ලංකාවෙ අපිට අඩුම අඩු වියදමකින් සංචාරය කරල එන්න පුලුවන් රටවල් 10 මෙන්න

Ойын-сауық

ඉස්සර වගේ නෙමෙයි දැන් තාක්ෂණය ගොඩක් දියුණු නිසා අපි හැමෝම රූපවාහිනියෙන් අන්තර්ජාලයෙන් වෙනස් රටවල් ගැන දකිනවා. එය නිසා දැන් කාලේ ගොඩක් අයට travel කරන්න හීනයක් තියෙනවා. නමුත් ලංකාව වගේ රටවල් වල අයට travel කරන්න යන එක හීනයක්ම වෙලා. මොකද අපේ රටේ සල්ලි වල වටිනාකම අනිත් රටවල් රාශියක සල්ලි වල වටිනාකමට වඩා අඩුයි. ඒ නිසා පිටරටකට ගියාම වියදම් වෙනවා වැඩියි.
යුරෝපය, ඇමරිකාව වගේ බටහිර රටවල් වල තරුණ තරුණියෝ නං සංචාරය කරන්න backpacking කියන ක්‍රමය පාවිච්චි කරනවා. මේ ක්‍රමයේ තියෙන විශේෂත්වය තමයි තමන්ට අවශ්‍ය කරන දේවල් පුළුවන් තරමක් බෑග් එකක අහුරගෙන අඩු වියදමින් සංචාරය කරන එක. backpackers ලා සාමාන්‍යයෙන් තමන් travel කරන තැන taxi වල මිල, ආහාරවල මිල, අඩුවෙන් කෑම ගන්න පුලුවන් තැන් ගැන හොඳට දැනුවත්. ඒ වගේම backpackers ල ඉහළ තරු හෝටල් වගේ මිල අධික තැන් නතර වෙන්න තෝරගන්නේ නැහැ. බොහෝ දුරට ඔවුන් නතර වෙන්නෙ කුඩා තානායම් වල. මේ තරුණ තරුණියන් බොහෝ දෙනා අවුරුද්ද පුරා කිසියම් රැකියාවක් කරලා කරල travel කරන්න එයින් මුදලක් ඉතුරු කරගෙන අවුරුද්දකට වතාවක් හරි ලෝකයේ කොහෙ හරි සංචාරය කරන අය.
මේ අපි ඔබට ඉදිරිපත් කරන්නේ අඩු වියදමෙන් ගිහිල්ලා සංචාරය කරන්න පුළුවන් රටවල් කිහිපයක්.
#TravelVlog
#TravelSriLanka
#TravelWith
තව වීඩියෝස් බලන්න 👇
/ @3n.videos.
Contact swbnpk@gmail.com
Subscribe Us On / @3n.videos.
Thanks For Watching Like , Share & Comment if you like this video Don't Forget to Subscribe Us

Пікірлер: 61

  • @user-eh1id7ir7x
    @user-eh1id7ir7x3 жыл бұрын

    වෞ නියමයි අනේ මාත් යන්න ඕනා අනේ ගිහින් බුදුන් ගේ දේවල් බලන්න මන් තනියම තනි තීරණ ගන්න කෙනෙක් එක නිසා අනේ සෝක් ඔයාට බුදුසරණයි සොයුරිය

  • @user-eh1id7ir7x
    @user-eh1id7ir7x3 жыл бұрын

    මාළු මස් කන්නේ නැ මන් නම් එක නිසා පන් කාලා හරි ගිහින් එන්න ඕනා අනේ

  • @hallalaudithahimi9057
    @hallalaudithahimi90572 жыл бұрын

    සුපිරි වීඩියෝ එකක්❤️

  • @basilrodrigo1452
    @basilrodrigo1452 Жыл бұрын

    Thanks for the valuable information

  • @rasikasajiwani9999
    @rasikasajiwani99993 жыл бұрын

    ඔයාගේ video මම බලන්නේ හරිම ආසාවෙන් මොකද ඔයා කතා කරනවා හරිම ලස්සනයි අක්කේ බුදු සරණයි ඔයාට

  • @3N.Videos.

    @3N.Videos.

    3 жыл бұрын

    tnk u nango

  • @bashitharanga7083

    @bashitharanga7083

    3 жыл бұрын

    ow math. oyage voice so good

  • @nkbzvthanage

    @nkbzvthanage

    3 жыл бұрын

    Ee kathawanam ඇත්තමයි ❤️❤️

  • @travelinCambodia2023

    @travelinCambodia2023

    Жыл бұрын

    Me kiyana godak dewal amu boru😂

  • @theuniversalweb1269
    @theuniversalweb12692 жыл бұрын

    ගොඩාක් ස්තුතියි 🙏🙏🙏

  • @samansenaratne9850
    @samansenaratne98503 жыл бұрын

    Oh super vodio ekak thank you

  • @gayanchinthaka1457
    @gayanchinthaka14573 жыл бұрын

    Harima watinawa.....eka hodak

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l25 күн бұрын

    මගේ ලොකු ආසාවක් තියෙනව ඉන්දියාවට හරි නේපාලයේ හරි ට්‍රිප් එකක් යන්න පුලුවන් උනොත් ලොකු දෙයක් බලන්න ඕනෙ බුදු සරණයි දැනුවත් කරාට ගොඩක් පින්

  • @bashitharanga7083
    @bashitharanga70833 жыл бұрын

    sthuthi oyata mata me video aka godak vatinava

  • @premasiriwickramasinghe7104
    @premasiriwickramasinghe71043 жыл бұрын

    I went to India two times. Third time got Transit at New Delhi.

  • @CeylonBoy4643
    @CeylonBoy46432 жыл бұрын

    Good job sis

  • @_Fuck_Lanka_

    @_Fuck_Lanka_

    Жыл бұрын

    *ලංකාව විනාශ වේවා! 🇱🇰🤢🤮💩🖕 😍😍😍😍*

  • @jayamannapeiris3528
    @jayamannapeiris35282 жыл бұрын

    Thaks manika very important

  • @namaljeewananda3498
    @namaljeewananda3498Ай бұрын

    ස්තුතියි

  • @irannavlogs8218
    @irannavlogs82183 жыл бұрын

    Godak watina vedio ekak harima shok thanks akki. Bs

  • @sachiesachiepreschool3524

    @sachiesachiepreschool3524

    Жыл бұрын

    Op

  • @sachiesachiepreschool3524

    @sachiesachiepreschool3524

    Жыл бұрын

    O

  • @sachiesachiepreschool3524

    @sachiesachiepreschool3524

    Жыл бұрын

    Pppmk

  • @sujithpriyantha909
    @sujithpriyantha9093 жыл бұрын

    චීනය,, සිංගප්පූරුව ,, මැලේසියාව ,, තායිලන්තය ,, හොංකොං,, ඉංදියාව ,, uae ,, ඉරානය ගිහින් තියෙනවා ,, ඉංදියාවෙ 200 වතාවක්,, සිංගප්පූරුවෙ 50 වතාවක් වගේ ( for Business )

  • @anjusmix7601

    @anjusmix7601

    2 жыл бұрын

    India yanna wiyadama kohomada

  • @ChamiChaminda

    @ChamiChaminda

    2 жыл бұрын

    Mmm

  • @anjusmix7601

    @anjusmix7601

    2 жыл бұрын

    @@ChamiChaminda ?

  • @laylakaram5007
    @laylakaram50073 жыл бұрын

    ස්තුතියී 3 N

  • @premasiriwickramasinghe7104
    @premasiriwickramasinghe71043 жыл бұрын

    2017 December I went to Nepal.Beautiful county.I spent 10 days .I spent only RS 160000/= for all.

  • @anjusmix7601

    @anjusmix7601

    2 жыл бұрын

    Mata india yanna udawwk krnn brida sir oyata

  • @lassanadewal9942
    @lassanadewal99422 жыл бұрын

    China හරි යන්න ඕනී.thank sis❤️❤️ආදරෙයි

  • @brishafdiulif6379
    @brishafdiulif63793 жыл бұрын

    එතකොට ඔය දවසක ට රෙන්ට් ගන්න විදිහද කිව්වෙ

  • @LokaKatha
    @LokaKatha2 жыл бұрын

    ❤❤❤

  • @erangagraphicadvertising-a850
    @erangagraphicadvertising-a8503 жыл бұрын

    Ela

  • @mangalajayawardana1496

    @mangalajayawardana1496

    3 жыл бұрын

    dlipa

  • @nadeepramo023
    @nadeepramo0239 ай бұрын

    මේ හැම රටකටම යනකොට ගයිඩ් කරන්න අය ගන්න පුලුවන් නේද?

  • @anjusmix7601
    @anjusmix76012 жыл бұрын

    Ane mta thawa india gana wisthra tikk kynnko

  • @subhaninisansala8360
    @subhaninisansala8360 Жыл бұрын

    Appochchiye bike,bicycle padinna bane

  • @user-nu8jm5wl7p
    @user-nu8jm5wl7p Жыл бұрын

    පවුලෙ අයව අනිවාර්යයෙන් එක්කන් යනව. පුළුවන් උනු දවසක..

  • @dasunanjana-kp8sw
    @dasunanjana-kp8sw8 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @travellerj5319
    @travellerj53196 ай бұрын

    💪💪💪

  • @plantnursery9505
    @plantnursery95053 жыл бұрын

    Ela ela

  • @tharindurajanayake83
    @tharindurajanayake833 жыл бұрын

    Nanin china is the one of best city .

  • @almansooralyami5513
    @almansooralyami55133 жыл бұрын

    Hoda.v.d.o.akak

  • @ThisunSasmitha
    @ThisunSasmitha Жыл бұрын

    අපි සිල්වෙස්ටර් හරිද කින්සුට් හුත්තත් අදාලම නැ

  • @difanidifani8692
    @difanidifani86923 жыл бұрын

    👍

  • @bandarahmj3335
    @bandarahmj33359 ай бұрын

    Pilipine yanna kohamada viyadama

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 Жыл бұрын

    දකුණු ඇමෙරිකාව ගැන

  • @kaluawathare6830
    @kaluawathare6830 Жыл бұрын

    අවාසනාවකට අවුරුදු 2ක් පරනයි නෙ.තායිවානය ,රුමේනියාව ,චීනයනම් වීසා ගන්න ලැබෙන එකක් නෑ.

  • @krishanthaweerasinghe716
    @krishanthaweerasinghe7163 жыл бұрын

    😍👍😍👍😍👍😍🍸♨️

  • @user-eh1id7ir7x
    @user-eh1id7ir7x3 жыл бұрын

    ඒ කියන්නෙ ලක්ෂ දෙක්ක විතර තිබුනොත් ගිහින් එන්න පුළුවන් ද

  • @3N.Videos.

    @3N.Videos.

    3 жыл бұрын

    ekkenekuta echchara yanneth na. ithuruth wei

  • @madukahemamali2481

    @madukahemamali2481

    2 жыл бұрын

    Ane yanna kauruth nane nathnam yanawa asayi yannath

  • @nandaniathulathmudali8188

    @nandaniathulathmudali8188

    Жыл бұрын

    @@madukahemamali2481 travel agency එකකින් යන්න පුළුවන් නේද . විස්තර හොයාගන්න ඕනේ

  • @sagarikasilva7204
    @sagarikasilva72043 ай бұрын

    මෙික අවුරුදු 3ක් පරනයි අලුත් දෙයක් දාන්න

  • @krish14334
    @krish14334 Жыл бұрын

    කාම්බෝජයේ අන්කොර්වට් බෞද්ධ පන්සලක් නෙමෙයි පැරණි සිවදෙවියන්ගෙ හින්දු කෝවිලක්

  • @kaluawathare6830
    @kaluawathare6830 Жыл бұрын

    ඉංදියාව නම් තූ නොදකින්.

  • @_Fuck_Lanka_
    @_Fuck_Lanka_ Жыл бұрын

    *ලංකාව විනාශ වේවා! 🇱🇰🤢🤮💩🖕 😍😍😍😍*

  • @kaluawathare6830
    @kaluawathare6830 Жыл бұрын

    නියම වීඩියෝ එකක්❤

Келесі