දෙකේ පන්තියේ මුල්ම දවසේ අපි | 1st Day Of School | Canada Sinhala Vlogs |

දෙකේ පන්තියේ මුල්ම දවසේ අපි | 1st Day Of School | Canada Sinhala Vlogs | ‎@Seha Vlogs | Day vlog
#canadasinhalavlogs #fristdayofschool #canadalifesinhala #sinhala #canadasinhalavideo #sehavlogs #canadavlogssinhala #canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala #sehavlogs #canadavlogssinhala #canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala #sinhala #canadasinhalavlogs #monthlyexpensesincanadasinhala #lifecanadasinhala #monthlyexpensesincanada #monthlyexpenses #canadasinhalavideo #sinhaladollartree #dollar #dollarrama #canadalifesinhala #sehavlogs #canadavlogssinhala #canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala #workpermitcanadasinhala #joboffercanadasinhala #canadajobvisasinhala #canadaworkvisasinhala#beautifullofthespring #snowstromdaysinhalacanadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala #workpermitcanadasinhala #joboffercanadasinhala #canadajobvisasinhala #canadaworkvisasinhala #canadatravelsinhala #canadalifestylesinhala #daylifecanadasinhala #dayvlogsinhala #canadalifevlogs #cookingvlogssinhala #canadaweathersinhala #youtubesubscribe #youtubesinhala#dayvlogscanadasinhala #gardningcanada #summergardning #plants #seeds #nature #gardningvlog #spring #springcanada #springvlog #sinhala #groceryhaul #grocery #groceryshopping
#beginningofthespring #resturant #work #summerholidayroutine #summervaccation
ආයු බොහෝ වේවා !!
මාස දෙකහාමරක දීර්ඝ නිවාඩුවකට පස්සේ ඔන්න හා හා පුරා කියලා කෙලී පැටික්කි ඉස්කෝලේ යන්න පටන් ගන්න දවස,දෙකේ පන්තියට 😍😍
ඉතින් අද විශේෂ දවසක් නේ අපිට,දෙකේ පන්තියේ පළවෙනි දවස කියන්නේ..සාමාන්‍යයෙන් හෙළසිරිතට මුල්තැන දෙමින් සුබ කටයුත්තක දී නැතුවම බැරි කෑමක් නේ කිරිබත් කියන්නේ 😋😋😋 උදේම නැඟිටලා කිරිබත් ටිකකුත් හදාගෙන,බබාවත් ලෑස්ති කරගෙන අර කලින් විඩියෝ එකේ පෙන්නපු බඩු මල්ලත් අරගෙන අපි ඉස්කෝලේ ගියා.....
උදේ අපි එක්ක ගියාට මොකෝ හවස ආවේ නම් ස්කුල් බස් එකේ...අහ් ස්කුල් බස් එකේ තනියම ආවද ඒ පොඩි කෙල්ල කියලා හිතිලා ඇතිනේ 😊 ඔව් ආවානේ😍..
කොහොමද ඒ කියලත් බලාගන්න පුළුවන් ..
ඒත් එක්කම එයාගේ පන්තියේ
අලුත් විස්තර ටිකකුත් ගෙදර ආවම කිව්වා..අන්න ඒ විස්තර ත් දැන කියාගන්න කැමති අයට මෙන්න ගෙනාවා "Grade 02 මුල්ම දවස " විඩියෝ එක
පරිස්සමෙන් ඉන්න ❤️
අපේ අනිත් විඩියෝ වල ලින්ක්
👇👇👇
කැනඩාවට ස්ටුඩන්ට් එනවනම්
• කැනඩාවට ස්ටුඩන්ට් එනවන...
කැනඩාවේ බාර් වලට ප්‍රසිද්ධම පාර
• කැනඩාවේ බාර් වලට ප්‍රස...
ඩොලර් 5800 ට ගත්ත Toyota RAV 4 අපේ වාහනේ
• ඩොලර් 5800 ට ගත්ත Toyo...
ගෙදර ට ඕන බඩු ඔක්කොම එක වහලක් යටින්
• ගෙදර ට ඕන බඩු ඔක්කොම එ...
#canadasinhalavlogs #fristdayofschool #canadalifesinhala #sinhala #canadasinhalavideo #sehavlogs #canadavlogssinhala #canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala #sehavlogs #canadavlogssinhala #canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala #sinhala #canadasinhalavlogs #monthlyexpensesincanadasinhala #lifecanadasinhala #monthlyexpensesincanada #monthlyexpenses #canadasinhalavideo #sinhaladollartree #dollar #dollarrama #canadalifesinhala #sehavlogs #canadavlogssinhala #canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala #workpermitcanadasinhala #joboffercanadasinhala #canadajobvisasinhala #canadaworkvisasinhala#beautifullofthespring #snowstromdaysinhalacanadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala #workpermitcanadasinhala #joboffercanadasinhala #canadajobvisasinhala #canadaworkvisasinhala #canadatravelsinhala #canadalifestylesinhala #daylifecanadasinhala #dayvlogsinhala #canadalifevlogs #cookingvlogssinhala #canadaweathersinhala #youtubesubscribe #youtubesinhala#dayvlogscanadasinhala #gardningcanada #summergardning #plants #seeds #nature #gardningvlog #spring #springcanada #springvlog #sinhala #groceryhaul #grocery #groceryshopping
#beginningofthespring #resturant #work #summerholidayroutine #summervaccation

Пікірлер: 221

  • @uyliyanage7011
    @uyliyanage7011 Жыл бұрын

    ඔහේ තියෙන පාසල් රටාව දකිද්දී මට හරිම සතුටුයි ... සේහ මැණික ඇත්තටම වාසනාවන්තයි ...😘😘😘 බුදු සරණයි මැණික

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️🙏

  • @paseenanupa498
    @paseenanupa498 Жыл бұрын

    Nice video akka ❤️❤️❤️

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @shashikachamini5933
    @shashikachamini5933 Жыл бұрын

    Adath lassana video ekak.. Sehata suba pathuwa kiyanna..... Hondata igena ganna kiyanna..... Punchi pawlata adarei.... 😘🤗... Budhusaranai.... Jayawewa

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @rajant.g.5071
    @rajant.g.5071 Жыл бұрын

    Happy school 🏫🏫 open day Jolly time 😀 wonderful vedio 🌹

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    Thank you very much ❤️😍

  • @dilinithalgahage514
    @dilinithalgahage51411 ай бұрын

    ඔයා නම් සුපිරි. හරි ම අවංකයි. මම ගොඩක් ආදරෙයි. දු පැටියටත් බුදුසරණයි.

  • @erandikumari3876
    @erandikumari3876 Жыл бұрын

    hodata igena ganna baba ummmmmmmmmma

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️🙏

  • @upendradissanayake5547
    @upendradissanayake5547 Жыл бұрын

    ❤❤❤❤ good luck seha baba

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️❤️

  • @sumilarajapaksha
    @sumilarajapaksha Жыл бұрын

    Good luck Seha patiyo

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @pushpamalawickramage8627
    @pushpamalawickramage8627 Жыл бұрын

    හැම වීඩියෝ එකක්ම බලනවා. බුදුසරණයි

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️🙏

  • @chamarathilak6489
    @chamarathilak6489 Жыл бұрын

    Good hodaa

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    😍😍

  • @rohanaweerasingha1
    @rohanaweerasingha1 Жыл бұрын

    I show all vlogs there are super and great i wish you all the best all of you

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @triangirlsamalni8586
    @triangirlsamalni8586 Жыл бұрын

    So cute ane seha♥️♥️♥️

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️❤️

  • @salu_reels
    @salu_reels Жыл бұрын

    Good Luck Seha 🥰🥰 Shine Bright little one ❤️❤️

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️🙏

  • @nishanthiwickramasekara6026
    @nishanthiwickramasekara6026 Жыл бұрын

    Good luck seha baba

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @chamarathilak6489
    @chamarathilak6489 Жыл бұрын

    Maruu patta

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    😍

  • @y.....7202
    @y.....7202 Жыл бұрын

    Wish you all the best and successfuly future ❤️

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @sitharalasanthi6150
    @sitharalasanthi6150 Жыл бұрын

    Budusaranai menika ❤️

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    🙏🙏

  • @minipotstory9521
    @minipotstory9521 Жыл бұрын

    Good luck seha . You are great.. 👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓💜💜💜💜

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @malinfernando999
    @malinfernando999 Жыл бұрын

    Congratulations and wish Saha Baba All the very best!!!! Gb🎉💐💐

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @maheshikakulasekara7751
    @maheshikakulasekara7751 Жыл бұрын

    I wish you all the best for your bright future seha duwa❤️❤️

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    Thank you very much ❤️😍

  • @malaniperera2839
    @malaniperera2839 Жыл бұрын

    Canadawe wisthara pennanawata duwata godaak sthuthii.seha babage igeneeme katayuthu sarthaka wewa kiyala pathanawa.budusaranai.ayubowewa.

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️🙏

  • @kaushalyarasangi
    @kaushalyarasangi Жыл бұрын

    Good luck seha baba ❤️❤️❤️ oya godak දක්ෂයි...oya hodata igena gani hamadema ...❤❤❤ ආදරෙයි godak

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️🙏

  • @sujeewaindika3540
    @sujeewaindika3540 Жыл бұрын

    සේහා හොඳින් ඉගෙන ගන්න හැමෝටම බුදු සරනයි .

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️🙏

  • @dinushaudayanthipremarathn1528
    @dinushaudayanthipremarathn1528 Жыл бұрын

    Congratulations seha baba❤️

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @wijesekarathanu8039
    @wijesekarathanu8039 Жыл бұрын

    Congratulations for Your Bright Future සූටික්කි ❤️❤️❤️❤️❤️

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @appuhamiperera1192
    @appuhamiperera1192 Жыл бұрын

    Godak lassanai

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @tharinduvirajmadhusankhape7694
    @tharinduvirajmadhusankhape7694 Жыл бұрын

    ජයෙන් ජයම වේවා!!

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️🙏

  • @dhanujayawardana2423
    @dhanujayawardana2423 Жыл бұрын

    ආයු බොහෝ වේවා ........😍 👉❤️❤️❤️

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️🙏

  • @layanalpemarathna9387
    @layanalpemarathna9387 Жыл бұрын

    Oy Seha. Babata theruwan saranai hodinigana puthe ammatai thaththitai theruwan y

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️🙏

  • @rash.tanuriwijeweera3996
    @rash.tanuriwijeweera3996 Жыл бұрын

    Good luck Seha menika ❤

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 Жыл бұрын

    I watch all your videos good luck seha baba

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @diegothedogandme8989
    @diegothedogandme8989 Жыл бұрын

    Wish you all the very best 🏆🏅

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @Emoeycom
    @Emoeycom Жыл бұрын

    Good luck seha❤❤❤👌

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @wathmalvindula
    @wathmalvindula Жыл бұрын

    wish you all the best ❤❤

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    Thank you very much ❤️😍

  • @user-ly3lh8wi1z
    @user-ly3lh8wi1z Жыл бұрын

    Asama video shok

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @storyoflife1990
    @storyoflife1990 Жыл бұрын

    සුබ පතනවා කෙලි පැංචිට..බුදුසරණයි ❤❤❤❤

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 Жыл бұрын

    Wish you all the very best seha baba.❤️❤️❤️❤️

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️🙏

  • @manoriprasangi3223
    @manoriprasangi3223 Жыл бұрын

    God bless you and your family

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️🙏

  • @wasantharanasinghe3441
    @wasantharanasinghe3441 Жыл бұрын

    Budusarani

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    🙏🙏

  • @shyamalisriyalathasriyalat3312
    @shyamalisriyalathasriyalat3312 Жыл бұрын

    තෙරුවන් සරණයි සේහා බබා හොදින් ඉගෙනගන්න පරිස්සමෙන් ඉන්න

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️🙏

  • @v.m.s.9783
    @v.m.s.9783 Жыл бұрын

    Budu saranai puthe.❤❤❤🌹

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️🙏

  • @kumudusumithraarchchi7586
    @kumudusumithraarchchi7586 Жыл бұрын

    සෙහා හොදට ඉගෙන ගන්න පැටියො බුදු සරණයි

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️🙏

  • @pramor646
    @pramor646 Жыл бұрын

    All the best Sutikki...❤️❤️❤️❤️❤️

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @methsaranadee806
    @methsaranadee806 Жыл бұрын

    One day definitely will come

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️🙏

  • @beautifulvillagelifestyles6668
    @beautifulvillagelifestyles6668 Жыл бұрын

    Congratulations සේහා මැණික හොදින් ඉගෙන ගන්න , ඔයාට ආදරෙයි, ❤❤❤

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️

  • @mudithpiumal6432
    @mudithpiumal6432 Жыл бұрын

    ආයු බොහෝ වේවා 😍ගොඩක් ආදරෙයි අක්කේ ඔයාලට🥰

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    අපිත් ආදරෙයි ❤️

  • @vindiyasiriwardhana1630
    @vindiyasiriwardhana1630 Жыл бұрын

    හොදට ඉගනගන්න පැටියෝ. බුදුසරණයි.

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️🙏

  • @lakshikakariyawasam3240
    @lakshikakariyawasam3240 Жыл бұрын

    Love you seha ❤️

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️❤️

  • @sameeramm
    @sameeramm Жыл бұрын

    සුභ අනාගතයක් , සේහා දුවේ !!

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️🙏

  • @dulenekanayake6100
    @dulenekanayake6100 Жыл бұрын

    Congratulations baba

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @madhurisenavirathna8193
    @madhurisenavirathna8193 Жыл бұрын

    බුදු සරණයි සේහා❤️

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️🙏

  • @pemasiriweerasinghe6433
    @pemasiriweerasinghe6433 Жыл бұрын

    නොනැවතී ඉදිරියටම යන්න සුබ පැතුම්!!"සේහ බබා........

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️🙏

  • @manojsugath237
    @manojsugath237 Жыл бұрын

    Seya.baba.jesupihitai

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️

  • @indikamanoj9094
    @indikamanoj9094 Жыл бұрын

    All the best Sheha🎉️

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @sasmitharuwin6274
    @sasmitharuwin6274 Жыл бұрын

    ❣️rata inna ayagen man dekapu nihathamanima 3denek oyal😊

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️🙏

  • @pamudunadeesha9372
    @pamudunadeesha9372 Жыл бұрын

    සේහා මැනික තෙරුවන් සරනින් සියලුම කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️🙏

  • @americanlife2894
    @americanlife2894 Жыл бұрын

    අනේ අපේ සේහා පැටික්කි දැන් ටික ටික ලොකු වෙනවා❤❤❤❤🥰🥰🥰මම video එක බැලුවේ ලබන අවුරුද්දේ අපේ ලොකු දොණීත් යනවා නේද මතක් කර කර

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ඔව් අක්කෙ කාලේ යනවා තේරෙන්නෙත් නැහැ ..ලොක්කා යනකොට නංගිට නම් පාලුවක් වෙන එකක් නැහැ 😍😍

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 Жыл бұрын

    Seha baby.. I wish your future

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @samanthijayakody2914
    @samanthijayakody2914 Жыл бұрын

    Imma Kate budusaranae

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️❤️

  • @shashikalaudari267
    @shashikalaudari267 Жыл бұрын

    බුදු සරණයි සේහා මැණිකට..අද්‍යාපන කටයුතු සාර්ථක වේවා !!😍😍

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️🙏

  • @thanujapradhpica7584
    @thanujapradhpica7584 Жыл бұрын

    Congratulations seha babiiii......

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @sunilfernando8605
    @sunilfernando8605 Жыл бұрын

    Good luck and best wishes from UK

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️🙏

  • @ishadinigajanayaka3853
    @ishadinigajanayaka3853 Жыл бұрын

    සුබ පතනවා සේහාගේ ඉස්සරහ වැඩකටයුතුවලට 😊 ගොඩක් දවසකින් කමෙන්ට් එකක් දාන්නේ. හැබැයි ව්ලොග්ස් ඔක්කොම බැලුවා🥰💐 සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ... ජය වේවා...!!! 🎉️🎉️🎉️

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️❤️

  • @thushanthadissanayake5065
    @thushanthadissanayake5065 Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️❤️

  • @dulanjalibagya
    @dulanjalibagya Жыл бұрын

    Seha manike khomda ithin ❤

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    😍😍

  • @dushanprabath5659
    @dushanprabath5659 Жыл бұрын

    🔥🔥🔥🔥🔥🔥🔥💖

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️❤️

  • @iyankadharmasena4038
    @iyankadharmasena4038 Жыл бұрын

    හොඳට ඉගනගන්න සේහා පුතේ .❤❤❤❤

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️🙏

  • @delarinedelile268
    @delarinedelile268 Жыл бұрын

    ❤️❤️💕💕💕

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️❤️

  • @santhajayakody4505
    @santhajayakody4505 Жыл бұрын

    🌹👍❤💥ජය ශ්‍රී

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️

  • @swarnathennakoon3834
    @swarnathennakoon3834 Жыл бұрын

    සේහා බබා ,බුදුසරණයි

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️🙏

  • @himesharishini3791
    @himesharishini3791 Жыл бұрын

    ❤❤

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️❤️

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Жыл бұрын

    සතුටුයි දුවගේ පාසලේ කටයුතු ගැන 👍👍එයාගෙ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියලා සුබපතනවා ❤️❤️❤️ ඔයාලට ජයවේවා💐

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️🙏

  • @shanikavitharanag
    @shanikavitharanag Жыл бұрын

    I am so confident that Seha baba will be a good, smart and most valuable person to the world! I and my daughter Vinu Baba wish her a bright future. My daughter's most waited Vedio. My girl reminds me too hurry up the process to go Canada because she needs to meet Seha baba soon. May triple gem blessing for your little family

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️ බබියව ආදරෙන් මතක් කලා කියන්න.ඔයලගේ බලාපොරොත්තුව ඉක්මනටම ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️

  • @shanikavitharanag

    @shanikavitharanag

    Жыл бұрын

    💙💙💙

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka Жыл бұрын

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️❤️

  • @rosathilakaweerasekara8548
    @rosathilakaweerasekara8548 Жыл бұрын

    Hamotama theruvan saranay .

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    🙏🙏

  • @saraninimasha6244
    @saraninimasha6244 Жыл бұрын

    හොදින් ඉගෙනගන්න සේහා බබා

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️🙏

  • @isurumadusanka9347
    @isurumadusanka9347 Жыл бұрын

    ♥️සේහා බබාට සුභ පතනවා..හොදින් ඉගෙන ගෙන හොදට ඉදිරි වැඩකටයුතුත් කරගන්න ලබේවා කියලා.😍..බුදු සරණයි !!!

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️🙏

  • @upamalinisansala9664
    @upamalinisansala9664 Жыл бұрын

    අනේ සේහා පැටියා.🥰🥰 අපේ මැණික හොදට ඉගෙන ගන්න.හොද ළමයෙක් වෙන්න මැණික.ඔයා. වගේම ඔයාගෙ අම්මා, තාත්තා හරිම වාසනාවන්තයි ඔයා වගේ පැටියෙක් ලබන්න.බුදු සරණයි හැමෝටම.🙏🙏ආදරෙයි අක්කේ හැමෝටම.❤️❤️

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️🙏

  • @kasunjayakody4448
    @kasunjayakody4448 Жыл бұрын

    All the best seha manika...... Studentlata sports athlatics ehema nedda??

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️ ස්කුල් එකෙ තියෙනවා.ඊට අමතරව ගෙවිම් කරලා දාන්න පුළුවන් .අපේ ගමේ නම් නැහැ

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 Жыл бұрын

    කැනඩාවේ පාසල් වල තියෙන නීතිය ගැන මම ගොඩාක් ආඩම්බර වෙනවා.දරුවෙකුට මොනතරම් ආරක්ෂාවක් තියෙනවාද ???මගේ රටේ දරුවෝ ගැන හරිම දුකයී ....සෙහා පුතේ හොදට ඉගන ගන්න.බුද්ධිමත් දරුවෙක් වගේම හොද ගුන යහපත් දරුවෙක් වෙන්න.බුදු සරනයී ඔබ සියලුම දෙනාට .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️🙏

  • @delicacybox2590
    @delicacybox2590 Жыл бұрын

    Hi, we already subscribed your channel from another acc . Finally started a new channel. We are thankfull for your important details and ideas about the life in Canda.

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    තැන්කු වේවා ❤️

  • @malsriamarasinghe4240
    @malsriamarasinghe4240 Жыл бұрын

    මුල ඉදලාම vlog එක බලපු කෙනෙක් විදියට මට තේරෙන්නේ ඔයාලා කැනඩා එන්න ලොකු හේතුවක් සේහට හොඳට උගන්වන්න . ඒ නිසා හොඳ ට ඉගෙන ගන්න පැටියෝ Love you ❣✌

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    අනිවාර්යයෙන්ම ❤️

  • @shashinibandara6257
    @shashinibandara6257 Жыл бұрын

    අක්කියෝ.. මේ පාරත් හැලෝවීන් vlog ඕනේ

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    එල එල මෙ පාර වෙන පාරක යන්න ඉන්නෙ

  • @ginurigayathmi
    @ginurigayathmi Жыл бұрын

    සේහා නංගි ඔයාට හොදින් ඉගෙන ගන්න ලැබෙවා ඔයා වගේ මටත් නංගි කෙනෙක් ඉන්නවා😃😃🌹❤️🌹

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️🙏

  • @hadayahadaya35
    @hadayahadaya35 Жыл бұрын

    Akke oyata mawa mahakada mata loku karadarayak una api me 15 ohe enna hitiye

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    මොකෝ උනේ.

  • @wijesooriyaayesha7005
    @wijesooriyaayesha7005 Жыл бұрын

    පරිස්සමෙන් සතුටින් ඉන්න ..... පාසල් කාලසටහන කොහොමද (වෙලාව)

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    උදේ අටේ ඉඳන් දෙක වෙනකම්

  • @mohomedsafras9017
    @mohomedsafras9017 Жыл бұрын

    Akka mamababa eka Enna hadane,ane plz mata udauwak karanna baba la daganna vidiya kiyanna

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ඒ කිව්වේ ?

  • @sameeramm
    @sameeramm Жыл бұрын

    කොච්චර හොද සේවයක්ද, කැනඩා රජය විසින් , ලමයින්ට දෙන්නේ,.. පාසල් බස් රත වලින් , පාසලට ගෙනත් දාන එක, සහ ඇරලවන ඒක.. ඒකට ලන්කාවේ , පාසල් වෑන් කාරයෝ, දේමාපියන්ගේ සල්ලී හූරගෙන කනවා !!

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    🥺🥺

  • @rukshanperera8635
    @rukshanperera8635 Жыл бұрын

    Akki hw about school hours there for grade 2 n 3

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ඒක පලාතෙන් පලාතට ගමින් ගමට වෙනස් වෙනවා 😊

  • @rukshanperera8635

    @rukshanperera8635

    Жыл бұрын

    @@SehaVlogs yes I know that akki. Asking about ur province

  • @pctechprasantharoshan872
    @pctechprasantharoshan872 Жыл бұрын

    💜️❤️💙💖💚🧡❤👍

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️❤️❤️

  • @neymarfans44
    @neymarfans44 Жыл бұрын

    අපේ ඉස්කෝලත් එක්ක බලද්දි ඔහෙ ඒවා දිව්‍යලෝක.

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    හ්ම්ම් 🥺

  • @ashanperera2183
    @ashanperera2183 Жыл бұрын

    Akki mama inne Dubai with family it's a big help if you can guide me how to reach canda from here.its one of my big dreams.but I cannot figure a way.pla if you are this replay thank you for bless you akki

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    kzread.info/dash/bejne/l6Kdq9GcZazApZc.html කැනඩාවට එන ක්‍රම facebook.com/groups/SLtoCanada/?ref=share මේ ගෘප් එකට ජොයින් වෙන්න..එකේ තියෙන ලිපි කියවන්න ,එතකොට ඔයාටම අයිඩියා එකක් එනවා ඔයා තෝරගන්න ඕන පාත් එක මොකක්ද කියලා

  • @chathurikabandara7937
    @chathurikabandara7937 Жыл бұрын

    school patan ganne sha awasn wene keeyatada

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    අපේ එක නම් උදේ අටට පටන් අරන් දෙකට ඉවරයි

  • @glitterboba-
    @glitterboba- Жыл бұрын

    වැදගත් Video එකක් ...ඔයාලා PR apply කරේ තනියමද , නැත්නම් Agent කෙනෙක් හරහාද ?, VISA ලැබෙන්නේ කලින්ද PR applyකරේ , පුලුවන්නම් පොඩි විස්තර ටිකක් දෙන්න පුලුඅන්ද PR process කොහොමද කරේ කියලා. Thank you. All the best & have a bright future SEHA Baba

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    අපේ කැනඩා ගමන කියලා ව්ලොග් එකක් තියෙනවා ඒක බලන්න 😊

  • @madushanigunarathne5139
    @madushanigunarathne5139 Жыл бұрын

    Kindergarten patan ganna wayasa kiyenda akke??

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    සමහර පලාත් වල හතරෙන්..සමහර ඒවල පහෙන්

  • @dehanhansana9443
    @dehanhansana9443 Жыл бұрын

    Kiyatada school patan ganne??????

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    අටට

  • @Tuu7720
    @Tuu7720 Жыл бұрын

    අක්කේ කිරිබත් හැදුවේ කැකුලු හාලෙන් ද ...

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    බාස්මති වගේ මතක

  • @chulachandani9163
    @chulachandani9163 Жыл бұрын

    🙏🙏🙏🙏🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦👍👍👍👍👍👍👍

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️❤️

  • @suranjinisilva9600
    @suranjinisilva9600 Жыл бұрын

    did she go to pre school?before kindergarten.

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ලංකාවේ ගියා .මාස හයක් ප්ලේ ගෘප් ,මාසහයක් LKG

  • @suranjinisilva9600

    @suranjinisilva9600

    Жыл бұрын

    @@SehaVlogs 2.5 babek ta kohomada wenne canada wala

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 Жыл бұрын

    සුදු මහත්තයගෙMr.Jayakodiගෙ නම කියන්න.දැන ගන්න ආසයි! සේහා බබාට යං දුන්නු මිත්තං අවමංගලන්ච යෝ චාම නාපා් සකුනස්ස සද්දෝ පාපග්ගහෝ දුස්සුපිනං අනන්තං බුද්ධානු භාවෙින විනස්සු මෙන්තු!!!

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    සිදත් චාමින්ද ජයකොඩි 😊

Келесі