දරුවන් 10කුත් හදලා සියක් ආයු ලැබු අම්මේ මේ, ඔබේ කතාවයි - Hiru News

දරුවන් 10කුත් හදලා සියක් ආයු ලැබු අම්මේ මේ, ඔබේ කතාවයි
ගම්වාසීන් ඇයව හඳුන්වන්නේ... කමල අම්මා කියලා.
වයස අවුරුදු එකසිය අටයි. දිඹුලාගල - නාමල්පොකුණ ගම්මානේ ජීවත් වෙන්නේ.
දරුවන් දස දෙනෙකු හදාවඩාගත් මේ අම්මා, තමන් ජීවතුන් අතර ඉදිද්දිම, දරුවන් දෙදෙනෙකු අවසන් ගමන යන හැටිත් ඒ ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා.
ඇයට ගුරුසාමි අම්මා කියලත් කියනවා....ඒ, බදුල්ලේ උපන් ඇය, උපතින් හින්දු ආගම අදහන්නියක් වෙච්ච හින්දා වෙන්න ඇති...
එත් දැන් ඇගේ ජීවිතේ සියල්ල සිදුවෙන්නේ බෞද්ධ ධර්මයට මුල්තැන දෙමින්. අවුරුදු එකසිය අටක් වුනාට එයාගේ වැඩ තාමත් එයාමයි කරගන්නේ.
විනෝදයට සිංහල, දෙමළ ගීත පවා ගායනා කරනවා.
කණ්ණාඩිය නොදමා ඉඳිකටුවට නූල අමුණන්නත් පුළුවන්.
අකුරු ලියන්නත් පුළුවන්. ඉතිං මේ අම්මාවරුන්ගේ දිනයේදී අපි ඇයට දීර්ඝායුෂ පතමු !
Subscribe now : goo.gl/XQSvGv
Watch more : / hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
Website: www.hirunews.lk
Follow Us On
Like us on Facebook: www. hirunews
Follow us via Tweeter: / hirunews
Follow us via G+: google.com/+HirunewsL
Subscribe Now: / hirunews

Пікірлер: 1 100

  • @dinusharasanga5308
    @dinusharasanga53084 жыл бұрын

    මගෙත් ආයුෂ ගෙන තවත් බොහෝ කලක් මේ මිහිකත මත දිගුකල් වැජබේවා අම්මේ ඔබ දළදා සමිදු පිහිටයි

  • @janakicool2056

    @janakicool2056

    4 жыл бұрын

    Godak adarae amma oyata budu saranai rattaran amma oyata

  • @pissudaoipananaddatamuseta2442

    @pissudaoipananaddatamuseta2442

    4 жыл бұрын

    amme.oyatadiragausalabeva.matat.obawage.antemakalgata.karannaiona.

  • @yamuindi5137

    @yamuindi5137

    2 жыл бұрын

    Aneamma oyata mageth ausagena thwath kalak memhikatha maths digital wajabewa amme adarei oyata

  • @anandanahalla25

    @anandanahalla25

    Жыл бұрын

    @@janakicool2056 8 BMW Bubb

  • @Gotabhaya-Rajapaksha

    @Gotabhaya-Rajapaksha

    Жыл бұрын

    ටෑන්ස් පුතා

  • @user-cw9di3jt5u
    @user-cw9di3jt5u4 жыл бұрын

    තෙරුවන් සරණයි අම්මට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සියලුම දෙවි පිහිටයි

  • @bs-dd6cu
    @bs-dd6cu4 жыл бұрын

    අව්රැදු 108 තමුන්ගෙ වැඩ තනියම කරගන්නව, ඉදිකටුවට නුුලත් දාගන්න පුලුවන්....අාචචියේ ඔඛට දිිර්ගායුස ලැබේවා.🙏

  • @rlalinilidstoem3348

    @rlalinilidstoem3348

    2 жыл бұрын

    SO GLAD TO SEE U. SWEET AMMA LONG LIFE AND TAKE CARE.

  • @nilanthinilanthi6553
    @nilanthinilanthi65532 жыл бұрын

    අනේ ඇස් වලට කදුළු ආව... මගේ අම්මටත් ළමයි දහයක්... මගේ අම්මා ඇතුළුව මේ ලෝකේ හැම අම්මා කෙනෙකුටම බුදුන් දැක නිවන් දකින්න වාසනා ශක්තිය ලැබේවා.. 🙏🙏🙏

  • @mx4-rw279

    @mx4-rw279

    8 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤🇸🇦🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰👌👌👌😭😭😭😭😭😭😭👌👌👌🤩🤩🤩🤩🤩🤩🤩🤩😘😭😭😭😭😭😭😭😭👌👌👌

  • @budunwadiyapinbimayimagatu8101
    @budunwadiyapinbimayimagatu81014 жыл бұрын

    තුනුරුවන්ගේම සරණයි මගේ අම්මේ තවත් ඔබට කායික මානසික සුවය දිර්ගායුස ලැබේවා

  • @ranisilva9829

    @ranisilva9829

    2 жыл бұрын

    🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️😱😱

  • @chandimahemali3457

    @chandimahemali3457

    2 жыл бұрын

    X go

  • @ishanipramodya2471
    @ishanipramodya24714 жыл бұрын

    ගෙදර සිටින දෙවැනි බුදුන් 💗💗💗💗💗💗💗.....බුදු සරණයි මගෙ අම්මට...😘😘😘😘😘😘😘😘😘😘😘

  • @samankumara7732
    @samankumara77324 жыл бұрын

    අනේ සාදු සාදු සාදු 220 ආයු ලැබේවා ආච්චි අම්මේ 🙏🏼 බුදු සරණයි,🙏🏼🙏🏼🙏🏼❤️

  • @rosapanchi_____1545
    @rosapanchi_____15453 жыл бұрын

    අනෙ අප්පේ මට ඇඩුනා අම්මේ නිදුක් නීරෝගී දීර්ඝයුෂ ලැබේවා මගෙ අම්මේ බුදු සරණයී දෙවි පිහිටයි 🙏🙏🙏

  • @sheronads7208
    @sheronads72084 жыл бұрын

    මේක unlike කරපු එකා අම්ම කෙනෙක්ට ඉපදිච්ච එකෙක් නෙවෙයි.තිරිසනෙක්ට ජාතක වෙච්ච එකෙක්...දීර්ඝායුශ ලැබේවා මගේ අම්මාට...

  • @artxartx6498

    @artxartx6498

    4 жыл бұрын

    Akenma ekagai

  • @thisararanjith7696

    @thisararanjith7696

    4 жыл бұрын

    Pla awajthka balla tho ahpiya thoge ammgen thirisana kauda balla kauda kyla one ekkta unlike karnna puluwan thogeda KZread eka wesa ballige putha anunge jathke hoynna kalin balpiya thoge thaatha mee harakekda kyla

  • @sheronads7208

    @sheronads7208

    4 жыл бұрын

    @@thisararanjith7696 උඹද අර තිරිසනාට ජාතක වෙච්ච අවජාතක බල්ලා..😂පලයං පොන්න කැරියා යන්න...අවජාතක බල්ලොත් එක්ක කතා නෑ මට...

  • @artxartx6498

    @artxartx6498

    4 жыл бұрын

    @@sheronads7208 😅😅👍👍

  • @punchisamanali3020

    @punchisamanali3020

    4 жыл бұрын

    Ou yakadooo Marai ne...Oya mama hithanne..Manussayo nam wenna ba..Saththu Saththu ekai oya...Manussayo Nam..Un epa denna ona..Amma kenikge Badin ne neda...Mun Saththu..Minissu newe

  • @gunarathnayake7840
    @gunarathnayake78404 жыл бұрын

    අනේ අම්මේ තවත් නිරොගිසම්පත් ලැබේවා 🙏🙏🙏

  • @lasithasandaruwan8549
    @lasithasandaruwan85494 жыл бұрын

    Namo amithaba අම්මට සොදුරු නිර්වානමර්ගය ලබාගැනිමට පින් වෙවා... ❤️

  • @Dilru6666
    @Dilru66662 жыл бұрын

    මේ වීඩියෝ එක බැලුව හැම කෙනෙක්ගේම ඇහැට කඳුලක් ආවේ නැත්නම් ඒක පුදුමයක් ... ආදරණීය අම්මේ ඔබට උතුම් වූ ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ...🙏🙏🙏❤❤❤💐

  • @nandikapriyadarshana9766
    @nandikapriyadarshana97664 жыл бұрын

    තෙරුවන්සරණයි අම්මේ අපේ පවුලෙත් පිරිමි 6 ගැහැනු 5 අම්මයි අප්පච්චි එක්ක13 දෙනෙක් මගේ අම්මයි අප්පච්චි තාම ජීවතුන් අතර හොඳ ශරීර සෞඛ්‍යයෙන් ඉන්නවා.

  • @nadunabeynayake9724

    @nadunabeynayake9724

    4 жыл бұрын

    බුදුසරණයි !!"

  • @thusharikwt9575

    @thusharikwt9575

    4 жыл бұрын

    Budusaranai oyage ammatat thattat.ayusha bohowewa

  • @kanchanadombagolle9768

    @kanchanadombagolle9768

    4 жыл бұрын

    Ane kiriamme oyata niduk nirigi suwaya lebewa budu saranai

  • @user-uk2ur8so1v

    @user-uk2ur8so1v

    4 жыл бұрын

    ජේසු පිහිටයි .නිදුක් නිරෝගී සුව ලැබේවා. අම්මා අප්පච්චි ඇතුළු හැමෝටම ❤❤❤❤

  • @susanthanimantha54

    @susanthanimantha54

    4 жыл бұрын

    Budu saranai

  • @user-ld4pu9pp3k
    @user-ld4pu9pp3k4 жыл бұрын

    සාධු සාධු සාධු🙏🙏🙏 නිදුක් නිරෝගි දීර්ඝ අායු රත්තරන් අම්මේ

  • @ishararandika5335

    @ishararandika5335

    3 жыл бұрын

    Hm.........

  • @kithsirisamarakon9640

    @kithsirisamarakon9640

    Жыл бұрын

    ඉග්p

  • @user-hn3hn7xr4v
    @user-hn3hn7xr4v3 жыл бұрын

    අපගේ මුදුන් මල්කඩ උ දළදා සමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි අම්මේ ඔබ‍ට 🙏👈 දීර්ගායු වේවා මව්නී 🙏🙏🙏👈

  • @jayanthakulathilake3586

    @jayanthakulathilake3586

    2 жыл бұрын

    Budusaranai mageth augena thawakal jeewath wenna amme!

  • @jalsjalsylant875

    @jalsjalsylant875

    2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @rasanjikalpana4386
    @rasanjikalpana43864 жыл бұрын

    අනේ අපේ ආයුශත් අරන් තව තවත් ශක්තිමත්ව ඉන්න ඕනෙ අම්මෙ.. 🙏🙏🙏

  • @radeeshayasith
    @radeeshayasith4 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබට අම්මේ

  • @bahrainbahrain8190
    @bahrainbahrain81904 жыл бұрын

    පිරිසිදු සිත් ඇත්තන්ගෙ ජිවිත හරිම ලස්සනයි පින්වන්තයි සතුටු සිතින් ජීවත් වන්නෝ නිවන් මගට පිවිසෙ බුදු සරනයි අම්මෙ✋👍💘

  • @NatureLoverGlobal
    @NatureLoverGlobal4 жыл бұрын

    වැඩ තනියම කරගන්න පුලුවන් උනාට එහෙම දෙන්න හොද නෑ නේද ලමයි 10ක් හදපු එකම මදිද දිවියලෝක සැප ලබන්න අම්මා කෙනෙක්ට

  • @nadeekadisanayaka5174
    @nadeekadisanayaka51744 жыл бұрын

    දීර්ඝයු ලැබේවා,, ආච්චි අම්මේ,, ,, තෙරැවන් සරණයි ,,

  • @chathuramadusanka7309
    @chathuramadusanka73094 жыл бұрын

    තෙරුවන් සරණයි! මේ උතුම් ආච්චිව ආදර්ශයට ගෙන අපේ කොල්ලො කෙල්ල එක්ක එකතුවෙලා අඩුම ළමයි 5ක් වත් හදලා සිංහල ජාතිය වද වී යන එක වලක්වමුද 🌷👍

  • @la1821

    @la1821

    4 жыл бұрын

    අනිවාර්යයෙන් සහොදරය .තෙරුවන් සරනයි .

  • @apka6061

    @apka6061

    4 жыл бұрын

    👍👍👍❤

  • @kanishkaandrew8142

    @kanishkaandrew8142

    4 жыл бұрын

    අනිවාර්යයෙන්ම බන් උබේ කතාවට මාත් එකගයි සහෝ තෙරුවන් සරනයි 💪💐👌

  • @nilisharanamukhge5726

    @nilisharanamukhge5726

    4 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @nadeekadisanayaka5174

    @nadeekadisanayaka5174

    4 жыл бұрын

    අනිවාර්යයෙන් සහොදරයා,, තෙරැවන් සරණයි ,,,,,

  • @chalaniherath3187
    @chalaniherath31872 жыл бұрын

    අනේ ආදරෙයි කිරි අම්මේ... සුවපත් කම ලැබී දීර්ඝායුෂ ලැබේවා!!!❤️❤️❤️

  • @kumaripuspara9102
    @kumaripuspara91022 жыл бұрын

    ආදරබර මෑනියනි ඔබ මගෙන් ආයුලැබ තවත් බොහෝ කාලයක් නිදුක්නීරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලබත්වා මෑනියනි ඔබට ලොව්තුරා තථාගත අමාමෑනී සම්මාසම්බුදුරජානන් වහන්සේ පිහිට ආසිර්වාදය රැකවනය නිරන්තරවම ලැබේවා කියා මා ප්‍රර්ථනා කරමි සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹

  • @randhikamanohari.765
    @randhikamanohari.7654 жыл бұрын

    අම්මාට දිර්ගයු ලැබේවා !tharuwan සරණයි .

  • @neelanshineela461
    @neelanshineela4614 жыл бұрын

    බුදුසරනයි .ආත්අමිිමෙ.දිර්ගායුස පතමි .👍👍👍❤❤❤❤❤❤❤💘💘💘💘💘💘

  • @janakicool2056

    @janakicool2056

    4 жыл бұрын

    Ane mage rattaran amma budu saranai amma

  • @nishadicroos8360

    @nishadicroos8360

    2 жыл бұрын

    අම්මා අම්මා අම්මා ලෝකයේ ලස්සනම වචනය අම්මා මේ අම්මා ලග ඒ ලස්සන කියා නිම කරන්න බැරි තරන් ආදරෙයි අම්මේ

  • @wajerajayanthi2760
    @wajerajayanthi27604 жыл бұрын

    අනේ මගේ ආයුශත් අරන් ජීවත් වෙන්න අම්මා 👍👍👍🌹🌹🌹🌹❤️❤️❤️❤️🙏🙏🙏

  • @sfsgczgv7282
    @sfsgczgv72824 жыл бұрын

    අනේ අචිචි අමිමාට දිර්ඝායුස ලැබෙිවා ..දළදා සමිදු පිහිටයි ..💖

  • @tharangaharshani235
    @tharangaharshani2353 жыл бұрын

    තුණුරුවන් සරණයි අම්මා. ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.

  • @rumeshasewwandi3950
    @rumeshasewwandi39504 жыл бұрын

    දිර්ග ආයුශ අම්මාට තෙරුවන් සරනයි අම්මා

  • @udenialagiyawanna9714
    @udenialagiyawanna97143 жыл бұрын

    අනේ රත්තරං අම්මේ තව තවත් නිරෝගී සුවය ලැබේවා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

  • @rangaranga3830
    @rangaranga38303 жыл бұрын

    තෙරුවන් ගේම සරණයි නිදුක් නිරෝගිමත් වේවා දී ගස ලැබේවා අම්මේ ඔබට ❤️❤️🙏🙏🙏

  • @adfuyt5236
    @adfuyt52362 жыл бұрын

    පෙර පින් සහ යහපත්ව ජිවත්වීමෙදි ලැබෙන පින් වලින් තමයි මෙහෙම ඉන්නෙ ඇය .පින් කදක් දිර්ඝයුස ලැබෙවා 🙏 🙏🙏

  • @shashikadesilva8519
    @shashikadesilva85194 жыл бұрын

    බුදු සරණයි අම්මේ ❤️❤️

  • @kalanichamodi8946
    @kalanichamodi89464 жыл бұрын

    තෙරුවන් සරණයි අම්මේ , ඔබ තවත් බොහෝ කාලයක් සෞඛ්‍ය සම්පන්නව ජීවත් වේවා !!! ❤️

  • @manikemanike2654
    @manikemanike26544 жыл бұрын

    අපේ අම්මට දීර්ඝායු ලැබේවා එක සිතින් ප්‍රාර්ථනා කරනවා ජය ශ්‍රී මහා මහා බෝ සමිඳු පිහිටයි දෙවි රැකවරණයි 🙏🌹

  • @warnalathaperera8120
    @warnalathaperera8120 Жыл бұрын

    ඛුදු සරණයි අම්මේ මේක දාපු එක්කෙනාටත් ගොඩාක් පින් මේවාගේ ඒවා බලන්නත් ආසයි දීර්ඝායුෂ ලබන්න ඔබ ගොඩාක්ම පින්කරලා තියනවා අම්මේ

  • @wayambapuranews8317
    @wayambapuranews83173 жыл бұрын

    සසර වසනා තුරු මවුනි ඔබට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා

  • @kavindyaswijesinghe8780
    @kavindyaswijesinghe87804 жыл бұрын

    දීර්ඝායුශ ලැබේවා අම්මේ❤

  • @kelanithissa7334
    @kelanithissa7334 Жыл бұрын

    දීර්ඝායුෂ වේවා ...නිදුක් නීරෝගි වේවා අවබෝධ භාවය ගැන අපිට කියාදෙන ඔබට බොහොම පිං මෑණියනි ..තෙරුවන් සරණයි

  • @chandraalwis3874
    @chandraalwis38744 жыл бұрын

    අනෙ දැක්කම ආසයි නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා 💕💞💕

  • @ruvindushihara2142
    @ruvindushihara21422 жыл бұрын

    හැම අම්මා කෙනෙක්ම මේ ලෝකෙ ඉන්න මේ අම්මා වගේම දීර්ගායු වේවා

  • @phathminia1734
    @phathminia17344 жыл бұрын

    දිර්ග අවුස ලැබේවා අම්මාට බුදුසරනයි

  • @Dharshan.96
    @Dharshan.964 жыл бұрын

    දකිද්දී මාර සතුටුයි දීර්ඝායුෂ ලැබේවා අම්මා බුදු සරණයි දෙවි පිහිටයි

  • @yamunakumari6874

    @yamunakumari6874

    2 жыл бұрын

    රත්තරං අම්මා දකින කොට හරිම සතුටුයි

  • @peraraperara639
    @peraraperara6392 жыл бұрын

    තෙරුවන් සරණයි අත්තම්මෙ දීර්ඝායුෂ ලැබේවා ඔබ ට

  • @manjulapuspakumara2393
    @manjulapuspakumara23933 жыл бұрын

    තෙරැවන් සරනයි අත්තම්මේ .තව අවුරුදු ගනක් ජවත් වෙන්න ංශක්තිය දඊරිය ලැබේවා .

  • @madhushalakmali1029
    @madhushalakmali10294 жыл бұрын

    Budusaranai aththammata.

  • @Vg-py1ce
    @Vg-py1ce4 жыл бұрын

    අනේ ඵ අමිමට සාදු සාදු සාදු අපේ ආයුසත් අරගන දිගු කල්ජිවත් වේවා අමිමේ ඔබට තේරැවන් සරනම වේවා

  • @chamodinethmali9482
    @chamodinethmali9482 Жыл бұрын

    අත්අම්මට බුදුසරණයි! තවත් බොහෝ ආයුෂ වැඩේවා. නිදුක් නිරෝගී සුව නිරතුරු ලැබේවා. 🙏🏻🙏🏻🙏🏻

  • @Iddi915
    @Iddi9154 жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා අම්මේ❤❤❤

  • @nalakaisuru1898
    @nalakaisuru18982 жыл бұрын

    අනන්ත වූ තෙරුවන් බලයෙන් මෑණියන් හට් යහපතක් සැලසේවා.මගේ ඇස් වලට කදුලක් ආවා මෑණියනි

  • @ireshapriyadarshani2395
    @ireshapriyadarshani23952 жыл бұрын

    අමිමෙී ඔබට උතුමි දළදා සමිදු පිහිටෙන්.සියලු දෙවි දේවතාවන්ගේ පිහිට අාරක්ෂාවෙන්.ඔබට තවත් දීර්ග කාලයක් ජි්වත් වීමට ශක්තිය ධෙෙර්යය ලැබෙිවා අමිමෙි.ඔබට දීර්ඝායූ වෙිවා..!

  • @yamunayamuna215
    @yamunayamuna2154 жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා ammata ..තෙරුවන සරණයි

  • @kumuduthakshila4406
    @kumuduthakshila44064 жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා අම්මේ.🙏🙏🙏

  • @user-mg7te4km9f

    @user-mg7te4km9f

    3 жыл бұрын

    බුදු සරණයි අම්මෙ

  • @singha6372
    @singha63724 жыл бұрын

    පූනාගල මගේ ගම...දීර්ඝායුෂ ලැබේවා අම්මේ...❤️❤️❤️❤️❤️❤️

  • @aravindinayanmuthu6996
    @aravindinayanmuthu6996 Жыл бұрын

    බුදුසරණයි අම්මෙ පරිස්සමෙන් ඉන්න 🥺🙏🙏

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha4 жыл бұрын

    තෙරුවන් සරණයි අම්මේ දීර්ඝායුෂ ලැබේවා අම්මේ

  • @anusharanhoti
    @anusharanhoti4 жыл бұрын

    බුදුසරණi අම්මේ 😇❤️❤️

  • @chandraciwontohomefrogrpad5904
    @chandraciwontohomefrogrpad59044 жыл бұрын

    අනේ වාසනාවන් අම්මෙ ඔයාට තවත් බොහෝ කල් නිදුක් නිරෝගිව ඉන්න දෙවි පිහිට ලැබේවා

  • @uddyanimnike5931
    @uddyanimnike59312 жыл бұрын

    අත්තම්මට දෙවිපිහිටයි එකසිය අටක් ජීවත් වෙනවා , තව එකසිය විස්සක් ම ජීවත් වේවා ,සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා

  • @madushani2965
    @madushani29654 жыл бұрын

    තෙරුවන් සරණයි අම්මේ.දීර්ඝායු වේවා .

  • @bishanthisriyakumari1678
    @bishanthisriyakumari16784 жыл бұрын

    තෙරුවන් සරණයි අම්මේ,❤️❤️

  • @sl9869
    @sl98694 жыл бұрын

    බුදු සරණයි .තෙරුවන් සරණයි ආච්චි අම්මෙ🙏

  • @malkanthisubasingha629
    @malkanthisubasingha6294 жыл бұрын

    තෙරුවන් සරණයි අම්මේ ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @renukadamayanthi8118
    @renukadamayanthi81185 ай бұрын

    අනන්ත වු තුණුරැවනේ ආශිර්වාදය නිතරම ලැබෙිවා ආචිචි අමිමෙි..නිදුක් නීරෝගි දීර්ඝායු සමිපත්තියම ලැබෙිවා..🙏🙏🙏

  • @kavindayahansani5037
    @kavindayahansani50374 жыл бұрын

    ❤ අම්මා දීර්ඝ යුශ ලැබේවා 🙏🙏🙏 යෝධ බළ යෝධ ශක්තිය ලැබේවා ආදරණිය අම්මේ ඔබට 🙏🙏🙏🙏❤❤❤❤

  • @nilanthiiiyanage8969
    @nilanthiiiyanage89693 жыл бұрын

    නීරොගි සුවය ලැබේවා!!!මගේ අම්මත් ළමයි 10ක්‌ හැදුවා... සියලු අම්මා වරු බුදුන් දැක නිවන් දකිත්වා... 🙏🙏🙏

  • @chandrachandra1654
    @chandrachandra16544 жыл бұрын

    Dirgausa ලැබේවා තෙරුවන් සරණයි නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @shanvlogs8683
    @shanvlogs86834 жыл бұрын

    තෙරුවන් සරණයි අම්මෙ ඔබට දීර්ඝායුස ලැබේවා

  • @snooslee6508
    @snooslee65084 жыл бұрын

    ආච්චිඅම්මට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා!......

  • @sepalikawijebandara8925
    @sepalikawijebandara89254 жыл бұрын

    බුදුසරණයි සරණයි අම්මේ...

  • @anushaferi1942
    @anushaferi19422 жыл бұрын

    අනේ පට්ට දුකක් දැනුනා හිතට .දීර්ඝායුෂ පතනවා අම්මේ.උදව් කරන්න කැමතියි.පෝන් නම්බර් එකක් ඕනෙ .

  • @lyndagedara4351
    @lyndagedara43514 жыл бұрын

    අම්මේ ඔබ පෙර ආත්මයේ කරපු පින් වල බලයෙන් අද වයසට ගියත් නිරෝගිමත් ජීවිත වෙනවා ඔබට නිදුක් නීරෝගී සම්පත් ලැබේවා ආයු වැඩි වේවා

  • @somaq8254
    @somaq82544 жыл бұрын

    බුදු සරනයි දෙවි පිහිටයි !අමිමාට දීර්ඝායුෂ ලැබෙිවා

  • @tahanysaleh8581
    @tahanysaleh85814 жыл бұрын

    බුදු සරනයි මගේ අම්මේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @gunaratnasurangani3150

    @gunaratnasurangani3150

    4 жыл бұрын

    බුදු සාරනායි ඹයාට අමිමෙ

  • @srimalsrimal1715
    @srimalsrimal17154 жыл бұрын

    Budusaranai athamme 😍😘

  • @dineshindika3181

    @dineshindika3181

    4 жыл бұрын

    Hnm...n..... n

  • @ushanchathura7907
    @ushanchathura79072 жыл бұрын

    දිර්ඝායුෂ ලැබේවා අම්මේ... බුදුන්ගේ දෙව්යන්ගේ ත්‍රිවිධ රත්නයේ ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ දාළදා සමිඳුන්ගේ පිහිටයි ආරක්ෂාවයි ආශිර්වාදයයි ශක්තියයි බලයයි ධෛර්යයි ලැබේවා.!!!

  • @Enco674
    @Enco6744 жыл бұрын

    බුදු සරණයි

  • @indunilkumara2159
    @indunilkumara21594 жыл бұрын

    බුදු සරණයි 😙😙😙😙😙

  • @nishnthapiyalal7910
    @nishnthapiyalal79104 жыл бұрын

    තෙරුවන් සරණයි අම්මට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @peraraperara639
    @peraraperara6394 жыл бұрын

    තෙරුවන් සරණයි ආත්තම්මෙ දීර්ඝායුෂ ලැබේවා

  • @ishan6051
    @ishan60514 жыл бұрын

    දීර්ඝායුෂ වේවා අම්මේ..ඇස් වලට කදුලුත් ආවා😘😘

  • @puspatata2172
    @puspatata21723 жыл бұрын

    අනේ අමිමේ ඔයා අපේ අාවිෂ ත් අරන් ජිවත් වෙන්න ඔන බුදුෂරනයි

  • @shanisubhaa.8720

    @shanisubhaa.8720

    2 жыл бұрын

    Mage amme obata dirgau wewa

  • @wwhwasa331
    @wwhwasa3314 жыл бұрын

    මෙි අමිමාට නිදුක් නිරෝගි සුවපත් බව සැලසේවා "!!!

  • @mayumiayodya3418
    @mayumiayodya34182 жыл бұрын

    බුදු සරනයි අම්මේ. නිරෝගි සම්පත්තිය ලැබේවා..........

  • @kumarijayakodi8495
    @kumarijayakodi84954 жыл бұрын

    Gedara budun amma thawa thawath nirogee sapmaththiya lebewa digu wewa amme Mata nam 😭😭😭😭

  • @rosithahaliela8758
    @rosithahaliela87584 жыл бұрын

    Budusaranai amma ❤❤❤

  • @indikaranaweera4605
    @indikaranaweera4605 Жыл бұрын

    බුදු සරණයි අම්මේ තවත් නිරෝගීසම්පන්න ජීවිතයක් ලැබේවා බුදු සරණයි!💖💖💖💖💖

  • @pushpapushpa2438
    @pushpapushpa24384 жыл бұрын

    අම්මේ ...තුනුරුවන්ගේ සරණයි දීර්ඝායුෂ ලැබේවා.

  • @lasithrandima4496
    @lasithrandima44964 жыл бұрын

    බුදු සරණයි අම්මේ

  • @thinirasandeepa4966
    @thinirasandeepa49664 жыл бұрын

    Budungama saranaiii🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @sudermamatli1566
    @sudermamatli15664 жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා මේ රත්තරන් ආච්චි අම්මට

  • @kanthikanthi2885
    @kanthikanthi28852 жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා හම්මේ නිදුක් නිරෝගී බව ලැබේවා බුදු සරණයි

  • @erangagamage7740
    @erangagamage77404 жыл бұрын

    බුදු සරණයි අම්මා ♥️🙏

  • @chandanabandara4257
    @chandanabandara42574 жыл бұрын

    අම්මේ ඔබ‍ට බුදුසරණයි, අනෙක් බොහෝ අම්මලාටත් ආදර්ශයක්.

  • @livekuwair4447

    @livekuwair4447

    4 жыл бұрын

    Budu saranaii amma

  • @chutydony5384
    @chutydony53844 жыл бұрын

    අනේ අදරෙයි අම්මා ඔයාට ගොඩාක් ආදරෙයි පව් ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි සියලුම දෙවියන් වහන්සේ රැක වරනයයි

  • @sajisoysa8244
    @sajisoysa82444 жыл бұрын

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා අමිමට ...බුදුසරණයි ....

  • @sakuntalaa4513
    @sakuntalaa45134 жыл бұрын

    බුදු සරනයි ❤️

  • @nanadhikarilagesiriranjana3723
    @nanadhikarilagesiriranjana37234 жыл бұрын

    දීඝායුෂ ලැබේවා !

  • @sanjeewanibandara9647
    @sanjeewanibandara96474 жыл бұрын

    ආදරණීය අම්මේ, ඔබට දීර්ඝායුෂ ලැබේවා .

  • @sumithrailandaridewasumith3160
    @sumithrailandaridewasumith31603 жыл бұрын

    බුදු සරණයි දෙවි පිහිටයි අමිම ඔයා ට දිර්ග ආයුෂ ලැබේ වා

Келесі