ඉතාලි යනවනම් මෙන්න තැන | පාඨමාලා 15 කට ඉතාලියට යන්න වරම් | CISC | Italy Student Visa 2024 | Sinhala

ඉතාලි යනවනම් මෙන්න තැන | පාඨමාලා 15 කට ඉතාලියට යන්න වරම් | CISC | Italy Student Visa 2024
#thebullet #CISC #ItalyStudentVisa2024 #australianjob #ukjob #germanjob #koreanjob #newzealandjob #Candajob #ukjob #dasun
• ඉතාලි යනවනම් මෙන්න තැන...
CISC Website - cisc.edu.lk
CISC TP - 0778915155
✅Facebook: web. profile.php?...
✅Instagram: / dasun_wasan. .
✅Tik Tok: / dasunwasantha. .

Пікірлер: 134

  • @vinodanaperera7857
    @vinodanaperera78573 ай бұрын

    අනේ මන්දා මේ මාත් ඉතාලියේ අවු: 25 ක්.. මේ කියන තරම් නම් ලෙහෙසි නැහැ.. මෙහේ University යන්නත් මාර අමාරුයි.. මේ අනිවා.. ජාවාරම් වෙන්නත් පුළුවන්.. කෝකටත් හොදට හොයලා බලලා අහුවෙන්න.. අද කොයි කෙනාවත් විශ්වාස කරන්න බැහැ ..

  • @user-uo6zo8fc8g
    @user-uo6zo8fc8g6 ай бұрын

    දැන් කාලෙකින් විදෙස් සේවා එකේ යාප මහත්තයා එක්ක ඉන්ටර්විව් එකක් කරේ නෑ....අපි මේ බලන් ඉන්න යාප මහත්තයා එක්ක ඔයා දෙවෙනි සෙට් එක ගැන කතා කරන වීඩියෝ එකක් කවදද දාන්නේ කියලා

  • @manojfernando5844
    @manojfernando584422 күн бұрын

    🙏 සම්පූර්ණ වැඩසටහන මම නැරඹුවා. ඒ වගේම ඒ වැඩසටහනේ වටින ගොඩක් දේවල් තිබ්බා දැනගන්න අපිට තාලියට යන්න බලාපොරොත්තු වෙන උසස් අධ්‍යාපනය සඳහා පහසු මිලකට යන්න පුළුවන් තැනක් කියලා මම හිතනවා ඇත්තටම වෛද්‍යවරයෙක් හා වශයෙන් යන කෙනෙක්ට ඉතා වැදගත්

  • @SandhayaRajakaruna-hr8dw
    @SandhayaRajakaruna-hr8dw4 ай бұрын

    Mbbs dgree එකත් එකක් අපිට part time කරන්න පුලුවන් නේද

  • @HasiniDulsara
    @HasiniDulsara4 ай бұрын

    සම්පූර්ණ program එකට අය කරන cost එක කොහොමද

  • @ultraorbit4566
    @ultraorbit45665 ай бұрын

    O/L වලින් යන්න පුලුවන්ද english science තියෙනවනම්

  • @oneclickstore7291
    @oneclickstore72912 ай бұрын

    KZread එකට ඇව්ත්හෙන සන්දර්ශන තියනවා. හැබැයි කොල් එකක් දුන්නට විස්තරයක් අහගන්න බැ. බිස්නස් එකක් විදියට දෙයක් කරනවනම් කස්ටමර් සර්විස් එක ගැනත් හිතන්න. ⁣කොල් කරාව විසතරේ අහගෙන අපි කියන්නම් කියනවා කියන්න තියා ඉන් පසසේ කොල ගත්තම කට් කරනවා. හිගාකන්න අවේ නැහැ සල්ලි දිලා වැඩේ කරගන්න ආවේ. Bullet ඔයත් කෙනෙක්ව ගෙන්නද්දි බලලා හොද කෙනෙක්ව ගේන්න.

  • @user-gb4og1ew8e
    @user-gb4og1ew8e6 ай бұрын

    එයා කම්පැනි එකක් හරහා ගියේ.ගිහින් මාස හතර ක් වෙනවා මාස 3 ලිටුවේනීයා ඉඳලා ඉතාලියට ගිහින්.එයාට ෂෙන්ගන් වීසා තියෙනවා .ඒත් තවම ජොබ් එකක් හොයා ගන්න බැරි වුනා.ඩොකියිමන්ට් නැතිව හෙල්පර් ජොබ් එකක්වත් කරන්න බැරිද .කරදරයක් නම් සමාවෙන්න .දැන ගන්න ඇහුවේ...

  • @ultraorbit4566

    @ultraorbit4566

    5 ай бұрын

    මොකක්ද ගිය කම්පැනි එක

  • @user-fq4rt6co7d

    @user-fq4rt6co7d

    2 ай бұрын

    Hoyala balanna companey walata ..

  • @yasarunilsha3834
    @yasarunilsha38345 ай бұрын

    Ethakota Engineering and Anith degrees wlatath entrance exam walata dubai yanna onada ?

  • @prasadk.jayakody1716
    @prasadk.jayakody17166 ай бұрын

    God bless for the patients there.

  • @DanapalaSumanasekara

    @DanapalaSumanasekara

    6 ай бұрын

    S3 doctors la.. C3k nattan ba kiyala thama mama ahala thiyenne.. Salli hadissiyak wath athi

  • @ciscsrilanka

    @ciscsrilanka

    6 ай бұрын

    Well fortunately or unfortunately currently most doctors working here in Sri Lanka who have studied in foreign countries where they couldn’t work full time after studies have acquired 3’S’ passes in their local A/L’s. You seem to be lacking knowledge in the education system.

  • @ciscsrilanka

    @ciscsrilanka

    6 ай бұрын

    @@DanapalaSumanasekara ඔව් අපිට හදිස්සියක් තියෙනවා. China , Belarus, Malaysia වල තියෙන private university medicine mafia එකට අහුවෙලා අතරමන් වෙන අපේ අටේ අහිංසක දුවල පුතාලට ඉතාම අඩු මුදලකින් ඔවුන්ගේ අනාගතය පැහැදිලිව පෙනෙන මෙවැනි වැඩහටහන් හුන්වා දී ඔවුන්ගේ අනාගතය සාදා දෙන්න ඉතා හදිස්සි.

  • @DanapalaSumanasekara

    @DanapalaSumanasekara

    6 ай бұрын

    @@ciscsrilanka surangana katha meya.

  • @ShahnaIdiris

    @ShahnaIdiris

    5 ай бұрын

    ​@@ciscsrilankaWhy? Is it bad to study medicine there? I wanna know. Could you please explain?

  • @user-ex9cs5yx2w
    @user-ex9cs5yx2w5 ай бұрын

    Agriculture master walata ynna pulwada ithay

  • @11D11_-
    @11D11_-Ай бұрын

    Dear sir, Italy ඉගෙනගන්න ඕනෙද..? English වලින් degree එක කරන්න පුලුවන්ද?

  • @naveenaththanayaka7025
    @naveenaththanayaka70256 ай бұрын

    Italy student visa wlin dependent ekkn ynna puluwan da...???

  • @nadiyana-r5g
    @nadiyana-r5g29 күн бұрын

    ayye lankawe software engineering degree ekak thiyana kenekta Italy wala software engineer job ekak hoyganna barida. Samahara aya kiyanawa ehema job kiyanne puluwan Italy inna ayata witharai kiyala. Mata meka pahadili karannako

  • @DanapalaSumanasekara
    @DanapalaSumanasekara6 ай бұрын

    Katha karala balanna kiyak kiyanawada kiyala. Balanna aththatama 75k yawwada kiyala. Thorathuru ganna hariyata. Godak boru karayo hamathanama. Wachana walata rawatenna epa

  • @kamalpushpakalum

    @kamalpushpakalum

    6 ай бұрын

    ekagai

  • @thebulletsrilanka

    @thebulletsrilanka

    6 ай бұрын

    ඔබ නිවැරදී… මුලින් මේ ආයතනය එක්ක කතා කරන්න. පසුව තීරණය කරන්න

  • @anusikaharshani417
    @anusikaharshani4176 ай бұрын

    Ithaliyata Nursing pathway eka wistara karanna puluwanda.

  • @kgshn2413
    @kgshn24136 ай бұрын

    මුන් ඇත්ත කියන් නැ කොටි 2ක් වගේ පෙන්නණ ඕන සල්ලි 🤞🏻 ඇත්ත කියලා මිනිස්සුන්ව ගෙන්න ගණින් බොරැ කාරයෝ වෙන්න එපා . Scholarship ඇත්ත එත් කොටි 2/3 සල්ලි පෙන්නන ඔන් Italy students visa ගන්න

  • @chamodpasindu6417

    @chamodpasindu6417

    3 ай бұрын

    Pissud yakoo 😂

  • @rumeshsanjaya
    @rumeshsanjaya6 ай бұрын

    මගේ comment එක මේක video එකට අදාලව නම් නෙවෙයි . මහත්තයෝ අර israel agriculture job ගැන පසු විපරමක් කරල වැඩසටහනක් කරන්න ඒකට වෙච්ච දෙයක් නෑ වගේ.. තාමත් බලාපොරොත්තු තියන් ඉන්න කොල්ලොංගෙ හීන😢😢 ????

  • @thebulletsrilanka

    @thebulletsrilanka

    6 ай бұрын

    ඔබ නිවැරදී. ගැටලුව තියෙන්නේ ඒ ගැන සslbfe එකෙන් කිසිවෙක් තොරතුරැ නොදීමයි. මම කොහොම හරි වැඩසටහනක් ගේන්නම්

  • @rumeshsanjaya

    @rumeshsanjaya

    6 ай бұрын

    @@thebulletsrilankaඔබතුමාගෙ ඒ වචනෙටත් ස්තුතී.. 🙏

  • @user-gb4og1ew8e
    @user-gb4og1ew8e6 ай бұрын

    සර් ලිටුවේනීයාවට ට්‍රක් ඩ්‍රයිවින් වලට ගිහින් දැන් ඉතාලියේ ඉන්නෙ .මාසයක් වෙනවා ඉතාලියට ගිහින් .තවම ජොබ් එකක් නෑ.එයාට ඉතාලි වීසා එක ගහන්න බැරිද ..මේක කරන්නෙ කොහොමද .පුලුවන් නම් ජොබ් එකක් හොයලා දෙන්න ලොකු උදව්වක් .

  • @maleenperera

    @maleenperera

    6 ай бұрын

    ඉතාලි නිතයානුකුල රැදි සිටිමේ ඩොකීයූමන්ට් නැත්නම් ඉතාලියේ ඩ්‍රයීවින් ජොබ් කරන්න බැහැ දැන් අනිත් සෑම ජොබ් එකකටම ඩොකියුමන්ට් ඉල්ලනව ඒත් සමහර ගෙවල් වල වැඩට ගන්නව ඒ ඩොකියුමන්ට් නැතිව හැබයී භාෂාව දැන ගත යූතුයී ඒ කෙනාට කියන්න ඉතාලි භාශාව ඉගෙන ගන්න කීයල ඒ කෙනා ලිතුවේනියා ගීයේ කොහොමද මම වසර 30ක් ඉතාලියේ ඉදල දැන් ස්විස්ටර් ලන්තයේ සේවය කරන්නේ

  • @kawishkasampath9788

    @kawishkasampath9788

    5 ай бұрын

    ලිතුවෙනියා කොමද ගියෙ

  • @kidscafe-hh8tf

    @kidscafe-hh8tf

    2 ай бұрын

    ​@@maleenpereraMata denaganna puluwand italye visa denne kohomda kiyala mage aiya inne italy wala ehe tama visa denne ne kiyala gedraka weda krnwa eya..tikak wistrayk kiyannako man hriytama danne ne e gena 😊😊

  • @MaheshVidanage-ug3ny
    @MaheshVidanage-ug3ny6 ай бұрын

    Conductors da? Ela

  • @theekshanagunawardana8919
    @theekshanagunawardana89195 ай бұрын

    Manejment cos karanna puluwan da

  • @user-ih7vx6rf9x
    @user-ih7vx6rf9x6 ай бұрын

    Isreal video ekak dennak

  • @maheshamadubhashani2077
    @maheshamadubhashani20776 ай бұрын

    Digree ekak karapu kenekta master ekakata yaddi ilets karanna onada

  • @thebulletsrilanka

    @thebulletsrilanka

    6 ай бұрын

    මේ දුරකතන අංකයට CISC ආයතනයට කතා කරන්න 0778915155

  • @nishanthakumara468
    @nishanthakumara4686 ай бұрын

    Kauda kiyanne s 3i kiyanne

  • @SudanthakaLiyanage
    @SudanthakaLiyanage6 ай бұрын

    4, 5 denek ge foto dala 500k yawwalu konde badapu cinnunta hodi oya kata

  • @user-gh4do8mp7s

    @user-gh4do8mp7s

    6 ай бұрын

    සහතික ඇත්ත

  • @thebulletsrilanka

    @thebulletsrilanka

    6 ай бұрын

    වැඩසටහනට එකතුකරලා තියෙන්නේ ඡායාරෑප කිහිපයක් පමණයි. සදහන් කරලා තියෙන ඔවුන්ගේ වෙබි අඩවියෙන් අනෙක් තොරතුරැ ගන්න ඔබට අවශ්‍ය නම්. අනික ඔබ චීනෙක් නම් මෙය නොසලකා හරින්න.

  • @ciscsrilanka

    @ciscsrilanka

    6 ай бұрын

    අපි දැනගෙන හිටියේ නෑ සිසුන් යවනකොට ඔයාට දන්වලා යවන්න ඔනෙ ඔයාට ගනන් කරගන්න කියලා. දැන් ඉදන් ඔයාට දන්වන්නම්. ඔයා ගනන් කර ගන්න. ස්‍තුතියි

  • @DelightfulBeachChairs-pl4qw

    @DelightfulBeachChairs-pl4qw

    6 ай бұрын

    ​@@thebulletsrilanka baluwa 20k wath naa 😂😂

  • @1stmiracle
    @1stmiracle6 ай бұрын

    A/L 3C thiyenanm Medicine thaniyama apply krnna puluwan IMAT kiyla entrance exam ekk liynna wenawa ekta india or qatar yanna wenava mcq 60k thiyenne exam ekta 1.5 marks each wrong answer ekkta 0.5 marks nethi wenawa kemathi knk innwanm tikk hoyala blnna Thaniyama kragnna amarui nm witharak agent knk wa consult krnna

  • @user-gh4do8mp7s

    @user-gh4do8mp7s

    6 ай бұрын

    බලය ලත් ඒජන්ත වරු ඕනේ නැ.. තනියම කරන්න පුළුවන්.. අපේ ලමයා කරේ ඕක තනියම.. මෙවා mafia

  • @bimanirasanjalee9969

    @bimanirasanjalee9969

    5 ай бұрын

    @@user-gh4do8mp7sඔයාව contact කරගන්න පුළුවන්ද?

  • @geethpathmakumara6571

    @geethpathmakumara6571

    5 ай бұрын

    විස්තර ටිකක් කියන්න කො එ ගැන

  • @kunsuri4033

    @kunsuri4033

    3 ай бұрын

    3S passes walin Barida??

  • @kaushalyakoswaththa1633
    @kaushalyakoswaththa16333 ай бұрын

    Can we apply from fourth shy A/L results??🥲

  • @gayanguruge2361
    @gayanguruge23616 ай бұрын

    ඉතාලි භාෂාවෙන් වෛද්‍ය පාඨමාලාව හදාරල ඉංග්‍රී භාවිත කරන රටවල වැඩ කරන්න බෑ මෙයා පත නයි අරින්නෙ

  • @thebulletsrilanka

    @thebulletsrilanka

    6 ай бұрын

    කවුද ඉතාලී භාෂාවෙන් වෛද්‍ය පාඨමාලාව හදාරන්න ඕන කියලා කියන්නේ. මොකක්ද මෙයා කියන් බොරැව

  • @ciscsrilanka

    @ciscsrilanka

    6 ай бұрын

    අප ආයතනය හදුන්වා දී ඇති සියලුම වැඩසටහන් ඉංග්‍රීසි භාශාවෙන් ඉගැන්වීම් කරන වැඩසටහන්. ගයාන් , ඔයා වගේ මේ ගැන දන්නේ නැති අය අපෙන් යම් දෙයක් ඉගෙන ගන්න එක ගැන අපිට සතුටුයි. අනිත් අයවත් දැනුවත් කරන්න. ස්‍තුතියි

  • @kgshn2413

    @kgshn2413

    6 ай бұрын

    @gayanguruge😂 hariyta video eka balahan ponnyai wnn epa

  • @rashupabasara4594

    @rashupabasara4594

    5 ай бұрын

    ​@@ciscsrilankasir mt bio wlin S3k thynwa.me program ekt salli koti ganak pennanna onada course fee eka kochchr yanawd medicine wlata

  • @user-cw3ez6jz2g

    @user-cw3ez6jz2g

    2 ай бұрын

    ​@@ciscsrilankaengineering masters degree monawada tiyenne?

  • @emseksnayake
    @emseksnayake6 ай бұрын

    Age 45 ayata puluwanda , job ganna puluwanda , exam prasnayak na

  • @thebulletsrilanka

    @thebulletsrilanka

    6 ай бұрын

    සදහන් කර ඇති දුරකතන අංකයට කතා කරලා තොරතුරැ ගන්න

  • @Nero-io8uw
    @Nero-io8uw4 ай бұрын

    Italian public universities do not engage with agentships. This is inaccurate information. Instead, course fees for degrees are determined based on the annual family income (ISEE).

  • @sandyaweerasuriya6618
    @sandyaweerasuriya66186 ай бұрын

    Nursing degree ekak nadda

  • @maleenperera
    @maleenperera6 ай бұрын

    මේ කියන තරම් ලේසී නැහැ මොකද ඉතාලියේ යූනිව සීටී වල ඉගෙන ගන්න ඉතාලි භාශාව මූලීන්ම ඉගෙන ගත යූතුයී

  • @Kavish700

    @Kavish700

    6 ай бұрын

    ඉතින්,යකෝ A/L වලට bio කරපු එකෙක්ට එක ලොකු seen එකක් නෙවෙයි😂A/L bio වගේ විශයක් කරන්නේ සාමාන්‍ය එවුන් නෙවෙයි නේ

  • @thebulletsrilanka

    @thebulletsrilanka

    6 ай бұрын

    කිසිම දෙයක් ලේසි නැ. තමන්ට අරමුණක් තියෙනවනම් ඒවා අභියෝග නෙමෙයි

  • @Rashyn

    @Rashyn

    6 ай бұрын

    Ow kiyana tharam Lesi nah, eth italy universities wala English medium programme tiyenawa godak!

  • @AdeeshaJayamali

    @AdeeshaJayamali

    6 ай бұрын

  • @1stmiracle

    @1stmiracle

    6 ай бұрын

    Not mandatory

  • @MoscowOG
    @MoscowOGАй бұрын

    ගාණ අහද්දි දෙතුන් වතාවක්ම හැබැයි ලිස්සලා ගියා නේද 🥴

  • @ranthilakasampathbandarasa4038
    @ranthilakasampathbandarasa40386 ай бұрын

    සමහර විශ්වවිද්‍යාල iltes ona....

  • @user-gh4do8mp7s

    @user-gh4do8mp7s

    6 ай бұрын

    බලය ලත් ඒජන්ත වරු ඕනේ නැ.. තනියම කරන්න පුළුවන්.. අපේ ලමයා කරේ ඕක තනියම mafia මෙව්ව

  • @ciscsrilanka

    @ciscsrilanka

    6 ай бұрын

    එකගයි ඔබ නිවැරදියි

  • @geethpathmakumara6571

    @geethpathmakumara6571

    5 ай бұрын

    කොහොමද තනියම කරන්නෙ .මොකද්ද website eka

  • @nimuthunenula7538

    @nimuthunenula7538

    Ай бұрын

    ​@@user-gh4do8mp7s wisthara poddak kiyanna puluwan da

  • @dinusha4370
    @dinusha43706 ай бұрын

    ගොඩක් වටිනවා අයියේ🎉

  • @user-gh4do8mp7s

    @user-gh4do8mp7s

    6 ай бұрын

    බලය ලත් ඒජන්ත වරු ඕනේ නැ.. තනියම කරන්න පුළුවන්.. අපේ ලමයා කරේ ඕක තනියම mafia මෙව්ව

  • @ciscsrilanka

    @ciscsrilanka

    6 ай бұрын

    ඔබට ස්‍තූතියි මෙහි තිබෙන වටිනාකම හැදින ගැනීම සම්‍බන්‍දව.

  • @sandaliranasinghe9966

    @sandaliranasinghe9966

    Ай бұрын

    @@user-gh4do8mp7smata process eka danaganna puluwanda?

  • @user-kf4hi3do9y
    @user-kf4hi3do9y6 ай бұрын

    Ayye puluwnnam casino sambanden vodio ekk krnna ko

  • @Rashyn

    @Rashyn

    6 ай бұрын

    @user-kf4hi Mu yako😂

  • @shenalbro3154
    @shenalbro31546 ай бұрын

    softwere engineer program ekath thiyenawda ayiye

  • @thebulletsrilanka

    @thebulletsrilanka

    6 ай бұрын

    0778915155

  • @thebulletsrilanka

    @thebulletsrilanka

    6 ай бұрын

    මේ දුරකතන අංකයට CISC ආයතනයට කතා කරන්න 0778915155

  • @thebulletsrilanka

    @thebulletsrilanka

    6 ай бұрын

    මේ දුරකතන අංකයට CISC ආයතනයට කතා කරන්න 0778915155

  • @user-dd3jl4wj8z
    @user-dd3jl4wj8z6 ай бұрын

    Nursing chances nedda

  • @user-xc6fp3cv8n
    @user-xc6fp3cv8n6 ай бұрын

    මර පැහැදිලි....good ❤❤❤❤..කියන්න වචන නෑ

  • @user-gh4do8mp7s

    @user-gh4do8mp7s

    6 ай бұрын

    බලය ලත් ඒජන්ත වරු ඕනේ නැ.. තනියම කරන්න පුළුවන්.. අපේ ලමයා කරේ ඕක තනියම mafia

  • @dinushasilva-sq7sq

    @dinushasilva-sq7sq

    6 ай бұрын

    ai kiyanne ithin wachana?

  • @ciscsrilanka

    @ciscsrilanka

    6 ай бұрын

    ස්‍තුතියි ❤

  • @rtrt7428

    @rtrt7428

    3 ай бұрын

    ​@@user-gh4do8mp7s oyava contact karanna puluwanda man me para 2 nd shy al karapu kenek kohomada ohoma karanne kiyala loku udawwak

  • @kunsuri4033

    @kunsuri4033

    3 ай бұрын

    ​@@user-gh4do8mp7s3S passes walin karanna puluwanda??

  • @rohanattanayaka1145
    @rohanattanayaka11452 ай бұрын

    ගාන අහද්දි ලෙස්සල යනවන,,,,

  • @maheshamadubhashani2077
    @maheshamadubhashani20776 ай бұрын

    මොනවද අනෙක් පාඨමාලා

  • @thebulletsrilanka

    @thebulletsrilanka

    6 ай бұрын

    මේ දුරකතන අංකයට CISC ආයතනයට කතා කරන්න 0778915155

  • @dogrottweiler1338
    @dogrottweiler13386 ай бұрын

    Wayasa simawa

  • @thebulletsrilanka

    @thebulletsrilanka

    6 ай бұрын

    වැඩසටහන තුල සදහන් කර ඇත

  • @ranthilakasampathbandarasa4038
    @ranthilakasampathbandarasa40386 ай бұрын

    නැහැ ,C-3,ඕන....S-3,බැහැ .කියන සමහර දේ හරි,

  • @user-gh4do8mp7s

    @user-gh4do8mp7s

    6 ай бұрын

    බලය ලත් ඒජන්ත වරු ඕනේ නැ.. තනියම කරන්න පුළුවන්.. අපේ ලමයා කරේ ඕක තනියම

  • @ciscsrilanka

    @ciscsrilanka

    6 ай бұрын

    අප මෙය ඔප්පු කරල තියෙන්නේ. ඔබ අපේ ආයතනයට ආවොත් ඔබටත් දැන ගන්න පුලුවන්. හැම දෙයක්ම කියන්නේ ඔප්පු කරන්න පුලුවන් සාධක සහිතව පමනයි. ස්‍තුතියි

  • @1stmiracle

    @1stmiracle

    6 ай бұрын

    @@ciscsrilanka minimum 50% one ne high school?? Ekiyanne 3c wage nedda??

  • @ciscsrilanka

    @ciscsrilanka

    6 ай бұрын

    @@1stmiracle ඔයාගේ ප්‍රශ්නයට ස්තුතියි, දන්නේ නැති දෙයක් තියනවනම් ඒක දන්න කෙනෙක්ගෙන් අහලා දැනගන්න එක තමයි නියම ගතිය, මේ වැඩසටහනට ඇතුල්වීමේදී මූලික සුදුසුකම වන්නේ අ.පො.ස උ/පෙල සමත් වී තිබීම පමනක්මයි. ඒ සිසුන්ට විතරයි ඇතුලත්වීමේ විභාගය සදහා සහභාගී විය හැක්කේ. ඔබ ඇතූලත්වීමේ විභාගය සමත්නම් ඔයාගේ උ/පෙල එතනින් එහාට බලන්නේ නෑ. මෙය අපි සාක්ශි සහිතව ඔප්පු කරලා ඉවරයි. ඔයාට A තුනක් තිබ්බත් වැඩක් නෑ ඇතුලත් වීමේ විභාගය අසමත්නම්. A තුනක් නම් විශ්ව විද්‍යාලේ S තුනක් නම් එලියේ ක්‍රමය තියෙන්නේ ලංකාවේ සිස්ටම් එකේ. මේ ප්‍රශ්නය ඇහුවට ගොඩාක් ස්තුතියි. මෙම උපාධිය අපේ ලාංකීය ලමුන් අතරට ගෙනියන්න අපිට සහාය වෙන්න. අප ආයතනයෙන් හෝ ලෝකයේ තියෙන වෙන ආයතනයකින් හෝ තනියම හෝ වැඩි වැඩියෙන් ශ්‍රීලාංකීය ලමුන් මෙයට යොමු කොට, MBBS ඉවර කරපු රටේවත් වැඩකරන්න බැරි private university කඩ වලින් අපේ ලමයි බේර ගමු. ස්‍තුතියි.

  • @ciscsrilanka

    @ciscsrilanka

    6 ай бұрын

    ඔයාගේ ප්‍රශ්නයට ස්තුතියි, දන්නේ නැති දෙයක් තියනවනම් ඒක දන්න කෙනෙක්ගෙන් අහලා දැනගන්න එක තමයි නියම ගතිය, මේ වැඩසටහනට ඇතුල්වීමේදී මූලික සුදුසුකම වන්නේ අ.පො.ස උ/පෙල සමත් වී තිබීම පමනක්මයි. ඒ සිසුන්ට විතරයි ඇතුලත්වීමේ විභාගය සදහා සහභාගී විය හැක්කේ. ඔබ ඇතූලත්වීමේ විභාගය සමත්නම් ඔයාගේ උ/පෙල එතනින් එහාට බලන්නේ නෑ. මෙය අපි සාක්ශි සහිතව ඔප්පු කරලා ඉවරයි. ඔයාට A තුනක් තිබ්බත් වැඩක් නෑ ඇතුලත් වීමේ විභාගය අසමත්නම්. A තුනක් නම් විශ්ව විද්‍යාලේ S තුනක් නම් එලියේ ක්‍රමය තියෙන්නේ ලංකාවේ සිස්ටම් එකේ. මේ ප්‍රශ්නය ඇහුවට ගොඩාක් ස්තුතියි. මෙම උපාධිය අපේ ලාංකීය ලමුන් අතරට ගෙනියන්න අපිට සහාය වෙන්න. අප ආයතනයෙන් හෝ ලෝකයේ තියෙන වෙන ආයතනයකින් හෝ තනියම හෝ වැඩි වැඩියෙන් ශ්‍රීලාංකීය ලමුන් මෙයට යොමු කොට, MBBS ඉවර කරපු රටේවත් වැඩකරන්න බැරි private university කඩ වලින් අපේ ලමයි බේර ගමු. ස්‍තූතීයී.

  • @anushasamanmale7405
    @anushasamanmale74056 ай бұрын

    අනෙක් පාඨමාලා ගැනත් කියන්න

  • @thebulletsrilanka

    @thebulletsrilanka

    6 ай бұрын

    මේ දුරකතන අංකයට CISC ආයතනයට කතා කරන්න 0778915155

  • @-Mahinda.rajapaksha
    @-Mahinda.rajapaksha6 ай бұрын

    Dn sapa daa

  • @SriyaniEdirippuli-ck4et
    @SriyaniEdirippuli-ck4et6 ай бұрын

    ඉතාලි බාෂාව awashada

  • @thebulletsrilanka

    @thebulletsrilanka

    6 ай бұрын

    මේ දුරකතන අංකයට CISC ආයතනයට කතා කරන්න 0778915155

  • @ciscsrilanka

    @ciscsrilanka

    6 ай бұрын

    Not mandatory, MD degree taught in English.

  • @canadawenbidak8644
    @canadawenbidak86446 ай бұрын

    Faison design යන්න මොනව ද බලන සුදුසුකම්

  • @kumuduniwijethunga153

    @kumuduniwijethunga153

    6 ай бұрын

    Pass3k..vedeo එක හොඳින් අහන්න ..

  • @thebulletsrilanka

    @thebulletsrilanka

    6 ай бұрын

    මේ දුරකතන අංකයට CISC ආයතනයට කතා කරන්න 0778915155

  • @epleblomst91
    @epleblomst916 ай бұрын

    S තුනකින් දොස්තර බෙහෙත් ගන්න ජනතාව ට දෙයියන්ගේ පිහිටයි😂😂 අපේ රටේ උන් තම මව් භාෂාව ට පලමු තැන නොදුන්නට ඉතාලිය ඇතුලු තවත් රට වල අනිවාර්යයෙන්ම ඒ රටට ආවේණික භාෂාව ඉගෙන ගැනීම අනිවාර්යයෙන්ම කල යුතුය ඊට පසුව තමයි මේ කියන සෙල්ලම් දාන්න පුලුවන් 😂😂

  • @thebulletsrilanka

    @thebulletsrilanka

    6 ай бұрын

    යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ සටහන් තියන්න එපා. වැඩසටහන බලලා සටහන් තියන්න. සියලු විස්තර කියලා තියෙනවා

  • @deshmika6908

    @deshmika6908

    6 ай бұрын

    moda katha kiyanna epa,eerisiyavata lankave A/l vhariyata baluvoth one vata vadaa press\ure vadi pissu vikatayak ehema pissuvak avashya naa dosthra knk venna ,mehe lin madiyo erisiya karakara duk vidinava anith minissu loke dakala ,jeewitheth dinala

  • @kavee140

    @kavee140

    4 ай бұрын

    S තුනේ දොස්තර බෙහෙත් තමයි අපිත් බොන්නෙ ඉරිසියාකාර කතා 😅😅😅

  • @deeptha9645
    @deeptha96456 ай бұрын

    what are the other course

  • @thebulletsrilanka

    @thebulletsrilanka

    6 ай бұрын

    මේ දුරකතන අංකයට CISC ආයතනයට කතා කරන්න 0778915155

  • @thalathahathurusingha3020
    @thalathahathurusingha30206 ай бұрын

    Language eka english da

  • @thebulletsrilanka

    @thebulletsrilanka

    6 ай бұрын

    මේ දුරකතන අංකයට CISC ආයතනයට කතා කරන්න 0778915155

  • @ciscsrilanka

    @ciscsrilanka

    6 ай бұрын

    Yes, taught in English

  • @charithharshakula5785
    @charithharshakula57852 ай бұрын

    😂😂😂😂

  • @NalinLokumarakkalage
    @NalinLokumarakkalageАй бұрын

    Mt meylge wada krna contact num ekak dnwd

Келесі