අචින්‌තෙය්‍ය සූත්‍රය 11 | ධම්මරුචි භික්ෂුන් වහන්සේ | Ven Koralayagama Saranathissa Thero | PiyumVila

අචින්‌තෙය්‍ය සූත්‍රය 11 | ධම්මරුචි භික්ෂුන් වහන්සේ | Ven Koralayagama Saranathissa Thero | PiyumVila
#venkoralayagamasaranathissathero
#koralayagamasaranathissathero2023
www.thebuddhist.tv/
/ thebuddhistmedianetwork
/ @ranmallasantha
/ pragnasathkara
#koralayagamasaranathissathero2023
මෙම ධර්ම දානමය කුසලය දේශකයන් වහන්සේටත් දායකත්වය දෑරූ පින්වතුන්ටත් අපටත් ධර්ම ශ්‍රවනය කල ඔබ සැමටත් එකසේම අනුමෝදන් වෙත්වා!
මෙම ධර්ම දානමය කුසලානුභාවයෙන් භාග්‍යවතුන් වහන්සේට මහා බුද්ධ පූජාමය මංගල්‍යයන් පවත්වා, මහා ධර්ම දානමය මංගල්‍යය පවත්වා, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කරමින්, භාග්‍යවතුන් වහන්සගේ අවවාදයට කීකරු වෙමින් පාරමී ධර්මයන් පූර්ණය කිරීමට හේතු වාසනා වේවා.
ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා.
එසේම පින් කැමති සියලූම සම්‍යදෘශ්ටික දිව්‍ය , බ්‍රහ්මයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා!!!

Пікірлер: 8

  • @secondheart8710
    @secondheart871011 ай бұрын

    🙏🙏🙏

  • @user-fg9zh6qc2c
    @user-fg9zh6qc2c3 ай бұрын

    Theruwan saranai

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Жыл бұрын

    අති උතුම් සත්පුරුෂ සිල්වත් ගුණවත් පින්වත් උතුමාණන් වහන්සේට සදාකල් නිදුක් වෙත්වා නිරෝගීවෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩේවා සියක් ආයු ලබාඅපෙත් ආයු ගෙන චිරාත් කාලයක් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනා ව උදාවේවා මා රැස් කර සියලුම කුසල් අඩු නැතිව උතුමාණෙනි ඔබ වහන්සේට උතුම් පාරමිතා සදහාම හේතු වාසනා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් වදිමි 🌺වදිමි 🌺වදිමි සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @RKumara-ps3os
    @RKumara-ps3os Жыл бұрын

    🙏🙏🌹🌹🙏🙏

  • @RKumara-ps3os

    @RKumara-ps3os

    Жыл бұрын

    බුදු සරණයි

  • @balangodavipulasirithero6942
    @balangodavipulasirithero694211 ай бұрын

    වටිනා ධර්ම දේශනා.අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි...

  • @piyumvila

    @piyumvila

    11 ай бұрын

    🙏 🙏 🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Жыл бұрын

    මහ පොලවට දරාගන්න බැරි නිසා

Келесі