අමනුෂ්‍යයෝ 2012 දී මේ රටට ඇතුලු උණා..සිරිපා අඩවියේ වැඩ වාසය කරන හිමිනමකගේ විශේෂ හෙළිදරව්ව| SiwhelaTV

මෙහි ඇති කරුණු වල සහ ප්‍රකාෂ වල අයිතිය සහ වගකීම් සියල්ලම මෙ⁣ම මුල් අයිතිකරු සතු බව කරුණාවෙන් සලකන්න.
Please note that all rights and responsibilities of the Content and the Disclaimer herein rest with the original owner.
මෙය සම්පූර්ණයෙන් බලන්න.. දැනුවත් වන්න...
Share කරන්න...
Contact us on e mail : siwhelatvnew@gmail.com
අපගේ අනෙක් චැනලය Subscribe කරන්න :
kzread.info/dron/6cM.html....
සිව්හෙල ටීවී Facebook පිටුව Like කර එකතු වන්න : / siwhela-tv-2. .
#News #gossip#SiwhelaTV

Пікірлер: 231

  • @budhdhikabudhdhika4178
    @budhdhikabudhdhika41782 жыл бұрын

    දැන් දැන් යතාර්තය එලිවෙමින් පවතී .ඉදිරියේ දී රහතුන් පහල වන බවනම් නිසැකය .මේ සත්‍ය බොහෝ අයට දැන් දැන් අවබෝධ වෙමින් පවතී .උතුම් නිර්වාණයම අවබෝධ වේවා .

  • @rrg3227

    @rrg3227

    2 жыл бұрын

    රාගයෙන් ද්වේෂයෙන් මිදී මේ මොහොත ගැන අවබෝධයෙන් සිටීමම යහපතක්ම වේවි. තෙරුවන් සරණයි......

  • @madumaths1852

    @madumaths1852

    2 жыл бұрын

    අනේ මටත් ඉක්මනින්ම සෝවහන් වෙන්න ඕනෙ

  • @wargameszone1824

    @wargameszone1824

    2 жыл бұрын

    උත්සහ කරන්න , වීර්‍යය වඩන්න. ඔබට පුළුවන් 🤝

  • @oshandimuthu5308

    @oshandimuthu5308

    2 жыл бұрын

    රහතුන් නෙවෙයි අරහතුන්

  • @ashendimalka4664

    @ashendimalka4664

    7 ай бұрын

    ​@@madumaths1852සාදූ සාදූ සාදූ ....එ මා අති උතුම් වූ ඔබේ ප්‍රාර්ථනාව එ අයුරින්ම ඉටුවේවා ...සාදූ සාදූ සාදූ ..එ සදහා මා කල සියලු පින් සතුටු සිතින් යුතුව අනුමෝදන් කරමි අනුමෝදන් වේවා..සාදූ සාදූ සාදූ .🙏☸️☸️☸️☸️☺️

  • @prabashihiranya5801
    @prabashihiranya58012 жыл бұрын

    ජීවිතේට අසන්නට ලැබුන ඇත්තම ධර්ම දේශනාව ඔබ වහන්සේට බොහොම පින් අනුමෝදම් කරමි

  • @madurawelasomalatha7737
    @madurawelasomalatha77372 жыл бұрын

    සම්පත් ඔබත් ප්‍රවේසම් වෙන්න. ස්වාමින් වහන්සේ ගැන මේ දුර්ජන මිනිසුන් ගෙන් පිරුන ලෝකයෙන් සඟවා තබාගන්න. මතකයි නේද අතීතය. 🙏🙏🙏

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla93122 жыл бұрын

    සියළුම ලෝක සියළුම සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!!

  • @user-rv7vo4uv8x
    @user-rv7vo4uv8x2 жыл бұрын

    සම්පත් සර් සිල්වා මහතාගේ සාකච්ඡා වක් ගෙනෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

  • @upekshasilva3597

    @upekshasilva3597

    2 жыл бұрын

    Damma danne naha mokada meka welawe neme j silva parissam wennath onee

  • @nadundammika4773

    @nadundammika4773

    2 жыл бұрын

    J silwa ලැබෙන තුරු අඛණ්ඩ uthgooshanayaka නිරත වෙමු

  • @upekshasilva3597

    @upekshasilva3597

    2 жыл бұрын

    J silvage ekak enava video ekak neme wenama ekak lagadima

  • @kumarimallika6371

    @kumarimallika6371

    2 жыл бұрын

    Owe silva mahathage wadasatahana nisa oba anpriya une aanisaula amathaka nokaranna

  • @kumarimallika6371

    @kumarimallika6371

    2 жыл бұрын

    Silva mahathayage wedasatahank genna ikmaning.... me chanel eka janapriya une silva mahatha nisai api meka beluwe

  • @singha6372
    @singha63722 жыл бұрын

    සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!! ස්තූතියි බොහෝම පිං සිදුවේවා සම්පත් මහත්මයාට. පින්වත් වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏💐 ...

  • @pradeepkumara844
    @pradeepkumara8442 жыл бұрын

    සත්‍ය මතුවෙමින් පවතින්නේය...මෙයයී දහම.බොහෝම කුසල් වැඩේා සම්පත් මහතා ඔබට.හික්ෂුන් වහන්සේට කුසල් වඩ වඩා නිවනම අයත්වේවා වීර්ය තව තවවත් ඇතිවේවා....j.සිල්වා ගේ දිගු වැඩ සටහනක් ඕනේ....රා ණ...නි ඳු....දෙ.පි ...ස්තූතියී

  • @mallikagodakanda9601
    @mallikagodakanda96012 жыл бұрын

    සියලු ලෝක සියලු සත්ත්වයෝ.......... නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා ! තෙරුවන් සරණයි!!!!!🙏🙏🙏

  • @vasanthichandrika4300
    @vasanthichandrika43002 жыл бұрын

    සම්පත් මහත්තයා මේ සාකච්චාවේ ඉතිරි කොටස ලබාදෙන්නේනම් ඉතා යහපති..තෙරුවන් සරනයි.

  • @deepikanilangani7837
    @deepikanilangani78372 жыл бұрын

    🙏🙏🙏තවතව පහදලා දෙන්න මේ දේශනය අගනා ඉතාමත් වටිනා සේවාවක් සම්පත් මහත්මයා ස්තුතියි ඔබතුමා ඇතුලු මේ සියලු දෙනාට

  • @rathnayakawijerathna8327
    @rathnayakawijerathna83272 жыл бұрын

    තෙරුවන් සරණයි මේ දර්ම සාකච්ඡාව දිගටම අරගෙන යන්න.අපිනොඇසූ දර්ම සාකච්ඡාවක්.වන්දනීය පූජනීය ස්වාමීන්වාහන්සේටත් සම්පත් මහතාටත් නිදුක් නීරෝගි බව ලැබේවා

  • @nelumwithanage658
    @nelumwithanage6582 жыл бұрын

    සම්පත් මහත්මයා, හරිම වැදගත් වැඩසටහනක්. කරුණාකර නැවතත් මේ ස්වාමීන් වහන්සේගේ වැඩ සටහන් ඉක්මණින් ගෙන එන්න . අපි you tube එකේ නොයෙකුත් ස්වාමීන් වහන්සේලාගේ බණ අසමින් නිවරදි ධර්මය සොයනවා. බොහෝම දෙනෙක් අතරම0 වෙලා. ඒනිසා වැදගත්ම දේ තමයි උන්වහන්සේගෙන් විමසා දැන ගන්න නිවරැදි දහම් දෙසන ස්වාමීන් වහන්සේලා කවුරුන්ද කියා. ඒ වගේම කාන්තාවන් නිවන් මග සොයා ගෙන සාසනයට ඇතුලු වුනත්, බොහෝ තැන්වල අකටයුතුකම් නිසා ඔවුන් අසරණ වෙලා. කාන්තාවන්ට පැවදි වෙන්නට සුදුසු ස්ථානත් හැකිනම් විමසා දැන ගන්න. මෙයින් ඔබට බොහෝ පින් රැස්වේවි. ස්වාමීන්වහන්සේටත්, ඔබටත්, තෙරුවන් සරනයි ! ඔබ දෙපලටම ඒ උතුම් වූ නිර්වානය සාක්ෂාත් වේවා !🙏

  • @nayanasenevirathne8591

    @nayanasenevirathne8591

    2 жыл бұрын

    මගේ ප්‍රණාමය 🙏🙏🙏

  • @nayanasenevirathne8591

    @nayanasenevirathne8591

    2 жыл бұрын

    නිවන් දකිමු nalikawe බණ අහල බලන්න

  • @nelumwithanage658

    @nelumwithanage658

    2 жыл бұрын

    @@nayanasenevirathne8591 පින් ඔබට.🙏 ඔව්. නිවන් දකිමු මම බලනවා 2019 ඉදලා. ඒ වගේම මේ නාලිකාවේම පොඩි හාමුදුරුවන්ගේ ධර්ම දේශනාත් අහනවා.

  • @msisirawijshinghe407
    @msisirawijshinghe4072 жыл бұрын

    තෙරුවන් සරණයි! පාලකයන් නොමැති පාලනයක් වෙනුවෙන් අවධි කරත්වා, දෙව්සුව-දේශය නරඹන්න මෙත්තා මුදිතා කරුණා ගුණය ලඟාකර-ගනිත්වා.

  • @manjuplaystore1857
    @manjuplaystore18572 жыл бұрын

    🙏🙏🙏 ඉතා වටිනා ධර්ම සාකච්ඡාවක් ...තව බොහෝ දේ දැන ගැනීමට තිබේ...ඒ ධර්ම සාකච්ඡාව තවදුරටත් අපට අසන්නට සලස්වන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන බොහොමත්ම ස්තූති කරමි. සියලු දෙනාටම නිවැරැදි ධර්ම අවබෝධය ලැබේවා ....තෙරුවන් සරණයි 🙏

  • @nirmaladeed9223
    @nirmaladeed92232 жыл бұрын

    වෙනස්ම විදියේ පැහැදිලි කිරීමක්....... අපේ මහාසංගරත්නය කියාගන්නා බහුතරයකට මෙය තේරුම් ගන්න හැකිවේදෝ මන්දා ??? ඉස්තුතියි ....... සුවපත්වෙව🙏

  • @dhammikaperera4685
    @dhammikaperera46852 жыл бұрын

    සියලු ලෝක සියලු සත්වයන් පරම නිබ්බාන සුවයෙන් සුඛිතමුදිත තර වෙත්වා ! 🙏🙏🙏🌷🌷🌷

  • @banduwijesinghe2042
    @banduwijesinghe20422 жыл бұрын

    සමිපත් මහත්මයා... මෙි උතුමි වු සද්ධර්මය අපට පැහැදිලිම දේශනා කරන ස්වමින් වහන්සේගේ ධර්ම දේශනයන් නැවත නැවතත් අප හට අසා දැනගැනිම අවස්ථාව උදාකර දෙන්න.......🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @charitheranda8077
    @charitheranda80772 жыл бұрын

    හොය හොය හිටිය දේශනයක්.. ඉක්මනින් ඊළඟ කොටස දාන්න.. නමෝ බුද්ධ !

  • @tiron5700
    @tiron57002 жыл бұрын

    සුපිරි ප්‍රඥාවන්ත විග්‍රහයක් දීර්ඝ ආයුෂ

  • @r0shanbasnayaka846
    @r0shanbasnayaka8462 жыл бұрын

    වටිනවා සමිපත් මහත්තයා තෙරුවන් සරණයි හාමුදුරුවන් වහන්සේට උතුම් නිවන පිනිසම මෙ පිං උපකාරයක්ම වෙවා තෙරුවන් සරණයි 🙏🙏🙏🌼🌼🌼

  • @msisirawijshinghe407
    @msisirawijshinghe4072 жыл бұрын

    තෙරුවන් සරණයි! සියලුම දෙනාට සුවපත් වීමට අපි නිර්මාන්ස-කෙනෙක් විය යුතුමයි.

  • @navodranasinghe3367
    @navodranasinghe33672 жыл бұрын

    සිදු විය යුත්ත සිදු වෙමින් පවතිනවා! පෘථග්ජන අයගේ එක් එක් අදහස් එලි දැක්වීම් කර වීමට වඩා, ගමන ගැන අවබෝධයක් ඇති උතුමන්ගේ පෙන්වා දීම ඉතාමත් වැදගත් වෙනවා! තෙරුවන් සරණයි! සුව සෙතක්ම සිදු වේවා! තෙරුවන් සරණයි!

  • @tharukasadhamali4571
    @tharukasadhamali45712 жыл бұрын

    සම්පත් මහත්මයා... ඔයාගෙ චැනල් එකෙන්.. අදුරෙ ඉන්න මිනිස්සුන්ට එලිය දෙනවා.මේ චැන්ල් එක මුලු රටේම ජනතාව බැලුවොත් ලොකු වෙනසක් රටේම ඇති වෙයි.. මේක බලන අයත් හැකිතරම් මේ චැන්ල් එක ගැන මිනිස්සුන්ට කියන්න.

  • @user-of3pb2fq7d
    @user-of3pb2fq7d2 жыл бұрын

    සියලූ ආගම් වැරදි පාරක යන්නේ ලෝකෙට එකම දර්ශනයයි තියෙන්නේ

  • @slgaming7403

    @slgaming7403

    2 жыл бұрын

    Mokkdq

  • @madavi83disanayaka51
    @madavi83disanayaka5111 ай бұрын

    මේ පිනෙන් ඔබ වහන්සේ නිර්වානයම ලබත්වා 🙏🙏🙏

  • @rrg3227
    @rrg32272 жыл бұрын

    තෙරුවන් සරණයි..... ඔබගේ ගමන අපට පැහැදිලියි. අප ඔබ සමගයි..

  • @jagathabeywarna2241
    @jagathabeywarna22412 жыл бұрын

    බොහෝම වටින පැහැදිලි කිරීමක්... නිවැරදි දේ අනික් අයට කියලා දීම වගේම, හරිදේ අවබෝධ කරගැනීමත් කොච්චර වටිනවද ? ස්වාමින් වහන්සේ මාර්ගයෙන් අපව දැනුවත් කරන්න , සම්පත් මහතාටත් , නිදුක් නිරෝගී බව ලැබේවා... 🙏🙏🙏

  • @pathumekanayaka1041
    @pathumekanayaka10412 жыл бұрын

    සියලුම ලෝක සත්වයෝ සුවපත් වේවා🙏🙏

  • @lovefromtheheart3579
    @lovefromtheheart35792 жыл бұрын

    ඒක සත්‍ය යි. ඒ අය දන්නෙ නැති බවවත් දැන්නෙ නෑ..එයයි පෘථග්ජන භාවයේ හැටි. ඉතින් පින්වත් ස්වාමින් වහන්ස ඔබගේ වදන් අගය කොට සලකමි. මග සොයන්නන්ට ඔබ වහන්සේ ව මුණගෑසේවා. අරගල භූමිය තුළ සිටින්නන්ට බැදීම් අත් හරින්න කියා දෙන්න ඇත්නම් ඒ අය දැනගනියි ඒ අයත් නොදන්නා බව නොදන්නා බව අද ඒ අරගලය නිසා ඉගුරු දී මිරිස් ගත් බව තමන් නිවුණු පසු ලෝකයම නිවෙනා බව ඒ අය අවබෝධ ට පැමිණි පසු දැනගනු ඇත. 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @nayanasenevirathne8591
    @nayanasenevirathne85912 жыл бұрын

    සම්පත් මහත්මා ඔබ‍ට බොහොම පින් කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirangakumara5915
    @nirangakumara59152 жыл бұрын

    සම්පත් මහත්තයා නැවතත් උන්වහන්සේගේ දේශනාවක් ඕනි.

  • @niwenamaga
    @niwenamaga2 жыл бұрын

    ඔබට බොහොම පිං සම්පත් මහත්මයා.

  • @pathumalwis7265
    @pathumalwis72652 жыл бұрын

    Thank you siu hela .waiting for Mr Silva's rare openings

  • @123thari
    @123thari2 жыл бұрын

    සම්පත් මහත්මා, පින්වත් ස්වාමින් වහන්ෙසෙගන් ප්‍රඤා ශුද්දාවාස බඹ ෙලාව ගැන මිට වඩා දිර්ඝ පැහැදිලි කිරිමක් ඉල්ලා සිටිමි. බුද්ධ වුද, මහ රහතුන්ද ඒ අදාල බුද්ධ කාලෙය්දි හා ඒ බුද්ධ කාලය අවසන් වු පසු කුමක් ෙවද?? කරැණාෙවන් දිර්ඝ පැහැදිලි කිරිමක් ඉල්ලා සිටිමි.ෙතරැවන් සරණයි!!!

  • @mksampathmksampath9756
    @mksampathmksampath97562 жыл бұрын

    j සිල්වා මහත්තයාට මොකද උනෙ මැතිතුමා.සුපිරි ටෙස්ටි විඩියො දාන්න

  • @rasika-if5gw
    @rasika-if5gw2 жыл бұрын

    නිබ්බාන පරම සුකයෙන් සුකිතතර වෙත්වා....!!!

  • @janakakumara7708
    @janakakumara7708 Жыл бұрын

    බුදුන් උපන් දේශයේ, හෙළයන්ට අවදි වන්නට කාලයයි මේ...🙏

  • @tiron5700
    @tiron57002 жыл бұрын

    ආගම තුළ සාමය නෑ දක්ෂතාවය නෑ දරා ගැනීම නෑ සමාව දීම නෑ සල්ලි වලින් පැවතෙන ආගමක් පමණයි අද වර්තමානයේ තියෙන්නෙ. දර්ශනයට සල්ලි අවශ්‍යත් නැහැ මනුස්සකම පමණයි අවශ්‍ය ය සමගිය සමාදානය සතුට හැම මනුෂ්‍යයෙක් තුළම තිබිය යුතුයි.

  • @wimalkawimalaratna1905
    @wimalkawimalaratna19052 жыл бұрын

    Great explanation. Theruwan Saranai

  • @sagarikularathna6436
    @sagarikularathna64362 жыл бұрын

    දේශනාව ගොඩක් වටිනවා . ශබ්දය මදි නිසා සමහර වචන ඇහෙන්නෙම නැහැ.

  • @user-eq4ie3ix1b
    @user-eq4ie3ix1b2 жыл бұрын

    Harima pahadhilii dharmaya thula athi watinakama elikala vidhiha,theruwan saranai!

  • @shashiprabakumari8218
    @shashiprabakumari82182 жыл бұрын

    J silvage sakachchwak ennedd lagdima

  • @ajithperera2908
    @ajithperera29082 жыл бұрын

    Theruwan saranai sampath oba ethulu ape swaminwahanseta..

  • @-Society
    @-Society2 жыл бұрын

    👌නියම කතාව. මේක මුලු සමාජයටම තේරුනොත් මුලු ලෝකයම සතුටින්. 💙

  • @srimamangalika9684

    @srimamangalika9684

    2 жыл бұрын

    තේරුනොත් හොඳ යි නොතේරෙන එකනෙ වැඩේ

  • @-Society

    @-Society

    2 жыл бұрын

    @@srimamangalika9684 දුකයි ඒ ගැන.🙄

  • @sampathlasantha9411
    @sampathlasantha94112 жыл бұрын

    ඔනම videos එක් කරද්දී ඉස්සෙල්ලාම විනාඩියක් විතර වීඩියෝ කරලා බලන්න

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya96182 жыл бұрын

    Budusarani Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa 🙏🏽🙏🏽🙏🏽

  • @amilapriyashad2478
    @amilapriyashad24782 жыл бұрын

    රටේ දුර්භික්ෂ කාලය ඉවර කරන්න පුළුවන් එකතුවෙම්න් පවතී...👑️

  • @ShinyNavoda
    @ShinyNavoda2 жыл бұрын

    Good discussion 👌

  • @ranukaudayanga8472
    @ranukaudayanga84722 жыл бұрын

    Sampath aiyye, mr J Silva video ekak genna🙏🙏

  • @radikajeewanthi2093
    @radikajeewanthi209311 күн бұрын

    ඉතිරි කොටසත් ලබා දෙන්න 🙏

  • @pathmakumari4137
    @pathmakumari41372 жыл бұрын

    Sampath mahathmaya Oba maha pinvath kenek kiyalai mata hithenne Apith pinvath kiya sithenava Mahamevnaven apata pinvath loku svaminvahanse punapuna thisarana guna denagena saranaye pihita araksha venna kiya dunne memavipath kalaya denagena venna ethi Ada obathuma idiripath kala thorathuruvalata svaminvahansetath Obatath pindemi Theruvan saranai. ...

  • @deedan5072
    @deedan50722 жыл бұрын

    Nice explanation

  • @inushau8176
    @inushau81762 жыл бұрын

    Achchayan kamatha me Sangha🙏🙏🙏 , aarya Mahaa sangha rathnayen mata samawa labewa 🙏🙏🙏

  • @dineshsanjeewa7083

    @dineshsanjeewa7083

    2 жыл бұрын

    Budusaranayi

  • @garykroneberg
    @garykroneberg2 жыл бұрын

    Theruwan saranai

  • @jollykolla_sl
    @jollykolla_sl2 жыл бұрын

    _mn dakka video ekak thirpitakaye nahalu buduhamuduruwo kawadawath lankawata awa kiyala ehenam samana kanda kiyanne porodawakda??_

  • @nishanthasenavirathna6317
    @nishanthasenavirathna63172 жыл бұрын

    Theruwan saranai 🙏🙏🙏🌸🌸

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri45902 жыл бұрын

    සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට

  • @pathumalwis7265
    @pathumalwis72652 жыл бұрын

    Thanks

  • @indraniedirisooriya785
    @indraniedirisooriya7852 жыл бұрын

    🙏🙏🙏..uthum නිරාවරණය ki..🙏🙏🙏🙏🙏

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe30702 жыл бұрын

    සුවපත් වේවා !

  • @deepthimanampery3681
    @deepthimanampery36812 жыл бұрын

    Sampath mahaththya j silva mahaththya ge sajachchawak denn

  • @dhanukamunasinghe6949
    @dhanukamunasinghe69492 жыл бұрын

    Ahapu hodama arthawath darsanaya meka thama sathya darsane kiyala den wetahenne 🙏🙏🙏🙏

  • @udayakanthi9864
    @udayakanthi98642 жыл бұрын

    Theruwan saranai ape pinwath swamin wahanse saha sampath mahathmayata.kalyana mithrathwaya me wadasatahana thulinma nuwanaththanta laba dunna menma,thwaduratath mewan u daramaye gaburu than awaboda karaganu pinisa ,apa kerehe karunawen gena annai palamuwen ellame.swamin wahansege asapuwe bawanamaya wedasatahan athinm sahabage weema pinisa asapuwa athi sthanayath laba denna.kamatahan ganeema pinisa pamanai.meya asana seyallo uthum maragapala labannoma wethwa.

  • @ramanijayalath3144
    @ramanijayalath31442 жыл бұрын

    සම්බුදු සරණයි.

  • @ibee9015
    @ibee90152 жыл бұрын

    This background sound is a great blessing!

  • @wimalreynolds1810
    @wimalreynolds18102 жыл бұрын

    සංගරත්නයට නමස්කාර වේවා. නොදන්නා බොහෝ කාරණා දැනගත්තාම. බොහෝ පිං ඹබතුමාට.

  • @pathumalwis7265
    @pathumalwis72652 жыл бұрын

    I watch a recent release movie name meat train what Mr Silva,s open up about those kind of ......already there pls watch it.

  • @thiliya4302
    @thiliya43022 жыл бұрын

    silva mahaththyage video ekak one

  • @shanilperera7539
    @shanilperera75392 жыл бұрын

    J Silva ge interview ekak karanna plz

  • @malaniramanayake7313
    @malaniramanayake73132 жыл бұрын

    සම්පත් පුතණුවනි ජනතාවට වාසනාවකට පරම පිරිසිදු සදහම් මතුවි ඇති නිසා ජනතාවට ඒගැන දැනුවත් කිරීම ඔබ සැමගේ පරම යුතුකම් වේඒ සදහා ඇති සියලු බාදක දුරැවේවා ආයුබෝ වේවා සුවපත් වේවා

  • @madurawelasomalatha7737

    @madurawelasomalatha7737

    2 жыл бұрын

    Youtub, බුද්දෝත්පාද නාලිකාව අවබෝද යෙන් සවන්දී. උතුම් නිවන් මග අවබෝධ කරන්න. සැමට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @mojonewslk
    @mojonewslk2 жыл бұрын

    තෙරුවන් සරනයි.

  • @dilrukshijayalath877
    @dilrukshijayalath8772 жыл бұрын

    Siwuhela nalikawa suwapath wewa.....

  • @shyamalirajapaksha2905

    @shyamalirajapaksha2905

    2 жыл бұрын

    සම්පත් මහත්තයෝ ජයවේවා තෙරුවන් සරණයි

  • @skkw2356
    @skkw23562 жыл бұрын

    ස්තුතියි සම්පත් මේ අරිය මහ රහතුන් වහන්සේද

  • @samasenadeera120
    @samasenadeera1202 жыл бұрын

    sampath mahathmaya j.silva mahathmaya ko vedio ekak ona

  • @plddesilva
    @plddesilva2 жыл бұрын

    බණ්ඩාරවෙල වංගීස ස්වාමින් වහන්සේ සමගත් ධර්ම සාකච්ඡාවක් කිරීමට යෝජනා කරමි

  • @chitranipathirage820
    @chitranipathirage8202 жыл бұрын

    Bohoma pin, 🙏🙏🙏🙏

  • @shanthisagarika1734
    @shanthisagarika17342 жыл бұрын

    Niwaradiwa budu dahama oya akarayenma walasmulle abaya swamin wahanse deshana 30k ekka hari ageta pahadili kala sagawunu niwaradi dhama oya akarayen pahadili karadena obawahanseta mahath kusalayak mei niwaninma niwi sanasethwa..sampath obatath bohoma pin

  • @vsranasinghe
    @vsranasinghe2 жыл бұрын

    සාදු සාදු 🙏

  • @lakmalwelabada1187
    @lakmalwelabada11872 жыл бұрын

    Theruwan Saranai 🙏

  • @musicartwork4963
    @musicartwork49632 жыл бұрын

    සම්පත් මහත්මයා..මෙකේ දෙවන විඩියෝ එක ඉක්කමට දෙන්න.ඔබගේ delete වන විඩියෝ facebook හරි upload කරන්න එ දැනුම විනාශ වෙන්න දෙන්න එපා..

  • @thisaldilmeth791
    @thisaldilmeth7912 жыл бұрын

    🙏🙏🙏

  • @dumeshnadeeshn6010
    @dumeshnadeeshn60102 жыл бұрын

    j silva mahaththayage video ekek oni.

  • @samadenirasha1235
    @samadenirasha12352 жыл бұрын

    Ana mahattayoo...j silwa gannkooo ....ohuwa henanut panaw pls

  • @user-gc1jz3ct1c
    @user-gc1jz3ct1c2 жыл бұрын

    ❤️❤️❤️

  • @chandimaprasadika7098
    @chandimaprasadika70982 жыл бұрын

    Sampath sir.. j silva මහත්තයා ge video ekka genna .. Goda dawasakin genawe nane 😥 J silva මහත්තයා ko ..

  • @prassannapradeep9247
    @prassannapradeep92472 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @janithrajapaksha2879
    @janithrajapaksha28792 жыл бұрын

    සමිපත් මහත්මයා, බූදුරදූන් පහල වූ හා අප ජීවත්වන ලෝකය ජම්මුද්වීපය නම් "දේශ" වශයෙන් හැඳින්වෙන අනෙකුත් ඒවාහි සිටින්නේ දැන් සම්මතයේහි හදුන්වන පිටසක්වල ජීවීන් (Aliens) ද කියලා?

  • @r0shanbasnayaka846
    @r0shanbasnayaka8462 жыл бұрын

    සමිපත් මහත්තයා සිල්වා මහත්තයාගේ අළුත් විඩියෝ එකක් දෙන්න 👊👊🌼🌼

  • @ashikaganga3533
    @ashikaganga35332 жыл бұрын

    🙏🙏

  • @ireshlakshan2564
    @ireshlakshan25642 жыл бұрын

    අන්න එක තමය් බුදුන්ගේ රට මේක කියලා තේරුම් නොගන්න තාක් පැවැත්ම අඩුය

  • @dilrukshijayalath877
    @dilrukshijayalath8772 жыл бұрын

    Siripadaya suwandawath wewa......

  • @lakdesh5586
    @lakdesh55862 жыл бұрын

    සම්පත් මහත්මයා තෙරැවන් සරනයි.ඔබට පුලුවන්ද මා සමග වීඩියෝවක් කරන්න.

  • @fitliners1111
    @fitliners11112 жыл бұрын

    J silva භාවනා කරන්න ගිහින් ද?

  • @REDEEMZ..101
    @REDEEMZ..1012 жыл бұрын

    Sampath aiye oya swamin wahanse wada Inna Kuruwita location eka ewannako....man Hama tanama hewwa hambunna 😕

  • @chamindakumara6445
    @chamindakumara64452 жыл бұрын

    Mahatmaya සිල්වා මහතාගේ sakachchawak aran enna puluwan nm pin.watinawa.

  • @nilminisenevirathna4049

    @nilminisenevirathna4049

    2 жыл бұрын

    Sakwala sithiyama balanna

  • @chamindakumara6445

    @chamindakumara6445

    2 жыл бұрын

    @@nilminisenevirathna4049 mn e සාකච්ඡාව iye beluwa ස්තුති.apita maga eruna deyak oyla dekkot apitat kiyanna.sthuti.

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA2 жыл бұрын

    🙏🙏🙏🙏

  • @wijemuniasanka1253
    @wijemuniasanka12532 жыл бұрын

    🌸🙏🙏🙏🌸

  • @jagathchandrathilakajayath7777
    @jagathchandrathilakajayath77772 жыл бұрын

    💐🙏🙏🙏

  • @belshinadeeka2368
    @belshinadeeka23682 жыл бұрын

    🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @gamagebuddhika3591
    @gamagebuddhika35912 жыл бұрын

    Sampath mahattayage ekak karanna

Келесі