Event Lanka - New Trends

Event Lanka - New Trends

Welcome to Event Lanka - New Trends, where the enchanting world of weddings comes to life! 🌟 Immerse yourself in the latest and most captivating trends in the realm of weddings as we explore the magic, elegance, and creativity that make each celebration truly unique. From breathtaking venues to exquisite decor, fashion-forward bridal looks to innovative event concepts, our channel is your ultimate guide to staying on the pulse of the ever-evolving wedding scene. Join us on a journey through the most inspiring and trendsetting wedding experiences, as we share valuable insights, expert tips, and behind-the-scenes glimpses to help you curate the wedding of your dreams. Whether you're a bride-to-be, a wedding enthusiast, or simply love the art of celebration, Event Lanka - New Trends is your go-to destination for all things chic, stylish, and unforgettable. Subscribe now and let the wedding inspiration begin! 💍✨ #EventLanka #NewTrends #WeddingInspiration

Пікірлер

  • @sunilbappa8523
    @sunilbappa852327 күн бұрын

    ලස්සන කටහඩක් තියාගෙන නිකං ඉන්නෙ ඇයි

  • @user-et6qy7et4o
    @user-et6qy7et4oАй бұрын

    පාරමී දම් පුරමු අප දෙදෙනා මටම අයියන්ඩියක වී ඔබ නැගණි වීමා එකම මව් කුස සසර මතුදා උපත ලබනට පාරමී දම් පුරමු අප දෙදෙනා

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513Ай бұрын

    ඉන්දියන්

  • @user-nr3nl3rx9i
    @user-nr3nl3rx9iАй бұрын

    සංසාර බැදීම්❤❤

  • @user-bi6ld9yt4r
    @user-bi6ld9yt4rАй бұрын

    එ අයියා නංගි ගොඩක් ආදරේන් ඉන්න ඇති එකයි බුදුසරණයි ඔයල දෙන්නටම ❤️❤️❤️❤️❤️

  • @IranganiIrangani-fd5xy
    @IranganiIrangani-fd5xyАй бұрын

    Oya ma loka inna hodama manika aiyata adara hamadama ohoma inna manika ❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐🙏

  • @UdaiNi-hx5vv
    @UdaiNi-hx5vvАй бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @JanakaPushpakumara-zd2hp
    @JanakaPushpakumara-zd2hpАй бұрын

    හැමදාම.සතුට්න්..ඉන්න

  • @JanakaPushpakumara-zd2hp
    @JanakaPushpakumara-zd2hpАй бұрын

    😂😂💞

  • @latalata3223
    @latalata32232 ай бұрын

    wowwownivce

  • @user-tk8dr6od7i
    @user-tk8dr6od7i3 ай бұрын

    Gon athal ganna moda harak. kagewath sathutakadi sathutu weyalla. harak wenne nethuwa.

  • @dilrukshirupasinghe1470
    @dilrukshirupasinghe14703 ай бұрын

    ප්‍රශ්නේ අහපු කෙනා තමයි කැත.ජෝඩුවම ලස්සනයි

  • @user-lx9fs2dh4l
    @user-lx9fs2dh4l3 ай бұрын

    Lassnai e adrye

  • @SiyumiPolwaththege-un9lc
    @SiyumiPolwaththege-un9lc4 ай бұрын

    ලස්සන යි අක්කො😢😢😢

  • @NimaliJayasingha
    @NimaliJayasingha4 ай бұрын

    Ane matath aiyek hitiyanam

  • @katkag4764
    @katkag47644 ай бұрын

    ❤❤❤❤❤

  • @hirunipiyumali2102
    @hirunipiyumali21028 ай бұрын

    ❤️😘

  • @samanwasantha4645
    @samanwasantha46458 ай бұрын

    Ammo mata enna ba adenawa.kiyanawa thiya hithanna wath ba❤❤

  • @chandanimanchanayaka1765
    @chandanimanchanayaka17658 ай бұрын

    මොකද්ද උනේ අප්පා තේරුනේ නෑනේ

  • @davindidinushika5973
    @davindidinushika59738 ай бұрын

    මට නම් ඉන්නව අයියා කෙනෙක් 😎 එයා මට ගොඩාක් ආදරෙයි 😍 මේක බලද්දි ගොඩක් දුක හිතෙනව 💕💖😥

  • @SilwaMadubasini
    @SilwaMadubasini8 ай бұрын

    Mata innawa oya wäga aiya kanak

  • @sandindurajadiraja6278
    @sandindurajadiraja62788 ай бұрын

    lankawe koinda owwa 😂😒

  • @kasunrathnayake5465
    @kasunrathnayake54658 ай бұрын

    🙂ඇස් දෙකට කදුලු එනව නවත්තගන්න වත් බෑ❤️ ගොඩාක් ලස්සනයි අක්කි Voice එක 💕All the best😘

  • @thashara639
    @thashara6399 ай бұрын

    හැම අයියා කෙනෙක්ම නන්ගිලට පන වගේ ආදරේ කරන්නෙ නෑ..එහෙම සහෝදරයෙක් ලැබෙන්නේ පෙර වාසනාවට ❤😊

  • @ammagechutidoni-sc6c
    @ammagechutidoni-sc6c9 ай бұрын

    අනෙ මෙව බලල දුක් වෙනව මම මටත් අයිය කෙනෙක් හිටියනම් කියක කිසිම සහොදරයෙක් නැනේ අනෙ මට 😭😭😭 කව්රු හරි සහොදරයෙක් හිටියනම් කියල හිතෙන වර අනන්තයි 😭😭😭😭😭

  • @nilushadilhani165
    @nilushadilhani1659 ай бұрын

    😢😢😢😭

  • @hirunithashmila
    @hirunithashmila9 ай бұрын

    තාත්තා තමයි ජීවිතෙ♥️🙏

  • @chithraramani6889
    @chithraramani68899 ай бұрын

    😥

  • @kwaitea406
    @kwaitea4069 ай бұрын

    අනේ මටත් අයියෙක් හිටියනම් කියලා හිතෙන වාර අනන්තයි😢

  • @user-og2me9oo9m
    @user-og2me9oo9m9 ай бұрын

    අනේ මමත් ආසයි අයියා කෙනෙක් හම්බ වෙනවා නම්❤❤❤❤❤😢😢😢

  • @pradeeprajapaksha8654
    @pradeeprajapaksha86549 ай бұрын

    Shong kiyanawa melowa rahak na kanawa

  • @Crush__Niku
    @Crush__Niku10 ай бұрын

    අයියා කියන්නෙ මගෙ දෙවනි තාත්තා.....ආදරෙයි අයියෙ@ නදීශ නිශ්ශංක❤

  • @sandumini6313
    @sandumini631310 ай бұрын

    හරිම ලස්සනයි ඒකනම් 🥺❤️

  • @anomakumari4241
    @anomakumari424110 ай бұрын

    මටත් අයියා කෙනෙක් හිටියානම් කොච්චර හොදද ලබන ආත්මේවත් මට අයියෙක් ලැබෙන්න

  • @Hirumini_Maheshika
    @Hirumini_Maheshika10 ай бұрын

    මායි අපෙ අයියයිම තමයි. ❣️ මට කවන්නෙ, ඔලුව මසාජ් කරන්නෙ, නෑවම කොන්ඩෙ පිහිදාන්නෙ, හෑඅදේම කරල දෙන්නෙ අයියා. මං කොච්චර ලොකු උනත් ❣️ . මෙහෙම දවසක දරාගන්න අමාඑඋවෙයි අපි දෙන්නටම.

  • @user-fy4jz5do9u
    @user-fy4jz5do9u10 ай бұрын

    Ettatama meyamada kiyanne meka?

  • @user-fy4jz5do9u
    @user-fy4jz5do9u10 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @upamalikaerandi5992
    @upamalikaerandi599210 ай бұрын

    Aththatama kadulak anawa as dekata...godakma lassana sanwedi gayanayak..

  • @DinithaYohan-rg8zy
    @DinithaYohan-rg8zy10 ай бұрын

    Me sinduwa atthatama kageda. Me hadinma thawa kenek kiyanawa wedding eka. Kaha ata frock ekak adapu. Ekama meyath a voice ekenma kiyanawa.. 😢

  • @chathuryaedirisinghe1246
    @chathuryaedirisinghe124610 ай бұрын

    Original ek meyge eya recording ekkt kata holwnw

  • @DanushkaM-fl2yx
    @DanushkaM-fl2yx10 ай бұрын

    ඇත්තටම ලස්සනයි ❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamilakumari4459
    @chamilakumari445911 ай бұрын

    Me balabu wara Danune na.echcharatama lassanaí❤

  • @chamilakumari4459
    @chamilakumari445911 ай бұрын

    Hada marama lassanai❤

  • @lakshitharushika5898
    @lakshitharushika589811 ай бұрын

    Matath ehm kenek hitiy . Ey ekk trip ynnyi serm hithan hitiy . Hamadm lgm thiyn hitiy . Anthimeta giya ynn. Masa 6i hitiy

  • @mudithadassanayake6760
    @mudithadassanayake676011 ай бұрын

    Lassanai👍👍👍👍🥰🥰🥰

  • @rtsenarathna6212
    @rtsenarathna621211 ай бұрын

    😢❤🥺💗

  • @K.gsisirakumaraKumara
    @K.gsisirakumaraKumara11 ай бұрын

    Matath innawa ayyala dennek

  • @user-pm9sz9rt2k
    @user-pm9sz9rt2k11 ай бұрын

    තාත්තා තමයි පන ❤❤

  • @DilminiSewwandi-cb7hw
    @DilminiSewwandi-cb7hw11 ай бұрын

    මොන දේ කියලා කොච්චර රන්ඩු උනත් අයියා නංගි කියන්නේ මේ ලෝකේ ලස්සන ම බැදීම🥺❤ දවසක එයාලගෙන් ඈත් වෙලා යන්න ඕනි කියලා මතක් වෙද්දි දැනෙන වේදනාව කියන්න වචන නෑ 🥺❤ අයියා කෙනෙක් කියන්නේ දෙවනි තාත්තා නංගියෙක් ට 🌍❤️😘 ඒකයි එච්චර දැනෙන්නේ 😢❤

  • @NehaSathsarani-sg9kq
    @NehaSathsarani-sg9kq11 ай бұрын

    😢😔😔😔😔😔

  • @renukadamayanthi646
    @renukadamayanthi64611 ай бұрын

  • @shanakee-lv9si
    @shanakee-lv9si11 ай бұрын

    නංගියෙක් නෑ😓