රොමෙනියාවෙ සල්ලි හොයන විදිහ 🤑🤑1000$ වඩා වැඩියෙන් -part time රැකියා💲💲you must watch this

රොමෙනියාවට එන්න ඉන්න අයටත් සහා ඇවිල්ලා දන්නෙ නැතිව පොඩි පඩි වලට වැඩ කරන අපෙ උන්ටත් දැනගන්න එක්කම තමයි මම මෙක දැම්මේ . මචන් මම හැමදාම කටින් කියන්නේ නෑ කරලා උබලට ප්‍රක්ටිකල් ව්දිහට පෙන්නවා. එකෛ මගෙ චැනල් එකෙ විශෙශත්වෙ. එහ්හෙනම් ඔන්න අදත් මම ගෙනවා වාහන පිස්සුව තියෙන උන්ටත් . සල්ලි හම්බ කරන්න මහන්සි වෙන උන්ටත් අලුත් එකක් . මම කියලා තියෙනවා කරන්න ඔන දෙවල් . එවා කරගෙන වරෙල්ලා වරදින්නෙ නෑ.කරගන්න තෙරෙන්නෙ නැත්තම් කරලා දෙන්නම් මම මට කතා කරපන් . ඉන්ටනැශනල් කරගන්න වෑඩ එහෙම දන්නෙ නැත්තම් රොමෙනියා ඇවිල්ල ඉන්න උන් උනත් කමක් නෑ . ආදරෙයි ඔක්කොටම
SUBSCRIBE OR I TAKE YOUR job
╔═╦╗╔╦╗╔═╦═╦╦╦╦╗╔═╗
║╚╣║║║╚╣╚╣╔╣╔╣║╚╣═╣
╠╗║╚╝║║╠╗║╚╣║║║║║═╣
╚═╩══╩═╩═╩═╩╝╚╩═╩═╝
click on the bell icon to activate the notification & to be aware when a new video will be uploaded!
LIKE, COMMENT, SHARE
#hotel #hoteljobs #romania #2022 befor_come_to_romania #badge99 #bad issues #dark_side #dark_side lets_go_to_romania #2022status #romanian_visa#sinhala_romania #howtoapplyonline #olx #publi24 #ejobs #onlinejobs #howtoapplyonlinejob #රුමේනියා #රුමේනියානි_වීසා #සිංහල_රුමේනියාව#travelvlog #travel #travelling #traveling #food #fooodie #foodlover #traveltoday #travelwithwife #travelwithsheenu #prilavlogs #dineshgamage #zd8 #tharux #
#Pearlwoodland2022 #AuraLankaEntertainment #romaniajobs #romaniavisaupdate #factory
#travelvlog #travel #travelling #traveling #food #fooodie #foodlover #traveltoday #travelwithwife #travelwithsheenu #prilavlogs #dineshgamage #zd8 #tharux #romania #Pearlwoodland2022 #AuraLankaEntertainment #romaniajobs #romaniavisaupdate #factory #romania #srilanka #supermarket #tour #travelvlog #travel #parttimejob #parttimejobsforstudents #parttimework #parttime #party #parttimejobsintamil #parttimejobsinonline #dubai #dubaiparty#wasthiresturant #wasthi_production #wasthi #wasthiproductions #washington #bot
#taxy

Пікірлер: 167

  • @FLYERIDEA
    @FLYERIDEA Жыл бұрын

    වටින්නේ විඩියෝ එකක් ..🙏.කුහක නැතුව තමන් දන්නනදේ හරියටම කියලා දෙන රොමේනියාවේ ඉන්න තවත් සුපිරි චරිතයක් ❤❤❤

  • @SHEINKINGSRL

    @SHEINKINGSRL

    Жыл бұрын

    Thanksss

  • @mahimaWijethunga-gl3wx

    @mahimaWijethunga-gl3wx

    10 ай бұрын

    @@SHEINKINGSRL International driving permit eken puluwanda bolt taxi duwanna pls reply

  • @sampathbandara6256
    @sampathbandara6256 Жыл бұрын

    Congratulaion aiye... theruwan saranai.. paressamen weda tika karanna.. godak balaporoththuwen innawa..eth thama hari gye neane... paressamen aiye.... jaya wewa....❤❤❤❤❤❤❤

  • @dimuthusandaruwan8264
    @dimuthusandaruwan826411 күн бұрын

    වැදගත් වීඩියෝ එකක් කරලා මිනිස්සු දැනුවත් කරනවට බොහොම ස්තූතියි මල්ලි❤👍💪

  • @SHEINKINGSRL

    @SHEINKINGSRL

    4 күн бұрын

    Thanks

  • @sasidunethamina3808
    @sasidunethamina38084 ай бұрын

    සුපිරි මල්ලි 👍👍👍💯 හිත හොද කොල්ලෝ අප අතරේ ඉන්න එක ලොකු හඊ යක් මාත් මගේ යාලුවත් bike rider දාලා එක්මනට ම එනවා 👍අපි දෙන්නටම බර වාහන leisan තියෙනවා මල්ලි උදව්වක් කරන්න පුළුවන් ද 🙏 බුදුසරණයි ඔයාට 🙏🙏🙏

  • @nilukadilrukshi1996
    @nilukadilrukshi1996 Жыл бұрын

    ඔයාට සුභ අනාගතයක් මල්ලි

  • @pushpakumara3195
    @pushpakumara3195 Жыл бұрын

    බොහොම ස්තුතියි පුතා සුවපත් වේවා තෙරුවන් සරණයි ජයම වේවා

  • @SHEINKINGSRL

    @SHEINKINGSRL

    Жыл бұрын

    Thanks

  • @supunharshana1072
    @supunharshana107210 ай бұрын

    Ela brother.

  • @asankamanchanayaka3069
    @asankamanchanayaka30693 ай бұрын

    බොහොම පින්

  • @DanushkaWarnakulasuriya-bv2tt
    @DanushkaWarnakulasuriya-bv2tt2 ай бұрын

    වටින වීඩියෝ එකක් මචන්

  • @SHEINKINGSRL

    @SHEINKINGSRL

    2 ай бұрын

    Thanks

  • @ChaminRajitha
    @ChaminRajitha Жыл бұрын

    Thanks brother 🤝❤️

  • @user-yb8hu1es1v
    @user-yb8hu1es1v10 ай бұрын

    Thank you saho

  • @RomanianMatiya
    @RomanianMatiya Жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක්...

  • @SHEINKINGSRL

    @SHEINKINGSRL

    Жыл бұрын

    thanks

  • @pradeepbuthpitiya4171
    @pradeepbuthpitiya4171 Жыл бұрын

    Good job baja

  • @saratv7417
    @saratv7417 Жыл бұрын

    Thanks එන්න hithan ඉන්නේ mama...ජයවේවා ඔයාට

  • @dulanj3884
    @dulanj3884 Жыл бұрын

    machan meka patta ah… lagadi man enna inne..license international karala tiyenne..lankawe uber ride karalath tiyenawa part time… ❤ thanks ah… 🥰👊🏻

  • @dinidukumara7018
    @dinidukumara70186 ай бұрын

    Niyamai. Hoda hitak.🎉❤

  • @SHEINKINGSRL

    @SHEINKINGSRL

    6 ай бұрын

    Thanks

  • @ayeshawijegunawardana4693
    @ayeshawijegunawardana4693 Жыл бұрын

    Hitha hoda kollek.hariyanna ona wadi wadiyen❤️❤️

  • @SHEINKINGSRL

    @SHEINKINGSRL

    Жыл бұрын

    Thanks

  • @Cahtharanganirosan
    @Cahtharanganirosan3 ай бұрын

    niyamai yalu

  • @SHEINKINGSRL

    @SHEINKINGSRL

    2 ай бұрын

    Thanks

  • @royceranasinghe3438
    @royceranasinghe3438 Жыл бұрын

    මහත්මයා, මට වයස අවුරුදු 47යි. Romenia වල unskilled job එකක් හොයාගන්න පුලුවන් වෙයිද? මට අවුරුදු 25 පමන පලපුරුද්ද සහිතව dual purpose driving licence(සැහැල්ලු වාහන) තියෙනවා. ඒ වගේම අවුරුදු 10ක් sales Rep. කෙනෙකු වශයෙන් පවුද්ගලික ආයතනයක සේවය කර තිබෙනවා. ඔබ ඉතා හොද නිහතමානී පුද්ගලයෙකු බව මාගේ හැගීමයි. ඔබට ජය.

  • @nelum3763
    @nelum3763 Жыл бұрын

    Ela

  • @devikaperera9387
    @devikaperera9387 Жыл бұрын

    මල්ලි ඔයාට බුදුසරණයි සියලු දෙවියෝ රකිත්වා

  • @devikaperera9387

    @devikaperera9387

    Жыл бұрын

    ❤❤❤❤❤

  • @neelneel2593
    @neelneel2593 Жыл бұрын

    ස්තුති මචන් මිනිස්සුන්ට උදව් කරනවට

  • @shiblyanees2217
    @shiblyanees22177 ай бұрын

    මල්ලී එල Video eka... God bless you.. මම සුබ පතනවා, මෙවැනි වීඩියෝ දැමීම සම්බන්ධයෙන්.....

  • @SHEINKINGSRL

    @SHEINKINGSRL

    7 ай бұрын

    Thanksssss

  • @SamanDuminda
    @SamanDuminda Жыл бұрын

    වටින වීඩියෝ එකක් මමත් දැනට මෙහෙ තමයි ඉන්නේ sector 3 මමත් ඩ්‍රයිවින් කරන්නේ.මටත් මේක දුවන විදිහ කියලා දෙන්න.කොහොමද වහනයක් ගන්නේ වහනයක් ගන්නේ කොහොමද ඒජන්ට් කෙනෙක් සම්බන්ධ කරගන්නේ කියලා

  • @KavindaRanathunga
    @KavindaRanathunga13 күн бұрын

    Oyage nihathamani kamata garu karanawA. Budu saranai malli mage mahathayath rumeniya inne. Kawadawath mama msg karala naha.oyage hada hithata loku gaurawayak danuna.malli

  • @SHEINKINGSRL

    @SHEINKINGSRL

    4 күн бұрын

    Thanks akka

  • @user-tq8gj8hy5p
    @user-tq8gj8hy5p6 ай бұрын

    Good❤️

  • @SHEINKINGSRL

    @SHEINKINGSRL

    6 ай бұрын

    Thanks

  • @nuwanasiri428
    @nuwanasiri428Ай бұрын

    සුපිරි මචන් ... Qatar license එකෙන් අවොත්..license මරුකරනවද

  • @user-yy2mb6ef7e
    @user-yy2mb6ef7e Жыл бұрын

    මම දැනට food delivery කරනවා. මට රොමේනියා වල Light vehicle experience tyenawa. වාහන rent එකට අරන් ගිහින් තියෙනවා. ඔයාගෙ මේ වීඩියෝ එක මට සෑහෙන පිටුවහලක් වුනා. මට ඔයාව සම්බන්ධ කරගන්න පුලුවන් විදිහක් දෙන්න. මේ කරන වැඩේ මේ thinking එක නිසා ඔයාට කවදාවත් වරදින්නෙ නෑ. ❤

  • @SHEINKINGSRL

    @SHEINKINGSRL

    Жыл бұрын

    Aniwaaa . Eka hamotama kiyala denna onaa . Samahara un salli gannawa karala denna .mama help ekak karanne . Aniwa goda yaman

  • @janakadj

    @janakadj

    5 ай бұрын

    ​@@SHEINKINGSRL..aiya mata Saudi driving licence tiyenawa.saudi didi mamath parttime job vidiyata taxi,school part time kala.mama langadima romania enda inne.apita romania driving licence 1 ganda berida?

  • @subhashinimadhushanka3209
    @subhashinimadhushanka3209 Жыл бұрын

    ❤️❤️❤️❤️

  • @upulchamara-xy7rm
    @upulchamara-xy7rm2 ай бұрын

    නියමයි බොස් ජයවේවා ලංකාවෙන් ගාලුමුවදොර පැත්තෙන් යනකොට තියන තැනින් ඉන්ටර්නැෂනල් කරාම ඒක හරියනවාද මෙහෙට අව්ලක් වෙන්නෙ නැහැ නේද

  • @SHEINKINGSRL

    @SHEINKINGSRL

    Ай бұрын

    Nee

  • @buddikachathuranga215
    @buddikachathuranga215 Жыл бұрын

    නියමයි සහෝදරයා

  • @DanushkaSrilanka-pk5hq
    @DanushkaSrilanka-pk5hq Жыл бұрын

    Oya superi kolek oyata kawadawath waradinnath ne waradinnath apa 😍

  • @SHEINKINGSRL

    @SHEINKINGSRL

    Жыл бұрын

    Thanks

  • @SHEINKINGSRL

    @SHEINKINGSRL

    Жыл бұрын

    ❤️❤️❤️❤️❤️

  • @user-sq8lr6gx5l
    @user-sq8lr6gx5l Жыл бұрын

    aiye ikmanata unskill job set ekak one

  • @ChanakaPriyadarshana-bw3gp
    @ChanakaPriyadarshana-bw3gp19 күн бұрын

    මල්ලි මගේ ලංකාවේ ලයිසන් එකේ බරවාහන ඉවරයි කොහොමද මම රැමේනියාවේ ඉන්නේ හදාගන්න ව්දියක් කියන්න පුළුවන් ද

  • @roshandisanayaka6785
    @roshandisanayaka6785 Жыл бұрын

    අයියේ මම ඉන්නෙ කුවෙට් වල ගෙදරක ඩැයිවින් වලට ආවේ.මට මෙහෙ ඉදලා රුමේනියා එන්න පුලුවන් ද විස්තර කියන්නකො

  • @ashanwimalachandra883
    @ashanwimalachandra883Ай бұрын

    Aiya mama romaniyawe inne.podi wistharayak dana ganna oni.driving license eka sambandawa.oyawa kohomada contact kara ganna puluwan

  • @traveling0322
    @traveling0322 Жыл бұрын

    😍😍😍😍

  • @SHEINKINGSRL

    @SHEINKINGSRL

    Жыл бұрын

    ❤️❤️

  • @darshanaranathunga3290
    @darshanaranathunga32903 күн бұрын

    අයියෙ delivery rider part time කරන්න පුලුවන්ද රුමේනියාවේ.

  • @user-pp4nr5dz7i
    @user-pp4nr5dz7i5 ай бұрын

    Wakpemit avella tibenne aiye, කොහොමද ? katakaranna puluwan weveda

  • @mrlokuputha3160
    @mrlokuputha31607 ай бұрын

    මචෝ උබනම් සුපිරි .......... ආදරේ

  • @SHEINKINGSRL

    @SHEINKINGSRL

    7 ай бұрын

    🥰🥰🥰🥰🥰🙏🙏

  • @SamanDuminda
    @SamanDuminda Жыл бұрын

    මම බලාපොරොත්තුවෙන් ඉන්නේ විස්තර ටික ඔබතුමාගෙන් ගන්න

  • @craftofarts8688
    @craftofarts8688 Жыл бұрын

    International driving licen එක කොහොමද අපි renew කරගන්නෙ.මගේ next month එකෙන් expire වෙනවා..

  • @sadunlakmal9223
    @sadunlakmal92237 ай бұрын

    Congratulations

  • @SHEINKINGSRL

    @SHEINKINGSRL

    6 ай бұрын

    Thanks

  • @user-sq8lr6gx5l
    @user-sq8lr6gx5l Жыл бұрын

    ❤❤

  • @SHEINKINGSRL

    @SHEINKINGSRL

    Жыл бұрын

    ❤️❤️❤️🥰

  • @madushadilranga2053
    @madushadilranga2053 Жыл бұрын

    Part time කරන්න තහනම් කියනවා නේද ඒ ගැන නීතිමය තත්වය ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද

  • @sasindufernando374
    @sasindufernando3748 ай бұрын

    Aiye matath license eka international karagena taxi duwanna one please help karanna puluwnda

  • @user-uz1dt2tk3h
    @user-uz1dt2tk3h Жыл бұрын

    මට රුමේනියවෙ දි ඉන්ටර්නැෂනල් කරගන්න පුළුවන් කොහොමද විස්තර ටික ක් එවන්න පුළුවන් ද

  • @pasindufernando5605
    @pasindufernando5605 Жыл бұрын

    Aiye hotel ,restaurant job nadda?

  • @Lahiru.Vlogs_SL
    @Lahiru.Vlogs_SL Жыл бұрын

    Private poddak katha karanna puluwan da mokada mama Reiki Healing karana kenek man Student Visa enawa September

  • @mohammedrusdi3453
    @mohammedrusdi3453Ай бұрын

    Student ena kattiytath meka krnna puluwn da

  • @user-sq8lr6gx5l
    @user-sq8lr6gx5l Жыл бұрын

    Apith balan inne aiya gannakan

  • @mahimaWijethunga-gl3wx
    @mahimaWijethunga-gl3wx10 ай бұрын

    International driving permit eken puluwanda bolt taxi duwanna pls reply

  • @lenardmass2699
    @lenardmass26995 ай бұрын

    Aiya construction wada kiyana tharam amaru da

  • @surangakumara2350
    @surangakumara2350 Жыл бұрын

    💯🙏❤️❤️

  • @SHEINKINGSRL

    @SHEINKINGSRL

    Жыл бұрын

    Thanks

  • @ajithrohana3112
    @ajithrohana3112 Жыл бұрын

    මම ලගදිම එනවා මම කොහොමද ඔයාව සෙට් කරගන්නෙ

  • @craftofarts8688
    @craftofarts8688 Жыл бұрын

    අයියෙ Contact කරගන්නෙ කොහොමද ඔයාව.

  • @lifewithkavi...
    @lifewithkavi...8 ай бұрын

    Aiye couple ekak widihta enna Inne girl lata part time nedda

  • @amiladananjaya4809
    @amiladananjaya4809 Жыл бұрын

    ❤👍😇🇱🇰

  • @udayagayashan7895
    @udayagayashan7895 Жыл бұрын

    Oyawa sambanda kara ganna puluwan durakathana ankaya denawada

  • @priyanthinalika6726
    @priyanthinalika672611 ай бұрын

    Aiye studnt knk widihata awoth puluwanda

  • @suriyamaxkakashi9031
    @suriyamaxkakashi903110 ай бұрын

    Bolt ayatanayema job tiynwada aiye taxi driving

  • @buddhimadumali386
    @buddhimadumali386 Жыл бұрын

    Aluth unskill job nadda.

  • @sanujadilanka1482
    @sanujadilanka1482 Жыл бұрын

    Hai brother,can i know how much will be the fuel cost(average) for the days that you used the vechicle.

  • @SHEINKINGSRL

    @SHEINKINGSRL

    Жыл бұрын

    I used the gas . If i maked full it will come 130 lei . If i maked full i can ride 400 km like that .

  • @pubudumahesh1685
    @pubudumahesh1685 Жыл бұрын

    License eka kohomada Internationl karaganne

  • @shehan9602
    @shehan9602Ай бұрын

    ඔහේ ඇවිල්ලා අපිට ලයිෂන් දාන්න පුලුවන් නේද.

  • @user-sg2zi6op3y
    @user-sg2zi6op3y9 ай бұрын

    Komada oya sambanda karaganne bro

  • @dammidammi391
    @dammidammi391 Жыл бұрын

    Malliyo housed awama hodaida kiyannako

  • @MiyuruStravellife
    @MiyuruStravellife Жыл бұрын

    අයියේ මාත් දැන් රුමේනියා ඉන්නේ කොහොමද මං දැන් international කරගන්නේ..🥺

  • @SHEINKINGSRL

    @SHEINKINGSRL

    Жыл бұрын

    Mata sms ekak danna whatsapp

  • @gayatharanga8361
    @gayatharanga8361 Жыл бұрын

    මට truck driver job එකක් හොයලා දෙන්න pls

  • @sadiyavlogs0315
    @sadiyavlogs0315 Жыл бұрын

    Mn hoyapu video ekak oyawa conteck karaganne kohomda wisatara denaganna one matath

  • @SHEINKINGSRL

    @SHEINKINGSRL

    Жыл бұрын

    Mata sms ekak danna ona karanaya witarak kiyala . Mama calls ekak gannam . Netnam oyage whatsapp number eka mata danna .mama gannam

  • @Rukshan49
    @Rukshan498 ай бұрын

    තමන්ගේම කාර් එකේ bolt passenger and food delivery දුවනවානම් ඉන්ශුවරන්ස් එක නොර්මල් කැටගරි එකේ පුලුවන් ද නැත්නම් හයරින් කැටගරි එකට මාරු කරන්න ඔනේ ද

  • @SHEINKINGSRL

    @SHEINKINGSRL

    7 ай бұрын

    Normal puluwan

  • @asheneranga5105
    @asheneranga51054 ай бұрын

    Aiy oy enn siti ekh koheda

  • @askmusic8996
    @askmusic8996 Жыл бұрын

    unskill jobs awot kiyanna brother

  • @kumudupriyankara9992
    @kumudupriyankara9992 Жыл бұрын

    හිත හොඳ කොල්ලෙක්. හරියන්න ඕනේ ඔයාට

  • @SHEINKINGSRL

    @SHEINKINGSRL

    Жыл бұрын

    Thnkss

  • @ChanakaPriyadarshana-bw3gp
    @ChanakaPriyadarshana-bw3gp19 күн бұрын

    කන්ටැක් කර ගන්නේ කොහොමද

  • @user-bt7gs2xv5d
    @user-bt7gs2xv5d9 ай бұрын

    Hariyanna ona ekak ❤❤

  • @SHEINKINGSRL

    @SHEINKINGSRL

    6 ай бұрын

    Thanks

  • @danuskasamira5009
    @danuskasamira5009 Жыл бұрын

    Txi වලට ඵන්නපුලවන්ද

  • @Lahiru.Vlogs_SL
    @Lahiru.Vlogs_SL Жыл бұрын

    Student Visa enna inne September intake ekata matath puluwan da ❤

  • @dhananjalibandara4968

    @dhananjalibandara4968

    Жыл бұрын

    math September intake ekn enna inne mcn. oya mokak da apply krapu university eka

  • @Lahiru.Vlogs_SL

    @Lahiru.Vlogs_SL

    Жыл бұрын

    @@dhananjalibandara4968 whats app poddak enawada

  • @maldives6531
    @maldives653110 ай бұрын

    ID ganna kalin car ekak duwanna puluwanda

  • @dammikumari2396
    @dammikumari2396 Жыл бұрын

    Ganu lamaita nadda partaeim

  • @uzmanoo1
    @uzmanoo1 Жыл бұрын

    Ayye visit visa eken evilla meka patan ganna puluwanda?

  • @SHEINKINGSRL

    @SHEINKINGSRL

    Жыл бұрын

    Ehema beee .issrahata botl partner kenek wenna agreement gahanna yanne man .. ethakota kankwe 100 unath mama gaw ajob denma puluwan

  • @uzmanoo1

    @uzmanoo1

    Жыл бұрын

    @@SHEINKINGSRL ok good, e agreement eka gahala video update karanna

  • @Travelineurop
    @Travelineurop8 ай бұрын

    අයියේ ඔයා සම්බන්ධ කරගන්න පුලුවන් Number දාන්න පුලුවන් ද.

  • @SHEINKINGSRL

    @SHEINKINGSRL

    7 ай бұрын

    Vidio wala tiyenawa

  • @eleeshashashendi
    @eleeshashashendi7 ай бұрын

    Macan oyge video eka adai beluwe kata karann puluwan nambryak ha welawak denawada

  • @SHEINKINGSRL

    @SHEINKINGSRL

    7 ай бұрын

    Vidio wala thiyenawaaa

  • @user-ks9cn9gi1r
    @user-ks9cn9gi1r Жыл бұрын

    Kohomada contract karanne

  • @chanakalakmina7221
    @chanakalakmina7221 Жыл бұрын

    Romania awith licence eka international karaganna puluwanda. ?

  • @SHEINKINGSRL

    @SHEINKINGSRL

    Жыл бұрын

    Oww

  • @nilanthafernando4724
    @nilanthafernando4724 Жыл бұрын

    Mata Meka gana oyagen danaganna one

  • @user-cv7cw7tt1q
    @user-cv7cw7tt1q6 ай бұрын

    Aiye man enneh romenia.. oyawa contact karaanneh kohomad..

  • @SHEINKINGSRL

    @SHEINKINGSRL

    6 ай бұрын

    Mwhatsapp ekata ganna

  • @sandunmadhusanka969
    @sandunmadhusanka969 Жыл бұрын

    Oyata call gannawa aiye oya answer karanneth na msg walata reply th na.

  • @SHEINKINGSRL

    @SHEINKINGSRL

    Жыл бұрын

    Parakku wela hari karanawa mokda godak ewata free una welawata karanawa . Online awa welawata kauru hari kaloth ewalema karanawa .

  • @sllalhub-8397
    @sllalhub-8397Ай бұрын

    4n nabare dana

  • @sadiyavlogs0315
    @sadiyavlogs0315 Жыл бұрын

    Brother mata kohomahari oyawa contack karaganna one

  • @SHEINKINGSRL

    @SHEINKINGSRL

    Жыл бұрын

    Mata whatsapp ekata sms karada

  • @sadiyavlogs0315

    @sadiyavlogs0315

    Жыл бұрын

    @@SHEINKINGSRL ne mn sms demme ne no eka nene oyage

  • @sugiishwaramohottiarachchi59
    @sugiishwaramohottiarachchi59 Жыл бұрын

    ඔහේ ව්ලවන්න ඔය රටේ ලයිසන් එක තියෙන්නෙ ඔනේ නේද..?

  • @SHEINKINGSRL

    @SHEINKINGSRL

    Жыл бұрын

    Nee lankwe eka international karagattama puluwan

  • @mithunsanjan8523
    @mithunsanjan852311 ай бұрын

    Macho nb dapanko

  • @ruwanibuddhika1895
    @ruwanibuddhika1895 Жыл бұрын

    Machan oyaga mobil nombara dannako

  • @annephilipiah1455
    @annephilipiah1455 Жыл бұрын

    Girls la thiyana parttime jobs monawada

  • @SHEINKINGSRL

    @SHEINKINGSRL

    Жыл бұрын

    Desings . Waiters . Cleaning

  • @annephilipiah1455

    @annephilipiah1455

    Жыл бұрын

    @@SHEINKINGSRL Thank you

  • @annephilipiah1455

    @annephilipiah1455

    Жыл бұрын

    @@SHEINKINGSRL Accounting jobs thiyanawada??

  • @kalanaindula2894
    @kalanaindula28947 ай бұрын

    Thnk u brother contct no ekk dannaa

  • @SHEINKINGSRL

    @SHEINKINGSRL

    6 ай бұрын

    ‪+40 748 328 822‬

  • @niflaryoonus7835
    @niflaryoonus7835 Жыл бұрын

    Part time කරන්න තහනම් කියන්නේ ඇත්ත ද?

  • @SHEINKINGSRL

    @SHEINKINGSRL

    Жыл бұрын

    Nee ehema thahanm neee

  • @premarathnakumara7099
    @premarathnakumara70992 ай бұрын

    Contact no danna පුළුවන්

  • @user-hb3yb3py2z
    @user-hb3yb3py2z Жыл бұрын

    Boru kiyanna epa

  • @SHEINKINGSRL

    @SHEINKINGSRL

    Жыл бұрын

    Thanks oya lankweda innee .

  • @user-hb3yb3py2z

    @user-hb3yb3py2z

    Жыл бұрын

    @@SHEINKINGSRL na mama romania

  • @SamanDuminda
    @SamanDuminda Жыл бұрын

    මම වීඩියෝ එක බලලා ගොඩක් දවසකින් දැන් බලන් ඉන්නවා කන්ටැක් කරගන්න.නමුත් වට්ස්ඇප් කරා තොරතුරක් තාම ලැබුණේ නැහැ ඔබතුමාගේ.කරුණාකරලා මේක කියන්න මේක පුළුවන්ද කියලා.මොකද මම දැනට රුමේනියාව part time පාට් ටයිම් එකක් හොයනවා.

  • @asankathisara2180
    @asankathisara2180 Жыл бұрын

    Oyage numbe ekk dnnko oywa cantak krgnna vidiyk plz..

Келесі