තත්පර 17ක් මේ විදියට ඉන්න - ඔබට අවශ්‍ය හැමදේම ඉක්මනින් ලැබෙනවා | Sanath Gamage

ඔබේ ජිවිතේ ඉහළට ගෙනයන දෙයක් අපි පටන් ගන්නවා.
Next Level Club 5 වැනි කණ්ඩායම පටන් ගන්නේ දෙසෑම්බර් 23 හවස 6.30 සිට රාත්‍රී 7 දක්වා
මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ මහතා මෙහෙයවන Next Level Club සදහා Zoom ඔස්සේ ඔබට සම්බන්ධවන්න පුළුවන්.
මේ සදහා සහභාගිවීමට ඔබ කැමති නම් අමතන්න.
ශ්‍රී ලංකාවේ ඉන්න ඔබ - 0710 658 658
විදෙස් රටක ඉන්න ඔබ - 0716 658 658
අංක වෙත අමතන්න.
සති 6ක් පැවැත්වෙන මෙහි අයකිරීම රු 6000/= පමණි.
ඔබ සමග සජීවීව ප්‍රශ්න කතා කරමින් මෙම වැඩසටහන පැවැත්වෙන නිසා ඔබේ හැම ගැටළුවක්ම විසඳා ගන්න පුළුවන්.
#sanathgamage#lawofattraction#sanathgamage
අපේ පෞද්ගලික මග පෙන්වීම් සෙසියක් ලබා ගන්න මෙම දවස් සහ නගර බලන්න.
දෙසැ 20 මොණරාගල
දෙසැ 22 මාතර
දෙසැ 26 මහනුවර
දෙසැ 28 කුරුණැගල
Blissful Intelligence Test & Report බ්ලිස්ෆුල් ඉන්ටෙලිජෙන්ස් පරීක්ෂණය වාර්තාව සමග ජීවිතේ ආපු, දැනට තියෙන සහ එන්න පුළුවන් ප්‍රශ්න විද්‍යාත්මකව හඳුනා ගන්න. ඒ සඳහා ලංකාවේ වැඩිම දෙනක්ට මග පෙන්වූ ජිවිත මගපෙන්වන්නා Life Coach සනත් ගමගේ මහතා සමග විනාඩි 10 ක, විනාඩි 45 ක හෝ විනාඩි 90 ක් සාකච්චා කරන්න. 0716 658 658 හෝ 0710 658 658 අංකයට කතා කරන්න. නැත්නම් WhatsApp පණිවිඩයක් එවන්න.
Poetic Brain දෙදින වැඩමුළුව, ඉසුරුමත් ජීවිතයක්, ආනන්දනීය යුගදිවියක්, Exam 1st වැඩමුළුව සහ වෙනත් වැඩමුළුවලට සහභාගී වීමට හෝ සංවිධානය කිරීමට 0713 658 658 අංකයට කතා කරන්න.
මවුරටෙන් බැහැරව වෙනත් රටවල ඉන්න ඔබ වෙනුවෙන් 0710 226 225 අංකයට කතා කරන්න හෝ වට්ස් ඇප් කරන්න ඔබට පුළුවන්.
යාළුවන්වත් එකතු කර ගන්න. ඔබේ නිබන්දන එවන්න 0711 658 658 අංකයට.
Sanath Gamage KZread Chennel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට NLP තාක්ෂණය යොදා ගන්නා නිසා පරණ විඩියෝ සතියකට වතාවක් වත් බලන්න. උපරිම වෙනසක් දැනේවි. යාලුවන්ටත් බෙදා දෙන්න. ඉලක්කය 1 සිට 6 දක්වා කොටස් බලන්න

Пікірлер: 452

  • @Disna0608
    @Disna06087 ай бұрын

    චන්දිමාල්ගෙ වොයිස් එක රූපය මට හරේන්ද්‍ර ජයලාල් මහතා මතක් වෙනව.විශ්ම ලෝකයෙ වොයිස් කරද්දි මුලු රටක් ලෝකයක් හෙවුව කාගෙද හිත් ඇදිල බැදිල යන වොයිස් එක කියල.ගොඩක් අය විශ්ම ලෝකය බැලුවෙත් ඒ වොයිස් එක නිසා.ඒකත් විශ්වයේ ආශිර්වාදයක්.

  • @bashithalakshan3493

    @bashithalakshan3493

    7 ай бұрын

    එතකොට මේ චන්දිමාල් අයියද විශ්ම ලෝයකේ videos වලට ඒ voice දෙන්නෙ

  • @AsnaaIshek

    @AsnaaIshek

    5 ай бұрын

    ඒකනම් ඇත්ත . හරේන්ද සර් වගේ තමයි voice ❤️⭐

  • @manojey3501

    @manojey3501

    5 ай бұрын

    දැන් චන්දිමාල් විශ්ම ලෝකය චැනල් එකේ නැහැ නේ?

  • @Disna0608

    @Disna0608

    5 ай бұрын

    @@manojey3501 ඔව් එයාගෙ වොයිස් එක නෑ.සනත් සර් එක්ක මං හිතන්නෙ දැන් වැඩ කරන්නෙ

  • @anuradulgala4946

    @anuradulgala4946

    3 ай бұрын

  • @user-nb9tn6bf5n
    @user-nb9tn6bf5n7 ай бұрын

    ඔබ තුමාව මුන ගැස්සු විශ්ව මාතවට අනේක වාරයක් ස්තූති

  • @udeshikapriyangani156
    @udeshikapriyangani1566 ай бұрын

    මීට වසර 19 කට පෙර A/L class එකේ ඔබතුමා කල වැඩසටහනක් මත තමයි අද ඉන්න තත්වයට එන්න පාර කැපුවෙ. ඔබ තුමාට හා විශ්වයට අනේක වාරයක් ස්තූතියි! ස්තූතියි! ස්තූතියි !

  • @premakulathilaka950
    @premakulathilaka9504 ай бұрын

    චන්දිමාල්...නිවේදන කටයුත්ත නියමාකාරයෙන් සිදුකිරීම ප්‍රසංසනීයයි..ස්තූතියි දෙදෙනාටම.....❤❤❤❤❤

  • @wasanaboxing
    @wasanaboxing7 ай бұрын

    සර් හැමෝම කල්පනා කරන්නේ රට ගිහින් දියුණු වෙන්න ... නමුත් මට ඕන ලංකාවේ ඉදල දියුණු වෙන්න ... ස්තූති අදහස් වලට...❤

  • @ThakshilaMaduwanthi-kj2qq

    @ThakshilaMaduwanthi-kj2qq

    7 ай бұрын

    👍

  • @byannn4906

    @byannn4906

    7 ай бұрын

    ඔයාගේ අදහස ගොඩක් හොදයි. එය අති සාර්ථක වේවා 🙏

  • @AmaWeerasinghe-rb5ko

    @AmaWeerasinghe-rb5ko

    7 ай бұрын

    මමත් ආස ලංකාවෙ ඉදල දියුණු වෙන්න

  • @user-co6oy3te5x

    @user-co6oy3te5x

    2 ай бұрын

    ඔයා ගේ සිතිවිල්ලත් මව්බිමට ආශිර්වාදයක් . ගොඩක් අය හිතාගෙන ඉන්නෙම රට ගිහින් විතරයි දියුණු වෙන්න පුලුවන් කියලා ...ඒක පරාජිත චින්තනයක් ..ඔබේ සිතුම් පැතුම් මේ හෙළ බිමේම සාර්ථක වේවා ..

  • @komalravat404
    @komalravat4047 ай бұрын

    ❤ ආදරණීය විෂ්වයට ස්තූතිවන්ත වෙමි, මාගේ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලාටත් විෂ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තුතියි ස්තුතියි, මාගේ නමස්කාරය වේවා,❤❤❤❤❤ සියලුම දෙනා දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා,,, ඔබතුමාට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,❤❤❤❤❤❤❤❤ මම කුවේට් සිට, මධුෂානී, සියලුම දෙනා, සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා,

  • @IndraniKulathunga-hr6cy

    @IndraniKulathunga-hr6cy

    7 ай бұрын

    Astana.mata.pehrtawansna

  • @sandeepamadushan3214
    @sandeepamadushan32147 ай бұрын

    මෙතුමාගේ ප්‍රකාශන හා අභයාස නිවැරදි සත්‍ය 🎉. මම ගොවිතැන් කරන්නේ රටේ ආර්ථිකය එක්ක මොනාකරත් මුදල් නෑ ඒත් අවශ්‍ය දේට මුදල් කොහෙන් හරි ලැබෙනවා. අසරණ උනු වෙලාවට මෙතුමා උගන්වන දේ මතකෙට ගත්තාම ඒ දේ හරියටම හරි යනවා ..සොබාදහමේ පිහිට ඔබට ලැබේවා 💐💐💐💐💐

  • @kumarikothalavala7143
    @kumarikothalavala71436 ай бұрын

    අපමණක් ස්තුතියි සනත් මහත්මයා...ධනාත්මක සිතුවිල්ලකින් දවස අරඹන්නට ඔබෙන් ලැබුන සෑම වචනයකටම ස්තුතියි..low of attraction යන්න දැන් මගේ ජීවිතයේ මූලික ඇදහීමයි..මට එයින් ලැබුනු බොහෝ දේවල් මා සතුටින් භුක්ති විඳිනවා...එය සත්‍යයක්මයි..ස්තුතියි ඔබ දුන් දැනුමට..🙏🙏🙏🙏🙏🙏

  • @chamindakumara9647
    @chamindakumara96477 ай бұрын

    ආදරනිය ඔබතුමාටත් ආදරනිය ඔබගෙ කාර්‍ය්මන්ඩලයටත් ආදරනිය විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dndeepa3664
    @dndeepa36642 ай бұрын

    මේ මහත්මයාගෙ වැඩ සටහන් බලන්නෙ අද ඉදල .ඒ උනා ට මෙවා සම්පූර්ණ ඇත් ත.2006 දි දිනපතා ම මට නරක දෙයක් ගැන හැmada ම ඉබේම හිතුණ.දවසක ඒ දේ හිතුණ විදියටම උනා.low of attraction gana danne na.

  • @DammikaKumari-jh8hn
    @DammikaKumari-jh8hn4 ай бұрын

    ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි සර්ටද ස්තුතියි ස්තුතියි ස්තුතියි සියලු දෙනාම සුවපත් වේවා

  • @user-zs9uj6qq6t
    @user-zs9uj6qq6t7 ай бұрын

    බොහොම ස්තූතියි සර්ටත්,සර්ගේ කාර්‍ය මණ්ඩලයටත් ,ව්ශ්වයටත් අනේක වාරයක් ස්තූතියි වන්ත වේවා !

  • @dulshaniayusha7906
    @dulshaniayusha79067 ай бұрын

    හිත ශක්තිමත්ව තබා ගැනීම ගොඩක් වටිනවා! විශ්වයට ගොඩක් ස්තුතියි ! විශ්වාසය සහ භක්තිය අතිශය වැදගත්...සනත් සර් කියපු දේ ඇත්ත.......

  • @chandanijayasundara3657
    @chandanijayasundara36577 ай бұрын

    ලබාදෙන දැනුමට අනේක වාරයක් ස්තුති ඔබ තුමාට.තෙරුවන් සරණයි .දීර්ඝායු .!!🙏🙏🙏

  • @maheeshagamage
    @maheeshagamage7 ай бұрын

    සර්ගෙ මේ කතාව අහද්දි මට මං ගැනම හරිම සතුටුයෘ. මං හරියටම මගේ ගමන යනවා.❤ ගොඩක් ස්තුතියි 🙏❤️😊

  • @witharnaseetha1519
    @witharnaseetha15197 ай бұрын

    මේ විශ්වයේ විශ්ව ශක්ති බලයෙන් ඔබේ සිහින සාර්ථක වේවා පින්වත් ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🤲🤲

  • @madushikanilangani9360
    @madushikanilangani93607 ай бұрын

    මගේ ජිවිතය වෙනස් කරපු මගේ ගුරු පියාණන් ඔබතුමාටත් විශ්වයට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏

  • @EnsaPattakkarayalage
    @EnsaPattakkarayalage7 ай бұрын

    මාගේ විශ්ව සක්තියට අනේක වාරයක් ස්තුතියි. මා නොසිතූ ජයක් මන් ලැබුවා ,නැවත නැවතත් මගේ විශ්ව මෑනියන්ට ස්තුති වෙවාස්තුතිවේවා ස්තුති වේවා!!!

  • @tharindudilshan6098
    @tharindudilshan6098Ай бұрын

    සනත් සර්ටත් චන්දිමාල් අයියටත් ගොඩක් ස්තූතී❤. මට මේ දේවල් දෙන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී❤ 🙏😍🥰

  • @asankaseneviratne9094
    @asankaseneviratne90947 ай бұрын

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා! සියලු සත්වයෝ නිදුක් නිරොගි වෙත්වා සුව පත්වෙත්වා සමෘද්ධිය සහනය ලැබේවා! සත්පුරුෂයින්ම මුන ගැසේවා!

  • @hiroshihewage4692
    @hiroshihewage46927 ай бұрын

    ❤❤❤2024 මගේ ජයග්‍රාහීම වර්ෂය කළාට විශ්ව මාතාවට ස්තුතියි❤❤❤ සර් ඔබතුමාටත් ස්තූතියි

  • @sarathkumara8181
    @sarathkumara81815 ай бұрын

    සනත් සර් ගේ වැඩ පිළිවෙල අති සර්ථකයි .ඉලක්කයක් කරා යන්න අධ්‍යාපනය බලපානවා.උසස් අධ්‍යාපනය අවසන් කර ඉලක්කයක් කරා යන්න .උද්ඝෝෂණ අරගල වෟත්තිය සමිති පිහිටවා ගෙන ජිවිතය ජය ගන්න බැහැ .රට සංවර්ධනය කරන්න කවදාවත් බැහැ .එය පිළිගත යුතුයි අනිවාර්යයෙන් ම .රටෙහි ජනතාව .හදහන පසු පස යමෙන් ඉලක්ක ජය ගත නොහැකිය.ඉලක්කය මනසින් දකින්න .සනත් සර් ඇතුළු සියලුම දෙනාට දිර්ඝායුෂ ලැබෙවායි පුර්ථනා කරනවා තේරැවන් සරණයි .

  • @dayaniliyanage7806
    @dayaniliyanage78067 ай бұрын

    අද ව්ඩියෝව නම් හරීම වැදගත් සර් ස්තුතියි ඔබතුමාට සහ චන්දිමාල් නිවේදික තුමාට තෙරුවන්සරනයි .

  • @deepakulatunga9196

    @deepakulatunga9196

    7 ай бұрын

    ස්තූතියි ...🙏🙏🙏❤️

  • @ajanthabandara8078

    @ajanthabandara8078

    7 ай бұрын

    Thank you for your guidance sir. 🙏 I have a

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi19657 ай бұрын

    තෙරුවන් සරණයි ඔබ සැමට සියලු යහපත වේවා !!!❤❤❤🙏🙏🙏🍀🍀🍀🍀🍀🍀🍀🍀

  • @user-iz7fo3dg8z
    @user-iz7fo3dg8z7 ай бұрын

    ඔබතුමාට ගොඩක් ස්තුතියි ඔබට දිර්ගයු ලබෙව සුවපත් වෙවා ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @prashanthikahandagama1835
    @prashanthikahandagama18356 ай бұрын

    සනත් ගමගේ මහතාට බෝහෝමත්ම ස්තූතියි 🙏

  • @user-tu7ej1cs2f
    @user-tu7ej1cs2f7 ай бұрын

    බොහොම ස්තුති සර් හැමදාම අපිට ලොකු දැනුමක් දෙන ඔබ තුමාය දෙවි පිහිටයි. දිර්ඝායුෂ වෙිවා ❤❤❤❤❤

  • @ishasewmini8635
    @ishasewmini86357 ай бұрын

    බෙහෙවින් ම ස්තූතියි ඔබදෙපලටම.සියලු සිතුම් පැතුම් ඉටු වේවා.තෙරුවන් සරණයි🙏🙏🙏🌸🌸🌸

  • @g.rrajapaksha777
    @g.rrajapaksha7777 ай бұрын

    මගේ සියලු පැතුම් ඉටු උනාට අනෙක වාරයක් මේ මුළු විශ්වයටම ඉස්තුති ඉස්තුති.... ඉස්තුති ඔබ තුමාටවත් මට මගේ සිහින ලගා කර ගන්න උදවු කරාට ගොඩක් ගොඩක් ගොඩාක් ඉස්තුති.,...... 🙏🙏🙏🙏

  • @weeramandharmasena6826

    @weeramandharmasena6826

    7 ай бұрын

    මොනවාද ඉටු උනෙ

  • @kumariakke6525
    @kumariakke65257 ай бұрын

    මගෙ සියලුම බලාපොරොත්තු ඉටු උනා ආදරනිය විස්ව මාතාවට සහ මගෙ ඉටු දේවතා උන්වන්සේලාට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @user-nw6rq2dw4g
    @user-nw6rq2dw4g7 ай бұрын

    ඇත්තටම මං හරිම ආසයි සර්ගෙ කතාවක් අහන්න මං ශක්තිමත් සර්ගෙ කතා නිසා දිවියේ ඉදිරියට යන්න ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka63987 ай бұрын

    ස්තුතියි ආදරණීය සර් ඔබට..තෙරුවන් සරණයි...අපේ ජීවිත එලිය කරන සර්ට නිදුක් නීරෝගි සුවය ලැබේවා...🙏♥️

  • @samanthiperera8768
    @samanthiperera87687 ай бұрын

    බොහොම ස්තුතියි ඔබ තුමා ඇතුලු හැමෝටම

  • @cwijesinghe5718
    @cwijesinghe57187 ай бұрын

    ආදරනීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමා ටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @p.meewala1211
    @p.meewala12117 ай бұрын

    ඔබතුමා ට නිවේදක පුතාටත් ගොඩක් ස්තූතියි ❤️

  • @ThakshilaMaduwanthi-kj2qq
    @ThakshilaMaduwanthi-kj2qq7 ай бұрын

    ආයුෂ බොහෝ වේවා... ස්තූතියි sanath sir❤❤❤🙏🙏🙏

  • @priyanthiranasinghe8691
    @priyanthiranasinghe86917 ай бұрын

    මේ වගේ අපි නොදන්න දේ කියල දීල අපිව දැනුවත් කරාට ඔබ තුමාට ගොඩාක් ස්තුතියි.

  • @dammikamanel9147
    @dammikamanel91477 ай бұрын

    ආදරණීය ඔබතුමාටත් කාර්ය මණ්ඩලයටත් බෙහෙවින්ම ස්තුතියි🙏❤️🦋

  • @user-jg8rg1rc3f
    @user-jg8rg1rc3f7 ай бұрын

    විශ්වයේ ආශීර්වාදය ලැබේවා ස්තූතියි ස්තූතියි ස්තූතියි ජයවේවා

  • @kumaridehigama4293
    @kumaridehigama42937 ай бұрын

    ❤ බොහොම ස්තූතියි ඔබතුමාට දීර්ඝායූ වෙිිවා 🙏

  • @deepadammika9446
    @deepadammika94467 ай бұрын

    බොහොම වටිනා වැදගත් වැඩ සටහනක් අපට දකින්න අහන්න සැලැස් වු විශ්වයටත් ඔබටත් බොහොම ස්තූතියි ස්තුතියි 🙏🌎❤

  • @user-gl6lv2xp2g
    @user-gl6lv2xp2g12 күн бұрын

    විශ්වයේ ඇති සියලුම ආශිර්වාදයත් ලබාගෙන හොද ගමනක් ඉදිරියට යන්න ඔබතුමා මුනගැස්සු විශ්වයට ස්තුති වේවා

  • @user-py7mz7px7k
    @user-py7mz7px7k6 ай бұрын

    මාගෙ ජීවිතය ගැන මම සතුටු වෙමි විශ්වයට අනෙක වරායක් ස්තූතියි ❤❤

  • @KumariKumari-qj2zl
    @KumariKumari-qj2zl5 ай бұрын

    සනත් සර් ඔබතුමාට ත් නිවේදක මහතාටත් විශ්වමාතාවටත් ස්තූතියි

  • @mrdanush8218
    @mrdanush82187 ай бұрын

    බෝහෝම ස්තුති.ආදරණිය ව්ශ්වයට ස්තුති❤️🙏

  • @ChathurikaAthukorala-pr5dg
    @ChathurikaAthukorala-pr5dg7 ай бұрын

    සර්ට විශ්ව මාතාවගේ පිහිට ලැබේවා .!!!

  • @shalikagangodawila6048
    @shalikagangodawila60485 ай бұрын

    ඔබ තුමාට ගොඩක් පිං. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා. ❤❤

  • @user-gg5wz3yo8d
    @user-gg5wz3yo8d6 ай бұрын

    ස්තූතියි විශ්වයට මගේ යටි හිතශක්තිමත් කලාට.ස්තූතියි සර් ධනාත්මක ආකල්ප හිත් තුලට ගෙන එනවාට❤

  • @nishanthibogoda6297
    @nishanthibogoda62976 ай бұрын

    ආදරණීය සනත් සර් බොහෝමත්ම ස්තූතියි.ආදරණීය විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තූතියි❤❤❤❤

  • @ourheart1349
    @ourheart13497 ай бұрын

    බොහොම ස්තූතියි සර් 🙏🙏🙏 ගොඩක් වටින වීඩියෝ එකක් අපිට ලබා දුන්න ඔබටත් , මටත් , විශ්වයටත් ගොඩක් ස්තූතියී ඒ වගේම ගොඩක් ආදරෙයි ❤❤❤

  • @mr.creative1075
    @mr.creative10757 ай бұрын

    ඔබ තුමාටත් චන්දිමාල් මහත්තයාට බොහොම ස්තුතියි එ වගේම දිර්ඝායු වේවා ඔබ තුමා මුනගස්සපු ව්ෂ්වයටත් ස්තුතිවන්තවේවා 🙏🙏🙏

  • @nadeeshasurangika5112
    @nadeeshasurangika51126 ай бұрын

    මගේ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට කර දුන් විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ...ගොඩක් ආදරෙයි ❤

  • @MWChannel-rt3jh
    @MWChannel-rt3jh6 ай бұрын

    ජීවිතේ විදින්න තියෙද්දි අපි විදෝනවා සර් සර්ට දහස් වාරයක් ස්තූතියි මේ කරන පිං කමට

  • @pathminimalkanti
    @pathminimalkanti7 ай бұрын

    බොහොම ස්තූතියි ඔබ තුමා ඇතුළු පිරිසට

  • @user-kn9js2ij1m
    @user-kn9js2ij1m7 ай бұрын

    වැදගත් කරුණු රාශියක් විස්තර කලා...ඔබතුමාට සහ විශ්ව මාතාවට පින්

  • @ruwanlasantha4646
    @ruwanlasantha46467 ай бұрын

    බොහෝම ස්තූතියි සර්ටත් ❤ චන්දිමාල් තුමාටත් ස්තුතියි ♥️ ආදරණීය විශ්ව මෑණියන්ටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ♥️❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @slmobile799
    @slmobile7997 ай бұрын

    ගොඩක් වටින විස්වාස යට ස්තූතියි ස්තූතියි

  • @nihalcyathramullage873
    @nihalcyathramullage8737 ай бұрын

    ස්තුතියි සර්...විශ්වයට ස්තුතියි ඔබව මුණගැස්සුවාට...❤

  • @ranjanirathnayaka1187
    @ranjanirathnayaka11877 ай бұрын

    ඔබතුමා මුණගැස්වු අාදරණීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤

  • @AsnaaIshek
    @AsnaaIshek5 ай бұрын

    අපේ ජීවිත ආලෝකමත් කළ සනත් ගුරුතුමාට බොහොම ස්තූතියි ! ❤️⭐🙏 Thank you universe ! ❤️🙏🌎

  • @shanrathnayaka3366
    @shanrathnayaka33663 ай бұрын

    ගමගේ සර් සිදුකරන ඉලක්ක හඹා යාමට කරන මගපෙන්වීම අමිලයි. බුදු සරණයි සර්

  • @nimalibalamalaliyage7907
    @nimalibalamalaliyage79077 ай бұрын

    ව ආදරණිය විශ්ව මාතාවට ස්තූතියි❤❤❤

  • @udayakumara5870
    @udayakumara58707 ай бұрын

    මෙ විඩියෝඑක නැරඹීමට සැලැසුම් කල සියලු දෙනාට සග අපේ සර්ට හදවතින්ම ස්තුතිය පුදකරනවා.

  • @apsarapiumi4263
    @apsarapiumi42637 ай бұрын

    බොහොම ස්තූතියි සර්,චන්දිමාල් මල්ලි ❤️❤️ බොහොම පින් 👍👍❤️

  • @ramaniperera3556
    @ramaniperera35567 ай бұрын

    ස්තුතියි සර් වටිනා පැහැදිලි කිරීම වෙනුවෙන් ස්තුතියි

  • @evarathnayake1304
    @evarathnayake13045 ай бұрын

    ඔබ මේ කරන සේවාවට බොහොම ස්තුතියි🙏

  • @User.84252
    @User.842527 ай бұрын

    මුල ඉදලම ඉලක්කය වැඩසටහන් පෙල නැරබුවා සර්.. ඔබ මේ කරන සේවාවට බොහොමත්ම ස්තුතියි සර්... 🙏🙏🙏

  • @GamunuGunasinha
    @GamunuGunasinha7 ай бұрын

    මාදැන්ධනවත්.සතුට්න් සිටිමි නිරෝගිවෙමි ව්ශ්ව ශක්තියේ භලයටස්තූති වේවා😊❤❤❤❤

  • @manelrambukanga-gs9ly
    @manelrambukanga-gs9ly7 ай бұрын

    සර් ඔබ‍ට ස්තුතියි. විශ්ව ශක්තියට ස්තුතියි!!!ස්තුතියි!!!ස්තුතියි!!!

  • @Ceylon727
    @Ceylon7277 ай бұрын

    Exactly ❤and I am extremely grateful to the medium spoke as Abraham Hicks as she and her soul enlightened our human consciousness ... specially techniques like 17 second rule... 😊 thank you for sharing this with Sri Lankans.

  • @lalithawitharana4511

    @lalithawitharana4511

    7 ай бұрын

    Triple Gem bless you Sir 🙏🏼🙏🏼🙏🏼

  • @ranrasaproduction5819
    @ranrasaproduction58197 ай бұрын

    සර් ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක ගොඩක් වටිනව සර්. සර් ඇතුළු කණ්ඩායමට සහ චන්දිමාල් නිවේදක තුමා හටත් ආදරණීය විශ්වයට ත් ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @surangamalporu2403
    @surangamalporu24037 ай бұрын

    ඇත්තටම මම ඔබ තුමාගේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න පටන් ගත්තට පසු මගේ ජීවිතයේ විශාල වෙනසක් සිදු වුවා. දැන් මගේ පවුලම හරිම සතුටින් ඉන්නේ. එය මගේ ජීවිතයේ මම ජයගත් ලොකු ජයක්ග්‍රහනයක් ඒ ඉලක්කය සදහ යන්න මග පෑදු ඔබ තුමා මිහිපිට දෙවි කෙනෙක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️ ස්තුතියි❤️ ස්තුතියි❤️

  • @shehanimalshika4313

    @shehanimalshika4313

    6 ай бұрын

    Congratulations 👏❤

  • @1111sujeewa
    @1111sujeewa7 ай бұрын

    ඔබතුමාට අනේකවාරයක් ස්තූතියි ...

  • @ajfernandofernando6724
    @ajfernandofernando67247 ай бұрын

    ගොඩාක් දවස් බලාගෙන හිටියා සතුටුයි ,ස්තුතියි ඔබලාට

  • @heshaniayodya9704
    @heshaniayodya97044 ай бұрын

    හරිම වටිනවා මේක.බොහොම ස්තුතියි

  • @tharakadananjaya8676
    @tharakadananjaya86767 ай бұрын

    ආදරනිය ඔබ තුමාට කර්‍යමන්ඩලයට....විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති ....❤❤❤❤❤🙏🙏🙏

  • @dinelkasamaramanna4433
    @dinelkasamaramanna44337 ай бұрын

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 🙏

  • @nisadidilruksi4825
    @nisadidilruksi48254 ай бұрын

    ඔබතුමාට අනේක වරයක් ස්තුතියි මේ විඩියොස් එක අපහට බලන්න ලබා දුන්නට විශ්ව මහාතාවට අනේක වරයක් ස්තුතියි වීශ්වයට ස්තුතියි වීශ්වයට ස්තුතියි වීශ්වයට ස්තුතියි වීශ්වයට ස්තුතියි

  • @umeshsadipaumesh4414
    @umeshsadipaumesh44147 ай бұрын

    විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @sithariperera88
    @sithariperera887 ай бұрын

    mulinm me vishwat isuthi me wada satahan mt laban labima gna sirge වැඩසටහන් වලින් වැදගත්කම වැඩසටහන මේක කියලා mata hithene chandimal obat isthuthi ape hithat ena prshn oba sirgen ahl apit uthal labadenwat sir sathu දැනුම් සම්භාරයක oba එළියට අරගෙන watina ජීවත එළිය karanwata mn sirge video podi kale suwadina රූපවාහිනී bala sirt maram kmthi adatath hitha waten hama welawakm sir thma mt ශක්තිය une sirt gdk pin 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilhanigayathri246
    @dilhanigayathri2467 ай бұрын

    නියමයි සර් විඩියෝ එක. බොහෝම ස්තුතියි සර් ❤❤❤

  • @thushanperera888
    @thushanperera8887 ай бұрын

    The most wonderful is that even after years, the contents of the law are same..this I guess the consistency is important without changing from time to time.. I really meant of writing 100 dreams and then the 21..

  • @kwait3758
    @kwait37587 ай бұрын

    ස්තූතියි ඔබ තුමාට

  • @namalienamalie1566
    @namalienamalie15667 ай бұрын

    විස්ව.මාතාවටත්.ඔබතුමාටත්.බොහොම.ස්තුතිියි..

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga34415 ай бұрын

    මනුෂ්‍යාගෙ සැඟවුනු උතුම් කම උසස්ම තලයට ගෙනයෑමට හැකි අනර්ග බුද්ධි වර්ධනය වෙන වැඩ සටහනක් නිසා ගොඩක් ස්තූතියි. දෙවි පිහිටයි.

  • @chanukaprasanna2028
    @chanukaprasanna202826 күн бұрын

    ඔබතුමාව මුණගස්වපු ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏🙏❤️💖💖🦋🦋

  • @jananilakma8042
    @jananilakma80427 ай бұрын

    ඔබතුමාට ස්තුති නිදුක් නීරෝගී වේවා

  • @chandimawijesekera7386
    @chandimawijesekera73867 ай бұрын

    Sir you are a great person to give us a valuable way of life. Thankyou sir. 🎉🎉

  • @user-ou6uw9ik3s
    @user-ou6uw9ik3s7 ай бұрын

    ගොඩක් ස්තුතියි ඔබ දෙපලට

  • @dalsibulegoda7284
    @dalsibulegoda72845 ай бұрын

    ස්තුතියි ස්තුතියි ඔබ... තුමාට

  • @zonezone2549
    @zonezone25497 ай бұрын

    ආදරණීය visweyta ❤ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤visewa ❤මාතාවට ❤ඔබ තුමාට ❤ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤

  • @ruwanthilakarathne5256
    @ruwanthilakarathne525624 күн бұрын

    ඔබ තුමාට බොහෝම ස්තුතිය .චන්දිමාල් අයියා ඔබටත් බොහෝම ස්තුතිය 🙏🙏🙏💐💐

  • @sevenwinsrilanka4928
    @sevenwinsrilanka49287 ай бұрын

    සනත් සර්ට බොහොම ස්තුතියි

  • @krishanidissanayake6354
    @krishanidissanayake63547 ай бұрын

    සර්ට ගොඩක් ස්තූතියි මේ වටිනා කියන දේවල් බොහොම ආදරෙන් අපට කියලා දීම පිළිබඳව

  • @user-qr6wd9oo8x
    @user-qr6wd9oo8x7 ай бұрын

    ස්තුතියි ❤❤❤ඔබ තුමාට 💯

  • @sachababa3192
    @sachababa31927 ай бұрын

    නමෝ බුද්දාය ව්ෂ්වමහාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 👏👏👏👏👏👏

  • @maliniitaly8860
    @maliniitaly88605 ай бұрын

    සුබ දවසක් වෙිවා ඔබ දෙදෙනාට මම සර් ගෙ හැම වැඩ සටහනක් ම බලනව මෙවගෙම අනිකුත් මෙ වගෙම විඩියො අනික් අයගෙ බලනව නමුත් ඒ කරන කිසිම දෙයක් මෙ වන තුරැ මට ඉටු කර ගන්න බැරි උනා සමහර වෙලවට මම තනියම බනිනවා මෙ මුලාකරන වැඩ කොහොමද මෙ කියන දේවල් වෙන්නෙ කියලා හැම උදේට ත් රාත්‍රි නින්ද ට යනවිට විශ්ව මාතාව ට ස්තුති කරනවා මම දැන් හිතාගෙන ඉන්නෙ මෙක මගෙ කර්මය වෙන්න ඇති කියලා තෙරැවන් සරනයි ⁣ ඔබ දෙන්නටම ජයවෙිවා චන්දිමාල් මල්ලි ගොඩක් සතුටුයි දකින්නට ලැබුනට

  • @SarojaniNew
    @SarojaniNew7 ай бұрын

    බොහොම ස්තුතියි සර් ආදරණිය විශ්වයට ස්තුතියි ❤❤ තෙරුවන් සරණයි

  • @aishuvlogsinsl1571
    @aishuvlogsinsl15712 ай бұрын

    ඔබතුමාව මට මුණගැස්සූ ආදරණීය විශ්වයට ස්තුතියි 🙏💫❤️මෙච්චර වටිනා දැනුමක් අපිට නොමිලේ ලබාදෙන ඔබතුමාට ගොඩාක් ස්තුතියි🙏❤️වැඩසටහන හොදින් කරගෙන යන්නට නිවේදන කටයුතු කරන චන්දිමාල් මහතාටත් ගොඩාක් ස්තුතියි🙏

  • @malikagamage2983
    @malikagamage29837 ай бұрын

    ස්තුතියි සනත් සර් ඔබටත් චන්දිමාල් මහත්මාටත්,, අද ලස්සනම දවසක් මට

Келесі