තත්පර 10 අයන් එක ගොඩ අලුතින් ගත්ත වගේ| How to clean iron| Burnt iron cleaning| mandara|cleaning iron

තත්පර 10 අයන් එක ගොඩ අලුතින් ගත්ත වගේ| How to clean iron| Burnt iron cleaning| mandara| cleaning iron.
ඉවුම් පිහුම් වගේම ,ඔයාගෙ ඇදුම් ඔයාම මහගන්න වගේම ජීවිතයට වැදගත් වීඩියෝ ඔයාලට මන්දාරා හෝම් වෙතින් ගේන්නම් ආදරයෙන් .
🤗හිතාගන්නවත් බැරි තරම් ලාබ ඇඳුම් මේ ලින්ක් එකෙන් බලන්න
• ඔයා නොදන්නවා උනාට හරිම...
🌼ඇබරැල්ලා වැහි වැහැලද .මෙන්න සුපිරි කෑමක්
• දැක්කම රස දැනෙන ඇඹරැල්...
🌼රාමෙන් නූඩ්ලස් හදන ලාබම ක්‍රමය
• Spicy රාමෙන් නූඩ්ල්ස්|...
🌼අමුද්‍රව්‍ය 2 කේ සුපිරි අතුරුපසක් .
• ද්‍රව්‍ය 2කේ සුපිරි වට...
🌼ඉතුරු වුන කිරිබතුයි වතුරයි ඔන්න බලන්න
• ඉතුරු වෙච්ච කිරිබතුයි ...
#ironhacks
#burntiron
#ironbottom

Пікірлер: 427

  • @enishanthi119
    @enishanthi119 Жыл бұрын

    හොඳයි විඩියෝ එක ..හැමෝටම ඔහොම කරන්න අමාරුයි ..මගෙ අයන් එක එහෙම උනා..මන් හොදින් රත් වෙන්න තියලා පරිස්සම්න් පරන බේට්ශිට් එක තදින් අයන් ක්ලා කලු පැල්ලම උනු වෙලා ගියා..

  • @sihinapiyapath4732
    @sihinapiyapath4732 Жыл бұрын

    ගොඩක්ම වැදගත් වටිනා වීඩියෝ එකක් ස්තූති සුභ දවසක් වේවා

  • @kalpanidilhara471
    @kalpanidilhara471 Жыл бұрын

    ගොඩක් වැදගත් vedio එකක් ,Thank you

  • @sarathhaputhanthri671
    @sarathhaputhanthri671 Жыл бұрын

    බොහෝම ස්තුතියි ඔයාට මේ වගේ උපකාර,උපස්ථාන,සත්කාර කරවට.ස්තුති,ස්තුතයි.

  • @poojitharathnayake4
    @poojitharathnayake4 Жыл бұрын

    වටිනා වීඩියෝවක් බොහොම ස්තුතියි ඔබට

  • @AnanmananTV7500
    @AnanmananTV7500 Жыл бұрын

    ගොඩාක් වටින වැදගත් වීඩියෝ එකක් ගෙනාවට තැන්කියු 👍👍👌

  • @sudathmusiccanals2827
    @sudathmusiccanals2827 Жыл бұрын

    හොඳ ක්‍රමයක් නියමයි thanks

  • @RangaPrabad
    @RangaPrabadАй бұрын

    ස්තූතියි මේ ක්‍රමය කියා දුන්නට. සොහොරි ය.🙏

  • @gunasirirajapaksha3384
    @gunasirirajapaksha3384Ай бұрын

    තවත් ප්‍රායෝගික අත්දැකීමක්, හදා බෙදා ගන්න ගත් උත්සාහය අගය කරනවා,.. ස්තුතියි

  • @nishanihettiarachchi2171
    @nishanihettiarachchi2171 Жыл бұрын

    ගොඩක් ස්තූතියි..හරිම වටින වීඩීයෝ එකක්.

  • @sarathchandanakumara7947
    @sarathchandanakumara7947 Жыл бұрын

    මටනම් ගොඩක් වටිනවා ස්තූතියි

  • @shiwanthafernando6647
    @shiwanthafernando6647 Жыл бұрын

    Eyath hoda kramayak..danuvath kalata sthuthi..

  • @gaminisarathchandra6268
    @gaminisarathchandra6268 Жыл бұрын

    බොහෝම ස්තුතියි

  • @leelaperera1700
    @leelaperera1700Ай бұрын

    හොඳ අදහසක්. ස්තූතියි.

  • @geethapillai6737
    @geethapillai6737 Жыл бұрын

    Thank you soo much this is very useful.

  • @MimiMimi-pd1bo
    @MimiMimi-pd1bo Жыл бұрын

    Thank you for your supper idea👍

  • @sumithseneviratne2925
    @sumithseneviratne2925 Жыл бұрын

    Tks for educating !❤

  • @lasithfernando6748
    @lasithfernando6748 Жыл бұрын

    Valuable video. Thanks

  • @sriyalathakaluarachchi5073
    @sriyalathakaluarachchi5073 Жыл бұрын

    Thank you so much. Bless you.

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909Ай бұрын

    ගොඩාක් ස්තුතියි ❤❤❤

  • @slvibes4706
    @slvibes4706 Жыл бұрын

    Thank you very much for your Post I like very much 🎉🎉

  • @amithkumar7403
    @amithkumar7403 Жыл бұрын

    Very valuable information

  • @asokadep9908
    @asokadep9908 Жыл бұрын

    Very good idea thanks

  • @ayeshanilashini832
    @ayeshanilashini832 Жыл бұрын

    ඇත්ත ටම ඒක ගොඩාක් හොදයි.පහසුයි.👍

  • @rathnathilaka6583
    @rathnathilaka65832 ай бұрын

    ස්තුතියි ඔයාට

  • @user-ri6wk6re4i
    @user-ri6wk6re4i12 сағат бұрын

    Very good thank you 🌹🌹🌹 ❤️

  • @maneldesilva7132
    @maneldesilva7132 Жыл бұрын

    Karala balannam thank s

  • @bntoursing
    @bntoursing Жыл бұрын

    බොහෝම ස්තූතියි ඇත්තටම ගොඩාක් වටිනා දැනුවත් කිරීමක් 👌🙏

  • @sunillathameepage7224
    @sunillathameepage7224 Жыл бұрын

    Thanks kiyala dunnata

  • @ajithdon4229
    @ajithdon422910 ай бұрын

    Kiyala dunnata obata thank you 👍👍❤️😁

  • @user-uc3xx2ep9f
    @user-uc3xx2ep9fАй бұрын

    මම හොය හොයා හිටපු video.1 thank ඔයාට.

  • @kumuduherath2335
    @kumuduherath2335 Жыл бұрын

    ටයිල් එකක් හරී.සිමෙන්ති පොලවෙ හරී කමක් නෑ....ලුනු කුඩු ටිකක් තවරලා...අයන් එක රත් කරලා අයන් කරන්න....පැල්ලම් ටික මොනවා උනාද පේන්න නෑ.සීරෙන්නෑ.....මොනවත් වෙන්නෑ අලුතින් ගත්තා වගේ තියෙනවා.මං කරලා දන්න හින්දා දැනුවත් කරේ..

  • @preethikabandara2395
    @preethikabandara2395 Жыл бұрын

    වටිනා උපදෙස k

  • @anulasanaratna2223
    @anulasanaratna2223 Жыл бұрын

    ගොඩාක් සාර්ථක ක්රමයක් .ඇත්ත ටම ගොඩාක් පිං ඔයාට නංගී.ඉතාමත් ම හොඳ දැුනුවත් කිරීමක් .ස්තුති නංගී ට.

  • @mandarahome

    @mandarahome

    Жыл бұрын

    සතුටුයි ගොඩාක්

  • @travelwithshyama2662
    @travelwithshyama2662 Жыл бұрын

    Great information beautiful sharing good luck 😍

  • @damayanthiperera8528
    @damayanthiperera8528 Жыл бұрын

    ඒකනම් වටිනවා .

  • @mandaracreations
    @mandaracreations Жыл бұрын

    Oh dear so easy .I didnt think

  • @jasonmax8396
    @jasonmax8396 Жыл бұрын

    සුපිරි වැඩක් ජයවේවා

  • @kwtpass2361
    @kwtpass2361Ай бұрын

    ස්තුතියි👍👍👍👍👍

  • @user-qy8pp9hc8v
    @user-qy8pp9hc8v Жыл бұрын

    Harima watinawa b.s

  • @lalanthipremawardhana9890
    @lalanthipremawardhana9890 Жыл бұрын

    Thank you very much

  • @sithuniperera9084
    @sithuniperera9084 Жыл бұрын

    Actually මටත් ගොඩාක් වටිනවා ගොඩාක් ස්තූතියි

  • @thamarabrahmana8323
    @thamarabrahmana8323 Жыл бұрын

    Thank you very much ....

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN Жыл бұрын

    Useful sharing keep it up .🙂👍

  • @anomasudarshani8821
    @anomasudarshani8821 Жыл бұрын

    Niyami thank

  • @geethikaamaratunga8997
    @geethikaamaratunga8997 Жыл бұрын

    කියනවට සමාවෙන්න.. Steam iron එකකට මේ ක්‍රමය හරි යන්නේ නෑනෙ.. iron එක රත් කරලා Panadol පෙත්තක් පැල්ලම උඩින් දිය වෙන්න ඇරලා.. පිහිදලා දාන එක නම් හරියටම හ‍රි.. 🙏🏻

  • @user-nf6wt6fu3w

    @user-nf6wt6fu3w

    2 ай бұрын

    Ou ane

  • @RangaPrabad

    @RangaPrabad

    Ай бұрын

    ස්ටීම් අයන් එක රත් කරලා පුකේ තියා ගනින්.ගොනා😂

  • @kanthisamaradiwakara7029
    @kanthisamaradiwakara7029 Жыл бұрын

    Thank you..... ❤️❤️❤️❤️❤️❤️❤️

  • @HappyLearningPlus
    @HappyLearningPlus Жыл бұрын

    ගොඩාක් වැදගත් ටිප් එකක් හැමෝටම.ස්තූතියි.🙏

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 Жыл бұрын

    ❤ගොඩක් ස්තුතියි ඔයාට. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🌹❤❤❤

  • @mandarahome

    @mandarahome

    Жыл бұрын

    තෙරුවන් සරණයි

  • @osmanosman2390
    @osmanosman2390 Жыл бұрын

    හොඳ අදහස ක් සුබ පැතුම්

  • @user-mn1hq1uv8m
    @user-mn1hq1uv8m10 ай бұрын

    ස්තූතියි අනේ

  • @chandanagunasekara7673
    @chandanagunasekara7673 Жыл бұрын

    Very Useful

  • @udayamendis1956
    @udayamendis1956 Жыл бұрын

    Thanks a lot

  • @maere8095
    @maere8095Ай бұрын

    ගොඩක් ඉස්තුතියි ළමයා. මං ඉන්නෙ රට‍ මේ අයන් එකත් ටිකක් කළු. වෙලා තියෙන්නේ. මං කරල බලන්නම්

  • @anurarathnayake3461
    @anurarathnayake34618 ай бұрын

    ස්තූතියි .

  • @alialtaher8154
    @alialtaher81542 ай бұрын

    Godak.hoda.deyak...oyata..budusaranai

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 Жыл бұрын

    හොදින් රත් කරලා පැනඩෝල් පෙත්තක් අතුල්ලන්න බලගට කොටිින් රෙදි කැල්ලකින් පිහදාන්න අළුත් එකක් වගේ පේනවා අත්දුටුවයි සත්තයි 🙏

  • @sanjudunukara2096

    @sanjudunukara2096

    Жыл бұрын

    Yes math dannwa aka..poil otha otha wikara karanna one na

  • @aberathnafonseka2185

    @aberathnafonseka2185

    Жыл бұрын

    @@sanjudunukara2096 එකනේ 🌹

  • @manjulapeiris8325

    @manjulapeiris8325

    Жыл бұрын

    Yeah aluminum foil is very expensive here thanks you mayna

  • @achinisamaranayake1622

    @achinisamaranayake1622

    3 ай бұрын

    Thanks for this tip. Worked for me.

  • @user-fz3yg3uw2u

    @user-fz3yg3uw2u

    2 ай бұрын

    ​@@sanjudunukara20962:19

  • @j.a.w.jayakody4988
    @j.a.w.jayakody4988 Жыл бұрын

    Good tanks u🥰🥰🥰🥰

  • @kusumperera1314
    @kusumperera1314 Жыл бұрын

    Theruwan saranai🙏🙏🙏....oyata godak sthuthi .hoyagath dein samajaya danuwath kara nisa...mamath penadol walin thamai pirisidu kara ganne ..oya krameth hodai .

  • @mandarahome

    @mandarahome

    Жыл бұрын

    සතුටුයි

  • @nimalroopasinghe5490
    @nimalroopasinghe5490 Жыл бұрын

    Thanks you madam

  • @ishanthimanel111
    @ishanthimanel111 Жыл бұрын

    අයන් එක රත් කරලා ඉටි පන්දමක් හෝ පෙනඩෝල් පෙත්තක් අතුල්ලන්න.පසුව පිරිසිදු රෙදි කෑල්ලක් අයන් කරන්න.

  • @chanuuri
    @chanuuri Жыл бұрын

    Thank you hamadama panadol ganawa eth wadak na

  • @rdsiriannrmialathan3659
    @rdsiriannrmialathan3659 Жыл бұрын

    Niyamai 👍❤

  • @Damnedcovers
    @DamnedcoversАй бұрын

    වටිනවා 👍

  • @harshadinesh3588
    @harshadinesh3588 Жыл бұрын

    අපි ට හොදම ලේසි දේ පෙනඩෝල්

  • @sandayanilmini7417
    @sandayanilmini7417 Жыл бұрын

    Godak watinawa sthuthi

  • @loneliplanet9145
    @loneliplanet9145 Жыл бұрын

    හොද අදහාසක් මමත් කරලා බලන්නම් Thank you 👍🙏

  • @mandarahome

    @mandarahome

    Жыл бұрын

    Ok dear

  • @aroundtheclocknews
    @aroundtheclocknews Жыл бұрын

    Valuable content dear.

  • @udalamattakankanamgepriyal8259
    @udalamattakankanamgepriyal8259 Жыл бұрын

    Thanks for ur idia

  • @indranisubasinha6267
    @indranisubasinha6267 Жыл бұрын

    වැඩේනම් පට්ටයි. 💪👍 ලේසියිනෙ👍 කිසිම අමාරුවක් නෑනෙ තෙරුවන්සරනයි ඔයාට🌹

  • @mandarahome

    @mandarahome

    Жыл бұрын

    Ok dear

  • @metildathamara1143
    @metildathamara1143 Жыл бұрын

    Thankyou

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 Жыл бұрын

    👍 එලකිරි හොඳ වැඩක් 🌹

  • @sltechschool5046
    @sltechschool5046 Жыл бұрын

    නියමයි

  • @spriyanthasenadheera6517
    @spriyanthasenadheera65179 ай бұрын

    වටිනවා

  • @tpsherifdeen7381
    @tpsherifdeen7381 Жыл бұрын

    Thanks for sharing

  • @neelasilva5886
    @neelasilva5886 Жыл бұрын

    Thanks dear very valuable idea, bless you.

  • @mandarahome

    @mandarahome

    Жыл бұрын

    Thanks dear

  • @premasenalunugama1390
    @premasenalunugama1390 Жыл бұрын

    ඉතා වැදගත් video Akka Thanks

  • @mandarahome

    @mandarahome

    Жыл бұрын

    Welcome dear

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 Жыл бұрын

    Thanks

  • @adpadikaram1459
    @adpadikaram1459 Жыл бұрын

    Tks.

  • @chandhuchandhu3515
    @chandhuchandhu3515 Жыл бұрын

    Thanks apiwa දැනුවත් kalata

  • @mandarahome

    @mandarahome

    Жыл бұрын

    Ok

  • @HappyFlyingSaucer-cf8cy
    @HappyFlyingSaucer-cf8cy6 ай бұрын

    ස්තුතිය

  • @dayanirotamba3069
    @dayanirotamba3069 Жыл бұрын

    Very good 👍

  • @nimalbandara102
    @nimalbandara102 Жыл бұрын

    Really good

  • @vindyajayatissa9401
    @vindyajayatissa9401 Жыл бұрын

    Oyata thznk you

  • @shiranisenevirathne55
    @shiranisenevirathne55 Жыл бұрын

    මම⁣ බලාපොරොත්තු වෙන් හිටියෙ මෙිවගේ හොද දෙයක් දකින්න මගේ අයන් එකත් මෙි වගෙයි ඔබට ස්තුති ආදර්ශයක් දුන්නා ට

  • @mandarahome

    @mandarahome

    Жыл бұрын

    Thanks dear

  • @travelwith7164
    @travelwith7164 Жыл бұрын

    වටින විඩියෝ එකක්

  • @gemunuabeygunawardane2146
    @gemunuabeygunawardane2146 Жыл бұрын

    Very good

  • @Kdrama_shorts7
    @Kdrama_shorts7 Жыл бұрын

    Thanks yalu💃💃💃

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 Жыл бұрын

    Excellent

  • @techome3925
    @techome3925 Жыл бұрын

    Thanks oyata

  • @ruwanperera491
    @ruwanperera491 Жыл бұрын

    Patta.....thanks

  • @user-pdn1978
    @user-pdn1978 Жыл бұрын

    godak hoda vidio ekak oyata thanks

  • @mandarahome

    @mandarahome

    Жыл бұрын

    Welcome dear

  • @Lasavlog
    @Lasavlog Жыл бұрын

    Eka supiri

  • @kumarikaly8494
    @kumarikaly8494 Жыл бұрын

    Those days were gone where we paid Rs 400 for a roll of Diamond foil. Yesterday I bought one from Kegalle and I paid Rs 3,400.00

  • @Kumari-kq1py
    @Kumari-kq1py Жыл бұрын

    ඉතාම හොදයි

  • @chamarapriyashanthabongoch4067
    @chamarapriyashanthabongoch4067 Жыл бұрын

    එක එක විච්චූර්න යූ ටියුබ් දාන අයට හොද පාඩමක්.වටිනවා මේක.ඔබේ උත්සහයට මගෙන් සුබ පැතුම්

  • @mandarahome

    @mandarahome

    Жыл бұрын

    👍👍

  • @leonardshirantha7127
    @leonardshirantha7127 Жыл бұрын

    බොහොම ස්තුතියි

  • @mandarahome

    @mandarahome

    Жыл бұрын

    😍😍

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 Жыл бұрын

    මරැ 👍

  • @motivatevideo
    @motivatevideo Жыл бұрын

    Great informative video to watch👌

  • @shanikavithanawasam7168
    @shanikavithanawasam7168 Жыл бұрын

    Good work

Келесі