No video

විනාඩි 10න් හරිම ලේසියෙන් mekeup එකක් දාන්නේ මෙහෙමයි

දිවයිනේ ජනප්‍රියම self makeup පාඨමාලාව..
Liquid makeup කියන්නේ trend එකක් 😍, ඉතින් පිටි ගුලි වගේ නැතුව natural and simple makeup look එකකට කැමති හැමෝටම සුභ ආරංචියක්...
ඔයාලත් natural look එකකට ආසයි නම් , එකතු වෙන්න අපේ self makeup course එකත් එක්ක.
දැනටමත් අපගේ වැඩමුළු වලින් ළමුන් තුන්සීයකට වඩා පිරිසක් online පාඨමාලාව හරහා සාර්ථකව ඉගෙනගෙන අවසන්..
makeup ගැන කිසිම දෙයක් නොදන්න ඔයාට self makeup එකක් කරගන්න විදිය ගැන video series එකකින් පාඨමාලාවක් විදියට ඉතා සුළු මුදලකට ඔබට ගෙනෙන්නට brissbella academy සූදානම් 🥰🥰🥰
පාඨමාලා ගාස්තුව 2500/=
1) තමන්ගේ සම හඳුනාගැනීම
2) makeup එකකට පෙර සම සකස් කරගැනීම
3) සාමාන්‍ය ගමනකට හෝ office යන විට makeup කරගන්නා ආකාරය.
4) උත්සව අවස්ථාවකට self makeup කරගන්නා ආකාරය.
5) තමන්ගේ සමට ගැළපෙන foundation තෝරාගන්නා ආකාරය
6) විවිධ රටවල makeup tips
7) දැනට ලෝකයේ ඇති හොඳම makeup brands
8.) makeup නිවැරදිව remove කරගන්නා ආකාරය
මේ සියළුම දෑ ඉතා පැහැදිළිව සරලව .
පාඨමාලාවට සම්බන්ධ වීමට අවශ්‍ය නම් 0777437130 ට ව්ට්ස් ඇප් පණිවිඩයක් එවන්න.

Пікірлер: 16

  • @rusiruchamooo6861
    @rusiruchamooo686110 ай бұрын

    Akke mt th oyge cos ekata badenna oni, eth mn me sare a/l liyanawa janawari, mt jaranawari walin passe badenna puluwan neda? ane riplai dannako, wisathara athuwa akki

  • @shanisewwandi3166
    @shanisewwandi31669 ай бұрын

    Akke konde api stret hari ribonding karata passe wawena eka nawathinawad naththan eth wawenawada

  • @geethmiperera4277
    @geethmiperera42779 ай бұрын

    Hair relaxing ekak krla pennannako. Eke vstrath danaganna ona

  • @mayborn_vlog
    @mayborn_vlog8 ай бұрын

    Miss makeup karanna use karana brush genath kiyala denna pukuwanda?

  • @dumindanethu808
    @dumindanethu8089 ай бұрын

    අක්කි බෙල්ල කලුවෙන එකට මොනාද කියන්නකෝ කරන්න ඕනේ🥺

  • @RukshaPrabuddhika
    @RukshaPrabuddhika9 ай бұрын

    Akki oyge hair eka gdk ikmnt wewila dn ❤😮

  • @Nirmani611
    @Nirmani6119 ай бұрын

    Akke thalelu skin ekakt makeup badu monada kiynnko tikak oil gathiyak thiyenawa

  • @Nipuna_pathum
    @Nipuna_pathum9 ай бұрын

    Aththtma eka lassnta awa nis 🤏❤

  • @kanthikumari2059
    @kanthikumari20598 ай бұрын

    Akke mune hairs ain karama ganakamata wawenawane. Ekata mokakda karanne

  • @kavithaudayangani9350
    @kavithaudayangani935010 ай бұрын

    Ane akki oyge videos gdk asawen blnw..hair dandruff wlata solution ekak dennko plzz...😢

  • @tharukipabhashi4449
    @tharukipabhashi44498 ай бұрын

    Mama asama akka wage wenna..kawadahari man mage hineta yanawa..

  • @dasuni3304
    @dasuni33049 ай бұрын

    Foundation eka kohenda gathe dear😢

  • @nadeeshaharshani6735
    @nadeeshaharshani673510 ай бұрын

    Online karanawada

  • @rafeekmohamed3909

    @rafeekmohamed3909

    8 ай бұрын

    Ane ow akki oya online podi course ekak vage meva gena kiyala dhennako please

  • @deshanideshapriya8559
    @deshanideshapriya855910 ай бұрын

    ❤️💐

  • @hithudili71

    @hithudili71

    9 ай бұрын

    Mata oyage products ganna oni kohomada ganne

Келесі