රුවන්වැලිසෑ බටහිර වාහල්කඩ ආශ්චර්‍ය්මත් පූජාව 2024-06-07

Ойын-сауық

❂ •ගෞතම වන්දනා සති පින්කම •❂*
៚━━━ • ❂❂ • ━━࿐
140 වන සතිය
රුවන්වැලිසෑය
❂ •2024-06-07•❂
භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ වූ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලිසෑ සමිඳු ඉදිරිපිට උතුම් වූ භාග්‍යවතුන් වහන්සේ උදෙසා ජීවමාන සංඥාවෙන්
සවස් කාලයේ
❂ •නේක විද රටා මවා සැකසු සුවදවත් වූ වර්ණවත් වූ මල් පූජාව
❂ •සිසිල් පැන් පූජාව
❂ •සුවද ධූප පූජාව
❂ •ප්‍රණීත අෂ්ඨපාන පූජාව
❂ •ඖෂධ පූජාවන්
❂ •ධර්ම පුස්ථක පූජාවන්
දැකබලා සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙත්වා !!!
ඒ මහා පුණ්‍යකෙතේ සිට ආජීව අෂ්ඨමක ශීලයේ පිහිටා බුදු ගුණ දහම් ගුණ සඝ ගුණ සහිතව, කරණීය මෙත්ත සූත්‍රය, අංගුලිමාල පිරිත, කන්ද පිරිත, මෛත්‍රී භාවනා, අසුබයන්, ආදිය අනිත්‍යතාවයෙන් මෙනෙහිකොට මහත් වූ කුසල් සම්භාරයක් රැස් කරගන්නා ලදි
ඒ මතු කරගත් සියලු පුණ්‍යකර්මයන් සහ කුසල කර්මයන්
සක් දෙවිදුන්, සතරවරම් දෙව් රජවරුන්,
විශ්මකර්ම දෙව් රජුන්,
රුවන්වැලිසෑය සුරකින විශාලරූප දෙව් රජුන්, ඇතුලු
බුද්ධ සාශනය සුරකින සියලු සමාදිට්ඨික දෙව් රජවරුන්ටත්
රුවන්වැලි මහ සෑ පුදබිමේ වර්ථමාන භාරකාර,
අති පූජණීය නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ වැඩ සිටිනා මහා සංඝරත්නයටත්
අති පූජණීය රාජගිරියේ අරියඥාණ හිමියන්
ඇතුලු සියලු නිර්මල බුදු දහම බෙදාහරින පින්වන්ත යතිවරයාන් සැමටත්
රඹුක්කන අශෝක බෝධිරජාරාම විහාරස්ථානයේ විහාරාධීශ්වර පූජණීය ඇකිරියගල මංගල හිමියන්
අනුරාධපුර පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ නිර්මාතෘවර පින්වත් සමිතාභිනන්ද ස්වාමීන් වහන්සේ
අපගේ ගෞතම වන්දනා පින්කම් මාලාවේ 140 වන සතිය වෙනුවෙන් රුවන්වැලිසෑ පරිශ්‍රයේ සිදු කළ අසිරිමත් පින්කම් මාලාව සහ 40 වන වරට පෑතිස් වෙහෙර සඝසතු දාන ශාලාවේ සිදු කල උතුම් වූ මහ සඝරුවන සදහා දහවල් සාංඝික දානය සදහා ඉතා ගෞරවයෙන් යුතුව, කාලය ධනය ශ්‍රමය ලබා දුන්
අනුරාධපුර
* අනුර නන්දලාල් මයා
* ජයලත් විජිතවීර මයා
* අමාලි අනුරාධා මිය
* නයනා දීප්ති මිය
* වසන්තා කුමාරි මිය
* හිරන්ති මිහිරානි මිය
* LP ප්‍රසංගිකා මිය
* චිත්‍රා කුමාරි මිය
* ධාර්මිකා ඒකනායක මිය
* වෛද්‍ය නිසංසලා දිසානායක මිය
* ගයත්‍ර කවින්ජන මයා
* සාගරිකා නිශාන්ති මිය
* D අනුලා කුමාරි මිය
* දිල්රුක්ෂි ප්‍රියංගිකා මිය
* අප්සරා අමරසිංහ මෙනවිය
* කුමුදුනි දිල්රුක්ෂි මිය
* තාරකා සෙව්වන්දි මිය
* MADP වරුසවිතාන මයා
* මධුර කරසිංහ මයා
* ආරියනන්ද මයා
* කරුණා ආරියනන්ද මිය
* නදිත් රුක්මාල් මයා
-------------------------------------------
* නිරාෂා මන්ත්‍රිකා මිය
* මානෙල් හැමෙල් මිය
* මහේෂි තාරකා මිය
* සංඛ අශේන් මයා
* යෝග්‍යා ජනිත්‍රි මිය
* මනෝජ් මතුගමගේ මයා
* කුසල් මොල්ලිගොඩ මයා
* බංඩාර මැණිකා මිය
* අමල් උදයංග මයා
* නිර්මලා අමරතුංග ආරච්චිගේ මිය
* අතුල සංජය බංඩාර මයා
* දිලේෂා නුවන්ති මිය
* ඉන්දික සතරසිංහ මයා
* දිනේෂ් පි ජයවර්ධන මයා
* M ඥාණා කුමාරි මිය
* එමංක උදාර හීනටිගල මයා
* කේබී ද සිල්වා මයා
* ටි සෙනෙවිරත්න මයා, U ජයවර්ධන මිය
* චරක රාජපක්ෂ මයා, මල්කි සෙනෙවිරත්න මිය,ඩොරින්ද සිල්වා මිය, බන්දුල රාජපක්ෂ මයා
* HMP කුමාරි මිය
* NC කුසුම් ලතා මිය
* සන්ධ්‍යා විමල් කාන්ති මිය
* ඉෂාන් අතුරුලීය මයා
* නිලානි දමයන්ති මිය
* සංධ්‍යා දීපිකා මිය
* උදිත රංගන මයා
* ශ්‍යාමා නිල්මිණි මිය
* ධනේෂ් කරුණානායක මයා
* උපේක්ෂා චන්ද්‍රපාල මිය
* WLG රුක්ෂාන් මයා
* ඉසුරි උදිතමාලා මිය
* චාමලි ප්‍රියදර්ශනී මිය
* රුසිර මයා
* නලීන් රන්දෙනිය මයා
* සජිත චමින්ද මයා
* තුශාරිකා මදුශානි මිය
* KH රත්නාවලි මිය, දුල්‍යා එරන්දි මිය
* නිල්මිණි දහනක මිය
* චානුර ජයසුන්දර මයා
* උදාණි රණබාහු මිය
* ටි අබේනායක මිය
* නිජානි අතුකෝරල මිය
* RH දයානන්ද මයා
* AKA චන්ද්‍රිකා මිය
* චමිලා බැද්දෙවිතාන මිය
* සුරංග සංජීව මයා
* අමාලි නිසංසලා මිය
* ගියාන් ප්‍රියංකර මයා
* දිල්රුක්ෂි පෙරේරා මිය
* KHAS තරංගනි මිය
* PSB යාලගම මයා
* සුජාතා ජයවර්ධන මිය
* බිනුරි ආරියරත්න මෙනවිය
* OK අනුලාවතී මිය
* තක්ෂිලා අමරසිංහ මිය සහ කසුන් අමරසිංහ මයා
* සරත් මංචනායක මයා
* ගයනි පෙරේරා මිය
කෑගල්ල සහ රඹුක්කන
* රංගන නිමලරත්න මයා
* අසේල බංඩාර මයා
* ප්‍රදීප් මුදලිගේ මයා
* දිනේෂ් කුමාර මයා
* වසන්ත සමරකෝන් මයා
* වසන්ත රත්නායක මයා
* SSD ගුණවර්ධන මිය
* රිනෝසා සිරිවර්ධන මිය
* විජේසිරි රාජපක්ෂ මයා
ඇතුලු දැක බලා සතුටුවන පින්වත් දෙව් බඹුන් මිනිසුන් සැමටත්,
මෙම උත්තම පින්කමෙන් ලැබුනා වූ සියලු කුසල කර්මයන්, සහ පුණ්‍යකර්මයන් අනුමෝදන් කරමි !
ඔබ සැම මේ කුසලයන් ලැබ
පූර්ණ වූ සුවපත් භාවයම ලබත්වා🙏
පූර්ණ වූ නීරෝගී සුවය ලබත්වා 🙏
අවසන සැප වූ මාර්ගයකින්ම මේ අත්භවයදීම උත්තම වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මෙම උතුම් කුසලය,පුණ්‍යකර්මය හේතූ වේවා 🙏
තෙරුවන් සරණයි !
කෝසල වීරතුංග
‪@KosalaWeerathunga‬

Пікірлер: 23

  • @user-bb6nr5dn7i
    @user-bb6nr5dn7iАй бұрын

    මෙම පින්කමට සහභාගි වු සියලුම දෙනාටත් අනුමෝදන් වු සියලුම දෙනාටත් ඒ අමාමහ නිවන බොහොදුර නොවේවා !!!සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dineshpjayawardhana9051
    @dineshpjayawardhana9051Ай бұрын

    සාදූ ...සාදූ ...සාදූ .. ලොව්තුරා බුදු පියාණන් වහන්සේ උදෙසා සිදු කලා වූ ඒ උත්තම අසිරිමත් පූජෝපහාරය මාද දෝතින් සිදු කලා සේ අනුමෝදන් වන්නෙමි සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඒ උත්තම තෙරුවනට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ඒ උත්තම කල්‍යාණ මිත්‍ර සම්පත්තියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නිවන් දක්නා ජාති දක්වා මෙපින් බලයෙන් කිසි කලෙක සිහිනෙකින්වත් පාප මිත්‍ර ඇසුරක් නොම ලැබේවා !!! සෑම කල්හිම උතුම් වූ කල්‍යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා !!! කිසිදු කලෙක මිත්‍යාදෘෂ්ඨිය මුන නොගැසේවා , මිත්‍යාදෘෂ්ඨියට නොවැටේවා !!! සෑම කල්හිම උතුම් සම්මාදිට්ඨියේම පිහිටාවා !!! සෑම කල්හිම උතුම් වූ නිර්මල පර්‍යාප්ති ධර්මයම අසන්නට ලැබේවා !!! සෑම කල්හිම උතුම් වූ නිර්මල පර්‍යාප්ති ධර්මයම දරන්නෙම්වා !!! නිවන් දක්නා ජාති දක්වා උපන්නාවූ මොනයම් හෝ භූමියක් වේද , මොනයම් හෝ මව් කුසක් වේද , ඒ කුස තුලදීම දස පාරමීදම් වැඩීමට චේතනා සකස් වේවා !!! අවසානයේ පහසුම ආකාරයකින් , සුඛ සහගත ප්‍රථිපදාවකින් , සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා යන මාර්ගත්‍රයෙන්ම මාගේ උතුම් සංසාරගත ප්‍රාර්ථනය මුදුන් පත් වේවා !!! සාදූ ...සාදූ ...සාදූ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dumindathushani6640
    @dumindathushani6640Ай бұрын

    සාදු සාදු සාදු ...!!!🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🙏🙏🙏🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🙏🙏🙏🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @harshikaruvini7707
    @harshikaruvini7707Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 රුවන් වැලි මහා සෑයේ වැඩ සිටින්නාවූ දෝණියක් ධාතුන් වහන්සේලාට මාගේ ගෞරවණිය නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏

  • @chamindasuraweera9780
    @chamindasuraweera9780Ай бұрын

    සාදු ! සාදු ! සාදු !...

  • @-sadahamkedapatha
    @-sadahamkedapathaАй бұрын

    සාධූ සාධූ සාධූ මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ සතුටු සිතින් මේ උතුම් පිංකම දැකබලා පිං අනුමෝදන් වෙමි සාධූ සාධූ සාධූ

  • @SunilaDewika-tx5rr
    @SunilaDewika-tx5rrАй бұрын

    ස්වර්ණමාලි මහාසෑය ට කරන ලද පින්කම ඉතාම ලස්සනයි .පින් කම් කරන්න ඕනි මෙහෙම තමයි .ශ්‍රද්ධාවෙන් ,සතුට්න් අනුමෝදන් උනෙමි .තවතවත් මෙවැනි පින්කම් කිරීමට ධෛර්යය ,වාසනාව ලැබේවා .උතුම් චතුරාර්‍ය් සත්‍යය ධර්ම ය අව්බෝධ වේවා !ඉක්මන් බවයකදී උතුම් නිර්වානාබෝධය පිනිස මෙවැනි පින්කම් හේතු වාසනාවේවා!🙏🙏🙏🙏🙏

  • @upadyathathsarani1487
    @upadyathathsarani1487Ай бұрын

    🙏🙏🙏sadu sadu sadu

  • @cmeducationshorts
    @cmeducationshortsАй бұрын

    Sadu sadu sadu mamath a pin sathutin anumodan wenawa.theruwan saranai.

  • @user-id8li2rv4f
    @user-id8li2rv4fАй бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324Ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻

  • @HarshiGeethika
    @HarshiGeethikaАй бұрын

    Sadu .! Sadu ..!! Sadu ...!!!

  • @IndunikaSenarathna
    @IndunikaSenarathnaАй бұрын

    සාධු ! සාධු !! සාධු !!! 🙏🙏🙏🌷🌷🌷🪔🪔🪔

  • @upekhapeiris4159
    @upekhapeiris4159Ай бұрын

    Saadhu...Saadhu...Saadhu...Theruwan saranai...

  • @user-vn9cl5ie1p
    @user-vn9cl5ie1pАй бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithsenarathna444
    @sumithsenarathna444Ай бұрын

    සාධු සාධු සාධු......

  • @nisaliperera9483
    @nisaliperera9483Ай бұрын

    🙏🌼🙏🌼🙏🌼.............

  • @user-fz1bp7jw3t
    @user-fz1bp7jw3tАй бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @subagunawardana709
    @subagunawardana709Ай бұрын

    🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @user-pt3zt8fb5v
    @user-pt3zt8fb5vАй бұрын

    වීතරාගී සමාධියේ කිරුළ හිස දැරූ...... විතරාග.දෝශ මෝහ නිබද දුරු කෙරූ..... ඈත සසර කල්ප ගනන් පාර්මී පිරූ.........දොහොත නඟා නලළේ තබා වදිමි ලෞතුරු .......සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @amclkumari8270
    @amclkumari8270Ай бұрын

    🙏🙏🙏

  • @asitharathnasooriya587
    @asitharathnasooriya587Ай бұрын

    2024 .6 17 wenidain pasu aye kawadada poojawan pawathwanne....ane mata kiyanna...kauruma hari...sahabagi wenna oni....

  • @kumariganna-ph4vw
    @kumariganna-ph4vwАй бұрын

    සාධු සාධු සාධූ ...!!!

Келесі