Very වෙරි Story | යකෝ අන්න ගමට අලි පැනලා | මුන් ඉහළට කියන්නලු | අලියා ඌරා මුගටියා සුපිරි ඉව කාරයො

මොකා කුලප්පු කරලා එව්වත් මිනිහා කිව්වේ ඇත්ත
An Exclusive Video
secretsofnature #Wildlife#srilanka
@Secrets of Nature
Like on us - Facebook: / son938274

Пікірлер: 111

  • @kliyanage211
    @kliyanage2117 ай бұрын

    මේ මිනිස්සු සහ සත්තු මේ තත්ත්වයට දැම්මේ පාලකයො,ඒ කතාව සහතික ඇත්ත ,,,

  • @kul.1959
    @kul.19597 ай бұрын

    අයියා ගසල ඉන්නේ හෙඳටම හිතේ අමාරැවට වෙන්නඇති.

  • @jdndss7635
    @jdndss76357 ай бұрын

    ඇත්ත කතාව, හිතේ තියන දුක, වේදනාව, එහෙම හරි කියලා ඉවර කර ගන්නවා 🤔, අනුරාධ අය්යා එහෙම හරි, ඒ අය්යා ගේ දුක අහපු එකට 🙏💪 පිං හැමෝම පව් හැබැයි ඉතින් ඇත්තට තමයි ඔක්කොම කිව්ව‍ දේ වල්,,,,,,,, 👌👌

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha71017 ай бұрын

    අහිංසක සතුන්ගේ ඉඩමි සතුන්ට දිලා මෙි දෙගොල්ලටම යුක්තිය ගරැකව සාධාරණයක් ඉක්මනින්ම ඉටුවෙිවා !!! අලි මිනිස් ගැටුමි කියලා අපේ රටෙි අහන්නවත් නොලැබෙිවා!!! සැමට හිතකාමී දැහැමි පාලකයෙක් එක්ක දැහැමි යුගයක් ඉක්මනින්ම අපේ රටෙි බිහිවෙිවා !!! තෙරැවන් සරණයි !!! ජයෙන් ජයම වෙිවා !!! අද කතාවටත් ගොඩාක් ස්තුතියි .😭😭😭😭❤❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @jdndss7635
    @jdndss76357 ай бұрын

    👌👌👌කිසිම දෙයක් වැරදි නෑ හැම වචනයක්ම ඇත්ත 👌👌👌

  • @user-wg3rp2yd8y
    @user-wg3rp2yd8y7 ай бұрын

    මෙයාගෙ තව එකක් දාන්න.හොඳ වැඩසටහනක් අනුරාධ අයියා

  • @dilhanidil672
    @dilhanidil6727 ай бұрын

    වෙල් විස්කි පෝඩිඩක් රස බලලා පාටයි😊😊😊😊

  • @NiklazSchwarzschild

    @NiklazSchwarzschild

    7 ай бұрын

    හොද පොඩ්ඩ 😂😂 ගහලා ඉන්නෙ තණකොල ගලවගෙන යන්න 😂😂

  • @dilhanidil672

    @dilhanidil672

    7 ай бұрын

    @@NiklazSchwarzschild මෙක විසාල කරදරයක් උනානේ 🤣🤣🤣

  • @user-wf6nw6fj9d
    @user-wf6nw6fj9dАй бұрын

    මේ ගොවි මහත්තයා කියන්නේ සාධාරණවම ඇත්ත හිතේ දුකට බීලා කියන්නෙත් ඇත්ත ඒ මනුස්සයට හිනාවෙන්න එපා. ඒ මනුස්සයාගේ හිතේ සාධාරණයේ එයා කියන්නේ ඔබ දෙපළටම දෙවි පිහිටයි බුදු සරණයි

  • @chamzuw.k2246
    @chamzuw.k22467 ай бұрын

    මෙන්න නියම ගොවි මහතෙක්.. නියම මහත්මා ගති ගුණ ඇති නියම මනුස්සයෙක්... 🙏🏼🙏🏼♥️💯 💐💐💐💐💐💐💐 ඔබලා වැනි අය තමා මේ රටට ඕනේ... 🙏🏼 අලියට දැක්කනේ අනුකම්පා කරනවා...

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri91517 ай бұрын

    මෙි වගෙ අයගෙ කතා වටිනවා ඇත්තම කියනවා මෙි වගෙ කතා කරන අය තව තව බිහිවෙිවා හොද ගොවි මහතෙක්❤

  • @Julian_1990
    @Julian_19907 ай бұрын

    ගම්බද මේ වගේ හිත හොද දැනුම් තේරුම් තියන මිනිස්සුත් ඉන්නව . කාලකණ්නි මූසලයොත් ඉන්නව .

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht7 ай бұрын

    ආයූබෝවේවා ආදරණීය කතාබහ ❤ සුන්දර හොද සුන්දර කෙනෙක් ❤ අනුරාධ සහ සැමටම බුදු සරණයි වාසනාවන් මේ කතාව .

  • @khchandana4593
    @khchandana4593Ай бұрын

    අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා 😢 එවිට දෙපිරිස අතර රන්ඩුකරනව මරාගන්නව .සහතික ඇත්ත .සුපිරි කතාව ❤❤❤

  • @nethuidunil9398
    @nethuidunil93987 ай бұрын

    ඒ මහත්මයගෙ හිතේ වේදනාව,,

  • @kalanamithusevana7717
    @kalanamithusevana77177 ай бұрын

    මේක තමයි ඇත්ත.සියලු දෙනාටම තෙරුවන් සරණයි…

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy7 ай бұрын

    Sahathika attha thamai. Kiyana katha. Hithe Awegaye sadharanai, 🙏🏿 Manasika. Kayika peeda widona Minisun. 👌❤️

  • @pathumvimukthi6707
    @pathumvimukthi67077 ай бұрын

    ඔබතුමා ගෙ වැඩසටහන් ලස්සනයි පැහැදිලි

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon62017 ай бұрын

    සත්‍ය ඇති සැටියෙන් කියන ගොවි මහතෙක්. සතාගේ ඉඩම් උන්ට දෙමු. ඒකයි සත්‍යය.

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha71017 ай бұрын

    ඇත්ත ,ඒ අයගේ හිත්වල බුර බුරා නැගෙන දුක ,කෙන්තිය ,ආවෙිගයක් කියන්නට,අයිතියක් ඇත.මෙි හැම දෙයක්ම විනාශයට පත් කලේ මෙි පවුකාර පාලකයෝ .ඇත්තටම මෙි අයට වාගේම මෙි ඇත්ත කතාව ඇහුවාම අපටත් කොචිචර දුකක් වෙිදනාවක් කේන්තියක් එනවාද.😭😭😭😭😭😭

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe21167 ай бұрын

    මම කියන්නේ අක්කර සියගනමි දිපුවා අපසු අරගෙන ආපසු කැලැවෙන්න දෙන්න ඔන සතුන්ට ඡිවත් වෙන්න එකගඅයකියන්නකෝ

  • @nilmininidukwewaweerasuriy985

    @nilmininidukwewaweerasuriy985

    7 ай бұрын

    Dei me kiyala minissu e thram manussyo nam mehma saththu marida. pen nedda me kena kiyanwa me aliyge kelwa sudda karla kattiya waga karn gewal hdan saththunta inna thank ne.

  • @chandanabandara9958
    @chandanabandara99587 ай бұрын

    ඇත්ත කතාව දුකයි😊😊😊😊😊

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tjАй бұрын

    මේ ගොවි මහතා කියන කතාව සහතික ඇත්ත.විදිමත් වැඩ පිලිවෙළක් නැති කම නිසා.දුප්පත් ජනයා දුක් විදිනවා.පව් මේ මිනිස්සු.හිතේ දුකටම කියවනවා.බුදු සරණයි ....!!!!

  • @kanthidissanayake5581
    @kanthidissanayake55817 ай бұрын

    කතාව සම්පූර්ණ ඇත්ත.තෙරුවන් සරනයි .

  • @pathumsuranjana2348
    @pathumsuranjana23487 ай бұрын

    සම්පුර්ණයෙන් මෙ පාලනය වෙනස් විය යුතුයි ඔක්කොමලා එකතු වෙලා 2024 මෙක වෙනස් කරමු......

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage86837 ай бұрын

    සහතික ඇත්ත මාමේ මේක තමයි ඇත්ත කතාව කාලකණ්ණි රඡය කැලෑ විනාශ කරල ඒ කෙන් දෙපාර්ශවයම දුක් විදිනව.. 225 හෙණ ගහල ගිය දවසට රටට සතා, සිව්පාවට සෞභාග්‍ය උදාවෙයි..

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha71017 ай бұрын

    හැම දේශපාලුවෙකුටම කඩෙි යන ඔවුන්ගේම වුන් සතුන්ට අයිති ඉඩමි අක්කර ගණන් අයිති කරගන එකයි මෙි විනාශය.😭😭😭😭

  • @wasantakumara5770
    @wasantakumara57707 ай бұрын

    හිතේ අමරැවටම බිලා අයියො සමි

  • @chandradk8578
    @chandradk85787 ай бұрын

    තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම

  • @damithkaushalya
    @damithkaushalya7 ай бұрын

    අනුරාධ අයියට හම්බුන ආතල්ම මනුස්සයා.දුක වැඩි කමට තමයි සේරම.හා ඔයා කියන්න,බොරුද😂😂

  • @user-dv5fx1cu9w
    @user-dv5fx1cu9w7 ай бұрын

    Oba lhumata bohoma slhulhi danwalh kirima alhlha nannam smpur nayan salhlhu pau palakaya nga as padawa sanwadi kalhawak lharwan saranai api katar rata sita 🤔🤭😮😮😮😮

  • @amalpriyantha-rv2wq
    @amalpriyantha-rv2wq7 ай бұрын

    Supiri manusseyek supiri katawak❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha71017 ай бұрын

    ඒ අක්කර ගණන් ගත්තු ඉඩමි සත්තුට දීපියවිකෝ .ඔවා සල්ලි දිලා නෙවෙයි දේශපාලනයට කඩෙි ගිහින් .හරි කලකිරෙනවා,කෙන්තියක් එනවා මෙි ර⁣ටෙි පාලනය ගැන.

  • @srilanka3818
    @srilanka38187 ай бұрын

    කතා ව නම් එකෙන් ම ඇත්ත

  • @gayanmadusanka1990
    @gayanmadusanka19907 ай бұрын

    👏👏👏👏👌👌👌

  • @tinajayamanne6551
    @tinajayamanne65517 ай бұрын

    පව් හරි වේදනාවෙන් ඒ මනුස්සයා කතා කරන්නේ.ප්‍රශ්නේ ට මූන දෙන්නේ ඒ මිනිස්සු නේ.එයාලට තමයි ඉතින් ඒකෙ අමාරුව දැනෙන්නේ.

  • @amithawelikanna4658
    @amithawelikanna46587 ай бұрын

    කියන.කතාව.නම්.ඇත්ත.කවද.නම්.යුක්තිය.ඉටුවිය.පාලකයන්ට.සාප.කරන්න.තමයි..

  • @thhhtharrr-rv3ci
    @thhhtharrr-rv3ci7 ай бұрын

    මේ මනුස්සයා කියන්නේ සහතික ඇත්ත

  • @nishanthidarshani4310
    @nishanthidarshani43107 ай бұрын

    Kiyana kathawa atha anith aya eka therum ganna one

  • @AsSa-dw8yf
    @AsSa-dw8yf7 ай бұрын

    අයියා බිලා හරි ඇත්ත කතා කරන් මිනු

  • @virajsilva7208
    @virajsilva72087 ай бұрын

    ආයුබෝවන්, සුබ දවසක් අනුරාධ ඇතුළු සියළු දෙනාටම...!!!🙏🙏🙏 වෙරි හෝ කේන්ති හෝ මොක වුනත් කට කැපුවත් ඇත්ත කතා කලේ.👍👍👍 ඔය ග්‍රාම නිලධාරීන් එපාම කරපු කොට්ඨාසයක් (සියළු දෙනාම නොවේ).විශේෂයෙන්ම අලුත් පත්වීම්. එයිනුත් නිලධාරිනියන්. වැඩි දෙනෙක් AG ලටත් වඩා බලය පෙන්වනව අසරණ මිනිසුන්ට.😪😪😪 මොකද මම කරන රැකියාවට අනුව මම එය අත්විදන සහ අත් දැකපු නිසාවෙන්. සියළු සත්ත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වෙත්වා...!!!❤❤❤

  • @kanthiathukorala751
    @kanthiathukorala7517 ай бұрын

    අනුරාධ,මහත්තයාටත්, කසිප්පු ටිකක්බීල යන්නතිබිබෙ, (කෝච්චියට, අහුවුනාවාගෙ, නේද?)

  • @nethuidunil9398
    @nethuidunil93987 ай бұрын

    එයා කියද්දිත් ඔයා අපට වට පිටාව පෙන්නුවෙ නෑ 😩😞

  • @lalanisamarasekara3785
    @lalanisamarasekara37857 ай бұрын

    Anae meae kiyana kathwa Athha pau meae mnssu oba සියලු ඩෙනට බුඩු සරන nai

  • @kwkw7563
    @kwkw75637 ай бұрын

    අනුරාධ මහත්තයා මේකතාවනම් අැත්ත නුබලාට බුදුෂරනයි

  • @zxphone6023
    @zxphone60237 ай бұрын

    බීල උනත් කියපු කතාව එත්ත

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri91517 ай бұрын

    මෙි බලන්න ලස්සනකැලැ එලි කරල අලි ඉනනෙ කොහෙද දැන්වත් ඔයාල කඅලෙන් යන්න අලින්ට හිටපු කැලැ දිලා

  • @sprodrigo146
    @sprodrigo1467 ай бұрын

    මරු කයිය..

  • @ravijayawardana9177
    @ravijayawardana91777 ай бұрын

    Vel fanta maru

  • @sujisaman7899
    @sujisaman78997 ай бұрын

    අරක්කු උනත් සහතික අැත්ත .... සල්ලිකාර කමට බලපුලුවන්කාර කමට දේශපාලන හයියට කරපු තිරිසන් වැඩවල පුතිඵල තමයි... එ් බිලා හිටියත් එ් අයියා කියපු එක වචනයකවත් අැත්ත මිසක බොරුවක් නෑ. මේ දේවල් රට පාලනය කරන බත්කන හරක් තේරුම් ගන්නකම් මේ රට දියුණු වෙන්නෙත් නෑ.. අලි මිනිස් ගැටුමට පිලිතුරුත් නෑ...

  • @rosejene4722
    @rosejene47227 ай бұрын

    Ahinsaka saththunge idam alla gena wna sathunta yana ena mawath nathi karala thiyenne. ayi alinta ayithi kale me minissu padinchi wela inne. deela palayalla. ayi sathunta ayithi de udura gena sathunta dos kiyanne.

  • @premeshpresan1325
    @premeshpresan13257 ай бұрын

    මෝකද්ද දන්නැ ගහපු බඩු පාර 😅😂

  • @jdndss7635

    @jdndss7635

    7 ай бұрын

    🤔🤔

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna83837 ай бұрын

    කරටි කැඩෙන්න ගහලා ඉන්නේ

  • @maddumabandaramaddu
    @maddumabandaramaddu7 ай бұрын

    👍👍👍❤️

  • @ThusharaRupasingha-tr8de
    @ThusharaRupasingha-tr8de7 ай бұрын

    ❤❤❤ menn kathwa ❤❤❤

  • @sitharimadushini4173
    @sitharimadushini4173Ай бұрын

    මං හිතුවේ අනුරාධ අයියට ගහයි කියලා....😊

  • @janith3393
    @janith33937 ай бұрын

    අනුරාධ අයියා ගැලවෙන්න බැරිද

  • @user-hl7kh6jj6h
    @user-hl7kh6jj6h7 ай бұрын

    hema minihata wagema hema sathektama idam demma onna. iwara athakota minissunta aithiyata idan dena hinda thamai me hemamagulakma

  • @benikanimali5973
    @benikanimali59737 ай бұрын

    බිලා හිටියත් කියන කථා ඇත්ත නේද

  • @sadasada3129
    @sadasada3129Ай бұрын

    ඓය. ගහලා. Enna. අනුරාධ. මහත්තයෝ. පරිස්සමින්

  • @user-mv3lq1zl7k
    @user-mv3lq1zl7k7 ай бұрын

    Wanajiwi amathyanshayata bujet ekan loku ganak wankaranna ona pawithra gani melo wadakna

  • @dileerajapaksha.5532
    @dileerajapaksha.55327 ай бұрын

    නැවතත් දවසක හමුවෙමු....

  • @kantiq833
    @kantiq8337 ай бұрын

    💐💐💐💐💐💐💐💐💐😭😭😭😭😭😭😭😱😱😱😱😱😱😱☝☝☝☝☝☝☝නාරසිංහ කුටෙිවි

  • @user-oz8go4wt7z
    @user-oz8go4wt7z7 ай бұрын

    නයි කයිද රෝස් පාන්

  • @jm5230
    @jm52307 ай бұрын

    Beewath aththa katha karanawa eya harede katha karanawa eya kiyanade hare saththu paw mea minusun jande ganna edam deela rawatala eya awabodayen katha karannea paw

  • @wijebaragama4444
    @wijebaragama44447 ай бұрын

    ඉහලට කියනව කියන්නෙ රෙද්ද උස්සලා කියන ඔවු ඔවූ ඒකට තමයි කියන්න ඕන

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu7 ай бұрын

    🙏🏻🙏🏻❤❤❤❤😂😂😂👍

  • @user-wg3rp2yd8y
    @user-wg3rp2yd8y7 ай бұрын

    මූ බීලද බං 😂 මරැ චරිතෙ .කොහෙද දන්නෑ ඉන්නෙ

  • @jdndss7635

    @jdndss7635

    7 ай бұрын

    🤔බීල වගේ 🤔එත් ඇත්ත කතාව 🤔උදේ බීපුවා නෙමෙයි රෑ බීපු වෙරි 🤭 වෙන්න ඇති,,,

  • @user-wg3rp2yd8y

    @user-wg3rp2yd8y

    7 ай бұрын

    @@jdndss7635 හ්ම් එහෙම වෙන්න අැති

  • @jms.kumari5067

    @jms.kumari5067

    7 ай бұрын

    බීවත් ඒ මනුස්සයා කියන්නේ සම්පුර්ණ ඇත්ත

  • @user-wg3rp2yd8y

    @user-wg3rp2yd8y

    7 ай бұрын

    @@jms.kumari5067 අනිවාර්යයෙන්

  • @DanuskaSadaruwan-sh5xf
    @DanuskaSadaruwan-sh5xf7 ай бұрын

    Anurada mahaththayath bayavela adan

  • @hpmovietv5616
    @hpmovietv56167 ай бұрын

    Eye hawasa bduda tama😂

  • @DiliniHewagama-kr7cg
    @DiliniHewagama-kr7cg7 ай бұрын

    Anurada mahathmaya kunatuwakata ahuunade......??.

  • @user-ny5ci8cb3i
    @user-ny5ci8cb3i7 ай бұрын

    Aththa sathunge wanaya akkara 5. 6 bedalA un ekai aliya enne rajaya waga kiyanna oni

  • @malaniwidanapathirana6752
    @malaniwidanapathirana67527 ай бұрын

    Ithin.loku.unnehe.oyagollo.allagena.inne.aliyange.idamne.akath.piligannawada

  • @user-ov5go5nc6y
    @user-ov5go5nc6y7 ай бұрын

    මගුලක් කඵාකරනව අර ඇත්තුදෙන්නෙක් මැරිල ඒගැ කථා නොකර

  • @sampathgamage861
    @sampathgamage8617 ай бұрын

    හැමදාම හොරැ, තක්කඩි එහාට පනිනවා මෙහාට පනිනවා විතරයි රට අපායට යනවා..?"මුගටියා" කියනකොට මතක්වුනේ.. 😲..😲..? එකපාරටම පාර්ලිමේන්තුවේ ටොයිලට් එකෙන් මතුවුණ.. රනිලා මතක්වුනා.. 😂..😂..!

  • @jm5230
    @jm52307 ай бұрын

    Ethin sadaranawa hithanna ali pannala oyala padinchi wuna aanduwen kalath waradeemak thamai aliy oyalatai wina kalea kawda kiyala sithanna oyatath thearena kenek mona rajaya wunath mewa karannea alintai oala gana hithala naha jandaya pamanai oona oyala hamadama pilwalata bedila modakamata monawa karannada oya degollama anea paw matanam harema dukai

  • @pathmakumara5839
    @pathmakumara58397 ай бұрын

    මිනිසුත් පවි සතුන්නුත් පවි

  • @user-em6cl4ce2s
    @user-em6cl4ce2s7 ай бұрын

    Adanam kaiwaruwa sara wadida manda

  • @hazandxb1261
    @hazandxb12617 ай бұрын

    Hodatama bila 😢

  • @jm5230
    @jm52307 ай бұрын

    Mea govi mahaththayata hoda thearumak thiyanawa saththu gana anukampawen hithannea sundara minussu paw

  • @user-ho7lg2vw6i
    @user-ho7lg2vw6i7 ай бұрын

    කෑවත් බීවුවත් ඇත කියන ගොවිමහත්තයේක්

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda358829 күн бұрын

    Balana mea thirisan niladari unea duruma karanna ooni nawatha meawa sathuntama deanna ooni ungea kalea unta deanna

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez2823Ай бұрын

    paw minissu vidina duka parlimant eke sura sapa vidina baladari bala ganiu

  • @ravidilshan6440
    @ravidilshan64407 ай бұрын

    Kasiya para wada wage 😅

  • @nissankarace4028
    @nissankarace40287 ай бұрын

    Parliament mahalu madame unta tamai oya okkoma wanaantara wala aitiya tiyenne. Okun tamai mage rata kewe.

  • @DenethKavishka-nh7wl
    @DenethKavishka-nh7wl7 ай бұрын

    Muge lin vdiy mm ghanva dan muta

  • @kkk7076
    @kkk70767 ай бұрын

    Attama...katawa..kiyawunea.. Ahata kadulu awa..😢.. .. Meakata minisun එකමුතුව දේශපාluwanta. Ungea watea..inna..kalakanni hora ralata hoda padamak iganviya uthuiii...mun tika mea lokenma thuran kala uthuiii..podi...atha daruwa. Edan.munta gavichchaun....ETA kota lankawa mulu lokenma hodama rata weiii...

  • @Bhcb.7939
    @Bhcb.79397 ай бұрын

  • @HimagiraPamula-qe7dt
    @HimagiraPamula-qe7dt7 ай бұрын

    💔💔💔💔💔😭😭😭💔💔💔😭😭😭

  • @user-oz8go4wt7z
    @user-oz8go4wt7z7 ай бұрын

    ගුටිත් ලැබෙයිද දන්නෑ

  • @jms.kumari5067

    @jms.kumari5067

    7 ай бұрын

    කාටද? 😅

  • @user-gk6oj1gt4e
    @user-gk6oj1gt4e7 ай бұрын

    ශොට් එකකුත් දාලා ඉන්නේ

  • @surangaekanayake8719
    @surangaekanayake87197 ай бұрын

    උදේම වෙරිද😮😮😮

  • @maiyadassanayake2679

    @maiyadassanayake2679

    7 ай бұрын

    වෙරිද හැටිද ? 😀😀 ඒ මොක වුනත් කියන කතාව හරි.

  • @surangaekanayake8719

    @surangaekanayake8719

    7 ай бұрын

    @@maiyadassanayake2679මටත් හිතාගන්න බෑ 🤔🤔

  • @manelupendra3044

    @manelupendra3044

    7 ай бұрын

    වෙරි උනත් කියන්නෙ සහතික ඇත්ත.

  • @jms.kumari5067

    @jms.kumari5067

    7 ай бұрын

    ඒ හැටි වෙන්න ඇති.වෙරිනම් ඔච්චර ම ගලපලා කියන්නබෑ.පැටලෙනවා

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda358829 күн бұрын

    Munta meawa gaththa hora haththa lajja bays naa munwa apgathama weanaw niladari kalakanni Dan kawada hari podi bada aran yai mathak weak niladari paukarainta

  • @user-oz8go4wt7z
    @user-oz8go4wt7z7 ай бұрын

    බඩු වැඩ

  • @user-yl7cr7xb3m
    @user-yl7cr7xb3m7 ай бұрын

    Moo beela😅😅

  • @sanjayanuwan1548

    @sanjayanuwan1548

    7 ай бұрын

    බිව්වත් කියන කතාව ඇත්තනෙ බන් 🙂

  • @NiklazSchwarzschild
    @NiklazSchwarzschild7 ай бұрын

    කොහෙන්ද අප්පා මේ කසිප්පු කාරයෙක් අල්ලගත්තෙ 😂😂😂😂

  • @sarathbandara9161
    @sarathbandara91617 ай бұрын

    මොකාද මෙි බෙිබද්දා

Келесі