ටෙස්ලා සමාගම වැඩිපුරම විකුණන කාර් එක ගැන පුදුම දේවල් 10ක් | Features of Tesla Model Y

Features of Tesla Model Y
Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
whatsapp channel - rb.gy/0mv5l5
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 135

  • @pamothudara7879
    @pamothudara7879Ай бұрын

    පරණ කටහඩ ආයේ ඇහෙන එක ගැන සතුටුයි ❤️💝

  • @asphalt8airborne737

    @asphalt8airborne737

    Ай бұрын

    sira bm

  • @DananjayaDissanayaka-g2w

    @DananjayaDissanayaka-g2w

    Ай бұрын

    Aniwa ban a voice eke niyma pirimi kama thiyenawa

  • @evuminiudara8148

    @evuminiudara8148

    Ай бұрын

    ❤❤❤

  • @roshandhananjaya6516
    @roshandhananjaya6516Ай бұрын

    කොහෙද මනුස්සයො මෙච්චර දවස් හිටියේ ❤️

  • @DNMASTER71
    @DNMASTER71Ай бұрын

    සුපිරි කටහඬ ආයෙමත් සුපිරි 🎉

  • @chanakasrimal1043
    @chanakasrimal1043Ай бұрын

    කොච්චර වැදගත් වීඩියෝ එකක් උනත්,මේ වොයිස් එක නැත්නම් බලන්නෙ නෑ

  • @gamingarrowlk

    @gamingarrowlk

    Ай бұрын

    කටහඩ අහන්නද video බලන්නෙ.how sad 😂😂

  • @DhammikaNishantha-vy2xp

    @DhammikaNishantha-vy2xp

    Ай бұрын

    පිස්සෙක්ද උබ😂

  • @slguardian9984

    @slguardian9984

    Ай бұрын

    EGB නැතිනම් කෑම එපා 😂

  • @sakunlakdinu8027

    @sakunlakdinu8027

    28 күн бұрын

    @@gamingarrowlk muge voice eken ahala anith eagen ahuwta feel wenne ne

  • @sonalkss6973
    @sonalkss6973Ай бұрын

    Tesla එකත් නියමයි.♥️♥️ ඔය voice එකත් නියමයි.

  • @primalikularathna4346
    @primalikularathna4346Ай бұрын

    සිහින මරන දේශය😢

  • @diondesilva2799

    @diondesilva2799

    Ай бұрын

    Exactly

  • @nero88823

    @nero88823

    Ай бұрын

    කපටි කෛරාටිකයන්ට ගොඩයන්න කියාපු රට😂😂

  • @Daminduspeed
    @DaminduspeedАй бұрын

    මිලියන 15 වගේ වෙනවනම් ගොඩක් අයට ගන්න පුලුවන් වෙයි. බ්‍රෑන්ඩ් නිව් ටෙස්ලා එකක් ඒ ගානට වටිනවා. ටෙස්ලා ඔපරේශන් ලංකාවෙ පටන් ගත්තොත් හොඳ දියුනුවක් රටට

  • @user-hb4eu1sy1l

    @user-hb4eu1sy1l

    Ай бұрын

    Tesla operation කියුවේ මොකද්ද? මන් දන්නේ නැ

  • @dreamloom_stories
    @dreamloom_storiesАй бұрын

    කනට මී පැණි ❤

  • @britanniait9456
    @britanniait9456Ай бұрын

    Tesla විතරක් නෙමේ දැන් අලුතෙන් එන ගොඩක් ev cars වල ඔය කියපු ඔක්කොම options තියෙනවා. Kia Niro , VX, BYD වගේ ev කාර් හොද options එකක් වෙයි අපිට.

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037Ай бұрын

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @mrsiraa8627
    @mrsiraa8627Ай бұрын

    සුපිරි කටහඬ ආයෙමත් සුපිරි

  • @nandananimal6787
    @nandananimal6787Ай бұрын

    Aye supurudu wishma lokaya❤❤

  • @sumedrunage9543
    @sumedrunage9543Ай бұрын

    Tesla සහ Elon musk කියන්නෙ පිස්සුවක් 💚

  • @EVIL.-YT893

    @EVIL.-YT893

    Ай бұрын

    True

  • @Kuttttttttt

    @Kuttttttttt

    Ай бұрын

    ❤❤❤

  • @Kuttttttttt

    @Kuttttttttt

    Ай бұрын

    100%❤

  • @chamaraks5278
    @chamaraks5278Ай бұрын

    අඩෝ ඒ හඬ අහන්න තිබ්බ ආසාව බං😳😳😳..කොහෙද මනුස්සයෝ ගියේ😳.. ආදරෙයි ඈ❤️

  • @vimukthimadusanka4268
    @vimukthimadusanka4268Ай бұрын

    කොහෙද මනුස්සයෝ ගිහින් හිටියෙ අයෙ එහෙම යන්නෙ නෑ කොහෙවත් හොර ගෙඩියා වගේ අනිත් කටහඩ අහන්න බෑ

  • @ImeshaMadumali-it9sh

    @ImeshaMadumali-it9sh

    Ай бұрын

    එහෙම කියන්න එපා මනුස්සයෝ... කලින් voice කරපු එක්කෙනාට දුක හිතෙයි 😂

  • @akiladinesh5917
    @akiladinesh5917Ай бұрын

    Bohoma watina video wakkk❤❤❤❤❤❤

  • @roshanhemachandra5630
    @roshanhemachandra5630Ай бұрын

    OMG. Favourite voice back. ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @kaushalyagayashan2048
    @kaushalyagayashan2048Ай бұрын

    Nettan nissan leafe eka wage Colombo etulatama dhawanaya sima karanna wewida ?

  • @user-rk6ul9si7h
    @user-rk6ul9si7hАй бұрын

    Land cruiser vs defender gana video ekak onii please ❤

  • @induminashamoth1412
    @induminashamoth1412Ай бұрын

    කටහඬ ❤❤

  • @pererastores9509
    @pererastores9509Ай бұрын

    Tnx 🎉🎉❤

  • @gtk.500K
    @gtk.500KАй бұрын

    විශ්ම ලෝකය මට මගේ පලවෙනි like එක වගේම පලවෙනි comment එක ඔයාගෙ වීඩියෝ එකකට දාන්න ලැබීම මට මහත් ආඩම්බරයක් සතුටක්🥺♥♥♥♥🖐️

  • @kaushalyagayashan2048
    @kaushalyagayashan2048Ай бұрын

    Ayet eee supiri handa

  • @MeheninWahand-hw2hr
    @MeheninWahand-hw2hrАй бұрын

    Dennako yamaha R 1 baik ekagena vidiyo ekak

  • @user-pb4xj1zm5l
    @user-pb4xj1zm5lАй бұрын

    Voice again 🥳

  • @prasad8844
    @prasad8844Ай бұрын

    Model 3 එකේ screen එකෙන් මේ වීඩියෝ එක බලන් මං❤

  • @gameoflol4364

    @gameoflol4364

    Ай бұрын

    UAE ?

  • @prasad8844

    @prasad8844

    Ай бұрын

    @gameoflol4364 yes Dxb

  • @vMaliyaGamer
    @vMaliyaGamerАй бұрын

    tesla car eka kohomath thel nemai ne api kawruth dannawa ne....

  • @slwowfood
    @slwowfoodАй бұрын

    Aye e hade aheddhi danene sathute ❤🎉😊

  • @chanulgamage7472
    @chanulgamage7472Ай бұрын

    jaya wewea

  • @sorry_for_
    @sorry_for_Ай бұрын

    Katahada❤❤

  • @ruchirg5900
    @ruchirg5900Ай бұрын

    Meka koti 4 hamarath 5th athara wenawa lankawe.. Udarai neda?

  • @SlVehicleLoversCommunity004
    @SlVehicleLoversCommunity004Ай бұрын

    Tesla kiyanne luxury car brand ekak model 3 ekak unath minimum 48000k withara wenawa ethin 48000×306 +tax podi ganak wena ekak ne ...enisa man hithanne ne tesla kathawa hari yay kiyala..byd walata nam chanse ekak thiyewi mila adu nisa but ethin chinees wahanekata mehe minissu panagena gani kiyala hithannath be

  • @kaushalyagayashan2048
    @kaushalyagayashan2048Ай бұрын

    Meka lankawe tiyena ithama bewum sahitha kandukara parawal abalan pradesh wala yanna sudusud? Adala kandu sahitha daawanayedi awashya wedipura dharithaawaya labaadimen betariya ikmantama behela yanawada?

  • @nihalpremaratne163

    @nihalpremaratne163

    Ай бұрын

    @@kaushalyagayashan2048 No, Tesla is a powerful car. I have model 3 in Australia. Sure you got to be very careful when you travel on bad roads. If you try a Tesla you will never go back to a ICE car.

  • @RavinduChathumina
    @RavinduChathuminaАй бұрын

  • @LakmalLiyanaarachchi
    @LakmalLiyanaarachchiАй бұрын

    koheda deiyane gihin hitiye............🤔🤔😘

  • @oshandachathuranga8829
    @oshandachathuranga8829Ай бұрын

    Tesla ❤🎉

  • @Vishu_KV
    @Vishu_KVАй бұрын

    ❤❤

  • @PruthuviShashmitha
    @PruthuviShashmithaАй бұрын

    JCOB &CO WATCH EKA GANA DAANNA PULUWANDA

  • @user-om4yo5xj3u
    @user-om4yo5xj3uАй бұрын

    💖💖💖

  • @MalithSisira-wq6en
    @MalithSisira-wq6enАй бұрын

    👍❤️

  • @SmartTechBOY001
    @SmartTechBOY001Ай бұрын

    ❤❤❤

  • @Wimukthi07
    @Wimukthi07Ай бұрын

    voice 🥳

  • @ashannevishka4495
    @ashannevishka4495Ай бұрын

    45 million 😢

  • @ddmpraveen3167
    @ddmpraveen3167Ай бұрын

    මේ වොයිස් එක නම් පිස්සුවක් ..parana wahana nn appiriyai den ebei den gana thama aula 😥

  • @neranjanbodhikotuwa2704
    @neranjanbodhikotuwa2704Ай бұрын

    ❤🎉

  • @user-qy5ne8jy2b
    @user-qy5ne8jy2bАй бұрын

    aryan khan gana video ekak gennakoo😊😊

  • @kavijajayawardana1854
    @kavijajayawardana1854Ай бұрын

    Koinsegg agera r gana wistharayk ona

  • @user-km3yy9xw7h
    @user-km3yy9xw7hАй бұрын

    model s plaid thama hodama

  • @sakunlakdinu8027
    @sakunlakdinu802728 күн бұрын

    voice🥰

  • @mudithmahendrajith8082
    @mudithmahendrajith8082Ай бұрын

    චීනයේ හදන Tesla සදහා ගන්නේ CATL බැටරි.ඒවා ඉතාම හොදයි.චීනයේ හදන ටෙස්ලා තමා හොදම.දැන් හදන බැටරි තද සීත කාලෙට ඔ⁣රොත්තු දෙනවා බැටරිතාක්ෂණය බලන් ඉද්දි දියුණු වෙනවා.ටෙස්ලා සහ චීන EV එක්ක බලද්දී ජපන් වාහන වලට හැරෙන්නවත් බැරි වෙනවා. Giga casting කරන නිසා වාහනේ හයිය හොදයි.

  • @nihalpremaratne163

    @nihalpremaratne163

    Ай бұрын

    @@mudithmahendrajith8082 Different models have different batteries from LFP to NCA and NMC. CATL is the biggest EV battery maker of the world.

  • @slguardian9984
    @slguardian9984Ай бұрын

    BMICH එකෙ trade stall එකක wish lokaya team එකක් හිටියා. මෙ voice එක තියෙන අය්ය live බලන්න ඕන නිසා එයාලගෙන් ඇහුව. එතන හිටපු අය එයාව නැ කිව්ව . Program එකෙ content එක නේද වැදගත් ඇයි එ voice එක හොයන්නෙ අහනව. Content හොද program තව තියෙනවා. ඒත් මෙ voice වගෙ touching voice එකක් නැති බව කියල මම ආව.අඩු ගානෙ එයාගෙ නමවත් කිව්වෙ නැ bro. නම දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න. FB එකෙන් හරි මූන බලන්න ආසයි ....

  • @vindyavidanapathirana2079
    @vindyavidanapathirana2079Ай бұрын

    First commebt🎉

  • @MihelaBro

    @MihelaBro

    Ай бұрын

    නෑ මම්

  • @janakapushpakumara8983
    @janakapushpakumara8983Ай бұрын

    Math wishma lokaya ahanna kamathi me kata hada hinda witharai

  • @isharakarunarathna4469
    @isharakarunarathna4469Ай бұрын

    sweet dreams 🛌 bro mewa officially lankawata enne ne chandeta ahena surangana katha

  • @nipunsaumya9228
    @nipunsaumya9228Ай бұрын

    Koheda manussayo mechchara dawasak hitiye😊😊😊😊😊😊❤

  • @sinuranethsara9408
    @sinuranethsara9408Ай бұрын

    💝💝💝💖💖💖

  • @wadan45
    @wadan45Ай бұрын

    ඩිෆෙන්ඩරෙ හොදයි🥲

  • @yasithanjana3018

    @yasithanjana3018

    Ай бұрын

    අනේ ඉතින් 😅 එලම .....නු

  • @Pmalintha00

    @Pmalintha00

    Ай бұрын

    Pka hodai

  • @warunaedirisinghe-mu6qn
    @warunaedirisinghe-mu6qnАй бұрын

    tesla වලට වැඩිය චීනෙ නිශ්පාදනය කරන byd වගේ සමාගම් ඉස්සරහට එනව ඇමරිකාව තුලත් ඒකයි ඇමරිකාව හා යුරෝපය චීන නිශපාදන වල තීරුබදු වැඩිකරා මොකද ටෙස්ල වගේ brand වැටෙන නිසා තාක්ශනය අතින් දියුනුයි වගේම චීන කාර් එකකට එකක් මිලෙන් අඩුයි ඒක නිසා අපේ වගේ රටකට හරියන්නෙ මිලෙන් අඩු කාර්

  • @Kuttttttttt

    @Kuttttttttt

    Ай бұрын

    තාක්ෂණය අතින් කොහෙද බං ටෙස්ලා කාර් තරං දියුනු චින කාර්🤦‍♀️😂හැබැයි අපේ වගේ රටකට චින කාර් ගැලපෙනවා

  • @gayanboy7009

    @gayanboy7009

    Ай бұрын

    ලකේ පංකාවට ඉතිම් චීන්නු කියන්නෙ දෙවිවරු😂😂 පෝන් එකක් එහෙම ගන්න.ගියම ඔය කියන කට්ටිය චයිනා ඒවම ගන්නවනෙ😂😂

  • @gayanboy7009

    @gayanboy7009

    Ай бұрын

    උඹලගෙ ඔය වගේ මෝඩ අදහස් හින්ඳ තමා.මේ රට.මෙහෙම..ලංකාවෙ උන් බලන්නෙ ලාබෙට බාල බඩු වගෙව්ම නිකන් ඉඳල සැප විඳින්න උඹල වගෙව් උන් තමා.බෙන්ස් ඕන්නෑ ඇල්ටො එකක් ඇති කියල හිතාගෙන ඉන්නෙ.බෙන්ස් කියන්නෙ ලංක්කාවට ලොකු වාහනයක් උනට කොරියාව වගේ රටවල් වල බෙන්ස් එකක් ගන්න.ම්ආස දෙකයි වැඩ කරන්න ඕන රට දියුණු වෙන්නනම් මිනිස්සුන්ගෙ ආකල්ප දියුණු වෙන්න ඕන පාලකයොන්ටම බෑ.මේක දියුණු කරන්න කම්මැලි ජාතියක් එක්ක.මොන දියුණුවක්ද

  • @ChamodUshan-db7qj

    @ChamodUshan-db7qj

    27 күн бұрын

    Thakshane athi diyunuy ? Auto pilot vath thiyenavada aduma gane ? Traffic vala yanna Maru auto pilot modes .okkoma auto giyoth loku traffic enneth na .asse ringanna yanneth na

  • @maheshdeundarage2012
    @maheshdeundarage2012Ай бұрын

    Koheda bn hitiye

  • @lakiyalk2-c1p
    @lakiyalk2-c1pАй бұрын

    Vidio eka nm vatinawa. Eth premio kiyla "corona" ekk pennapu eka thama awula 👶

  • @ramindakatuwala1580
    @ramindakatuwala1580Ай бұрын

    Electric car වලට ලොකු ගානක් යටකරන්න එපා..ඔය පාවිච්චි කරල විසිකරන්න වගේ සල්ලි තියෙනවනං කමක් නෑ. Resale value එකක් නැති එකම නෙමෙයි ප්‍රශ්නය. චීන්නු ළගදිම අලුත් ev technology එකක් වෙළඳපොලට දානව. ලොකූ රේන්ජ් එකක් එක්ක සෑහෙන අඩු මිලකට..එතකොට දැන් තියෙන සියලුම ev යල් පිනූ ඒවා වෙනව

  • @ThinethThathsara-he3by
    @ThinethThathsara-he3byАй бұрын

    👍👍👍👍

  • @Luv_to_
    @Luv_to_Ай бұрын

    Tesla model 3 ekath genna

  • @dineshranathungaeducationc158
    @dineshranathungaeducationc15829 күн бұрын

    ටෙස්ලා එකෙන් දාපු ඇඩ් එකක් වගේනේ.

  • @user-bk5mn3nd7b
    @user-bk5mn3nd7b25 күн бұрын

    ආයෙඅර ගැම්ම තියෙනවා

  • @nero88823
    @nero88823Ай бұрын

    කොහොමද range rover,V8 වගේ cybertruck එකත් ලංකාවෙ දකින්න තිබ්බොත්😍😍

  • @nilukadilshan5423
    @nilukadilshan5423Ай бұрын

    Goda dawasakin parana voice eka

  • @electrohub9100
    @electrohub9100Ай бұрын

    Promotion ekk

  • @user-of4gb4nq1k
    @user-of4gb4nq1kАй бұрын

    1st comment ❤🎉

  • @MihelaBro
    @MihelaBroАй бұрын

    1st ❤

  • @DanushkaSenanayaka
    @DanushkaSenanayakaАй бұрын

    1st view and 1st comment 😃😃😃😃😃

  • @MihelaBro

    @MihelaBro

    Ай бұрын

    😂 no bro

  • @neranjanbodhikotuwa2704
    @neranjanbodhikotuwa2704Ай бұрын

    1st comment 😊

  • @xxxraptor9
    @xxxraptor9Ай бұрын

    Thumbnail එක 😂

  • @smartvideo1398
    @smartvideo1398Ай бұрын

    Autopilot කිවුවේ නෑනේ

  • @nihalpremaratne163

    @nihalpremaratne163

    Ай бұрын

    @@smartvideo1398 Sri Lanka Roads are not ready for Auto pilot. It’s happening in China and USA. They already have Robot Taxies. If one wants Auto Pilot you need to buy the Auto pilot package. In Australia it $5100. Fully FSD Beta only available in USA at the moment.

  • @vMaliyaGamer
    @vMaliyaGamerАй бұрын

    this is sri lanka

  • @Nikiya_sl
    @Nikiya_slАй бұрын

    Vega ekt kelawei wge

  • @user-zi3pl3cz3e

    @user-zi3pl3cz3e

    Ай бұрын

    Kelawennawath market ekadta denne nane,chandeyak thiyenakota witharai enneth😂😂

  • @dileepasandaruwan4222
    @dileepasandaruwan4222Ай бұрын

    ටෙස්ල තියෙනව ලංකාවෙ විකුණන්න

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501Ай бұрын

    වේගා එකට පුපෙන් යන්න වෙන්නේ ටෙස්ලා අාවොත්. හෝවු ඉලොන්සහ චීනය රුසියාව අතර ගැටුමක් තියෙනවා කිවුවට උඩින් පේන දේනෙමෙයි තියෙන්නේ 😂 හරියට දේසපාලුවෝ උඩින් රන්ඩුවෙනවා වගේ පෙනුනට උන්යාලුවෝ එවගේතමයි.

  • @evuminiudara8148
    @evuminiudara8148Ай бұрын

    මේ කටහඬ කාගෙද

  • @slguardian9984

    @slguardian9984

    Ай бұрын

    ඒක රහසක්..😂

  • @evuminiudara8148

    @evuminiudara8148

    Ай бұрын

    @@slguardian9984 🥹🥹

  • @evuminiudara8148

    @evuminiudara8148

    Ай бұрын

    @@slguardian9984 🙂🙂

  • @maheshhasantha3656
    @maheshhasantha3656Ай бұрын

    Tesla වල මව් රට මොකක්ද

  • @nihalpremaratne163

    @nihalpremaratne163

    Ай бұрын

    USA.

  • @maheshhasantha3656

    @maheshhasantha3656

    Ай бұрын

    @@nihalpremaratne163 එතකොට මේ වීඩියෝ එකේ චීනය කියන්නෙ

  • @nihalpremaratne163

    @nihalpremaratne163

    Ай бұрын

    Brand name Tesla is an American company owned by Elon Musk. Tesla has plants in USA, Mexico, Germany and Shanghai. For Sri Lanka probably it will come from Shanghai. I live in Australia and already have Model 3 Highland 2024. It came from Shanghai as Australia is close to China. Same like I Phone they are assembled in China as well.

  • @maheshhasantha3656

    @maheshhasantha3656

    Ай бұрын

    @@nihalpremaratne163 Thank you verry much

  • @indunadason301

    @indunadason301

    Ай бұрын

    USA

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185Ай бұрын

    ටෙස්ලා ඔය ගානට දුන්නට වේගා හදපු දවසට මිනිස්සුන්ට කලන්තෙ දාවි .

  • @user-jl7fo4op5q
    @user-jl7fo4op5qАй бұрын

    Tesla වැඩක් ,නැැ

  • @vihangaweerasinghe9812

    @vihangaweerasinghe9812

    29 күн бұрын

    Oya gawa mkkda tyna tesla eka.poddk wistara kiynnako oyage eke tyna prshna ehema ?

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501Ай бұрын

    කවුරු හරි හිතනවනම් අනුර අැවිල්ලා රට සුරපරයක් වෙනවාකියනවනම් එකත් තවත් මෝඩයට අැන්දීමක්😂

  • @kalanamaduranga1685

    @kalanamaduranga1685

    Ай бұрын

    බලමු ඉතින් දැන් උබල ඔය මාරුවෙන් මාරුවට දීපු එකෙක්වත් ඔය උබල කියන සුරපුරය හැදුවෙ නැහැනෙ .ඉතින් පාලනය නොකරපු කෙනෙක්ට දීල බලන එකේ වැරද්දක් නැහැ ...සාදාරන කාලයක් දීල රටට සාදාරන දෙයක් නොකලොත් ගෝට එලෙව්ව වගේ එලෝල කොහොම හරි හොද දෙයක් කරන පාලකයෙක් තෝරගන්නව ...හැබැයි ඉතින් ඔය උබල හිතන් ඉන්නව වගේ කලින් මාරුවෙන් මාරුවට පාලනය කරපු උන්නම් මීටවඩා දෙයක් කරයි කියල බලාපොරුත්තු වෙන්ඩ එපා

  • @laksiriekanayakalaksirieka8501

    @laksiriekanayakalaksirieka8501

    Ай бұрын

    ​@@kalanamaduranga1685 225👎

  • @lahirurathnajith6668

    @lahirurathnajith6668

    Ай бұрын

    උඹ බත් කන එක අපරාදේ...😪

  • @kamalsiriwardana8135

    @kamalsiriwardana8135

    Ай бұрын

    ඇත්ත 😂😂

  • @gayanboy7009

    @gayanboy7009

    Ай бұрын

    😅කවුරු ආවත් එකයි දැන් නැටුවට ඉල්ලන් පුකේ ටින් කිරි ගාගත්තම චන්දෙ දුන්න උන් හොයන්නත්.නෑ😂 හැට.නවලක්ෂෙටත් උනේ ඒකමනෙ😂

  • @Vishmi14
    @Vishmi14Ай бұрын

    ❤❤

  • @maladasanayake1387
    @maladasanayake1387Ай бұрын

  • @MihelaBro
    @MihelaBroАй бұрын

    ❤❤

  • @ashannevishka4495
    @ashannevishka4495Ай бұрын

Келесі