ලොව පුරා ස්කෝල වල ඉන්ටර්වල් එකට කන්න ලැබෙන දේවල් | 14 Lunches From Around The World

14 Lunches From Around The World
Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 248

  • @Kuttttttttt
    @Kuttttttttt5 ай бұрын

    ඇමරිකාව බටහිර රටවල් ලමයිගේ වටිනාකම හොදට දන්නවා..ඒ කයි එයාලට හැම පහසුකමක්ම දෙන්නේ💖🇺🇸🇭🇲🇬🇧💖🙏🙏

  • @vimukthigeeth5502
    @vimukthigeeth55025 ай бұрын

    අපේ එවුන් ගැන හරි දුකයි බං...අපි මේ රටට මෙහෙම වෙන්න දීලා අත අරින්න බෑ🇱🇰👊🙏

  • @asokabandara1061

    @asokabandara1061

    5 ай бұрын

    රාජ්‍ය පාලකයන් උල තියන්නයි වටින්නේ 🙏🇱🇰🙏

  • @VyteCapper

    @VyteCapper

    5 ай бұрын

    මේ ක්‍රමේ වෙනස් කරමු කෝමහරි...දියුණු රටවලටත් අඳුරු යුග තිබ්බනෙ....ඒ වුනාට ඒ මිනිස්සු ඒව වෙනස් කරගත්ත

  • @GayashanBandara-lw5ov

    @GayashanBandara-lw5ov

    5 ай бұрын

    ඔව්....පාලකයො ඕන දෙයක් කරපුදෙන්....අපේ රට ගොඩගන්න ඕනි...ලෝක බලවතෙක් කරගම්න ඕනෙ...❤

  • @Primecrazyastronomer

    @Primecrazyastronomer

    5 ай бұрын

    පුලුවන් තරම් දියුනු කරන්න බලමූ කේස් එක තියෙන්නේ ලන්කාවට ආදරේ මිනිස්සු නෑ අනිත් එක ලන්කාවෙ මිනිස්සු හරි කම්මෑලි

  • @GayashanBandara-lw5ov

    @GayashanBandara-lw5ov

    5 ай бұрын

    @@Primecrazyastronomer මිනිස්සුන්ට හොද මෝටිවේශන් එකක් නෑ....ඇත්තම කීවොත් හරි නායකත්වයක් නැති වැරැද්ද

  • @NishaniRupika-tw8vj
    @NishaniRupika-tw8vj5 ай бұрын

    ඉතියෝපියාව ත් තමන්ගේ රටේ දරුවන්ට ආහාර වේලක් ලබා දෙනවා නම් මෙච්චර ස්වාභාවික සම්පත් බහුල අපේ රටේ එහෙම වැඩසටහනක් හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැත්තේ ඇයි ? සමහර විට දියවන්නාවෙ පෙරපාසලේ බබාලාට දෙන්නේ ඒ කෑම වේල වෙන්න ඇති. මී හරක් වගේ හරහට මහත් වෙන්නෙ ඒකයි 😂😂😂

  • @madu8705

    @madu8705

    5 ай бұрын

    ithiyopiyawa den issara wage duppath ratak nemei,ehe kohomat gas kolan tiyana ratak

  • @sandaruwanakila-hs2vv
    @sandaruwanakila-hs2vv5 ай бұрын

    පාසල් දරැවන්ට නැතත්...දියවන්නාාවේ නාකි බබලාට නම් මස් මාළු බිත්තර කිරි මේ හැමදේම නිකන් හම්බෙනවා 😏

  • @kamalanadeeshani677
    @kamalanadeeshani6775 ай бұрын

    මගේ වයස අවු 15 මගේ ලොකුම බලාපොරොත්තුවක් තමා අපේ රටට හීනයක් වෙච්ච දේවල් හැබෑ කරන එක. මම ඉන්නෙ කොළඹ දිස්ත්‍රික්කයේ ඒත් ස්කෝලේ කන්න ගේන්නවත් ඇති ළමයි අපේ පංතියෙත් ඉන්නවා.

  • @nishantha1422

    @nishantha1422

    5 ай бұрын

    පුළුවන් විදියට දෙන්න කෑම.ගේන අයට ටිකක් වැඩියෙන් දාගෙන එන්න කියන්න .එකතු වෙලා කන්න

  • @VyteCapper

    @VyteCapper

    5 ай бұрын

    අපි එකතුවෙලා ටික ටික හරි රට වෙනස්කරමු

  • @yasirudhananjaya941

    @yasirudhananjaya941

    5 ай бұрын

    ​@@VyteCapperow

  • @charanthadaswatte8846

    @charanthadaswatte8846

    5 ай бұрын

    Aniwa

  • @himalidineshika1407

    @himalidineshika1407

    5 ай бұрын

    Ape rate boho prathamika pasalwala danatath udasana aharawela nomile laba denawa. 2024 Sita prathamika shreniwala uganna siyaluma daruwanta nomile udasana aharaya laba Dena bawa rajaya pawasanawa.

  • @rawana927af5
    @rawana927af55 ай бұрын

    අපේ ළමයින්ටත්,දෙනවා ,මොසරැල්ලා චීස්,චිකන් ස්ටූ,,⁣ෆ්‍රයිඩ් චිකන්,⁣බේකන් බාස්මතී රයිස් එක්ක,,විසිකරන්න තියනවා ඒ ළමයින්ට,,,කාල හරහට මහත්වෙලා උං,,ඒ ළමයි ඉන්නෙ ඩියවන්නාවේ,,,🤣🤣🤣

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara34355 ай бұрын

    අපේ දරුවාගේ පාසලෙත් දෙනවා ගමේ වයසක ගෑනු ටිකක් උයන්නේ ඒත් මෙලෝ රහක් නෑ ඒවා රස නැති හින්දා ගොඩක් ළමයි ගෙදරින් කෑම අරන් යනවා 😂

  • @SriLankaClips
    @SriLankaClips5 ай бұрын

    පින්වන්ත රටවල් ❤

  • @earthsciencetech
    @earthsciencetech5 ай бұрын

    රටේ අය ඔහේ දේශපාලනයට බනින්නේ නැතුව හරියට චන්දෙ දීලා රටට තමාගෙන් විය යුතු වැඩ කොටස ඉටු කරා නම් ආයේ අමුතුවෙන් අනේ අපේ රටත් ඔහොම උනා නම් ගගා ඉන්න ඕන නැ නේද

  • @gkvlogs4116
    @gkvlogs41165 ай бұрын

    ස්වීඩනයේ රජයේ පාසල්වල දවසට වෙල තුනක් (උදෑසන ආහාරය /දිවා ආහාරය සහ සවස snack එක නොමිලේ ලබා දෙනවා...ඒකත් ඇතුලත් කරගන්න වීඩියෝ එකට.බොහෝ රටල් හිතන කාරනයක් තමා රටේ අනාගත පරම්පරාව... එහෙම බලනකොට අපේ රටේ දරුවන්ගේ යහපතට කියලා පොත් ටිකයි, නිල ඇදුමයි ගැන විතරක් හිතනවා.education එකට වඩා ලොක්කොන්ගේ වැඩ වලට තමා අවදානය යොමුවෙන්නේ...ඉතින් කොහෙද රටට යහපතක්..😢

  • @lankaequity8944

    @lankaequity8944

    5 ай бұрын

    ඒ රටවල අධ්‍යාපනය කියන්නෙ රට වෙනුවෙන් කරන ආයෝජනයක්....අපේ රටේ අධ්‍යාපනය කියන්නෙ වදයක් ....😢😢

  • @SR_SONG11
    @SR_SONG115 ай бұрын

    මෙලෝ දෙයක් නොදෙන අපේ ඉස්කෝලෙ❤😂

  • @Shashika613
    @Shashika6135 ай бұрын

    බත් එක ලිහුවා විතරයි මතක් වෙන්නේ හැබැයි බිත්තර මස් මාලු ඇම්බැරැල්ලා පරිප්පු වට්ටක්ක දෙල් හැම මගුලම තියනවා ගෙදරදි බත් එකේ ටිබ්බට වට්ටක්කා කැකිරි තිබ්බම අම්මට රෙස්පට් දැම්මට ඉස්කෝලදි ඒ මොකුත් අදාල නෑ කනවා 😂😂😂😂

  • @charunie90
    @charunie905 ай бұрын

    මහ බ්‍රිතාන්‍යයේ දරුවන්ට දවල් කෑමට අමතරව 10ට නැවුම් පළතුරු නොමිලේ දෙනව. අපේ රටේ පොඩි දරුවො අනාගතේ වටිනාම කොටස කියන දේ දැන්වත් තේරුම් ගත්තොත් වටිනව

  • @rmmanjula8142
    @rmmanjula81425 ай бұрын

    අපේ රටෙත් සියලු පාසල් දරුවන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දෙනවා නම් වටිනවා. ඔවුන්ගේ නිවෙස්වල මේ කාලයේ ආර්ථීක තත්වයේ ගැටලු නිසා පෝෂන ගුණ සහිත ආහාර ගැන ප්‍රශ්නයක් තිබෙනවා.

  • @dilshanfernando9769
    @dilshanfernando97695 ай бұрын

    හරිම පැහැදිලිව විස්තර කරනවා. විශ්මය ලෝකයෝ දේන්නගේම කටහඩවල් මාරම පැහැදිලි වගේම ලස්සනයි. දිගටම කරන් යමු. ඔබට ජය 🎉💙💪

  • @user-gv8qg7cu8j
    @user-gv8qg7cu8j5 ай бұрын

    අපේ රටේ ආහාර වේලක් දෙනව තියා දිදී හිටපු කිරි පැකට් එකත් නෑනෙ දැන්😅💔

  • @Minecraftshorts35
    @Minecraftshorts355 ай бұрын

    2014 දි අපිටත් දුන්නා කිරි පැකට් 😂❤ ... බඩත් ගියා hutto 😂😂

  • @ashenDissanayakal-st1sd

    @ashenDissanayakal-st1sd

    5 ай бұрын

    ow bn

  • @user-ug4vt4nr2z

    @user-ug4vt4nr2z

    5 ай бұрын

    Pala ponnayo yanna katha karanna igena gani hujjaya

  • @user-gv8qg7cu8j

    @user-gv8qg7cu8j

    5 ай бұрын

    Ow mathakai

  • @Minecraftshorts35

    @Minecraftshorts35

    5 ай бұрын

    @@user-ug4vt4nr2z Ai me ටිපර් වෙලා... ඔයාට මොනවත් කිවෙ නෑනෙ හලො 🤣💔😂

  • @ashenDissanayakal-st1sd

    @ashenDissanayakal-st1sd

    5 ай бұрын

    @@user-ug4vt4nr2z Hari bn Podi eka

  • @chathuranga_vlog
    @chathuranga_vlog5 ай бұрын

    පාලකයෝ කලින් ඉදම්ම ලංකාවෙ දියුණුව ගැන හිතුව නම් ලංකාව අද සුපිරිම තැනක😔

  • @Amazingclip708
    @Amazingclip7085 ай бұрын

    හැට පැනපු නාකි සෙට් එකක⁣ට මේවා පෙන්න ඔනේ තාමත් අපි අලි අපි පොහොට්ටුවේ අපි අරකේ අපි මේකේ ගානවා රට වෙනුවෙන් වැඩ කරන එකෙක් ගෙන්න උවමනාවක් නෑ අපේ පුතා රජයේ ජොබ් එකක් දුන්නා නේ එක හින්දා අපි අර මහත්තයාට තාමත් ඔය මානසික මට්ටමෙන් ඉන්න අය ඉන්නතාක්කල් මේ රටවල ගොඩට එනවා බොරැ 😢 ඔයාලගේ අනාගතේ ඉවරයි අපිටවත් අපේ අනාගතේ හොද තැනකට ගෙන්න පුංචී මොලේ පාවිච්චි කරලා පාලකයෝ පත්කරන්න එච්චරයි 🙏🏻❤️

  • @nishanthivijebandara3435

    @nishanthivijebandara3435

    5 ай бұрын

    පත්කරගන්න එකෙක් නෑනේ

  • @user-rs6vy2pe7t

    @user-rs6vy2pe7t

    5 ай бұрын

    ළමයින්ට වඩා diyawannawa දරුවන් ta පෝෂණය oni thirihan wenna. Mewa lamai balanawa නැත්තං hoda ewa enawa kiyanna.😢😢😢

  • @wajerajayanthi2760
    @wajerajayanthi27605 ай бұрын

    ලබන ආත්මෙවත් මේවගේ හොද රටක ඉපදේවා ලංකාව ගැන 😭😭😭

  • @sieno-xtt6194

    @sieno-xtt6194

    5 ай бұрын

    Ow ow බූමිකම්පාවක් හැදිලා බිල්ඩින් පුටින් ඇගට කඩන් වැටුනම තේරෙයි😂

  • @groovezonemusic01

    @groovezonemusic01

    5 ай бұрын

    ​ බයියෙක් නේ ඇත්ත කියපම් 😂@@sieno-xtt6194

  • @sunnasunna8934
    @sunnasunna89345 ай бұрын

    අපේ ළමයි පව්....දෙමව්පියන්ගේ වැරදි තමයි පරම්පරාවේ පක්ෂ කියාගෙන උන්ටම දෙනවා

  • @sahanpriyankara8485

    @sahanpriyankara8485

    5 ай бұрын

    Hmm 😢

  • @creativeupdate7932
    @creativeupdate79325 ай бұрын

    විනාඩි 15 intervel එක නොකා හිටියත් බලන්නේ නෑ. රටේ කෑමත් ගනන්. Intervel එකෙත් උගන්නන්න බලන්නේ. උගන්නන ඒව වැඩකුත් නෑ. ඉගෙන ගත්තට job ත් නෑ

  • @nethmihimansa934

    @nethmihimansa934

    5 ай бұрын

    ඔයා ඉස්කෝලෙ යද්දි හරියට ඉගෙනගත්තු නැති කෙනෙක් නේද. නැත්තං ඉගෙන ගත්තාම job නෑ කියන්න තරම් මෝඩයෙක් වෙලා තියෙන්නේ

  • @sieno-xtt6194

    @sieno-xtt6194

    5 ай бұрын

    ඒ ඉගන ගත්ත නැති තොපිලා වගේ කාලකන්නින්ටනේ ඉගෙනගත්ත උන්ට හොද ජොබ් තියෙනවා 😂

  • @creativeupdate7932

    @creativeupdate7932

    5 ай бұрын

    @@sieno-xtt6194 60000/= ne padiya 😂

  • @iroshdilshan8741

    @iroshdilshan8741

    5 ай бұрын

    ඉගෙන ගත්තට වැඩකුත් නෑ කියන උබට ඉතින් කොහොමත් හොද ඔෆිස් ජොබ් හම්බ වෙන්නේ නෑ තමා අනුන්ගේ කක්කුස්සි හෝද හෝද ඉදපන් කාගෙන් හරි පිනට කකා මෝඩයා

  • @creativeupdate7932

    @creativeupdate7932

    5 ай бұрын

    @@nethmihimansa934 අනේ බන් කට වහගෙන ඉදහන් මම ඉන්ජිනියරින් ෆැකල්ටී ඉන්නෙ මෙලො හසරක් නෑ ජොබ් එකක් සෙට් වෙනකන් sure නෑ උබලනෙ ඉගෙනගෙන නැති අවජාතකයො

  • @dilshandarshana8689
    @dilshandarshana86895 ай бұрын

    Total school children 4200000 School day for year -200 Per meal one usd Total per year 840 million usd It’s nothing for government

  • @pasinduchamara5815
    @pasinduchamara58155 ай бұрын

    මම ඉස්කෝලෙ යන දවස් වල ලමයින්ගෙ බත් එකෙන් කෑවේ😢😢❤

  • @ashinikothalawala2670
    @ashinikothalawala26705 ай бұрын

    අනේ පව් ලංකාවේ ළමයි 😭

  • @sieno-xtt6194

    @sieno-xtt6194

    5 ай бұрын

    ලන්කාවෙ ගොඩේ ලමයින්ට ඕවා වැඩක් නෑ😂

  • @ashinikothalawala2670

    @ashinikothalawala2670

    5 ай бұрын

    ලංකාවේ ළමයින්ට ඕව නම් වැඩක් නෑ එත් හුගක් ළමයින්ට කන්ඩ නෑ සමහර ළමයි කන්ඩ ගේන්නේ නෑ. ගෙනාවත් ගේන්නේ එක මාළුවයි බතුයි හුගක් අය. ඉස්කෝලේ පෝෂණ වැඩ සටහන් වලත් හැම ළමයෙක්ටම දෙන්නේ නෑනේ. ප්‍රාථමික විතරයි. මේ රටවල් වල හැමෝටම දෙනවා. ලංකාවේ ළමයි පව් කිව්වේ ඒකයි. ලොකු ඉස්කෝල වල නම් එච්චර ප්‍රශ්නයක් නෑ. පොඩි ඉස්කෝල වල ගමේ ඉස්කෝල වල එහෙමයි

  • @hiltonmadapathage9311
    @hiltonmadapathage9311Ай бұрын

    මේව දැක්කම හරියට දුක හිතුන අපේ දරුවො සහ දෙමවුපියො ගැන.2025දි මාලිමිවෙ අපි මේ ක්‍රමයට යාමට මුල් අඩිය තියනව.

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya34125 ай бұрын

    Thanks lot for your very valuable Informations.🙏🌻❤🦁🇱🇰

  • @BuddhistShortsCreate
    @BuddhistShortsCreate5 ай бұрын

    අදත් සුපිරි ❤❤❤

  • @sasenherath4288
    @sasenherath42885 ай бұрын

    2014 අපිටත් දුන්නා පාන් හැමදාම වමනේ තමා whuththo😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @amkbathapaththu3653
    @amkbathapaththu36535 ай бұрын

    අනේ අපේ රටේ දරු පැටවුන් ටික😢

  • @CRJ661
    @CRJ6615 ай бұрын

    පෝශදායි ආහාර ඒ මොනාද බන් මෙන්න මෙහෙවරෙන් කොන්ඩෙ කපලා කලිසම පලන්න 😂😂😂😂 ලකෙපංකාව 😅

  • @MaheshDilshan-gm4qn
    @MaheshDilshan-gm4qn5 ай бұрын

    ඒකට අපේ ස්කෝල වල හැලපවත් දුන්නේ නෑ යකෝ 😂

  • @Amila_suresh
    @Amila_suresh5 ай бұрын

    අපේ කාලෙ නම් බත් එක කන්න විනාඩි 15යි බෙල් එක ගහනවා ,කාපුවා දිරවන්න කලින් ගනන් මිස් ඇවිත් ඔලුව අව්ල් කරනෝ 😢😢..

  • @sumithnandana-hl9zq

    @sumithnandana-hl9zq

    5 ай бұрын

    ගණිතය යනු සාපයක්ම පමනක් බව කරුණාවෙන් සලකන්න.

  • @VyteCapper

    @VyteCapper

    5 ай бұрын

    ඉගෙනගන්න එක එපා කෙරෙව්ව බන්😢

  • @nishanthivijebandara3435

    @nishanthivijebandara3435

    5 ай бұрын

    අනිවාර්යයෙන් ම බන් 😂

  • @EduacademySL

    @EduacademySL

    5 ай бұрын

    ​@@sumithnandana-hl9zq ඒක නම් බොරු...ගණන් නැතුව දැන් මොකුත් කරන්න බෑ ... මගෙ නම් ආසම විෂයක් තමයි ගණිතය කියන්නේ ... හරියට ඉගෙනගත්තෙ නැති උන්ට තමයි ගණන් අවුල්.......ගණන් කියන්නේ ලේසි විෂයක් ...

  • @GayashanBandara-lw5ov

    @GayashanBandara-lw5ov

    5 ай бұрын

    ​@@EduacademySLගණිතය උදේම තියෙනවා නම් පට්ට....intevel එකට පස්සෙ අවුල් මගෙ මතය...හැබැයි maths ආසා හිතෙන විශයක් සෙට් උනාම❤නැත්තම් එපාම වෙනව...මට ඔය අද්දැකීම් 2ක්ම තියෙනව...❤❤❤

  • @rayanmark1920
    @rayanmark19205 ай бұрын

    බටහිර රටවල් වල තියෙන ඉස්කෝලවල්වල නැවුම් තඩි කිරි පැකට් එකක් එක්ක දෙන පාට පාට එළවලු පලතුරු මස්, මාළු,කිරි බිත්තර දෙන විදිහ දැක්කම පිස්සු හැදෙනවා. අපේ ළමයින්ට තමයි ජරාව කවන්නේ වුදේ පාන්දර කක්කුස්සි ගිහිල්ලා අත්හෝදන්නේ නැති හම්පඩ අම්මන්ඩිලව අල්ලගෙන තමයි ලංකාව අධ්‍යාපන ආයතන ඉස්කෝලවල ළමයින්ට කැම උයන්න බාර දෙන්නේ සහ ඒ උයන ජරා ගොඩ බත් තමයි අපේ ඉස්කෝලවල් වල ඉන්න ළමයින්ට කවුවන්නේ. පිටරටවල් වල හිරගෙවල් වලත් දෙන කෑම එක කොච්චර පෝශදායී එකද්ද තියනවානම් මනුස්සකම් තියෙන ලංකාවේ මිනිස්සු කැලේ, සිරකරුවන්ටත් මනුෂ්‍යන්ට සලකනවා වගේ සලකන්නේ සහ අද ඔය කතාකරපු රටවල් වලින් කිහිපයක් ඒ රටවලට අයත්.

  • @akpredator1761
    @akpredator17615 ай бұрын

    Ford raptor එක ගැන වීඩියෝ එකක් ඕනි

  • @dilshandarshana8689
    @dilshandarshana86895 ай бұрын

    එකට ලන්කාවෙ පකාල රට කනවා

  • @kasunpresad9657
    @kasunpresad96575 ай бұрын

    ලංකාවෙ මිනිස්සු අයින් කරල වෙන රටක මිනිස්සු දැම්මනම් බලන්නෝන දියුණු වෙන විදිය ලං කාවෙ උන්ට මොළයක් නෑ😂

  • @TheekshanaPabasara-lv9ch
    @TheekshanaPabasara-lv9ch5 ай бұрын

    👍👍👍👍 මරු

  • @Dilrukshi-gk4bl
    @Dilrukshi-gk4bl5 ай бұрын

    Ape ratee daruwanta exam nam thiyenawa supiriyata.hoda paalakayo ratata bihi wewa!"!

  • @renukw
    @renukw5 ай бұрын

    Sanvardanaya vemin pavathina ratak ne api .

  • @eishithapasinducreations
    @eishithapasinducreations5 ай бұрын

    පළමු හා දෙවන ලෝක මහා සංග්‍රාම ගැන වීඩියෝ සෙට් එකක් ඕන අනේ අනිවාර්යෙන්ම දෙන්න....

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq5 ай бұрын

    පාසල් විනාස වෙන්නේ කවදාද කියන‌ එක පිළිබඳව විඩීයෝවක් කරන්න.

  • @wajerajayanthi2760

    @wajerajayanthi2760

    5 ай бұрын

    👍👍👍

  • @nishantha1422

    @nishantha1422

    5 ай бұрын

    විනාශ වෙලා ඉවරයි

  • @sumithnandana-hl9zq

    @sumithnandana-hl9zq

    5 ай бұрын

    @@nishantha1422 😒නැ.එහෙම විනාස වෙලා මදි😏සම්පුර්ණ බටහිර අධ්‍යාපනය සුනුවිසුණු වෙලා යන්න ඕනි.

  • @kavindagihan
    @kavindagihan5 ай бұрын

    I remember teachers prepared meals for kids and put into a cardboard box mentioned as "Rice Bank" in 1-2 years ago.

  • @wonderlandunderthesky
    @wonderlandunderthesky5 ай бұрын

    @suwa,,diviyakata,upades,sambola,#coconut sambal

  • @nethmini233
    @nethmini2335 ай бұрын

    Kalin voice eka hodai😊

  • @debah5720
    @debah57205 ай бұрын

    Eka අපේ දරුවන් ge අවාසනාවන්ත කමට වඩා අපිට ඉන්න දෙශපලකයන්ගෙ දරුවන් ta දෙන්න one නෙ

  • @bbxhhdhbdhdygsv3510
    @bbxhhdhbdhdygsv35105 ай бұрын

    අපේ රාටේ දරුවන්ට පෞෂනිය අහාරවෙල් ලබාදෙන්න ගියෝත් රටේ සල්ලි නාහන්ති වෙනවා එතකොට ලොකු ලොකු අයට ලොකුම පාඩුවක් එක නිසා එවා කරන්න බැහෑ හෝදේ ඔයාලනේ චන්දේ දිලා එයාලව පුටුවලට යවන්නේ ඉතින් එයාලට පෞෂනයක් නැතිකරන්න බැහැනේ.

  • @user-ranindu
    @user-ranindu5 ай бұрын

    ලංකාවෙ අපි ඉන්ටවල් එකටත් බඩගින්නෙ 😶

  • @damayanthimapalagama3550
    @damayanthimapalagama35505 ай бұрын

    ඉතාලියේ දිනකට 5.40යුරො ප්‍රමාණයක් ගන්නවා අඩු ආදායම් ලාභීන්ට අඩුයි ඒ දෙන්නේ හවස 4 වන තුරු තිබෙන කුඩා ළමුන්ට පමණි

  • @chamilasachintha488
    @chamilasachintha4885 ай бұрын

    0:56 Video eka balanna kalinma lankawa gena duka hithuna

  • @preethikafernando2557
    @preethikafernando25575 ай бұрын

    I am proud becuse my son in italy school eke hode lunch labuna❤thank sitaly❤

  • @shriyaniperera7035

    @shriyaniperera7035

    5 ай бұрын

    Thanks ❤👏🙏

  • @tkcgamini1588
    @tkcgamini15885 ай бұрын

    Ane apoi ape lamuntath pan kallakwath dipalla ban🙏 Ape rate 225 dena saha loku kotipatiyan me gana salakillata aragena elakiri tikakwath denna balanna.

  • @meenuperera7168
    @meenuperera71683 ай бұрын

    කැනඩාවෙත් එහෙම කෑම දෙනවා.

  • @pramithkumara9799
    @pramithkumara97995 ай бұрын

    2006, katta sambol packet 1yi, pan කාලයි😅😅

  • @Thiththaieththa
    @Thiththaieththa5 ай бұрын

    අපි නම් ඕව කෑවෙ නෑ කැකුලු බතුයි පොල් සම්බෝලයි බිත්තර්‍යක් හරි දාල යැව්ව

  • @boxerforlife6470
    @boxerforlife64705 ай бұрын

    නොමිලේ තියා අපේ දරුවන්ට සල්ලවලටවත් පලතුරු එලවලු ගන්න දැන් බැහැ...දේශීය පලතුරු ගිනි ගණන් ...මෙච්චර අන්නාසි හැදෙන රටේ...කජු හැදෙන රටේ ඒවගෙ ගණන් ...දේශීය දේවල් කොච්චර තියෙනවාද මිල අඩු කරන්ඩ පුලුවන් දේවල් අපේ දරුවන්ට දෙන්න .

  • @user-zl2bz2zn3o
    @user-zl2bz2zn3o5 ай бұрын

    ලංකාවෙ ගොඩක් ඉස්කෝලවල ටොයිලට් පානිය ජලයවත් නෑ 😢

  • @thilankarodrigo8916
    @thilankarodrigo89165 ай бұрын

    Pariment eke ayata gedarin kana gena kiyala e kanama tika scool wakata dena ona 😢😢

  • @PattaKade
    @PattaKade5 ай бұрын

    Apeyun naya gewanawa😮😮

  • @kumuduchana1003
    @kumuduchana10035 ай бұрын

    Ape parliament daruwanta poshadai ahara denawa thunwelama balanna eyalage poshanaya

  • @ShyamaleeRanasinghe-kj8uh
    @ShyamaleeRanasinghe-kj8uh5 ай бұрын

    Ape rate ammla udeta nagitin ne...thiyena bathui.sambolewath kammali kamata hadala awan ne....nidiyala nagitapu gaman chun ban..banis. awanawa...me demapiyange kammali kama

  • @Yasitha_Boys_SL
    @Yasitha_Boys_SL5 ай бұрын

    ඒකට ලංකාවේ ළමයි

  • @sampaththushara3076
    @sampaththushara30765 ай бұрын

    අපේ දරුවන්ට කෑම වේලක් ලැබෙනවා. ඒවා කන්න බැහැ කියලා දරුවෝ ගෙදර ඇවිත් අඩනවා. ගෙදරින් කෑම ගෙනියලා දරුවන්ට කන්න දෙන්නෙත් නැහැ.මේවා කථා කරන්න ගියොත් දරුවට ඉස්කෝලේ ඉන්නත් නැහැ. පුදුම කරුමයක් අපේ දරුවෝ ගෙවන්නේ.😢

  • @hansanitharuka2511

    @hansanitharuka2511

    5 ай бұрын

    Paw daruwo...

  • @hansanitharuka2511

    @hansanitharuka2511

    5 ай бұрын

    Eka pasalata nathuwa ita ihalata nirnamikawa danum denna.nikan ahinsaka daruwo badaginne idala leda unoth ewata e kawuruth nane

  • @sanjeewaa8004

    @sanjeewaa8004

    5 ай бұрын

    ​@@hansanitharuka2511මගේ පුතාගේ ඉස්කෝලෙ ත් ඔය විදිහට ම කෑම දෙනවා.එවා කන්න බෑ කියලා ඉස්කෝලෙන් අස් කරන්න කියලා හැමදාම අඩනවා.ඒත් ලොකු සර් පන්තියක් ගානේ ඇවිදලා බලනවා කන්නේ නැති ලමයි කව්ද කියලා.ඊට පස්සේ ඒ පොඩි උන්ට බනිනවා තොපිට මන් දෙන ඒවා කන්න බැරි නම් මගේ ඉස්කෝලෙන් පලයව් කියලා.ඒ බනින නිසා අකමැත්තෙන් කටක් දෙකක් කාලා ඉතිරි කරන් ගෙදර ගේනවා .කඩල පරිප්පු තම්බලා,බැදලා ලමයින්ට දෙන්නේ.

  • @sumithnandana-hl9zq

    @sumithnandana-hl9zq

    5 ай бұрын

    කොහෙද ඉස්කෝලේ

  • @Blazemclk
    @Blazemclk5 ай бұрын

    ඒකට අපිට😂😂😂

  • @roshansunath857
    @roshansunath8575 ай бұрын

    Ape iskole gedarin geniyana wathura tikawath bonda denne

  • @sugandisanjana1079
    @sugandisanjana10795 ай бұрын

    අපෙ රටේ කෑම වේලක් කෙසෙවෙතත් උගන්න එකවත් හරියට කරනවනම් දුක නැහැ

  • @Robinhood1154.
    @Robinhood1154.5 ай бұрын

    Bro, ඔබගේ ඩිස්ප්ලේ එකේ ඉතාලිය අමෙරිකාව සහ ලංකාව ලබාදෙන කෑම වේලවල් වල පින්තූර දමා තිබුණා. ඔබ එය දමා තිබුනේ ලංකාවට ලජ්ජාවක් අත්වෙන විදිහට. නමුත් සහෝදරයා ඔය හොඳ කෑම බේරවල් දෙන රටවල් නිදහස් අධ්‍යාපනයකුත් ලබා දෙනවද???😊😊😊

  • @Dayvlogz-z
    @Dayvlogz-z5 ай бұрын

    lankawa ඉතියෝපියාව ලගින්වත් තියන්න බැනේ.පෙරදිග ධාන්‍යාගාරය නේද අපි ඉස්සර😢

  • @santhajayakody4505
    @santhajayakody45055 ай бұрын

    💥💥❤❤👍👍

  • @harshanijayawardena424
    @harshanijayawardena4244 ай бұрын

    Mata nam scl ake kawadawath mukuth hambela ne ,ape kale labumema ne

  • @GayashanBandara-lw5ov
    @GayashanBandara-lw5ov5 ай бұрын

    බයවෙන්න ඕනෙ නෑ 2048 වෙනකල් ඉන්න මේවා අත්විදිනන😂😂😂

  • @GayashanBandara-lw5ov

    @GayashanBandara-lw5ov

    5 ай бұрын

    @n.imanthadesilva9700 🤣🤣🤣

  • @user-xx5jy1xp4k
    @user-xx5jy1xp4k5 ай бұрын

    අපේ රටේ බලදාරියෝ මේ දෙවල් බලනවානමි අපේ දරැවන්ට මේ වගේ ඔදදෙවල් ලැබේයි මේ දරැවෝ පව් අද අපේ රටේ දරැසම්පත අඩුවීගෙන යනවා අපි මේ රටේ ඉන්න පව්කාරයන්ට මොනවා හරි කරන්න ඕන නේද😢😢😢😢😢😢

  • @user-qm8yx5bl6y
    @user-qm8yx5bl6y5 ай бұрын

    අපිට නම් උදේට මොනවත් හම්බුන් නෑ 🙂 හැබැයි ගෙදරින් දවල්ට කන්න දීපුවා උගන්නන වෙලාවේ කෑවා 🙂👍😌

  • @KoNGBro11

    @KoNGBro11

    5 ай бұрын

    Relatable comment 😂😂

  • @user-im5mo8pb1y
    @user-im5mo8pb1y5 ай бұрын

    👍

  • @SHANSHAN-eg5mf
    @SHANSHAN-eg5mf5 ай бұрын

    Apitath dunno kiri pekat😂

  • @KALINDU01
    @KALINDU015 ай бұрын

    ලංකාවේ මිලියන 7 අධික දුප්පතුන්.දවසට 1 වෙිලයි කන්නේ.

  • @sieno-xtt6194

    @sieno-xtt6194

    5 ай бұрын

    මිලියන 13 සාමාන්‍ය ඉතිරි 4 පොහොසත්

  • @princycyprus2239
    @princycyprus22395 ай бұрын

    ලෝකේ කුපාඩිම දේශපාලකයෝ ඉන්න රට තමා අපි ඉන්නේ උන්ගේ බඩගෙඩි විතරක් වඩාගන්න හිතණුඋන් මේ රටවල්ව දන්නවාද වෙන දේවල් කසාද බැදලා නැතුව ගෙදර ඉන්න අයටජීවත් වෙන්න ගෙවනවා පැරලයිස් අයට විශාල ගෙවීමක් කරනවා අවමංගල උස්සවයට ගෙවනවා ශෝහොන හදන්න ගෙවනවා දෙසපලකයෝ හොරකන්නේ ජනාතාවට උපරිම සහාන දීලා

  • @user-fz2vl2xp3b
    @user-fz2vl2xp3b5 ай бұрын

    Ai apima mehema karuma widinne😢😢

  • @wargameszone1824
    @wargameszone18245 ай бұрын

    හැමදාම දෙනවද 🤔

  • @Dewappriyachamupa
    @Dewappriyachamupa5 ай бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤🎉🎉😂😢😂😢😂😮😂😮😂😮😂😮🎉😅😅🎉😅🎉😅🎉😅😢😮😮🎉😮😂😢😂😢😢😂😢😂😢❤😢❤😢😢❤😢❤🎉😂🎉😂🎉😂🎉🎉😂😢😂😢😂😢😂😮🎉😮🎉😮🎉😮😂😮😮😂😮😂😮😂😮😂😮😂😮😂😮😮😂😮😂😮😂😮😮😂😮😂😮😂😮😂😮😂😮මම එක🎉🎉🎉🎉🎉🎉😂🎉🎉🎉

  • @Dewappriyachamupa

    @Dewappriyachamupa

    5 ай бұрын

  • @AgustD2006
    @AgustD20065 ай бұрын

    Meanwhile -: Interval ekata cama ekakuth genihilla bath eka arina kota ilaga wishaye madam dorakada (15min)😂😂😂😂

  • @DarkWolfSLOfficial
    @DarkWolfSLOfficial5 ай бұрын

    Me kaalakanni yakku nisa thamai mehema vela thiyenne apata

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero51625 ай бұрын

    ❤❤❤❤❤👍👍👍

  • @KasunUdara-cl3rv
    @KasunUdara-cl3rv5 ай бұрын

    දුකයි කියලා තමයි කියන්න තියේන්නේ.

  • @ZEUS_yt_gaming_
    @ZEUS_yt_gaming_5 ай бұрын

    ape skoleta ubeta kama welak dhenawa

  • @pakshi-gq3yy
    @pakshi-gq3yy5 ай бұрын

    දියවන්නා බබාලට 48 ඉදල සමබල පෝෂ්‍යදායි ආහාර අද වෙනකන්ම දෙනවා, ඒක කාල මදිවෙලා මුන් රටත් කෑවා.දැන් කාපල්ලා අපේ ව.........ල

  • @travelunknown1747
    @travelunknown17475 ай бұрын

    Okawath labena eka loku deyak

  • @Enjoyyourlife-ns2gm
    @Enjoyyourlife-ns2gm5 ай бұрын

    චන්දෙ ඉල්ලන මිනිස්සු දැනගන්න ඕන රටේ දියුණුව රටවැසියන්ගේ දියුණුව ප්‍රමුඛව තියල තමන්ගේ තමන්ගෙ දියුණුව තෙවන තැනට තියලා වැඩ කරන්න නමුත් හරිම කණගාටුයි ඔවුන් එන්නේ ඔවුන්ගේ අනාගතය හදාගන්න පමණයි ඉස්සෙල්ලා රටට ආදරය කරන්න ඕන එතකොට පෙරලා ඔබටත් එහි ප්‍රතිඵල ලැබේවි😢😊😊

  • @asankarajapaksha1968
    @asankarajapaksha19685 ай бұрын

    Ape rate school lamai ta tap wala alwathura witharai .un pinata kanna denne ara parliament eke inna naaki hampadayo tikata witharai

  • @NilminiRupamala
    @NilminiRupamala5 ай бұрын

    Palakayange newei waradi.oasal baladareen demawpiyo me gena lokuwata katha karanawada.labenakal ai apita kriyathmaka wenna bari.paw ape daruwo. interwel ekatath wathura beela inna.ithin prathipala illanawa.bana bana idala wadak na. inna iwungen wada gamu.mun okka ekai.

  • @arundathisenaratne6933
    @arundathisenaratne69335 ай бұрын

    අප රටේ ද ඇතැම් අසීරුම පාසල් සඳහා පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාදීමේ වැඩසටහනක් මේ වන විටත් ක්‍රියාත්මක වනවා.

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka86395 ай бұрын

    මේක වෙනස් කරන්ඩනන් හොරු තක්කඩින්ට පාලන බලය දෙන්ඩ එපා..

  • @NawaMax
    @NawaMax5 ай бұрын

    මේ රටවල් වල මහජන නියෝජිතයන් තම ප්‍රයෝජන සදහා මහජන මුදල් යොදා ගන්න අවසර දීල නැහැ. එම මුදල් මෙවැනි කටයුතු සදහා යොදා ගන්නා ආකාරය සොයා බලන්න.

  • @gamana1645
    @gamana16455 ай бұрын

    😊😊😊😊😊😊😊

  • @iroshanilmini2226
    @iroshanilmini22265 ай бұрын

    ලංකාව ගොඩගන්නෙ කවදද

  • @snkand4820
    @snkand48205 ай бұрын

    රජයෙන් දෙනවා තියා අපෙ සල්ලි වලින් වත් ඔය වගේ meal එකක් ගන්න අපහසු තත්වයක් තියෙන්නෙ..😕 මේ පාලකයොන්ව පන්නන්න පිළිවතින් පෙළගැසෙමු..

  • @user-qo6qf8cq8f
    @user-qo6qf8cq8f5 ай бұрын

    අනාගත පරපුර දැනුමෙන් ,පෝෂණය සංවර්ධනය කරොත් පමණයි එම රටේ යහපැවැත්ම , සංවර්ධනය රදා පවතින්නේ ,ඒකට අපේ මන්දපෝෂණ, නූගත් පරම්පරාවක් බිහිකිරීම උන්ගෙ අරමුණ එතකොට හැමදාම හොරා කන්න පුළුවන් .....

  • @tharidubandara1611
    @tharidubandara16115 ай бұрын

    5 යනකම් පෝෂන වේලෙන් පස්සෙ මුකුත් හම්බුනෙ නැ 😂

  • @oshanisherin9794
    @oshanisherin97945 ай бұрын

    9

  • @NimnaWijebandara
    @NimnaWijebandara5 ай бұрын

    මීට අවුරුදු ගානකට කලින් අපිට ලැබුනා මතකයි දිවා අහාරය රජයෙන් 1993 න් පස්සෙ නැතිවෙලාම ගියා

Келесі