කැඩෙන්නෙ පුපුරන්නෙ නැතිව හරියටම කට්ලට් 😋 (කට්ලට් 20ක් සදහා හරියටම රෙසිපි එක) /cutlets recipe sinhala

#cutlass_recipe
#tea_time_recipe
කැඩෙන්නෙ පුපුරන්නෙ නැතිව හරියටම කට්ලට් 20ක් හදාගන්න රෙසිපි එක මෙතන තියෙනවා
අල 400g
මාලු/ටින්මාළු 400g
ළූනු 200g
කරදමුගු 07
කරාබු නැටි 05
කුරුදු කෑල්ලක්
අමුමිරිස් කරල් 20
කරපිංචා
අමු තුනපහ කුඩු තේ හැන්දක්
ගම්මිරිස් රස අනුව
කහ කුඩු ටිකක්
ලුණු
බැදීමට තෙල්
❤️ගෙදර ඉතුරුවෙන පාන් කෑලි වලින් බ්‍රෙඩ් ක්‍ර්ම්බ්ස්(පාන් කුඩු) හදමු👇
• විසි කරන පාන් වාටී ,බන...
❤️පාන් වලින් විනාඩ් දහයෙන් රස කෑමක්👇
• පාන් වලින් විනාඩි 10න්...
❤️පැයෙන් මාළු පාන් හදමු👇
• මාළු බනිස් පැයෙන් හදාග...
❤️රාමසාන් කාලෙට මුස්ලිම් යාලුවෝ හදන රස නෝම්බි කන්ජි👇
• රාමසාන් කාලෙට මුස්ලිම්...

Пікірлер: 115

  • @nadeshadarshani5371
    @nadeshadarshani53712 жыл бұрын

    Mama Oya kiuwa widihatama haduwa harima rasai oyata godak sthuthi.

  • @priyanthipriyanthi9539
    @priyanthipriyanthi95392 жыл бұрын

    අනේ.බඩ.ගිනි.දැනුනා.හරිම.සොක්.👍♥️♥️

  • @nandawatthegedara6062
    @nandawatthegedara60622 жыл бұрын

    Wow thank you

  • @chanikamadushani7647
    @chanikamadushani7647 Жыл бұрын

    Thnks sis

  • @captaingalway8005
    @captaingalway80052 жыл бұрын

    බඩගිනි උණා හමිමෙ නියමයි ලස්සනයි

  • @rasarahasa1003

    @rasarahasa1003

    2 жыл бұрын

    ❤️🤗🤗

  • @ruvininisansala3740
    @ruvininisansala3740 Жыл бұрын

    ඔයා හදන හැම කෑමම රහට එනවා

  • @rasarahasa1003

    @rasarahasa1003

    Жыл бұрын

    බොහොම ස්තූතී ❤️

  • @ashikaganga3533
    @ashikaganga35332 жыл бұрын

    Thanks dear

  • @ireshmadushan3815
    @ireshmadushan38152 жыл бұрын

    Dipriction box eke akkge ගන්න pramanayan ගන්න දේවල් dannako

  • @irosharanasingha4953
    @irosharanasingha4953 Жыл бұрын

    Thank you

  • @mallikaissac3412
    @mallikaissac3412 Жыл бұрын

    Thanku

  • @thunderkingfisher5952
    @thunderkingfisher59522 жыл бұрын

    මරු

  • @kumarikumari5575
    @kumarikumari55752 жыл бұрын

    Thanks akki

  • @chamindabandara6916
    @chamindabandara69162 ай бұрын

    නියමයි

  • @achiragunathilake416
    @achiragunathilake4162 жыл бұрын

    ගොඩක් හොඳයි ,හැබැයි රහසින් කියන්නේ.

  • @rasarahasa1003

    @rasarahasa1003

    2 жыл бұрын

    ❤️❤️

  • @kaushalyanishadi7953
    @kaushalyanishadi79533 жыл бұрын

    Man ada heduawa.harima rasaiiii❤

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    💓💓💓

  • @raleenasewwandi4577
    @raleenasewwandi45772 жыл бұрын

    Rasai🙂

  • @lankalanka8699
    @lankalanka86993 жыл бұрын

    හෙටම හදනවා...

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    👍👍

  • @maleeshachulki8869
    @maleeshachulki88693 жыл бұрын

    රස පාටයි

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    👍👍

  • @mandira630
    @mandira630 Жыл бұрын

    😋😋😋😍

  • @nilanichamlika4056
    @nilanichamlika40563 жыл бұрын

    Akki mamat asama asai ...harima shok akka hemadema hodata kyla denawa..bs akka.parisamen inna..

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @buddhikasenarathne1733
    @buddhikasenarathne17333 жыл бұрын

    Akki batter ekata cornflour tikak demmata kamk nedda 🤔🤔 Looks delicious akki 😍😍

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    කමක් නෑ

  • @glaze200

    @glaze200

    Жыл бұрын

    Conflowr kochchara damvda

  • @nethusenevirathna9865
    @nethusenevirathna9865 Жыл бұрын

    Thanks 💕

  • @rasarahasa1003

    @rasarahasa1003

    Жыл бұрын

    You're welcome 😊

  • @hewagama2524
    @hewagama25242 жыл бұрын

    Thanks

  • @rasarahasa1003

    @rasarahasa1003

    2 жыл бұрын

    🤗

  • @UpaliIndrawansha-wd8bw
    @UpaliIndrawansha-wd8bw Жыл бұрын

    Thank you akki

  • @rasarahasa1003

    @rasarahasa1003

    Жыл бұрын

    ❤️❤️

  • @sandunikahansani7200
    @sandunikahansani72002 жыл бұрын

    Akke rolls cutlets kalin dawase ra hadala fridge ake dala thiyala pahuwenida badina ganne kohomada party akakata plz kiyala dennko

  • @rasarahasa1003

    @rasarahasa1003

    2 жыл бұрын

    ෆ්‍රීසර් එකෙන් ගත්ත ගමන් බදින්න පුලුවන් .කුල් යවන්න ඕනෙ නෑ.කැමති නම් කූල් එක අයින් වෙනකම් එලියෙන් තියල බැදල ගන්න

  • @nilanganirathnayaka824
    @nilanganirathnayaka8242 жыл бұрын

    මම මෙ කැම එක හැදුවා හරිම රසවත්

  • @rasarahasa1003

    @rasarahasa1003

    2 жыл бұрын

    ❤️❤️

  • @ruwansanjeewa-ub8wg
    @ruwansanjeewa-ub8wg Жыл бұрын

  • @sooriyaprasanna8135
    @sooriyaprasanna81353 жыл бұрын

    Meka kochchar welawak thiygnd puluwamda

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    වෙලාවක් කිව්වෙ.. 🤔කාලයක්ද

  • @madumalithilakarathna868
    @madumalithilakarathna8683 жыл бұрын

    ඔයගෙ recipes හරියටම හරි ..tnq darling 💕💕

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @rizananazar2777

    @rizananazar2777

    2 жыл бұрын

    Mm ආසාවෙන් බලනවා

  • @revikajrevika9226
    @revikajrevika92262 жыл бұрын

    Man haduwa.rasai..mata saman kanna ba..allergic,e nisa man carrot,leeks podiyata kapala ekathu kera..hari rasai..

  • @rasarahasa1003

    @rasarahasa1003

    2 жыл бұрын

    තියෙනවා නම් මුං ඇට,කඩල වගේත් තම්බලා පොඩ් කරල ගන්න.හරි රසයි

  • @AmaNawanjali
    @AmaNawanjali5 ай бұрын

    Ada hadanawa

  • @nalaninisansala3097
    @nalaninisansala30972 жыл бұрын

    බිස්කටි කුඩු තවරලා feezer ඵෙකෙ තියන්න පුලුවන්ද නංගී

  • @rasarahasa1003

    @rasarahasa1003

    2 жыл бұрын

    පුළුවන්

  • @achalad.a6472
    @achalad.a64722 жыл бұрын

    Kiyala wadak naha.supiri

  • @anomas8640
    @anomas86407 ай бұрын

    ස්තුතිය ඔයාට

  • @rasarahasa1003

    @rasarahasa1003

    7 ай бұрын

    ❤️❤️

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi53983 жыл бұрын

    රෝල්ස් පුපුරන්නේ නැතිව හදා ගන්න විදියත් කියලා දෙන්න..ගොඩාක් ස්තුතියි 🌷..

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @sumedafernando4365
    @sumedafernando43653 жыл бұрын

    ඔයා ගේ කෑම හරිම හරි රසයි

  • @priyankapriya4257
    @priyankapriya42572 жыл бұрын

    Ssththi.oyata

  • @isharasandeepa4659
    @isharasandeepa4659 Жыл бұрын

    Ammo..කටට..කෙල.ඉනූවා

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani11362 жыл бұрын

    👍 👍👍👍👍👍👍

  • @rasarahasa1003

    @rasarahasa1003

    2 жыл бұрын

    💓💓

  • @wasanawasana8492
    @wasanawasana84923 жыл бұрын

    ගොඩක් ස්තුතියි 😍

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @nalaninisansala3097
    @nalaninisansala30972 жыл бұрын

    බිත්තර

  • @deshani3521
    @deshani35212 жыл бұрын

    බැටර් එකට ගත්තෙ මොන පිටිද

  • @rasarahasa1003

    @rasarahasa1003

    2 жыл бұрын

    පාන්පිට්

  • @jeewanthika9484
    @jeewanthika94842 жыл бұрын

    Jeewanthi: ane dear. Freezer එකෙන් අරන් අවන් එකේ දාල ගන්න බැරිද? Pls..., ඒ රස රහස ත් කියලා දෙන්න කෝ ඉක්මනින් ම. තෙල් පාවිච්චි ය අඩු කරන්න වෙන option නැහෙනෙ.

  • @rasarahasa1003

    @rasarahasa1003

    2 жыл бұрын

    අවන් දාන්න පුලුවන් නැත්තම් එයා ෆ්‍රයර් දාන්න

  • @jeewanthika9484

    @jeewanthika9484

    2 жыл бұрын

    Jeewanthi:@@rasarahasa1003 thanks dear. Amathaka wuna temperature eka. Pls........, kiyanna puluwanda time ekka..? Onna mama double code karala heta ude oven danna inne. Pipirey kiyala bayen hitiye. Thank you soooooooo much. ❤❤❤❤❤❤

  • @sumedafernando4365
    @sumedafernando43653 жыл бұрын

    දුව සාමාන්‍ය පාටියකදි කෑම මේසයට ගැලපෙන දේවල් මොනවද කියලා දාන්න .ගොඩක් ස්තුතියි .........

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    මේ තියෙන්නෙ කහ බතට ගැලපෙන මෙනු👇 kzread.info/dash/bejne/hnVozcqSl9belZc.html

  • @rajapakshairesha652
    @rajapakshairesha6522 жыл бұрын

    බැටර් එකට බිත්තරසාරු දාන්නෙ නැද්ද

  • @rasarahasa1003

    @rasarahasa1003

    2 жыл бұрын

    නෑ

  • @gagulimalsadi5955
    @gagulimalsadi5955 Жыл бұрын

    50ට හදන්න කොච්චර ඔනිද මිශ්‍රණ ය අක්කා

  • @rasarahasa1003

    @rasarahasa1003

    Жыл бұрын

    මේ ප්‍රමානයෙන් 20ක් පුලුවන් .

  • @yamunanilmini7925
    @yamunanilmini79253 жыл бұрын

    හරියටම hari

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    🤗🤗

  • @ranjithdharmasiri5559
    @ranjithdharmasiri55592 жыл бұрын

    අල 250 කොච්චරක් හැදුවැහැකිද

  • @rasarahasa1003

    @rasarahasa1003

    2 жыл бұрын

    සැමන්,ළූනු එහෙම් දාන ප්‍රමානය අනුවයි එක තීරණය වෙන්නෙ

  • @videogarageaselarathnayake
    @videogarageaselarathnayake3 жыл бұрын

    wow

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    🤗❤️❤️

  • @padmiabenayake1524
    @padmiabenayake15243 жыл бұрын

    👍

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    🤗

  • @gaminigamage1534
    @gaminigamage15342 жыл бұрын

    ගන්න බඩු වල ප්‍රමාණය තිරයේ සදහන් කරා නම් හොදයි බිස්කට් කුඩු වල තවරන්න අවශ්‍ය නැද්ද

  • @rasarahasa1003

    @rasarahasa1003

    2 жыл бұрын

    ඩිස්ක්‍රිප්ශන් එකේ දාල තියෙනවා රෙසිපි එක.ආයෙ දාන්නම් ඒ විදියට .බිස්කට් කුඩු තවරන්න ඕනෙ

  • @nishimaz9819
    @nishimaz98193 жыл бұрын

    👍👍👍

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @chamilpradeep2743
    @chamilpradeep27432 жыл бұрын

    😋

  • @rasarahasa1003

    @rasarahasa1003

    2 жыл бұрын

    🤗🤗

  • @chamindabandara6916
    @chamindabandara69162 ай бұрын

    ඖඡූඨ😊😊😊

  • @tetratetra7921
    @tetratetra79212 жыл бұрын

    මාළු අවස්‍යම නැහැ නේද

  • @rasarahasa1003

    @rasarahasa1003

    2 жыл бұрын

    අත්‍යාවශ්‍ය නෑ

  • @isharadulanjalee808
    @isharadulanjalee8089 ай бұрын

    Pan piti neda

  • @rasarahasa1003

    @rasarahasa1003

    9 ай бұрын

    ඕ..

  • @dnd4411
    @dnd44113 жыл бұрын

    Godak asa kemak.

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    මමත්😋😋

  • @dewmiimasha7522
    @dewmiimasha75223 жыл бұрын

    niyamai akki

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    ❤️❤️❤️

  • @vajirahewawasam3413

    @vajirahewawasam3413

    2 жыл бұрын

    @@rasarahasa1003 m

  • @glaze200
    @glaze200 Жыл бұрын

    හදලා බදින්නේ නැතුව frige එකේ තියලා පහුවදාට බැදදට කමක් නැද්ද..එහෙම බැදලා රෑට වගේ කනනන ගත්තොත් මුකුත් වෙන්නේ නැද්ද ...riply කරන්නනෝ අක්කි

  • @rasarahasa1003

    @rasarahasa1003

    Жыл бұрын

    හදල ෆ්‍රීසර් කරල මාසයක් වුනත් තියාගන්න පුලුවන් .කන්න කලින් එලියෙන් තියන්න ඕනෙ නෑ ගත්තගමන් බදින්න පුලුවන්

  • @glaze200

    @glaze200

    Жыл бұрын

    ඩී ෆිුෂර් එකේද නැත්නමි සාමාන්‍ය cool එකේද

  • @thunderkingfisher5952
    @thunderkingfisher59522 жыл бұрын

    ගොඩක් හොදයි පොඩි වෙලාවක් තියන නිසා

  • @udenirathnayake7459
    @udenirathnayake74592 жыл бұрын

    ශීතකරණයෙන් එළියට අරගෙන කොපමණ වෙලාවකට පස්සෙද බදින්න ඕන.

  • @rasarahasa1003

    @rasarahasa1003

    2 жыл бұрын

    ශීතකරනයේන් එලියට ගත්ත ගමන් බදින්න පුළුවන් .කූල් යනකම් ඉන්න ඕනෙ නෑ

  • @madushagayashan9161
    @madushagayashan91612 жыл бұрын

    කට්ලට් හැදුව.ඒත් පිපුරුව.ඇයි දන්නෙ නෑ නේද.

  • @rasarahasa1003

    @rasarahasa1003

    2 жыл бұрын

    මේ විදියටද හැදුවනම් පුපුරන්නෙ නෑ.දෙවතාවක් බැටර් එකේ දවට ගන්න.ළූනු හීනිවට කපාගන්න.තෙල් හොදට රත් වුනාම දාල බැදගන්න

  • @madushagayashan9161

    @madushagayashan9161

    2 жыл бұрын

    Hari akke.ada ai haduwa.ada hari giya.thank you.man korea wala inne.oyage video eke vidiyata thamai haduwe.lunuth danma thel ekata.hodata haduwa ada.

  • @suduhansi5602
    @suduhansi56023 жыл бұрын

    1 𝙘𝙤𝙢𝙢𝙚𝙣𝙩𝙨 𝙢𝙖𝙜𝙚𝙣.

  • @sunildasanayaka2975
    @sunildasanayaka29753 жыл бұрын

    මරු

  • @rasarahasa1003

    @rasarahasa1003

    3 жыл бұрын

    🤗🤗🤗

  • @chathuchathu6051
    @chathuchathu60512 жыл бұрын

    👍👍👍👍👍

  • @rasarahasa1003

    @rasarahasa1003

    2 жыл бұрын

    ❤️❤️

Келесі