මැයි 09 | May 09 | Vini Productions

Ойын-сауық

මැයි 09 | May 09 | Vini Productions
Used Music
🔵 Motivate music - • Video
🔵 yellow tunes
🔵 About Music Track:
Track Name: Epic Inspiration
Music by AShamaluevMusic
Used Videos
🔵 Colombo Drone - • Colombo by Drone in 4K...
🔵 Sirasa Tv
Special Thanks
🔵 Thilina Kaluthota photography
🔵 Siril Ayya KZread channel
🔵 Hemal Perera Photography
🔵 Samujitha Express
Vini Productions

Пікірлер: 26 000

  • @gamingwithshenu9213
    @gamingwithshenu92132 жыл бұрын

    මෙච්චර ඉක්මනට මෙහෙම වැඩක් එලියට දාන්න විනීල උන මහන්සිය අගය කරනව 😍💥🤘

  • @lazimalli891

    @lazimalli891

    2 жыл бұрын

    Shenu sir

  • @rashanshakila4857

    @rashanshakila4857

    2 жыл бұрын

    Ahh shenuwa ❤️

  • @Dilen_anusara

    @Dilen_anusara

    2 жыл бұрын

    cenuth බය්යෙක් හැබැයි 😂❤

  • @realorcas

    @realorcas

    2 жыл бұрын

    Shenu radalaya

  • @d4sjani281

    @d4sjani281

    2 жыл бұрын

    ශෙනූ බොසා

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS2 жыл бұрын

    ඊයෙත් මතක් කරා විනීලගේ Video එකක් ළගදි ආවේ නෑ කියලා !!! ආදරෙයි ❤ ජයවේවා !!!

  • @nethu1400

    @nethu1400

    2 жыл бұрын

    Aaa ramod aiyaa❤

  • @sagarakelum6504

    @sagarakelum6504

    2 жыл бұрын

    Hm

  • @akashntdev

    @akashntdev

    2 жыл бұрын

    Mamath mathak kara withrai vdo ekk daala thibba

  • @gamingnethuwa9169

    @gamingnethuwa9169

    2 жыл бұрын

    aaa pacha somee GG

  • @harsharuwan5190

    @harsharuwan5190

    2 жыл бұрын

    Ada hawasath mthk kare❤

  • @SAN70996
    @SAN7099623 күн бұрын

    අවුරැදු දෙකකට පස්සේ ඇවිල්ලා ආපහු බලනවා😂

  • @TNOM128
    @TNOM128 Жыл бұрын

    අඩේ පරණ වෙද්දි තමයි මේක ආතල්ම❤️❤️❤️❤️😂😂😂😂 ආදරෙයි කොම්ලො ටිකට.....

  • @saheesl9699
    @saheesl96992 жыл бұрын

    පැය 48ක් ඇතුලත script එක ලියලා, Act කරලා, video කරලා , edit කරලා video එක upload කරනවා කියන්නේ එකෙන්ම වැඩ්ඩෝ තමයි කොල්ලනේ.. ජයවේවා vini කොල්ලෝ සෙට් එකටම..❤️❤️🤘😎

  • @sapnapoojani2563
    @sapnapoojani25632 жыл бұрын

    මේක නම්... කියන්න වචන නෑ...වීඩියෝ එක දාලා පැය 15 යි,මිලියනෙත් පහුකරලා...විනී ගැම්මක් තමා💪

  • @talkwithvajiramalinga8410
    @talkwithvajiramalinga84102 жыл бұрын

    අහින්සක රටේ මිනිස්සු වෙනුවෙන් කියපු අන්තිම වචන ටික නම් පට්ට...හාස්ය තුල ගෑබ් වූ...තරුන අබීත ලාන්කීය හෑගීම...❤❤

  • @dinithidasunika6918
    @dinithidasunika69182 жыл бұрын

    බක බක ගා ගා හිනා වෙවී ඉදලා අන්තිම ටික යද්දී එක පාරට ඇග හිරිවැටිලා ගියා.. welldone විනී.... ❤️💪🔥

  • @yashodhadumindu
    @yashodhadumindu2 жыл бұрын

    මල් ගවුම්...කුනුහරුප නැති මේ අරගලයට දෙන ජවයට ඔබටත් උත්තමාචාරය මචංලා..!!ජය රටට

  • @ridmasathsarani9988

    @ridmasathsarani9988

    2 жыл бұрын

    👍

  • @Shortz_Kingdom
    @Shortz_Kingdom2 жыл бұрын

    දවස් දෙකකින් වීඩියෝ එකක් කරනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි , මැයි 09 කාටවත් අමතක වෙන එකක් නෑ , ඒකට මතක සටහනක් විදියට මේ වීඩියෝ එක දුන්නට thanks vini production

  • @kavindubandara7172
    @kavindubandara717224 күн бұрын

    මේක දෙවෙනි ඇනවසරි එක දවසේ බලන උං කෝ 😄😄😄😄

  • @Tharangani-ry5yd

    @Tharangani-ry5yd

    24 күн бұрын

    මේ ඉන්නෝ 🎉🎉😂😂😂😂

  • @naveenjayasekara517

    @naveenjayasekara517

    24 күн бұрын

    ඉන්නවෝ 😂

  • @hasithachathuranga7026
    @hasithachathuranga702624 күн бұрын

    Happy anniversary

  • @SLGear
    @SLGear2 жыл бұрын

    අරගලය ජය ❤ "උන් අපිට ගැහුවා,අපිට උන් ගැහුවා..." අම්බෝ විනී සුපිරි ... 😆

  • @shanikaberuwala1775

    @shanikaberuwala1775

    2 жыл бұрын

    කුසුම් සරා ගෝටා හොරා අලුත්ම විගඩම බලන්න "අලුත් සිනමා" කියලා සච් කරන්න

  • @TharuAhasa

    @TharuAhasa

    2 жыл бұрын

    ඒකට නම් හික් ගෑවුනා නේද ?

  • @MadurangaSirisena

    @MadurangaSirisena

    2 жыл бұрын

    එක බර්ටි ගුණතිලක මහත්මයාගේ විනෝද සමයේ වදනක්.

  • @denuwan6312

    @denuwan6312

    2 жыл бұрын

    😂❤️ ඒක හරියට තේරුම් ගන්න බැරි උන මම 👀👍

  • @anuwagamingbussid3714

    @anuwagamingbussid3714

    2 жыл бұрын

    ගැම්මක් කතා විනි ❤ආදරෙයි හැමදාමත්❤@@shanikaberuwala1775

  • @dlaravinda8217
    @dlaravinda82172 жыл бұрын

    කහඳගේ චරිතයට සාධාරණයක් ඉෂ්ඨ වෙලා තියෙනවා සුපිරියටම 😄😄👊

  • @ruvinichamindra3270

    @ruvinichamindra3270

    7 күн бұрын

    Hi

  • @user-mz1me1xr9z
    @user-mz1me1xr9z2 жыл бұрын

    සත්‍ය කතාවක් ඇසුරිණි.. කියලත් දාපල්ලා තව අවුරුදු ගානකින් බලන එකෙක්ට දැනගන්න

  • @dngamingbussid4554

    @dngamingbussid4554

    Жыл бұрын

    Siravata

  • @janakahiran4093

    @janakahiran4093

    3 ай бұрын

    Owmai bn😂

  • @dilipcooray

    @dilipcooray

    22 күн бұрын

    සත්ය කතාව dan රනිල් penane ලංකාවේ unta 😂😂😂

  • @harshanisilva2894
    @harshanisilva28942 жыл бұрын

    අරගලයට ජය🇱🇰🇱🇰❤️ මෙවන් වීඩියෝවකින් හරි හැටනම ලක්ශේ බයියන්ගේ නෙත් පෑදේවා..අහිංසක දරුවන්ගේ හීන වලට යන්නට දෙපයින් නැගිටින්න ශක්තිය ලැබේවා ❤️❤️❤️❤️🇱🇰🇱🇰🔥🔥

  • @vihangamadushankasilva2

    @vihangamadushankasilva2

    2 жыл бұрын

    69 lakshe ewun China walata wikunala dnna

  • @trewon8851
    @trewon88512 жыл бұрын

    "මාව හොස්පිට්ල් එකට දාන්න අයියෝ" ඒ විදියටම තීනවා...😂😂🤣🤣 Love you Vini ❤❤❤❤❤

  • @bhuddhigunasinghe8822

    @bhuddhigunasinghe8822

    2 жыл бұрын

    Kahandagama nam maru😀😀

  • @pubudupubudu6925
    @pubudupubudu69252 жыл бұрын

    Thanks vini... ..ඇත්තටම මුල් හරිය හිනහවෙලා බැලුවට ආවසානෙට හදවතට ගොඩක් දැනුනා. ..ආදරෙයි vini..... ආඩම්බරයි.... දවස් දෙකක් වගේ කෙටි කාලෙකින් මෙ වගේ මතක සටහනක් දුන්නට.......❤️❤️❤️❤️❤️

  • @Malindu_Malshan
    @Malindu_Malshan Жыл бұрын

    හරියටම අවුරැද්දකට පස්සෙ වර්ශ පූර්ණය නිමිති කොටගෙන බලන සෙට් එක කෝ..😅

  • @Chabiya732
    @Chabiya73223 күн бұрын

    2024 මේක බලන කස්ටිය කෝ

  • @sachinthainduwara4514
    @sachinthainduwara45142 жыл бұрын

    "අහියූ මාව hospital එකට දාන්න අහියූ........" ඒක නම් දීලා තියෙනවා කහදගමයට ඇඩෙන්න. ජය වේවා Vini ඔයාලගේ team එකට........ 🤘❤❤❤❤

  • @shanikaberuwala1775

    @shanikaberuwala1775

    2 жыл бұрын

    කුසුම් සරා ගෝටා හොරා අලුත්ම විගඩම බලන්න "අලුත් සිනමා" කියලා සච් කරන්න

  • @thisuofficially9812
    @thisuofficially98122 жыл бұрын

    "අයියෝ මාව hospital එකට දාන්න අයියෝ........" ඒක නම් දීලා තියෙනවා කහදගමයට ඇඩෙන්න. ජය වේවා Vini ඔයාලගේ team එකට........ 🤘❤❤❤❤

  • @kavinduwickramasinghe0302

    @kavinduwickramasinghe0302

    2 жыл бұрын

    ♥️

  • @asinsanaidumini6664

    @asinsanaidumini6664

    2 жыл бұрын

    🌹❤❤❤❤

  • @classiccovers3714

    @classiccovers3714

    2 жыл бұрын

    Sira hode.👌👌

  • @upul1684
    @upul16847 ай бұрын

    අම්මෝ එදා තිබ්බ සතුට....ආදරෙයි විනී

  • @user-kp2yt4on5t
    @user-kp2yt4on5t2 жыл бұрын

    කාලයට උජිත නිර්මාණයක්..ඇත්ත තේරුම් කරලා මිනිස්සුන්ගෙ ඔළු පාදන්න ගත්ත වෑයම සාර්තකයි...වැඩි වැඩියෙන් වීඩියෝ කරන්න ඉදිරියෙන් ඉදිරියට ලැබෙන්න ඔිිනි ...ජයින් ජය විනී බෝයිස්ලා

  • @rameshmadushanka5688

    @rameshmadushanka5688

    2 жыл бұрын

    Awo

  • @dilanweerasinghe9465

    @dilanweerasinghe9465

    Жыл бұрын

    Bus ska kaduwa nam ammata huka palla

  • @pavijay9937
    @pavijay99372 жыл бұрын

    කහදගම ඇතුලු බයියන්ට මේකත් හොද කනේ පාරක්. නියමයි විනී ❤️😌විනී මහන්සිය අගයනවා..මොකද මේ සිද්දිය වෙලා දවස් දෙකක් ඇතුලත ඔයාලා වීඩියෝ එක හැදුවේ. දක්ශකම කියන්නේ ඒකට. Love u vini ❤️ සාමකාමී අරගලයට ජය වේවා 🇱🇰 ❤️

  • @yohanmalinda1756
    @yohanmalinda17562 жыл бұрын

    මැයි 9 අමතක වෙන්නෙ නැති වේවි කාටවත්ම.❤️ අපේ අරගලයට ජයවේවා

  • @SurprisedCheese-kt6wg
    @SurprisedCheese-kt6wg24 күн бұрын

    සුපිරි බ්‍රෝ. අඩ ඇනිවසරි එක ❤❤

  • @ShuffleKolla
    @ShuffleKolla Жыл бұрын

    චන්දයක් ලන්වෙද්ද් මේවා ශෙයා කරපල්ලා.අමතක උන්ට මතම් වෙන්නම.

  • @user-ip3md9jr2q

    @user-ip3md9jr2q

    15 күн бұрын

    ඒත් ලැජ්ජා නෑ බය්යොන්ට🤣

  • @shashca9246
    @shashca92462 жыл бұрын

    මුං නං මිනිස්සු වෙන්න බෑ 😂😂😂 කහදගමගේ කෑල්ල තමා මරු 🤣 ආදරෙයි විනී ♥️ අරගලයට ජය...🇱🇰👊

  • @niroshan..1976

    @niroshan..1976

    2 жыл бұрын

    Ai oyaaa kakki paththa pennagana inneee

  • @updatepodda
    @updatepodda2 жыл бұрын

    ඒ ගිය බයියෝ ටිකට vini production ගානේ තවත් කන පැලෙන්න තෑග්ගක් 😁 මේක දැක්කොත් නං ගියපු හතර පස්දෙනෙක් අනිවාර්යෙන් දිවි නසා ගන්නවා 😅. ආදරෙයි vini production ❤️ ❤️ අරගලයට ජය ! ❤️

  • @smartfuture1221

    @smartfuture1221

    2 жыл бұрын

    මුලින්ම දිවි නසා ගන්නේ අර නාකියා 🤣🤣🤣🤣🤣

  • @dewwedearachchi1911

    @dewwedearachchi1911

    2 жыл бұрын

    තිස්සමහාරාමේ එකා 😂

  • @lahirunishantha73

    @lahirunishantha73

    2 жыл бұрын

    @@dewwedearachchi1911 iii d

  • @tiktoknawa5547

    @tiktoknawa5547

    2 жыл бұрын

    දුව පෝස්ට් එකක් දාලා දැක්කද??පැය බාගයක් දෙන්නම් මේක අයින් කරහන්ලු 😂😂😂

  • @updatepodda

    @updatepodda

    2 жыл бұрын

    @@tiktoknawa5547 😅👈

  • @sampathsamira5232
    @sampathsamira5232 Жыл бұрын

    සුපිරිම තමයි

  • @manjulasubaweera7308
    @manjulasubaweera730820 күн бұрын

    තවත් ඒ වගේ වීඩියෝ එවන්න ගැම්මක්

  • @sachinthasampath6724
    @sachinthasampath67242 жыл бұрын

    සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මානය කරන ලදී..🤟💕..අරගලයට ජය..

  • @NR_PRODUCTION00
    @NR_PRODUCTION002 жыл бұрын

    මෙච්චර ඉක්මනින් මෙහෙම වැඩක් එළියට දාන්න ලොකු මහන්සියක් වෙලා තියෙනවා . ආදරෙයි වීනී.❤❤❤

  • @senurinishaddaya925

    @senurinishaddaya925

    2 жыл бұрын

    එක නම් ඇත්ත

  • @senurinishaddaya925

    @senurinishaddaya925

    2 жыл бұрын

    එක නම් ඇත්ත

  • @NR_PRODUCTION00

    @NR_PRODUCTION00

    2 жыл бұрын

    @@senurinishaddaya925 whatsapp frend kenek wenna kemathida?

  • @saduwa3204
    @saduwa32042 жыл бұрын

    විනීලා වැඩක් කරොත් ⁣ඉතින්, කියන්න වචන නැ .සුපිරිම සුපිරි.ඔයාලගේ ⁣ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා....! කියලා පාර්ථනා කරනවා.බුදු සරණයි..! දෙවි පිහිටයි...! ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @amilasuresh2308
    @amilasuresh2308 Жыл бұрын

    Amooo kadawatha kollek weema gana adambarai

  • @Hataraman593
    @Hataraman5932 жыл бұрын

    ජයවෙවා ආදරෙයි හදවතින්ම සෙට් එකට........ 😍😍😍😍

  • @theshalideumini6373

    @theshalideumini6373

    2 жыл бұрын

    Topilata puluwan da? Mehema video ekak hadanna .කිචි මාන් .

  • @mindrelax6846

    @mindrelax6846

    2 жыл бұрын

    @@theshalideumini6373 ehema kiyanna epa un puluwan widiyata video karanawane bn

  • @sangeethdilshan2155

    @sangeethdilshan2155

    2 жыл бұрын

    @@mindrelax6846 Anna hri mchn.niyama kathawa ❤️

  • @mindrelax6846

    @mindrelax6846

    2 жыл бұрын

    @@sangeethdilshan2155 ❤️👍👍

  • @chamaradilshan2260

    @chamaradilshan2260

    2 жыл бұрын

    @@theshalideumini6373ඉදකින් පොන්නයා තොට පුලුවන්ද පකයො හෙල්ලෙන්නෙ නැතිව විඩියෝ එකක් කරගන්න මිනිස්සුන්ට ඔහොම හුකන කතා කියන්න එපා පොන්නයා

  • @chanakamadusanka3901
    @chanakamadusanka39012 жыл бұрын

    මරු විනී.... මෙච්චර ඉක්මනට මෙහෙම වීඩියෝවක් හැදුවට අපේ උත්තමාචාරය 💞💞

  • @user-xs3rm8ni2m
    @user-xs3rm8ni2m2 жыл бұрын

    නීතිය අන්දයි කියන එක හොදට තෙරුම් කරලා දුන්නා...😌ආදරෙයි විනී...😍

  • @tmddilayt6457
    @tmddilayt6457 Жыл бұрын

    හැමදාම බලනවා ලස්සනයි අයියේ දිගටම කරගෙන යන්න.........😍😍😍😍😍😍😍

  • @dpmusicworld7607
    @dpmusicworld76072 жыл бұрын

    මැයි 09 කාටවත් අමතක නොවෙන දිනයක් වේවී❤️ විනී කට්ටියත් අරගලයට දෙන සහයෝගය ඉතාම වටිනව මේ අවස්ථාවෙදි 😍❤️ දවස් දෙකකින් විතර මේ වගේ වැඩක් කරනව කියන්නෙ ඉතින් ලේසි නෑනෙ ❤️

  • @MalithHeshan04

    @MalithHeshan04

    2 жыл бұрын

    🃏අනිවා🃏

  • @DJJNK
    @DJJNK2 жыл бұрын

    එලකිරි වැඩක් Vini Boys ♥️

  • @toshihirun4077

    @toshihirun4077

    2 жыл бұрын

    Jana 💥

  • @chathushkajeewantha2995

    @chathushkajeewantha2995

    2 жыл бұрын

    අනිවා ❤️

  • @dasun_darshana_2110

    @dasun_darshana_2110

    2 жыл бұрын

    Jano rap ekk wath nadd

  • @ravinduthikshana341

    @ravinduthikshana341

    2 жыл бұрын

    ගැම්මක් ජනා අයියා

  • @Maniy_aa

    @Maniy_aa

    2 жыл бұрын

    hammata jana

  • @AkashAdithya-tp3hi
    @AkashAdithya-tp3hi10 ай бұрын

    Gammak vini අයියලා 🙏😎😎😎

  • @sadevtoon2125
    @sadevtoon21252 жыл бұрын

    ගැම්මක් විනිලා ❤ අරගලයට ජය 🇱🇰🇱🇰🇱🇰

  • @C424c424
    @C424c4242 жыл бұрын

    මැයි 9 අතීතයට එකතු වූ තවත් අදුරු දිනයක් ..අරගලයට ජයවේවා විනීලට ජයවේවා ..👍👍👍

  • @thanujadissanayaka5081
    @thanujadissanayaka50812 жыл бұрын

    කහදගම තමා මරු 🤣මේකත් ලස්සනයි vini හොදට හිනා වුණා🤣🤣🤣🤣🤣🤣

  • @priyanganirenuka3555
    @priyanganirenuka3555 Жыл бұрын

    ජයවේවා

  • @user-nk3zs2dm5b
    @user-nk3zs2dm5b2 ай бұрын

    Niyamayi

  • @thisuofficially9812
    @thisuofficially98122 жыл бұрын

    අරගලය ජය ❤ "උන් අපිට ගැහුවා,අපිට උන් ගැහුවා..." අම්බෝ විනී සුපිරි ...

  • @nandikasiyambalanduwa2543
    @nandikasiyambalanduwa25432 жыл бұрын

    සුපිරි සහෝදරයා ...කොරියාවේ වෙසෙන ලාංකික අපේ උනුසුම් සුභ පැතුම්... අරගලයට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷

  • @anandathero9074
    @anandathero9074 Жыл бұрын

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 😒😒

  • @DammikaWeerasinha
    @DammikaWeerasinhaАй бұрын

    සුපිරි

  • @tharushikavindya4562
    @tharushikavindya45622 жыл бұрын

    "මාව හොස්පිට්ල් දාන්න අයියෝ"😂😂💔 කහඳගම තමා හොදටම කරේ සුපිරියක් මේකනන් ❤️ අරගලයට ජය🇱🇰💪🔥

  • @oshadanethmina6495

    @oshadanethmina6495

    2 жыл бұрын

    ඌට තව දෙක තුනක් අනින්න තිබ්බේ 😅😡

  • @weslapp
    @weslapp2 жыл бұрын

    "අපි ගැහුවෙත් නෑ ගහන්න ආවා විතරයි" 😂😅 බයියන්ව හොදටම නිරූපනය කරලා 😎😅

  • @rusirusasmitha

    @rusirusasmitha

    2 жыл бұрын

    බූරූ ගැහුවත් එකයි බූරූ පොලේ හිටියත් එකයි

  • @inukanavod...8022

    @inukanavod...8022

    2 жыл бұрын

    👍

  • @vajirapathirana3561

    @vajirapathirana3561

    2 жыл бұрын

    JVP ballo

  • @erangahasthika9972

    @erangahasthika9972

    2 жыл бұрын

    @@vajirapathirana3561 අම්මෝ බයියට රිදිලා 😂😂😂 දුකායි...

  • @gaminidissanayaka9201

    @gaminidissanayaka9201

    2 жыл бұрын

    Ela vini 👍

  • @user-ow3td7mm8o
    @user-ow3td7mm8o2 жыл бұрын

    Pattama..jaya vevaa..gammak

  • @tharukaperera-ey2rz
    @tharukaperera-ey2rz21 күн бұрын

    2024දිත් මේක බලද්දි කුරිරු සතුටක් එන්නේ 😂

  • @bikers6562
    @bikers65622 жыл бұрын

    මිය ගිය සියලුම සහෝදරයන්ට නිවන් සුව... අපේ වීරයන්...‍රට වෙනුවෙන් දිවි පිදූ 🙏

  • @TharuAhasa

    @TharuAhasa

    2 жыл бұрын

    වීරයන් නොමියෙති

  • @charu310

    @charu310

    2 жыл бұрын

    හර්ශ අයියා 🥺

  • @sashinihasangika7136
    @sashinihasangika71362 жыл бұрын

    අර වැවට දාන ගෑනු කෙනාගේ කොටසත් දැම්මා නම් තවත් පට්ට 😁😂. මොනා උනත් වැඩේ නියමයි , vini ජය වේවා ! ❤️. බුදු සරණයි හැමෝටම

  • @user-mz2vn6pd6g
    @user-mz2vn6pd6g Жыл бұрын

    අවුරුද්දකට පස්සේ මයි 09 අද ආයෙත් බලනවා අරගලේ💓💓

  • @tharindubhashitha2830
    @tharindubhashitha2830 Жыл бұрын

    Gamma k thama komlo ❤❤

  • @UmeshLakshan1
    @UmeshLakshan12 жыл бұрын

    අම්මෝ විනීලනම් ආතල් තමා.අරගලයට ජය 😍

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    ජයවේවා

  • @kandabhadugethisara9948
    @kandabhadugethisara99482 жыл бұрын

    ❤️ ක්ෂණික නූල්ඩ්ස් වගේ එළියට දාපූ ඒකනම් පට්ට සුපිරි විනී ටීම්......... 😎👍 මිනිසුන්ගෙ හිත්වලට කා වදින වැඩක්.👍අන්තිමේ ලස්සන පනිවිඩයක් එක්ක වැඩේ ඉවර කරල තියෙන්නෙ.👌මේ වගේම කුමන්ත්‍රණයන්ට හසු නොවී පොදු දේපල ආරක්ෂා කරමිනි අපේ ස්වයං විනය තබා ගනිමින් මිනිස් ජීවිත රැක ගනිමින් අරාජික වූ රට මෙම තත්වයෙන් මුදවා ගැනීමට තාරුණ්‍යයට අවිහිංසාවදීව සහයවන්න පාට පක්ෂ , කුල මල, ජාති භේද නැතුව සැබෑ ශ්‍රී ලාංකිකයෙකු ලෙස ආදරෙන් එකතුවන්න👊. නිදහසෙ ආදර අරගලයට ජයෙන් ජයම වේවා!!!👍 Thnks you vini production ❤️❤️

  • @sujithkumare3860
    @sujithkumare386024 күн бұрын

    Amathaka nowena dawasak mawbimata jayawewa

  • @akilapathirage5257
    @akilapathirage52572 жыл бұрын

    adde.... niyamai ne bn.....

  • @sehansa1018
    @sehansa10182 жыл бұрын

    මුල විහිලුවෙන් බැලුවට අවසානය ඇස් වලට කදුලු ගේනවා ඒක නම් සුපිරි..විනීලා....මේ වීඩියෝ වලින් වත් ඇත්ත යතාර්තය තේරුන් ගෙන අරගලයට සාමකාමීව සහය දෙන්න ❤️🙏

  • @renukawejeeshingha3211

    @renukawejeeshingha3211

    2 жыл бұрын

    නිදහස් අරගලයට ජය වේවා

  • @achalaabe7951

    @achalaabe7951

    2 жыл бұрын

    මටත් කදුලක් ආවා

  • @rashmikanadeeshan5477
    @rashmikanadeeshan54772 жыл бұрын

    ඒක සැර වැඩිද මංදා... අරගලයට ජය..... බය නැතුව ඇත්ත ඇති සැටියෙන් දැම්මාට විනිලට අපේ පට්ටම උත්තමාචාරය.... 🙏🙏🙏🥰🥰🥰🥰

  • @sithmihansika6079
    @sithmihansika60792 жыл бұрын

    Kiyanna deyak na සුපිරි ...

  • @widanagahhemawathi2924
    @widanagahhemawathi29242 жыл бұрын

    2 million walata lagai kollo elama thama

  • @ishuonline8295
    @ishuonline82952 жыл бұрын

    මරු..... හන්දියෙන් හන්දිය බැහැලා ගුටි කන එක තමා සුපිරි මැයි 9 අමතක නොවන දවසක් අරගලයට ජය වේවා තෙරුවන් සරණයි හැමෝටම 💝 🇱🇰 congratulations boys...😁❤❤

  • @boole8141
    @boole81412 жыл бұрын

    කඩවත.. ඒ කාලේ ඉදලම ගැම්මක් තමා ඉතිං.... ආඩම්බරයි ❤️🔥🔥 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @HasalakaArt

    @HasalakaArt

    2 жыл бұрын

    ජයවේවා

  • @darkmate5876

    @darkmate5876

    2 жыл бұрын

    Aniwaren kadawatha gamma ❤️❤️

  • @slviolin7754

    @slviolin7754

    2 жыл бұрын

    Apith Kadawatha thama.💕💕

  • @hirunisankalpana993

    @hirunisankalpana993

    2 жыл бұрын

    කව්ද බන් කඩවත් විනිල අනුරදපුර බන්

  • @gtshevon

    @gtshevon

    2 жыл бұрын

    @@hirunisankalpana993 uuu kivve vinila gana neme ban bus kudu karapuwa gana

  • @ravindusandeep945
    @ravindusandeep9452 жыл бұрын

    Superb vini👍💪💪niyamai

  • @malikachathurani8777
    @malikachathurani87772 жыл бұрын

    නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි මරූ

  • @Anu-jj1dp
    @Anu-jj1dp2 жыл бұрын

    කහදගම තමා හොඳටම කරේ...😂😂 අපේ ආදරයේ අරගලයට ජයවේවා..❤️💪

  • @saikodevilsrilanka2181
    @saikodevilsrilanka21812 жыл бұрын

    "මාව hospital දාන්න අයියෝ" 🤣🤣🤣යකෝ දෙන එක දීලා වැදෙන්නම ආදරෙයි vini ❤❤❤❤

  • @pramuz_

    @pramuz_

    2 жыл бұрын

    😂

  • @ravishanlakshitha1498

    @ravishanlakshitha1498

    2 жыл бұрын

    🤘

  • @dulminavodya2904
    @dulminavodya29042 жыл бұрын

    අන්තිම වචන ටික නම් හිතට ගොඩක් වදිනවා.. 🇱🇰🇱🇰🇱🇰

  • @DuLa_boii

    @DuLa_boii

    2 жыл бұрын

    Hmm

  • @jayanisuperline1901
    @jayanisuperline1901 Жыл бұрын

    සුපිරි 🎉🎉

  • @C424c424
    @C424c4242 жыл бұрын

    පැය දහතුනට මිලියනක් බැලුවා එළකිරි ..ජයවේවා විනී production ..👍👍👍👍

  • @ashidunimsara9058
    @ashidunimsara90582 жыл бұрын

    මෙහෙම වැඩක් මෙච්චර ඉක්මනින් කරපු eka ගැන පට්ටම ආඩම්බරයක් තියෙන්නේ ♥️ අතල් ekata හැදුවාත් මේක රටක් හැටියට අපිට හොඳ ආදර්ශයක් 🤟 අන්තිමට දාපු වචන ටික පපුවට 😎♥️ respect vini 😍❤️

  • @nuwansanjeewa9114
    @nuwansanjeewa9114 Жыл бұрын

    අම්මෝ සුපිරිම සුපිරියක් ... ජයවේවා vini production ❤️❤️❤️😘😘😘

  • @heshanisamadara5473
    @heshanisamadara54732 жыл бұрын

    Jaya වේවා ape kollonta

  • @Chiwo1996_
    @Chiwo1996_2 жыл бұрын

    මේ වීඩියෝ එක ගොඩක් වටිනවා තව අවුරුදු ගානකින් අපි ආයේ ඇවිල්ලා බලමු අපේ ලමයින්ට පෙන්න පෙන්න.. 🇱🇰💪🏻 අපි දිනනවාමයි. අරගලයට ජය වේවා.. මැයි 9 සැමරිය යුතු දිනයක්

  • @tishibro5288

    @tishibro5288

    2 жыл бұрын

    Ado mage upan dine may 9

  • @udarawaidyarathna8127
    @udarawaidyarathna81272 жыл бұрын

    නින්දිත ප්‍රහාරය හෙලා දැකීම පිලිබදව Vini Production හට මාගේ උත්තමාචාරය....❤️❤️❤️❤️

  • @akencreations1175
    @akencreations11752 жыл бұрын

    ජය වෙවා වීනි

  • @rasikadedunu950
    @rasikadedunu9502 жыл бұрын

    ජය වේවා ..❤️❤️❤️👍

  • @tharkanaprabhath5263
    @tharkanaprabhath52632 жыл бұрын

    කහඳගමයට උපරිම සාධාරණයක් කරල තියෙනවා vini..😂. අරගලයට ජය වේවා💪❤️🔥

  • @dilusansala6855

    @dilusansala6855

    2 жыл бұрын

    සිරාවටම🤭😂

  • @yasith.lankesha

    @yasith.lankesha

    2 жыл бұрын

    සිරාවටම 😂😂

  • @sewwandivirajani836
    @sewwandivirajani8362 жыл бұрын

    අවසාන වදන් ටික ශ්‍රී ලාංකික පුරවැසියෙක්ට නෙතට කඳුළක් උනන තරම් හැගීම්බරයි.. සාමකාමීව අරගලය කරන්න. අපෙ රට මේ . මේ ලස්සන රට අපි රැකගන්න ඕන අපි ලස්සන අනාගතයක් එක්ක පිය නගන්න ඕන ඉදිරියට අරගලයට ජය ✌ Vini production super ❤❤

  • @m.r140
    @m.r140 Жыл бұрын

    සුපිරි ආ

  • @wenurirathnayake4558
    @wenurirathnayake45583 ай бұрын

    මාරයි🎉

  • @udahaipahalai
    @udahaipahalai2 жыл бұрын

    සීන් එක වෙලා දවස් දෙකෙන් වීඩියෝ එකක් ආවා..දවස් දෙකෙන් වීඩියෝ එකක් කරන්න කොච්චර කට්ටක් කන්න ඇතිද..සුපිරියි විනී.. අරගලයට ජය වේවා..! 🇱🇰💖💪

  • @nimeshsilva7461
    @nimeshsilva74612 жыл бұрын

    දවසෙන් 2.1 මිලියන්... ජය වේවා විනි.✌️ සාමකාමී අරගලයට ජය... ✊ 🇱🇰

  • @ruwidissanayake1536

    @ruwidissanayake1536

    2 жыл бұрын

    Vini videos ay trending enne naththe??? 🤔

  • @hardikpandya8243

    @hardikpandya8243

    2 жыл бұрын

    @@ruwidissanayake1536 location wenas bn account eke eekI

  • @kalumpushpakumara8321

    @kalumpushpakumara8321

    2 жыл бұрын

    👍

  • @miyozkarunaratne8626

    @miyozkarunaratne8626

    2 жыл бұрын

    වැරදි තවම එච්ච්‍ර අවිල්ලත් නෑ ඕක 0.21 වෙන්න ඔනෙ ලක්ස දෙකයි දහ දාහක්

  • @SLBusBoy5545

    @SLBusBoy5545

    2 жыл бұрын

    Samakami nam ai yako chande dipu minissunge gewal kudu karanne ballo

  • @gihanmiuranga9737
    @gihanmiuranga9737 Жыл бұрын

    අපෙ හින බොද වෙනවා... ලන්කාව තාරුණ්‍ය අපිට දැන් නම් එපාම වෙනවා......🥺❤️ ඔක්කොමලා එකා වගෙ එකතු වෙලා වැඩ කරමු👊🙏

  • @ruwanwithbestresults5505
    @ruwanwithbestresults55052 жыл бұрын

    අවසානය ⁣ශ්‍රේෂ්ට අදහසක් එක්ක කරපු සුපිරි වැඩක්

  • @imeshamalsahni6544
    @imeshamalsahni65442 жыл бұрын

    සාමකාමී අරගලයට ජය 🇱🇰 Respect vini..🍂

  • @maheshikamadushani9764
    @maheshikamadushani97642 жыл бұрын

    කාලයක් සයිලන්ට් ඉඳල නගපු හඬනම් ගැම්මක් විනී.. රෙස්පෙක්ට් ඇන්ඩ් මච් ලව්..🖤🔥

  • @stk_lk

    @stk_lk

    2 жыл бұрын

    උනුත් එලියට බහින්න අමාරුවෙන් ඉන්න ඇත්තෙ... ලබ්බෙ, වස්ති වගේ...

  • @slmkbro
    @slmkbro Жыл бұрын

    සුපිරි බන්

  • @singingwithishu1125
    @singingwithishu11252 жыл бұрын

    ♥️🥺 mg ලංකාවට ඉක්මනින් නිදහස අත්ව්වේවා 💐💐😔

  • @janaroxz1296
    @janaroxz12962 жыл бұрын

    අමලා අඩු මොකෝ මචං.. එදා කිව්ව දේම තමා තාම කියන්නේ, උබලා පට්ට සෙට් එකක් බං.. අවසන= සාමකාමී අරගලයට ජය. 🙏💪🖤

  • @UshanVlogSL
    @UshanVlogSL2 жыл бұрын

    බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක් 😂❤️🙏🏻

  • @aaa-ug1lw

    @aaa-ug1lw

    2 жыл бұрын

    උබත් මේ වගේ වටින වීඩියෝ කරපන් කෝ බ්න් . එක එකාගෙ කුනුගොඩවල් ගැන හාර අවුස්සන ගොබ්බ වීඩියෝ කරන් නැතුව

  • @littlechuckygaming335

    @littlechuckygaming335

    2 жыл бұрын

    Maath

  • @royal4795

    @royal4795

    2 жыл бұрын

    පල පොන්නයා

  • @shanikaberuwala1775

    @shanikaberuwala1775

    2 жыл бұрын

    කුසුම් සරා ගෝටා හොරා අලුත්ම විගඩම බලන්න "අලුත් සිනමා" කියලා සච් කරන්න

  • @sudhuboniki6815

    @sudhuboniki6815

    2 жыл бұрын

    Ko nana amal

  • @lalithaanjana2473
    @lalithaanjana2473 Жыл бұрын

    පට්ට විනි සෙට් එක ...අයියො මාව hospital දාන්න අයියෝ🤣🤣🤣

  • @dmplakshani7943
    @dmplakshani79432 жыл бұрын

    ඉදලා ඉදලා දුන්නා නෙද විනි.ගැම්මක් ඇ.💪විනි සෙට් එක තමයි හොදටම කරේ😂♥️.අරගලයට ජය වෙවා !!!

Келесі