යුරෝපය තුල අඩුම වියදමකින් ජීවත් වෙන්න පුලුවන් හොදම රටවල් 10 |10 Cheapest Countries in Europe to Live

10 Cheapest Countries in Europe to Live

Пікірлер: 500

  • @neranjanaellawala8399
    @neranjanaellawala83993 жыл бұрын

    ඔබේ වීඩියෝ සදහා මිනිස්සු මුලා කරන, ප්‍රෝඩාකාරී මාතෘකා යොදනවා දැක නැත.හුදෙක් KZread channels අතරින් විශ්ම ලෝකය ගුණාත්මක බවෙන් ගොඩක් උසස් නිසයි අපි කැමති සහෝදරයා.ඔබට ජය. හිමින් පරිස්සමින් යන්න ගොඩාක් දුර යන්න පුළුවන්.......

  • @roshangallage.4881
    @roshangallage.48813 жыл бұрын

    මම ඉන්නෙ රුමේනියාවෙ ඇත්තම කතාව ඔබ කීවෙ..ජයවේවා 👍

  • @raveendrarupasinghe4790

    @raveendrarupasinghe4790

    3 жыл бұрын

    මේ රටවල් වල ජීවත් වෙන්නම මාසෙකට us dolers 1000 කට වැඩිය යනවානේ. මම දැක්කා මේ රටවල වැටුපත් මාසෙකට ඩොලර් 500-800 අතර කියලා ,.එහෙම උනාම සල්ලි ඉතිරි කරන්න බැහනේ නේද?

  • @user-jt6ej7vh2p

    @user-jt6ej7vh2p

    3 жыл бұрын

    @@raveendrarupasinghe4790 වැටුප කියන එක කොහොමද නිශ්චිත පරාසයක කියන්නෙ? ඒක කරන job එක අනුව වෙනස් වෙනවනේ.

  • @raveendrarupasinghe4790

    @raveendrarupasinghe4790

    3 жыл бұрын

    @@user-jt6ej7vh2p ඔව් ඒක හරි ,සාමාන්‍ය කම්කරුවෙක්ගේ පඩිය මම කීවේ. කර්මාතශාලා ඇසුරුම් ,එකලස්, වෙල්ඩර්,ප්ලම්බර්, ඩ්‍රයිවර්, මේසන්,වඩු, මේ හා සමාන ජොබ් වලට ලැබෙන්නේ, usa ඩොලර් 500-800 වගේ වැටුපක්.ඉතින් 1000 වියදම් වෙනවානම් ඉතිරි කරන්න තියා මාසයක් ජීවත් වෙන්නත් මදිනේ. දකුණු කොරියාවේ කම්කරුවෙක්ට මාන් වොන් 40- 70 වගේ ගනනකින් මාසයක් හොදට කාලා බීල ජීවත් වෙන්න පුලුවන්. පඩිය මාන් වොන් 200-250 අතර. ඉතිරිය මාසෙට මාන්වොන් 150 ක් විතර ලංකා රුපියල් 2.25 ලක්ස මාසෙට කාල බීල ඉතිරි කරන්න පුලුවන්. මේ රටවල් වල ඔය දත්ත අනුව කීයක්වත් ඉතිරි කරන්න බැරිද? ප්‍රස්නයක්

  • @roshangallage.4881

    @roshangallage.4881

    3 жыл бұрын

    @@raveendrarupasinghe4790 ඔව් ඉතිං යාන වාහන අරගෙන උපරිම ෆන් එකේ ජීවත් වෙන්න බෑ,සාමාන්‍ය විදියට පුලුවන් ඒකයි මම කීවෙ ,මෙහෙ බඩුමිල අඩුයි .. කෑමට ලොකු වියදමක් යන්නෑ !!

  • @raveendrarupasinghe4790

    @raveendrarupasinghe4790

    3 жыл бұрын

    @@roshangallage.4881 හරි සහෝ ,එතකොට මාසෙට ඩොලර් 1000 ක් වියදම් වෙන කතාව බොරුද? මම දන්නේ නැති නිසා අහන්නෙ.මමනම් හිතන්නේ වඩා වැදගත් වෙන්නේ ලැබෙන වැටුප නොවේ. මාසෙට ඉතිරි කරන්න පුලුවන් ගනන. ඔබ ඉන්න රටේ සාමාන්‍ය සේවකයෙක්ට,පරෙස්සමින් වියදම් කරලා මාසෙට කොපමණ මුදලක් ඉතිරි කරන්න පුලුවන්ද?අවම මට්ටමින් ජීවත් වෙලා.

  • @chrisdhambarage4968
    @chrisdhambarage49683 жыл бұрын

    Thanks bro mama kiyapu video eka dammata.Niyamai

  • @sarathhettiarachchi282
    @sarathhettiarachchi2823 жыл бұрын

    Thanks for your Valuable and Useful videos .

  • @chocoviky6716
    @chocoviky67163 жыл бұрын

    Excellent video. Great job💖💖

  • @damiya_
    @damiya_2 жыл бұрын

    KZread එකේ සුපිරිම චැනල් එක ✊ දවසේ වැඩි කාලයක් ඉන්න චැනල් එකක් ✌ තව රටවල් ගැන details ඕනි

  • @ishuvaraperera9474
    @ishuvaraperera9474 Жыл бұрын

    Wow... nice see your vedios... very meaning full and full of knowledgeable.... Congratulations for ur future and keep it up...👊👌 Have one more request Can u do a chapter about USA.... plzzz...🤗🤗🤗

  • @sumudumadumal1919
    @sumudumadumal19193 жыл бұрын

    Atthatama hoda weadagath video eakak.bohoma isthuti.me wagea ratawal gana dana gaman e ratawal walata yanna puluwn agency th kiyala apiwa poddk danuwath karannako.video eakata tnx.ජය වේවා.

  • @theluckywinner1825
    @theluckywinner18253 жыл бұрын

    ඔය රටවල් මොනාද අයියේ $13 කින් මාසයක් ජීවත් වෙන්න පුලුවන් රටක් තියෙනවා සිරි ලංකාව කියලා😍😍😍😍 (රු.2500)

  • @kaushalyaabeesundara3863

    @kaushalyaabeesundara3863

    3 жыл бұрын

    🤣🤣🤣🤣🤣

  • @upekshaswarnamali5840

    @upekshaswarnamali5840

    3 жыл бұрын

    💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @lahiru-madushan

    @lahiru-madushan

    3 жыл бұрын

    😃😃😃

  • @v.b.a.s.senarathna3151

    @v.b.a.s.senarathna3151

    3 жыл бұрын

    Ane epa ban ohoma hinnasala maranna😅🤣😜🤣🤣🇱🇰

  • @theluckywinner1825

    @theluckywinner1825

    3 жыл бұрын

    😂😂😂😂😂😂😂😂

  • @buddinilakmali8809
    @buddinilakmali88093 жыл бұрын

    Niyama video ekak thank you

  • @sameeralakshitha991
    @sameeralakshitha9913 жыл бұрын

    Thank you very much....❤️❤️❤️❤️

  • @harshaprasad3135
    @harshaprasad31353 жыл бұрын

    Niyamai .. watinawa .. danawathma ratawal genath thawa vedio kranna

  • @ceysing8817
    @ceysing88173 жыл бұрын

    Super video Bro. Good Experience. Thanks. I won'to go Student perpes to Poland.

  • @manjulaa6554
    @manjulaa65543 жыл бұрын

    Tanx.🌹

  • @senanayakanandani8109
    @senanayakanandani81093 жыл бұрын

    හැම දාම අයියා දාන විඩියෝ බලන්න අය කෝ 👇👇💙💙💙💙💙

  • @uksrilankantraveller6783

    @uksrilankantraveller6783

    3 жыл бұрын

    London jods & salary ගැන දැනගන්න මගේ විඩියෝ එක බලන්න. kzread.info/dash/bejne/iGypwZuDms3eiqw.html

  • @lahiruruwan6667
    @lahiruruwan66673 жыл бұрын

    ලස්සන දැනුම ගෙනෙන vidio එකක් ❤

  • @geewithmusic7461
    @geewithmusic74613 жыл бұрын

    Supiri...gdk watinwaaa❤️❤️

  • @sudathnandana9708
    @sudathnandana97082 жыл бұрын

    Good....thanks.

  • @Eduplus915
    @Eduplus9153 жыл бұрын

    Thank you👍👍 Canada , newzealand gana video ekak ගේන්න 👍👍

  • @chamaramunasinghe6460
    @chamaramunasinghe64603 жыл бұрын

    යුරෝපයේ හොඳට මුදල් උපයන්න පුලුවන් රටවල් 10 video එකක් කරන්න.

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka23573 жыл бұрын

    හොද මනුස්සකමක් තියෙන මිනිසුන්ට ගරුකරන මිනිස්සු ඉන්නව යුරෝපයේ..මම ජීවත්වෙන්නෙ ඉන්ග්ලන්ඩ් වල බදු ගෙව්වට ඒ බදු මුදල්වලට රජය මිනිස්සුන්ට ජීවත්වෙන්න සුදුසුම පරිසරය අද්ද්‍යාපනයක් නිවසක් රැකියාවක් සව්ඛ්‍ය පහසුකම් හා සියල්ලම මූලික දේ හා ආරක්ශාව මානසික සහනය සලසා තිබෙනව ඊටත් වඩා තවත් මොනවද ඕනේ..

  • @cricketlife4481

    @cricketlife4481

    3 жыл бұрын

    Samanyen masika wiyadama kiyak withr yanawada? Student kenek widiyata uk, norway wg ratakata awith igenaganna...... Plwn nm mata dala adahasak denawada wiyadam gana

  • @danirudinsara

    @danirudinsara

    3 жыл бұрын

    ISIS නිතරම බලලා යන්න එනවානේ එංගලන්තේ මේ ලගදිත් නත්තල් තෑගි දීලා ගිහිල්ලා තිබ්බේ Shopping Mall එකකටද කොහෙද

  • @deanambrose9319

    @deanambrose9319

    3 жыл бұрын

    ස්කොට්ලන්තය ඔයිට වඩා හොඳයි

  • @deanambrose9319

    @deanambrose9319

    3 жыл бұрын

    @Ishan Nethsara Gunathilaka hm lankawe uturai dakunai wage scotland kastiya wenama ratak ilaano ඒගොල්ලන්ta tama england scotland kiwwa ae dekama eka ratak

  • @deanambrose9319

    @deanambrose9319

    3 жыл бұрын

    @Ishan Nethsara Gunathilaka ai oya scotland walada

  • @senanayakanandani8109
    @senanayakanandani81093 жыл бұрын

    විශ්ම ලෝකයට ආදරේ සෙට් එක කෝ 👇👇💙💙💙💙💙

  • @uksrilankantraveller6783

    @uksrilankantraveller6783

    3 жыл бұрын

    London jods & salary ගැන දැනගන්න මගේ විඩියෝ එක බලන්න. kzread.info/dash/bejne/iGypwZuDms3eiqw.html

  • @kusumweerasingha213
    @kusumweerasingha2133 жыл бұрын

    වැදගත් වීඩියෝ එකක්...

  • @shashikalavithanage128
    @shashikalavithanage1283 жыл бұрын

    මේවනෙ වීඩියෝ...ගොඩක් බලාපොරොත්තු වුණ එකක් ❤

  • @dacolvin5188
    @dacolvin51882 жыл бұрын

    Very important video.

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t3 жыл бұрын

    Thanks oyata

  • @wasanaboxing
    @wasanaboxing3 жыл бұрын

    වැදගත් වැඩක්

  • @dinithaperera4315
    @dinithaperera43153 жыл бұрын

    මරු video එකක්

  • @anilshiranthasingappuly325
    @anilshiranthasingappuly3253 жыл бұрын

    Pattama voice ekak💙

  • @madushchathuranga1196
    @madushchathuranga11963 жыл бұрын

    මම ජීවත් වෙන්නෙ රුමේනියාවේ ආහාර සහ අනෙකුත් වියදම් එහෙම ගොඩක් අඩුයී එක ගෙයක් මාසයකට euro 200k wage ගෙවල ගන්න පුලුවන් විදුලිය ගෑස් වගෙ ඒවා එක්ක euro 350k වගෙ ගෙවල හොඳට ඉන්න පුලුවන්. අනික මෙහෙ රැකියා කරන හැම කෙනාටම meal card eka free lebenawa lei 400k wage එකෙන් කැම වියදමත් අඩුයී

  • @shehani1914

    @shehani1914

    3 жыл бұрын

    පඩිය කොහොමද සාමාන්‍යයෙන් factory එකකට ආවොත්

  • @madushchathuranga1196

    @madushchathuranga1196

    3 жыл бұрын

    @@shehani1914 factory anuwa wenas wenawa 600 uda thama den yanne

  • @slallinone7498

    @slallinone7498

    2 жыл бұрын

    Kiyak ithuru karanna puluwanda. Part time puluwan da

  • @Jeewantha-eg4mu

    @Jeewantha-eg4mu

    2 жыл бұрын

    @Madush padi lebenne euro wlinda

  • @dilipkumara8784

    @dilipkumara8784

    2 жыл бұрын

    අපිට විස්තර ටිකක් කියන්න පුළුවන් ද rumeniyawata එන හැටි. Family එකටම එන්න පුලුවන්ද. භාෂාව මොකද්ද rumeniya වල

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p3 жыл бұрын

    කවදහරි යුරෝපීය රටකට පදිංචියටම යන්න ඕන. 🤔

  • @kavindarupasinghe6717

    @kavindarupasinghe6717

    3 жыл бұрын

    Ane mawath ekkan yannko

  • @user-if8co1fg8t

    @user-if8co1fg8t

    3 жыл бұрын

    අනිවාර්යයෙන්

  • @shashikalabandara1378

    @shashikalabandara1378

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම වැඩ් දවසක් නෑ

  • @shashikalavithanage128

    @shashikalavithanage128

    3 жыл бұрын

    අනිවා

  • @anupajithpura9661

    @anupajithpura9661

    3 жыл бұрын

    Aniwa uk /usa

  • @virajith724
    @virajith7243 жыл бұрын

    නවසීලන්තයේ මාසයක් හොඳට කාලා බීලා ඉන්න පුළුවන් $800 කින්. සතියකට $100 room 1ක්. ඉතිරි කිරීම් හොඳට පුළුවන් . හැබැයි රටේ හැම තැනම එහෙම බෑ.. farm වල පුළුවන් 😁

  • @damindunishan1159

    @damindunishan1159

    3 жыл бұрын

    kohomada farm Job walata enne. Mama agriculture digree ekak Karanwa.

  • @diluka287
    @diluka2873 жыл бұрын

    thanks shoo

  • @sandudj9649
    @sandudj96492 жыл бұрын

    ඇත්තටම ආස හිතුනා ඒ රටවල් ටිකට නම්..❤️❤️ මේ රටවල් වල ඒක පුද්ගල ආදායමත් දැම්මනම් තවත් සුපිරි මචන් ..👍👍👍

  • @asiriwijesekara3775
    @asiriwijesekara37753 жыл бұрын

    Please do a video which Europe county gives PR and citizenship for us?

  • @harshanaprasad1921
    @harshanaprasad19213 жыл бұрын

    Awesome

  • @natheeshachandrasiri9897
    @natheeshachandrasiri98972 жыл бұрын

    යුක්‍රේනය 😭😭😭. මිනිස්සුන්ගේ ජීවිත වෙනස් වෙන්න යන්නේ මොන තරම් පොඩි කාලයක්ද

  • @NuwanTharaka-mr1fj

    @NuwanTharaka-mr1fj

    11 ай бұрын

    👍

  • @ashasewwandi7500
    @ashasewwandi75003 жыл бұрын

    ලස්සනයි වීඩියෝ එක අයියා

  • @susanthakumara4548
    @susanthakumara4548Ай бұрын

    Voice aka harima lassanai❤️❤️❤️

  • @chrishanmihiranga4279
    @chrishanmihiranga42793 жыл бұрын

    වටින විඩියෝ ඒක ජය වේවා සහෝ

  • @upalidinushika3198
    @upalidinushika31983 жыл бұрын

    Attatama me ratawal godaak poosat wagema Hari lassanai.mn jiwat wennet europaye hebei oya kiyapu rataka newei. Me ratawal mehema poosat wenna atte mewage inna palakayange hodakama Nisa wenna athi..ape rate 225 wage ne mehe inna aya..

  • @themotivationboosta.
    @themotivationboosta.3 жыл бұрын

    Can you do a video about Canada

  • @manusharukshan2814
    @manusharukshan28143 жыл бұрын

    Good video

  • @Maliya5374
    @Maliya53742 жыл бұрын

    සුපිරි

  • @nadeevnimsath4882
    @nadeevnimsath48823 жыл бұрын

    Background music eka නියමයි 😍😍

  • @milananoj96
    @milananoj962 жыл бұрын

    Mt lesiyenm pr eke ganna puluwan video eke link eke danavada eke heuwa hambun nane

  • @senanayakanandani8109
    @senanayakanandani81093 жыл бұрын

    කවදා හරි යුරෝපීය රටකට යන්නම ඕනේ 🤨🤩🤩😍🤔

  • @jason1361

    @jason1361

    3 жыл бұрын

    Uk

  • @navo2647

    @navo2647

    3 жыл бұрын

    Ane mnda lbna mase ynwa iwarayk weida dnne😐

  • @mptech4352

    @mptech4352

    2 жыл бұрын

    යන්න

  • @mvpkavinda4472

    @mvpkavinda4472

    2 жыл бұрын

    Norway

  • @r.gvikeshdewmina4260

    @r.gvikeshdewmina4260

    2 жыл бұрын

    Swisszerland aa🇨🇭🇨🇭🇨🇭🇨🇭🇨🇭🇨🇭

  • @jdk8300
    @jdk83003 жыл бұрын

    අයියේ අපිට වෙනත් යුරොපිය රටක හෝ ආසියානු රටක ගිහින් කරන්න පුළුවන් ජොබ් ගැනත් ඒවගේ වැටුප් ගැනත් පොඩි විඩියෝ එකක් කරන්නකෝ..

  • @sadunlakshitha5773
    @sadunlakshitha57733 жыл бұрын

    මරු

  • @dilinislg865
    @dilinislg8653 жыл бұрын

    ඔව් සහතික ඇත්ත .මමත් ඉන්නේ Germany වල

  • @Sugatho

    @Sugatho

    3 жыл бұрын

    Mama Asia Oya Ratabalanna Anna Mata tikat thiyanawa Udauwak krarnna barida

  • @happymindhappylife2382
    @happymindhappylife23823 жыл бұрын

    පළමු like eka sha පළමු comment eka මගෙන්

  • @user-jt6ej7vh2p

    @user-jt6ej7vh2p

    3 жыл бұрын

    No. 14th

  • @funworld2002
    @funworld20023 жыл бұрын

    අමෙරිකාව gan සම්පූර්ණයෙන්ම videos ekk gennko.yann පුළුවන් widi, පුරවැසි kam gann widiha e ඔක්කොම dala

  • @globalcitizen3413
    @globalcitizen34133 жыл бұрын

    Asiya we ascharya kiyala ratak thiyenewa. Thrakanukuluwa hithanna puluwan , niwahal minissu inna ratak thiyenewa 2500 kala inna puluwan kiyala amathi kenek kiwwa

  • @samanthiudawaththa4112
    @samanthiudawaththa41123 жыл бұрын

    Me...ratawalata visa denne kohomada kiyala...video ekak karannako..

  • @oshanmax1156
    @oshanmax11562 жыл бұрын

    Ayarland wala cizenship eka ganne kohomd kiyla video ekk oni

  • @Tharuka_Dhananjana--_--
    @Tharuka_Dhananjana--_--3 жыл бұрын

    වීඩියෝ එකක් ගන්නකෝ, මාසෙකට ගන්න පඩියෙන්, tax එහෙම අයින් කරලා වැඩිම මුදලක් ඉතුරු කර ගන්න පුලුවන් රටවල් මොනවද කියලා

  • @tlcreations5271

    @tlcreations5271

    3 жыл бұрын

    අනිවා

  • @uksrilankantraveller6783

    @uksrilankantraveller6783

    3 жыл бұрын

    London jods & salary ගැන දැනගන්න මගේ විඩියෝ එක බලන්න. kzread.info/dash/bejne/iGypwZuDms3eiqw.html

  • @NimaVlogs07
    @NimaVlogs073 жыл бұрын

    😍👍

  • @sachithprabhashana1992
    @sachithprabhashana19923 жыл бұрын

    මෙන්න අඩුම වියදමකින් ජීවත් විය හැකි රටවල් 10 1)බල්ගේරියාව 2)යුක්‍රේනය. 3)රුමේනියාව 4)පෝලන්තය 5)හංගේරියාව 6)ස්ලෝවැකියාව 7)ලැට්වියා 8)බෙලාරුස් 9)චෙක් ජනපදය 10)මොන්ටිනීග්‍රෝ

  • @kumarividanagamage7883

    @kumarividanagamage7883

    3 жыл бұрын

    😀😀😀😀

  • @kumarividanagamage7883

    @kumarividanagamage7883

    3 жыл бұрын

    Bravo

  • @sachithprabhashana1992

    @sachithprabhashana1992

    3 жыл бұрын

    @@kumarividanagamage7883 what is *BRAVO*

  • @sachivlog7429

    @sachivlog7429

    Жыл бұрын

    oya රටවල් අතරින් එජන්සි හරහා යන්න පුලුවන් රටවල් මොනවද

  • @EduacademySL

    @EduacademySL

    11 ай бұрын

    අනිත් පැත්ත දාලා තියෙන්නේ 😁😁😁... බල්ගේරියාව 10 නෙ...

  • @girlsfashion1470
    @girlsfashion14703 жыл бұрын

    ❤️❤️👍

  • @pasanmuditha7164
    @pasanmuditha7164 Жыл бұрын

    ගොඩක් ආදරේ විස්ම ලෝකය 💖💖💖

  • @sharodhhewawasam9624
    @sharodhhewawasam96243 жыл бұрын

    👍

  • @tanujakumari6579
    @tanujakumari6579 Жыл бұрын

    Aiye amaricawata yana gena video ekk ona 🥰🥰

  • @sebon2213
    @sebon22133 жыл бұрын

    I love europe🇪🇺♥️♥️♥️♥️

  • @chanrikasanjeevani7404
    @chanrikasanjeevani74043 жыл бұрын

    Me aurudde danawathma ratawal gena vidio ekak karannako

  • @tenuligimhani9731
    @tenuligimhani97313 жыл бұрын

    Wena rataka karanna lesi job ekai masika adayamai masekata e athida wage visthara dala video ekak dannako ❤

  • @sithumegodage8006
    @sithumegodage80063 жыл бұрын

    අපි කොහොම හරි අපේ රට ගොඩ දාන්න බලමු

  • @sasirudilshan3560

    @sasirudilshan3560

    3 жыл бұрын

    🙏🙏🙏🙏

  • @senakasujith5457

    @senakasujith5457

    3 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @enupuludara1188

    @enupuludara1188

    5 ай бұрын

    😂

  • @Itzim_8
    @Itzim_83 жыл бұрын

    ❤️❤️❤️

  • @kavindugihan388
    @kavindugihan3882 жыл бұрын

    Tanzania gena video ekak krnawada

  • @user-lb6rj8dx2e
    @user-lb6rj8dx2e Жыл бұрын

    Mama asama me voice ekata❤

  • @shiran7403
    @shiran74033 жыл бұрын

    😍😍😍

  • @devindaperera8551
    @devindaperera85513 жыл бұрын

    තව ටිකයි ... මිලියනේ ගන්න පුලුවන් ඉක්මනටම 👍👍

  • @sudu9347
    @sudu93473 жыл бұрын

    👍👍

  • @herathgunathilaka4818
    @herathgunathilaka48182 жыл бұрын

    ඔබ සඳහන් කළ සියලු රජයන් පැරණි සෝවියට් දේශයට හා සමාජවාදී රාජ්‍යයන් වේ. ධනවාදී රාජ්‍ය යන් හා සසඳන විට ඒවා බොහෝ දුප්පත් රාජ්‍යයන්ය.

  • @manjulaa6554
    @manjulaa65543 жыл бұрын

    විශ්ම ලෝකයට ආදරේ අය මේ කොනට.😍

  • @uksrilankantraveller6783

    @uksrilankantraveller6783

    3 жыл бұрын

    London jods & salary ගැන දැනගන්න මගේ විඩියෝ එක බලන්න. kzread.info/dash/bejne/iGypwZuDms3eiqw.html

  • @hwpkumara944
    @hwpkumara9443 жыл бұрын

    oye rata val valin puravasibavaya gannath puluvanda

  • @sadunlakshitha5773
    @sadunlakshitha57733 жыл бұрын

    ආදරෙයි විශ්ම ලෝකය

  • @dinukamadushan6762
    @dinukamadushan67623 жыл бұрын

    අනිවා යනවා දවසක 😍👍❤️

  • @tharindumanohara9172
    @tharindumanohara91723 жыл бұрын

    👍👍👍

  • @Tharuka_Dhananjana--_--
    @Tharuka_Dhananjana--_--3 жыл бұрын

    ඔය රටවල් වල වැඩ කරහම හම්බෙන පඩිය ගැනත් වීඩියෝ එකක් දාන්නකෝ

  • @user-if8co1fg8t

    @user-if8co1fg8t

    3 жыл бұрын

    Ou

  • @hasithadhananjaya85

    @hasithadhananjaya85

    3 жыл бұрын

    Ow aniwa onamai

  • @sameeralakmal6663

    @sameeralakmal6663

    3 жыл бұрын

    වියදමට සාපෙක්ශව පඩු අඩුයී.. ජිවන වියදමට ගැලපෙන්න පඩි සෙට් වෙන්නෙ.. හොදම ජොබ් එකක් සෙට් උනොත්.. තමයි.. සැපටම ඉන්න පුලුවන්..

  • @hasithadhananjaya85

    @hasithadhananjaya85

    3 жыл бұрын

    @@sameeralakmal6663 Mona wage job ekk set unoth da

  • @sameeralakmal6663

    @sameeralakmal6663

    3 жыл бұрын

    @@hasithadhananjaya85 එහෙමත් කියල නෑ බන්.. සමහර ජොබ් තියනවා. ඔහේ නිකන් ඉන්න තියෙන්නෙ.. ඒත් ගෙවනවා.. 😁 එදගෙ ජොබ් නම් අඩුයි ගොඩක්. ඒත් රෙස්ටුරන්ට් වගේ හොදයි ඒකත් පිගන් හොදලනම් ගොඩයැමක් නෑ.. චෙෆ් වගෙ උනොත්. නැත්තම් ෆැක්ටරි ජොබ්.. එවගෙ... තමයි.. මම නම් එක දකින්නෙ. තම තමන්ගෙ ලැබීම. වසනාව, දෛවය ඉටවඩා කියන්න දෙයක් නෑ බන්...

  • @sebon2213
    @sebon22133 жыл бұрын

    I want to know about cheapest asian countries please

  • @umeshapiyumali6973
    @umeshapiyumali69733 жыл бұрын

    👌👌👌👌👌👌

  • @kasunrathnayake4733
    @kasunrathnayake47333 жыл бұрын

    1M enna lagai.. Congratulations Wishma Lokaya 🎊 🎉

  • @mc_edits9080
    @mc_edits90803 жыл бұрын

    🤩🤩

  • @mangalasriperera
    @mangalasriperera Жыл бұрын

    🙏❤️🙏

  • @isurupadmasiri5842
    @isurupadmasiri58423 жыл бұрын

    ජෝර්ජියාව ගැන ඕනා..ඒ රට ගැන විස්තරයක් ඕන..

  • @MrJames-rp4lu
    @MrJames-rp4lu3 жыл бұрын

    💙💫

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t3 жыл бұрын

    Meratawala theyana job ewaga salari eka wage dewal ganath dannako plz

  • @sewmisewmi9932
    @sewmisewmi99323 жыл бұрын

    South Korea ganath video ekak krnna

  • @sumithpeiris7499
    @sumithpeiris74993 жыл бұрын

    Wish ma lokaya හැමදාම එල .. විඩීයෝ කරන්නෙ

  • @uksrilankantraveller6783

    @uksrilankantraveller6783

    3 жыл бұрын

    London jods & salary ගැන දැනගන්න මගේ විඩියෝ එක බලන්න. kzread.info/dash/bejne/iGypwZuDms3eiqw.html

  • @dulanjanamadhusanka9934
    @dulanjanamadhusanka99343 жыл бұрын

    Brother netherland ගැන විස්තර දෙන්නකො

  • @hesaramanage1926
    @hesaramanage19263 жыл бұрын

    Atthatama Hodai 👍👍👍👍👌👍👍👌👍👌👍👌👌👍👌💜💛💙👍👌👐👌❤❤❤💚

  • @ashaidammudalige3863
    @ashaidammudalige38633 жыл бұрын

    ❤️❤️

  • @j.e.production3855
    @j.e.production38553 жыл бұрын

    💝💝💝

  • @dhammikamadamperuma444
    @dhammikamadamperuma4443 жыл бұрын

    South koreawa genath video ekak one

  • @chathurinimeshika3498

    @chathurinimeshika3498

    3 жыл бұрын

    Hm ow😃

  • @kdgimhank
    @kdgimhank Жыл бұрын

    මම ආසම රටවල් කිහිපයක්ම තියෙන්නේ යුරෝප් වල කවදා හරි යුරෝප් රටවල් ඔක්කොටම යනවා අනිවාර්යයෙන් ❤

  • @rockyyt6046
    @rockyyt60463 жыл бұрын

    Australia ගැන video එකක් ඕනෙ 😇

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl71503 жыл бұрын

    👍👍👍👍🇱🇰

  • @ramsanwadood8932
    @ramsanwadood89323 жыл бұрын

    OKKOMA RATHAWAL HODAI AIYA DUPPAT APITHA YANNA BARI EKANA DUKA AIYA.?

  • @kushangimhan9768
    @kushangimhan97683 жыл бұрын

    නොර්වේ රට ගැන video ekk karanna ko

  • @rushithperera1653
    @rushithperera16532 жыл бұрын

    Florida rata gena video ekak karannako, florida rata jeevath wenna hodada

  • @dil123ify

    @dil123ify

    2 жыл бұрын

    Florida කියන්නේ usa වල ධනවත් state එකක්

Келесі