන්වහන්සේ ඉන්නෙ කොහෙද?😓

  • @buddhikaabeysingheachchige5140

    @buddhikaabeysingheachchige5140

    Жыл бұрын

    Amitha deepa swamin wahanse inna asapuwa kaduwela aspuwata call karala danaganna puluwan wei...

  • @isuruabeywardena98

    @isuruabeywardena98

    Жыл бұрын

    @@buddhikaabeysingheachchige5140 ස්තූතියි මගෙ මිත්‍රයා.👍

  • @user-lc6sx3sc6i

    @user-lc6sx3sc6i

    9 ай бұрын

    Mhamawnava suwamin whansa namak

  • @user-np7qb1gy9d
    @user-np7qb1gy9d3 ай бұрын

    සාදු සාදු සාදු..🙏🙏🙏

  • @ransihansani6210
    @ransihansani6210 Жыл бұрын

    සාදු සාදු

  • @thusharafemale6408
    @thusharafemale6408 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @piumimadusha
    @piumimadusha Жыл бұрын

    🙏🙏🙏

  • @benishamanika4932
    @benishamanika493226 күн бұрын

    🙏🙏🙏

  • @AnneMendis-ds1ec
    @AnneMendis-ds1ec6 ай бұрын

    🙏🙏🙏

  • @tharushajavigoda2037
    @tharushajavigoda203711 ай бұрын

    🙏🙏🙏

  • @MaleeshaParindya13
    @MaleeshaParindya13 Жыл бұрын

    🙏🙏🙏

  • @ishanirangana9017
    @ishanirangana9017 Жыл бұрын

    🙏🙏🙏

  • @yahampathamarasinghe2714
    @yahampathamarasinghe2714 Жыл бұрын

    🙏🙏🙏

Келесі