ඔබ ප්‍රමාණවත් තරම් වතුර නොබොන බව පෙන්නුම් කරන ලක්ෂණ 10ක් | 10 Signs You're Not Drinking Enough Water

10 Signs You're Not Drinking Enough Water
Music - www.bensound.com/

Пікірлер: 805

  • @gamagesamin1467
    @gamagesamin14675 жыл бұрын

    ස්තුතියි 🙏 ... අනුන්ගෙ ඕපදූප විකුනං කන channel වලට ඔබ හොද ආදර්ශයක්.

  • @rosefernando.5854
    @rosefernando.58545 жыл бұрын

    මට ඔය ලක්ෂණ ඔක්කොම තියෙනවා ..දොස්තරලා 15 ගාවට ගියා ..test ගොඩාක් කලා ..කිසි ලෙඩක් නෑ කිව්වා .. මමත් වතුර බොනව අඩුයි..අඩුයි..මේක තමයි හේතුව ...Thank you Wishma Lokaya..keep it up..God bless u!

  • @isharadarshani8851

    @isharadarshani8851

    2 жыл бұрын

    Matath

  • @ChathuToon

    @ChathuToon

    2 жыл бұрын

    Mathath

  • @lombas5157

    @lombas5157

    Жыл бұрын

    Monawada hadunu leda.

  • @kalanawijekoon7034

    @kalanawijekoon7034

    Жыл бұрын

    math

  • @ranjanihemalatha9560

    @ranjanihemalatha9560

    Жыл бұрын

    Ff

  • @nilankalakmal5259
    @nilankalakmal52595 жыл бұрын

    විඩියෝ එක බලපු ගමන් වතුර ව්දුරුවක් බිව්වෙ මම විතරයි ද 🤔

  • @sadunakashbandara544

    @sadunakashbandara544

    5 жыл бұрын

    Nilanka 🤣🤣 මමත් බන්

  • @jayasenabatugoda7501

    @jayasenabatugoda7501

    5 жыл бұрын

    9

  • @kanthis.m.c9075

    @kanthis.m.c9075

    5 жыл бұрын

    😁😁😁😁

  • @rashimalsha9691

    @rashimalsha9691

    5 жыл бұрын

    😂😂😂

  • @prashansilva7230

    @prashansilva7230

    5 жыл бұрын

    naa naa mamath biwwa boro😁😁

  • @srimathgebrial1018
    @srimathgebrial10185 жыл бұрын

    ඉතාමත්ම අගෙයි ඇති උපදෙස් මාලාවක් අපට කියාදුන්න ඔබට බෝහෝමත්ම ස්තුතියි ඔබට දලදා වහන්සේගේ පිහිටයි !"

  • @isuripriyangiks9589
    @isuripriyangiks95895 жыл бұрын

    එක එක මෝඩයෝ දාන විකාර වලට වඩා මේක ගොඩක් හොද දෙයක්.,Thank you..👍👍💪💪

  • @channalakshan4104
    @channalakshan4104 Жыл бұрын

    ඔය රෝග ලක්ශන මටත් තියනවා.....මම දැනුයි දන්නේ ඇගේ වතුර මදි නිසා කියලා ඒ... ඇත්තටම ගොඩක් ස්තූතී 🙏 .....

  • @sandra2232
    @sandra22325 жыл бұрын

    අනන් මනන් පල් පල් කියන ඒවාට වඩා ඔබ ගේ විඩියොව ඉතා වටිනා එකකි.දැනුවත් කලාට තුති. තෙරුවන් සරණයි.

  • @yasminmohi2137
    @yasminmohi21375 жыл бұрын

    ඇත්තටම මේක මාරම වටිනා විඩියෝ එක්ක ...මෙක මම අත්හදා බැලුවා. මට මාර ඔලුවේ කැක්කුමක් තිබ්බේ එත් දැන් එක ගොඩාක් අඩුයි.... Thank you..

  • @harshsovis6711
    @harshsovis67115 жыл бұрын

    Data කපන් බැලුවත් කමක් නෑ ගොඩක් වටිනා video එකක් ස්තුතිය ...

  • @sriyajperera1733
    @sriyajperera1733 Жыл бұрын

    වීඩියෝව දුන් පණිවිඩයේ වටිනාකම ⁣ෙමෙතෙකැයි කියන්න බෑ . ස්තුතියි ඔබට. පින නිසාම ලැබුනු මනුසත්බව හා නීරෝගීකම රැක ගනිමු.

  • @dawbuddhika7491
    @dawbuddhika74915 жыл бұрын

    බොහොම පින්. මම වතුර අඩුවෙන්ම බොන පුද්ගලයෙක්. ඔය කියන කරුනු 10ම නොයෙක් විදිහට මට බලපාල තියෙනවා. වීඩියෝ එක බලන්කොටත් බය වෙලා වතුර බීවා. බොහොම ස්තුතියි. Unlike කරන්න තරම් කුහක මිනිසුන් ඉන්නවා දැක්කම කලකිරෙනවා....

  • @sandyakumari3231
    @sandyakumari3231 Жыл бұрын

    ඔබේ මේ උත්සාහයට බොහොම ස්තූතියි දීර්ඝායුෂ ලැබේවා වැඩිදෙනෙක් ප්‍රයෝජන ලබා ගනීවි ඔබ සත්පුරුෂ යෙක්.🙏🍀🙏🍀🙏🍀🙏🍀🌠🌠🌠🌠🌠🌠🌠🌷🌷🌷🌷

  • @janith97

    @janith97

    Жыл бұрын

    අම්මාපල් ඒක ඇත්ත

  • @Helasiri
    @Helasiri Жыл бұрын

    ඉතාමත් වැදගත්. ජයෙන් ජයම වේවා විශ්ම ලෝකය... ❤❤❤

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 Жыл бұрын

    ඉතාම වැදගත් කරුණු ටිකක් දැනගත්තා. ඔබට ස්තුතියි.

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 Жыл бұрын

    අනේ ඔව් මටත් ඔය කියන ඔක්කොම තියෙනවා මතක් උණ වෙලාවට තමයි වතුර ටිකක් බොන්නේ රට ඉන්නේ වැඩ නිසා වතුර බොන එකත් අමතක වෙනවා දැනුවත් කිරිමට පිං තෙරුවන් සරණයි ❤️❤️❤️🌹🌹🌹👍👍✈️

  • @kasundananjaya6827
    @kasundananjaya68273 жыл бұрын

    Thanks විශ්ම ලෝකය මටත් ඔය කියපු ලක්ෂණ ඔක්කොම වගේ තිබුණා . 😞😞 අද ඉදලා මමත් හොදට වතුර බොනවා .👍 තෑන්ක්ස් මේ ටික කියලා දුන්නට . 👈❤️❤️💛💛🧡🧡💚💚💜💜💙💙👉

  • @rangasamith6291
    @rangasamith62915 жыл бұрын

    Ko balanna me video eka balapu gamn වතුර වීදුරු දෙකක් bepu kattiya innawanm mta laek ekak dannakoo 👍👍👍👍👍❤️

  • @slanuproductions5547
    @slanuproductions5547 Жыл бұрын

    ගොඩාක් වටින වීඩියෝවක්,ගොඩාක් ලෙඩවලට විසදුම් ලැබෙනවා මේ චැනල් එකෙන්.මෙම චැනල් එක කරගෙන යන ඔබ නිරෝගීමත් වේවා මේ පිනෙන්ම.❣️🙏

  • @supunsameera2525
    @supunsameera2525 Жыл бұрын

    වටින video එකක්. 👊පාඩම් කරන අය වතුර වීදුරුවක් තියන් බොන්න ලඟින්...

  • @CeylonVersion
    @CeylonVersion5 жыл бұрын

    මේවට unlike කරන්න තරම් පහත් වෙන්න එපා. එහෙම නැත්නම් පිටරට අය වෙන් ඇති සිංහල තේරෙන්නේ නැති.. ස්තූතියි වීඩියෝ එකට ❤️❤️

  • @muthsaralala6612

    @muthsaralala6612

    Жыл бұрын

    Unlike kara nokara kiyala කිසි දෙයක් වෙන්නෑ ඒක එක එකාගෙ කැමැත්ත දැනුම වෙන්න පුලුවන් උබ කැමතිනම් ලයික් එකක් දාලා ඉදපන් අනුන්ගෙ unlike දැමිල්ල හොයන්නැතුව

  • @lakpriyamadushanka50

    @lakpriyamadushanka50

    Жыл бұрын

    @@muthsaralala6612 උ කිව්වේ ඇත්ත.උබ නෙද unlike දැම්මේ.ලැජ්ජ වෙයන් ගොතයා

  • @muthsaralala6612

    @muthsaralala6612

    Жыл бұрын

    @@lakpriyamadushanka50 උබ දන්නවද unlike කරා කියලා වීඩියෝ එකට කිසිම ප්‍රශනයක් වෙන්නෑ පින්නයො ඒකට හම්බෙන මුදල ඌට හම්බෙනවා. ඒත් මම අන්ලයික් කරෙ නෑ අන්ලයික් කරා කියලා වැලලෙන්න හදන මූට කිව්වෙ ඒකයි එක එක මිනිහගෙ මනෝ බාවය ඒක කාවවත් පාලනය කරන්න කාටවත් බෑ ඒක නිසා තමන්ගෙ කැමැත්ත කරලා පාඩුවෙ ඉදපන් පුක දෙන්න එපා පින්නයා

  • @ubt325

    @ubt325

    Жыл бұрын

    @@muthsaralala6612 තොපේ ගොන් ඉරිසියාවයි කුහකකමයි තියන නිසා තමයි ගොන් පකයො මේ රට දියුණු වෙන්නැත්තෙ... අර කොල්ල කියඖ කතාව සම්පූර්ණ ඇත්ත. තො මොන ගොන් පකයෙක්ද? ඇයි වීඩියෝ එකට like එකක් දැම්මම තොගෙ මොළේ අඩු වෙනවද නැත්තම් ඇටේ ක්ෂය වෙනවද? තොට like දාන්න බැරිනම් පුකනොදී පලයං ගොන්හුත්තො යන්න

  • @muthsaralala6612

    @muthsaralala6612

    Жыл бұрын

    @@ubt325 උබ දන්නවද පොන්නයො මම ලයික් එකක්දැම්මද නැද්ද කියලා මම කිව්වෙ ලයික් කරන නොකරන එක එක එක මිනිස්සුන්ගෙ මානසික මට්ටම ඒක උන්ගෙ කැමැත්ත. උබ ලයික් කරා කියල අනිත් උන් කරන්න ඕනෙ කියලා නීතියක් නෑ පොන්නයො පුක නොදී පලයන් උබ ලයික් කරානම් පොර වෙන්න දගලන්නැතුව පොන්න පකය

  • @apinamdammasallidannenhaImtazc
    @apinamdammasallidannenhaImtazc5 жыл бұрын

    ගොඩක් ස්තුතියි අපිව දැනුමත් කලාට බුදු සරනයියියි

  • @nimeshdamayanthi6437
    @nimeshdamayanthi6437 Жыл бұрын

    මමත් වතුර බොනවා අඩුයි..තැන්ක්ස් ඔයාට මේ වගේ වැදගත් යමක් ලබා දුන්නට....

  • @skmkumari4325
    @skmkumari43255 жыл бұрын

    Thank you ❤තෙරුවන්සරණයි,ගොඩාක් වැදගත් ස්තුතියි 🙏

  • @kumarad1648
    @kumarad16485 жыл бұрын

    ඉතාමත් වැදගත් විඩියෝ එකක් ස්තුති බුදුසරණයි

  • @anulakarunarathna5450
    @anulakarunarathna54505 жыл бұрын

    වැදගත් video එකක් දැනුවත් කලාට ගොඩාක් ස්තුතියි 🌷🌷

  • @niroshanjayasinghe7082
    @niroshanjayasinghe70825 жыл бұрын

    හොද වැදගත් වීඩියෝ එකක්...❤️

  • @pavithrathilini8911
    @pavithrathilini89115 жыл бұрын

    ඇත්තටම ගොඩාක් වටිනා වීඩියෝ එකක්. ගොඩාක් පිං

  • @gamunujayatissa3587
    @gamunujayatissa35875 жыл бұрын

    ඇත්තටම ගොඩක් වැදගත් පනිවිඩයක් ගොඩාක් ස්තුති

  • @gamingwithkisandu4
    @gamingwithkisandu45 жыл бұрын

    Very important message for every one... thanks.

  • @ice6985
    @ice69855 жыл бұрын

    බත් කාලත් වතුර උගුරු දෙකයි බොන්න්‍ර් පොඩි කාලෙදම්😑 ඉදන් ඉදල නිදන් ඉදල නැගිටිද්දි කැරකිල්ල😑ඔයබ්සේරම තියෙනව මට😓

  • @ubt325

    @ubt325

    Жыл бұрын

    වතුර බීපම් බන් හොදට

  • @rathnayakarm9074

    @rathnayakarm9074

    Жыл бұрын

    Ow putha oyage roga laksana me mohotheth pennum karanawa

  • @nishanthisamarakoon1611
    @nishanthisamarakoon16115 жыл бұрын

    බොහොම ස්තුතියි දැනුවත් කලාට

  • @secretworld158
    @secretworld158 Жыл бұрын

    බොහොම ස්තූතියි ගොඩක් වැදගත් දෙයක් පැහැදිලි කරලා දුන්නට 🌼❤

  • @supunidinelka4568
    @supunidinelka45682 жыл бұрын

    Thank you.. බුදු සරණයි

  • @anuweerasinha9648
    @anuweerasinha96485 жыл бұрын

    ගොඩාක් වැදගත්.. ස්තූතියි 🙏

  • @sithumnirodha7982
    @sithumnirodha79825 жыл бұрын

    ගොඩක් වටිනව ස්තුති..

  • @user-qt1ry3ii1o
    @user-qt1ry3ii1o5 жыл бұрын

    වැදගත් කරුණු රැසකින් අපි දැනුවත් කරාට ගොඩක් ස්තුතියි

  • @thilankadinesh6591
    @thilankadinesh65912 жыл бұрын

    ගොඩක් පිං බුදුසරණයි

  • @chaapagangadharee7589
    @chaapagangadharee75895 жыл бұрын

    හුගක් වැදගත් වීඩියෝ එකක්. 👍👌 Unlike කරන කුහක මිනිස්සුත් ඉන්නවානේ උන් උගුස්සොම වෙන්න ඕනේ තියෙන ඊරිසියාවට.

  • @chamathcooray2984

    @chamathcooray2984

    Жыл бұрын

    Pakaya tho

  • @tharudil2611
    @tharudil26115 жыл бұрын

    Thank you 👍

  • @jeewanipriyanthi1776
    @jeewanipriyanthi17765 жыл бұрын

    thanks a lot.

  • @noone-zl4qe
    @noone-zl4qe Жыл бұрын

    මේක ඇත්ත...හිසරදය කැරකිල්ල කියලා ලක්ෂයකට කිට්ටු වෙන්න බෙහෙත්වලටම එක අවුරුද්ද්ක් තුල වියදම් කරා...සිංහල...ඉංග්‍රිසි...ජිව්තේ එපා වුනා මට...කේන්ති එනව මරන් මැරෙන්න තරමට...හිසරදේ වැඩි වුනහම කියන කරන දෙ....ඉන්න තැනවත්....අඩුම ගානේ මට මගේ ෆෝන් නම්බර් එකවත් අමතක වෙන තරම්....ඔලුව ඇතුලේ නූල් බෝලයක් පැටලිලා වගේ අවුල් සහගත තත්වයක් ආව...mri එකකුත් කලා...කන ඇතුලෙන් නිකම් තහඩුවකට ගහනවා වගේ සද්දේ ඇභෙනවා...තද කලන්තය ගොඩක් වෙලාවට.... වැඩ කරන්න ගියහම කිසි දෙයක් පිලිවෙලට කරගන්න බෑ අවුල්....ඔහොම ඉද්දි මගේ හස්බන්ඩ් මට කීවා අවුල් වෙන වෙලාවට....ස්ට්‍රෙස් වුන වෙලාවට සේරම අතැරලා හොඳට වතුර එකක් බොන්න කියල...එයා ඇත්තටම හැමදාම වතුර බීපන් කිවට මම කෙයා කලේම නෑ... ඒත් මම අසනීප වෙනවා වැඩි වෙනකොට එයාගෙ කටේ බලේට වතුර බොන්න පුරුදු වුනා...විශ්වාස කරන්න මට එක මාසයක් වගෙ යනකොට හිසරදේ හෙමිහිට අඩුවුනා...අර නූල් බෝලයක් පැටලිලා වගේ ගතිය අඩු වුනා...ඉස්සර ඔෆිස් එකේදි හැමදාම බැනුම් අහගෙන අඬන මම අද ලොකු වගකිම් ගොඩකින් ජොබ් එක කරනවා...එදා පොඩි දේටත් කේන්ති ආව මම අද ලස්සනට කේන්තිය පාලනය කරගන්නවා..මේ අද....අද බැරිම තැන හබිට කිවා මට වලියක් දාගන්න නැතුව හරි පාලුයි වගෙ කියල🤣🤣 ඇයි ඉතින් ඉස්සර මට හොස්ස අගින් මැස්සා යන්න බෑ එයාගෙ වචනයක් මිස් වුනත් ඇති...ඒත් දැන් එකෙක් ඇවිත් බැනල ගියත් ඉවසල බැරිම තැන ඔලුවටම වදින්න වචන කිපයක් කියනව මිසක ඉස්සර වගේ මරාගන්න යන්නෑ...පුදුමාකර වෙනසක්.....දැන් තමා තේරෙන්නෙ වතුර එකෙ ශක්තිය ගැන...හස්බන්ඩ් හින්දා කම්මැලි හිතුනත් වතුර බොන්න මම හුරු වුනා....අද උදේ ඉඳන් මට වතුර බොන්නවත් වෙලාවක් නැතුව ගියා..11 වෙනකොට ගැස්ට්‍රයුටිස් වගෙ ආවා...ඉක්මනට වතුර බෝතලෙන් බාගයක්ම බිවා...ඊට පස්සෙ හරි....අපි මහ මෝඩයි ඇත්තටම....අනික උදේට හිස් බඩ පොල් වතුර එකක් බොන්න...පුදුම සනිපයි.ස්කින් එකටත් මාර හොඳයි

  • @thilakthilak1660

    @thilakthilak1660

    Жыл бұрын

    Oya lakshana matath thiyanawa.thanks yaluwa.

  • @renuliyanage692

    @renuliyanage692

    11 ай бұрын

    ඒ කෙසේ වෙතත් එක පාරම වතුර වීදුරුවක් බොන්න එපා..😊ටික ටික බොන්න ..👌😊

  • @ShalikaShalika-zd7th

    @ShalikaShalika-zd7th

    3 ай бұрын

    Oluwa wisi wena gathiyakuth thiyanawada

  • @user-bl4uf7bo1g
    @user-bl4uf7bo1g5 жыл бұрын

    ඉතාමත් වැදගත් ස්තුති ...😉👍👍

  • @dinushasadamali7892
    @dinushasadamali78925 жыл бұрын

    ගොඩක් ස්තුතියි

  • @milansilva7105
    @milansilva71055 жыл бұрын

    නියම වීඩියෝ එකක්. බොහොම ස්තූතී ඔබට

  • @sampathliyanage1896
    @sampathliyanage18965 жыл бұрын

    Very important vedeo.Tks for lot.

  • @dilanikiepert4105
    @dilanikiepert41055 жыл бұрын

    ඔබට ගොඩක් ස්තුතියි..ගොඩක් දේවල් දැනගත්තා.

  • @priyanthidias4959
    @priyanthidias49595 жыл бұрын

    ස්තුතියි ඇත්තටම ගොඩාක් හොද දැනුවත් කිරිමක්

  • @kumudukumari7091
    @kumudukumari70915 жыл бұрын

    ස්තුතියි 🙏 🌷🌷🌷

  • @kanchanasilva102

    @kanchanasilva102

    5 жыл бұрын

    Call me 0711773433

  • @surenimadurangi5258
    @surenimadurangi52585 жыл бұрын

    Aththatama hoda vidio ekak.thanks .... විශේෂයෙන්ම mata godak wadagath una ...

  • @anjaleekumari504
    @anjaleekumari5045 жыл бұрын

    ගොඩක් ස්තුතියි 💛💛

  • @neranjabuddini6168
    @neranjabuddini61685 жыл бұрын

    වැදගත් වීඩියෝ එකක් තෙරුවන් සරණයි

  • @nimsinim1325
    @nimsinim13255 жыл бұрын

    ගොඩාක් ස්තුතියි

  • @erandi__82jayasekara96
    @erandi__82jayasekara965 жыл бұрын

    බොහොම ස්තුතියි ඔබතුමාට.

  • @nuwansanjeewakodithuwakku8884
    @nuwansanjeewakodithuwakku88845 жыл бұрын

    ඉතා වැදගත් වීඩියෝ එකක් 😃♥️

  • @dinnadinna1768
    @dinnadinna17685 жыл бұрын

    ස්තුතියි ඔබට

  • @dumindapemarathna94
    @dumindapemarathna945 жыл бұрын

    thanks lot for your advises

  • @tharushikanawodani1651
    @tharushikanawodani1651 Жыл бұрын

    ගොඩක් ස්තුතියි වීඩියෝ එකට ඔය ඔක්කොම ලක්ශන මට තියෙනවා වතුර බොනවා අඩුයි ගොඩක් මන් ♥️🤟

  • @malifernando112
    @malifernando1125 жыл бұрын

    You correct..thanks

  • @MayaRochelleandFamily
    @MayaRochelleandFamily5 жыл бұрын

    Hari watina video ekak. Thanks for sharing 👍👍👏👏

  • @sadaminisithu2445
    @sadaminisithu24455 жыл бұрын

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් බොහෝම පින් 🙏🙏🙏❤❤

  • @piyumi1perera554
    @piyumi1perera5545 жыл бұрын

    ගොඩාක්ම ස්තුති මෙවැනි වටිනා වි ඩි ඕ අපවෙත යොමු කරනවාට තෙරුවන් සරණයි ඔබට🙏

  • @buddika0046
    @buddika0046 Жыл бұрын

    Thanks video ekata harima wadagath

  • @nadeeshaniwickramasinhe7969
    @nadeeshaniwickramasinhe79695 жыл бұрын

    Godak wadagath vidiowak....thanks...🤗🤗🤗

  • @shr7839
    @shr78392 жыл бұрын

    godak watina vedio ekak Thank you so mach ❤

  • @SDMusic197
    @SDMusic197 Жыл бұрын

    බොහොමත් ස්තුති ඔබතුමාට ආයුෂ බොහෝ වේවා වටිනා වීඩියෝවක් හැමෝම දැනුවත් වෙමු තෙරුවන් සරනයි 🌷🌷🌷🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟

  • @sumithranaweera5715
    @sumithranaweera5715 Жыл бұрын

    බොහොම ස්තුතියිදැනුවත් කළාට.

  • @bagyagamage6746
    @bagyagamage6746 Жыл бұрын

    Wadagath watina vidio ekak.oyatath nirorikama mulusansarema labewa.meage vidio walin apita loku udawwak karata nirogiwenna.❤️‍🔥🤗🥰

  • @user-qk1mo9pl2j
    @user-qk1mo9pl2j5 жыл бұрын

    ගොඩක් වටින වීඩියෝ එකක්.👍

  • @hasanathkavinda8699
    @hasanathkavinda86992 жыл бұрын

    Thanks. මේවගෙ දේවල් කියල දෙනවට 😍

  • @ruviniranasinghe2365
    @ruviniranasinghe23655 жыл бұрын

    Godak wtina video ekk,gdk nodna karunu kepykma igenagtta ,thanks very much😊😊

  • @kanchanasilva102

    @kanchanasilva102

    5 жыл бұрын

    Hi

  • @roshanshanaka6369
    @roshanshanaka63695 жыл бұрын

    Unlike කරපු කුහක හැත්ත වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක්

  • @sharmilarajudeen5760

    @sharmilarajudeen5760

    3 жыл бұрын

    👩‍🍳🧕🤴👸👼

  • @tharangasampath6920
    @tharangasampath69205 жыл бұрын

    ගොඩක් වටිනවා

  • @user-cn6ii1eg1r
    @user-cn6ii1eg1r Жыл бұрын

    අද ඉදන් වත් හරියට වතුර බොන්න හිතුවෙ මම විතෙරයි ද ? 🤷🤔

  • @venomff8676

    @venomff8676

    9 күн бұрын

    😮

  • @anushasamanmali4924
    @anushasamanmali49243 жыл бұрын

    Thanks ane . Meka godak watina video ekak .

  • @sameeraherath5398
    @sameeraherath5398 Жыл бұрын

    ස්තුති බොහොම වැදගත් විඩියෝවක් 🙏🙏🙏

  • @madurangalakshitha8862
    @madurangalakshitha88625 жыл бұрын

    ස්තුතියි..

  • @user-gc8rh9pm8v
    @user-gc8rh9pm8v5 жыл бұрын

    වැදගත් පනිවිඩයක්.. 👍

  • @madharaherath1988
    @madharaherath19885 жыл бұрын

    ගොඩක් වැදගත් video එකක්...😊😊😊

  • @nithyarupasinghe4666
    @nithyarupasinghe46665 жыл бұрын

    ගොඩක් දේවල් දැනගත්තා... ස්තුති 🙏

  • @sabahapathimaduri2790
    @sabahapathimaduri2790 Жыл бұрын

    ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏 වටිනා අදහසට ස්තුති 🌹🌹🌹👍👍👍

  • @s.w.jayakody6286
    @s.w.jayakody62865 жыл бұрын

    ගොඩාක් ස්තූතියි 👍👍👍

  • @user-cn3hm3my2o
    @user-cn3hm3my2o5 жыл бұрын

    Godak wadagath vediyowal.sthuthi.

  • @littlelion9979
    @littlelion99795 жыл бұрын

    Thanks for a very valuable video.

  • @milindatennakone1493
    @milindatennakone14935 жыл бұрын

    Thank you for the useful video..

  • @yohan_mahima_perera
    @yohan_mahima_perera Жыл бұрын

    Thank you for the Valuable information.

  • @AsdAaw-sj4ro
    @AsdAaw-sj4ro Жыл бұрын

    හොද පැහැදිලි කිරීමක් 🙏🙏

  • @asharasaleem7342
    @asharasaleem7342 Жыл бұрын

    Thank you very much 😊

  • @nadechanal8551
    @nadechanal85515 жыл бұрын

    ගොඩාක් වැදගත්

  • @kasunisiriwardhene4705
    @kasunisiriwardhene47055 жыл бұрын

    thnq...sooooo much

  • @sameerakarunarathne74
    @sameerakarunarathne745 жыл бұрын

    Thank you .nice precentation

  • @user-bl2jg6fi2u
    @user-bl2jg6fi2u5 жыл бұрын

    Thanks

  • @pathumdilshan1041
    @pathumdilshan10415 жыл бұрын

    ස්තූතිය 🙏 ❤️

  • @user-ys1ey8mv4r
    @user-ys1ey8mv4r5 жыл бұрын

    Ithama vatina karunu thanks a lot...

  • @priyanthikakumari361
    @priyanthikakumari3615 жыл бұрын

    Patta.jeevitheta godak wadagath.

  • @rosapanchi_____1545
    @rosapanchi_____15455 жыл бұрын

    ඇත්තමයී ගොඩක් වැදගත් වීඩියෝ එකක්

  • @jananikavindiyawkjesinghe1391
    @jananikavindiyawkjesinghe13912 жыл бұрын

    Thank you

  • @thushantharindu2926
    @thushantharindu29265 жыл бұрын

    Hariyatama hari, thankyou

  • @sreemathilka9633
    @sreemathilka9633 Жыл бұрын

    සහතික ඇත්ත ඔබට istuti theruwan saranai 🙏💐

  • @kusalvimukthi9272
    @kusalvimukthi92725 жыл бұрын

    බොහොම ස්තූතියි 💗💗💗

  • @MoOnFlOwEr_JK
    @MoOnFlOwEr_JK Жыл бұрын

    Thank you so much❤️

Келесі