No video

janet bb cream එකෙන් simple makeup එකක් දාමු.දැන් හැමදේම ගනන් වැඩි නිසා ලංකාවේ product එකක්

දේශිය දේවල් වලට ඉල්ලුම් වැඩි වෙනවා කියන්නේ ඇත්තටම රටේ ආර්ථිකයට හොද දෙයක්.අනික දේශිය දෙවල් ඇත්තමට හොදයි.අපිත් අපේ රටේ දෙවල් වලින්ම ඉස්සරහාට යන්න බලමු.
ඉතින් janet bb cream එක කියන්නෙත් ඒ වගේම හොද නිෂ්පාදනයක් .අපිට daily use කරන්න පුලුවන්, no makeup look එකක් ගන්න පුලුවන් වගේම,skin එකට ලස්සන දිප්තියක් ලබාගන්න පුලුවන් නිෂ්පාදනයක්.
ඒ නිසා ඔයාලත් use කරලා බලන්න.
අනික ගොඩක් දෙනෙක්ට daily use කරන්න cream එකක් හොයාගන්න අමාරුයි.ඉතින් මෙක ඊට හොද විසදුමක්
ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි 🙏.
Created by InShot:inshotapp.page...

Пікірлер: 35

  • @karunachcharigepradeep5040
    @karunachcharigepradeep50402 ай бұрын

    auwe gan giyama muna pichchila kalu wenne nadda akke

  • @nalakabandara3478
    @nalakabandara3478 Жыл бұрын

    Highlights එක මොකක්ද

  • @Nilukionline

    @Nilukionline

    Жыл бұрын

    Kylie kiyala brand ekak

  • @manojjayasingha4393
    @manojjayasingha439310 ай бұрын

    Meka gala powder ekak pawichci karannama onada.meka gala lipstic gawoth e ena penum madida.

  • @Nilukionline

    @Nilukionline

    10 ай бұрын

    Hodatama athi.man sun cream ekak gala oka gala lipstick witharai use karannetj

  • @sansalawijeratna7554
    @sansalawijeratna7554 Жыл бұрын

    Me okkoma mekeup badu tika gnna price ek kiyk withr weida akke..

  • @Nilukionline

    @Nilukionline

    Жыл бұрын

    Man gaddi nam 3000k wage yanna athi okkama.dan nam wenas athi nangi.mata wadiya use wenne nathi nisa ewa thama thiyanawa

  • @umedakesara5621
    @umedakesara5621 Жыл бұрын

    Meka night creem ekak vidiyata use karanna පුළුවන්da dr....me creem ekata athuru abada bechen nedda..

  • @Nilukionline

    @Nilukionline

    Жыл бұрын

    මෙක night එකට පාවිච්චි කරන්න එපා නංගි.මෙක day ekata hoda.මෙකෙ sun protection eka foundation eka moisturizer , wage godak dewal thiyanawa.day ekata thama hodama.kohe hari yaddi makeup karanna foundation wenama on na.meka gawama athi.

  • @Nilukionline

    @Nilukionline

    Жыл бұрын

    Side effect na nangi.meka use karana eka lesi day ekata.hamadema thiyana nisa.

  • @umedakesara5621

    @umedakesara5621

    Жыл бұрын

    Goodak isthuthi akki🤗🙏🙏

  • @sandunisanduni2291
    @sandunisanduni22918 ай бұрын

    Sudu kenekta gelapanne koi cream ekada akki kiyanna koo.

  • @Nilukionline

    @Nilukionline

    4 ай бұрын

    Sudu hadun eka.

  • @user-wj2jw9us8k
    @user-wj2jw9us8k4 ай бұрын

    Akka me cream eka gewama godak dadiya danawane ekata mokada karanne

  • @Nilukionline

    @Nilukionline

    3 ай бұрын

    Oil control powder ekak use karanna

  • @annethissera4697
    @annethissera4697 Жыл бұрын

    Hi Blusher eke brand eka mkd dr?

  • @Nilukionline

    @Nilukionline

    Жыл бұрын

    එකේ නම් නම මැකිලා dr.eyeshadow ekka thiyana ekak.

  • @apsaradissanayake1696
    @apsaradissanayake1696 Жыл бұрын

    Use karana highlighter eka mokakda ?name eka kiyanawada

  • @Nilukionline

    @Nilukionline

    Жыл бұрын

    Kylie kiyala brand ekak

  • @iroshanilmini7776
    @iroshanilmini7776 Жыл бұрын

    BB cream eke normal ekada gaththe warga 2k thiye neda

  • @Nilukionline

    @Nilukionline

    Жыл бұрын

    2k thiyanawa.man noraml eka thama gatte.mokada eka ganna yaddi badu adui.oka witharai thibbe.

  • @nethu1492

    @nethu1492

    Жыл бұрын

    Normal aeka kiwe mokadda dr.

  • @iroshanilmini7776

    @iroshanilmini7776

    Жыл бұрын

    @@nethu1492warga 2k thiye ekai ehuwe

  • @nadeeshaedirisinghenadee3124
    @nadeeshaedirisinghenadee3124Ай бұрын

    මේකෙ වර්ග කීපයක් තියෙයි නේද? තලෙලු කෙනෙක්ට හොද වර්ගය මොකද් ද කියන්නකෝ

  • @Nilukionline

    @Nilukionline

    25 күн бұрын

    Dekai thiyenne sandlewood eka hoda fair kenekta .oya normal anik eka ganna

  • @charuniweerasingha7286
    @charuniweerasingha7286 Жыл бұрын

    Akke me bb cream eka farmacy wala ganna tiyeda.

  • @Nilukionline

    @Nilukionline

    Жыл бұрын

    සමහර වෙලාවට තියෙන්න පුලුවන් නංගි.නැත්නම් සුපර් මාර්කට් වල එහෙම තියනවානේ

  • @charuniweerasingha7286

    @charuniweerasingha7286

    Жыл бұрын

    @@Nilukionline Hari akke ❤️

  • @tharukiemodya-sc5bq
    @tharukiemodya-sc5bq Жыл бұрын

    Oily skin ekakata aulak nedda

  • @Nilukionline

    @Nilukionline

    Жыл бұрын

    Aulak na.mageth oily skin.powder ekak use karanna gala

  • @tharukiemodya-sc5bq

    @tharukiemodya-sc5bq

    Жыл бұрын

    @@Nilukionline okk...tnx

  • @amashihansana1984
    @amashihansana1984 Жыл бұрын

    Lipstick colour eka mokadd akke

  • @Nilukionline

    @Nilukionline

    Жыл бұрын

    Ewannam balala.gedara newe inne.mathaka na.🤭🤭🤭🤭

  • @amashihansana1984

    @amashihansana1984

    Жыл бұрын

    @@Nilukionline Hari akke price ekath oni😁

  • @Nilukionline

    @Nilukionline

    Жыл бұрын

    Miss rose ekak. No 60. Price nam mathaka na nangi.

Келесі