ama tech99

ama tech99

LED LCD TV PANEL REPAIR

LED LCD TV PANEL REPAIR

Пікірлер

  • @sampathyapa6315
    @sampathyapa6315Күн бұрын

    Thank u

  • @wancnishachouty4260
    @wancnishachouty4260Күн бұрын

    මේක ඉන්දියාවේ චැනල් ඒකකින් ගත්තු වීඩියෝ ඒකක් නේද 😂 Ornate Pixels චැනල් ඒකෙන්

  • @SunilShantha-ns7ix
    @SunilShantha-ns7ix3 күн бұрын

    Fff

  • @user-fx2nf7sx7j
    @user-fx2nf7sx7j3 күн бұрын

    Rupa duwanne ai oba thumage wadasatahan balalaa mama t v eka haduwa thiraya duwanawa

  • @user-rg9tp9gl7e
    @user-rg9tp9gl7e6 күн бұрын

    mage set eka hadala denna puluwand

  • @SoftlogicTMSmobile06
    @SoftlogicTMSmobile068 күн бұрын

    ඔබ තුමගේ විඩියොව ගොඩාක් වටිනවා ඒත් වෝල්ටේජ් බලන්නේ කෝහෝමද ඒසිද ඩීසිද කියලා හිතන්න අමාරුයි ඒ බව පොඩ්ඩක් කියලා දෙන්න ඒක ගොඩාක් වටිනවා ඔබට ගෝඩාක් ස්තුතී

  • @allitem403
    @allitem40310 күн бұрын

    එක පැත්තක් විතරයි සව්න්ඩ් එන්නේ ඒ ඇයි ඔය වගේ චයිනා සෙට් එකක්

  • @SankaPradeep-oo4nl
    @SankaPradeep-oo4nl13 күн бұрын

    අයියේ මේකට මයික් එක්ක් සවි කරන්න බැරිද

  • @amatech99
    @amatech999 күн бұрын

    පුලුවන්

  • @SankaPradeep-oo4nl
    @SankaPradeep-oo4nl7 күн бұрын

    @@amatech99ඒ ගැන වීඩියො එකක් දෙන්නකෝ ප්ලීස් ගොඩක් ඉල්ලනව මේක ගැන

  • @SureshKumara-yn7ou
    @SureshKumara-yn7ou14 күн бұрын

    MAXMO TV MODEL 32C1N එකෙ sarkit එකෙත් තියෙන්නේ ඔය sarkit එකමද TV එක on වෙනවා රුපපෙන්නෙ නැ

  • @nuwansujeewa1985
    @nuwansujeewa198514 күн бұрын

    singer tv kohomada me lede hadanne

  • @satisfaction_lk
    @satisfaction_lk17 күн бұрын

    Ape TV ekath kedila thiyenne.. sound enawa pictures enne ne.. display eka on wenawa wage penawa nikan podi light ekk enw. Tv eka hadanna keeyak yaida? Hadana thenak dannawada?

  • @amatech99
    @amatech9915 күн бұрын

    හදන්නම් පුලුවන් ගනන් ටෙක්නීසියන් කෙනෙක් ලගට අරන් ගිහින් අහන්න

  • @gk4420
    @gk442018 күн бұрын

    Ama මට නොම්බරේ දෙනවාද ටීවී එකක් කියනවා ප්‍රශ්නය පෙන්වන්න වට්ස් ඇප් නොම්බරේ එවන්න

  • @eyproduct1336
    @eyproduct133619 күн бұрын

    Sony tv එකෙ ඩිස්පෙලෙ එක ලොකුවට පෙන්නෙ.චැනල් වල බැජ් එක එහෙම බාගයක් වැහිලා.තිරෙ දෙපැත්තෙන් බාගයක් වැහිලා තියෙන්නෙ ඇයි.සෙරෙවිස් මෙනු එකෙන් හදන්නත් බෑ🥺

  • @amatech99
    @amatech9915 күн бұрын

    සේවිස් මුඩ් වලින්ම තමයි වර්ටිකල් එක අඩු කරලා හදන්න ඕනේ

  • @eyproduct1336
    @eyproduct133615 күн бұрын

    @@amatech99 හදන්න බැලූවා හරිගියෙ නෑ.ඒත් මේ විඩියො එක බලලා .හයි වොල්ටෙඩ් කැප් එක මාරැ කරාට පස්සෙ හරිගියා.

  • @thushariwickraasinghe3903
    @thushariwickraasinghe390320 күн бұрын

    Lg TV එකක ඉරියනව හදාගන්න පුළුවන්ද

  • @gaminipriyantha27
    @gaminipriyantha2723 күн бұрын

    සර් සිංගර් අගල් 21 සීආර්ටි ටීවි එකේ අවශ්‍ය පරිදි විදියට වෝල්ටීයතා ආවත් ටීවි එක ඔන් වෙන්නේ නැහැ.පැහැදිලි කරන්න පුලුවන්ද

  • @amatech99
    @amatech9920 күн бұрын

    හීටර් වොල්ටෙජ් බලන්න්

  • @gaminipriyantha27
    @gaminipriyantha2723 күн бұрын

    සර් ගැන හරිම ආඩම්බරයි, සර් කියාදෙන සියලුම දේ හොදටම පැහැදිලි විදියට කියා දෙනවා.අපට ලේසියෙන්ම හදාගන්න පුලුවන් විදියට.බොහොම ස්තුතියි

  • @amatech99
    @amatech9920 күн бұрын

    ❤️❤️❤️❤️

  • @DINESH-fk4fs
    @DINESH-fk4fs24 күн бұрын

    🥰🥰

  • @amatech99
    @amatech9919 күн бұрын

    💓💓💓💓

  • @user-oj1is4hq7l
    @user-oj1is4hq7l25 күн бұрын

    Mata meke ekakvath vada Karen na aiye..

  • @amatech99
    @amatech9925 күн бұрын

    ❤❤❤

  • @k.pathirana.8868
    @k.pathirana.886825 күн бұрын

    🙏 විශිෂ්ඨ පැහැදිලි කිරීමක්. ඔබතුමාට ගෞරවණීය ස්තුතිය. 👍.👍.👍.

  • @amatech99
    @amatech9920 күн бұрын

    ❤️❤️❤️❤️❤️

  • @Req9001
    @Req900126 күн бұрын

    JVC අගල් 32 Smart TV එකක Logo Stuck වෙලා. Remote එක වැඩ කරන්නේ නෑ. TP.MS338.PB801 Board එක. 512 Memory 4G 1366×768 Resolution. TV Model එක JVC IT-32N750. පුලුවන් නම් මට මේකට හරියටම හරියන USB Softwear එක දෙන්න. ලොකු උදව්වක්... මං කීපයක් Net එකෙන් ගත්තා හරි ගියේ නෑ. Softwear එක තියෙනවා නම් මට ඔයාගේ 4N Number එකක් දාන්න Comment එකට.

  • @sirikumaradayananda368
    @sirikumaradayananda36826 күн бұрын

    😀😀😀😀😀😀😀❤❤❤❤❤❤❤💋💋💋💋👍✌

  • @LakmalSagara-x4i
    @LakmalSagara-x4i29 күн бұрын

    Budu saranai aiye 👍👍👍

  • @amatech99
    @amatech9927 күн бұрын

    ❤❤❤❤

  • @deshapriyankara358
    @deshapriyankara358Ай бұрын

    චොපර් එකේ 9V මල්ටි මීටරයට පෙන්නන් නෑ කොහොමද බලන්න ඕන 9V මොනද ඔන් වෙන්නේ කියන්න පුලුවන්ද?🙏

  • @massimilianomurero
    @massimilianomureroАй бұрын

    Hello, thank you for sharing this video What about 14 time blinking? I have a crt sony triniton KV-28LS60E model

  • @amatech99
    @amatech9919 күн бұрын

    ❤️❤️❤️

  • @thushandisanayake1478
    @thushandisanayake1478Ай бұрын

    වීඩියෝ එක නම් සුපිරි ❤ tv එකේ දැම්මම ඔන් වෙලා එක පාරම ඕෆ් වෙලායනවා,බල්බ් එක නිවි නිවි පත්තුවෙනවා TcL ටිවි එකක්😢..අනික තමයි ඔය කොටස් එකින් එක චෙක් කරද්දී ,කොහොමද මල්ටිමීටරෙන් ඒ කොටස් වලට අදාළ හරිම වෝල්ටීයතාව හොයාගන්නෙ,හැම එකක් ම චෙක් කරද්දී බෝර්ඩ් එකෙන් ගලවලාද චෙක් කර්න්න ඕන..ටිවි එක ඔන් එකේ තියෙද්දී චෙක් කරන්න ඕන කොටස් මොනාද,එතකොට කොහොමද වෝල්ටීයතාව හරියටම දැනගන්නෙ 🤔 අදාළ ලෙඩේ චෙක් කරද්දී කොහොමද මල්ටිමීටරය පාවිච්චි කරන්නෙ (වෝල්ටේජ්) පරික්ශා කරන්නෙ ඒ ඒ කොටස් වල..පිච්ච්ලා නැත්තම් ඒවගේ නිවැරැදි අගය කොහොමද දැනගන්නෙ😢🙏

  • @amatech99
    @amatech99Ай бұрын

    ඔයා අහලා තියෙන්නෙ පොඩි දෙයක් නෙමේ ලොකු දෙයක් ඔය ටික දැන් ගන්නම් ඔයා කෝස් එකක් කරන්නම වෙනවා

  • @SumeeraNamal
    @SumeeraNamalАй бұрын

    Sar tv eka on karama rathu pata balb eka enteged karanawa tv eka on wenne

  • @amatech99
    @amatech9927 күн бұрын

    ❤❤❤

  • @nihaldh
    @nihaldhАй бұрын

    👍

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweeraАй бұрын

    සුපිරි ගොඩක් ස්තූතියි

  • @amatech99
    @amatech99Ай бұрын

    ❤️❤️❤️

  • @susanthudaya3414
    @susanthudaya3414Ай бұрын

    සුපිරි වැඩක් සර්

  • @amatech99
    @amatech99Ай бұрын

    ❤️❤️❤️

  • @chamikakeshan985
    @chamikakeshan985Ай бұрын

    Video denna puluvanda .gevala hari ganna.(DVD) 🙏👍

  • @amatech99
    @amatech99Ай бұрын

    ඔයා මෙවා අරගන්න ඩවුන්ලොඩ් කරලා පුතා මට ප්‍රස්නයක් නෑ හැබැයි වෙන ගෘප් වල දාන්න එපා ඔයගෙ ඉගෙනුමට විතරයි

  • @chamikakeshan985
    @chamikakeshan985Ай бұрын

    Thanks ❤😊

  • @amatech99
    @amatech99Ай бұрын

    ❤️❤️

  • @thusharahiran954
    @thusharahiran954Ай бұрын

    ❤️❤️❤️

  • @amatech99
    @amatech99Ай бұрын

    ❤️❤️❤️

  • @ManjulaSamankumara-xm1xn
    @ManjulaSamankumara-xm1xnАй бұрын

    ❤️❤️❤️❤️

  • @amatech99
    @amatech99Ай бұрын

    ❤️❤️❤️

  • @shanduminda2957
    @shanduminda2957Ай бұрын

    ගොඩ දවසකින් සුපිරි වීඩියෝ එකක් ස්තූතියි අයියේ ....ckv line වල මෙගා ohms ගානක් වත් නැතිවෙන්න ඕනිද අයියේ ශෝට් එකක් නැත්නම් 🎉

  • @amatech99
    @amatech99Ай бұрын

    Ohms ගනක් එන්නෙ මල්ලි

  • @DINESH-fk4fs
    @DINESH-fk4fsАй бұрын

    ❤❤

  • @amatech99
    @amatech99Ай бұрын

    ❤️❤️❤️

  • @moragoth7246
    @moragoth7246Ай бұрын

    ❤❤සුපිරි විඩියෝවක් අයියේ

  • @amatech99
    @amatech99Ай бұрын

    ❤️❤️❤️❤️

  • @SandaruVidunitha
    @SandaruVidunithaАй бұрын

    හරියටම ශෝට් එක තියෙන්නෙ වම් පැත්තෙද දකුනු පැත්තෙද කියලා හොයා ගන්න විදිහක් නැද්ද සර් 😢 වැරදි පැත්ත කැපුනොත් පාස්සන්න පොඩ්ඩක් අමාරුයි ඒකයි

  • @amatech99
    @amatech99Ай бұрын

    පුලුවන් පුතේ එක කරන්නෙ ඔය මං කරනවා වගේ රෙසිස්ටන්ස් අගය බලලා

  • @SandaruVidunitha
    @SandaruVidunithaАй бұрын

    ස්තූතී සර් 🥺💗

  • @shashinisankalpana3181
    @shashinisankalpana3181Ай бұрын

    ape tv eke ඩිස්පේ එක අවුල් යටින්නුයි පැත්තෙනුයි ඉරි වගයක් යනවා රැපත්හොදට පෙන ගමන් තමා ඉරි වගයක් අැවිත් තියෙන්නෙ එකට මොකද කරන්න ඔිනේ

  • @amatech99
    @amatech99Ай бұрын

    T con සහ cof වොල්ටෙජ් බලන්න ❤️❤️

  • @Virajvishwanath
    @VirajvishwanathАй бұрын

    Hi aiye goda dawasakin

  • @amatech99
    @amatech99Ай бұрын

    ඔවු මල්ලි ටික දවසක් ගියා video upload කරන්න ❤️❤️

  • @chaturangaweerasuriya6726
    @chaturangaweerasuriya6726Ай бұрын

    Aiya no danvada

  • @user-ireshii
    @user-ireshiiАй бұрын

    Man Aiwa 32 tivi ekak tiyenawa eke rupa penne na display eka gihinda koheda ewata display tiyenawada oya gawa

  • @amatech99
    @amatech99Ай бұрын

    මගෙලගනම් නෑ

  • @noreentabale6869
    @noreentabale6869Ай бұрын

    Wala akong naintindihan... Sana may english

  • @amatech99
    @amatech99Ай бұрын

    English plzz

  • @MenakaSandaruwan-ud4mp
    @MenakaSandaruwan-ud4mpАй бұрын

    Aiya gadi tv aka on balup aka wada karanna nantha mokak wala hindada

  • @PriyankaThushari-qd9iq
    @PriyankaThushari-qd9iqАй бұрын

    Card eka giyahama mokakda karanna puluwan. Card eka kiyak wenawada Heiar TV eke

  • @tv187
    @tv187Ай бұрын

    Sony tv එකක් එච්චවුට් එක දැම්ම ගමන්ම පිච්චෙනවා හේතුව කුමක්ද.

  • @pradeepsoorasena5387
    @pradeepsoorasena5387Ай бұрын

    මේ ලෙඩේම තමයි අපේ TV එකේ තියෙන්නෙ ඒක හදා ගන්න පුළුවන් තැනක් කියන්න. ඔයාගේ ෂොප් එකක් තියෙනවද මට විස්තර දෙන්න

  • @NBNCF
    @NBNCFАй бұрын

    Hada ganna puluwan kenek innawanm please number eka share karanna .

  • @sudathsanjeewa4935
    @sudathsanjeewa4935Ай бұрын

    Shope aka kohada teyanna tv hadanawada

  • @danushkanadeera8036
    @danushkanadeera8036Ай бұрын

    Method 6 ma hari giye nette ai