කැනඩාවේ Day Care ගැන දැනගනිමු | Day Care in Canada | Canada Sinhala Vlogs

කැනඩාවේ Day Care ගැන දැනගනිමු | Day Care in Canada | Canada Sinhala Vlogs @Seha Vlogs | HVGB
#canadasinhalavlogs #canadasinhalavideo #canadadaycaresinhala #canadalifesinhala #sinhalacanada #canadasinhala #canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala
කැනඩාවේ Day Care ගැන දැනගනිමු | Day Care in Canada | Canada Sinhala Vlogs @Seha Vlogs | HVGB
#CanadaVlogsSinhala #canadadaycaresinhala #canadalifesinhala #canadavideosinhala #Sehavlogs #Sinhalavlogscanada #canadaeducationsinhala
දරු පැටව් එක්ක මෙහේ එන අයට ( කැනඩාවට ) තියෙන ලොකුම ප්‍රශ්නේ තමා බබාවත් බලාගෙන රස්සාව කරන්නේ,ඉගෙන ගන්නේ කොහොමද කියන එක..
මේ ප්‍රශ්නේ ඉතින් අපි හැමෝම අසරණ වෙන තැනක්නේ එතකොට අපි හොයන්න ගන්නවා මෙහේ ඩේ කෙයා ගැන,
ගොඩක් අය මගෙනුත් අහපු දෙයක් තමා මේ ඩේ කෙයා ප්‍රශ්නේ ,එහෙම නැත්නම් මෙහේ නම් වැඩි පුරම කියවෙන්නේ Child Care කියලා.මේ ගැන විස්තර ඇතුලත් වීඩියෝ එකක් කරන්න කියලා ඉල්ලීම් ගොඩක් තිබ්බා..
අද ව්ලොග් එකෙන් අපි කතා කරන්නේ අන්න ඒ ගැන," කැනඩාවේ ඩේ කෙයා ගැන ඔබ දැන ගත යුතු දේවල් "
ඉතින් මේ ව්ලොග් එක මට සාර්ථක කරගන්න උදව් කරපු අය මතක් කරන්නත් එපැයි.එයාලා නිසානේ මේ ගැන ඔයාලටත් දැනගන්න පුළුවන් උනේ..
මම ඩේ කෙයා එකක් ඇතුලේ කාලයක් හිටියා වගේ දැනෙන විදිහට ම මාව මේ සම්බන්ධයෙන් දැනුවත් කලේ මැනිටොබාවේ ඉන්න මගේ මිතුරියක් වන "සචිත්‍රා රත්නායක"
ඒ වගේම අපේ ගමේ ඩේ කෙයා එහෙක වැඩ කරන කැනේඩියානු කාන්තාවක් වන "තාරා "
බ්‍රිටිශ් කොලොම්බියාවේ ඉන්න මගේ මිතුරියක් වන "රංගිකා" එහේ මිල ගණන් ගැන මාව දැනුවත් කලා.
ඒත් එක්කම කැනඩාවේ නොයෙක් වෙබ් පිටුවලට ඩේ කෙයා සම්බන්ධයෙන් ලිපි ලියු බොහො දෙනා,නම් වශයෙන් සඳහන් කරන්නට බැරි තරම්,ඒ තරම් ලිපි ප්‍රමාණයක් මම කියෙව්වා ඩේ කෙයා ගැන ලියවුණු,හේතුව මේ ව්ලොග් එක සාර්ථක කරගන්න ඕන නිසා.
ඉතින් විශේෂ ස්තුතිය ඔවුන් සැමට ...💐💐
මේ ව්ලොග් එක බලන ඔයාලට දැනගන්න පුළුවන් මෙහේ ඩේකෙයා ගැන,ළමුන්ගේ ක්‍රියාකාරකම් ,කෑම බීම,මිල ගණන් සම්බන්ධයෙන් ,ඩේ කෙයා වලට රජයෙන් ලබා දෙන Subsidy පිළිබඳවත්...
මීට අමතරව එහෙන් මෙහෙන් මගේ කතාත් එකතු කළා..
#canadasinhalavlogs #canadasinhalavideo #canadadaycaresinhala #canadalifesinhala #sinhalacanada #canadasinhala
#CanadaVlogsSinhala #canadadaycaresinhala #canadalifesinhala #canadavideosinhala #Sehavlogs #Sinhalavlogscanada #canadaeducationsinhala#canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala

Пікірлер: 370

  • @sameeracontact
    @sameeracontact3 жыл бұрын

    Thank you for all the info! Keep up the good work!

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    Thank u very much 💐

  • @buddhidulshani1655
    @buddhidulshani16553 жыл бұрын

    Thank you very much for information. Good work and keep it up

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    Thank u 💐

  • @vasanaherath6382
    @vasanaherath63823 жыл бұрын

    Godak sthuthi...❤❤ Me video ekath Godak watinawa... Harima asawen beluwe...👍👍👍

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    💐❤️

  • @nadeeshanidissanayaka7640
    @nadeeshanidissanayaka76403 жыл бұрын

    Valuable video zara.keep it up...

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    Thank u very much 💐

  • @champikasamanthi386
    @champikasamanthi3862 ай бұрын

    Ane akka Oya hodata pahadili karanawa hamadema oyata godaak thanks oyage jewithe hamadema sarthaka wenna kiyala hadawathinma prarthana karanawa ❤❤❤

  • @Harsha99924
    @Harsha999243 жыл бұрын

    Nice job...... Thanks... 👍👍👍

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    Thank u 💐

  • @gayanrajitha8325
    @gayanrajitha83253 жыл бұрын

    Well explained. Thanks 👍👍👏

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    Thank u 💐

  • @ishidinushani472
    @ishidinushani4722 жыл бұрын

    Balagena hitapu video akak...harima asawen ennawa anna.asai bayai ..theruwan saranai oyata.tc

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    ❤️🙏

  • @tharugamage7176
    @tharugamage71763 жыл бұрын

    ගොඩාක් දැනුවත් වුණා .....ගොඩාක් ස්තූතියි

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    💐

  • @michaelfernandopulle2558
    @michaelfernandopulle2558Ай бұрын

    Good Job Young Girl , Thanks .❤

  • @janithriruwanpathirana3035
    @janithriruwanpathirana30353 жыл бұрын

    Niyamai akke

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    💐❤️

  • @uyliyanage7011
    @uyliyanage70113 жыл бұрын

    වැදගත් වීඩියෝ එකක්

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    බොහොම ස්තුතියි 💐

  • @dhanushkamadusanka6234
    @dhanushkamadusanka62343 жыл бұрын

    Thank you.. Waiting for the next vlog..(School) cheers..👌👌👌💪🙏

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    Thank u 💐

  • @dushanthakarunadasa5123
    @dushanthakarunadasa51232 жыл бұрын

    most needed and wanted one...thank you

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    ❤️

  • @chathurikakumuduni4214
    @chathurikakumuduni42142 жыл бұрын

    Video eka godak wadagath una zara akke thank you

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    😍❤️

  • @srjcreations6084
    @srjcreations60843 жыл бұрын

    Nice vedio .keep it up.

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    Thank u very much 💐

  • @wasanaellawala4708
    @wasanaellawala47083 жыл бұрын

    Thank you very much nangi. Very important vedio❤️❤️

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    💐

  • @kalumkahadugoda503
    @kalumkahadugoda5032 жыл бұрын

    thank you for all the information .

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    ❤️

  • @dulakshidissanayaka3622
    @dulakshidissanayaka36223 жыл бұрын

    Balagena hitiye oyage me video eka publish karanakan....thanks nushi..

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    බොහොම ස්තුතියි 💐

  • @anuradhaekanayake3936
    @anuradhaekanayake39363 жыл бұрын

    Yes excelant........

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    Thank u 💐

  • @danjiherath4505
    @danjiherath45053 жыл бұрын

    Thank you very much ,valuable vedio

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    💐

  • @aravindasajith5322
    @aravindasajith53223 жыл бұрын

    Thanks for your support. Appreciated.

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    Thank u very much 💐

  • @kishanthimadumali3186
    @kishanthimadumali31862 жыл бұрын

    Thank you so much for this vedio...

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    ❤️❤️

  • @malthirankothge7085
    @malthirankothge70853 жыл бұрын

    👍 බොහොම ස්තූතියි.

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    💐

  • @rohantha
    @rohantha3 жыл бұрын

    Canada ගැන වගේම සාමාන්‍ය ජීවිතයේදී වැදගත් වෙන බොහෝ කරුණු ඔබගේ video මගින් ඉගෙනගන්න පුළුවන් වුණා. ඔබට බෙහෙවින් ස්තූතියි! 🙏

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    ස්තුතියි ඔබටත් 💐

  • @dngclub7080

    @dngclub7080

    3 жыл бұрын

    @@SehaVlogs ❤️❤️❤️❤️❤️

  • @hachihachi9770

    @hachihachi9770

    3 жыл бұрын

    💔💞💔💞💔💞😘😍😘😍😍😘😊😊😊

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe90513 жыл бұрын

    ලස්සනයි දුවගේ වැඩසටහන ...

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    බොහොම ස්තුතියි ආන්ටි 💐

  • @himal1129
    @himal11293 жыл бұрын

    Good budusaranai

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    😊💐

  • @ShaneDissanayake
    @ShaneDissanayake3 жыл бұрын

    Canada ගැන තියෙන චැනල් වලින් මං හිතන දේවල් එහෙමම කතා කරන චැනල් එක මේක😂😌❤️ මගේ Favorite ම Channel එක😋❤️

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    😍😍😍බොහොම ස්තුතියි 💐

  • @krishmilathilini6734
    @krishmilathilini67343 жыл бұрын

    Mage lokuma prashne. Thank you dr.

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    විසඳුනානේ 😊

  • @USALifeWithShenya
    @USALifeWithShenya3 жыл бұрын

    sudu 🥰 so natural speaking akka ❤️

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    😍 Thank u very much nanga 💐

  • @dhanushkathilakarathne4604
    @dhanushkathilakarathne46043 жыл бұрын

    Thanks .....

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    💐

  • @gehansilva3630
    @gehansilva36303 жыл бұрын

    Hamadama wage mage comment eka akka.Akka katha karanne bokkenma thama.Babage action maru.😍

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    බොහොම ස්තුතියි මල්ලි 💐 අම්මො එයා නම් කියලා වැඩක් නැහැ .

  • @niwanisandamali8024
    @niwanisandamali80243 жыл бұрын

    Akka oyt godak thanks 💐💐

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    ❤️💐

  • @nishanigamlath6433
    @nishanigamlath64333 жыл бұрын

    Thanks.

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    💐

  • @videomakerskandy
    @videomakerskandy3 жыл бұрын

    Keep up

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    Thank u 💐

  • @dineshadilhani5832
    @dineshadilhani58322 жыл бұрын

    My fav channel Thank you

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    Thank you very much ❤️😍

  • @chamindapremarathna8898
    @chamindapremarathna88983 жыл бұрын

    30th video 1st comment 👍👍👍

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    Thank u very much 💐

  • @pamudunadeesha9372
    @pamudunadeesha93723 жыл бұрын

    Thank you soo much,❤️❤️❤️❤️❤️👍👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    💐

  • @champikaw1750
    @champikaw17502 жыл бұрын

    හරිම හොදට ඔක්කෝම පැහැදිලිව කිව්වා .නියමයිනේ අක්කේ මම සමහර video බැලුවා ඔය සම්බන්ව අපෝ ඒවා බලලා ඔලුව පිස්සු වැටුනා .ඔයාගේ ඒව බලන්න හරිම ආසයි..

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @janvibeddewela4816
    @janvibeddewela48163 жыл бұрын

    Your a down to earth lady. I really like the way your presenting

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    Thank u very much 💐

  • @dilharimadushani7204
    @dilharimadushani72043 жыл бұрын

    Thank u akke

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    💐

  • @annsubhani6590
    @annsubhani65902 жыл бұрын

    Thank uuuu💕💕

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    ❤️❤️

  • @kithminisamarawickrama4338
    @kithminisamarawickrama43383 жыл бұрын

    You are very humble dear..❤️ all the success

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    Thank u very much 💐

  • @chandanadayananda3403

    @chandanadayananda3403

    2 жыл бұрын

    Akki oyata baida tikat tekak awanna,

  • @kosalikaariyarathne831
    @kosalikaariyarathne8313 жыл бұрын

    thank you

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    💐

  • @dilankanishka5097
    @dilankanishka50973 жыл бұрын

    🇨🇦 thank you very much

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    ❤️

  • @brandthingbiz
    @brandthingbiz Жыл бұрын

    Thanks

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ❤️

  • @dulanjaniishara6612
    @dulanjaniishara66122 жыл бұрын

    Thank yu so much

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    ❤️❤️

  • @shariatukorala7095
    @shariatukorala70952 жыл бұрын

    What you mention is absolutely true about young adults depending on their Mother, Wife to do everything. I am sharing this video to a young couple I know of. Very useful infor for them.

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    Thank you very much ❤️😍

  • @namalduminda8648
    @namalduminda86483 жыл бұрын

    Great vedio ...can you do a vedio about salary of early childhood teachers and child care center care giver

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    Thank u very much 💐 will try

  • @chamdleynanayakkara6337
    @chamdleynanayakkara63372 жыл бұрын

    Mage duwa oyage videos balala ohe enna inne budusatanai

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    ඒ බලාපොරොත්තුව ඉක්මනට සැබෑවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️😍

  • @maheshmalimbada7931
    @maheshmalimbada79312 жыл бұрын

    ඔබටත් දරුවටත් සුදුටත් බුදු සරණයි

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    🙏🙏🙏

  • @andrewfernando1250
    @andrewfernando12503 жыл бұрын

    Great job sister, I am from Brisbane

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    Thank u 💐 stay safe

  • @shariatukorala7095
    @shariatukorala70952 жыл бұрын

    I love people who love their food.

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    Me too ❤️

  • @rahulp1986
    @rahulp19863 жыл бұрын

    Sister your doing good blogging Can tell in English .which will help and support more people.

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    Thank u very much 💐 will try

  • @niluperera3063
    @niluperera30633 жыл бұрын

    👍👍

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    😊

  • @gayaniweerasooriya66
    @gayaniweerasooriya663 жыл бұрын

    The pictures shown of the daycare looks like a AMI Montessori if I’m not mistaken .

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    Both are in the same place

  • @bunnybear5335
    @bunnybear53353 жыл бұрын

    ❤️❤️

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    Thank u 💐

  • @yohanbuddhika8742
    @yohanbuddhika87422 жыл бұрын

    Boru show nati wadagat dewal share karana supirima channel eka. ජය ශ්‍රී ❤️

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️

  • @shariatukorala7095
    @shariatukorala70952 жыл бұрын

    I love the name Goose Bay! May be there are geese in the bay, and got its name from all the geese in the bay, good to know how it got its name.

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    Yep..you r correct ❤️

  • @navodjanith4194
    @navodjanith41943 жыл бұрын

    ❤️

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    💐

  • @kumudusumithraarchchi7586
    @kumudusumithraarchchi75863 жыл бұрын

    Nangi oyage video okkoma balanawa.loku babalale school gena video akak puluwannm karanns.

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම කරනවා ඒ ගැනත්

  • @jayjayliz909
    @jayjayliz9093 жыл бұрын

    😍😍😍😍

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    😊

  • @gangakuruwita7728
    @gangakuruwita77283 жыл бұрын

    ❤❤❤

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    💐❤️

  • @nadund1
    @nadund12 жыл бұрын

    👍

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    🤟

  • @somanthamanuranga4061
    @somanthamanuranga40613 жыл бұрын

    ❤️❤️😍🤘witina youtube channel ekak ❤️

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    බොහොම ස්තුතියි 💐

  • @tharakahettiarachchi2173
    @tharakahettiarachchi21733 жыл бұрын

    Godak hodai nangi.kahawatte kellata,kahawatte kelleggen commet ekak.

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    එල එල ❤️

  • @nadeeshasamaranayake9916
    @nadeeshasamaranayake99163 жыл бұрын

    math beluwa me dawasvala daycare hoyanava, video eka maru

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    තෑන්ක්ස් ආ 😍

  • @nishujayawansha0
    @nishujayawansha03 жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    ❤️

  • @bhagyamadushanka2325
    @bhagyamadushanka23253 жыл бұрын

    Hodatama karanawa. Samahara girlla kanna vedio beluwahama cenadawa eyata විතරක් enna puluwan ekakda කියලත් හිතුණා . Enna පුළුවන්ද බැරිද danneane heabeai නියම rasa gannawa api mea vedio වලින් . Oyata pin sister

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    බොහොම ස්තුතියි 💐

  • @storyoflife1990
    @storyoflife19902 жыл бұрын

    අනේ මට මේක මග ඇරිලා අද තමයි සෙට් උනේ අක්කා❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    ඒ කියන්නේ ඔක්කොම ඉවරයි 😍😍

  • @perarabbm6623
    @perarabbm662311 ай бұрын

    next yr enna inne...babath ekka.godak watinawa.

  • @SehaVlogs

    @SehaVlogs

    11 ай бұрын

    ❤️🙏

  • @krishanthiabeygunawardena8031
    @krishanthiabeygunawardena80312 жыл бұрын

    😍😍😍😍😍

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    😍😍

  • @dineshalakshani6591
    @dineshalakshani65913 жыл бұрын

    Kaalekata kalin mama me video eka illuwa..thanks darling ❤️❤️❤️

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    💐

  • @freesoul3581
    @freesoul35813 жыл бұрын

    Great video ,congratulations from Alberta (Edmonton )👍

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    Thank u very much 💐

  • @freesoul3581

    @freesoul3581

    3 жыл бұрын

    @@SehaVlogs you are very welcome!

  • @freesoul3581

    @freesoul3581

    3 жыл бұрын

    @@SehaVlogs also try french vanilla half coffee 🙂

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    @@freesoul3581 sure next time will do

  • @samanthidweerasinghe2251
    @samanthidweerasinghe22513 жыл бұрын

    Greetings from BC Victoria Great job darling I’m also planning to put my girls in to a daycare. So important content. By the way I would like to know your name. Enjoy the summer👍

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    Thank u very much 💐 u can call me zara

  • @SehaVlogs
    @SehaVlogs2 жыл бұрын

    ආයු බොහො වේවා ..! මේ වෙනකොට නම් අපේ ගමේ ඩේ කෙයා වල මිල ගණන අඩු වීමක් වෙලා තියෙනවා.ඉස්සර මාසෙට $750 ක් උන මුදලා දැන් $ 500-550 අතර දක්වා අඩු වීමක් වෙලා තියෙනවා .. ඒත් එක්කම බ්‍රිටිෂ් කොලොම්බියාවේ වැන්කුවර් කියන ප්‍රදේශයේ ඩේ කෙයා වල මිල ගණන් ඩොලර් $1000- 1300 අතර ...( ව්ලොග් එකේ කියන්නෙ බ්‍රිටිෂ් කොලොම්බියාවෙ සරේ කියලා ප්‍රදේශයේ මිල් ගණන් බව සලකන්න .)

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen80333 жыл бұрын

    Best wishes from Australia... ❤

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    Thank u 💐

  • @-kangaroodeshayen8033

    @-kangaroodeshayen8033

    3 жыл бұрын

    @@SehaVlogs ❤🤗

  • @hnk7652
    @hnk76523 жыл бұрын

    නිහතමානී නංගි වැඩි කැටයම් නැ හරිම සරළව ඔබට හා සිය පවුලටම ජය සුබ අනාගතයක්

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    බොහොම ස්තුතියි 💐

  • @shavinihassim5228
    @shavinihassim52282 жыл бұрын

    Akki, me video eka godak useful thank you so much. E wagema thawa video ekak karanna puluwan da day care ekakaka job ekak karanna enna inna ayata. Apita ehe day care ekak start karanna puluwanda? Day care ekakata work karana kenekta kochchra pay karanawada? Mewa gana poddak kiyannako

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️ බලමු ඒ ගැන විස්තර හොයලා

  • @IreshaMalkanthi-bi5rw
    @IreshaMalkanthi-bi5rw Жыл бұрын

    Nangi oyage vedio harima prayojanawath . Thank you nangi e hema denuwath kireemakatama. Mmath enna try karanawa. Mata puthek innawa nangi. Mama thaniyama ewith passe babawa ganna inne. Oya kiyana widiyata day care wala waiting list thiyenawa ne. Baba nethuwa ewith mata day care walata apply karanna puluwanda

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    සමහර පලාත් වල විතරයි ඩේ කෙයා වෙයිටින් ලිස්ට් තියෙන්නෙ.සමහර ඒවල නැහැ

  • @asankasampath3420
    @asankasampath34202 жыл бұрын

    ❤️❤️❤️❤️👍👍👍👍

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    ❤️❤️❤️

  • @ruviniedirisinghe5190
    @ruviniedirisinghe51903 жыл бұрын

    මට අහම්බෙන් වගේ ඔයාගෙ චැනල් එක දැක්කෙ නිකමට වගේ බලුවා හරිම ෂෝක් එකට කතා කරනවා මම හරිම කැමතියි. පරිස්සමින් ඉන්න.

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    බොහොම ස්තුතියි 💐 ඔයාත් පරිස්සමෙන්

  • @rangithsenaratne5853
    @rangithsenaratne58533 жыл бұрын

    sister,ypu are very talented ,come and go in italy

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    Thank you very much 💐 අපේ අක්කලා ඉන්නවා එහේ

  • @dilushalakmali5598
    @dilushalakmali55982 жыл бұрын

    caregiving වීඩියෝ එකක් කරන්න ප්ලීස්

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    සමාවෙන්න ඒ ගැන මම දන්නෙ නැහැ nee

  • @niroshanikumari55
    @niroshanikumari553 жыл бұрын

    Ane akki, oyage videos danakan balan idala.. Damma hatiye baluwa.. Ane chuttak yanakota data iwara una.. Ada thamay itiri tika baluwe... Apith enna godakk mahansi wenne oyage u tube channele ekay mahesh ayyay(slto Canada 🍁) nisay... Ane akki apita job offers ganna godakk sudusukam oneda? Mage husband marketing manger kenek.. Eth eya driving job ehekata unat Canada enna ready wela inne.. E tharam asaven inne.. Apita advice ekak dennako akki... Adarey oyalata ❤️❤️❤️❤️🤗🤗🤗❤️❤️❤️

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    ජොබ් ඔෆර් ගන්න එක එහෙම ලේසි දෙයක් නෙමේ.ජොබ් ඔෆර් අරන් එන ක්‍රමේ විතරක් නෙමේ කැනඩාවට එන්න පුළුවන් ක්‍රම වලට තියෙන්නේ..www.canada.ca/en/immigration-refugees-citizenship.html මේ තියෙන්නේ කැනඩා වෙබ් සයිට් එක මේකේ තියෙනවා නිතියානුකූල ව කැනඩාවට එන්න පුළුවන් ක්‍රම ගැන .

  • @niroshanikumari55

    @niroshanikumari55

    3 жыл бұрын

    @@SehaVlogs thank you so much akke🤗🤗🤗

  • @wasanabandara6029
    @wasanabandara60292 жыл бұрын

    Hi . Thank you so much for sharing these information. I have a question . If we come under PR , generally how long will it takes to bring our parents as then we can leave our kids wit h them?

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    www.cic.gc.ca/english/helpcentre/answer.asp?qnum=426&top=16 www.canada.ca/en/immigration-refugees-citizenship/services/application/application-forms-guides/guide-5256-applying-visitor-visa-temporary-resident-visa.html ඔය ලින්ක් දෙක බලන්න ,එකක් විසිටර් විසා වලින් මාස හයකට වගේ ගෙන්න විදිහ,අනිත් එක super visa එක.. බබාලව grand parents ලත් එක්ක තියලා යන්න පුළුවන් .

  • @sandamalimahawaththage1985
    @sandamalimahawaththage19853 жыл бұрын

    Oya godak nihathamani sister. Aney pl mage prasneta pahadili answer ekak dennako. Job offer ekak nathuwa canada enna barida. Pl...

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    ඔෆර් එකක් නැතුව එන්න පුළුවන් ක්‍රම තියෙනවා .www.canada.ca/en/immigration-refugees-citizenship.html මේ තියෙන්නේ කැනඩා වෙබ්සයිට් එක ,මේකේ තියෙනවා විස්තර .

  • @dinkydinky4124
    @dinkydinky41242 жыл бұрын

    Very intersting.lot of informTion.i wish you Ll the best.god bless. Kathy wickramGe. Toronto.Ontaari

  • @dinkydinky4124

    @dinkydinky4124

    2 жыл бұрын

    😇😇🙏🙏🙏🌸🌸🌸💚💚💜💜

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    Thank you very much ❤️😍

  • @sameerasampath2101
    @sameerasampath21013 жыл бұрын

    Hii😁

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    😊

  • @wsnanayakkara8994
    @wsnanayakkara89943 жыл бұрын

    මමත් හොය හොය හිටපු දෙයක් තමයි මේ. ගොඩක් ස්තූතියි 🙏 2022 student කෙනෙක් විදිහට එන්න හිතන් ඉන්නෙ. ඉස්කෝල ගැන වීඩියෝ එකේදී දැන ගන්න කැමතියි කැනඩාවේ ඉස්කෝලෙකට දාන්න අපි මෙහෙන් ගේන්න ඕන documents මොනවද කියලා. Thank you so much 🙏🙏👍

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    බොහොම ස්තුතියි 💐 අනිවාර්යෙන්ම අපි ඒ ගැනත් කතා කරනවා

  • @wsnanayakkara8994

    @wsnanayakkara8994

    3 жыл бұрын

    @@SehaVlogs thank you 😊

  • @kalaharisulochana356
    @kalaharisulochana3562 жыл бұрын

    Nangi. Mata thawa wisthara danaganna oni mama oyage video dakke Ada godak watinawa Mata Bala 3denek innawa Ayala Akka awama kohomada wenne kiyala Mata kiyanna

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    මේ විදිහට ම තමා ඉස්කෝලේ දාන්නේ එයාලවත්

  • @plethora2175
    @plethora21753 жыл бұрын

    sis, why can't you start a daycare of your own? if possible, do a video on how to start a day care in Canada

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    එහෙම අපිට ඩේ කෙයා ඕපන් කරන්න බැහැ ,ඒකට අදාළව අපි මෙහෙදී ඉගෙන ගන්න ඕන.රජයේ ලියාපදිංචි වෙන්න ඕන ඩේ කෙයා එක.ඩේ කෙයා ලයිසන් එක ගන්න ඕන.ඒක ලොකු process එකක්

  • @plethora2175

    @plethora2175

    3 жыл бұрын

    @@SehaVlogs Yes, one day, can you do a video about that process?

  • @gaaaaam
    @gaaaaam2 жыл бұрын

    👍 👍 👌 👌 👏 💪 💪 💪 💪

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    🙏😊

  • @roshanikarunarathna9585
    @roshanikarunarathna95853 жыл бұрын

    වැදගත් තොරතුරු ගොඩක් කියල දුන්නට ගොඩක් ස්තුතිය නංගි .👍🙏🌹🌹 ඔයට දුව school ගියාම partime job එකක් කරන්න බැරිද?

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    කරන්න පුළුවන් ,

  • @paviidolly824
    @paviidolly8243 жыл бұрын

    Akki oyawa contact karana widiyak tyanwada ? Api PNP ekakin apply karanna inne CRS ekata.. Oyage videos okkoma baluwa ... oyawa contact karaganna puluwanda ? 🥰

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    පේජ් එකට මැසේජ් එකක් දාන්න

  • @israelsamaje
    @israelsamaje3 жыл бұрын

    අක්කේ දෝණිගෙයි අයියගෙයි වීඩියෝ එකක් ඕනි හොදේ...

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    එල එල දෙන්නම්කෝ ඉස්සරහට ❤️

  • @user-kv8pg6yg9n
    @user-kv8pg6yg9n2 жыл бұрын

    නංගි ඔයාගෙන් වෙන වීඩියෝ එකකින් මේ වීඩියෝ එකේ තියෙන දේවල්ම ප්‍රශ්නයක් ඇහුවා මතකද ? ඔයා වෙන අය වගේ මේ වීඩියෝ එකේ ලින්ක් එක නොදා ඒ ප්‍රශ්නවලට උත්තර දුන්නා. ඔයා හරිම හොද කෙනෙක්. මාත් එන්න ප්ලෑන් කරලා වීඩියෝ බල බල ඉද්දියි ඔයාගේ චැනල් එක හම්බුනේ පිලිවෙකට බැලුවේ නෑ. ආයේ ඔක්කොම බලන්නං 😉 ඔයා හොදට තේරෙන විදියට විස්තර දෙනවා. එන්න ලැබුනොත් අනිවාර්‍යයෙන්ම එනවා ඔයාලව බලන්න. ඔයාලා ඔක්කොටම බුදුසරණයි, දෙවි පිහිටයි 🙏 බුදුසරණයි

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    බොහොම ස්තුතියි ❤️ පරිස්සමෙන් ඉන්න 🙏

  • @dilushalakmali5598
    @dilushalakmali55982 жыл бұрын

    Apita daycare 1 karanna berida nangiyo

  • @SehaVlogs

    @SehaVlogs

    2 жыл бұрын

    ඒකට ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා .

  • @raveenhansaka8292
    @raveenhansaka82923 жыл бұрын

    Thanks Akke 😍👍 කොහොම හරි අපිත් Family එකම එන්න ඕනි

  • @SehaVlogs

    @SehaVlogs

    3 жыл бұрын

    ඉක්මනටම ඉෂ්ට වෙන්න ප්‍රාර්තනා කරන්න

  • @manjulasuranga1479

    @manjulasuranga1479

    8 ай бұрын

    E kiyanne apita family awoth babala ekka ,ekkenatai da job karanna wenne.

  • @akilawalpola8659
    @akilawalpola8659 Жыл бұрын

    Akki, canada wala kindergarten walatath total freeda? Normally kochchara hours ganak eke babalata teach karanawada? English walin lankawe education ekak nati babek awit ohe kindergarten danmoth eka babata pradhbayak weida??

  • @SehaVlogs

    @SehaVlogs

    Жыл бұрын

    ඔව් kinder එකේ ඉඳන් 12 වෙනකම් ෆ්‍රී.පැය ගාන නම් එක එක ප්‍රොවින්ස් එක අනුව වෙනස් වෙනවා.එහෙම කිසිම අවුලක් වෙන්නෙ නැහැ පොඩි අය ඉක්මනටම අල්ල ගන්නවා

Келесі