The Traveling Mariner

The Traveling Mariner

Пікірлер

  • @razushan
    @razushanКүн бұрын

    ❤❤❤❤❤

  • @tithirasachanjana308
    @tithirasachanjana308Күн бұрын

    Me cadetld okkom

  • @RudolfMiranFernando
    @RudolfMiranFernandoКүн бұрын

    @@tithirasachanjana308 Deck, Engine and Electrical cadets. ( Male & Female separate batches)

  • @user-yo7rj9lx1t
    @user-yo7rj9lx1tКүн бұрын

    sir,is it possible to do marine engineering in another country and join a ship as an engine cadet

  • @RudolfMiranFernando
    @RudolfMiranFernandoКүн бұрын

    @@user-yo7rj9lx1t There was an Illegal requirement that you have to do the first COC exam (class 4 or class 3) in Sri Lanka if you’re a Sri Lankan National. Class 2 and Class 1 you can study abroad. Kindly check with Merchant Shipping Secretariat for any changes of this requirement and for more information. 0112105700

  • @Sameeranirmal-zp8hf
    @Sameeranirmal-zp8hf4 күн бұрын

    Babala denna maru , hari hurathal

  • @RudolfMiranFernando
    @RudolfMiranFernando2 күн бұрын

    Thank you 😊

  • @Sameeranirmal-zp8hf
    @Sameeranirmal-zp8hf4 күн бұрын

    Superb video series 😍 hotel stay video also awesome

  • @RudolfMiranFernando
    @RudolfMiranFernando4 күн бұрын

    @@Sameeranirmal-zp8hf Thank you 😊

  • @Sameeranirmal-zp8hf
    @Sameeranirmal-zp8hf4 күн бұрын

    Niyamai .. full covering ekak deela thiyanwa

  • @RudolfMiranFernando
    @RudolfMiranFernando4 күн бұрын

    @@Sameeranirmal-zp8hf Thank you 😊

  • @slboy3473
    @slboy34734 күн бұрын

    අපිත් මේක කරලා අවුරුදු 1 1/2 වෙනවා කවුරුවත් මේක කරන්න එපා ලොකු contact එකක් නැත්තම් company එකක් එක්ක මොකද දැනට ලංකාවේ 1000කාට වැඩ ඉන්නවා නැවක් හොයාගන්න බැරුව.ඇයි මෙ youtube කාරයෝ ළමයින්ගේ ජිවිතේ විනාස කරන්නේ.deck rating,motor man වගේ courses දැන් නවත්තන්න ඕනේ.මුන් views ගන්න ඕනේ හින්ද මේවා upload කරනවා ඇත්ත හංගල.නිකම් මෙ courses කරන්න එපා.කරනවානම් deck cadet engine cadet වත් කරන්න.rating courser කරන්න එපා.chances ඇත්තෙම නෑ හරිම අමාරුයි.

  • @RudolfMiranFernando
    @RudolfMiranFernando4 күн бұрын

    @@slboy3473 ලංකාවේ ගොඩක් rating course කරපු අය ඉන්නවා නැවක් ගොයාගන්න අමාරුව. ගොඩක් company වලින් ලංකාවේ ratings ගන්න එක අඩු කරලා තියෙනවා වෙන රටවල්වලට හොරෙන් පනින නිසා සහ නැව් වල ඉද්දී බීලා ප්‍රශ්න දාගෙන වුන ප්‍රශ්න නිසා. මේ video එකේ comments වල මම කියලා තියෙනවා ගොඩක් අයට මුලින් company එකකින් විස්තර හොයලා මේ courses කරන්න කියලා. මේ field එකට අලුතින් එන අයට විස්තර හරියට දැනගෙන එන්න තමා මේ video එක කරලා තියෙන්නෙ. ඔයත් කලින් මේ විස්තර හොදට හොයලා දැනගෙන හිටියනම් එක්කෝ rating course නැතුව cadet course කරන්න තිබ්බා. එහෙම නැතිනම් වෙන field එකක් ගැන ඉගෙන ගන්න තිබ්බා ඔයගෙ මුදල් සහ කාලය දෙකම ඉතිරි කරගෙන. තමන්ගේ අඩුපාඩු වලට අනිත් අයට බැනලා වැඩක් නෑ. මේ videos වලින් දෙයක් ගන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් එයාලට වැදගත් වෙයි. මගෙ channel එක monetize කරලත් නෑ. කරන්න බලාපොරොත්තුවකුත් නෑ. එක නිසා මට views ගාන අදාළ නෑ. ස්තුති.

  • @slboy3473
    @slboy34733 күн бұрын

    @@RudolfMiranFernando monetize කර කියලා සල්ලි වෙන උන්ට දෙන්නේ නෑනේ 😂.අනික උබලා වගේ boru youtube කාරයෝන්ගේ videos බලලා තමයි අපිත් කරේ.එතකොට උන් කිව්වා නම් කරන්න එපා කියලා කරන්නේ නෑනේ කවුරුවත්.අවුරුද්දකට ratings ලා 50*2 ක්‌ දෙකක් කරනවා එතකොට 200යි.ආයතන තියෙනවා 3/4ක්‌ එතකොට අවම 600යි.නැවක් හොයාගන්නේ ඔතනින් 100ක්‌ කියමුකෝ නැව් නැතුව ඉන්නවා 500ක්‌ අවුරුද්දකට.ඒවගේ අවුරුදු 2/3ක්‌ ඉන්නවනම් අලුතෙන්ම නැව් නැතුව ඉන්නවා 1500ක්‌ වගේ😂 1.course කරන තැන් නවත්තන්න ඕනේ.පැටවූ ගහන්න වගේ එලියට දැම්මම ආයේ යන්න ඉන්න එකෙක්ටවත් යන්න වෙන්නේ නෑ. 2.ඔයාලා වගකිවයිතු අය නේද මෙ කොස් එක කරන්න එපා කියන්න ඔයාලා නැව් යනවනම් දන්නවා නේද කොහොමද කියලා නිකන් promote කරලා අහිංසක සල්ලි නැති කරන්න එපා ළමයින්ගේ

  • @chathurangahk9546
    @chathurangahk95465 күн бұрын

    Your videos are awesome. The effort you've put into making them are really commendable. I like your ride,,Aventura

  • @RudolfMiranFernando
    @RudolfMiranFernando5 күн бұрын

    @@chathurangahk9546 Thank you for the valuable comment 😊

  • @VDewmini-zm7hu
    @VDewmini-zm7hu8 күн бұрын

    Awww she is sooo cute and also aiya boy 😍 The way she says “ swimming cool “ is so sweet 😍😍😍 Nice video sir 🤩

  • @RudolfMiranFernando
    @RudolfMiranFernando8 күн бұрын

    @@VDewmini-zm7hu Thank you 😊

  • @dumithkumara633
    @dumithkumara6339 күн бұрын

    Sea marsal wage yanna puluwanda oya course aka karala

  • @RudolfMiranFernando
    @RudolfMiranFernando9 күн бұрын

    @@dumithkumara633 All sea marshals are ex-military personnel with an experience of 12 years or more in the Sri Lankan armed forces. All have successfully completed training complying to Standards of Training, Certification and Watch keeping (STCW) for Seafarers and have valid seaman books. මෙම courses (STCW) වලට අමතරව අනිකුත් අවශ්‍යතා 👆🏼ඉහත පරිදි සපුරාලිය යුතුය

  • @Edward-g7d
    @Edward-g7d9 күн бұрын

    පුතේ ඔයාටත් බරිදටත් හරි ලස්සන හුරතල් දරැ දෙදෙනෙක් ඉන්නවා . ලස්සනය් වීඩියෝව ආසා හිතුනා හතර දෙනාම දකිදිදි . මේ වගෙ වීඩියො තව අරන් එන්න පුතාට සුබ පතනවා . සතුටින් ඉන්න බුදු සරනයි

  • @RudolfMiranFernando
    @RudolfMiranFernando8 күн бұрын

    @@Edward-g7d ස්තුති. බුදු සරණයි !

  • @Edward-g7d
    @Edward-g7d9 күн бұрын

    යන්න බැරි අපිව මේ ලස්‌සන තැන් වලට එක්ක යනවට පුතාට පින්. මීදුම අතරින් යනවා කියන්නෙ ඒක වෙනමම ලෝකෙකට යනවා වගේ . වීඩියෝ දර්ශන හරි අපූරැවට අරගෙන , වැස්සෙ මීදුමේ හරි ලස්සනය් .සමහර තැන් වලින් යද්දි බලන් ඉන්න මට බයයි. පුතාගෙ වීඩියොස් කාලෙක ඉදන් බලනවා ඒත් මට මොකුත් අදහසක් දාන්න පුලුවන් කමක් තිබුනෙ නෑ . මගෙ මුනුබුරාට කියලා මේ එකව්න්ට් එක හදා ගත්තෙ පුතාගෙ මේ වීඩියේ එකට අදහසක් එක්කරන්න ඕන නිසාමයි. යකාගෙ පඩිපෙලක් ගැන කලින් අපි අහලත් තිබුනෙ නෑ පුතේ . ඉතින් මේ වගේ වටිනා වීඩියෝ අරගෙන එන්න ඔයාට තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා !

  • @RudolfMiranFernando
    @RudolfMiranFernando9 күн бұрын

    ගොඩක් ස්තුති ඔබගෙන් ලැබුණු ආශිර්වාදයට සහ අදහස් දැක්වීමට. 😊

  • @konarakarunathilake
    @konarakarunathilake10 күн бұрын

    Sir course fee eheme kianawade

  • @RudolfMiranFernando
    @RudolfMiranFernando10 күн бұрын

    Video eke antheemeta fee gana thiyenwa. US$ 25 wenne eka course ekak aluthin katana kenekuta CINEC ekedi nam

  • @Dayaten
    @Dayaten10 күн бұрын

    ❤❤❤

  • @PremadasaRanasinghe
    @PremadasaRanasinghe12 күн бұрын

    Good

  • @RudolfMiranFernando
    @RudolfMiranFernando12 күн бұрын

    Thank you 😊

  • @VDewmini-zm7hu
    @VDewmini-zm7hu12 күн бұрын

    love to see more videos of ur little girl . She’s very cute

  • @RudolfMiranFernando
    @RudolfMiranFernando12 күн бұрын

    She is there in Episode 2 of this offroad series. Mostly it will be posting in the weekend.

  • @VDewmini-zm7hu
    @VDewmini-zm7hu8 күн бұрын

    @@RudolfMiranFernandowatched it too . 😊

  • @AshokaPushpakumara-tp9fy
    @AshokaPushpakumara-tp9fy13 күн бұрын

    Thx sir godak watinawa

  • @sunilarachchige
    @sunilarachchige15 күн бұрын

    1986 යේදි අපි අටදෙනෙක් විතර එකතුවෙලා දවස් හතරකද කොහෙද ට්‍රිප් එකක් ගියා. ඒකාලෙ අපි වැඩකලේ ඇඹිලිපිටියෙ. අපේ ට්‍රිප් එකේ අවසන් දවසෙ අපි ලෝකාන්තය බලන්න ගියා. ඇඹිලිපිටිය ස්ටෝර්ස් එකේ TOYOTA HIACE වෑන් එක අපි හයර් කරං ගියේ. ඒක පැදෙව්වෙ වයස අවුරුදු හැටක හැට පහක විතර අංකල් කෙනෙක්. ආපහු එනකොට අංකල් කිව්ව ඔහියෙ ඉඳල කලුපහනට බහින්න කෙටි පාරක් තීනව කියල ඒකෙ යමුද කියල. අපිත් කැමතිවුනා හැබැයි අංකලුත් පාර ගැන අහල තිබුනට ගිහිං තිබුනෙ නෑ අපි කවුරුවත් මොකුත්ම දන්නෙත් නෑ. මුලදි පාර හුඟක් හොඳයි ඊට පස්සෙ තේ වතුවල දලු අරං යන ට්‍රැක්ටර් විතරක් යන පාරක් විතරයි තිබුනෙ. එකම සැරයක් ට්‍රැක්ටර් එකක් හමුවුනා ඊට පස්සෙ වාහනයක්වත්, මිනිස් පුලුටක්වත් දකින්න ලැබුනෙ නෑ. ඒ මදිවට කලුපහනට වෙනකම්ම බෑවුම අර ට්‍රැක්ටර් යන පාරෙ. ට්‍රැක්ටර් යනව කිව්වට පාර කැඩිල ගල් උඩින් වලවල් වලින් තමයි ආවෙ. සමහර තැන්වලදි අපි බැහැල වෑන් එක යන්න අරිනව පුලුවන් තැන්වලදි නැගල එනව. හිතාගන්න පුලුවන්නෙ වෑන් එකක් ඔය පාරෙ කන්දක් බස්සනව කියන්නෙ කොහොමද කියල? වෑන් එක වැරදිලාවත් ලිස්සල ගියා නම් හරි පෙරලුනා නම් හරි දවස් ගානක් පල්ලමට පෙරලෙනව. මුලදි කතාකර කර විනෝදෙන් ආව අපි ඊළඟට කලුපහනට එනකම්ම ගල් ගිල්ල වගේ කවුරුවත් මීක් කියන සද්දයක් නෑ. ගමනට පැය හතරක් විතර යන්න ඇති. කලුපහනට බහිනකම් අපේ ඇඟේ ලේ වතුරවෙලා තිබුන කිව්වොත් නිවැරදියි. කලුපහනට බැස්සට පස්සෙයි හැමෝම කතාකරන්න කටවල් ඇරියෙ. හැමෝටම බඩගිනියි හොඳටම. බඩගින්න කොච්චරද කිව්වොත් එතන තිබුන තේ කඩේට ගිහිං තිබුන ඔක්කොම කෑව කඩේ හිටිය මිනිස්සුයි පුදුමවෙලා බලං හිටිය අපේ කෑම දැකල. අංකල්ගෙ පලපුරුද්ද නිසාම කරදරයක් නොවී වාහනේ පහලට ගෙනාව!

  • @RudolfMiranFernando
    @RudolfMiranFernando15 күн бұрын

    Wow. What an experience. Thanks for sharing 😊 Even now other than trucks only we can see Toyota and Isuzu vans in this area. (Older versions)

  • @SenkaVlogs
    @SenkaVlogs18 күн бұрын

    4WD low range da giye නැත්තම් ඇයි cab එක ඔච්චර rev වෙන්නේ

  • @RudolfMiranFernando
    @RudolfMiranFernando18 күн бұрын

    4H drive kare. Mee cab eka mama aragena loku kalaya na. Thama meke engine performance improve karana gaman thiyenne. 😊

  • @ernestaloysious6710
    @ernestaloysious671018 күн бұрын

    Hallelujah to Allmighty Lord Jesus Amen🙏🙏❤❤

  • @VDewmini-zm7hu
    @VDewmini-zm7hu23 күн бұрын

    What an adventurous journey. Scary too . Video shots are amazing. Keep it up . Cheers

  • @RudolfMiranFernando
    @RudolfMiranFernando23 күн бұрын

    Thank you..😊

  • @VDewmini-zm7hu
    @VDewmini-zm7hu23 күн бұрын

    Can you give link of that bamabarakada previous video sir , can’t find it

  • @RudolfMiranFernando
    @RudolfMiranFernando23 күн бұрын

    kzread.info/dash/bejne/hHeo1Nmsdcaen5M.htmlsi=Z_uJoyTBauP1_4HH

  • @achalaharshani8191
    @achalaharshani819126 күн бұрын

    Sir o/l karala oya course ekata join wenna berida?.

  • @RudolfMiranFernando
    @RudolfMiranFernando26 күн бұрын

    Valid medical certificate eka thiyanwa nam & age eka 18 years sampurna nam mee Short courses karanna puluwan.

  • @Sameeranirmal-zp8hf
    @Sameeranirmal-zp8hf26 күн бұрын

    මේ වීඩියෝ එක බැලුවම පේනවා මේ ගමන යන්න විතරක් නෙවෙයි එ ගමන පුරාවටම වීඩියෝ කරන්නයි එක හදලා එඩිට් කරන්නත් පට්ට මහන්සියක් වෙලා තියෙනවා කියලා . වැස්සෙ , මීදුමේ හරි ලස්සනට වීඩියෝස් අරගෙන තියෙනවා.ඒ මහන්සියේ ප්‍රතිඵලය උපරිමයි බන්. අපිට නම් මේක යන්න ආසම , ඒත් යන්න වෙන එකක් නැතිවෙයි කියලා හිතෙන ගමනක්

  • @RudolfMiranFernando
    @RudolfMiranFernando26 күн бұрын

    Thank you for the valuable comment 😊

  • @shehanfernando3088
    @shehanfernando308827 күн бұрын

    පලමු වතාවට camping බව හොඳ හැටි දිස්වේ. . . ස්තුතියි ..!

  • @RudolfMiranFernando
    @RudolfMiranFernando27 күн бұрын

    ඔව්. පළමු අත්දැකීම. 😊

  • @SasankaSilva-rp8ph
    @SasankaSilva-rp8ph27 күн бұрын

    Thanks so much for wonderful interesting dangerous route . It’s show to the world beauty of Sri Lanka and adventures drive of hill country. And video captures are really beautiful

  • @RudolfMiranFernando
    @RudolfMiranFernando27 күн бұрын

    Thank you for the valuable comment 😊

  • @dineeshafernando1852
    @dineeshafernando185228 күн бұрын

    ❤🔥

  • @dineeshafernando1852
    @dineeshafernando185228 күн бұрын

    ❤🔥

  • @muhammadhaseeb4692
    @muhammadhaseeb4692Ай бұрын

    Do foreign candidates appears for Chief mates and 2nd Engineer Exams in srilanka. . Pls Advice

  • @RudolfMiranFernando
    @RudolfMiranFernandoАй бұрын

    Yes. In CINEC Maters, mates and Marine Engineering class 1 & 2 combined courses are available. I don’t do any promotions here. But it’s available only in CINEC at moment in Sri Lanka.

  • @muhammadhaseeb4692
    @muhammadhaseeb4692Ай бұрын

    @@RudolfMiranFernando Thanks for your kind reply sir. So A candidate Having Pakistan Coc. As 2nd mate. Would appear in CINEC For Mates?

  • @RudolfMiranFernando
    @RudolfMiranFernandoАй бұрын

    @@muhammadhaseeb4692 Yes. Please contact below number for further details for obtaining eligibility and visas or any more details. +94 (11) 241 3500

  • @JanakaSuranga-we4qm
    @JanakaSuranga-we4qmАй бұрын

    Dalai lamaa samaga uddha mokatadha dalai lamaa samaga Japan kodiyaa thiyannaa viera gadiyak kalama satanak naha

  • @JanakaSuranga-we4qm
    @JanakaSuranga-we4qmАй бұрын

    Maravila hodi vira mala kalama Japan kodiyaa thiyannaa vira gadiyak kalama Japan kodiyaa thiyannaa viragadiyak kalama dalai lamaa samaga uddhayak naha

  • @tigerking5319
    @tigerking5319Ай бұрын

    Cdc gttama ship ekk hambeida aniwren

  • @RudolfMiranFernando
    @RudolfMiranFernandoАй бұрын

    Mokakda Ship ekata yanna balaporoththu wana Rank eka?

  • @maxdanu849
    @maxdanu849Ай бұрын

    Sir mama deck rating corse eka kale. Cdc eka expire wela tiyenne den. Experience ganna ship ekkata join wenna beri una. Ayeth cdc eka renew karanna awashya wana document monawada.

  • @RudolfMiranFernando
    @RudolfMiranFernandoАй бұрын

    Institute ekakin Short courses karala oyata CDC eka hadaganna puluwan wei. Oya valid Medical ekak & kalin STCW certificates deela course karanna puluwan wei. Lankawe institute wala normally masekata sarayak wage short courses thiyenawa. Eth oya rating course eka karala nawakata thaama gihin nathi nisa ship eka hoya ganna tikak amaru wenna eda thiyenwa. Apita ship walata join wenna thiyana rule and regulations nitharaka wage wenas wenawa. (Update wenawa) Mata hithenawa ekatama oya manning agency ekakin ship ekak hoya ganna puluwanda kiyala balala CDC aluth karoth hodai kiyala. Naththam salli aparade. Samaharawita rating course eke refresher ekak hari exam ekak hari karanna wei.

  • @user-lx8hn6ek9v
    @user-lx8hn6ek9vАй бұрын

    Sir mage putha denata deckdipart cource eka karanawa..ita passe api mokada karanna one.podi upadesak denna sir

  • @RudolfMiranFernando
    @RudolfMiranFernandoАй бұрын

    Poddak clear madi question eka. Deck cadet course eka karanwa nam karana institute eken exam clear karata passe first time cadet training yanna ship ekak ready karala denawa godak welawata. Deck rating course ( ordinary seaman) karanwa nam manning agency ekak haraha thama ship ekak hoyaganna wenne. Danata lankwe eka echchara lesi wadak nemei first time yanna inna Rating kenekta

  • @Sameeranirmal-zp8hf
    @Sameeranirmal-zp8hfАй бұрын

    Salute to your editor for working hard on this video. Perfectly match for the song

  • @RudolfMiranFernando
    @RudolfMiranFernandoАй бұрын

    Thank you. All the videos are edited by my self in my free times . 😊

  • @VDewmini-zm7hu
    @VDewmini-zm7huАй бұрын

    🙂 nice video

  • @RudolfMiranFernando
    @RudolfMiranFernandoАй бұрын

    Thank you..

  • @VDewmini-zm7hu
    @VDewmini-zm7huАй бұрын

    Your video quality is impressive, which software did you use?

  • @RudolfMiranFernando
    @RudolfMiranFernandoАй бұрын

    Thank you.. 😊 iMovie software

  • @VDewmini-zm7hu
    @VDewmini-zm7huАй бұрын

    interesting content 👍 your trailer is also superb

  • @RudolfMiranFernando
    @RudolfMiranFernandoАй бұрын

    Thank you..😊

  • @SasankaSilva-rp8ph
    @SasankaSilva-rp8phАй бұрын

    Love this video, I think I’ve watched it four times.

  • @RudolfMiranFernando
    @RudolfMiranFernandoАй бұрын

    Thank you.. 😊

  • @SasankaSilva-rp8ph
    @SasankaSilva-rp8phАй бұрын

    Such creative videos you’ve on this channel. Just subscribed 🎉👍

  • @RudolfMiranFernando
    @RudolfMiranFernandoАй бұрын

    Thank you..😊

  • @doml12345
    @doml12345Ай бұрын

    Superb video

  • @RudolfMiranFernando
    @RudolfMiranFernandoАй бұрын

    Thank you..

  • @susilperera5747
    @susilperera5747Ай бұрын

    ඔබතුමා හොඳ සේවයක් කරනවා .අනාගත නාවිකයන්ට.ජය වේවා .❤👍

  • @RudolfMiranFernando
    @RudolfMiranFernandoАй бұрын

    Thank you 😊

  • @isurujanaka3309
    @isurujanaka3309Ай бұрын

    සර් මම රුහුණු technology faculty එකේ BET.Electromechanical degree එකක් කරන ගමන් ඉන්නෙ.මට පුලුවනද මේක parat time කරන්න.නැත්තම් degree එක ඉවර වෙලාද කරන්න ඕනි කියල මට පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද

  • @RudolfMiranFernando
    @RudolfMiranFernandoАй бұрын

    CDC short courses karanna loku kaalayak yanne na. Short courses karana places keepayakma lankawe thiyena nisa oyata pahasu welawakadi karanna puluwan wei course wala availability eka anuwa.

  • @pbproduction6007
    @pbproduction6007Ай бұрын

    ayyage monthly salory eka kochcharak wageda.

  • @SasankaSilva-rp8ph
    @SasankaSilva-rp8phАй бұрын

    Where is the waikkal located

  • @RudolfMiranFernando
    @RudolfMiranFernandoАй бұрын

    Waikkal is between Negombo and Wennappuwa. maps.app.goo.gl/ze3Qfw8sfuVzcZdh9?g_st=ic

  • @SasankaSilva-rp8ph
    @SasankaSilva-rp8phАй бұрын

    Everything about this video is simply perfect. Is it safe to camping to the couples ?

  • @RudolfMiranFernando
    @RudolfMiranFernandoАй бұрын

    Yes. It’s safe for Couples. But for over night camping reach in day time and get good spot before dark falls. Care taker Mr. Ramesh for further details. +94 (77) 874 7910

  • @SandunikaSewwandi-hv7qq
    @SandunikaSewwandi-hv7qqАй бұрын

    සිලාවතුර මුහුදු වෙරළට යන්න තියෙන්නේ සිංහල ගම්මානය මැද්දෙන්. ලස්සන පරිසරයක් උනත් ඒ ගමේ මිනිසුන්ගේ ජීවිතය හරිම දුශ්කරයි. පුළුවන් කෙනෙක් ඒ අයට උදව් කරන්න❤️

  • @indrachapadezoysa2550
    @indrachapadezoysa25503 күн бұрын

    Is there a government school in that village we can help the school

  • @Sameeranirmal-zp8hf
    @Sameeranirmal-zp8hfАй бұрын

    I’ve been waiting for a new video from you and here it is.😍 this video is awesome. and also you have such a beautiful wife and adorable kids . truly love your creative vlogs . Keep doing the best work. hope to see more adventure videos with your family .

  • @RudolfMiranFernando
    @RudolfMiranFernandoАй бұрын

    Thank you for the valuable comment.

  • @shaluangel2929
    @shaluangel2929Ай бұрын

    ♥️♥️

  • @elishafernando159
    @elishafernando159Ай бұрын

    😍😍😍😍