මූලික ධර්ම දේශනා - 01 | අපි ජීවත්වෙන තැන තියන ඇත්ත | Kothmale Kumarakassapa Thero

පූජණිය කොත්මලේ කුමාරකස්සප ස්වාමින් වහන්සේ විසින් සිදුකල ධර්මයට යොමුවන අයට මූලිකව දර්ශනය පැහැදිලි කරගැනීම සඳහා උපකාරවන දේශනාවකි.

Пікірлер: 62

  • @user-qn3rm9nh8i
    @user-qn3rm9nh8i3 ай бұрын

    Sadu sadu sadu ❤.

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 Жыл бұрын

    ඔබවහන්සෙට චතුර්‍ර්‍ය සත්‍ය අවබෝධ වේවා

  • @chandrayatigammana3713
    @chandrayatigammana3713 Жыл бұрын

    🙏🙏🙏 ඔබවහන්සේට තෙරුවන් සරනයි දීර්ගායුස ලැබේවා බොහොම පින්

  • @Upali-ow1jn
    @Upali-ow1jn Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා!සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rameshgeethanjana4899
    @rameshgeethanjana4899 Жыл бұрын

    සාදු සාදු සාදු!!!

  • @chandranisuraweera6226
    @chandranisuraweera6226 Жыл бұрын

    සාදු සාදු සාදු.තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස.🙏🙏🙏

  • @uditharangana5084
    @uditharangana50842 ай бұрын

    සාදූ සාදූ සාදූ .!!! ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා .!!!

  • @NelumKahandawa
    @NelumKahandawa6 ай бұрын

    නමෝබුද්ධාය !සාදු !සාදු !සාදු !!පින්වත් ස්වාමින්වහන්ස !නමස්කාරවෙිවා !!!

  • @thiwanthipremarathna7731
    @thiwanthipremarathna773128 күн бұрын

    සාදූ සාදූ සාදූ 🌼🙏🌼

  • @chathurikamalwaththa6648
    @chathurikamalwaththa6648 Жыл бұрын

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @shanthathero559
    @shanthathero5596 ай бұрын

    Pinwath oba wahanseta me jeevitha yema niwanaya awaboda wewa!!!

  • @pearlkaralliadde1974
    @pearlkaralliadde1974 Жыл бұрын

    🙏 අවබෝධයට පහසු ඉතාමත් පැහැදිලි කිරීමක්. ⁣තමුන්නාන්සේට ගොඩාක් පින්.🙏🙏🙏 නිවන් අවබෝධයට පිවිසේවා! 🙏

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 Жыл бұрын

    නමස්කාර. වෙවා. ඔබ. වහන්සෙට සාදු. සාදු. සාදු

  • @SubashiniLokuge-qb2zd
    @SubashiniLokuge-qb2zd Жыл бұрын

    Sadu sadu sadu

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 Жыл бұрын

    සාදු සාදු සාදු. ඉතා පැහැදිලියි ස්වාමීන් වහන්ස. බාහිර ආයතන, ආධ්‍යාත්මික ආයතන සහ විඤ්ඤාණය ස්පර්ශයෙන් ඇතිවෙන්න උපේක්ෂා වේදනාව අවිද්‍යා සම්පස්සජා වේදනාවක් බවට පත් නොකර කර්මයෙන් මිදීමට අවිද්‍යාව සහ භව තණ්හාව නැති කිරීමට වෙර දරමි. මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.

  • @chandraillangarathne8543

    @chandraillangarathne8543

    Жыл бұрын

    සාදු සාදු සාදු.මේ ගැඹුරු දහම අප වැනි අයට තරුම් ගැනීමට හැකි වන පරිදි සරල ලෙස පැහැදිලි කරදෙන ඔබ වහන්සේගේ ධර්ම ඥානය තවතවත්වදි වේවා.ඔබ වහන්සේට දළඳා හුදුරුවන්ගේ පිහිටයි.

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 Жыл бұрын

    සාදු. සාදු. සාදු. තෙරුවන්. සරනයි. ඔබ. වහන්සෙට

  • @chandikachandika1560
    @chandikachandika156010 ай бұрын

    තෙරුවන් සරණයි ! දීර්ඝායුෂ ලැබේවා පිංවත් හාමුදුරුවන්ට ...

  • @sandyakumari7862
    @sandyakumari78626 ай бұрын

    අවිද්‍යාව දුරු කර බව භව ගමන නිමා කිරීම ගැන පැහැදිලි ධර්ම දේශනාවක් කළ ඔබ වහන්සේට උතුම් නිවන් සුවයම වේවා! සාදු සාදු! සාදු🪷🙏🪷🙏🪷🙏

  • @user-ki6wb7pf3c
    @user-ki6wb7pf3c8 ай бұрын

    Sadu sadu

  • @chandrakanthi7024
    @chandrakanthi7024 Жыл бұрын

    පින් සිදු වේවා.

  • @santhakumara9527
    @santhakumara952710 ай бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏

  • @oppriyani5318
    @oppriyani53189 ай бұрын

    සාධූ සාධූ සාධූ නිවන් මග පෙන්වීමක්. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @leelapinnawala1055
    @leelapinnawala105511 ай бұрын

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි ඔඛ වහන්සේ ට

  • @ChandanaRanaweera-kc6bd
    @ChandanaRanaweera-kc6bd7 ай бұрын

    නිවන් අවබොධ වෙවා

  • @umeshgunasekara1976
    @umeshgunasekara197611 ай бұрын

    🙏🙏🙏

  • @pushpamendis6818
    @pushpamendis68188 ай бұрын

    ඔබ වහන්සේට සසර දුකින් මිදීම පිනිස මේ දේශනාමය කුසලය හේතු වේවා

  • @madhujanaranjani2362

    @madhujanaranjani2362

    7 ай бұрын

    🙏🙏🙏

  • @Mala42822
    @Mala428222 ай бұрын

    ♥️♥️♥️♥️උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ♥️♥️♥️♥️♥️♥️

  • @gaminipathirana2647
    @gaminipathirana26479 ай бұрын

    🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻

  • @priwitanachchi
    @priwitanachchiАй бұрын

    🙏🏽🙏🏽🙏🏽

  • @deepikasamarakone7335
    @deepikasamarakone73359 ай бұрын

    🙏🙏🙏🙏

  • @user-li7dp6bz1w
    @user-li7dp6bz1w10 ай бұрын

    Obawahanseta theruwan saranai🙏🙏🙏🙏

  • @aroshamunasinghe9423
    @aroshamunasinghe94235 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalliyanarachchi1907
    @lalliyanarachchi190710 ай бұрын

    සාදු සාදු සාදු

  • @nishanthipriyadarshani2019
    @nishanthipriyadarshani20196 ай бұрын

    But🙏🏼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshakumanayaka9986
    @niroshakumanayaka998611 ай бұрын

    සාදු !සාදු !සාදු!

  • @lakshmialankara1307
    @lakshmialankara130714 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 Жыл бұрын

    අනාත්ම රූප සංඤාව ඤාණසම්ප්ර යුක්ත ව දකින්න. දිට්ඨේ දිත මත්තං... මුතේ මතු මත්තං

  • @chulanganilasanthika7756
    @chulanganilasanthika7756 Жыл бұрын

    ඔබතුමා ට ගොඩාක් පින්. 💚💚💚💚💚💚

  • @padmininayankkara4904
    @padmininayankkara4904 Жыл бұрын

    Teruwan saranai hamuduruwane

  • @sandhyajayasekara6041
    @sandhyajayasekara604110 ай бұрын

    Saadu saadu saadu 🙏🙏🙏🙏🌼🌼🌼🌼 uthum Nirvanaya avabodha veva

  • @sanjeewakarunarathna4662
    @sanjeewakarunarathna4662 Жыл бұрын

    🙏

  • @ashagunasekara6862
    @ashagunasekara6862 Жыл бұрын

    Theruwan saranai.uthum chathurarya saththayama awaboda wewa pinwath swameen wahansa

  • @user-vp1my5ns3s
    @user-vp1my5ns3s4 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @sumithchandrasiri6460
    @sumithchandrasiri6460 Жыл бұрын

    me desana pilivelakata ahanna puluwanda

  • @MadusankaNawarathne

    @MadusankaNawarathne

    Жыл бұрын

    තෙරුවන් සරණයි, මේ දේශනා කිහිපය පිළිවෙළින් ඉදිරියේදි ලබාදෙන්නම්.

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 Жыл бұрын

    ඉහත comment එක මූල ක්ලේශ ප්‍රහාණය දේශනාවට යොමුකළ බව කරුණාවෙන් දන්වමි

  • @user-wj3uo9jw8p
    @user-wj3uo9jw8p6 ай бұрын

    Sadu sadu sadu

  • @SWickramanayake11
    @SWickramanayake113 ай бұрын

    🙏🙏🙏

  • @aroshamunasinghe9423
    @aroshamunasinghe94235 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmininayankkara4904
    @padmininayankkara4904 Жыл бұрын

    Teruwan saranai hamuduruwane

  • @bengunawardana4538
    @bengunawardana4538 Жыл бұрын

    🙏🙏🙏

  • @nalinihewage4419
    @nalinihewage44199 ай бұрын

    🙏🙏🙏

  • @seetafernando5954
    @seetafernando5954 Жыл бұрын

    🙏🙏🙏

  • @chandraillangarathne8543

    @chandraillangarathne8543

    10 ай бұрын

    සාදු.සාදු.සාදු

  • @junemahanama2437
    @junemahanama2437 Жыл бұрын

    🙏🙏🙏

  • @anurabandara2899
    @anurabandara2899Ай бұрын

    🙏🙏🙏

  • @yamunnilmini6568
    @yamunnilmini65686 ай бұрын

    🙏🙏🙏

  • @sujathawickramanayaka9488
    @sujathawickramanayaka9488 Жыл бұрын

    Sadu sadu sadu

  • @sujathasenadeera247
    @sujathasenadeera247 Жыл бұрын

    🙏🙏🙏

  • @nilushasrimalikodithuwakku4024
    @nilushasrimalikodithuwakku4024 Жыл бұрын

    🙏🙏🙏

Келесі