132. ඇත්ත ම යි කතා කළ යුත්තේ | පදුම ජාතකය | නුවණ වැඩෙන බෝසත් කථා | 2023-10-03

#පදුම_ජාතකය #paduma_jathakaya #නුවණ_වැඩෙන_බෝසත්_කථා #bosath_katha #ජාතක_කථා #jathaka_katha #පන්සිය_පනස්_ජාතක_කථා #shraddhatv
අපගේ නවතම සමාජ මාධ්‍ය පිවිසුම හා සම්බන්ධ වන්න. Shraddha Tv WhatsApp Channel - whatsapp.com/channel/0029Va9P...
ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
Shraddha Android App for Mobile :-
Shraddha Apple App for Mobile :-
Visit Our Website :- www.shraddha.lk/
Join Our Facebook page :- / shraddhatv
Follow us on Instagram :- / shraddha.lk
Watch Shraddha TV Live :- kzread.info...
Monthly Donation Membership :-
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka & Freesat Channel number 22. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZread චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZread චැනලයට KZread Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Kindly note that if you re-upload the videos from this KZread channel on KZread, you will receive "KZread Copyright Strikes" as Shraddha TV holds the copyright for those videos.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 53

  • @wasala2744
    @wasala27447 ай бұрын

    නමෝබුද්ධාය 🙏🙏🙏 සාදු ...සාදු ...සාදු .... නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා .... වන්දනීය පූජණීය සත්පුරුෂ ස්වමින්ද්‍රයන් වහන්සේ ට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා සාදු ...සාදු ...සාදු .... පින්වන්ත ඔබවහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා ..සුවපත් වෙත්වා ..දුකින් මිදෙත්වා .. රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනේදීම වාසනාව උදාවේවා සාදු ..සාදු ..සාදු .... අනන්ත බුදුගුණ බළෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා ..

  • @nadinadi647
    @nadinadi6477 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @chandimajayawardena1838
    @chandimajayawardena18387 ай бұрын

    සාදු , සාදු , සාදු ........!!! අසිරිමත් ප්‍රණීත සදහම් දේශනාව අපට අනුකම්පාවෙන් කියා දුන් අපේ පින්වත් ගෞරවණීය ගුරුදේවෝත්තමයන් වහන්සේ ඇතුලු පින්වත් ඔබ වහන්සේලා නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබමින් මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා .......!!! අපටත් නිවනින් සැනසෙන තුරුම උතුම් සත්පුරුෂ ආශ්‍රයම ලැබේවා ....!!! යෝනිසෝ මනසසිකාරයම ලැබේවා ....!!! නමෝ බුද්ධාය ......!!!

  • @madumanathunga9858
    @madumanathunga98587 ай бұрын

    ඔබ වහන්සේටත් ඉක්මනින් නිවන් අවබෝධ කරගන්න මේ පිං හේතු වේවා .සාධු සාධු සාධු

  • @weerakoondona5317
    @weerakoondona53177 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @PrabathLasantha-um9vj
    @PrabathLasantha-um9vj7 ай бұрын

    මේ උතුම් දහම් අනුශාසනාව කළ පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා ........සාදූ .....සාදූ ......සාදූ ......🙏🙏🙏

  • @piumiupamalika
    @piumiupamalika7 ай бұрын

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @subsinha-pp9gz
    @subsinha-pp9gz7 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @rashmisenanayake7927
    @rashmisenanayake79277 ай бұрын

    සාදු සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ වන්දනාව වේවා 🙏🙏🙏🙏

  • @irushilankani2102

    @irushilankani2102

    3 ай бұрын

    😅

  • @chandranijayathilaka5869
    @chandranijayathilaka58697 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏

  • @malanidingiriya7197
    @malanidingiriya71977 ай бұрын

    සාදු 🙏🏻🌹🙏🏻සාදු 🌹🙏🏻🌹සාදු 🙏🏻🌹🙏🏻

  • @damecafiris5703
    @damecafiris57037 ай бұрын

    හිමිදිරි හරිම වටිනා දෙසනාවක් ඔබවහන්සේ හිමිදිරි යේ නමස්කාර වෙවා සාදු සාදු සා

  • @kumarikumari6421
    @kumarikumari64217 ай бұрын

    අපගෙ පින්වත් ස්වාමීන් වහන්සේටත් ගුරු ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake95227 ай бұрын

    සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm96897 ай бұрын

    සාදු සාදු සාදු මම හැමදාම අහන් උතුම් ධර්ම දේශනා වේන් පුංචි පිනක් හරි ලැබේනවා නමි එ පින් බලයෙන් පොඩි කාලේ ඉදලා ගේවන දාසි ජීවිතෙන් මිදීමට සිදුවේවා 🙏🙏🙏

  • @kknishanthi1604
    @kknishanthi16047 ай бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏 theruwan sarani අපේ හාමුදුරුවනේ 🙏

  • @sckolambage9992
    @sckolambage99927 ай бұрын

    සාදු සාදු සාදු !!!

  • @indikachamara1456
    @indikachamara14567 ай бұрын

    🙏🙏🙏apa pinvath suvamin vahanseta niduk nirogi dirgausha lebeva 🙏🙏🙏

  • @ShanthiweerarathnaShanth-gv4eo
    @ShanthiweerarathnaShanth-gv4eo7 ай бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සේට නිදුක් නීරෝගි සුවයම ලැබෙිවා 🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm96897 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏🇰🇼

  • @asankaadikari6749
    @asankaadikari67497 ай бұрын

    සාදු සාදු සාදු.....🙏🙏🙏

  • @user-tra131
    @user-tra1317 ай бұрын

    Sadu sadu sadu pinwatea swamin whansetea mage namaskarayea wewa

  • @nimaninimani4971
    @nimaninimani49713 ай бұрын

    සාදු සාදු සාදු

  • @dayalalnandakumara4751
    @dayalalnandakumara47517 ай бұрын

    Ape gurudewayan wahansetath siyaluma suwamin wahansetath niduk neeroge suwayath deergayushath prarthana karanawa

  • @user-yp4zz4uo3e
    @user-yp4zz4uo3e7 ай бұрын

    සාදු සාදු තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @maduwanthi7205
    @maduwanthi72057 ай бұрын

    සාධු🙏 සාධු🙏 සාධු🙏 අප කෙරෙහි අනුකම්පාවෙන් නිරතුරුවම දහම් දෙසන පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nimaninimani4971
    @nimaninimani49717 ай бұрын

    Sadu sadu sadu

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee21087 ай бұрын

    🙏🙏🙏 නමෝ බුද්ධාය !🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 🪔🪔🪔🪔🪔🪔🪔🪔 🌸🌸🌸🌸🌸🌸 🪔🪔🪔🪔 🪔🪔🪔 🪔🪔 🪔 සාදු !🙏 සාදු !!🙏🙏 සාදු !!!🙏🙏🙏 බුදුගුණ අනන්තයි !!! 🙏🙏🙏 බුදුගුණ අප්‍රමාණයි !!! 🙏🙏🙏 දිවි තිබෙන තුරු නිවන් දකින තුරුම උතුම් තිසරණ සරණ යමි !!! සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MaduraLakmal-xs5is
    @MaduraLakmal-xs5is7 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @KumariKumari-hd8ng
    @KumariKumari-hd8ng7 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @nayomapriyadarshani5716
    @nayomapriyadarshani57167 ай бұрын

    සියලු සත්වයන්ට යහපත පිනිස මේ ධර්මය අවබෝධය කරදීමෙන්,,, නිවන් අවභෝධය පිණිස මේ පින් ඔබවහන්සේ ට ලැබේවා.මාද අනුමෝදන් වෙම්වා..සියලු දෙනා සුවපත් වේවා ..🙏🙏🙏

  • @vimalbogahawatta
    @vimalbogahawatta7 ай бұрын

    🙏🙏🙏 අසිරිමත් දේශනාව , සතුටුයි ස්වාමීනි අහන්න මම පුහුණුකරමින් ඉන්නවා සත්‍යවාදීබව.🙏🙏🙏🌼🌼🌼ඒ අමා නිවන්සුව බොහෝ දුර නොවේවා පිංවත් ස්වාමීනි 🙏❤️❤️❤️...අසිරිමත් දේශණීය ප්‍රඥාව 🙏🙏🙏🌼🌼🌼🌼

  • @thamarakumari219
    @thamarakumari2197 ай бұрын

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .නිවන් දකිනා ජාති දක්වා උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @kantil2761
    @kantil27617 ай бұрын

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku91167 ай бұрын

    Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk7 ай бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌷⚘🌷🌷🌷🌹🌹🌹🌷🌷🌷⚘🌷🌹🌹thaeruwan saranai pinwath ape hamuduruwane.

  • @harshailangasinghe7256
    @harshailangasinghe72567 ай бұрын

    ගොඩාක් පින් අපේ ස්වාමීන් වහන්ස

  • @SL_update_Bro_
    @SL_update_Bro_7 ай бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේටනිදුක් නීරොගී සුවයම ලැබේවා !!!🙏🙏🙏

  • @RanRangika-ze3vw
    @RanRangika-ze3vw7 ай бұрын

    🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu7 ай бұрын

    Uthum nirmala theruwanata maage wandanaawa wewaa!!! Saaduu..saaduu..saaduu. Pinwath swamin wahanseta niduk nirogi dirghayusha labewaa!!! Saaduu..saaduu..saaduu

  • @chalakasuranga9850
    @chalakasuranga98507 ай бұрын

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @EATHTHA-
    @EATHTHA-7 ай бұрын

    🙏!

  • @anomadesilva6712
    @anomadesilva67127 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhanushkadharmapala1313
    @dhanushkadharmapala13137 ай бұрын

    🙏🙏🙏🙏

  • @user-tu2lg2ds5f
    @user-tu2lg2ds5f7 ай бұрын

    🙇‍♀️🙏🙇‍♀️🙏🙇‍♀️

  • @lankacity9244
    @lankacity92447 ай бұрын

    🙏🙏🙏

  • @pushpawickramasinghe4421
    @pushpawickramasinghe44217 ай бұрын

    Sadu Sadu Sadu

  • @achinthaudayanga718
    @achinthaudayanga7187 ай бұрын

    🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏

  • @dharmasena2550
    @dharmasena25502 ай бұрын

    🙏🙏🙏❤

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee21087 ай бұрын

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 සාදු !!! අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!! උපනූපන් සසරේ නිවන් දකින තුරු උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා ! 🙏 ඒ උතුම් සත්පුරුෂ ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුවම ශ්‍රවනය වේවා ! 🙏 අසත්පුරුෂ ඇසුර දුරින්ම දුරු වේවා ! සැමට සෙත් වේවා ! සැමසිත් සුවපත් වේවා ! ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා ! මේ උතුම් බුදුබණ පින්වත් සැමට ශ්‍රවණය වේවා ! උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සියලුම දෙනාට උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි ! 🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා ! 🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @indraamarani3518
    @indraamarani35187 ай бұрын

    🙏🙏🙏

  • @benishamanika4932
    @benishamanika49327 ай бұрын

    🙏🙏🙏

Келесі