2016-02-06 විඥානය නොපිහිටන සේ සතිපට්ඨානය - Mankadawala Sudassana Thero

විඥානය ථිති නොවන සේ කායානුපස්සනාව හා වේදනානුපස්සනාව වඩන ආකාරය - නුවරදී කළ දේශනාව. mp3 භාගත කිරීම සඳහා sudassana.org වෙත පිවිසෙන්න

Пікірлер: 72

  • @sugandijayalath8912
    @sugandijayalath89124 жыл бұрын

    උතුම් ධර්මය තුල ඇති ධර්ම රසය හොඳින් දැනෙනව ඔබ වහන්සේගෙ දේශනා ශ්‍රවණය කරන විට........

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana34162 жыл бұрын

    මාගේ වන්දනාව වේවා සාදු සාදු සාදු .........

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 Жыл бұрын

    සාදු. සාදු. සාදු. තෙරුවන්. සරනයි. ඹබ. වහන්සෙට

  • @kanthikulatunga4715
    @kanthikulatunga47153 жыл бұрын

    සාදු සාදු සාදු ඹබ වහන්සෙට තෙරුවන් සරනයි.

  • @mt841000
    @mt8410006 жыл бұрын

    සාදු සාදු සාදු.....! අමාමෑණී සම්බුදුරජාණන්වහන්සේගේ පරම ගම්භීර සුභාසිතය මෙසේ උපුටාදක්වන කළ්‍යාණ්මිත්‍ර ඔබවහන්සේට මාගේ වැඳුම වේවා.......!

  • @manke7562
    @manke7562 Жыл бұрын

    පින්වත් ස්වාමින්වහන්සේ ට නිදුක්නිරෝගි දීර්ඝායුෂ ලැබේවා නිවණින් සැනසේවා තෙරුවන් සරණයි සාධු සාධු සාධු !!!!!!!!

  • @anandatennekoon2702
    @anandatennekoon27022 жыл бұрын

    Swamin wahanseta newan suwama labewa

  • @isuruherath7281
    @isuruherath72815 ай бұрын

    නිවන් දුටු හිමි 🪷🪷🪷🙏🙏🙏

  • @sunethrarupage4597
    @sunethrarupage45972 жыл бұрын

    වන්දනීයයි පූජනියයි සවාමින්වහන්ස ගෞරවනීය සවාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදූ සදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indranidisanayaka1118
    @indranidisanayaka11183 жыл бұрын

    මේවැනි ධර්මය අසන්නට නොලැබීම මෙතෙකාලයක්අපගේජීවිත අපතේ යාමක්ලෙස දැනේ ඔබ වහන්සේට නිර්වානයම අවබෝධ වේවා !සාදු සාදු සාදු !!!

  • @user-gx1xe7pt3o
    @user-gx1xe7pt3o7 жыл бұрын

    ගැඹුරු ධර්මය විස්මිත ලෙස පැහැදිළි කොට දෙන්නා උතුමනි ! පුදම් බැති සිතින් සුකුමළ පා සිඹ නමස්කාර කරමින. සාදු සාදු සාදු !!!

  • @sunethrarupage4597

    @sunethrarupage4597

    2 жыл бұрын

    Gaurawayen depa namadimi swaminwahansa sadu sadu

  • @ajmd3655
    @ajmd36558 жыл бұрын

    ගරු ස්වාමින්වහන්සේ කල මේ ධර්ම දේශනාව මැනවින් ශ්‍රවණය කලෙමි.බුදු දහමෙහි සැණසීම සොයන බුද්ධිමත් බොදු ජනතාව උදෙසා බොහෝ කාලයක් මේ ධර්මය මෙසේ පහදා දෙන්නට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථන කරමි.

  • @pris883
    @pris8838 жыл бұрын

    අති පූජනීය සුදස්සන ස්වාමීන් වහන්සේගේ ඉතා වටිනා දේශනා අපට අසන්නට ඉඩ සලසන කළණ පින්වත් සැමට දහම් ඇස පහළ වේවා !!! සියළු දුක් නිමා වේවා ! සදාකාලික සැනසීම උදා වේවා !!!

  • @shielakapugama7352

    @shielakapugama7352

    3 жыл бұрын

    59

  • @aijthkarunarathna8905
    @aijthkarunarathna89054 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු... උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය... පින්වත් ගෞරවණීය සූවාමින්වහන්ස ඔබවහන්සේට නමස්කාර කරමි... නමස්කාර වේවා... තෙරුවන් සරණ වෙත්වා....

  • @sanilkamudalige5200
    @sanilkamudalige52005 жыл бұрын

    සාදු සාදු සාදු !!! නමෝබුද්ධාය !

  • @user-om5jm3pm2n
    @user-om5jm3pm2n8 жыл бұрын

    මහා නාහිමියන් වහන්සේට නමස්කාර වේවා .සාදු සාදු සාදු සාදු

  • @dammikawijesundara5643
    @dammikawijesundara56433 жыл бұрын

    Pujaniya oba wahanseta uthum darmawabodayama wewa. Niduk nirogi chira jiwanaywewa.

  • @user-fd1nl4nw2e
    @user-fd1nl4nw2e3 жыл бұрын

    තෙරුවන් සරණයි ....

  • @yashodhafernando3019
    @yashodhafernando30194 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sunethrarupage4597
    @sunethrarupage45973 жыл бұрын

    Ape sswamin wahansa oba wahansege karunagunaya dakina mata Sambudu piyanan wahansege karunawa hithagatha haki

  • @kamalagunasekara3472
    @kamalagunasekara34723 жыл бұрын

    Sadu sadu sadu!!!

  • @user-xw5gf3km1n
    @user-xw5gf3km1n7 жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාම්න්වහන්ස !

  • @menakaiddamalgoda6349
    @menakaiddamalgoda63493 жыл бұрын

    Sadu sadu sadu

  • @sunethrarupage4597
    @sunethrarupage45972 жыл бұрын

    Gaurawayen depa namadimi swaminwahansa

  • @nalakawind
    @nalakawind7 жыл бұрын

    Vishistai ape hamuduruwane

  • @dulanjahashintha7207
    @dulanjahashintha72075 жыл бұрын

    ගොඩක් පින්..

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha94355 жыл бұрын

    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා! නමෝ බුද්ධාය බුදුගුණ අනන්තයි ☸☸☸☸☸☸☸සාදු ! සාදු !! සාදු !!! ගෞරවණිය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!! මේම ධර්ම දානයට දයකවු සියළු දෙනාටම තෙරුවන් සරණින් යහපතක්ම වේවා..!! ☸☸☸☸☸☸☸ ගීතයක් වී.... සවන් යුග සැතැපී.... සිත් සතන් හැම සැනසී... ඇසේවී කල්පයක් සපුරා.... ගැයේවී දනන් තොල් මතුරා... රැඳේවී හදේ සුව පතුරා...ඒ අසිරිමත් සිරි සදහම්.....! තෙරුවන් සරණයි

  • @malkanthigunasekara4163
    @malkanthigunasekara41637 жыл бұрын

    sadu sadu sadu

  • @sithijaasoka3962

    @sithijaasoka3962

    6 жыл бұрын

    Malkanthi Gunasekara

  • @premadasailleperuma3572
    @premadasailleperuma35727 жыл бұрын

    sadu ..sadu...sadu... THe merit goes to the priest who deliever this massage of lord buddha.

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar35062 жыл бұрын

    Lokya Apewa rewettowa Ayenam norewetenna anantha sansary duk wedena 🙏🙏🙏

  • @sheelakanthisamarasinghe1616
    @sheelakanthisamarasinghe16162 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @manoja889
    @manoja8895 ай бұрын

    🙏🙏🙏

  • @amararanasinghe7786
    @amararanasinghe77862 жыл бұрын

    🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka95184 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha55722 жыл бұрын

    තෙරුවන් සරණයි 2022 01 16

  • @bandaraekanayake7301
    @bandaraekanayake730127 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kasungunasekarabiology5385
    @kasungunasekarabiology53855 жыл бұрын

    Teruwan saranaiii sadhu

  • @kaushalyaodrobinski
    @kaushalyaodrobinski7 жыл бұрын

    Sadhu.....sadhu....sadhu... Oba wahanseta niduk nirogi Chira geewanaya labewa!

  • @chandraweerasinghe1941

    @chandraweerasinghe1941

    7 жыл бұрын

    JEEVANAYA NOT geevanaya!! sorry for interruption !!

  • @kushanirathnayake660
    @kushanirathnayake6603 жыл бұрын

    🙏🌸🌷🌼🙏🌸🌷🌼🙏🌸🌷🌼🙏

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw84067 жыл бұрын

    sadu;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;

  • @chamindawickramanayake1414
    @chamindawickramanayake14143 жыл бұрын

    BUDU SARANAI

  • @chagiekakulandara6876
    @chagiekakulandara68765 жыл бұрын

    Sadu, Sadu, Sadu! ! !

  • @buddhistsrawakasl8334
    @buddhistsrawakasl83345 жыл бұрын

    ඉතා වටින දේශනයක්. වීඩියෝව උඩු යටිකුරු ඇයි.. ශබ්දය ඉතා හොඳයි

  • @rajikananayakkara8646
    @rajikananayakkara86467 жыл бұрын

    Oba wahanseta uthum Chathurarya sathyaya. awaboda wee AMA niwan suwa labewa. Sadhu sadhu sadhu......

  • @lasanthadh
    @lasanthadh5 жыл бұрын

    Dear god pls Sudassana himi darmadesana

  • @dulanikumari7004
    @dulanikumari70048 жыл бұрын

    Miya giya kenekuta Niwan suwa pathanane kohomada. Godak aya pinkam karanne Miya giya ayata Niwan suwa pathala.

  • @lasanthadh
    @lasanthadh5 жыл бұрын

    Sudassana himi

  • @chanakeratnayake5589
    @chanakeratnayake55896 жыл бұрын

    me desanaawa mp3 download kra ganne kohoada....theruwan saranayi.

  • @bhantechandima

    @bhantechandima

    6 жыл бұрын

    mankadavalasudassana thero site eken

  • @mt841000

    @mt841000

    6 жыл бұрын

    Chanake, pahala thiyena site ekata gihilla me youtube video eke url address eka (kzread.info/dash/bejne/g45-vK2qlK-yZso.html) denna, oyata me dhrma dheshanaya mp3 format eken download kara ganna puluwan www.onlinevideoconverter.com/video-converter Theruwan saranai!

  • @anuruddhamarasingha1112

    @anuruddhamarasingha1112

    4 жыл бұрын

    @@mt841000 Sudassana.org

  • @deepikajayasundara2884
    @deepikajayasundara2884 Жыл бұрын

    Me swameenwhanse weda sitina aranya senasana ya koheda?

  • @sadevpansilu4986
    @sadevpansilu49867 жыл бұрын

    me vidiyo eka kana pita gahala.puluwannam hadanna.watina desanaawak.

  • @wadduwagekulapala7622
    @wadduwagekulapala76223 жыл бұрын

    P

  • @daviddonperera9421
    @daviddonperera94216 жыл бұрын

    Ven Swaminwahansa, What we require is real Buddha Dhamma that will help understand how to attain the ultimate satisfaction. However your preaching only will help prolonging the "Sansara". in my opinion. You need to teach people actually how to practice the contents of the "Sathara Sathipattana Suttha". Just relating stories will not help. That only will help prolonging the "Bhawa". Please therefore do not mislead the audience without giving them the knowledge needed to practice the real Dhamma.

  • @index293

    @index293

    5 жыл бұрын

    David Don Perera , I hope you haven’t grasped the point. Just listen carefully without adding your premeditated ideas. Then, you will get what you desire for

  • @rohitmenon3955

    @rohitmenon3955

    4 жыл бұрын

    Sorry to know that you haven't followed the precious sermon. Try to listen few times. U may be able to catchup. Beautiful and honorable deep Dharma for true understanding by Ven.Bhanthe

  • @kavinduprabhath7597

    @kavinduprabhath7597

    3 жыл бұрын

    මී හරකෙක් වගේ type නොකර, කියන එක හොදට අහපන් Mr.David don perera..

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar35062 жыл бұрын

    🙏🙏🙏

  • @italytruck7039
    @italytruck70397 жыл бұрын

    sadu sadu sadu

  • @thusarsamanthsamanth6252
    @thusarsamanthsamanth62522 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @lasanthadh
    @lasanthadh5 жыл бұрын

    Dear god pls Sudassana himi darmadesana

  • @dulanikumari7004
    @dulanikumari70048 жыл бұрын

    🙏🙏🙏

  • @aselawimalasiri7501
    @aselawimalasiri75017 жыл бұрын

    sadu sadu sadu

Келесі