No video

මම අම්මව අවුරුදු 12කින් දැකලා නැහැ|විවාහ ජීවිතය දෙදරායන්න තැන් කිහිපයක්ම ආවා|Chathu Rajapaksa|Haritv

#lahirumudalige #swarnavahini #actress
ලංකාවේ පලමු වන KZread එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 1 400

  • @Haritv
    @Haritv2 жыл бұрын

    කාන්තාවන් ලිංගික හිංසනයට ලක් කළ පියාට තමන්ගේම දියණිය ඉදිරියේ යන එන මං නැති වුන හැටි kzread.info/dash/bejne/aH982MiOfKualbg.html

  • @punchisamanali14

    @punchisamanali14

    2 жыл бұрын

    චතු ඔයා කලින් බැදපු ගැනියක් නෙ ඇයි ලොකෙට බොරු කරන්නෙ ඔයාට පුතෙක් ඉන්නවා නෙ ඔයා වාස ගම වෙනස් කරලා නම වෙනස් කරලා ඔයාගේ ගෙදරට නම මීලානී අනෙ පිස් දැන් වත් බොරු කියන්න එපා ඔයාට කවදා හරි විදවන්න වෙනවා ඔයා සැප වින්දාට ළමයායි මිනිහයි පවු බන් ඔයා නරක වැඩ නිසා පලවෙනි විවාහ දෙදරා ගියේ ඔයා බිබිලේ කොටබොවේ පල්ලෙ ආරාවේ අම්මී ගැන වැරදි කියලා බොරු වෙන් ජිවාත් වෙන්න එපා ඔයාගේ අම්මී හොද ගැනියක් ඔයා ඔයාගේ බලු කම නිසා ඔලවල් කරෙ නැ ඔයා පැනලා ගියා අක්කා ඉගන ගද්දි නංගි බැන්දා එ මගුල දෙදරා ගියා ඔයා බොරුවෙන් ජිවාත් වෙන්න එපා ඔයාලාට ඉන්න හිටින්න ගෙදරක් තියෙන්නෙ නැ එ නිසා අම්මා රට ගියේ ඔයාගේ මිනිහා දරුවා ගැන හිතාන්න ඔයා කට ඇරියොත් කියන්නෙ බොරු නන්නපුරාවෙ ඉස්කෝලේ ගුරුවරු ඔයාගේ බොරුව ගැන කියනවා ඔයාගේ පවුලේ සෙරම ඔයාට එන්න එපා කිවුවේ ඔයා කරපු වෙසා වැඩ නිසා 1නි මිනිහා විදුලි බල මන්ඩලේ වැඩ කරේ අයියා ඔකිට පුතෙක් ඉන්නවා ඔකිට හෙන ගනවා ඔකි බොරු කියන්නෙ

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    2 жыл бұрын

    mahinda rajapaksha huttige putha shiranthita minisu puke gatta kadenna arala thuk kiyala salli dunna.shiranthi ekale ganikawak,modle

  • @dulanjalilakmali8881

    @dulanjalilakmali8881

    2 жыл бұрын

    Api oytath wada duk winda. Dennam hodin

  • @kelumthisanka6715

    @kelumthisanka6715

    2 жыл бұрын

    oya hari adithara kenek.api oyage teledrama balanava.nangi oyata hoda gamanak thiyanava.kagevath katha ganan ganda apa.oyAta idiriyatama yanna vasanava labevA.

  • @indranichandra7458

    @indranichandra7458

    2 жыл бұрын

    ඔවි ඔයාගෙ කතාව හරි ලග ඉන්න කෙනාගැන සෙවිල්ලෙන් ඉන්න ලගම ඉන්න කෙනා බොම්බයක් එ උනාටඔයාගෙ. කතාවෙන් ඔයා හිතෙන් අඩනවාඑක කතාවෙන් තෙරෙනවා දුක් වින්දොත් සැපක් එනවාමයි

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini81052 жыл бұрын

    මම නම් ඇත්තටම හිතුවේ චතූ අක්කා සල්ලිකාර පවුලක කෙනෙක් කියලා.. ඒත් මේ තරම් දුක් විදලා, දුප්පත්ව ඉදලා අද මේ ඉන්න තැන දකිනකොට පුදුම සතුටුයි . ඇත්තටම මේ වගේ චරිත අපි හැමෝටම ලොකු ආදර්ශයක් ...

  • @hasharanethmini5084

    @hasharanethmini5084

    2 жыл бұрын

    ඔව් අනේ🥺❤️

  • @isheerandi2231

    @isheerandi2231

    2 жыл бұрын

    ඒයාට අම්ම රට නිසා,, සල්ලි තිබිල් තියෙනවනෙ..පවුල එකට ඉදල නෑ

  • @chandrikaweerasinghe6637

    @chandrikaweerasinghe6637

    Жыл бұрын

    Lassanai,subha anagathayak thawa thawath.diriya duyaniyak.

  • @shashinibhagya5811

    @shashinibhagya5811

    Жыл бұрын

    මාත් හිතුවේ එහෙම

  • @user-cs7jw8xf3c
    @user-cs7jw8xf3c2 жыл бұрын

    මටත් අම්මා නැ අම්මා මාව අතැරියා.. තාත්තා නැති වෙන කොට මට අවු 12යි මට කොහෙත්ම නොගැලෙපෙන විවහයක් කරලා දෙන්න ගිය නිසා අම්මා මං අාදරේ කරපු කෙනා එක්ක මං විවාහා උනා(එයා රනවිරුවෙක්)...දැන් මගේ වයස 23යි.. හැබැයි මං එන කොට මගේ මහත්තයගේ ගෙදරත් අම්මා තාත්තා දේපැත්තක ජිවත් උනේ... (මගේ මහත්තයා රනවිරුවේක්) අද වෙන කොට මගේ නංගි(නෑනා) මගේ ලග හැදේන්නේ එයාටත් මව් සේනේහස නැ අවු17.යි පුලුවන් විදිහට ඉස්කොලේ යවලා විභාගේ ලියේව්වා.. අදටත් මගේ අැස් මානේන් පිට මං යවන්නැ එයාව..සමාජේ ගොඩක් දරුනුයි. කවද හරි ලස්සනට ජිවිතයක් අපිට වඩා හොද අනාගතයක් එයාට ලබලා දෙන එක තමයි මගේ මහත්තයගේයි මගේයි අාසාව.. ඉට පසුව අපේ අනාගතේ ගැන හිතන්නේ ලස්සන දරු සුරතල් බලන්න අපි හැමොම අාසයි අද වෙනකොට එයාට අම්මගේ සෙනෙහස දෙන්නෙත් මම ... මටත් අම්මා නැ විවහය එක්ක අම්ම මාව අතැරියා. නංගි(නෑනටත් )අම්මා නෑ. අදත් නංගියි මායි මහත්තයා නිවාඩු ඉවර වේලා එනකම් පරිස්සමට ඉන්නවා... මගේ මහත්තයගේ අැස් දෙක වගේ අපි දෙන්නා.. එයාගේ නංගිට මං නෑන කෙනෙක් නොවේ මවක් වගේ කියන්න මගේ මහත්තයා දන්නවා. එයා රට වෙනුවේන් යුතුකම් කරනවා මං එයා වෙනුවෙන් යුතුකම් කරනවා...(රනවිරුවන්ට බනින කව්රුත් දැන්නැ එ පව්ලේ අය සමහර වෙලාවට විදින තනිකම දුක වෙදනාව )

  • @piuminishara2910

    @piuminishara2910

    2 жыл бұрын

    අනේ මැණික ඔයාලා වගේ හිත ලස්සන අයට කවදාවත් වරදින්නෑ

  • @vindyaattanayake9701

    @vindyaattanayake9701

    2 жыл бұрын

    ❤️

  • @madu7456

    @madu7456

    2 жыл бұрын

  • @mirashaashadi6021

    @mirashaashadi6021

    2 жыл бұрын

    Budusaranayi oyata

  • @rasangichethanafixme4206

    @rasangichethanafixme4206

    2 жыл бұрын

    ❤❤❤❤❤❤❤

  • @surandiharshamali4613
    @surandiharshamali4613 Жыл бұрын

    මාත් ඔහොමයි. උදේ නැගිට්ටොත් කන්න දෙයක් නැති නිසා උදේම නැගිට්ටත් වතුර බීල බඩපුරවන් ඉන්නවා. දවල්ට තමයි කන්නේ. හැබැයි එහෙමයි කියලා මගේ වැඩ මං අතපසු කරගන්නේ නෑ. කොහොමහරි දවසක ජීවිතය ජයගන්නවා 😊 මේහෙම දුක් විදින හැමෝටම දවස හරියන්න ඕනේ අනිවාර්යයෙන්ම. 🙏

  • @shehaniomaya3143
    @shehaniomaya31432 жыл бұрын

    මෙච්චර අභියෝගවලට මුහුණ දුන්නු කෙනෙක් කියලා හිතුවේ නෑ 😌 අවංකවම සතුටුයි අක්කා අද ඉන්න තැන ගැන අනාගතයට සුභ පැතුම් ❤️✨

  • @chandilanka10

    @chandilanka10

    2 жыл бұрын

    Hemadama sathutin inna,

  • @dammikapalliyaguruge2472

    @dammikapalliyaguruge2472

    11 ай бұрын

  • @prabodhaekanayake628
    @prabodhaekanayake6282 жыл бұрын

    පිරිමි කෙනෙක් නැගිටිනවට වඩා... ගැහැනු කෙනෙක් දෙපයින් නැගිටින එක ගොඩක් ප්‍රභලයි.. හේතුව වට්ටන්න අමාරුයි ඒ අයව.. ❤

  • @indikapiumali8317

    @indikapiumali8317

    2 жыл бұрын

    ඔව්

  • @madu3057

    @madu3057

    2 жыл бұрын

    Athta

  • @thakshilasubhashi3035

    @thakshilasubhashi3035

    11 ай бұрын

    Eka aththa

  • @trisholidias1736
    @trisholidias17362 жыл бұрын

    මෙච්චර කාලෙකට හරි ටීවි එකෙ දැකපු ගොඩාක් හොද interview එකක් අද.......චතූ අක්කෙ සුභ පැතුම් ආදරෙයි

  • @J......M
    @J......M2 жыл бұрын

    ඇත්තටම හිතුවා පොහොසත් ෆැමිලි එකකින් ආපු කෙනෙක් කියලා, ගොඩක් දුක් විදපු කෙනෙක්, ඒ වගේම මම හිතුවෙ නෑ මෙයා මේ තරම් හොද කෙනෙක් කියලා පව්🥺, හදවතින්ම සතුටුයි අද චතූ ඉන්න තැන ගැන❤️, මමත් චතූ ගැන දැනගත්තෙ මේ මෑත කාලෙදි වගේ තමයි, අද ඉදන් මමත් ඔයාගෙ ෆෑන් කෙනෙක් කියලා මම හිතනවා 😌😍

  • @Dew405
    @Dew4052 жыл бұрын

    අපේ ඉස්කෝලෙ ආව අක්කි කෙනෙක්.මං දන්නවා චූටි කාලෙ ඉදන්.ගොඩාක් දුක් විදපු ප්රශ්න වලට මුහුණ දීපු කෙනෙක්.දැන් මෙයා මෙහෙම දකිද්දි මාරම සතුටුයි.ජය වේවා චතු අක්කෙ..බුදු සරණයි

  • @lakmalidilrukshi6865

    @lakmalidilrukshi6865

    2 жыл бұрын

    මන් ආසම චරිතයක් එයා❤comment එකකින් කියලා තියෙනවා එයා ස්කෝලේ යන කාලේ පැනලා ගියාය,පුතෙක් ඉන්නවය,මනුස්සයා අත ඇරියාය,ඒ බව ස්කෝලේ ගුරුවරුන් දන්නවය කියලා ඒක ඇත්තක් ද😞

  • @Dew405

    @Dew405

    2 жыл бұрын

    @@lakmalidilrukshi6865 ඕනම කෙනෙක්⁣ගෙ ජීවිතේ අදුරු පැතිකඩක් තියෙන්න පුළුවන් අක්කෙ.මම එයාගෙ පෞද්ගලික ජීවිතේ ගැන කියන්න අවශ්‍ය නෑ කියන්න කැමතිත් නෑ.අපිට ඒවයෙන් වැඩකුත් නෑ නේද.එයාගෙන් අපේ හිතට වදින දෙයක් වෙනවා.ඒක ගමු අපි.එයා දැන් ලස්සන ජීවිතයක් ගෙවනවා.ඒක සිද්ද වෙන්න ඕන දෙයක්.චතූ කියන්නෙ මගෙ ගමේ අක්කියෙක්.මොන දේ වුනත් එයා අපේ.. fb එකට මැසේජ් එකක් දැම්මත් කියවන්නෙ වත් සින් කරන්නෙ වත් comment එකකට රිප්ලයි එකක් වත් නැ තමයි.ඒත් අපේ කම තියෙනවා මං ගාව ඉතින්.එයගෙ පෞද්ගලික ජීවිතේ හොයන්නෙ නැතිව ඉමු නෙද අක්කෙ..😍😍

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini81052 жыл бұрын

    චතූ අක්කි හරිම ලස්සනයි ... හරි tv එකේ interviews වලට ගෙන්නන අයගෙන් අපේ ජීවිත වලට ගන්න මොකක්මහරි දෙයක් තියෙනවා

  • @samanthipathirana2876
    @samanthipathirana28762 жыл бұрын

    විච්චූරන පාට උලපු නැති...සරල මේකප් එකක්.ගොඩක් ලස්සනයි චතූ. බුදුසරණයි ඔයාට

  • @dumindarukshan9108
    @dumindarukshan91082 жыл бұрын

    මගේ අතීතේ මන් හරි tv එකට කිවුවා වගේ හැගීමක් ආවේ. අපි හතරදෙනත් මේ වගේම හතරපොලක හැදුනේ අම්මා රට තාත්තා කොහෙවත් 😔 හැබැයි අවුරුදු 7 විතර පස්සේ අපි සහෝදරයෝ එකතු උණා. දුකයි අතීතේ 😢චතු ඉන්න කථා මන් බලනවා ලස්සනට රගපානව 🥰🥰🥰good luck

  • @kanthimettananda1742

    @kanthimettananda1742

    2 жыл бұрын

    J

  • @dilshanimadushika855
    @dilshanimadushika8552 жыл бұрын

    චතූ අක්කා හැමවෙලේම හිනාවෙලා ඉන්නෙ.ඒ හිනාව ඇතුලෙ තියන දුක්බර කතාව අද තමා දන්නෙ.ඔයාට වරදින්නෙ නෑ.හැමදාම ඔය හිනාව තියාගෙන සතුටින් ඉන්න.බුදු සරණයි.

  • @Malani74-oq6yo

    @Malani74-oq6yo

    4 ай бұрын

    Obata budusaranai

  • @nimalisewwandi5489
    @nimalisewwandi54892 жыл бұрын

    ඇත්තටම චතු නංගි ඔයා මාර ග්‍රේඩ්.හොද කෙනෙකුට ඕනම තැනක ඉන්න පුලුවන් .කව්රු මොනා කිව්වත් තමන් හොදයිනම් එච්චරයි ....දැන් ඔයා දිනලා ඉන්නෙ.ඔයා මාරම දක්ශයි.❤❤❤

  • @devithennakoon4576
    @devithennakoon45762 жыл бұрын

    බොරු පොශ් නෑ... බොරු හුරතල් නෑ... හැමවෙලේම කොන්ඩේ හදලා පොශ් කියලා පෙන්නන්ඩ හැදුවේ නෑ. ඔයා හරි කෙලින් කතා කරන කෙනෙක් අක්කා. කවදාවත් වරදින්නේ නෑ ඔයාට. ආදරෙයි අපි ඔයාට ❤❤❤

  • @gayankumara7821

    @gayankumara7821

    Жыл бұрын

    අනිවාර්යයෙන් ❤️

  • @chathurikahasarangani9144
    @chathurikahasarangani91442 жыл бұрын

    හිතේ දුකක් හිරකරන් කියන කතාව ඇතුලේ ඔයා මාර අවංක කෙනෙක් බව පේනවා චතූ🌸හැමදාම ශක්තිමත්ව ජීවිතේ ගෙවන්න සුබ පතනවා ඔයාට. ♥️💐

  • @dilhaniweerasooriya1164
    @dilhaniweerasooriya11642 жыл бұрын

    මං දැකපු හොඳම interview එක තමයි මේක ..... සතුටත් දුකත් දෙකම හදවතට දැනුණා චතු නංගීයා මොකද මගේ ජිවිතෙත් මෙවැනි දෙවල් අත් දැකපු නිසා .....සුභ පතනවා නංගීයා ඔයාගේ ජිවිතේ වින්ද හැමදුකකටම වඩා වැඩියෙන් සතුට ලැබේන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වේන්න ජේසු පිහිටයි 🙏🙏 ❤️❤️❤️

  • @samilkajayathissa3383
    @samilkajayathissa33832 жыл бұрын

    මට මතකයි චතූ film star එකේ හිටියා මන් හිතුව t drama වල දකිද්දි මේ එයාමද කියලා..හරිම සතුටයි හොද ගමනක් ආව වගේම තව දුර යන්න සුබ පතනවා.....

  • @Sachitha_pathiranage123
    @Sachitha_pathiranage1232 жыл бұрын

    ලංකාවෙ මිනිස්සු කොහොමත් කෙනෙක් වට්ටන්න බලන් ඉන්නෙ.... ඒක පුරුද්ද අනුන්ගෙ ඇද හොය හොය මානසික ව වට්ටන්න තමයි ගොඩක් අය කැමති .😥

  • @SLTV387
    @SLTV3872 жыл бұрын

    මම හිතුවෙ චතූ අක්ක rich family එකක ගැහැනු ලමයෙක් කියලා. ඇත්තටම අද තමා දැන ගත්තෙ ඔයාගෙ ජීවිත කතාව.....ගොඩාක් දුක්බරයි.....ඔයාට ඉදිරියට යන්න හදවතින්ම සුබ පතනවා....ජය වේවා අක්කී..❤️🙏

  • @anjalimendis3790
    @anjalimendis37902 жыл бұрын

    දුක් විදපු හැමෝම කවදාහරි සතුටින් ජිවත් වෙනවා.කාන්තාවක් විදිහට තමන්ගේ ගෞරවය රැකගෙන ඉන්න ඔබතුමිය ගැන නිහතමානි සතුටක් දැනෙනවා☺️

  • @Hasith640
    @Hasith6402 жыл бұрын

    මන් හිතුවේ නෑ චතූ මෙච්චර ප්‍රශ්ණ තිබුන කෙනෙක් කියලා.අද තමයි දැනගත්තේ. කමක් නෑ දැන් ඉන්න තැන ගැන සතුටු වෙන්න.

  • @ummbasitmalik7349

    @ummbasitmalik7349

    2 жыл бұрын

    දුව ඔයා ඔයාගෙ හිතට එකගව කතා කරෙ නම් අන් අයගෙ කතා වලට සැලෙන්න එපා ඔයා ආව ගමන් මග හරි තමන්ට තමන් පමනයි ඒ නිසා දැන් මහත්තයාත් එක්කත් ආදරය බෙදාගන රංගන කටයුතූත් කරගන හොදින් ජිවත් වෙන්න සූබ ගමන් දුව බුදු සරණයි.

  • @achalasubhashini592

    @achalasubhashini592

    2 жыл бұрын

    චතු මැණික.ඔයා ගැන ආඩම්බරයි .හරිම නිහතමානි චරිතයක් .අනිත් අය කියන දේවල් ගැන බලන්න නමුත් හොඳ දේ හිතට ගන්න.බොරු දේවල්වලට සැලෙන්න එපා.ඔයගෙ ගමන ඔයා යන්න සතුටින් සැහැල්ලුවෙන්.ඔයාගෙ අනාගතෙට සුබ පතනවා මැණික .ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chandralathawijesundara7252
    @chandralathawijesundara72522 жыл бұрын

    චතූ දරුවෝ ඔයාව ආදරෙන් බලාගන්න ඒ වගේම ඔයාව ආරක්ෂා කරන ඔයාගෙ මහත්තය පිරිසිදු නිදහස් මනසක් තියෙන උතුම් දරුවෙක්.විශ්වය ඔයාලව රකීවි.💖💖💖💖

  • @yamunachandrakanthi.......2833

    @yamunachandrakanthi.......2833

    2 жыл бұрын

    ඔයාගේ ..මහත්තයා .හොද..අවංක ..කෙනෙක් ..හොද..අනාගතය ක්.උදාවේවා සුබ පැතුම්

  • @mmqt131

    @mmqt131

    Жыл бұрын

    @@yamunachandrakanthi.......2833 lassana anagathayak uda wewa

  • @shadhinimahamaya8379

    @shadhinimahamaya8379

    Жыл бұрын

    Love u soo much chathu ❤

  • @upamalikamm6053

    @upamalikamm6053

    11 ай бұрын

    ​@@yamunachandrakanthi.......2833ĺ😢

  • @malinivithana3780
    @malinivithana37802 жыл бұрын

    මුහුණ වගේම ලස්සන හදවතක් ඇත්තියක් බව කතාවෙන් දැනුනා, ඔබේ දිවිය සැම අතින්ම වාසනාවන්ත වේවා දියණිය චතූ..❤

  • @manelmadanayaka7211

    @manelmadanayaka7211

    2 жыл бұрын

    ඉරිසියාවට නෙමේ.මහත්තයට ආදරෙන් ඉන්න.එයාව පාගගෙන ඉන්න එපා.අත්හරින්න ලේසියි.සොයා ගන්න අමාරුයි. කතාව වගේම ජීවිතෙත් සුන්දර කර ගන්න

  • @nilmininilmini2014

    @nilmininilmini2014

    10 ай бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @lovesrilanka6806
    @lovesrilanka68062 жыл бұрын

    අවසාන වෙනතුරු බැලුවා.ඔයා දැනටමත් ජීවිතය දිනලා ඉන්නේ චතූ.හැමදෙයක්ම සාර්ථක වෙන්න ඕන ඔයාගේ.තෙරුවන්සරණයි ❤️❤️❤️

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini81052 жыл бұрын

    ගොඩක්ම දුක් විදපු මිනිස්සුන්ට තමයි දවසක හරියන්න ඕනී...

  • @chandrikaganepola7686

    @chandrikaganepola7686

    2 жыл бұрын

    👍

  • @dayawathieenderage433

    @dayawathieenderage433

    Жыл бұрын

    ඔයා ට ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා 💕💕💕💕

  • @pabasarakumuduni7549
    @pabasarakumuduni7549 Жыл бұрын

    පොඩ්ඩක්වත් skip නොකර බලපු interview එකක්... හැම වචනයක් ම අහන් ඉන්න ආසයි....♥️

  • @deshradeshra2616
    @deshradeshra26162 жыл бұрын

    අනේ චතූ හිතුවට වඩා ගොඩක් වෙනස් ශක්තිමත් ගැහැණියක්❤️ හැමදාම සතුටින් ඉන්න කියල ප්‍රාර්ථනා කරනව❤️

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    2 жыл бұрын

    mahinda rajapaksha wesige putha huttige putha uge amma wesi uge gani shiranthi kunu malu wesi,ekale ganikawak,modle.shiranthita puke gatta kadenna hukala ekale un.

  • @mela9915
    @mela99152 жыл бұрын

    බොහොම වැදගත් මම කැමතිම පහල ඉදන් ඉහලට ආව චරිත වලට.මගේ අතිතයත් මේ වගේමයි අම්මලා තාත්තා ගැන උදම් අනන සමාජයක ඔබ මා තවත් අය ඇති අම්මලා තාත්තාලා නිසා අසරණ වුන ජිවිත

  • @shaviiranashinha4627
    @shaviiranashinha46272 жыл бұрын

    හැමෝම පොඩ් තැනකින් පටන් අරන් ජිවිතේ ජය ගත්‍ත අය..මන් අක්කාව මුලින්ම දැක්කේ ඇය කියන drama එකෙන් . හැමදාම සතුට්න් ඉන්න. මේ වගේ චරිත වලින් අපේ ජිවිතේට ගන්න පුලුවන් ආදර්ශ ගොඩයි.. ඔයා ගොඩක් ලස්සනයි අක්කේ. බුදු සරණයි .. ජේසු පිහිටයි චතු අක්කා.. ❤️❤️❤️

  • @devikapriyadarsani4604

    @devikapriyadarsani4604

    2 жыл бұрын

    Ki

  • @istankpop2689

    @istankpop2689

    2 жыл бұрын

    පුතේ ඔබට සුභ අනාගතයක් වේවා! දෙවි පිහිටයි!

  • @lankawijesinghe7265

    @lankawijesinghe7265

    2 жыл бұрын

    ♥️♥️♥️♥️🌷🌷🌷⭐⭐

  • @amithsuranga2613

    @amithsuranga2613

    2 жыл бұрын

    Queen drama eken awe chathu....

  • @devikajayawardena625
    @devikajayawardena6252 жыл бұрын

    ඔයා වගේමයි මමත් හිතනවා ඇයි මම එහෙම දෙමවිපියන්ට ඉපදුනේ කියලා ...චතු ඔයා වගේම මමත් අද ජිවිතය ජයගත් ගැහැනියක් ...අපි අපේ දරැවන්ට ආදරේ දෙමු ඔවුන් තනි නොකරමු ..

  • @hamednearsdeen4053
    @hamednearsdeen40532 жыл бұрын

    අහම්බෙන් මේ වැඩ සටහන දැක්කේ මේ දරුවගේ කතාව අහගෙන ඉද්දි මට නොදැනීම දෑහට කඳුලක් ඉනුවා ඇත්තටම මෙවගේ දරුවෙක් ලබන්න ඒ දෙමාපියන් වාසනාවන්ත වෙන්නෝන කරුමය කියන්නේ මේ ලංකාවේ බොහොමයක් දෙමාපියන් තමන්ගේ වගකීම් හරිහැටි ඉෂ්ඨ කරන්නේ නැති එකයි තමන්ගේම දරුවන් අනෙකාගෙන් ගැරැහුම් ලබන්න හේතුව අනේ දුවේ උඹට තෙරුවන් සරණයි දෙවි පිහිටයි උඹේ සියළුම යහපත් පැතුම් ඉටු වේවා ! ලහිරු පුතා ඔයාටත් ගොඩාක් පින් මෙවන් දරුවන්ගේ හිත්වල තියෙන සතුට දුක බෙදාගන්න උත්සහ කරනවාට ජයවේවා ! සියළුම දුක් දොම්නස් දුරස් වේවා !

  • @dabey873

    @dabey873

    2 жыл бұрын

    I fully agree with you. Some parents abandon their responsibilities. They can’t be bothered. Why have children, if they can’t care for them. There are ways and means of preventing pregnancy. 100% agreed.

  • @vishaka2107

    @vishaka2107

    2 жыл бұрын

    100% agreed

  • @gayankumara7821

    @gayankumara7821

    Жыл бұрын

    අනිවාර්යයෙන් ❤️❤️

  • @madumanathunga9858
    @madumanathunga98582 жыл бұрын

    හැමදාමත් මේ වගේ අවංක මිනිස්සුන්ගේ ජීවිත කතා ගේන්න ලහිරු අයියේ .❤️

  • @nuwanmahesh1911
    @nuwanmahesh19112 жыл бұрын

    සිරස film star එකෙන් තමයි මං චතූව මුලින්ම දැක්කේ.. අමුතු ලස්සනක් තියෙන්නේ .. කතා කරන විදිය හරිම ලස්සනයි .. මේ දවස් වල ආසාවෙන් බන්ධනා බලනවා.. ආදරෙයි ගොඩක්ම ❤❤

  • @shehanikaushalya4373

    @shehanikaushalya4373

    Жыл бұрын

    Man hithanne Hema Amma kennekma daruwo dala rata yanne kemeththen nnemai.daruwange jivithe lassana karanda.dura ratakata yanne dauru petaunge munawal mathak weddi hulla hulla thama

  • @meniksenadhira1837
    @meniksenadhira18372 жыл бұрын

    චතු ඔයා ගැන ගොඩක් ආඩම්බරයි . ඔයාට යහපතක් වෙන්නම ඔයා ගොඩක් දුක වින්දල තැනකට ආපු නිසා. ඔයාට. මහත්තයා ට තෙරුවන් සරනයි. ආදරෙයි.

  • @asalyanethmini2212
    @asalyanethmini22122 жыл бұрын

    ගල් ගහන්නෙ ඵල තියෙන රුකටනෙ... ඒ නිසා අපි අපි ගැන හිතලා අපේ ආත්මගරුත්වය තියාගෙන ඉන්නෝනි....❤ චතූ අක්කා.. ආදරෙයි... තව තවත් බැබලෙන්න... ළහිරු අයියා... මේ වගේ ශක්තිමත් චරිත තව හොයලා ගේන්න ❤

  • @jcprashantha6698
    @jcprashantha66982 жыл бұрын

    ඇයගේ මේ කථාව ඇත්තටම දුක්බරයි පියෙකු වශයෙන් වගකීම් භාර නොගෙන හදන්නන් වාලෙ ළමයි විනොදෙට හදල අත අරින පියවරුන්ට මෙය හොද ආදර්ශයකි දරුවන් තමා ජාතක කරනවානම් තමන්ට ඒ දරුවා ජීවත් කිරීමට හැකියාවක් අනිවාර්යයෙන්ම තිබිය යුතු බව මෙයින් පසක් කර දෙයි .

  • @dd-ws8ur

    @dd-ws8ur

    Жыл бұрын

    ගොඩාක් අවස්තා වල ගෑනු දරුවෝ දුක් විදින්නේ පිරිමි පවුලේ වගකීම් නොගන්නා නිසා.

  • @janathchandula2093
    @janathchandula20932 жыл бұрын

    සිරස❤ 1.ශිහාන් මිහිරංග❤ 2.චතු රාජපක්ෂ❤ 💟ශිහාන් මිහිරංග ගේන්න🎤🎶🎧🙏

  • @sllifeworld3506

    @sllifeworld3506

    2 жыл бұрын

    Ane ow shihan aiyag program ekk denn 🤗🤗

  • @gayankumara7821

    @gayankumara7821

    Жыл бұрын

    හැපෝ කොටි සිරස තූ..🤮

  • @dularikaushi9170
    @dularikaushi91702 жыл бұрын

    අක්කි අක්කි ගොඩක් හොදයි කොච්චර bsy උනත් text එකක් නොදා ඉන්න බැරි තරම් .සතුටින් ඉන්න අක්කි හැමදාම

  • @kumariekanayaka752

    @kumariekanayaka752

    2 жыл бұрын

    Bandanage charithata man godak kamathi.hamadama balanawa.oya gana dukai kathawa ahuwama.ath oya jeewitha jaya gaththu kenak.oyata tharuwan saranai

  • @sumudushakila4953
    @sumudushakila49532 жыл бұрын

    ඔයා එයාගේ යාලුවෙක් වුණ එක මට සතුටක් චතූ...ඔයා එයා වටේ හිටපු අනිත් අයට වඩා වෙනස් කියලා ඔයාලා පුහුණුවීම් කරපු වෙලාවෙම මං දැනගත්තා ❤

  • @thilininisansala4802
    @thilininisansala48022 жыл бұрын

    චතූ මන් ආස චරිතයක් ,ඇත්තටම මූනදිහා බලල කෙනෙක්ගේ ජීව්තේ තීරනය කරන්න බෑ කියලා ඔයාගේ කතාවෙන් තේරුනා.මන් හිතුවට වැඩිය ඔයාගේ කතාව ගොඩක් වෙනස්.අනාගතය ට සුබ පතනවා❤️

  • @anojad7275
    @anojad72752 жыл бұрын

    බැරි කාලෙ බඩගින්නට පාන් පෙත්තක් දුන්නෙ නැති අයට දැන් ඔයාට කොහොමත් කිසි දෙයක් කරන්න බෑ. අනික අනික් අයගෙ දේ ඔයාගෙ ජීවිතේට වැඩකුත් නෑ... ඔයා ඒතරමට ශක්තිමත් දරුවෝ... හරිම වටින කතාබහක්... හැම කාන්තාවක්ම ඇසියයුතු කතාවක්...

  • @ddhammi7349
    @ddhammi73492 жыл бұрын

    වාසනාවන් දුවේ.ඔයා හරීම හොදම කෙනෙක්.දිගු ගමනක් යන්න දුවේ.බුදූ සරණයි.

  • @prasadchandima710
    @prasadchandima7102 жыл бұрын

    මේ ප්‍රෝග්‍රෑම් එක අහම්බෙන් දැක්කේ....සුභපතනවා චතූ හදවතින්ම ඉදිරි අනාගතේට....ලස්සන ප්‍රෝග්‍රෑම් එකක්...❤❤❤❤❤❤❤❤❤❤😍😍😍

  • @krishanthajayawardena4844
    @krishanthajayawardena4844 Жыл бұрын

    ඔබේ ටෙලි නාට්‍ය එකක් වත් නරඹා නෑ ඒත් මේ වැඩසටහන බැලුවට පස්සෙ හිතුනා ඔබේ අනාගතය සාර්ථක වේවා කියන්න ඔබේ ස්වාමියා ටත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා

  • @toshasri3392
    @toshasri33922 жыл бұрын

    මමත් ඔයාල හැමොම වගේ අම්ම තත්තා සහෝදරයෝ 2 හිටියත් නෑ වගේ අද තනියම කරගෙන රට ඇවිත් අවුරුදු 4ක් වෙනවා එකම දේ කටවත් අත නොපා ජිවත් වීමයි

  • @euwwamewwa-6058

    @euwwamewwa-6058

    2 жыл бұрын

    kzread.info/dash/bejne/Ym1hx66PhpXWZrw.html

  • @punsisiathukorala6969

    @punsisiathukorala6969

    2 жыл бұрын

    ❤️❤️❤️❤️

  • @clairechloe5294

    @clairechloe5294

    2 жыл бұрын

    TOSHA SRI - I did the same. I wish you so much courage and strength to carry on with life. 👍👍Best wishes from a Sri Lankan living in Europe.

  • @toshasri3392

    @toshasri3392

    2 жыл бұрын

    @@clairechloe5294 wer from you

  • @thanveerkumar5308
    @thanveerkumar53082 жыл бұрын

    මං ආස දක්ෂ නිළියක්. ඔයාගේ නිහතමානි කම ඒ හැකියාව හැමදාම. ගෙන ඉදිරියට යන්න. පල ඇති ගහට නැති මිනිස්සු ගල් ගහන්නේ. ඒ හැම බාධකයක් ම ජයගෙන ඔබට ඉදිරියට යන්න අපේ. ආදරෙයි හැමදාම තියෙනවා. ඔබට බුදු සරණයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nimchala3611
    @nimchala36112 жыл бұрын

    චතු අති විශිෂ්ඨයි . තිත්ත ඇත්තම අභිමානයක් තියන් කීව එකම ශිල්පිනිය ඇය තමයි. රංගන ශිල්පිනියන් අතරින් දුටුව අව්‍යාජම ශිල්පිනිය ""චතු රාජපක්ෂ"" කියලා අද හිතුනා. ජිවිතේ ජයම වේවා.!!.. තෙරුවන් සරණයි .!!....

  • @raninani743
    @raninani7432 жыл бұрын

    දෙවියන් වහන්සේ ගේ ආශිර්වාදය සෑම දාම ලැබේවා පව්ලේ සියලු දෙනාටම සතුට සමාදානය ලැබේවා

  • @susilaphathiraja4969
    @susilaphathiraja49692 жыл бұрын

    දැන් හැදෙන ගැන්‍ර ලමයින්ට ආදර්සයක් ද්‍රක් වෙන්න එපා හොද හැකියාවක් තියෙන කෙනෙක් චතැ බ්‍රද්‍රසරනයි❤️❤️❤️❤️

  • @nhltn2308
    @nhltn23082 жыл бұрын

    ගොඩාක් හොද ගෑනු ළමයෙක්💐.ඔයා දක්ෂයි,වාසනාවන්තයි...ඔයාගෙ කතාවෙනුත් ජීවිතේට ගන්න ගොඩාක් ආදර්ශ තියනවා.ඔයාට හැමදාම තව තවත් හරි යන්න ඕන.හැමදාම සතුටින්ම ඉන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා💖

  • @yuganudayanga866

    @yuganudayanga866

    2 жыл бұрын

    Oyata budusaranai sathutin inna

  • @princypunchibandara786

    @princypunchibandara786

    Жыл бұрын

    ​@@yuganudayanga866

  • @dulshaniayusha7906
    @dulshaniayusha79062 жыл бұрын

    සුභ පතනවා හදවතින්...❤අපි කරපු කුසල් වලදී හිත සතුටු වෙන යහපත් දේ ලැබෙනවා...අකුසල් වලදී හිත අසතුටු වෙන අයහපත් විපාක ලැබෙනවා...පෙර ආත්ම වල කරපු දේවල් වුණත් අපිට බලපානවා...අපේ බුදුන්වහන්සේගෙ දේශනය එයයි...

  • @shiyakanthishiyakanthi7255

    @shiyakanthishiyakanthi7255

    2 жыл бұрын

    අනෙ ඔය කිවාට අමාහර අයනම්.කියන්නෙ නැහැ දුක් ව්න්ද එවා ඔයාට බුදුසරණයි

  • @villagelife5885
    @villagelife58852 жыл бұрын

    මං ඉස්සර හිතන් හිටියේ මං විතරයි අම්මා තාත්තා නැතුව දුක් විදින්නේ කියලා .. අමාරුවෙන් ගෙවා දැමු ඒ අතීතය හරි කටුකයි...ඒත් අද මං සතුටින් ඉන්නවා පෙර පිනකට හොඳ සැමියෙක් ලැබුනා....දෙමාපියන් නැතුව අසරණ දරුවො කොතරම් ඇත්ද....

  • @nipunadananjaya2273
    @nipunadananjaya22732 жыл бұрын

    හිතන් හිටියට වඩා සෑහෙන වෙනස්, නිහතමානී චරිතයක්. ලොකු දෙයක් ඉගෙන ගත්තා. ජය වේවා ❤️

  • @sanfernando9
    @sanfernando92 жыл бұрын

    අහක දාන්න කියලා කිසිම වචනයක් තිබුනේ නෑ. බොරු පොෂ් නෑ බොරු හුරතල් නෑ. අමාරුවෙන් අඬන්න ට්‍රයි කරේ නෑ. කියන්න ඕන ටික පැහැදිලිව කිව්වා. ඉදිරි අනාගතේ ඔබ‍ට මීටත් වඩා සාර්ථක ගමනක් යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔය ගුණයහපත් කම් රැකගෙන ♥️

  • @duliniabeysekara5650
    @duliniabeysekara56502 жыл бұрын

    අදත් 💯👌 ළහිරු අයියගෙ මතක ටික ඔහොම කියන්නෙ කවද්ද අපිට .. මොකද ඉස්සර හදරැදි පැය බලන්නෙ හරි ආසාවෙන් ඔයාගෙ කතාව නිසා .. ක්ෂේත්‍රයට ආව විදිය ගැන එහෙම ලොකු කතාවක් ඇති ඒ කාලෙත් එක්ක.. ළහිරු එතකොට මුදිත කියන්නෙ ඒ කාලෙ ⭐ තමයි

  • @MSVDMOVIECLiP

    @MSVDMOVIECLiP

    2 жыл бұрын

    ඔයානම් ඇත්තටම දිරිය දියනියක් නන්ගී ඔයගේ ඔය නිරහංකාරකමටඅපි ආදරෙයි ඔය පිලිවෙලට හැමදාම ඉන්න කවදාවත් වරදින් නෑ තෙරුවන් සරණයි ..❤️❤️❤️❤️

  • @kavinduchamoth4892
    @kavinduchamoth48922 жыл бұрын

    මමත් ඔය වගේම දුක් විදපු කෙනෙක් මගේ ආච්චි තමයි මවා ජිවත් කලේ මගේ අම්මයි තාත්තායි එයාලගේ සතුට හොයගෙන ගියා මාව අත ඇරලා එත් අද මම තැනක ඉන්නවා මම දැන married දෙවියො මට හොද බිරිදක් හොයලා දුන්න දැන් මම සතුටින්

  • @nutrifitchampi9710
    @nutrifitchampi97102 жыл бұрын

    ළස්සන කතා කරන ඇස් දෙකක් අති ඔබ, කියනදේත් අවන්කයි. හොද ගමනක් යන්න ලාබේවා ඔබට

  • @gayanideepika2281

    @gayanideepika2281

    2 жыл бұрын

    අපිත් බන්ධනා බලනවා. හරිම ලස්සනයි . ඔයාට සුබ පැතුම් නංගී

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    2 жыл бұрын

    mahinda rajapaksha huttige putha shiranthita minisu puke gatta kadenna arala thuk kiyala salli dunna.shiranthi ekale ganikawak,modle

  • @nutrifitchampi9710

    @nutrifitchampi9710

    2 жыл бұрын

    @@thilinaranasinghe3322 මොනාද මේ කියන්නේ. අපෝ හරියට දෙබස් කියන්න

  • @dishansri1270

    @dishansri1270

    2 жыл бұрын

    Ane.puthe..oya.sathutin.inna..minissu.kiyanaewa..owwa.ganan.ganna.apa.....oyata.kawadawath...waradinne..ne....budusaranaiy...jayen.jayama..wewaaaa.......

  • @taniyakarunarathna9514

    @taniyakarunarathna9514

    Жыл бұрын

    @@pissupusaa2797 8io

  • @abhifunvlogsdhanaproductio9916
    @abhifunvlogsdhanaproductio9916 Жыл бұрын

    සිරස ෆිල්ම් ස්ටාර් බැලුව දවසේ ඉදන් අක්කිට මං මාරම ආසයි.හරිම අවංක චරිතයක්.පුදුම හයිය හිතක් තියෙන්නේ අක්කි.මුලු හදවතින්ම සුභ පතනවා චතු අක්කි ❤❤️

  • @nimeshakalpani2950
    @nimeshakalpani29502 жыл бұрын

    බන්ධනා නාට්‍ය බලනවා.ගොඩාක් ලස්සනට රගපානවා චතූ ඔයා. ශක්තිමත්ව ඉදිරියට යන්න තව තවත් හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.සාර්ථක ගමනකට සුභ පැතුම්.

  • @MyChanko
    @MyChanko2 жыл бұрын

    චතු දුවේ ඔයා හිතා ගන්න ඛැරි තරම් දුක් සාගරයෙන් මතු වූ මුතු ඇටයක්. ඔයාම නොකීවා නම් මේ කතාව පලිගන්න බැරි තරම්. තෙරුවන් සරණින් සියලු කටයුතු සාර්ථක වේවා දුවේ! ආදරෙයි ගොඩාරියක්.

  • @thilakshigunawardhana6794
    @thilakshigunawardhana67942 жыл бұрын

    මම ආසම ඔයාගෙ වොයිස් එකට.. ඉදිරි ජීවිතේ සාර්ථක වෙන්න ආදරෙන් සුබ පතනවා.. 😍

  • @amithavithanage2004

    @amithavithanage2004

    2 жыл бұрын

    Voice එක තමයි කැත

  • @zeenathpallie3798

    @zeenathpallie3798

    2 жыл бұрын

    1

  • @amithavithanage2004

    @amithavithanage2004

    2 жыл бұрын

    නාකි voice

  • @amithavithanage2004

    @amithavithanage2004

    2 жыл бұрын

    නාකි voice

  • @Dilru6666
    @Dilru66662 жыл бұрын

    අද සමාජයේ ඉන්න ගොඩාක් මිනිස්සු .. කෙනෙක් දුක් මහන්සියෙන් දියුණු වෙලා නැගිටින්න හදනකොට බිමට වට්ටන්න හදන අය තමයි ඉන්නේ ..කිසිම දෙයකින් සැලෙන්නේ නැතුව එඩිතර හැම දේකටම මුහුන දෙන්න පුලුවන් ශක්තිය ධයීර්ය තියෙනවා නම් ඒ කෙනා දිනලා ඉවරයි ... චතූ ඔයාගේ කතාවක් හැම කෙනෙක්ටම හොඳ ආදර්ශයක් ... ඔබට තෙරුවන් සරනයි ... 🙏❤💐😊

  • @pemawathiperera1220
    @pemawathiperera12202 жыл бұрын

    චතු දුව හරිම දුකයි මමඉතලිවල ඉන්නෙ බන්දනා බලනව නොවරදවාම ආදරෙයි හදවතින්ම ❤️👍සුබපතව බුදුසරනයි පරිස්සමෙන් 🙏❤️🌹😴🎁

  • @chamilaeranganialuthgedara857

    @chamilaeranganialuthgedara857

    2 жыл бұрын

    චතු නංගී සුබ අනාගතයක්

  • @sarathkumara8196

    @sarathkumara8196

    Жыл бұрын

    oya ethalida inne

  • @suneetharanaweera8795
    @suneetharanaweera87952 жыл бұрын

    දුප්පත් වුනත් ඔයා බුද්ධිමත් .ඒ ඇති ගැහැනියකට.ලස්සන ඕනත් නැ කාන්තාවක් බුද්ධිමත් නම්....

  • @gayansenanayaka7662
    @gayansenanayaka76622 жыл бұрын

    අලුත් අයගෙන් ආසම කෙනෙක්. Motivation Program එකක් වගේ. නියමයි වැඩසටහන. ලස්සන චරිතයක්. සුබ පැතුම් අක්කේ ❤️

  • @kaveeshavijeevardana
    @kaveeshavijeevardana2 жыл бұрын

    ශිහාන් මිහිරංග ව ගෙන්නන්න කෝ

  • @hiruniimasha6642

    @hiruniimasha6642

    2 жыл бұрын

    අනේ ඔව් 🥺.. මාත් කොච්චර දවසක් comment කරාද ශිහාන්ගෙ interview එකක් දාන්න කියලා.🙈.. ඒත් ඉතින් වැඩක් උනේ නෑ...😥😥

  • @shagikolla822
    @shagikolla8222 жыл бұрын

    මමත් මගෙ පුතාවත් හදාගෙන රස්සාව කරගෙන වැදගත් විදියට ජිවත් වෙනවා. කාටවත් අතනොපා. අම්මා අයියා හිටියත් වෙනම පාඩුවෙ ජිවත් වෙනවා.

  • @maduwanthifernando1383

    @maduwanthifernando1383

    2 жыл бұрын

    Math

  • @geethakumari1782
    @geethakumari17822 жыл бұрын

    චතූ ඔයා හරි ලස්සනයි.හිතුවෙ නම් නෑ මේ තරම් දුක් විදපු කෙනෙක් කියලා.දැන් ඔයා ජීවිතය ජය අරන්.ඉදිරියට යන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා මැණික...❤️❤️❤️

  • @rpbmechatronicssrilanka5837
    @rpbmechatronicssrilanka58372 жыл бұрын

    චතු කිසිම කෙනෙක් බැනල comment කරල නැහැ. මේ ලෝකෙ එ් විදියෙ නරක මිනිස්සු ඉන්නෙ ටික දෙනයි.

  • @omanmuscat8273
    @omanmuscat82732 жыл бұрын

    තෙරුවන් සරණයි ගැහැනියකට ගෞරවනීය ගෞරවණීයත්වයට තරම් වටිනා දෙයක් තවත් නැහැ ඔබගෙන් ආඩම්බරයි ඉදිරි ගමනක් මෙලෙසට ගෞරවනීයව යන්න ජය වේවා

  • @geethanivee7631

    @geethanivee7631

    2 жыл бұрын

    දුව ඔයාට කවදාවත් වරදින්නේ නැහැ ඔයා හිත හයිය දරුවෙක් ඒවගේම ඔයාගෙ මහත්තය ඔයාව හොදින් තේරුන් අරගෙන තියෙන නිසා කවුරු මොනව කිව්වත් දුවගෙ ඉදිරි ගමන සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනව තෙරුවන් සරණයි!

  • @thilinaranasinghe3322

    @thilinaranasinghe3322

    2 жыл бұрын

    mahinda rajapaksha huttige putha shiranthita minisu puke gatta kadenna arala thuk kiyala salli dunna.shiranthi ekale ganikawak,modle

  • @nilanila3235
    @nilanila3235 Жыл бұрын

    ඔයාට මම හරි කැමතියි bandanaa හැමදාම බලනවා මට ඇඩුනා ඔයාගේ දුක කියද්දී මාත් රට මගේ දුව ගැන මාර විදිහට දැනුනා මැණික ඔයාට දෙවිපිහිටයි

  • @chandrikagamage901
    @chandrikagamage9012 жыл бұрын

    පළ ඇති ගහට නේ දරුවෝ ගල් ගහන්නේ .බන්දනා හරිම ලස්සනයි අපි ආසාවෙන් බලනවා සුබ ගමන් 💕❤❤❤

  • @chulaniranawana2825
    @chulaniranawana28252 жыл бұрын

    සහතික ඇත්ත සහෝදරයෝත් ඉන්නවා ඔහොම කට්ටිය... තෙරුවන් සරණයි ඔබට ❤️❤️❤️

  • @g.pathirana10
    @g.pathirana102 жыл бұрын

    ❤️❤️❤️❤️ හරිම ලස්සනට කතා කරනවා..වැදගත් කමක් තියෙනවා..

  • @niroshasadamali9023
    @niroshasadamali90232 жыл бұрын

    මුනේ හිනාවට වඩා අැස් වල කදුලු ද කියලත් හිතුනා.මොනව උනත් සුබ පතනව අනාගතයට

  • @nandannadani2746

    @nandannadani2746

    2 жыл бұрын

    අවංක දරැවෙක් ඔයාට ගොඩක් ආදරෙයි නොලැබුන දෙවොල් ගැන දුක් වෙන්න එපා ඔයාට දැන් හොඳ මහත්තයෙක් ඉන්නවා දැන් ලැබුණු දේ ගැන හිතල සතුටින් ඉන්න. ඔයාට බුදු සරණයි දෙව් පිහිටයි පරිස්සමින් ඉන්න දුව.

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama23262 жыл бұрын

    ආත්ම ගරුත්වය රැකගෙන ,විවාහ ජීවිතෙත් රැකගෙන හොදින් ජීවත් වෙන්න.

  • @indimallika4777
    @indimallika47772 жыл бұрын

    සුවපත්වෙත්වා චතු, ගෞරවනීය බවින්ම මෙවැනි කතිකාව සමස්තයට ආශිර්වාදයක් ලෙසම වෙත්වා 🔑🙏 අමාශාන්ති 🙏

  • @elezabethperera9403

    @elezabethperera9403

    Жыл бұрын

    ​@@pissupusaa2797 is

  • @janakinanayakkara95
    @janakinanayakkara952 жыл бұрын

    මෙි ලමයා කියන කතාව ඇත්ත .මගේ දරැවො තුන්දෙනාටම මෙවැනිම අසාධාරණයක් වුනා ස්වාමි පුරැෂයා ගේ තිබුන අලස කම නිසා.එයා රට ගිහින් අවුරුදු දාහතක්......ලංකාවට ආවෙ නැහැ ,අසරණ දරැවො තුන්දෙනාට හිටියෙ මම විතරයි .නමුත් අද ඒ අය හොඳින් .

  • @damayanthidesilva2181
    @damayanthidesilva21812 жыл бұрын

    දියණිය ඔයාට ලස්සන අනාගතයක් වාසනාවන්ත පවුල් දිවියක් ගත කරන්න ලැබේවායි පතමි.

  • @sandyachandrasekera6692
    @sandyachandrasekera66922 жыл бұрын

    චතු දුව බන්ධනා හී ඔයාගේ චරිතය ඉතා ආදරණීය හා තාත්වික රඟපෑමක්. හරිම ලස්සනයි

  • @malikakumudu6903
    @malikakumudu69032 жыл бұрын

    මම අහම්බෙන් තමයි බන්දනා බැලුවේ ❤❤සුන්දර අහිංසක ඇස් දෙකෙන් හිනාවෙලා ඉන්න සුන්දර යුවතියක් දක්ෂයි හොද ගමනක් යන්න පුළුවන් ඔය දක්ෂ තාවය කිසිම කෙනෙක් ට උදුර ගන්න බැහැ කුහක මිනිස්සු බුදුන් ට පවා අපහාස කරන රටක ඉන්නේ ඔයා දිනලා ඉවරයි ❤❤තෙරුවන් සරණයි ඔබ දෙපළ ට

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV2 жыл бұрын

    😪😪😪😒😒😒😒 දුක් විදින අය තමා දුකේ තරම දන්නේ බලන් ඉන්න අයට නම් කතන්දර කියන්න පුලුවන් -**දුක් විදලා ජිවිතේ ජය ගන්න අය ගොඩයි** **ඒ අයගෙන් අපේ ජිවිතේට ගන්න ගොඩක් දේවල් තියනවාහ් ඒ අරගෙන අපේ ජීවිතෙත් ජය ගන්න පුලුවන්** **අර අඔ ගෙඩියක් කන කොට බලන් ඉන්නඅයට කටට කෙල උණනවාහ්** **කන්නමයි හිතෙන්නේ ඒ ඇඔුල් අඔකාලාම බලන්න ඕනි අඔඇඔුල් කියලාහ්** **මොනා වුනත්** **චතු තව තවත් හොද නිර්මාණ වලට සම්බන්ධ වෙලා හොද නිර්මාණ වලින් අපිට දකින්න ලැබේවා🙏🙏🙏🙏 **ඔයාගේ ඉදිරි අනාගතය සුබම සුබ වේවා** තෙරුවන්සරණයි🙏🙏🙏 **

  • @seethad.g1396
    @seethad.g13962 жыл бұрын

    අනේ පුතේ ඔයාගේ කතාවත් හරියට මගේ දුවගේ කතව වගේ එයානම් ඉගනගත්තා දැන් බැංකුවකවැඩ ඔයා අවංකව කතකරන එක ගැන ගොඩක් සතුටු වෙනවා දුවට දළදා සමිදුන් පිහිටයි❤❤❤❤❤

  • @rasika-hr7bn
    @rasika-hr7bn2 жыл бұрын

    අයියෝ නංගී ඔයා දුක් වෙන්න එපා..මේ මැසේජ් කරන මම මගෙ දරුවට සැමියට හොදට කන්න අදින්න දුන්නත් එයා මට නිතර අගරු කරලා කථා කරා..මම මගෙ තාත්තා බලන්න මාස දෙකකට සැරයක් යන්නේ මගෙ පුතත් එක්ක....ඒත් ඒ ගිහින් එන දවස් දෙකකට තාත්තව පාවලා බනිනවා..ඉවසලා බැරිම තැන මම කතරක තනිවෙලා.ඒත් මට දැන් සතුටුයි.ඒ මොකද වෙනදට අතට ගන්න බත් එක කන්න නෑ.....ඒ උනාට අද මම මේ ගෙදර හොදින් ඉන්නවා

  • @sanfernando9

    @sanfernando9

    2 жыл бұрын

    හිත ශක්තිමත් කරගෙන ආව අරමුණ හිතේ තියාගෙන ආත්ම ගෞරවය රැකගෙන හොදින් රැකියාව කරලා තමන්ටම කියලා මුදලක් ඉතිරිකරගන්න බලන්න. දරුවෝ උනත් කාලෙකදී වෙනස්වෙනවා. ඒ නිසා කොච්චර ආදරේ උනත් දරුවන්ට උනත් ප්‍රමාණයකට සලකලා කිසිම කෙනෙක්ට නොකියා යම් මුදලක් තමන්ට කියලා ඉතුරුකරගන්න බලන්න. ජිවිතේ ලබපු අනෙකවිද අත්දැකීම් වලින් කියන්නේ. පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @sachinthanikaushalya4935
    @sachinthanikaushalya49352 жыл бұрын

    අක්කා සුබ පැතුම් ❤️

  • @jerandhisaumya3897

    @jerandhisaumya3897

    2 жыл бұрын

    ♥️

  • @lalanthikumari8521

    @lalanthikumari8521

    2 жыл бұрын

    Catu oyata anagateta suba patanawa harima nirahankarai open hadawatak budu saranai

  • @mihiritharaka2881

    @mihiritharaka2881

    2 жыл бұрын

    💝

  • @sihinidenashawickramasingh5716

    @sihinidenashawickramasingh5716

    2 жыл бұрын

    Love you akki ❤️

  • @Haritv

    @Haritv

    2 жыл бұрын

    ❤️

  • @pubudupemanath5262
    @pubudupemanath52622 жыл бұрын

    මේවගේ Interview ඇත්තටම අහන් ඉන්න කම්මැලියි. ඒත් අහම්බෙන් දැකපු මේ වීඩියෝ එක ගොඩක් ආසාවෙන් ඉවරවෙනකම්ම බැලුව.

  • @sudu6841
    @sudu68412 жыл бұрын

    ඔයා හරි පුතේ. මමත් ගෙදරින් වෙන් උනේ අවුරුදු 9 දි.කවුරුත් හොද නරක කියල දෙන්න හිටියෙ නෑ.අද මම දරුවන් තිදෙනෙක් සමග හොද සැමියෙක් ලබන්න වාසනාව ලැබුණ.පිට ජීවත් වෙන ජීවිතය කටුකයි දුකයි ලස්සනයි.ගමනක් යන්න තනි ජීවිතය වටිනවා.ඔයාට වරදින්නෑ පුතේ.හොද ගමනක් යන්න සුබ පතනවා.තෙරුවන් සරණයි. ❤️❤️❤️

  • @samanthakumari104
    @samanthakumari1042 жыл бұрын

    චතු ශිල්පා ෂෙටිටි වගෙ මට පෙනෙන විදිය ඉදිරි අනාගතයට සුබ පතනවා 🌹🌹

  • @indukumari1159
    @indukumari11592 жыл бұрын

    කවුරු මොනවා කිවත් ඔයා සැලෙන්න එපා දුව.. මිනිස්සුන්ගේ හැටි එහෙම තමයි මගේ ඇස් දෙකෙන් කදුළු වැටුන මටත් පුතාලා දෙන්නෙක් ලස්සන දුවෙක් ඉන්නවා ලොකු පුතයි දුවයි බැදලා බබාලත් ඉන්නවා එත් ඒ හැමෝම මගේ පණ දුවට වරදින් නැහැ තවත් ශක්තිමත් වෙන්න සුභ අනාගතයක් ප්‍රර්ථනා කරනවා ආදරෙයි ගොඩක් පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤

  • @dabreygunawardexna9491

    @dabreygunawardexna9491

    2 жыл бұрын

    Chathu all the best your great dear.

  • @koshilagayathri4086
    @koshilagayathri40862 жыл бұрын

    💙හොද අක්කා කෙනෙක් 👍

  • @sripaligamage3828

    @sripaligamage3828

    2 жыл бұрын

    Jaya wewa puthe idiriyatama yanna oba diriya diyaniyak

  • @hasharanethmini5084
    @hasharanethmini50842 жыл бұрын

    මතක වැඩසටහනට ආපු , හරිම සංවේදී ව සංවරව කතා කරපු එකම කාන්තාව❤️

  • @user-pb1zy8hy6r

    @user-pb1zy8hy6r

    10 ай бұрын

    බුදු සරනයි oya ට දිරිමත් .වෙන්න හැම අබියොගයක්ම ජය ගන්න

  • @shiranigallage1318
    @shiranigallage1318 Жыл бұрын

    ඔයාට විතරක් නෙවෙයි මේ ලෝකෙ චරිතය හොදින් රැකගෙන ජීවිතය ගෙවන 90% ගැහැනු අයට ඔය ප්‍රශ්නය තියෙනවා😢 ඒවාට නොසැලී ඉදිරියට ගමන් කිර්‍ර්ම🙏 නිසා ජීවිතය ජයග්‍රහණය කල කාන්තාවන් අනන්තවත් අපේ රටේ විතරක් නෙවෙයි පිටරටවලත් ඉන්නවා. ඔබට හොද අනාගතයක් තියෙනවා 😊 ඉදිරියට යන්න වාසනාව හා ශක්තිය ලැබේවා ❤️🙏

  • @sachinisanjula3377
    @sachinisanjula33772 жыл бұрын

    අවංක ඇස් දෙකක් තියෙන ලස්සන නිහතමානී කෙනෙක් ඔයා.අක්කි ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා..❤️😘

  • @kusumliyanaarachchi1643

    @kusumliyanaarachchi1643

    2 жыл бұрын

    ඔයාට යහපතක්ම වේවා !

  • @lakshikadevindi803
    @lakshikadevindi8032 жыл бұрын

    තනියෙන් ජීවත් වෙන එක කොච්චර අමාරුද කියලා එහෙම ජීවත් උන මිනිස්සු ඇරෙන්න කිසි කෙනෙක් දන්නෑ✊

  • @renukadamayanthi21
    @renukadamayanthi212 жыл бұрын

    කවුරැ මොනවා කිවත් මම හරිම ආදරෙයි එයාගේ සැමියාත් ගොඩක් හොද කෙනෙක් ඒ වගේ දක්ෂ නිලියක් ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න තෙරැවන් සරනයි මම වාරියපොල රේණුකා

  • @jayanthijayanthi323
    @jayanthijayanthi323 Жыл бұрын

    ගොඩක් අභියෝගවලට මූණ දුන්නු ඔයාට කවදාවත් වරදින්න එපා.වාසනාවන්ත පවුල් ජීවිතයක් ගත කරන්න ලැබේවා.ඔයා ගැන දැන ගත්තේ මේ කතාවෙන් පස්සේ දිරිය දියනික් විදිහට ඉදිරියට ම යන්න දුවේ.නම කැත කරගන්න එපා සුබ අනාගතයක්

  • @mashi4782
    @mashi47822 жыл бұрын

    හරිම නිහතමානී චරිතය ක් ආදරෙයි අක්කී...😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mangalikaweththasinghe636
    @mangalikaweththasinghe6362 жыл бұрын

    උත්සාහ වන්තයි ජීවිතය දිනේවා සුබ අනාගතයක් බුදුසරනයි ජේසුපිහිටයි

  • @anushkavihangi6677
    @anushkavihangi66772 жыл бұрын

    චතූ අක්කි ගෙ කතාව ඇත්ත කියල දැනෙනවා අක්කි...... ඔයා කිව්ව අතීත කතාව සම්පූර්ණයෙන්ම මගේ කතාව...එකම එක වෙනසයි ඒ මම ඔයාට වඩා ටිකක් වයසින් අඩුයි.. සහ තාම මගේ තැන හදාගන්න බැරි උනා එච්චරයි.වෙන කිසිම වෙනසක් නැ.. මගෙත් අනාගත dream එක ඔයාගෙ එකමයි මට උන දේ කවදාවත් මගේ දරුවන්ට නොවෙන තැනට වැඩ කරලා ජීවිතේ දිනාගන්න එක ..බුදු සරණයි මගෙ අක්කි... ජීවිතේ ඉතුරු ටිකත් ලස්සනට දිනන්න ලැබේවා!!!

Келесі