කාර් හොරුන්ගේ රජු වන බිල් ධාලිවාල් ගැන පුදුම දේවල් 10ක් | Theft-Prevention Tips for Luxury Vehicles

Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 97

  • @xvenomyt92
    @xvenomyt92

    තව ටිකකින් මේ කොනට එන්න කියන එකෙක් පහලවෙයි 🤣

  • @KasunUdara-cl3rv
    @KasunUdara-cl3rv

    පරන කටහඩ නෑ කියලා මැරේන්න හදන එවුන් ආයි පාරක් පරන තක්කඩි ටික පාර්ලිමේන්තු යවයිද දන්නේ නෑ😢😢😢

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq

    😎පුටිංගේ කාර් එක ගැන විඩීයෝවක් කරන්ඩකෝ.......

  • @imalshafernando1169
    @imalshafernando1169

    කටහඬනම් අවුලක් නැ. බොරුවට නහින්න හදන උන් කරන්නේ මේ මනුස්සයගේ job එකට කෙලින එක 🙂

  • @user-gk4rx1vh9j
    @user-gk4rx1vh9j

    වීඩියෝ එක නම් සුපිරි 🎉🎉🎉 ඒ වුණාට පරණ කටහඬ වෙනස් නිසා අවුල් වගේ මට නම් 😢😢😢😢😢

  • @user-uj3uw4cd2x
    @user-uj3uw4cd2x

    Voice එක සෙට් නැ බලන්න බැ අනිත් voice එක ඕන

  • @user-gr4li5vr1g
    @user-gr4li5vr1g

    කාර් හොරුන්ට ලයික් එකක් දාමුතේ❤😂

  • @vibhavisamarasekara6826
    @vibhavisamarasekara6826

    සුපුරැදු කටහඩ නැතුව හරියන්නේ නැ

  • @rakithasampath518
    @rakithasampath518

    කලින් කටහඩ මීට වඩා හොදයි කියන අය මේ කොනට වරෙල්ලා..

  • @T-Rulz
    @T-Rulz

    පට්ට විඩියො එක❤❤🎉

  • @dilshanfernando9769
    @dilshanfernando9769

    කටහඩ අවුල් කිය කිය ඒ මනුස්සයගේ ජොබ් එකට කෙලවන්න එපා යකුනේ. මනුස්සයෙක් ට මොරාල් එකක් දියන් එ මනුස්සයගේ අඩුපාඩු හොයන්නේ නැතුව 😒

  • @rushand8003
    @rushand8003

    ඉන්දියාවේ නමක් හරි ගෑවිල තියනවනම් ලෝක සාපයක් තමයි 😂

  • @World-ih5ig
    @World-ih5ig

    මේ කටහඩත් පට්ට.. 😄😍

  • @gayansadhikari9988
    @gayansadhikari9988

    Puduma hithena dewal mewa❤❤❤thanks vishma lokaya 🎉🎉🎉

  • @YanuthWihanga-rc9sf
    @YanuthWihanga-rc9sf

    Can you make videos about harry potter series for potterheads. If you make that, so many people really appreciate it. thanks

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784

    මේක නම් ඇත්තටම interesting video එකක්

  • @senithkalpa6135
    @senithkalpa6135

    Fast and furious story ek wage😁

  • @cheapchandana
    @cheapchandana

    Ada mama thamayi mulinma baluve mata kayik kiyak dayida balamu

  • @randimaravinda9843
    @randimaravinda9843

    Hi

  • @slamazing9999
    @slamazing9999

    දක්‍ෂතාවයට වැඩිය නිතියො අඩුපාඩු තියෙන්නේ

Келесі