කාර් එකක සැප දෙන ලංකාවේ දිගම ත්‍රී වීල් එක - 07 Passenger Three Wheeler made in Sri Lanka

කාර් එකක සැප දෙන ලංකාවේ දිගම ත්‍රී වීල් එක - 07 Passenger Three Wheeler made in Sri Lanka
Like 👍 comment 🖊️Share
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
Like us on Facebook - / aluthlokayayt
© For Copyright Matters
Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
#aluthlokaya #madeinsrilanka #threewheeler

Пікірлер: 179

  • @shamalperera4875
    @shamalperera4875 Жыл бұрын

    ශ්‍රීලංකාවේ මනුස්සයෙක් කරන මේ වැඩේ සාර්ථක වේවා ...ජයවේවා ඔබලාට ..

  • @TruthfulPromise

    @TruthfulPromise

    Жыл бұрын

    ලංකාවේ මිනිස්සු කොරපු හැමදේම අති සාර්ථක වෙලා තියෙන්නේ 😂

  • @yashmika1479
    @yashmika1479 Жыл бұрын

    Made in sri lanka යුගයක්....🇱🇰 අපිමයි ඒ ගමනට සවියක්... 🤟

  • @LKVlog-pp5nb
    @LKVlog-pp5nb Жыл бұрын

    Km 200 වුනොත් නම් ගැම්මක් තියෙයි කියල විශ්වාස කරන්න පුළුවන්. මිල්ටන් මහතාට ජයවේවා!!!🙏

  • @maser30
    @maser30 Жыл бұрын

    Proud of 🇱🇰 and the owners❤❤

  • @TruthfulPromise

    @TruthfulPromise

    Жыл бұрын

    😂😂

  • @gayanmangala376
    @gayanmangala376 Жыл бұрын

    මේ උත්සහය ලොකු දෙයක් මේව තමයි වෙන්න ඕන ජයවේවා! milton mortars

  • @music-sq2sq

    @music-sq2sq

    Жыл бұрын

    මෝටාර් ගහන්න උබහිතුවද යකො මේක යුද්දයක් කියල

  • @kalingajagath6089
    @kalingajagath6089 Жыл бұрын

    නියම වැඩක්

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 Жыл бұрын

    Budusaranai devirakawaranai obathumata

  • @NetITGeeks
    @NetITGeeks Жыл бұрын

    Good to see new innovations coming out of Sri Lanka.

  • @hsarathpee4867
    @hsarathpee4867 Жыл бұрын

    වෙළඳ පොලට නිකුත් කරන දිනය පල කලානමිි පාරිභෝගිකයන් සතුට වෙයි

  • @RameshRamesh-ys2rb
    @RameshRamesh-ys2rb7 ай бұрын

    ජය වේවා

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 Жыл бұрын

    Solar Body ගහලා,, තවත් up කරමු

  • @lalsagara9486
    @lalsagara9486 Жыл бұрын

    ජීවක නම් ඉරිසියා කාරයෙක් .... මම නම් මිල්ටන් මජත්මයා ට ඉදිරියට යන්න සුභ පතනවා......

  • @mahindaa.srasinghaamarasingha

    @mahindaa.srasinghaamarasingha

    Жыл бұрын

    Very v very g ood

  • @g.s.rdayanadee1008

    @g.s.rdayanadee1008

    Жыл бұрын

    😘😘😘

  • @g.s.rdayanadee1008

    @g.s.rdayanadee1008

    Жыл бұрын

    Very good product

  • @hussainhassan2333

    @hussainhassan2333

    Жыл бұрын

    Brother how much

  • @hussainhassan2333

    @hussainhassan2333

    Жыл бұрын

    Please let me know

  • @boletuktukstunt7691
    @boletuktukstunt7691 Жыл бұрын

    සියලුම දෙවල් ලංකාවේ ලුනේ ගැම්මක් තමයි ඉතින්❤❤❤❤❤

  • @shyamaperera6767

    @shyamaperera6767

    Жыл бұрын

    Matath asai mekak ganna gana kiyada

  • @ganeshraj792
    @ganeshraj792 Жыл бұрын

    Super

  • @arunasampathgunasekara933
    @arunasampathgunasekara9333 ай бұрын

    ජයවේවා

  • @henryperera1998
    @henryperera1998 Жыл бұрын

    ඔබේ අනගි ව්‍යායාමයට අපගේ ප්‍රනාමය ❤ ❤ ❤

  • @alexajith
    @alexajith Жыл бұрын

    Niyami mhattaya oyata Suba pathum ediriyata yanna😊😊😊😊

  • @damithchanaka1751
    @damithchanaka1751 Жыл бұрын

    මේකට රෝද 4ක් දාල Bajaj Quite එක වගේ හැදුවනම් තමයි වටින්නෙ, ආරක්ෂාව අතිනුත් හොදයි එහෙම උනා නම්, පෙරලෙන්න තියෙන ඉඩකඩත් අඩු නිසා

  • @atheistmaster6920

    @atheistmaster6920

    Жыл бұрын

    Ow munta mechara dewal karanna puluwan , eka rodayak wadi karala hadanna baha . Wheel nam wasangathayak mewa one na lankawata. Wheel, tata, leyland busuth ain karanna ona. Ratak diyanu wenwa kiyanne ekai. Mewa thiya ganna ona export walata witharak. Mona baila gahuwath wheel kiyanne kisima safetyak nathi wahanayak. (tiper pallehan park karanna hode sanwarawa😅)

  • @seneshimalka4118

    @seneshimalka4118

    Жыл бұрын

    ​​​@@atheistmaster6920 වහන වලින් රටක දියුනුව කියන්න බැහැ හැම මනුස්සයෙක්ටම එහෙම වියදම් කරන්නත් බැහැ.රෝද 3 තියන එකනම් අවදානම් තමා ඒක පිලිගන්නම්.😂😂😅👍

  • @ExpertMass

    @ExpertMass

    2 ай бұрын

    @@atheistmaster6920 😅😅😅

  • @express6468
    @express6468 Жыл бұрын

    200KM යන්න පුලුවන් වෙන්න update කරනවා කියන්නේ නම් නියමයි

  • @dampriyabandara3613
    @dampriyabandara3613 Жыл бұрын

    අපේ දේ අනිවාර්යයෙන්ම එකක් ඕන 💪😊

  • @suprememagnet778
    @suprememagnet778 Жыл бұрын

    කීයක් වෙනවාද gana

  • @wasanthakumaara1181

    @wasanthakumaara1181

    Жыл бұрын

    Rs 1.00

  • @liyanagedon9748
    @liyanagedon9748 Жыл бұрын

    Good

  • @nanthanapushpakumara790
    @nanthanapushpakumara790 Жыл бұрын

    Niymai b.s💅

  • @lasanthabandara562
    @lasanthabandara562 Жыл бұрын

  • @lasanthabandara562
    @lasanthabandara562 Жыл бұрын

    Mitan mahattayo obata jaya weva suba patum obata…

  • @boletuktukstunt7691
    @boletuktukstunt7691 Жыл бұрын

    රජය ඉතින් මේවට අත දෙන්න ඔනේ එහෙම උනොත් තමා තවත් සුපිරි

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Жыл бұрын

    👍👍👍👍

  • @rubyallenstours2397
    @rubyallenstours2397 Жыл бұрын

    These inventions never will come true. Like vega

  • @minipotstory9521
    @minipotstory9521 Жыл бұрын

    👏👏👏👏👏👏👍👍👍👍👍

  • @SirimaliWeerapparuma-nm6pg
    @SirimaliWeerapparuma-nm6pg Жыл бұрын

    ❤❤❤❤

  • @user-bw1ne4yh6h
    @user-bw1ne4yh6h10 ай бұрын

    Jayaweva

  • @unknown966
    @unknown966 Жыл бұрын

    ❤❤

  • @weliyawickramapathiranagej9866

    @weliyawickramapathiranagej9866

    Жыл бұрын

    Mila keyda

  • @dushandushan-lt5qr
    @dushandushan-lt5qr Жыл бұрын

    Mekanm hodai aththatama. mekata actifare ekk dala enjima wadakrna widiyt haduwnm duwanna duwanna oto charj wena widiyata haduwanm thawath pahasu wei.

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 Жыл бұрын

    Obage me ussahayata subapathanawa idiriyatama yanna

  • @susilguruge8383
    @susilguruge8383 Жыл бұрын

    වෙළෙඳ පොළට එන්නේ kawathda ,👍👍👍

  • @syanesyane9015
    @syanesyane9015 Жыл бұрын

    ගොඩක් ස්තුතියි අපව දැනුවත් කිරීමට කවද්ද මෙය වෙලද පලට එන්නෙ

  • @sujanrangana4682
    @sujanrangana4682 Жыл бұрын

    මතක් කරගන්න අංක එක ආරක්ෂාව බව .. දිග ..කියකට ගියහැකි ද අදාල නැත "මරණය " එය ආරක්ෂකකරි නැත්නමි ... මිනිස් ජිව්ත් වටිනාකම ❤ ...කවුරු කෝහේ හැදුවත් ආරක්ෂාව නැති නමි අවසර දිය උතු නැත...😂😂 #TITAN දේවන කොටස ....

  • @sasidudilshan815

    @sasidudilshan815

    Жыл бұрын

    ඒක ඇත්ත

  • @oriljayakody8757
    @oriljayakody8757 Жыл бұрын

    තවතවත් සාර්ථක වේවා ! කාර් එකක් හදන්න උත්සහ කරන්න.සිරිලක දේ සිරි සැප දේ.............

  • @ExpertMass

    @ExpertMass

    2 ай бұрын

    තේරුමක් නෑ මාකට් එකක් හදාගන්න බෑ. අපේ රටට ගැලපෙන්නේ spare parts නිෂ්පාදනය වගේ දේවල්

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 Жыл бұрын

    ඔබවැන්නන් තවත් ද්වයිනේ බිහිවෙිවා?

  • @NilakshaBandara
    @NilakshaBandara16 күн бұрын

    👍👍👍👍👍👍👍👍

  • @AluthLokaya

    @AluthLokaya

    13 күн бұрын

    🙏🙏🙏🙏

  • @chamindarathnayake8278
    @chamindarathnayake8278 Жыл бұрын

    Muta kage Hari kopiyak arenne aluth sithuwili ne. Minis jeewitha gena Yana wahana rhreewil karayanta hadanna be. Wahanayak kiyanne aurudu ganak athhada Balala hadanna ekak. Me rate samaha pinguththarayanta mewa megik akai me rata ta Kele wenne mun Paul pitin maranna hadanne. Treewil hadanna uge newei me. Lamborghini walatarh wada eha giya ekak.

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 Жыл бұрын

    Hitha hoda wsdagath ingeniyer kenek

  • @risaraautohouse3846
    @risaraautohouse3846 Жыл бұрын

    දැනට අවූරුදු 18 විතර කලින් පෑලියගොඩ උපුල් කියලා මහත්මයෙක් ටී මහේෂ්වරන් ඇමතිතුමා එක්ක එකතු වෙලා ඉංදියාවෙත් 7දෙනෙකුට යන්න පුළුවන් ඩීසල් thee weel 10 විතර ගෙනල්ලා එකලස් කලා. ඉංදියාවේ අදාළකොම්පැණියේ තාක්ෂණික ශිල්පියෙකුගේ අධීක්ෂණය යටතේ අපි එකලස් කලා. මුල් වාහන ටික ලංකාවේ දුෂ්කර පළාත් වලට තමයි ගියේ. කොහොම වුණත් වැඩේ අසාර්ථක උනා. මේක ඉලෙක්ට්‍රික් නිසා වැඩේ සාර්ථකයි....

  • @prasannaabesekara4737
    @prasannaabesekara4737 Жыл бұрын

    Kadu hodata adinawada ?

  • @dushandushan-lt5qr
    @dushandushan-lt5qr Жыл бұрын

    Meka charj danna tiyena nisa dura gamnak yaddi apahasuwei.magadi charj bassoth ehema chrj krnnath wennati nisa.eka nisa oto charj wena widiyata actifare ekk dala o widiytama haduwanm thwath lassanai pahasuwei.

  • @graphicsarcade8367
    @graphicsarcade8367 Жыл бұрын

    rajya anugrahaya dunnoth thama pudume....... ethara kaakakanni pahara ralak rata palanaya karannr mahaththayo. kohoma hari godayannama oni project rkak jaya weewaaaaa uparimenma .........

  • @rogusfrancis3123
    @rogusfrancis3123 Жыл бұрын

    ඔය වැඩේ නම් සුපිරි ඒ වගේම ඔය ත්‍රීවිල් එකට hoodrack සවි කරලා ඒක ලියාපදිංචි කරන්න පුළුවන් නං ඊටත් වැඩිය හොඳයි

  • @ghanamanchanayake8481

    @ghanamanchanayake8481

    Жыл бұрын

    අපටත් එකක් ගන්න පුළුවන් ද ම්ල කීයක් වෙනවාද

  • @durage2durage257
    @durage2durage257 Жыл бұрын

    OBAGE NIRMANAYA HODAI A DEYA SRI LANKIKAYAN WASHAYEN API AGEE KARANNMU! ❤ NAMUTH 7 SEATER SAHA E TA WADAA WADI DENEKUTA YANNAT PULUWAN TUK TUK MODELS ASIYAWE BOHO RATAWALA TIYENAWA.

  • @RameshRamesh-ys2rb
    @RameshRamesh-ys2rb7 ай бұрын

    Apitath ganna puluwanda

  • @h.mranasinghe4242
    @h.mranasinghe424210 ай бұрын

    4 දෙනාට යන්න පුළුවන් විධියට ද හැදීමත් තවත් හොඳයි ❤

  • @rodneyfernando-fz9tq
    @rodneyfernando-fz9tq Жыл бұрын

    Oke battery aka kiyada

  • @DamithRuwan-ng4wd
    @DamithRuwan-ng4wd6 ай бұрын

    Rigistar kalada thiyana

  • @anton7930fralla
    @anton7930fralla8 ай бұрын

    Hodaj vede 😊👍 limousine eke vage janna poluwang. 7 janna polowang kijanne Vega kele meka Vega ekata vada vatinava. Kijada oke gana? Karantekennut km kijak dovanna poluvanda? Price ekat mata kijanna. Mata godak satutoj ojala oja vage ekek velding karala hadamo nisa. 😂👍🎃💪🏽👍🇱🇰

  • @srimatv7006
    @srimatv7006 Жыл бұрын

    කොහොමද ganne

  • @damai4603
    @damai4603 Жыл бұрын

    Mila kiyath kawathath welath polata enne????????

  • @damikagimhana7107
    @damikagimhana7107 Жыл бұрын

    me weel wala mila kiyada.

  • @sujathawickramasingha1492
    @sujathawickramasingha1492 Жыл бұрын

    Mila kiyada.

  • @atheistmaster6920
    @atheistmaster6920 Жыл бұрын

    Should have keep it for export only. Hope Goverment will not give pemissions for these minipetti.

  • @lesliejayaweera3188
    @lesliejayaweera3188 Жыл бұрын

    අපට gann puluwanda

  • @shashi1472
    @shashi1472 Жыл бұрын

    How much is it?

  • @anton7930fralla
    @anton7930fralla8 ай бұрын

    Gamla trehjulingar är bäst om man fixar de rätt😂👍 och nu med el och 7 säte.😊👍 hoppas att ni kommer att kunna sälja bäst i hela Sri lanka 🇱🇰😂👍 all lycka till er som fixade den här drömåket 😂👍👍🇱🇰

  • @upulsampath9351
    @upulsampath93518 ай бұрын

    Aththa kiyanbako samaniyen api gannawanan kiyak withara weida anith awa kiyanawa lassa 25k lo oya kiyada kiyanne

  • @user-pf5wb1ux5z
    @user-pf5wb1ux5z8 ай бұрын

    Gan kiyada

  • @kumaregoda3926
    @kumaregoda3926 Жыл бұрын

    Ganna kiyala Vitara wenawada

  • @TruthfulPromise

    @TruthfulPromise

    Жыл бұрын

    හතයි පනහයි

  • @NewMicroElectronics-yv1ek

    @NewMicroElectronics-yv1ek

    Жыл бұрын

    ​@@TruthfulPromiseරුපියල් 7,50 යි ලාබයි,😂

  • @MiyuruWeerarathna
    @MiyuruWeerarathna Жыл бұрын

    Good it’s an electric Tuk. But 2 rows of seats in the rear ? What about chassis strength ? A normal Tuk has a very cheap weak chassis. One row of seats whatever, but two.. seriously ??

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 Жыл бұрын

    Wadagath mahathayo me well ak

  • @TruthfulPromise

    @TruthfulPromise

    Жыл бұрын

    මොන උත්තක්‌ ද යකෝ කියන්නේ. කියන දෙයක් තේරෙන්න කියපන්කො

  • @RameesShaina-gd8uj
    @RameesShaina-gd8uj Жыл бұрын

    Please price

  • @arunashamal3363
    @arunashamal3363 Жыл бұрын

    Owa tama walada pole nadda

  • @buddikaediriweera7467
    @buddikaediriweera746710 ай бұрын

    දිග වැඩී කවුරු කොහොම කිව්වත් හොදම සීට්පේලි එක වැඩි දුරක් ධාවනය කිරීමට ඇති හැකියාව වගේ දේවල්.විදේශ වෙළදපලට ඉල්ලුමක් තියනවා නම් මේක අවුලක් නැහැ ලංකාවේ වෙළදපලට නම් තනි සීට් එක හොදයි.

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 Жыл бұрын

    Mahathayo sola fanale akak wahaleta savikaranna suryagen chaj wenna

  • @user-bx8sd3xz1n
    @user-bx8sd3xz1n8 ай бұрын

    how much

  • @raniobataputaedereanagtaya1941
    @raniobataputaedereanagtaya1941 Жыл бұрын

    Jaya vava ❤️ matat vahanyak dannako

  • @dilanidilani9296
    @dilanidilani9296 Жыл бұрын

    ane apitat ganna tinawanam kiyada oya vii eka

  • @nihalpadhmasiri8738
    @nihalpadhmasiri8738 Жыл бұрын

    Kandu adida

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 Жыл бұрын

    මිල කීයද ?

  • @ruwanchamara6576
    @ruwanchamara6576 Жыл бұрын

    Nadda no aka athana

  • @muriemargaret5856
    @muriemargaret5856 Жыл бұрын

    වෙළදපොලටදානදිනයකියන්න .

  • @ruwanliyanage1762
    @ruwanliyanage17629 ай бұрын

    ඉන්දියන් ලෙදරන් නැතුව ලංකාවෙි නැත්නම් ජපානේ හරි එන එක ගැන සතුටුයි

  • @jhaperer9929
    @jhaperer9929 Жыл бұрын

    Safety belts ?

  • @sachithanadeeshan4035
    @sachithanadeeshan4035 Жыл бұрын

    ගන්න බැරිද තාම

  • @sudathbandara3471
    @sudathbandara3471 Жыл бұрын

    නියමයි.... ඕකේ පලවෙනි දොරෙන් ඇතුලට ගිහින් මැද්දෙන් පිටිපස්සට යන්න තිබුනා නම් ගොඩක් වටිනවා......

  • @shamalperera4875

    @shamalperera4875

    Жыл бұрын

    අනතුරකදී ඉක්මනට එලියට එන්නේ කොහොමද

  • @TruthfulPromise

    @TruthfulPromise

    Жыл бұрын

    මොකටද? හොරා පොලිස් සෙල්ලම් කොරන්න ද?

  • @sudathbandara3471

    @sudathbandara3471

    Жыл бұрын

    අනතුරක් වලක්වා ගන්න. එලියට බැහැලා වටේ ගිහින් ඇතුලට එන්න නම් වාහනේ නවත්තන්න වෙනවා. මැද්දෙන් ඉඩක් තිබුනා නම් වැහි වෙලාවකට හරි ඕන හ්දිස්සියකට cirtain වහලා තිබුනත් change වෙන්න පුළුවන්.....

  • @piyalrajapaksha4754
    @piyalrajapaksha4754 Жыл бұрын

    meka lankawe minisunta ganna barida

  • @meepeachandrasena

    @meepeachandrasena

    Жыл бұрын

    👍👍👍👍👍👍👍❤🙏

  • @mohamedzaflanseedin6102
    @mohamedzaflanseedin6102 Жыл бұрын

    Meya neme milton…

  • @suneethadavid9878
    @suneethadavid9878 Жыл бұрын

    මුලු මුදල කීයක් වේයිද

  • @prasannaliya610
    @prasannaliya610 Жыл бұрын

    ලන්කවේ නිසා හදවතින්ම සුබ පතනවා....එත් ඔකේ මිල ලන්කාවේ සාමාන්‍ය මිනිස්සුන්ට ගන්න පුලුවන් ගානක් උනොත් හොදම හොදයි..

  • @GAMINGSASIYAYT3656
    @GAMINGSASIYAYT36567 ай бұрын

    ගාන කීයද

  • @raniobataputaedereanagtaya1941
    @raniobataputaedereanagtaya1941 Жыл бұрын

    Mama Kuwait enna oyata bubu saranai dave pehetai

  • @nilukathushari6453
    @nilukathushari6453 Жыл бұрын

    Hoda wedak.aribogikayata denne kawadda.

  • @pulasthigamafashi5248
    @pulasthigamafashi5248 Жыл бұрын

    Soola hai karanna puluwan nam hodai

  • @TruthfulPromise

    @TruthfulPromise

    Жыл бұрын

    උඹ ගන්නවද සොලා කලොත්?

  • @ranasinghebanda1527
    @ranasinghebanda15273 ай бұрын

    සර් ,අමතර කොටස් ගන්නේ කොහෙන්ද .මම පොළොන්නරුවේ

  • @lasanthabandara562
    @lasanthabandara562 Жыл бұрын

    Mitan mahattayat jaya weva lankawe nama ganiyana kenek obata suba patum jaya…..?

  • @mohamedzaflanseedin6102
    @mohamedzaflanseedin6102 Жыл бұрын

    Ko aiyse ganan???

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 Жыл бұрын

    ඔක්කොම වීඩියෝ විතහ😮😅😮😮😅

  • @nihalsanjeewa4552
    @nihalsanjeewa4552 Жыл бұрын

    Milton මහත්තයා pitipasse sheet දෙක munata muna dala disaing karoth narakada limosin wage

  • @oriljayakody8757

    @oriljayakody8757

    Жыл бұрын

    Disaing නොවේ ඔබතුමා අදහස් කරන්නෙ design වෙන්න ඕන.

  • @sandaruwnpradeep5932

    @sandaruwnpradeep5932

    Жыл бұрын

    ඕමි ගහන්නද

  • @jayajayawickrama7546
    @jayajayawickrama7546 Жыл бұрын

    , ලංකාවට ඔයිට වඩා දිග ත්‍රීවිල් එකක් ආවා impala took took කියලා. කඩුගන්නාවේ අයෙකු ගෙන්නුවා . සාමාන්‍ය දැනීමක් ලංකාව ගැන නොමැති වීම ගැන කනගාටු වෙමි.

  • @user-we2wc7qq1g

    @user-we2wc7qq1g

    Жыл бұрын

    Browns එකෙනුත් ගෙන්නනවා. ඩීසල් ඒවා. කුරුණෑගල කීපයක්ම තියනවා පාසල් සේවයේ යොදවලා

  • @user-oe1zp1ww4j
    @user-oe1zp1ww4j Жыл бұрын

    ඕව මේ පැති වලට හරියන්නෑ

  • @mnnafeelnafeel5388
    @mnnafeelnafeel538810 ай бұрын

    Karmikek katha karddi etha kalpanawen kathakaranna onay bjaja wala 4denek yannapulwa 3denek neve

  • @user-tf3po1xf8l
    @user-tf3po1xf8l Жыл бұрын

    Mila kiyak weida

  • @slchannel3103
    @slchannel3103 Жыл бұрын

    Kimbula banis

  • @RaptorF22Titanium
    @RaptorF22Titanium Жыл бұрын

    අලුමිනියමි වලින චැසිය හැදුවනමි තව බර අඩු ෙවනව එවිට FULL CHARGE එකකින් දුවන දුර වැඩි කරගන්න තිබබ

  • @ShakthiDulanjana-iu7cy

    @ShakthiDulanjana-iu7cy

    Жыл бұрын

    Godak bara adu wenakota balance na neda

  • @TruthfulPromise

    @TruthfulPromise

    Жыл бұрын

    ඇලුමිනියම් වලින් චැසි හදන්නේ මොන බූරුවාද යකෝ 😂

  • @NewMicroElectronics-yv1ek

    @NewMicroElectronics-yv1ek

    Жыл бұрын

    ​@@TruthfulPromiseකාඩ් බෝඩ් වලින් හැදුවා නම් තවත් කිලෝ මීටර ගානක් දුවන්න පුලුවන්නේ 😂😂😂😂😂😂

  • @RaptorF22Titanium

    @RaptorF22Titanium

    Жыл бұрын

    @@TruthfulPromise අැලුවිනියමි තහඩු වලින් ෙන ෙවයි බං 1/4 ඍනකම හතර ැස් ටියුබින් වලින් (1/4 Thick Squire Tubing අ ැලුවිනියමි) වලින් චැසිය හැදුවහම ශක්ති ෙය අවුලක් නැ සා ෙප්කෂව බර සැ ෙහන්න අඩු ෙවනව ස ෙහා්

Келесі