මීට අවුරුදු 2 කට පෙර අද වගේ දවසක...

Ойын-сауық

#RanjanRamanayake
---------------------------------------------------------------
• Facebook : / real.rr
• Instagram : / ranjanramanayake
• Twitter : / ramanayaker
• Website : ranjanramanayake.org/
----------------------------------------------------------------

Пікірлер: 68

  • @Ccc-xj7mv
    @Ccc-xj7mv6 ай бұрын

    රංජන් රාමනායක සිරගත කිරීමට වචනෙකින් හරි මුල් උන හැම ජාරා සතෙකුටම ජාති ජාති සාප වේවා ‼️

  • @pkds1983
    @pkds19836 ай бұрын

    එදා තමයි ජනතාව වෙනුවෙන් පෙනී හිටපු අපේ රන්ජව මුං සේරම එකතු වෙලා මරලා දැම්මෙ,ඊට පස්සෙ අතපය කට බැදලා එලියට දැම්මා, අද අපේ වීරයා මැරිලා😢😢😢 රන්ජා ආදරෙයි ❤❤❤

  • @lakshanmaduranga9510
    @lakshanmaduranga95106 ай бұрын

    බයක් ගෑවිලවත් නෑ සිරා කතාව රන්ජන් අයියා❤

  • @Ccc-xj7mv
    @Ccc-xj7mv6 ай бұрын

    සිනමාවෙත්,සැබෑ ජීවිතයෙක් මම දැකපු එක රැඩිකල් චරිතය best attitude man, super hero..srilankan super star ❤❤

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx6 ай бұрын

    මේ ගෙවිගෙන යන්නේ මාරයා ගේ යුගයයි දෙවියන් ගේ අතට පාලනය ඉක්මනින් ලැබේවා.රංජන් මහතා ඔබ ශ්‍රේශ්ට මිනිහෙක් කවුරුත් නොකල කැපකිරිමක් කල මිනිහෙක් ඔබට ජය පතමි .සුභ අලුත් අවුරුද්දක් වේවා 2024 ❤🙏🇱🇰☸️👍

  • @sarojikajayamini227
    @sarojikajayamini2276 ай бұрын

    රන්ජන් අපේ කලාකරුවාට දැන් සාධාරණයක් ඉෂ්ට සිද්ධ වෙලා තියෙනවා සංගීත සංදර්ශනයක දී හෝ වෙනත් උත්සව අවස්ථාවන් සදහා ආරාධනා ලැබෙනවා ඒ සහභාගිත්වය අපි දකිනවා සතුටුයි මම ඒ වෙනුවෙන් ඔබතුමා නිදහස් කිරිමට දායකත්වය ලබාදීමට කටයුතු කල ගරැ ජනාධිපති තුමා ,අධිකරණ ඇමැති ඇතුළු ඒ සදහා දායකත්වය දැක්වූ සැමටම ස්තුතියි 🙏🙏🙏✍️✍️✍️👍👍👍❤❤

  • @kumarisubesingha4706
    @kumarisubesingha47066 ай бұрын

    ඔයාට බුදු සරණයි අයියේ .ආයෙත් මෙහෙම වෙන්නේ නෑ .ඒ කාලය ඉවරයි .❤❤❤

  • @Ccc-xj7mv
    @Ccc-xj7mv6 ай бұрын

    හොරු,දූශිතයො,නිදානයක් උඩ ඉදගෙන හිගාකන..දූශිත පාලකයො ඉදිරියේ නිවට කන් කරන උන්ට ඕන විදියට ජීවත් වෙන නිවට ජාතියක... ඊට විරුද්ධ හඩනගපු වර්තමානයේ මම දැකපු එකම දේශප්‍රේමී රැඩිකල් චරිතය රංජන් රාමනායක ... ඉදිරියට හොද vision එකක් සහිත ජනාධිපති වරයෙක් සමග අගමැති ලෙසට සේවය කිරීමට වර්ම් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව... oneshot ❤❤

  • @LahiruJayalal
    @LahiruJayalal6 ай бұрын

    එදා ඉදන් රංජා එලියට එනකල් මම කිසිම උත්සව එකකට සහභාගි උනේ නැ එලියට අපු ගමන් ගියා බලන්න වත් උනේ නැ එත් ❤❤

  • @Ccc-xj7mv

    @Ccc-xj7mv

    6 ай бұрын

    ❤️🙏

  • @sampathkarunaratne
    @sampathkarunaratne6 ай бұрын

    අනුරලත් එක්ක ඉන්න ඕනේ මිනිහෙක් කියල හිතෙන්නෙ මට විතරද? ජයවේවා රංජන් ❤❤❤❤

  • @sudarmagayan5066
    @sudarmagayan50666 ай бұрын

    එදා වගේ හැමදාම ආදරෙයි ❤️❤️❤️❤️

  • @tbssathsars
    @tbssathsars5 ай бұрын

    අනේ ඇත්තටම මේ වගේ රත්තරං මිනිස්සු තමා රටකට ඕන♥️

  • @imalkarandeepa7745

    @imalkarandeepa7745

    5 ай бұрын

    Aththa tama hirunikala vge aya pawne nattan..nee hada patayak ondaaa😂😂

  • @sujeekrishanthi-ip6lb
    @sujeekrishanthi-ip6lb6 ай бұрын

    Saththaya jaya dina wedi athak ne obai ape president

  • @silaatallah6291
    @silaatallah62916 ай бұрын

    Mama oba dekala nete wunath rata enna ape wrnuwen oba thuma hemadama apeth ekka ennawa obata budu saranae headama hareyanna ona ma lebanon seta ❤❤❤❤❤❤❤❤❤

  • @Hiroshan_Champika
    @Hiroshan_Champika6 ай бұрын

    රන්ජන් දැන් නැගිටපන් ආයෙත් ❤

  • @thevillagetemple-007
    @thevillagetemple-0076 ай бұрын

    Gamma aiye adarei ❤️

  • @sanjayakumara3081
    @sanjayakumara30815 ай бұрын

    Maru...adari godak ..api innawa oya ekak

  • @ranjithkularathna111
    @ranjithkularathna1115 ай бұрын

    රංජන් හදවතේ ඉන්නේ❤

  • @kumarisubesingha4706
    @kumarisubesingha47066 ай бұрын

    රටම අදුරු වුණ ඒ දවස ...ආයෙත් කවදාවත් මේ වගේ දවසක් එන්න එපා .ඔයාට බුදු සරණයි ආදරණීය රන්ජන් අයියේ .🙏♥️♥️♥️♥️

  • @user-pq4sm6jf3q
    @user-pq4sm6jf3q6 ай бұрын

    U are great Ranjan aiya

  • @chandanathanthrige4263
    @chandanathanthrige42636 ай бұрын

    Shared!

  • @harsha-zv3ps
    @harsha-zv3ps5 ай бұрын

    💙adarei sir💙💙💙😢eka baladdi ena hegima kiyanna wachana na..🖤🖤

  • @boykagaming1484
    @boykagaming14846 ай бұрын

    අන්තිමට රන්ජන් අයියා තේරුම් ගත්තා මුං මොඩ යක්කු එක්ක හැප්පෙන්න බෑ උන්ට යන ලෝකෙකදි අනිවාර්යයෙන් හම්බෙනව ඒක නියතයි 😂 එත් කරුමෙ තින්නෙ එක අපට දැකගන්න බැනෙ 😂

  • @nisaljayawardena
    @nisaljayawardena6 ай бұрын

    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව 🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP

  • @LOVESTATUS-UD

    @LOVESTATUS-UD

    5 ай бұрын

    😂😂😂😂😂😂

  • @user-lh1ko6jy2v
    @user-lh1ko6jy2v6 ай бұрын

    Supiri dial ek❤

  • @HashaneXperiment
    @HashaneXperiment6 ай бұрын

    ඇත්තම කිව්වොත් මේ රටේ නීතිය හිරිකිතයි. සල්ලි තියෙන එකා රට කෑවත් සල්ලි වලින් බේරෙනව. සල්ලි නැති එකෙක් නැති කමට පොල් ගෙඩියක් හොරකන් කලත් ඌව හිරේ දානව. නීතිය ඇයි ලොකු පොඩි මිනිස්සු ඔක්කොටොම එක සමාන නැත්තෙ 😢

  • @Hiroshan_Champika
    @Hiroshan_Champika6 ай бұрын

    කාලෙ හරි රන්ජන් ආයෙ උබ නැගිටින්න ඕන, අපි බලන් ඉන්නවා..

  • @user-pq4sm6jf3q
    @user-pq4sm6jf3q6 ай бұрын

    😔😔 u are great Ranjan aiya

  • @LahiruJayalal
    @LahiruJayalal6 ай бұрын

    එදා ඉදන් තමා රාජපක්ෂලත් එක්ක මට ⁣වෛරය ඇති වුනේ

  • @depikafernando4553
    @depikafernando45536 ай бұрын

    මේ රටේ ඇත්ත කතා කරන අයට අයිති හිර ගෙදර ....... හොරුන්ට දැඩි ආරක්ෂාව ....... මෙහෙම රටක් ....... රන්ජන් අය්යා, ඔබතුමා කලා කටයුතු කරගෙන ඉන්න. බලු දේශපාලනය එපා. ඔබතුමාට සදා ජය!!!!!!

  • @nimalgunasiri485
    @nimalgunasiri4856 ай бұрын

    Wadima janawara himi nayaka a obai jayawewa

  • @Bopagesanjaya
    @Bopagesanjaya6 ай бұрын

    Sir puluwan nam JVP ekata set wennako godak chanda wetei JVP ekata ehenam

  • @nisaljayawardena
    @nisaljayawardena6 ай бұрын

    JVP ✊💯 NPP 🧭❌ SYU 🤩💪

  • @dohaqatar636
    @dohaqatar6366 ай бұрын

    Kawadhaaho sathya jjaya ganeewi ranjaaa ape tharu

  • @worldmobile5473
    @worldmobile54735 ай бұрын

    ❤Oya kuva ciyata ciyak atta mun okkoma hotu

  • @shakirodrigo
    @shakirodrigo5 ай бұрын

    Mune baya gawilawath thianawa da ❤❤❤

  • @ViNul1000
    @ViNul10006 ай бұрын

    Ranjan mame mte podi udwk krnne puluwnde

  • @Sankalpa142
    @Sankalpa1425 ай бұрын

  • @Madhushanka12
    @Madhushanka126 ай бұрын

    Mona de unath ape ayya salund nane ❤️😂

  • @vipuladissanayake8812
    @vipuladissanayake88126 ай бұрын

    💗💗💗💗💗💗💗💗

  • @Dewu_fernando
    @Dewu_fernando6 ай бұрын

    පිස්සුද මල්ලී මුනේ බයක් ගැවිලාවත් තිනවාද රන්ජාගෙ අරන්නම අස වචනය 😈😈😈😈😈😈

  • @ashan5446
    @ashan54465 ай бұрын

    වැඩි කතා ඕන නැහැ රටේ ජනාධිපති වෙන්න ඕන මෙතුමා

  • @charithakasun6094
    @charithakasun60945 ай бұрын

    deergayusha labewa

  • @sadunchandimal5721
    @sadunchandimal57216 ай бұрын

    මේ අදහස වෙනස්ම එකක් .. රංජන් ඉන්න තැන්වලට සමහර නිලියෝ නියපොතු විතරක් එළියේ දාගෙන ඉන්නේ ඇයි ?

  • @Mr.kumara.
    @Mr.kumara.6 ай бұрын

    buhaaaaaaaaaaaaaa buhaaaaaaaa

  • @danujanirmal7781
    @danujanirmal77816 ай бұрын

    mm loku satanak dunna fb eka oya nidasas kara ganna

  • @user-fh1sx8yj6w
    @user-fh1sx8yj6w6 ай бұрын

    😢

  • @ygf8164
    @ygf81646 ай бұрын

    🇱🇰🇱🇰😭😭🙏🏼🙏🏼🙏🏼

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage48366 ай бұрын

    ❤️❤️❤️❤️AMS😭😭❤❤❤❤❤❤❤❤

  • @kasunprasanna797
    @kasunprasanna7976 ай бұрын

    එවට රිටන් එක දෙන්න ඕනෑ අනිවාර්යයෙන්ම .

  • @Ccc-xj7mv

    @Ccc-xj7mv

    6 ай бұрын

    Aniwaren denna oone gota pakayai,rajapaksha ponnayo tikaki okkoma allala aurudu gaanakata hiree daanna oone.......

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage48366 ай бұрын

    😭😭😭😭🙏🏽🙏🏽🙏🏽😭😭😭😭😭😭😭😭😭

  • @maxbrooo7157
    @maxbrooo71576 ай бұрын

    අසාදාරනය පීඩනය මාමෙන් සිනමා රජෙක්ද එලිසින්ම විදීනම් අපට වඩා අසරනයන් කෙසේ විදවන්නට ඇත්ද 😢😢😢

  • @pcrideryt3482
    @pcrideryt34826 ай бұрын

    ඒ ගැම්ම පිස්සුද මල්ලී මූනේ බයක් ගෑවිලාවත් තියෙනවද 😈

  • @user-fw1og6sh2f
    @user-fw1og6sh2f6 ай бұрын

    Ayeth mehema wenne naa ranjan ayye

  • @Saman-yw4wx
    @Saman-yw4wx6 ай бұрын

    thota Hoda wede

  • @user-yw4nr1zj1t
    @user-yw4nr1zj1t6 ай бұрын

    Den freene

  • @bravcyclebase
    @bravcyclebase6 ай бұрын

    කාටත් පොදු දර්මතාවය.. ඒක.. රාජපක්ෂලටද , රංජටද කියල අදාල නෑ.. සත්‍ය කිසිදා.. වසන් කල නොහැක .. කොපමණ සැගවුණත් කවදහරි එලියට එනවාමයි. හරියට රංජගේ.. හංගගෙන හිටපු තට්ටේ.. වගේ.. 😂 මුලු රටක්ම දැනගෙන හිටියේ නෑ.. රංජ කොණ්ඩයක් අලවගෙන ඉන්නවා.. කියල .. අවුරුදු ගාණක් හැංගුවත් අවසානයේ සත්‍ය එලියට ආවා.. රංජගේ.. හංගගෙන හිටපු තට්ටේ.. එලියට ආවා..😂

  • @hutchhutch-uu8dr

    @hutchhutch-uu8dr

    6 ай бұрын

    හැබැයි රංජා තට්ටේ ගාලා තමයි ලස්සන ,යකඩ පිහාටු චිත්‍රපටය වගේ

  • @Ccc-xj7mv

    @Ccc-xj7mv

    6 ай бұрын

    @@hutchhutch-uu8dr ow ai oneshot eke තට්ටෙ ගාල රැව්ල වවල... 😱🤩🥰

  • @d.tmalinga6543
    @d.tmalinga65436 ай бұрын

    Hiru news

  • @sameerakiri
    @sameerakiri6 ай бұрын

    me moko wenne

  • @user-vo6bf2hk5r
    @user-vo6bf2hk5r6 ай бұрын

    Moko mee

  • @buddibuddi5309
    @buddibuddi53095 ай бұрын

Келесі