අසිරිමත් අභයගිරිය සවස පූජාව - ගෞතම වන්දනා 144 වන සති පින්කම 2024-07-05

Ойын-сауық

❂ •ගෞතම වන්දනා සති පින්කම •❂*
៚━━━ • ❂❂ • ━━࿐
144 වන සතිය
අභයගිරිය
❂ •2024-07-05•❂
භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කරමින් වලගම්බා මහ නිරිදුන් විසින් ඉදි කල අභයගිරිය මහ සමිඳු ඉදිරිපිට උතුම් වූ භාග්‍යවතුන් වහන්සේ උදෙසා ජීවමාන සංඥාවෙන්
සවස් කාලයේ
❂ •නේක විද රටා මවා සැකසු සුවදවත් වූ වර්ණවත් වූ මල් පූජාව
❂ •සිසිල් පැන් පූජාව
❂ •සුවද ධූප පූජාව
❂ •ප්‍රණීත අෂ්ඨපාන පූජාව
❂ •ඖෂධ පූජාවන්
දැකබලා සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙත්වා !!!
ඒ මහා පුණ්‍යකෙතේ සිට ආජීව අෂ්ඨමක ශීලයේ පිහිටා බුදු ගුණ දහම් ගුණ සඝ ගුණ සහිතව, තුන් සූත්‍රය ධම්මචක්ක පවත්තන සූත්‍රය ඇතුලු පිරිත් අභයගිරිය මහ පුද බිමේ භාරකාර ආචාර්ය පූජ්‍යපාද කල්ලංචියේ රතනසිරි නායක මාහිමිපාණන් ප්‍රධාන මහා සංඝරත්නය මූලික කරගෙන සජ්ජායනා කරමින් මහත් වූ කුසල් සම්භාරයක් රැස් කරගන්නා ලදි
ඒ මතු කරගත් සියලු පුණ්‍යකර්මයන් සහ කුසල කර්මයන්
සක් දෙවිදුන්, සතරවරම් දෙව් රජවරුන්,
විශ්මකර්ම දෙව් රජුන්,
රුවන්වැලිසෑය සුරකින විශාලරූප දෙව් රජුන්, ඇතුලු
බුද්ධ සාශනය සුරකින සියලු සමාදිට්ඨික දෙව් රජවරුන්ටත්
අභයගිරිය මහ සෑ පුදබිමේ වර්ථමාන භාරකාර,
අති පූජණීය නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ වැඩ සිටිනා මහා සංඝරත්නයටත්
අති පූජණීය රාජගිරියේ අරියඥාණ හිමියන්
ඇතුලු සියලු නිර්මල බුදු දහම බෙදාහරින පින්වන්ත යතිවරයාන් සැමටත්
රඹුක්කන අශෝක බෝධිරජාරාම විහාරස්ථානයේ විහාරාධීශ්වර පූජණීය ඇකිරියගල මංගල හිමියන්
අනුරාධපුර පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ නිර්මාතෘවර පින්වත් සමිතාභිනන්ද ස්වාමීන් වහන්සේ
අපගේ ගෞතම වන්දනා පින්කම් මාලාවේ 144 වන සතිය වෙනුවෙන් අභයගිරිය පරිශ්‍රයේ සිදු කළ අසිරිමත් පින්කම් මාලාව සහ 44 වන වරට පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ සිදු කල උතුම් වූ මහ සඝරුවන සදහා දහවල් සාංඝික දානය සදහා ඉතා ගෞරවයෙන් යුතුව, කාලය ධනය ශ්‍රමය ලබා දුන්
අනුරාධපුර
* අනුර නන්දලාල් මයා
* ජයලත් විජිතවීර මයා
* අමාලි අනුරාධා මිය
* නයනා දීප්ති මිය
* වසන්තා කුමාරි මිය
* LP ප්‍රසංගිකා මිය
* වෛද්‍ය නිසංසලා දිසානායක මිය
* සාගරිකා නිශාන්ති මිය
* D අනුලා කුමාරි මිය
* වරුසවිතාන මිය
* හිරන්ති මිහිරානි මිය
* සි කුමාරි මිය
* ධාර්මිකා ඒකනායක මිය
* නදිත් රුක්මාල් මයා
-------------------------------------------
* නිරාෂා මන්ත්‍රිකා මිය
* මානෙල් හැමෙල් මිය
* සංඛ අශේන් මයා
* මනෝජ් මතුගමගේ මයා
* කුසල් මොල්ලිගොඩ මයා
* හර්ශනී වීරසිංහ මිය
* බංඩාර මැණිකා මිය
* මහේෂි තාරකා මිය
* එස් රත්නායක මිය
* නිර්මලා අමරතුංග ආරච්චිගේ මිය
* අතුල සංජය බංඩාර මයා
* ඉන්දික සතරසිංහ මයා
* දිනේෂ් පි ජයවර්ධන මයා
* M ඥාණා කුමාරි මිය
* එමංක උදාර හීනටිගල මයා
* කේබී ද සිල්වා මයා
* ටි සෙනෙවිරත්න මයා, U ජයවර්ධන මිය
* චරක රාජපක්ෂ මයා, මල්කි සෙනෙවිරත්න මිය,ඩොරින්ද සිල්වා මිය, බන්දුල රාජපක්ෂ මයා
* HMP කුමාරි මිය
* NC කුසුම් ලතා මිය
* සන්ධ්‍යා විමල් කාන්ති මිය
* ඉෂාන් අතුරුලීය මයා
* නිලානි දමයන්ති මිය
* සංධ්‍යා දීපිකා මිය
* උදිත රංගන මයා
* ශ්‍යාමා නිල්මිණි මිය
* ධනේෂ් කරුණානායක
* KHAS තරංගි මෙනවිය
* ප්‍රසාද් ද සිල්වා මයා
* රේඛා ජයවර්ධන මිය
* ඉන්දුමති අතුකෝරල මිය, කේ ඩි ප්‍රියංගනී මිය, බද්‍රා නිශාන්ති මිය,
* ක්‍රිශාන්ත සමරවික්‍රම මයා
* නිල්මිණි දහනක මිය
* ශ්‍යාමලි අමරසිංහ මිය
* අමාලි නිසංසලා මිය
* නවීන් ද මැල් මයා
* චම්පිකා ජයවර්ධන මිය
* E කළ්‍යාණි මිය
* චන්දන එදිරිසිංහ මයා
* KA මල්කාන්ති මිය
* නදීෂා පෙරේරා මිය
* රුවන් කුමාර මයා
* සංජය රජිව් මයා
* දිල්රුක්ෂි පෙරේරා මිය
* හංසනි නිලක්ෂිකා මිය
* ගයනි පෙරේරා මිය
කෑගල්ල සහ රඹුක්කන
* රංගන නිමලරත්න මයා
* අසේල බංඩාර මයා
* ප්‍රදීප් මුදලිගේ මයා
* දිනේෂ් කුමාර මයා
* වසන්ත සමරකෝන් මයා
* වසන්ත රත්නායක මයා
* SSD ගුණවර්ධන මිය
* රිනෝසා සිරිවර්ධන මිය
*
ඇතුලු දැක බලා සතුටුවන පින්වත් දෙව් බඹුන් මිනිසුන් සැමටත්,
මෙම උත්තම පින්කමෙන් ලැබුනා වූ සියලු කුසල කර්මයන්, සහ පුණ්‍යකර්මයන් අනුමෝදන් කරමි !
ඔබ සැම මේ කුසලයන් ලැබ
පූර්ණ වූ සුවපත් භාවයම ලබත්වා🙏
පූර්ණ වූ නීරෝගී සුවය ලබත්වා 🙏
අවසන සැප වූ මාර්ගයකින්ම මේ අත්භවයදීම උත්තම වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මෙම උතුම් කුසලය,පුණ්‍යකර්මය හේතූ වේවා 🙏
තෙරුවන් සරණයි !
කෝසල වීරතුංග
‪@KosalaWeerathunga‬
අපගේ බෝසත් විශ්මකර්ම සමූහය විසින් සිදු කරන පින්කම් දැක බලා අනුමෝදන් වීම පිණිස පිවිසෙන්න අපගේ වෙබ් ගිණුම වෙත...
bosathvishwakarmafoundation.com/
අපගෙ පින්කම් සමූහය හා එක් වීමට පහත වට්සැප් ගෲප් එක හා එකතු වෙන්න
chat.whatsapp.com/GMTw3HtaQAA...
බෝසත් විශ්මකර්ම ෆේස්බුක් සමූහය
share/RLV4Mk...

Пікірлер: 21

  • @user-bb6nr5dn7i
    @user-bb6nr5dn7i23 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මාද සතුටු සිතින් අනුමෝදන් වෙමි .මා ඇතුලු ඔබ සියලුම දෙනාට ඒ අමාමහ නිවන බොහොදුර නොවේවා !!!🙏🙏🙏🙏🙏

  • @dineshpjayawardhana9051
    @dineshpjayawardhana905123 күн бұрын

    සාදූ ...සාදූ ...සාදූ .. ලොව්තුරා බුදු පියාණන් වහන්සේ උදෙසා සිදු කලා වූ ඒ උත්තම අසිරිමත් පූජෝපහාරය මාද දෝතින් සිදු කලා සේ අනුමෝදන් වන්නෙමි සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඒ උත්තම තෙරුවනට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඒ උත්තම කල්‍යාණ මිත්‍ර සම්පත්තියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නිවන් දක්නා ජාති දක්වා මෙපින් බලයෙන් කිසි කලෙක සිහිනෙකින්වත් පාප මිත්‍ර ඇසුරක් නොම ලැබේවා !!! සෑම කල්හිම උතුම් වූ කල්‍යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා !!! කිසිදු කලෙක මිත්‍යාදෘෂ්ඨිය මුන නොගැසේවා , මිත්‍යාදෘෂ්ඨියට නොවැටේවා !!! සෑම කල්හිම උතුම් සම්මාදිට්ඨියේම පිහිටාවා !!! සෑම කල්හිම උතුම් වූ නිර්මල පර්‍යාප්ති ධර්මයම අසන්නට ලැබේවා !!! සෑම කල්හිම උතුම් වූ නිර්මල පර්‍යාප්ති ධර්මයම දරන්නෙම්වා !!! නිවන් දක්නා ජාති දක්වා උපන්නාවූ මොනයම් හෝ භූමියක් වේද , මොනයම් හෝ මව් කුසක් වේද , ඒ කුස තුලදීම දස පාරමීදම් වැඩීමට චේතනා සකස් වේවා !!! අවසානයේ පහසුම ආකාරයකින් , සුඛ සහගත ප්‍රථිපදාවකින් , සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා යන මාර්ගත්‍රයෙන්ම , ප්‍රාර්ථනීය බෝධියෙන්ම උතුම් චතුසත්‍ය ධර්මයන් ප්‍රත්‍යක්ෂ වේවා !!! සාදූ ...සාදූ ...සාදූ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madushanisamarasinghe5820
    @madushanisamarasinghe582023 күн бұрын

    🌸🌸සාදු සාදු සාදු 🌸🌸 තුන් ලොවටම අග්‍ර වූ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ට, උතුම් ශ්‍රී සද්ධර්මය ට, ආර්‍ය්‍ය මහා සංඝ රත්නයට මාගෙ උත්තම නමස්කාරය වේවා!!! 🌺🌺🌺මා මෙන්ම සියලු සත්වයෝ කායිකව හා මානසිකව සුවපත් වෙත්වා!!! 🌼 මේ ජීවිතය තුළදීම ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් සුවසේ නිදහස් වීම පිණිසම මේ උතුම් කුසලයන් අප සියලු දෙනා හට එක සේ උපකාර වේවා!!! 🌸

  • @lahirulakshan5924
    @lahirulakshan592422 күн бұрын

    SADU SDADU SADU ABAYAGIRI MAHA SA RAJANAN WAHANSE HATA mage NAMASKARAYA WEWA SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU SADU THERUWAN SARANAI 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-pt3zt8fb5v
    @user-pt3zt8fb5v23 күн бұрын

    මේ උතුම් සම්මා සම්බුද්ධ පුජාව .උතුම් දාන පාරමිතාක් ම වේවා !! සසරේ කිසිම දිනෙක උපන් ආත්මයක සා පිපාසී දුකක් මට නොවේවා !!මේ උතුම් දානය සම්මා සම්බුදු සමිදුන්ට පුජාවේවා !!

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha452021 күн бұрын

    ඒ අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත ගුණැති සව්නේ ලත් ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ උතුම් ගුණ දම් සුවද සිහිපත් කරමින් ඔබ සියලු දෙනා කරන ලද පූජා නිරාමිස ප්‍රීතියෙන් නිර්වාන ශාන්තිය උදෙසා මමත් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත පාරමිතා ගුණැති මෙත් බෝසතුන් වහන්සේගේ ආශිර්වාදය වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @nisheenishee4616
    @nisheenishee461623 күн бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏 මෙපින් මමද අනුමෝදන් වෙමි🙏🙏🙏තෙරුවන් සරණයි

  • @AyeshaWijesinghe
    @AyeshaWijesinghe23 күн бұрын

    🙏🙏🙏🙏සාදු සාදු සාදු 🌸🌸🌸🌸

  • @Cherry-tg5ly
    @Cherry-tg5ly17 күн бұрын

    Saadhu...Saadhu...Saadhu...Theruwan saranai...

  • @HarshiGeethika
    @HarshiGeethika23 күн бұрын

    Sadu .! Sadu ..!! Sadu ...!!!

  • @dumindathushani6640
    @dumindathushani664023 күн бұрын

    Sadu Sadu Sadu...!!!🌸🌸🌸🙏🙏🙏🌸🌸🙏🙏🙏🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🙏🙏🙏🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @IndunikaSenarathna
    @IndunikaSenarathna23 күн бұрын

    සාධු ! සාධු !! සාධු !!! 🙏🙏🙏🌷🌷🌷🪔🪔🪔

  • @maheshsubasinghe9868
    @maheshsubasinghe986822 күн бұрын

    E uthum wu shreshta wu arihath wu gauthama sammaa sambudhurajaanan wahanseta maage namaskaaraya wewaa.... Saadu! saadu! saadu!

  • @dananjanidilrukshi1526
    @dananjanidilrukshi152623 күн бұрын

    🙏🙏🙏🙏

  • @sasindidilshani9583
    @sasindidilshani958320 күн бұрын

    🙏🙏🙏

  • @niranjalafernando5648
    @niranjalafernando564822 күн бұрын

    💐🙏🏻💐

  • @kusumnanayakkara7289
    @kusumnanayakkara728923 күн бұрын

    🙏🙏🙏🌺

  • @RevNissarani-ks8nf
    @RevNissarani-ks8nf23 күн бұрын

    🌹🌹🌹🙏🙏🙏

  • @chandaniekanayaka7119
    @chandaniekanayaka711922 күн бұрын

    Mewa tiyddi apatath sahabagi wenna asai.

  • @kumariganna-ph4vw
    @kumariganna-ph4vw23 күн бұрын

    සාධු සාධු සාධූ ...!!!

  • @seetharanjani6825
    @seetharanjani682522 күн бұрын

    🙏🙏🙏

Келесі