තේ එකක් බොන්න මෙන්න අමුද්‍රව්‍ය 2 ලේසි පොල්කිරි ටොෆි Coconut milk Tofee from Kusala's Simple Life
තේ එකක් බොන්න මෙන්න අමුද්‍රව්‍ය 2 ලේසි පොල්කිරි ටොෆි Coconut milk Tofee from Kusala's Simple Life
Coconut milk 500ml
Sugar 300g
Vanilla essence 1tsp
Salt
Пікірлер: 256
මම ස්වයං රැකියාවක් ලෙස පොඩි තේ කඩයක් කරනවා, ඒකට මම හැදුවා, රසට තිබුනා, බිස්නස් වෙනවා, ඔබ තුමියට ගොඩක් ස්තුතියි,
මමත් හැදුවා .... 🥰🥰 අක්කෙ ඔයාගෙ vedio වල වරදින දේවල් කියල හරි ගස්ස ගන්න කොහොමද කියලා පැහැදිලිව කියලා දෙන නිසා අපිට හරිම ලේසි .... ඔයාට ස්තූතියි. බුදුසරණයි
ඔයාට ගොඩාක් ස්තුතියි මේ වගේ සරල ව ලෙහෙසියෙන් කෑම හදන්න කියල දෙනවට
@KusalasSimpleLife
Жыл бұрын
ස්තුති ගොඩාක් ❤❤❤
ගොඩාක් ස්තූතියි. ♥️ ගොඩාක් රසට හැදුවා ඔයා කිව්ව විදියටම. ♥️♥️😊😊
මමත් හැදුවා හරිම රසයි. ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ ලේසියෙන්ම හදන කෑම කියලා දෙනවට
Mama ada හැදුවා පොල් කිරි toffee. ඔයා කිව්ව වගේ ලස්සනට ආවා. හරිම රසයි. ගෙදර හැමෝම රසයි කිව්වා. Thanks so much ❤❤❤❤
මත් හැදුවා ගොඩාක් රසයි ගොඩක් ඉස්තුතියි මෙවගේ පහසුවෙන් හදන දෙවල් කියල දෙනවට thank you 🙏🙏
Thanks..hadala balanawa aniwaryen,
හරිම රසයි.ගොඩාක් ස්තූතිය ඔයාට
මම අද හැදුවා නියමෙටම ආවා. පාටත් ලස්සනයි රසත් නියමයි. Thank you very much
මමත් හදලා බැලුවා හරිම රසයි❤❤❤❤
මං දැන් බැලුවා විතර යි.රස දැනුනා.ඔයාට ස්තුතියි !❤
Godak watina mewage danuwath karanawata godak ස්තුති
harima rasai. math haduva. thnx😊😊
Math haduwa Hodai rasayi obathumiyata bohoma sthuthiyi ❤️🙏
Harima rasa kamak .Thanks 👍👍
මමත් හැදුවා අක්කේ ගොඩාක් රසයි.. ඇත්තටම ගොඩාක් සතුටුයි.. ඒ වගේම ගොඩාක් ස්තුති අක්කේ.. හැමදාම මේ වගෙ වටිනා වීඩියෝ කරන්න ශක්තිය දහිර්‍ය ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා.. දෙවි පිහිටයි!
රස කෑමක් හදන හැටි කියලා දුන්නට ගොඩක් ස්තූතියි
මමත් හැදුවා හරිම රසයි . තවත් කෑම වර්ග හදන විදිහ කියලා දෙන්න .ඔයාට බුදු සරනයී🧡
Math hadala baluwa supiriyatma awa harima rasai .
ගොඩාක් ස්තූති ඔයාට.මේ වගේ වැඩි වියදමක් නැති කෑම හදන හැටි කියලා දෙනවට.බුදු සරණයි ඔයාට.
@KusalasSimpleLife
Жыл бұрын
❤❤❤❤
ස්තුතියි බෙහෙවින්ම .....
Thank you and very tasty food
Godak sthuthiyi 😍❤️godak rasayi 😘😍😍
Thank you so much 🥰
mama ada heduva hariyatama ava thanks ❤❤
Thanks for your easy nice idea.
අපි හැදුවා හරි රසයි.ගොඩක් ස්තූති🤟❤️
@KusalasSimpleLife
Жыл бұрын
නියමයි ❤❤❤
Very taste Thanks a lot .
ගොඩක් රසයි
Man meka try karanna onei Thanks
බොහොම ස්තුතියි ගොඩක් වටිනා රෙසපි එකක් නියමයි
@KusalasSimpleLife
Жыл бұрын
❤❤❤❤
Marama rahai❤❤❤
Godak rasata haduwa thank you oyata ❤
ගොඩක් ස්තුතියි! අක්කා ආසම කෑමක් ලේසියෙන් හදන්න කියලා දුන්නට. බුදුසරණයි! ඔයාට ❤️
@KusalasSimpleLife
Жыл бұрын
❤❤❤❤
@niroshapriyadarshani1594
Жыл бұрын
රස කෑමක් හදන හැටි කියලා දුන්නට ගොඩක් ස්තූතියි
Looks delicious 😋
හරිම රසයි ගොඩක් පින්. පොල්කිරි වලින් කියලා දුන්නා . මිල්ක්මේඩ් ගනන් මේ කාලේ. ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏
@KusalasSimpleLife
Жыл бұрын
ගොඩාක් ස්තූති ❤❤❤❤
Thank you so machhh ❤❤❤❤
Ane eka niyamai
Thankyou madam
Harima rasai
ඔය හදන ව්දිහටම නෙස්ටමොල් හැදි දෙකක තුනක් එකතු කරම තවත් රසයි..
Thanķs your so much
ඔයාට ගොඩක් ස්තුතියි.පභසුවෙන් වියදම් අඩුවෙන් යන කෑමක් හදන්න කියලා දුන්නා ය.
@KusalasSimpleLife
Жыл бұрын
❤❤❤❤
ආයුබෝවන් .... ගොඩාක් ස්තූතී..... ඒ කෑම වට්ටෝරුව කියල දුන්නට අපිත් ඒ වට්ටෝරුව හැදුව
Hodata awa akke Kiri tofee eka Harima rasayi
@KusalasSimpleLife
2 ай бұрын
❤❤❤❤
තෙරුවන් සරණයි ❤❤🌹🌹
Thank you akke
නංගී ඔයාගේ කරුණාවන්ත කටහඬ හදන කෑම වගේම හරිම ස්වීට්
@KusalasSimpleLife
Жыл бұрын
ස්තුති ගොඩාක් ❤❤❤
නියමයිනේ 👍දුව ගොඩක් ස්තුතියි
@KusalasSimpleLife
Жыл бұрын
❤❤❤❤
Akke godak rasai ape kiri topi eka iti wagene
Thank you ..ඇත්තටම නියමයිි ..
@KusalasSimpleLife
Жыл бұрын
❤❤❤❤
mama asawen hithapu wediyowak .oya hodata kiyala denawa.thanks.
@KusalasSimpleLife
Жыл бұрын
❤❤❤
Hithuna gaman thiyena deyin ikmanata kewili hadanna kiyadena obathumiyata mage pranamaya....Budusaranai..
Oyata godak sthuthiyi
@KusalasSimpleLife
Жыл бұрын
❤❤❤
Bohoma sthuthi
සුපිරි කෑමක් ❤️
@KusalasSimpleLife
Жыл бұрын
ස්තූති ❤❤❤
Thank you
Mama. Haduwa. Hodata. Awa. Oyata. Thanks
නියමයි
Thanks
වාව්..හරිම ශෝක්
Attatama godak simple oyata godak stuti
@KusalasSimpleLife
Жыл бұрын
❤❤❤
ගොඩක් ස්තූති යි ඔයාට... අනිවාර්යයෙන්ම හදනව... රස බලන්න ම ඕනි... පරෙස්සමින් ඉන්න .. සුබ පැතුම් ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා !
Thank you very much. Sounds good I will try.
@KusalasSimpleLife
Жыл бұрын
❤❤❤❤
Mn hadana eka gal wenawane komada me wage hadanne
Good akka
ඔයාගේ video මම බලනවා හරි වටිනවා ස්තුතියි ඔයාට
@KusalasSimpleLife
Жыл бұрын
ගොඩාක් ස්තුති ❤❤
Good akke dan හදනවා thanks
@KusalasSimpleLife
Жыл бұрын
😃❤❤
Ane mamath haduwa e unata eka thada duburu patata awane ane mage athij wela thiyena waradda mokadda please ryply
Anee akke mn kiri ml 1200 waee gaththe suger damme 550 withara .ethin anee kapnna ba bulto wagee unane😀
ඔයාට ගොඩක් ස්තූතියි අපට දෙන මේ දැණුමට.කිසිම ගුරුමුස්ටියක් තියාගන්නේ නැතිව.ඔයා කියලා දුන්න ඇබරැල්ලා චට්නි එක හැදුවා.ඒක හරියටම ආවා...මම දිල්හානී.
@KusalasSimpleLife
Жыл бұрын
ගොඩාක් ස්තූති ❤❤❤
@sanathindika5056
Жыл бұрын
Redda thamai man haduwa.bulto una.eya waraddanne hithalamai.rahasa kiyanna wenawata
Yummy .thanks
@KusalasSimpleLife
Жыл бұрын
❤❤❤
👍
Godak sthuthi akke 👍👍👍❤️❤️
@KusalasSimpleLife
Жыл бұрын
❤❤❤
Thank You So Much.
@KusalasSimpleLife
Жыл бұрын
❤❤❤❤
Sthuthi godak. ❤️💐👌👏👏🇱🇰🇮🇹
@KusalasSimpleLife
Жыл бұрын
❤❤❤❤
මේක අපි තව පොඩ්ඩෙම් හදනවා.හරි ගියොත් like කරලා subscribe කරන්නම්.😊
akanam maru
Miss you are very talented
@KusalasSimpleLife
10 ай бұрын
❤❤👍
Thank u akka
@KusalasSimpleLife
Жыл бұрын
❤❤❤
👍👍👍👍ස්තුතියි. 🌹❤
@KusalasSimpleLife
Жыл бұрын
❤❤❤
Thank you 🙏❤️
@KusalasSimpleLife
Жыл бұрын
❤❤❤❤
Iguru isma tikak dagaththanam thawath rasai
@KusalasSimpleLife
Жыл бұрын
😃❤❤
Oyata godak isththi
@KusalasSimpleLife
Жыл бұрын
❤❤❤
ස්තූතියි
Yummy 😋👍
@KusalasSimpleLife
Жыл бұрын
❤❤❤
Thanks dear
@KusalasSimpleLife
Жыл бұрын
❤❤
බොහොම ස්තූතියි ඔබ තුම්යට
Yummy 💐
@KusalasSimpleLife
Жыл бұрын
❤❤❤❤
Thanks ❤
@KusalasSimpleLife
Жыл бұрын
❤❤
Thtt🎉
👍👍
😊
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
@KusalasSimpleLife
Жыл бұрын
❤❤❤❤
niyami
@KusalasSimpleLife
Жыл бұрын
❤❤
♥🌷👍
❤❤
👍👍👍💖💖💖🌹🌹🌹
Godak thanks
@KusalasSimpleLife
Жыл бұрын
❤❤