1 Million Dollar Home

Hi , I am Anji, a secondary school teacher living in Melbourne.
In this channel “Lankan in Melbourne” I share Student life in Australia, Visa tips based on my personal research, travel , shopping and lifestyle vlogs.
Please subscribe to my channel and join the family!
Hi, මගේ නම Anji,
මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
මීට වසර 6කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ.
මගේ වෙනත් ප්‍රසිද්ධ වීඩියෝ:
Shopping Vlogs: • Shopping Vlogs
Home Life:
• Home Life
Meal Prep Videos:
• Meal Prep
About me:
මම ඕස්ට්‍රේලියාවේ කරපු course ගැන විස්තර: • ඕස්ට්‍රේලියාවේ මට වැරද...
Teacher Life: • Teacher Life
මම IELTS කරපු හැටි: • මගේ IELTS කථාව
Student Visa: • Student Visa

Пікірлер: 306

  • @nayanavinodani7148
    @nayanavinodani7148 Жыл бұрын

    ඔයාගෙ ඉඩමක් අරන් ගෙයක් හදමු කියපු එකට ලැබුණු පුතිචාරය හරිම ආදරණීයයි. ඔය දෙන්නට පුළුවන් දුර ගමනක් හෙමින් යන්න ආසයි ගෙවල් දැක්කම හැමදාම උයන ඔයා ඉදල හිටල පිටින් කන එක ලොකු වෙනසක් ඒක හරිම හොඳයි.දෙවිපිහිටයි දෙන්නටම.

  • @sarangajayawickrama2558

    @sarangajayawickrama2558

    Жыл бұрын

    Dd

  • @manelpriyanthi755
    @manelpriyanthi755 Жыл бұрын

    තමන්ගේම ගෙයක් කියන්නේම ඉතින් ලෝකු බලාපොරොත්තුවක් ඔයාලගෙ එි සුන්දර බලාපොරොත්තුව සැබෑ කරගන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා දුවේ,පුතේ. අද පුතා ලස්සනයි.

  • @ireshajayakody315
    @ireshajayakody315 Жыл бұрын

    Akki and Ayya ඔය දෙන්නගෙ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා ඉක්මනින් ❤️😍

  • @binurijayawardhana7424
    @binurijayawardhana7424 Жыл бұрын

    අක්කා කැමතිම විදියෙ ගෙයක් ඉක්මනින්ම ගන්න ලැබෙන්න කියලා මම wish කරනවා....❤️🌸

  • @harshanidissabandara6742
    @harshanidissabandara6742 Жыл бұрын

    ඒ හැම ගෙදරක්ම හරිම ලස්සනයි අක්කි... 😍 අක්කිටයි අයියටයිත් ඉක්මනින් ඒ වගේ ගෙදරක් ගන්න ඉක්මන් හැකියාව ලැබෙයි ❤

  • @tirandijayathissa3686
    @tirandijayathissa3686 Жыл бұрын

    ඒ ගෙදර නම් හරිම ලස්සනයි ඒ වගේ ලොකු ගෙදරක් ඉක්මනින් ම ගන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කි ❤️❤️❤️ Sly අයියා කොන්ඩෙ රැවුල කැපුවට පස්සේ පොඩි කොල්ලෙක් වගේ උනා 🤭😍 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම 😘❤️

  • @hlchandani273
    @hlchandani273 Жыл бұрын

    තමන්ගේම නිවහනකට යන්න ඉතා ඉක්මනින් හැකියාව ඔයාලට ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා. ඔයාල දෙන්නටම බුදු සරණයි දෙව් පිහිටයි. පරිස්සමින් සතුටින් ඉන්න.

  • @dulim3308
    @dulim3308 Жыл бұрын

    හරිම ආදරනීයයි අක්කෙ ඔය දෙන්න😍 මම හදවතින්ම ප්‍රාර්ථනා කරනව ඔයාල ආස විදිහෙම ලස්සන ගෙයක් ගානත් අඩුවටම ඔයාලට හම්බෙන්න කියල😍❤ මම බලන් ඉන්නව ඉක්මනටම "අපේ අලුත් ගෙදර " කියල title එකෙන් ලස්සන home tour එකක් බලන්න❤❤ බුදුසරනයි දෙන්නටම❤

  • @shaniperera1877
    @shaniperera1877 Жыл бұрын

    ජේසු පිහිටයි නංගී,, ඔයාලගේ ප්‍රාර්ථනාව අනිවාර්යයෙන් ඉටු වේවි,, හැමදාම සතුටින් ඉන්න,

  • @nelkadawson
    @nelkadawson Жыл бұрын

    Hiii akki, bless you sooooooooo much and also thank you❤️ because you're one of my highly respected and influensive person in my life who makes motivations for achieving my goals, thank you ❤️❤️❤️❤️❤️

  • @sanjanamarapperuma8004
    @sanjanamarapperuma8004 Жыл бұрын

    තෙරුවන් සරණින් ඔයාලගේ හැම බලාපොරොත්තුවක්ම පතනවාටත් වඩා හොදින් ඉෂ්ට වෙන්න ඕන ❤🙏🏻💕

  • @kumudupriyanka1937
    @kumudupriyanka1937 Жыл бұрын

    Oyagen video ekak enakam balagena inne.harima Lassanai.❤️❤️oya dennata adaren sathuten hamadama ekata inna lebewa adarei ❤

  • @dayanganiperera9429
    @dayanganiperera9429 Жыл бұрын

    සියලුම පැතුම් ඉටුවේ වා !!! 💖💖

  • @Nature32135
    @Nature32135 Жыл бұрын

    අක්කි අද vlog එක නම් මාරම ලස්සනයි.හරිම interest 😍💖.අක්කිට අනිවාර්යයෙන් ම අක්කි හිතන විදියටම laxuary ගෙයක් ගන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 💖.ඒ වගේම ස්ලයි අයියා කොන්ඩෙ කැපුවාම හරිම ලස්සනයි.මම subscribe කරපු u tube channel වලින් මම ආසම channel එක තමා අක්කිගේ channel එක.අක්කි දාන හැම වීඩියෝ එකක්ම ඒ තරම් රසවත්.වැඩිපුරම අක්කි කතා බහ කරන විදිය හරිම ලස්සනයි😍.

  • @sanjula5595
    @sanjula5595 Жыл бұрын

    අක්කගේ බලාපොරොත්තු ඉක්මන්ම ඉශ්ඨවෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා❤️🌼

  • @nethukariyawasam3020
    @nethukariyawasam3020 Жыл бұрын

    අම්මෝ හරිම ලස්සනයි අක්කටයි අයියටයි ඉක්මනින් හිතේ තියෙන ලස්සනම ගේ ගන්න ලැබේවා ❤❤❤

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 Жыл бұрын

    අද තමා මම"" ස්ලයී " ලස්සනටම දැක්ක දවස.මෙච්චර ලස්සන කොල්ලෙක් ඇයී රැවුල ,කොන්ඩය වවාගන හිටියේ..ගොඩාක් ලස්සනයී අද "ස්ලයී".,,,බලපු ගෙවල් ටිකත් ඒවගේම හරිම ලස්සනයී .අද විඩියෝ එකේන් ගෙනාපු සෑම දෙයක්ම ලස්සනයී .ඉක්මනින්ම ඔයාලගේ නිවහනත් සොයා ග ගන්න .ඔබ දෙදෙනාට බුදු සරනයී පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .

  • @lilamaniperera8212
    @lilamaniperera8212 Жыл бұрын

    Both of you seem very wise and patient. You don't rush into things and live within your means. I'm sure you'll achieve your dreams by going slow and steady. Believe me as we're 45 years married with grandkids now. Wish you both all the very best in life! God Bless! 💕💕

  • @dammikaguna
    @dammikaguna Жыл бұрын

    ගෙවල් ගත්තට සතුට ගන්න බැහැ සහෝදරිය...ඒ හින්දා සතුට ගැනැ හිතන්න.. මම හරිම ආසයි ඔයාලගේ වීඩියෝ වලට...එකක් වත් අත හරින්නෙ නැහැ.. සලයි නිකන් බුම්මට්ටයා වගෙ ඉන්නෙ.. එයාට කියන්න හිනාවෙලා program එක කරන්න කියලා.. All the best... සලයි හරිම අහිංසක කොල්ලෙක්..

  • @shen_canden7795

    @shen_canden7795

    Жыл бұрын

    Aththa✔️

  • @rosemarypriyadarshani5054
    @rosemarypriyadarshani5054 Жыл бұрын

    Display homes tika nam hatima lassanai..oya denna balaporoththu wena vidihe gedarak ekmaninma labenna kiyala wish karanawa..god bless both of u,tc❤

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 Жыл бұрын

    May all your dreams come true. Blessings to both.

  • @bhagyadisanayaka608
    @bhagyadisanayaka608 Жыл бұрын

    Nice vlog akke😍😍🤗🤗. Take care and best wishes!!

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 Жыл бұрын

    Niyamai thank you jp

  • @Lahiru_C
    @Lahiru_C Жыл бұрын

    Nice video, thanks for the effort 👌

  • @janithmadushanka..1818
    @janithmadushanka..1818 Жыл бұрын

    අම්මෝ අයියගෙ ලස්සන.අක්කටම හරියනවා පට්ට අහින්සකයිනෙ දෙන්නම.😇♥️

  • @MPwerasekara
    @MPwerasekara Жыл бұрын

    Oyala dennata lassana loku geyak hadaganna puluwan wenna kiyala pathanwa.sathutai,mahansiyai neda godak❤❤❤❤❤

  • @sagarikakarunarathna2759
    @sagarikakarunarathna2759 Жыл бұрын

    ඔයාලා දෙන්නගේ සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා ❤️❤️❤️

  • @lathikadolawatta393
    @lathikadolawatta39311 ай бұрын

    Wish you all the best! Thank you very much dear

  • @anojadilhani2499
    @anojadilhani2499 Жыл бұрын

    අපිත් ගෙවල් 12 බැලුවා සෙනසුරාදා. Clyde north. මේ ගෙදරත් බැලුවා.display houses බලනකොට අපේ ගෙදරත් එහෙම හදාගන්න හොඳ අදහස් ගන්න පුළුවන්.

  • @dvimalasarathero659
    @dvimalasarathero659 Жыл бұрын

    Good job budusaranai

  • @dhanushkamadushani4737
    @dhanushkamadushani4737 Жыл бұрын

    Akki oyage heena E widiyatama ishta wewi. Oya harima hitha hoda adaraneeya charithayak

  • @thushariNishamanisamarawic287
    @thushariNishamanisamarawic287 Жыл бұрын

    Mara lassanaye. Oyala dennata labewa Kiya adarayen suba pathami!!!!!!

  • @pushpagamage2131
    @pushpagamage2131 Жыл бұрын

    ඔයාල දෙන්නගෙ ඒ අහිංසක ලස්සන හීනෙ ඉක්මනින්ම සැබෑ කර ගන්න ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්තනා කරනවා.. දෙන්නටම තෙරුවන් සරනයි...

  • @malapadmakumari2321
    @malapadmakumari2321 Жыл бұрын

    හරිම ලස්සනයි .ඔයාලගෙ හීනෙ ඉක්මනින්ම සැබෑ වෙන්න කියලා සුභ පතනව!!!!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @chamikamadushani8849
    @chamikamadushani8849 Жыл бұрын

    ඔයා හිතන විදිහටම ඔයාගේ ප්‍රාර්ථනාවන් ඉශ්ට සිද්ධ වේවා 🙏🙏💐💐 සම්මා සම්බුදු සරණයි ඔය දෙන්නටම🙏🙏 ❤️❤️ විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏

  • @dasunichamodya1045
    @dasunichamodya1045 Жыл бұрын

    Aththamai akki aiya konde kapala harima handsome ❤️🥰

  • @Ddiary11.27
    @Ddiary11.27 Жыл бұрын

    ඔයාලාට අනිවාර්යයෙන් ඒ හීනෙ හැබෑ කරගන්න පුලුවන් වෙන්න කියලා සුභ පතනවා අක්කා , අයියා 😍😘

  • @dhammikasenanayaka5550
    @dhammikasenanayaka5550 Жыл бұрын

    බලපු හැම ගෙදරක්ම ලස්සනයි ඔයාලා හිතන ගෙයක් ගන්න ලැබෙවා.ඇත්තටම පුතත් කොන්ඩෙ කැපුවහම හරිම ලස්සනයි.ඔය වගේ හිනා වෙලා හැමදාම සතුටින් ඉන්න ලැබෙවා 🌹🌹🌺🌺🌺

  • @vladimir45752
    @vladimir45752 Жыл бұрын

    Hair cut එක nice 👌

  • @samanthgunarathna2082
    @samanthgunarathna2082 Жыл бұрын

    Oyalata suba pathum malli hari lassanai ada

  • @lalithpathiraja7756
    @lalithpathiraja7756 Жыл бұрын

    මමත් ප්‍රාර්ථනා කරනවා ඔය දෙන්නා බලාපොරොත්තුවෙන ආකාරයේ ලස්සන ගෙයක් ගන්න හරි හදාගන්න හරි අවස්ථාව ලැබෙන්න කියලා ..අද Video එක ගොඩක් වටිනවා ..ස්තුතියි ඔය දෙන්නාටම ..🙏🏡️❤️

  • @sarathsenanayake370
    @sarathsenanayake370 Жыл бұрын

    ඇන්ජි දුව ඔයාට සුභ අනාගතයක්

  • @madumiushara555
    @madumiushara555 Жыл бұрын

    Wow😍 Thanks for sharing those things with us. ❤️ Definitely in future you will buy such kind of house akka ! Cheers for that....🥳 ♥️✨️

  • @shikarawijesekara6512
    @shikarawijesekara6512 Жыл бұрын

    “Wow Sly ගෙ හැඩ සුළං වගේ සැඩ දූගේ ඉතිරි වැඩ ඉටුවෙයි නොවි කඩ”

  • @TJ-kf3zl
    @TJ-kf3zl Жыл бұрын

    Location is important when buying a house . Land size matters too but not the house size . Houses depreciate every year. ❤good luck guys

  • @wageesharanasinghe4608
    @wageesharanasinghe460811 ай бұрын

    හරිම ලස්සනයි❤

  • @sachinthadulanjalee5456
    @sachinthadulanjalee5456 Жыл бұрын

    Ane godaaaaak sathutui akke congratulations!!!🥰

  • @mnb5981
    @mnb5981 Жыл бұрын

    දෙන්නගෙ සිහින නිවස ගන්න ඉක්මනින් ලැබේවා කියල හදවතින්ම පාර්තනා කරනව බුදු සරනයි

  • @Sing549
    @Sing549 Жыл бұрын

    All the best and God bless you akka 🙂❤️

  • @ThinkGenius
    @ThinkGenius Жыл бұрын

    All the best❤️🙏

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 Жыл бұрын

    Wow... Marama mare.. ANGI teacher.. santhosi..

  • @nadeeththisarajayawardhana4777
    @nadeeththisarajayawardhana4777 Жыл бұрын

    Wow...💪💪👌👌

  • @MYMALegalAwareness
    @MYMALegalAwareness Жыл бұрын

    Congratulations

  • @amamalhari3889
    @amamalhari3889 Жыл бұрын

    Hamadama sathutin inna akki

  • @buddhinichamika3933
    @buddhinichamika3933 Жыл бұрын

    Ane mage akka pana dn dakke video eka😘❤️

  • @nithyasenarathna8191
    @nithyasenarathna8191 Жыл бұрын

    Hope both of u will able to achieve ur goal soon. 🌷🌷🌷🌷🌷

  • @reply1553
    @reply1553 Жыл бұрын

    Supiri 🤙🤓

  • @darshigunasinghe1561
    @darshigunasinghe1561 Жыл бұрын

    Congratulations 🎉

  • @user-kc6jg5wk6f
    @user-kc6jg5wk6f Жыл бұрын

    ලස්සන ගෙයක් හිතන විදියටම ගන්න ලැබේවා කියලා සුභ පතනවා අක්කී...❤️😍

  • @chamathmadusanka3032
    @chamathmadusanka3032 Жыл бұрын

    you guys are superb love u both

  • @praveen_brother
    @praveen_brother Жыл бұрын

    Aththtama ayye hair cut eka set oyata... Mara look ekak avilla thiyenne. Mn hithennw wedding ekatth eka lasana vey.. thq

  • @buddhismforchildren3807
    @buddhismforchildren3807 Жыл бұрын

    Beautiful Display Homes

  • @rashmijayasekara6078
    @rashmijayasekara6078 Жыл бұрын

    sly aiya lassanaii😍😍hrima aduven ktha krnne ane.ikmanin aluth gedrkt ynn kiyla prarthna krnv prissmin inn🥰🥰🥰

  • @shyamaleesoyza2088
    @shyamaleesoyza2088 Жыл бұрын

    දුව ඔයා ගෙ ආසව කැමත්තට සරිලන ලස්සන නිවසක් ගන්න පුළුවන් වෙන්න කියලා මම එකහිතින්ම ප්‍රර්තනා කරනවා. ජෙසු පිහිටයි .

  • @Ashani972
    @Ashani972 Жыл бұрын

    Oyal jeewath wena widihat mn harima kamathi💝💝💝💝

  • @nickyshaa4473
    @nickyshaa4473 Жыл бұрын

    Nangi, try a suburb like Hillside, around 25mins to city and affordable too. And its a descent suburb.

  • @adtele2965
    @adtele2965 Жыл бұрын

    Looks very smart sly..

  • @tharushalasindu8033
    @tharushalasindu8033 Жыл бұрын

    අක්කි 💖💖💖💖💖💖

  • @Priyadarsha534
    @Priyadarsha534 Жыл бұрын

    Harima lassana house❤️❤️👍

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 Жыл бұрын

    Your dreams of purchase a house come true very soon & beautiful hair cut that's looks good for Sly .❤️

  • @craftyowl148
    @craftyowl148 Жыл бұрын

    ඒ ගෙවල් ගොඩක් ලස්සනයි . ඒ වගේ ලස්සන ගෙයක් ගැනීමේ ඔයාලාගේ සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා කියලා පතනවා.

  • @heshanichamalka4174
    @heshanichamalka4174 Жыл бұрын

    Australia වල ගෙවල් හරිම ලස්සනයිනෙ 😍😍

  • @mptech4352

    @mptech4352

    Жыл бұрын

    Scotland වල ගෙවල් දැකලා නැති අයට

  • @pasindusampath909
    @pasindusampath909 Жыл бұрын

    Congratulations akkiiiiiiiii

  • @knw805
    @knw805 Жыл бұрын

    Dear Nangi, Very beautiful matching couple. God bless

  • @Imsha234
    @Imsha234 Жыл бұрын

    ❤❤❤ අක්කා 😘♥️♥️

  • @lushinitharunya878
    @lushinitharunya878 Жыл бұрын

    Wow marama lassani akki ada homes tika...❤

  • @deepikapetobuwage6149
    @deepikapetobuwage6149 Жыл бұрын

    Ugath, wedagath pawlaka winitha daruwek.obage videos nitharama balanawa.oyage balaporoththu siallama ituwewa kiya pathanawa duwe. Deepika ,Milano sita..

  • @rusirupasan1965
    @rusirupasan1965 Жыл бұрын

    anji akke oyage Dream eka kawada hari sarthaka karaganna labena kiyalla parathana karanwa

  • @kumarpulle9936
    @kumarpulle9936 Жыл бұрын

    Thanks

  • @kankanamgedp3897
    @kankanamgedp3897 Жыл бұрын

    Yes akki this style really suits to ayya ...

  • @janajajagath3518
    @janajajagath3518 Жыл бұрын

    හරිම සෝක් එ් වගේම ගෙයක් ගන්න ලැබෙන්න කියල එක සිතින් පාුර්ථනා කරනවා.ජය වෙිවා!

  • @couplelovers9229
    @couplelovers9229 Жыл бұрын

    Super ❤️💯👍

  • @user-yw1jb2bk9q
    @user-yw1jb2bk9q Жыл бұрын

    haircut එක ලස්සනයි❤

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 Жыл бұрын

    May your home dream come true.

  • @chandhima1237
    @chandhima1237 Жыл бұрын

    Hi akke man thamai ada mulinma baluwe 🥳🥳🥳❤️😁👍 Lassanai akke ada video eka 😃🥳

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 Жыл бұрын

    Wow So Beautiful Akki....E house ek nm maram lassnai ....❤❤❤❤

  • @chathurikalakmali2133
    @chathurikalakmali2133 Жыл бұрын

    ඔය දෙන්න හරි ලස්සනයි අක්කා ❤️💖ගොඩක් ස්තූතියි අපිටත් බලන්න මේව ගේනවට❤️

  • @Moonbow3000
    @Moonbow3000 Жыл бұрын

    Oyalage niwasa sihinaya sarthaka wewa.

  • @sandunsavinda2027
    @sandunsavinda2027 Жыл бұрын

    Good luck

  • @harshasandaruwan6357
    @harshasandaruwan6357 Жыл бұрын

    parthana karana Dream House eka ikmnata labenna kiyala parthana karanawa.Budu Saranai!!

  • @piyasenajayalath8476
    @piyasenajayalath8476 Жыл бұрын

    Wow.

  • @elinajoshep4445
    @elinajoshep4445 Жыл бұрын

    Australia ව මෙහෙම හරි දකින්න දෙන එකට ස්තූතිය

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali8188 Жыл бұрын

    ඔයාලා බලාපොරොත්තු වෙන විදිහටම ලස්සනම ලස්සන ගෙයක් ඉක්මනින්ම මිලදී ගන්න හැකියාව ලැබේවා!!!

  • @dewk426
    @dewk426 Жыл бұрын

    🔥❤️❤️❤️

  • @dhanushkaperera4739
    @dhanushkaperera4739 Жыл бұрын

    Patta hair cut eka bro ❤️

  • @kumudikaabeykoon3792
    @kumudikaabeykoon3792 Жыл бұрын

    Aiyage e cut eka lassanai akki

  • @-______sithijahirushan_______-
    @-______sithijahirushan_______- Жыл бұрын

    ❤️❤️

  • @shanikakodippily8651
    @shanikakodippily8651 Жыл бұрын

    So Sweet ❤️❤️💝🥰

  • @hiroshimadissanayake3770
    @hiroshimadissanayake3770 Жыл бұрын

    ඉක්මනින් ම ඔයාලටත් ඔය වගෙ ගෙයක් ගන්න ලැබේවා. 🙏🙏😍😍😍

  • @devikahimalirubasingha6110
    @devikahimalirubasingha6110 Жыл бұрын

    රැවුල කොන්ඩේ කැප්‍රවාම හරිම ලස්සනයිනේ

Келесі