අලිඇත්තු ගහගද්දි ගියොත් විනාශයි | මැරෙන කොටත් තේ බීපු කෝප්පෙ සාක්කුවේ | ජනවාරි 1 කැම්පස් යන්න හිටියෙ

මගෙ එකම පුතා අලිය මැරුව මහත්තයො
An Exclusive Video
secretsofnature #Wildlife#srilanka
@Secrets of Nature
Like on us - Facebook: / son938274

Пікірлер: 121

  • @arunawithanage8958
    @arunawithanage89589 ай бұрын

    හරිම කනගාටුදායක සිදුවීමක්. ඒ මියගිය දරුවට කිසිදු ආත්මභාවයක මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඒවගේම මේ තාත්තටත් නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.

  • @savi2532
    @savi25329 ай бұрын

    අපරාදෙ වටිනා ජීවිතයක්. මේවට වග කියන්න කෙනෙක් අපේ රටේ තවම පහලවෙලා නෑ. නිවන් සුවයම ලැබේවා පුතේ.

  • @chandradk8578
    @chandradk85789 ай бұрын

    අනේ පවු තාත්තා ට තේරු වන් සරණයි පුතාට අජරාමර නිවන් සුව ලැබේවා

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka63849 ай бұрын

    අලි ඇත්තු ගැටුම් ඇතිවෙන්නේ මදකිපෙන කාලයේ . එතකොට සත්තු දරුනුයි. අපේ සසර ගනුදෙනු තියෙනවා .අපරදේ වටිනා තරුණ ජිවිතයක්.නිවන් සුව ලැබේවා .😢

  • @kwkw7563
    @kwkw75639 ай бұрын

    අයුබොවන් අනුරාධමහත්තයා අදනම් දුකයි කතාව මේ දරැවට වෙන්න තිබුනු දෙයක් අපට මෙහම දුකනම් එ දෙමව්පියන්ට මොනදුකක් අැද්ද මේවගේ දුකහිතන කතාරටේ නොම වේවා ෂියලුදෙවියො රැකදේවා මේඅලිකරදර නොමවේවා අනුරාධ මහත්තයා ෂ්තුතියි ෂියලු දෙනාටම බුදුෂරනයි

  • @janithasamarakkody6128
    @janithasamarakkody61289 ай бұрын

    තාත්තෙකු ගෙ දරාගැනීම..පව් ඒ දරුවා....සංසාර ගත පව් පින් මත විසදෙන ජීවිත ඉරණම...ආහාර මත,ජීවිතයේ සංසිද්ධි මත වියරු වනසතුන් ගේ හැසිරිම ගැන ඒ තාත්තා හරිම සාපේක්ෂ ව හිතනවා...ඒ දරුවාට නුදුරු භවයකම නිවනින් සැනසීම ලබන්නට හැකිවේවා...

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha71019 ай бұрын

    හරිම සංවෙිදියි .නොසිතූ සිදුවිමක්.අලි මිනිස් ගැටුම් දැන් වෛරයක් බවට පත්වෙන්නේ තම ආදරනීයන් අලි විසින් ජිවිත හානි සිදු කරන විටයි.ඒ අහිසක තරැණ ජිවිතයත් නොසිතු ලෙස හැර ගියා .ඔබට උතුම් නිවන් සුව ලැබෙිවා !!! මල්ලී .😢😢🙏🙏🙏 තම එකම පිරිමි දරැවා අහිමි විමත් තමන්ටත් අලියෙක් විසින් කරදර ඇති කිරිමත් තම චිතත ධහිර්යෙන් ඒ සියල්ල විද දරාගන සිටින ඒ පියාටත් නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!!යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! තෙරැවන් සරණයි !!! සුභ දවසක් වෙිවා !!! ඔබටත් අනුරාධ මහත්තයෝ .❤❤❤😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏

  • @surangijayawickrama8616
    @surangijayawickrama86168 ай бұрын

    ගොඩක් ඉව්සීමෙන් කතා කරන ආදරනීය තාත්තා කෙනෙක් ,දීර්ඝායුෂ ලැබේවා තාත්තට ,❤🙏මල්ලියේ උඹට කිසිම ආත්මයක මෙවැනි අකල් මරනයක් සිදු නොවේවා ,,😪🙏

  • @sarathpushpakumara7957
    @sarathpushpakumara79578 ай бұрын

    හරිම දුක්මුසු සිදුවීමක් තාත්තා ඒ මල්ලිට නිවන් සුවය වේවා

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi73868 ай бұрын

    තාත්තට තෙරුවන් සරනයි පුතාට නිවන් සුව ලැබෙවා 😢😢😢

  • @kliyanage211
    @kliyanage2119 ай бұрын

    ⁣කොහොමත් සමාජ මාධ්‍ය වල සීයට අනූවක් බොරුනෙ,අපරාදෙ අහිංසක තරුණ ජීවිතයක් ,මේ අලි මිනිස් ගැටුම පාලකයන්ට තාමත් බැරි උනානෙ විසදුමක් දෙන්න ,

  • @Hpdpathirana
    @Hpdpathirana9 ай бұрын

    තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා ඒ ළමයට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු

  • @jdndss7635
    @jdndss76359 ай бұрын

    😭💔🔥ගොඩක් සංවේදී සිද්දියක්,,,

  • @lovesl9386
    @lovesl93869 ай бұрын

    නිවන් සුව ලැබේවා මල්ලි.මේ දවස්වල වැස්සත් එක්කම ගොඩක් අලින්ගෙ මද කිපෙන කාලය පටන් ගන්න කාලය.ඒ නිසා ගොඩක් අලි ඇත්තු මද කාලයේ තමයි ඉන්නෙ.අලි ඉන්න ගම්වල මිනිස්සු බොහෝම පරිස්සමෙන් විමසිල්ලෙන් ඉන්න.අලි ඇත්තු රණ්ඩු වෙන තැනකනම් ලගවත් ඉන්න එපා.එහෙම රණ්ඩුවක් වෙනවනම් 1992ට කතා කරලා වනජීවි එකට දන්වන්න

  • @PnS_2023

    @PnS_2023

    9 ай бұрын

    " රණ්ඩුවක් වෙනවනම් 1992ට කතා කරලා වනජීවි එකට දන්වන්න" 🤣🤣🤣🤣🤣🤣🤣🤫🤫🤫🤫🤫🤫

  • @chavikakumari5417
    @chavikakumari54179 ай бұрын

    මෙ අලි මිනිස් ගැටුම කවදා ඉවර වෙයිද ?මෙවන් අකල් මරනයකට ඔබ ගොදුරු නොවෙවා !!නිවන් 👃 සුව ලැබේවා !! තාත්තාට ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි 🙏❤😪😪😪

  • @agsusanthaekanayaka5704
    @agsusanthaekanayaka57049 ай бұрын

    අයෝබෝවන් අනුරාධ සැර් සුභ උදෑසනක් වේවා බුදු සරණයි ❤❤❤❤❤❤

  • @IshaniMadushika-kb6uj
    @IshaniMadushika-kb6uj9 ай бұрын

    අනෙ.එ.තාත්තා.නම්.හොද.බුද්දිමත්.හොද.කෙනෙක්.ඔයාට.නම්.ඉපදෙනා.මදු.භවයක.මෙවන්.මරණයක්.නොම.වෙවා

  • @benikanimali5973
    @benikanimali59739 ай бұрын

    මේ තාත්තා හරිම බුද්දිමත් අනුරාද මහත්තයා

  • @user-wn6bw2oj1v
    @user-wn6bw2oj1v9 ай бұрын

    බලන්න අනුරාද මහත්තය ඒ තාත්තගෙ දරාගැනීම😢

  • @HimagiraPamula-qe7dt

    @HimagiraPamula-qe7dt

    9 ай бұрын

    😢💔😭

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna83839 ай бұрын

    😭😭😭😭😭😭😭😭😭මෙවන් අකල් මරණයක් මෙම දරුවාට නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු🙏🙏🙏

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm9 ай бұрын

    අනේ හරි දුකයි.. අපරාදේ තරුණ ජිවිතේ

  • @chandrasirigamlath9165
    @chandrasirigamlath91659 ай бұрын

    හැමෝම පරිස්සමින් ඉන්න බුදු සරණයි දෙව් පිහිටයි

  • @harishchandrawijekoon8422
    @harishchandrawijekoon84229 ай бұрын

    අනුරාධ මහත්තයා මම හරිම ආසාවෙන් බලන වැඩසටහනක් මෙි මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනව වීඩියෝ එකක ආරම්භයත් සමග ඉන්නා ප්‍රදේශය හදුන්වා දෙන්න උදාහරණයක් ලෙස ගල්ගමුව විතරක් කියල මදි ඒ අවට ගොඩාක් දුෂ්කර ගමිමාන තියනවා ඒනිසා හරියටම ගමේ නම සදහන් කරන්න ඒකසමහර විට යම් කිසි උදව්වක් කරන්න කෙනෙක් ඉන්නවා නම් එයටත් වැදගත්වෙිවි මම බොහෝ වීඩියෝ බැලුව ඔබතුමා සදහන් කරන්නෙ ප්‍රධාන නගරය පමනයි

  • @sandiyakumare4340
    @sandiyakumare43409 ай бұрын

    මේ මාමා කියන කතාව සහතික ඇත්ත

  • @sewangalaapi7788
    @sewangalaapi77889 ай бұрын

    සියල්ලම නුවනින් දකින මාමා කෙනෙක් ...

  • @user-kl3cn7bs8w
    @user-kl3cn7bs8w8 ай бұрын

    නිවන් සුව පතමි පුතේ

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka37899 ай бұрын

    මේ අලි ප්‍රශ්නයට විසුදුමක් කිසිම රජයක් කවදාවත් ගත්තෙ නෑ, ඒ ප්‍රදේශ වලින් ගිය මන්ත්‍රීල යෝජනාවක් ගෙනත් පාර්ලිමේන්තු විවාදයක් අරන් ප්‍රශ්නෙට ස්ථිර විසදුමක් හෙව්වේ නෑ, සංචාරක ව්‍යාපාරයට පින්නවල වගේ තව තැ න් දෙක තුනක් හදල කැළෑ අලි ඔක්කොම විදේශ රටවලට විකුනන්න ඕන, මිනිස් ජිවිතයි වටින්නෙ,

  • @sureshkumara2774
    @sureshkumara27749 ай бұрын

    අදත් උදෙන්ම ආවා❤❤❤❤

  • @neetharanjani1692
    @neetharanjani16929 ай бұрын

    ම්නිසුන් සහ අලි ඇතුන් ගේ ගැටලුවට ව්සදුමක් දීමට රජය මැදිහත් ව්‍ ය යුතුය මේ තාත්තා පව් ඒ දරැවත් පව් අනේ වගකිය යුතු මහත්වරැනි මේ දෙපාර්ශයටම සදාරනයක් ඉටුකල මැනව්

  • @jdsnfj1113
    @jdsnfj11139 ай бұрын

    පවි ඉතින් තරැණ ලමයෙක් හැමදේටම කල්පනා කාරි වෙන්න ඔන අනුරාධ මහත්තයත් ඔය යන ගමන් පරිස්සමි යන්න ජෙසු පිහිටයි 🇱🇰🇱🇰🇱🇰❤️

  • @kumuduwickramasinghe8786
    @kumuduwickramasinghe87868 ай бұрын

    ගොඩක් duka හිතෙන කතාවක් ...harima අහිංසක thattha kකෙනෙක් ..දුක දරාගෙන kata කරන විදිහ....අලියා gana වෛරය k ne...hama දෙයක්ම උපේක්ෂා wen බලනවා ..

  • @chandra1296
    @chandra12969 ай бұрын

    හැමෝමම පරෙස්සම් වෙන්න අලියා ඇතා එළවන්න ගියාම තරහ යනවා දෙයක් කන්න නොදී එළවන නිසා පළවෙනි පාර ගිහින් දෙවැනි පාර ගියාම තරහ ගිහින් තමයි ochchra දුරට එළවන්න ඇත්තේ ඒක එයාගෙ වෙලාව මෙවන් අකල් මරනයක් කිසිම කෙනෙකු නොමවේවා 😂😂😂😂

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht9 ай бұрын

    ඔවුන් දෙයි සහනය උන්ට වෙනවානම් පව් අනේ දුකයි තෙරුවන් සරණින් රැකේවා

  • @virajsilva7208
    @virajsilva72089 ай бұрын

    ආයුබෝවන්, සුබ දවසක් අනුරාධ ඇතුළු සියළු දෙනාටම...!!! තරුණද මහලුද කියල නැහැ මේ හැමෝම ජීවිත.ඔවුන්ගේ ඥාතීන්ට ඔවුන්ව වටිනව. රාජ්‍ය නායකයා සිට පහල නිලධාරීන් දක්වා මෙවාට වග කිව යුතුයි, වග විය යුතුයි. උප නුපන් ජාති දක්වා මෙවන් අකල් මරණ විපත් කිසිවෙකුටවත් නොවේවා 😢😢😢 සියළු සත්ත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වෙත්වා...!!! ❤❤❤

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa86479 ай бұрын

    අනේ පව් ඒ තාත්තා ගෙ ඇස් වල කදුලු 😢, හැබැයි අනුරාධ ඒ මුලු ගමම පාඩමක් ඉගෙනගන්න ඇති 🤔😯🫢 මිට පස්සේ වනජීවී එකට call කරන්න තමං චන්ඩි වගේ අලි එලවන්න යන්නේ නැතුව ඉන්න😱😢🇨🇦🇱🇰😭💔🐘🐘🐘👌👍💯🙏🙏🙏

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema59308 ай бұрын

    පව්. ඒ දරුවාට වුන විපත. තව කෙනෙකුට මෙවන් දුකක් නොවේවා😢😢😢

  • @socelasocela1697
    @socelasocela16978 ай бұрын

    නිවන් සුව ලැබේවා පුතාට 😢

  • @sandiyakumare4340
    @sandiyakumare43409 ай бұрын

    අනුරාධ මහත්මයා මැඩියාව කොහොඹ කඩවල ඉහලගම අහල ගම් හතේම අලි ඉන්නවා රත්ගල්ලේගම පුළුවන් නම් ඔබ තුමා ඇවිල්ලා බලන්න

  • @janithacosta
    @janithacosta8 ай бұрын

    නිවන් සුව අත්වේවා පුතේ ඔයාට !!🙏❤❤

  • @tcfdesilva1761
    @tcfdesilva17618 ай бұрын

    ඉතාම ශෝචනීය සෝචනීය සිදුවීමක් කණගාටුයි.😢

  • @chandanimalkanthi-pw8do
    @chandanimalkanthi-pw8do9 ай бұрын

    මරනයට තැන නොතැනක් නොමැත.

  • @sanjulasajith5145
    @sanjulasajith51459 ай бұрын

    දීර්ඝායුශ ලැබේවා තාත්තේ 🙏❤

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj2 ай бұрын

    මෙවන් අකල් මරනයක් කිසිම ආත්මයක සිදු නොවේවා.නිවන් සුව ලැබේවා .

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz8 ай бұрын

    Budusaranai thaththa parisamin

  • @kG-vj7tl
    @kG-vj7tl9 ай бұрын

    දෛවයේ ලියවිලා තියෙන විදියට වෙන දේවල් වලක්වන්න බැහැ. ගෙදර තේ බිබී හිටපු කෙනා අලියා හිටපු හරියටම ගියේ ඒකයි. ජීවිතේ හෙට මොනවා වෙයිද කාටද කියන්න පුළුවන්.

  • @user-zb6sz6ex6c
    @user-zb6sz6ex6cАй бұрын

    නිවන් සුව ලැබේවා මල්ලි

  • @apariyawathi675
    @apariyawathi6758 ай бұрын

    මිනිස්සු ඉතාමත් කල්පනාකාරීව කටයුතු කරන්න ඕනි අලි සම්බන්ධ කටයුතු වලදි.සැහැල්ලුවට ගන්න නරකයි.

  • @princerajitha5919
    @princerajitha5919Ай бұрын

    Puthuta niwan suwaya labewaaaah

  • @millathiya3015
    @millathiya30159 ай бұрын

    Niwansuwa labewa puthe pau ane ekama daruwa bs thatha🙏❤

  • @lalanipriyanthi288
    @lalanipriyanthi2889 ай бұрын

    හුග තැන්වල යම් අඩුවක් පේනවා. අවධානම මග හරිනවා වෙනුවට ඒ තුලින් යම් ආස්වාද විදින්න යනවා. මෙතනත් එවැනිම දෙයක් සිදුවී තියෙන බව පේනවා. ඔහොම තමය් යන්න වෙලාව ආවහම ඉබේටම අපව එතනට ගෙනියනවා. දුකය් හුගක්. කොහොම දරා ගන්නද😭😭

  • @damayanthiweerasinghe980
    @damayanthiweerasinghe9808 ай бұрын

    තාත්තේ ඔබ හොඳ හික්මීමක් ඇති කෙනෙක්. මෙයට හේතු වූ කිසිම කෙනෙකුට දොස් කියන්නේ නෑ.වයිර සිතක් නෑ. තිරිසනාගේ තිරිසන්ගතී. කොලුකම ඉස්සර වෙනවා.ඔබ තුමා පරිස්සමින් ජීවත් වෙන්න. ඔඛ පව්ලේ සැමගේ දුක නිවේවා

  • @dismimaheshika3770
    @dismimaheshika37708 ай бұрын

    හැමතැනම lankawe 😊ali

  • @user-dv5fx1cu9w
    @user-dv5fx1cu9w9 ай бұрын

    Harima sanwadi kawak kangatui mawani akal maranayak sidu nowawa digausa labawa danwalh kirima bohoma pin lharwan saranai api katar rata sita 🤔🤭

  • @jolycell7772
    @jolycell77722 ай бұрын

    Obha tumata dirgaaysa lebewa niduk nirogi suwaya lebewa 🙏 dirgaaysa lebewa 🙏 🙏 pututa ajaramara amamah niwansuwa lebewa 🙏 🙏

  • @vinuraabeyrathne5885
    @vinuraabeyrathne58859 ай бұрын

    අඩේ මෙහෙ ආවද 😍

  • @DimuthuWijerathna
    @DimuthuWijerathna5 ай бұрын

    මේ ගැන නිව්ස් වල ගිය එකේ ලින්ක් එකක් නැද්ද

  • @dilhaniperera1401
    @dilhaniperera14018 ай бұрын

    Kawamadawath me wage deyak wenna apa puthe oya hoda thanaka ipadewa

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz8 ай бұрын

    Godak dukai paw 😢 putha nethiva thathata koi tharam wedanavakda theruvan saranai

  • @kanti7069
    @kanti70698 ай бұрын

    Ane deveyane ai mehema aparada wenne mage aswalata kadulu peruna obata newan suwa lebewa kesedu bawayaka mewan akal maranayak sedu nowewa

  • @Kumari-kq1py
    @Kumari-kq1py9 ай бұрын

    😢😢😢😢අනේ එතනට මොකට ගියාද

  • @user-qp6gt6hk4v
    @user-qp6gt6hk4v9 ай бұрын

    මේ කොහෙද අනුරාධ මේ වට..වනජිවි එක පියවරක්..ගන්නෙ nda

  • @naninalika5158
    @naninalika51588 ай бұрын

    Niwan suwa lebewa upadina kisima athmayaka mewan akal maranayak noma

  • @mahenkumarage9145
    @mahenkumarage91459 ай бұрын

    NIwan Suwa Labewa🙏

  • @shanuyanwatte6492
    @shanuyanwatte64928 ай бұрын

    Ane paw e daruwa...Thattath paww...

  • @maddumabandaramaddu
    @maddumabandaramaddu9 ай бұрын

    Ada nam harima dukai😢😢 aiya

  • @user-wg4lk9uk6n
    @user-wg4lk9uk6nАй бұрын

    Hamadama karamaya

  • @Bhcb.7939
    @Bhcb.79399 ай бұрын

    ❤❤❤

  • @hansanikariyakaranage7408
    @hansanikariyakaranage74089 ай бұрын

    Ane dukai aiye.eth alith marana tharam me minissu 😢

  • @cbmanike6499
    @cbmanike64999 ай бұрын

    Wedi thiyana eka sadaaranai

  • @theruwansaranai6124
    @theruwansaranai61249 ай бұрын

    මේ..සීදුවීමවුනේ.මේලගදී..මහව.මැඩීයාවේ...ඒදරැවා..අලීපන්නාගනයද්දී.පොටෝගහන්නගීහීන්...ඒකයීවරද

  • @user-vg3on6gl4p

    @user-vg3on6gl4p

    7 ай бұрын

    තේ බිබී photo ගහන්න පුලුවන්ද?

  • @ramyathenuwara8552
    @ramyathenuwara85528 ай бұрын

    Thathawa.wadikarawa.katha.karanna.aya.asanipen.inna.kenek..manasikawath.wedanawa.nisa.induwa.katha.karanna.

  • @ireshadilrukshi9935
    @ireshadilrukshi99358 ай бұрын

    Niwan suwa labwa putha 😢😢😢

  • @MaleyRavoz-uq3mn
    @MaleyRavoz-uq3mn8 ай бұрын

    මොකද. මේ ගල්ගමුව. අලි ගහලා. මරන්නේ. ගල්ගමුව සෑහෙන්ඩ. අලි. මමත් ගල්ගමුව. අවුරුදු. 45ක්

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in8 ай бұрын

    Adarei

  • @user-kc9km8pl2b
    @user-kc9km8pl2b9 ай бұрын

    Tarunadaruwo prawasam viyautii mawata niyamita visadum danna puluwan rajayak patwanaturu

  • @user-xf2ln1wt3b
    @user-xf2ln1wt3b9 ай бұрын

    And.harema.dukai

  • @DumalPathirana-lr8dh
    @DumalPathirana-lr8dh9 ай бұрын

    Yaluwage call eka ma daruwage iranama thiranaya kalawage3

  • @surangaprabath5652
    @surangaprabath56529 ай бұрын

    😥😥😥😥

  • @kanthirita8775
    @kanthirita87752 ай бұрын

    R.i.p

  • @MultiNesha123
    @MultiNesha1239 ай бұрын

    Jeep eka nadda dan

  • @marinafernandez7567
    @marinafernandez75679 ай бұрын

    I am deeply sorry for the pa rents, However humans must take responsibility for encroaching lands inhabited by animals development should be eco friendly

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu9 ай бұрын

    🙏🙏🙏❤❤❤❤😂😂😂😂

  • @anurabandara2427
    @anurabandara24279 ай бұрын

    Ali dennek randu wena thenata yanne pissuda .maranawa nennam unuth inne ekata ekata bayen ..😢😢

  • @user-hs4py5gq6u
    @user-hs4py5gq6u9 ай бұрын

    Yaluvek gaththa call ekak ne meya borune kiyanne aeththa sidivima danna kenagen hariyata ahala denaganna oka boruvakne

  • @maheshshammi9276
    @maheshshammi92769 ай бұрын

    Paw

  • @shalikakuweju1414
    @shalikakuweju14149 ай бұрын

    😢😢😢😢😢

  • @gfcc9856
    @gfcc98568 ай бұрын

    Paw dewiyani

  • @thusharafdo8603
    @thusharafdo86039 ай бұрын

    😢😢😢😢😢😢😢😢😢

  • @lasandashyamali8073
    @lasandashyamali8073Ай бұрын

    😢😢😢

  • @user-go4cd4bw2f
    @user-go4cd4bw2f9 ай бұрын

    Sattu gana danne nattam mktd gye

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt8 ай бұрын

    😢😢😢😢

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz9 ай бұрын

    Deiyeyne thththa pau amaruwen Dara ganne😢

  • @sasirisena5439
    @sasirisena54399 ай бұрын

    😂😂😂😂😂😂😂😂😂😂Ane...Ammo..Ahinsaka kollata Mokada..Une ..Pawu . Appa.... Me Rate Pahara Ballo Beluwada...? Mr..Anurada.....Oya..Hemadekama Duka Hoyanawa... Kawuda...oka ..Hoyapu Paharaya...... Ane...Ahinsaka ..Jeewitha iwarai.... Oyata Theruwan Saranai.... Oya ..Ahinsaka Minissunta Udawu Kanna.. Oyata Jathith Pin Sidda Wenawa...Sahodaraya.....

  • @vigitaherath64
    @vigitaherath648 ай бұрын

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @amathUdantha-uh3ul
    @amathUdantha-uh3ulАй бұрын

    225 Inna unwa gamata Danna one alitika allala Kotu karala wanantharayakata dam man am hari ne

  • @user-dy2ss9ri2g
    @user-dy2ss9ri2g9 ай бұрын

    Sattungen minissu maren ratak pau israeli marenne minissunge

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc9 ай бұрын

    Ane boru mekage lokukamata selpi gahanna gihin merila thiyenne..u wirayek wenna gihin thiyenne.owage amanayo modayo upadi aranuth wedak ne....okema aeththa kathawa mu chandikamata saddanthaya lagatama gihin...mole nedda ohoma dena dena awadanama gaththe....

  • @user-wg4lk9uk6n

    @user-wg4lk9uk6n

    Ай бұрын

    Oya hithiya da

  • @shiwanthabandara4840
    @shiwanthabandara48408 ай бұрын

    හරිම දුකයි 😭😭

  • @chandranichandra2864
    @chandranichandra28649 ай бұрын

    Ane..papuwaa.paenna..dukay..aptah..mareeye.wedanawa.dnuna.dawasak.oyawage..niwan.sua.putata.

  • @pabodhasadini3905
    @pabodhasadini39056 ай бұрын

    මේ කොහෙද?

  • @secretsofnatureSL

    @secretsofnatureSL

    6 ай бұрын

    Mediyawa

Келесі