දුර කිලෝමීටර් 103යි | ගමන උද්‍යාන 2ක් අභයභූමි 2ක් මැදින් | හානි නොකර ගිහින් එන්න

මේක ලෝකෙ එකම ආගමික පාගමන

Пікірлер: 62

  • @LahiruDilshan-cg5tq
    @LahiruDilshan-cg5tq25 күн бұрын

    මුල්ම කමේන්ට් එක මගෙන්.❤❤ තෙරුවන් සරණයි හැමදෙනාටම තෙද බල කදිර දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏

  • @pinsarapujabanda119
    @pinsarapujabanda11919 күн бұрын

    අපිත් නිතරම කතරගම ගිහින් වදින්න එන බැතිමතුන්ට ආහාර පාන ලබාදෙනව .ඒවා කරගන්න කතරගම දෙවියො අපිට පිහිටවෙන්වා.

  • @mcsanath5959
    @mcsanath595923 күн бұрын

    ඉතා හොඳ දැනුවත් කිරිමක් . දේවා හරියට කාර්ය බහුල වෙලා තෙරුවන් සරණයි .

  • @janithasamarakkody6128
    @janithasamarakkody612825 күн бұрын

    අනුරාධ මහතා සහ සමරනායක මහතාගේ මේ සංවාදය හරිම වටිනවා... ස්තුතියි ඔබ දෙ පලටම.... පරිසරය ට අවම හානියක් සිදු වන්න සහ වන සතුන ට හිරිහැර නොවන්න මේ ගමන යන බැතිමතුන්ට සිත් පහල වේවා. .දෙවි පිහිටයි..

  • @sandiyaperise413
    @sandiyaperise41324 күн бұрын

    මේ මනසින් නොදියුණු මිනිසුන් ට ඉක්මනින් ආලෝකය ලැබේවා 😢😢😢

  • @agsusanthaekanayaka5704
    @agsusanthaekanayaka570425 күн бұрын

    Ayubowewa subadawasak wewa sir atulu teem eka parissaming karharagama deviyange pihiten kataragama dewalaya wetha laga wimata hakiwewa katharagama devi pihitai haroo haraa🙏🙏🙏

  • @buwanekapunyasiri4916
    @buwanekapunyasiri491625 күн бұрын

    එ දැනුවත් කිරීම හරිම වටිනවා.. අයියෙ ඔයාගෙ තොප්පිය මාරු කරන්න

  • @ayeshiddamalgoda7483
    @ayeshiddamalgoda748321 күн бұрын

    පාද චාරිකාව ගැන program එකක් ඉස්සර රූපවාහිනියෙත් ගියා. ඒක මතක් උනා ❤

  • @janakakpuribndr3000
    @janakakpuribndr300025 күн бұрын

    හොද වැඩක් දෙවි පිහිටයි

  • @user-rq5dv3df8l

    @user-rq5dv3df8l

    25 күн бұрын

    හොඳ වැඩක් නෙවෙයි මේ වගේ දේවල් දකිද්දී යුරෝපේ ඉන්න අපි වගේ මිනිස්සුන්ට පට්ට කලකිරීමක් එන්නේ.

  • @priyanthiivon4699
    @priyanthiivon469925 күн бұрын

    Jesu පිහිටයි හැමෝටම

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha710124 күн бұрын

    ❤❤❤🙏🙏🙏🌹🌹🌹👍👍👍 ගොඩාක් ස්තුතියි .

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy24 күн бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 Bauddha pirisa da Butthala.katharagama margaye gaman karanawa. Kiriwehera ta kiripidu puda sathkara kara wandanamana karana sedehewathun padacharikawe gaman karana bawa nodanneda????

  • @RasidhuShehan
    @RasidhuShehan25 күн бұрын

    හෙට උදේට එනකොට අය හම්බෙමු අයියේ ඔයාට බුදු සරනයි

  • @iswaragekusum9996
    @iswaragekusum999619 күн бұрын

    හරඕ හරා! ජයවේවා!

  • @shami7678
    @shami767820 күн бұрын

  • @user-dl5fs9iq9w
    @user-dl5fs9iq9w25 күн бұрын

    🙏🙏🙏

  • @RasidhuShehan
    @RasidhuShehan25 күн бұрын

    අයියා ඔයාගෙ චැනල් එකේ වීඩියො මම බලනවා

  • @lasandashyamali8073
    @lasandashyamali807325 күн бұрын

    ❤❤❤

  • @user-rt3xn1ij1n
    @user-rt3xn1ij1n25 күн бұрын

    ❤❤

  • @shiranifernando3266
    @shiranifernando326625 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @kalanadanushka3942
    @kalanadanushka394225 күн бұрын

    💐💐💐💐💐💐💐💐💐💐

  • @user-dq5ft5pz1z
    @user-dq5ft5pz1z23 күн бұрын

    Devastating wild life soon baby😢😢😢

  • @user-dq5ft5pz1z
    @user-dq5ft5pz1z23 күн бұрын

    😅😅😅Tawa kalak yaddi Yaala Kovil atawala Demala nam daala nijabimata ekathu karai...awadana gobba Singalayo kaawo kaawo gaga adai😅😅😅Sinhala gon hatta

  • @RasidhuShehan
    @RasidhuShehan25 күн бұрын

    අද තමයි අයියව හරියටම ලගට දැක්කේ

  • @RasidhuShehan
    @RasidhuShehan25 күн бұрын

    ඊයේ හයදාහක් විතර සෙනග ගියා අද ගියේ හාරදාහක් විතර වෙනග

  • @stuntclub8943
    @stuntclub894319 күн бұрын

    අවුරුදු ගනනාවක් බැතිමතුන් ඔයගමන යනව ඒ මිනිස්සුන්ට සනීපාරක්ෂක පහසුකම්වත් තාම හදල නැත්තෙ ඇයි කැලෑවට එලිබහින්නෙ තාම

  • @chamindagamage915
    @chamindagamage91525 күн бұрын

    එතකොට මෙිවා මිත්‍යායා දුශ්ටික වැඩ වගේ පේන පුද්ගලයාට නැවත ඉපදිමක් තියෙයි කියන එක විශ්වාසයි.

  • @user-dq5ft5pz1z

    @user-dq5ft5pz1z

    23 күн бұрын

    Eka Buddhist..uba Demalunta kahinda epa kadiragaamar😅😅😅

  • @user-rq5dv3df8l
    @user-rq5dv3df8l25 күн бұрын

    මට මේවා දකිද්දි හරිම බයයි මම ඊළඟ ආත්මෙදි මිත්‍යාදෘෂ්ටික පවුලක ඉපදෙයිද කියලා. අනේ මම කවදාවත් මිත්‍යාදෘෂ්ටික පවුලක නම් ඉපදෙන්න එපා. හැමෝම මට ප්‍රාර්ථනා කරන්න මං මිත්‍යාදෘෂ්ටික පවුලක ඉපදෙන්න එපා කියලා

  • @chandrabandara8676

    @chandrabandara8676

    25 күн бұрын

    Byawannaapa

  • @user-rq5dv3df8l
    @user-rq5dv3df8l25 күн бұрын

    මේවා දකිද්දි මට පට්ට දුකයි ලංකාව ගැන. කවදානම් ලංකාව දියුණු වේවිද. අයියෝ අයියෝ. ඉස්සර යක්ෂ මිනිස්සු දෙවියො වැන්දේ නෑ. ඔවුන් දෙවියන් වදින ඉන්දියාවට විරුද්ධව සටන් වැදුණ. අහෝ රටට ගිය කලක්. යුරෝපය එන්න එන්න දියුණු වෙනවා. ලංකාව කවදානම් දියුණු වේවිද.

  • @maheshtharaka184

    @maheshtharaka184

    25 күн бұрын

    රට දියුනුවෙන්න ආගම වැදගත්. ඊටත් වඩා රට පාලනය කරන දේශපාලකයො නැති කරලා දාන්න ඕනි..

  • @kumabro1344

    @kumabro1344

    25 күн бұрын

    එතකොට ඉංදියාව තියෙන්නෙ කොතනද

  • @user-dq5ft5pz1z

    @user-dq5ft5pz1z

    23 күн бұрын

    Gon demalu ban Anuradha gonath awadanawa😅😅😅

  • @user-rq5dv3df8l
    @user-rq5dv3df8l25 күн бұрын

    මිථ්‍යාදෘෂ්ටික පවුලක ඉපදෙන්න අකමැති අය මේකට ලයික් කරන්න.

  • @nimankatharindu

    @nimankatharindu

    25 күн бұрын

    Gon joke danna epa bn

  • @Lionman-SriLanka

    @Lionman-SriLanka

    25 күн бұрын

    😂😂😂😂😂

  • @Lionman-SriLanka

    @Lionman-SriLanka

    25 күн бұрын

    Respect everything….

  • @Jagas-Journey

    @Jagas-Journey

    25 күн бұрын

    බල්ලොන්ට ජාතක වෙච්ච උන් තමයි බං ඔහොම..

  • @lahiruprabhashwara7721

    @lahiruprabhashwara7721

    25 күн бұрын

    😂😂

  • @DinusikaMaduwanthi-xv1od
    @DinusikaMaduwanthi-xv1od25 күн бұрын

  • @somawgk4778
    @somawgk477825 күн бұрын

    ❤❤❤

Келесі