ලක්ෂා කර්මාන්තය 1 කොටස | Sri Lanka Laksha Karmanthaya

මෙම වීඩියෝ පටයේ සම්පූර්ණ කතෘ අයිති අයිතිය ගාමිණි පෙරේරා මහතාගේ වන අතර නැවත ප්‍රචාරය, උපුටාගැනීම හො කිසිම අයුරකින් කොටස් ලබාගැනීම සපුරා තහනම්.
©Ru Lanka - All Rights Reserved ®

Пікірлер: 51

  • @sajinisamarakkody9032
    @sajinisamarakkody90322 жыл бұрын

    අති විශිෂ්ට නිර්මාණයක්...!!! මේ චැනලයේ යහපත් අරමුණ සර්වප්‍රකාරයෙන් ම ඉටු වේවා...! බුදු දහම හා බැඳි දේශීයත්වයේ ගැමි හද රිද්මය තරුණ හදවත් වෙත සේන්දු කිරීමට මේ අපූරු රූපරචනයන් ඉවහල් වේවා.. 🙏 ලාක්ෂා කර්මාන්තය ඇතුලු දේශීය කර්මාන්තවල යථාර්ථය සොබා දහම හා කෙතරම් සමීපදැයි දැක ගැනීමට සැලැස්වීම වටිනා කර්තව්‍යකි... මෙයට සහසම්බන්ධ වූ සියලු උතුම් මිනිසුන් හට ස්තුතියි... 🙏

  • @Sanka_N_Sachi
    @Sanka_N_Sachi2 жыл бұрын

    මොහුව ඉස්සර 2005 විකාශණය වුන ගඟ දිගේ වැඩසටහනෙන් දැක්කා .. ඒ කාලේත් මොහු දක්ෂයා මාතලේ.. දිගටම මේ වාගේ හෙල නිර්මාණ මතු පරපුර වෙනුවෙන් රැගෙන ඒම පිලිබඳව බෙහෙවින් ස්තූතිවන්ත වෙමි...🇱🇰❤️

  • @dhanushkabandara6176
    @dhanushkabandara61762 күн бұрын

    මේ යූ ටියුබ් නාලිකාව තුල ඉදිරිපත් කර ඇති වැඩසටහන් ඉතාම වටිනා වැඩසටහන් ..මෙවැනි වැඩසටහන් වල වටිනාකම් කෙදිනකවත් අඩුවන්නේ නැත.අවාසනාවකට මේවට මිලියන ගනන් වීව්ස් වැටෙන්නේ නැ...කොහොම වුනත් මේ නාලිකාව සිදු කරන මෙහෙය වෙනුවෙන් මම මගේ ස්තුතිය පුදකර සිටිමි.❤❤❤❤

  • @dulajchamikara4807
    @dulajchamikara4807 Жыл бұрын

    නියම වැඩසටහනක් 🙂 සොබාදහම + විද්‍යාව + හික්මීම කලාවක් ලෙසින් ..

  • @nirmalaabeykoon137
    @nirmalaabeykoon137 Жыл бұрын

    අතිවිශිශ්ඨයි ....ස්තුති මේ දැනුවත් කිරිමට.👍👍👍👍🙏

  • @Eraanweerasinghe
    @Eraanweerasinghe2 жыл бұрын

    ගිලිහෙන සමාජයක ඉතාම දුර්ලභ සහ ගොඩක් වටින වීඩියො එකක්.❤️

  • @chinthakachathuranga592
    @chinthakachathuranga5922 жыл бұрын

    ගොඩක් වැදගත්.. දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤️👍

  • @nireshprabashana8572
    @nireshprabashana8572Ай бұрын

    Oyalage වැඩසටහන ගොඩක් ලස්සනයි

  • @isharalokugamage
    @isharalokugamage2 жыл бұрын

    අනික් චැනල් වල පිස්සුවලට වඩා මේකෙ වටිනාකම කෝටි ප්‍රකෝටිගානක් වටිනවා❤️😘

  • @shobhanjalidulshika2133
    @shobhanjalidulshika21332 жыл бұрын

    ඉතාමත් වැදගත් වීඩියො එකක්👍🌹

  • @user-qp4fb4rd4v
    @user-qp4fb4rd4v27 күн бұрын

    ලාක්ෂා ❤

  • @vipulshirantha6290
    @vipulshirantha62902 жыл бұрын

    නොදන්නා ගොඩක් දේ දැනගත්ත හොඳ වඩසටහනක් ස්තුතියි

  • @sitimoscosa8542
    @sitimoscosa854210 ай бұрын

    ලාක්ෂා 👍

  • @manoharidesilva8499
    @manoharidesilva84992 жыл бұрын

    ඉතාම වටිනා Video එකක් ඔබට ගොඩක් ස්තුති අපේ කලාකරුවන් ගේ නිර්මාණ කොච්චර විශ්මිතද? ස්වභාවිකද?

  • @sadeepamantha5924
    @sadeepamantha59242 жыл бұрын

    හරිම වැදගත්. කියලා දෙන විදිහ ගොඩක් හොදයි

  • @akenmalneth6018
    @akenmalneth60182 жыл бұрын

    හොඳ වැදගත් video එකක් .

  • @nimsaragamage-py7yk
    @nimsaragamage-py7yk11 ай бұрын

  • @g.v.p.pranandu4522
    @g.v.p.pranandu4522 Жыл бұрын

    Good job👍

  • @heshan551
    @heshan5519 ай бұрын

    සුපිරි

  • @akenmalneth6018
    @akenmalneth60182 жыл бұрын

    ගොඩක් ස්තුති

  • @dulipchanaka7221
    @dulipchanaka72212 жыл бұрын

    ape urumaya apata kiyala dena oba samata godak pin

  • @nandasiridesilva4011
    @nandasiridesilva40113 ай бұрын

    😊 good 👍🏻👍🏻

  • @rathnayakamax6133
    @rathnayakamax6133 Жыл бұрын

    Supiri

  • @chamindapiyathissa9935
    @chamindapiyathissa99352 жыл бұрын

    Degatama wadasatahan karana dhairaya shakthiya labewa

  • @kanthiabeysekara6197
    @kanthiabeysekara61974 ай бұрын

    👍👍

  • @dulipchanaka7221
    @dulipchanaka72212 жыл бұрын

    godak lassanai.digatama karagana yanna

  • @odemeprogres.2554
    @odemeprogres.25542 жыл бұрын

    ❤🙏

  • @vipulshirantha6290
    @vipulshirantha62902 жыл бұрын

    සහභාගි උන සියලු දෙනාට ගොඩක් පින්

  • @fathimashahara2701
    @fathimashahara27012 жыл бұрын

    Super

  • @dahamthathsara5474
    @dahamthathsara54742 жыл бұрын

    Galen nelana budu pilima gana lassana videvo ekaki oone

  • @hirushadilana2512
    @hirushadilana2512 Жыл бұрын

    Meka nam niyamai man iye dekke chanal eka..e kiyanne 2022 09 17 mn vidiyo 5k beluwa denata..asa hithenawa me dewal dekkma..

  • @chamarasithum8437
    @chamarasithum84372 жыл бұрын

    An me kiyana de nisa samahara vita godak kattiya mata bani kamak ne eth aththa kiyanne man me wage vatina dewal karata ape lankawe minissunta kisima agayak ne ..ewa balanneth ne eth balannako heluwen natana video ekak dala miliyana ganan balanne..ekai lankwe eththa api mewage sankruthiyakin apu minissu kiyala godak ayata den amathaka.wela ekai ...eththenma me wage video karaddi english walin sub karanna puluwan nam videshikayo athara me wage watina video godak parasidda wai..🙏🙏🙏wereddak kiwwa nam sama wenna

  • @RepublicGovermentKingOfsrilank
    @RepublicGovermentKingOfsrilankАй бұрын

    Tp දෙන්න ❤🎉🎉

  • @brhanthimayahallucination9791
    @brhanthimayahallucination97912 жыл бұрын

    Meka thamayi diyunu thakshanaya kiyanne.

  • @nilminisenevirathne9102
    @nilminisenevirathne91022 жыл бұрын

    Beautiful sri lanka

  • @vinithapalliyaguru6324
    @vinithapalliyaguru6324 Жыл бұрын

    Ithama vishistai.

  • @Norahamdan-pf3vl
    @Norahamdan-pf3vl Жыл бұрын

    Viswayata isthuthi

  • @paxtonperl6125
    @paxtonperl61252 жыл бұрын

    Watinaw

  • @vindikahemachandra1333
    @vindikahemachandra13333 ай бұрын

    Watinaakama kiyaa nima kala nohaki. Gokkola kalaawa ganath wadasatahanak karanna

  • @CHITHRALOGY
    @CHITHRALOGY10 ай бұрын

    මහත්මයා මේ ලාක්ෂා වලට ගන්න නිල් පාට හදාගන්නේ මොනවගෙන්ද?

  • @user-xg6kq4ct7f
    @user-xg6kq4ct7f6 ай бұрын

    මේ දැනුම ඉගෙන ගන්නෙ කෝමද? ක්‍රමවේදයක් තිබේද?

  • @amithanuwan4436
    @amithanuwan4436 Жыл бұрын

    Please if you have any contact number of this craftsman. Many thanks🙏

  • @yaninyanin7820
    @yaninyanin78202 жыл бұрын

    Who is the person with long hair?Actor? Actually he s a talented person that he seems to be NOT acting but living in his role! Have not watched TV for ages.May be a famous actor in SL These videos are very interesting as well as useful !The voice of the narrator also 👍🏻

  • @bcy3473
    @bcy34732 жыл бұрын

    වැදගත් වැඩසටහනක්. එක විස්තර කරන මහතාගෙ නම මොකක්ද?

  • @lrlkravi

    @lrlkravi

    Жыл бұрын

    අසෝක තිලකරත්න මහතාගේ හඬ වගේ

  • @thujanbro3192
    @thujanbro31922 жыл бұрын

    Mata hodata theruna uncle 😁😁😁

  • @epalitha7657
    @epalitha76572 жыл бұрын

    කවදාවත් නොදකින da dana ඔබට bs

  • @lakmalisilva6678
    @lakmalisilva6678 Жыл бұрын

    අයියේ අයියාගේ පුකේ ගෙඩි දෙකක් හූ හූ හූ අයියාට පුක සරණයි

  • @lakmalisilva6678

    @lakmalisilva6678

    Жыл бұрын

    එක ඇත්ත

  • @rasikarankothge9030

    @rasikarankothge9030

    10 ай бұрын

    🤭🤭🤭🤭🤭🤭

  • @srilankansabawa4294
    @srilankansabawa4294 Жыл бұрын

Келесі