සබ්බ දානං ධම්ම දානං ජිනාතී !!
මෙම ධර්ම දානමය කුසල් බෙලෙන් අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු අපගේ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!
මේ සියලු ධර්ම දානමය කටයුතු වෙනුවෙන් අල්ප මාත්‍රයකින් හෝ පිහිට වූ, පිහිට වන්නා වූ යම් දිව්‍ය බ්‍රහ්ම ආදී පිරිස් වේද ඒ සියලු දෙනාම අපමණ සතුටට පත් වේවා ! ඒ සියලු දෙනාගේම ධර්මබෝධය පිණිසම හේතු වේවා !
අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයනුත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා!!!
ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු හැකිතාක් බෙදා හරින්න...
මෙය වෙලද දැන්වීම් වලින් තොරව පිරිසිදු සද්ධර්මය බෙදාහැරීමේ පරමාර්ථය පමණක් පෙරදැරි කරගෙන පවත්වා ගෙන යන KZread නාලිකාවකි.
තෙරුවන් සරණයි..!
#MelbourneDhammaChannel
#dhammachannel #vipassanameditation #deepjunglemeditation #sathiya #buddhism #buddha #buddhist #buddhistmonk #buddhistmeditation #meditation #meditationmusic #meditation_music
Пікірлер
🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏
Pin wath swamin wahsnsege depa namas kare wawa sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු පින් වත් කල්‍යාන මිත්‍ර අර්‍යවහන්සෙගෙ දෙපා නමදිම් .තුන් ලොකයටම දර්මය අවබොද වෙවා .හෙලදිපයෙ බුදු සසුන බැබලේවා .තෙරුවන් සරනයි .
সাধু সাধু সাধু
Sadu sadu sadu 🙏🙏🙏
Whoever chanting this uncomparable Suthraya has a divine voice... so soothing.... I just cannot get over it, this Suthraya has become a part of my life... I am always murmuring it by myself. Sadu, Sadu, Sadu... !
❤
Ane sadu sadu🙏🙏🙏
🙏🙏
මෙහි දකින පින්තූරය කරන්ඩූලෙනද?
මෙම භාවනා වැඩසටහන අපට ප්‍රායෝගිකව දියුණු කරගැනීමට පලකරපු පිංවත් උතුමාණන් ට උතුම් නිර්වාණය අවබෝධ වේවා!!!අපගේ ගරු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී කායික සුවය ලැබේවා...දීර්ඝායු වේවා !!!!!
Sadu
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏
🙏🙏🙏🙏☸️☸️☸️🇮🇳🇮🇳Namo Buddhaya...Namo Dhammaya...Namo Sanghaya Namo Nammaha...🇮🇳🇮🇳☸️☸️☸️🇮🇳🇮🇳🇮🇳☸️☸️🌹🌹🌹❤️❤️❤️☸️🇮🇳This voice can dilivery Special for Enlightenment,Liberation to each & everyone humanity and special for Living and Non Living being visible and Non Visibleness We may here with very very Carefully Listening & Practicing Vipassana Meditation dependupon Dhammachakkrapravartan for Enlightenment Liberation with behappyness, breathybreath, Positiveness, Awareness,Realindeed Royal - Loyal, Calmness,Bless Almightyness, with totalstreanthening from Arhunt Samyaksambuddha to Teaching to all Cosmos Humanity.... People's & all Others Living being visible and Non Visibleness...be happy...be Liberated..be Responsible...be Respectful..be Positive...be Arhunt...! Without Samyaksambuddha Teaching & Direction We cannot work easy... with Calmness into the Cosmos..... So I have pay greatgratittude about Arhunt Samyaksambuddha....Saddhu... Saddhu... Saddhu....☸️☸️Sugat ☸️☸️🙏🙏🙏🌍🌍🇮🇳🌹🌹🇮🇳☸️☸️☸️🙏🙏🙏🙏🙏
🙏🙏🙏
සාදූ..සාදූ..සාදූ..
Without truths in our hearts, we cannot know wisdoms and feel humanity. People say scammer uploader of Mad Monk Ci Gong is from a neighboring country near Malaysia. People say scammer uploader is a cult leader of (something like) a gang called Taost and his initials LKL. PLEASE follow the path of Righteousness And Enlightenment by Gupta Buddha Teachings.
දීර්ඝ ආයුස ලැබීඋතුම් නිවනම ලබාගැනීමට හේතුවක්ම වේවා
ඔබ ව්හ්න්සේට නිවනම සාක්සාත්කරගැනීමටම හේතුව ක්ම සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏🙏🙏
මෙිි ආරණ්‍යට සමිිබන්දවෙන්නේ හාමද කොහිද තියෙන්නේ
listening this chant mentally I felt like I was one of the bikku surrounding. Very beautiful, only thing don't know the meaning. Thank you, sadu sadu sadu. Excellent.
🙏🙏🙏🙏🙏🙏🙏
Very soothing and takes away your loads
Sadhu sadhu sadhu
❤
Aryan wahanseta maage namaskaaraya wewa.....saaadu..saaadu..saaadu..
A Di Đà phật
Sadu sadu saadu ❤😊
මොනතරම් බණ අහල තිබුණත් මේ හාමුදුරුවන් ගේ බණ අහන කෙනෙකුට නම් නියම මාර්ගය මුනගැසේවි
shadu shadu shadu
මේ දර්මය බුද්ධිමත් අයටයි. ජීවිතයම ජයග්‍රහණය කිරීමට සත්‍ය අවබෝධය කරගැනීමට අවස්ථාවක් . හාමුදුරුවන්ට ස්තූතිය .පිං
Thanks sadhu Sadhu sadhu
සිද්ධස්ථාන
🙏🏻🙏🏻🙏🏻
Thanks a lot for chanting this . Shadu Shadu Shadu.
ලෝවැසියන්ට මේ සමිමා සමිබුදු බණ පද නෙත ගැටේවා සවන් යොමු කිරීමට සිත් සැකසේවා සාදු....සාදු.....අසත්වා අවබෝධ වේවා ඇලීමට ගැටීමට මුලාවට තිත තඛා සියලු ලෝක සත්වයා භව දුකෙන් මිදේත්වා......මිදත්වා.. . මිදෙ ත්වා...!!!
🙏🙏🙏🙏
thanks for upload this chanting, I am listening to this chanting from california USA, but there are too many advertisings pop up during the 11 hours of chanting.
Sadhu sadhu. Sadhu 🙏🙏🙏
🙏🙏🙏
ස්වාමින් වහන්ස ඔබේ දේශනාව ඉතා උතුම් නිවන මග හොදින් පැහැදිලියි ,,අපිට අනුකම්පාවෙන් තවත් දේශනාවන් නිවන් මගේ යන්න කියල දෙන්න 🙏🙏🙏🙏
😅You😅totototototo
🙏🙏🙏