ඩිජිටල් අසපුව - Digital Asapuwa

ඩිජිටල් අසපුව - Digital Asapuwa

ශ්‍රී ලංකාවේ මෙන්ම, විදෙස් රට වල ජීවත් වන බොදු ජනයාගේ හිතසුව පිණිස පවත්වාගෙන යන බෞද්ධ හා දේව විස්වාසී යූටියුබ් නාලිකාවකි.
ඔබට ඇතිවන සියලු දෝෂ දුරුවී සෞභාග්‍ය අත්වී ජීවිතය සාර්ථක කරලීමට අවශ්‍ය අධ්‍යාත්මික සුවය වෙනුවෙන් අප කැපවෙන්නෙමු.

ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. 🙏🙏🙏

A Buddhist and God-believing KZread channel maintained for the benefit of Buddhists living in Sri Lanka and abroad.
We dedicate ourselves to the spiritual healing needed to get rid of all the errors that may occur to you and to achieve prosperity and success in life.

Blessings to you all.

Daham Sodha Jathakaya

Daham Sodha Jathakaya

Janapada kalyani ‍

Janapada kalyani ‍

Chaththa Manawaka Jathakaya

Chaththa Manawaka Jathakaya

Пікірлер

  • @DissanayakaDissanayaka-ok2xh
    @DissanayakaDissanayaka-ok2xh4 сағат бұрын

    ආමිකාරයොට.හෙගපිය

  • @user-vq4yg3ee4g
    @user-vq4yg3ee4g2 күн бұрын

    මනමිපේරි මැරුවෙි 71 එතොකොට සිරිමා අාන්ඩුව තිබුනේ අද මොකද වුනේ එදාපිලික්ස් ඩයස් බංඩාරනායක සිරිමා අාංඩුවෙි අාරක්ෂක අැමති මුං ඔක්කොම එක්කාසු වෙලා කතරගම පේුමවති මනමිපේරිව මැරුව අද ශිු ලං නිදහස් පක්ෂය දියවෙලා දිෂ්ඨ දමිම කර්මය පලදිල

  • @SugathWeerasooriya
    @SugathWeerasooriya4 күн бұрын

    තිරිසන් බල්ලන්ගෙ හැම ආත්මයකටම ශාප වේවා.

  • @ashendinelka3789
    @ashendinelka3789Ай бұрын

    🙏🙏🙏

  • @unique-moments106
    @unique-moments106Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @MadhaviUpeksha-kz7uv
    @MadhaviUpeksha-kz7uvАй бұрын

    🙏🙏🙏

  • @user-hw3pe6is5g
    @user-hw3pe6is5gАй бұрын

    සාදු සාදු සාදු........🙏 මෙවැනි දුර්ලභ පින්කම් අපිට අසන්නට දකින්නට සලස්වන ඔබට බොහොම පින්

  • @Aruna-tc1zp
    @Aruna-tc1zpАй бұрын

    🟦🟦🟦🟦🟦 🟨🟨🟨🟨🟨 🟥🟥🟥🟥🟥 ⬜⬜⬜⬜⬜ 🟧🟧🟧🟧🟧 🟦🟨🟥⬜🟧

  • @wathsalarathnayake1665
    @wathsalarathnayake1665Ай бұрын

    සාදු

  • @JayaJayaTaxi
    @JayaJayaTaxiАй бұрын

    lrasidda nou aparada kocchara wen na edda

  • @SenawirathneS
    @SenawirathneSАй бұрын

    ❤❤❤

  • @SenawirathneS
    @SenawirathneSАй бұрын

    ❤❤❤❤

  • @samanliyange9173
    @samanliyange91732 ай бұрын

    මේ පිරිත අනුන්ට කියන විට කොහොමද කියන්නේ,

  • @Sampath616
    @Sampath6162 ай бұрын

    මම මේ විරිඳුටික ඇහුවේ 1990 විතර. සමහර විට ඊටත් එහා වෙන්න පුළුවන්. මේවයේ පද අදටත් මට කටපාඩම්. වෙනත් නාලිකාවල මේ ගුණදාස මහතාම ගායනා කරන මේ ජාතකකතාවම කියවෙන විරිඳු තිබ්බත් මම මාර සටනක් දුන්නා වසර 30කට විතර කලින් අහපු එක අහන්න. ස්තුතියි මේ චැනල් එක කරන මහතාට

  • @digitalworld9123
    @digitalworld91232 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @chamilarajakaruna8792
    @chamilarajakaruna87922 ай бұрын

    මම ඇතුළු සියලු දෙනාගේම රෝග බිය දුරු වේවා........ සාදු .... සාදු..... සාදු ........බුදු සරණයි.

  • @PiyalKumarasiri-ln4qg
    @PiyalKumarasiri-ln4qg2 ай бұрын

    Me Anduwe aun mage lanai dennata karapu Aparade wna kisima anduwaka me wage aparada karala na ban daruwanta.

  • @malinandani3412
    @malinandani34123 ай бұрын

    උතුම් බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්ණයේ ගුණ බලයෙන් 🙏🙏🙏අංගුලිමාල ආරක්ෂක පිරිත් ගුණ බලයෙන් මගේ ආදරණීය පුතා ත්, මමත් , අප සැමදෙනාම ආරක්ෂා වේවා 🙏 නිදුක් නීරෝගීව සුවපත් බව හිමිවේවා 🙏 🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @NilanthaPrasath-vd1cm
    @NilanthaPrasath-vd1cm3 ай бұрын

    😊

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg3 ай бұрын

    Niwan suwa labewa 🙏🌷😢duwa oyata 😢😢

  • @user-do6zy2pj2k
    @user-do6zy2pj2k3 ай бұрын

    🙏🙏

  • @user-ip7re7iv6i
    @user-ip7re7iv6i3 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @prayanthakumara241
    @prayanthakumara2413 ай бұрын

    👍👍❤

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d4 ай бұрын

    මෙයා ජේවීපී කරා කියලා නේ මැරුවේ කියලා කියන්නේ ඒ කලේ ජීවිපි තිබුනා ලු රටේ හරියට

  • @achaladarshani994
    @achaladarshani9944 ай бұрын

  • @AeeAzz-oj6zn
    @AeeAzz-oj6zn4 ай бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @user-ep1ij6tj6t
    @user-ep1ij6tj6t4 ай бұрын

    😊 superp

  • @buddika-qd9rj
    @buddika-qd9rj4 ай бұрын

    හරිම දුකයි මෙවැනි ඉරණම ක් මගෙ රටෙ මැණික් වගෙ දූ වරුන් ට සිදු නෙමවෙවා පවුකාර පිරිමින්ට හොදක් නම් සිදුනෙමවෙවා මවෙමින්මෙවගෙ ඉවවවගගවරක් මගේ රටෙ අහිංසක මැණික් වගෙ දූ

  • @user-oh9cm9qg8k
    @user-oh9cm9qg8k5 ай бұрын

    ලස්සනයි❤❤

  • @daankyaharnea133
    @daankyaharnea1335 ай бұрын

    Matath godak prayojanawath una ❤❤❤❤❤

  • @sirimathbeats-sl4um
    @sirimathbeats-sl4um5 ай бұрын

    Very Beautiful ❤❤

  • @user-ef5qv2ro4i
    @user-ef5qv2ro4i5 ай бұрын

    ප්‍රේමවතිය පව්❤❤

  • @shiranijayasena726
    @shiranijayasena7265 ай бұрын

    71....කතරගම.දෙවියො.හිටියෙ.නැද්ද.මෙවන්.විපත්.වලක්වන්න.කතම.දෙවියන්ට.බැරිඋනාද😂😂😂😂😂😂😂

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake59146 ай бұрын

    🙏🙏🙏

  • @SadaruNethmap-nz7zz
    @SadaruNethmap-nz7zz6 ай бұрын

    අඩෙ ඒක😮😮

  • @user-xr6vs4gb3l
    @user-xr6vs4gb3l6 ай бұрын

    අනේ දෙවියනේ...😢😢 මේ සිද්දිය වෙද්දි මන් ඉපදිලා නෑ. ඒත් මේ කතාව අහද්දි ඇග සීතල වෙලා යනවා. පුදුම දුකක් දැනෙන්නෙ. චිත්තරූප මැවෙනවා. මෙච්චර ආගම දහම අදහන් ඉද්දිත් කතරගම කද සුරිදුන් ඉදිරිපිට මේ වගේ දෙයක් සිද්ධ උන එකයි පුදුමය. දෙවියන් වැඩ සිටියා නම් හාස්කමකින් හරි මේ මනම්පේරිට වෙන්න යන දේ වලකන්න තිබුනා. බුදු පියාණනි... දහම් පාසල් කෙරූ ඇයට, සිල් ගත් ඇයට ඇයි මෙවන් දුක්කිත, නින්දිත දෙයක් සිදු උනේ? මරු විකලෙන් මැයට අපරාධ කරපු හැම පාහර බල්ලෙක්ම ඉපදෙන ඉපදෙන හැම ආත්මෙකම මුන්ගේ පරම්පරාවටම යලි මිනිස් ආත්මයක් නොලැබේවා.. මිනිස් ආත්මයක් ලැබුනත් අන්ත අසරණ දුක්කිත මළ පෙරේත අබ්බගාතයෝ වෙලා ඉපදේවා. සතෙකුටවත් මෙවන් අපරාධ සිදු නොවේවා. මෙවන් සිද්දි ලෝකයේ ඕන තරම් සිදු වේ.. ස්වභාවදහමෙන්, විශ්වයේ ආශිර්වාදයෙන් අපරාධ කරන පාපතරයන්ට නීතියෙන් කෙසේවෙතත් ස්වභාව දහමෙන් දරුණු විපත් ලැබේවා...🙏🙏🙏මනම්පේරිගේ ආත්මයට නිවන් සුව ලැබී හොද ආත්මයක් ලැබේවා.ඒත් යලි කතරගම නොඉපදේවා.. ඇයගේ මවට, පියාට ,සහෝදර, සහෝදරියන්ට යලි කිසිදු ආත්මෙක මෙවන් දුකක් අත් නොවේවා..

  • @Muthugirl
    @Muthugirl5 ай бұрын

    මමත් මේ සිද්දිය වෙද්දී ඉපදිලා නෑ ඒත් මේ කතාව අහද්දි මාරම දුකයි 😢😮

  • @SayuriNimshara
    @SayuriNimshara6 ай бұрын

    ඕක වෙනකොට මං ඉපදිලා ත් නැහැ

  • @user-gq1gd7gh2v
    @user-gq1gd7gh2v7 ай бұрын

    😭😭😭😭😭පව් අනේ කල් ගියත් තාමත් ඇසට කදුළු එනවා

  • @roshanmadusanka1737
    @roshanmadusanka17377 ай бұрын

    😢😢😢😢😢😢😢😢😢Ane දෙවියනේ pau

  • @dammikanandani7063
    @dammikanandani70637 ай бұрын

    මේ වගේ 88/89කාලෙ පාරක් පාරක් ගානෙ මරල දාල හිටපු අයටත් ලස්සන විරිඳු ටිකක් හැදුවනම්

  • @TharuuuGeethika
    @TharuuuGeethika7 ай бұрын

    💐💐💐💐💐💐

  • @TharuuuGeethika
    @TharuuuGeethika7 ай бұрын

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @niroshanirosha7659
    @niroshanirosha76597 ай бұрын

    😭😭😭😭😭😭😭😭😭

  • @kwstar5884
    @kwstar58847 ай бұрын

    Gamai pansalai wawai dagabai nil goyamai kasawathai sambudu dahama tha hisha namala sada sitin asamu apit kawi bana sadu kiya teruwan saranai

  • @user-sf3rk6jr8n
    @user-sf3rk6jr8n7 ай бұрын

    දැන් ජනපතිවෙන්නහදනඅනුරකුමාරටබලයදුන්නොත් මුලුලංකාවෙමගෑනුන්හට අනිච්වතසංකාර?

  • @user-sf3rk6jr8n
    @user-sf3rk6jr8n7 ай бұрын

    මනම්පේරිමරනවෙලාවෙකතරගමදෙයියොනිදාගෙනහිටියද?

  • @user-sf3rk6jr8n
    @user-sf3rk6jr8n7 ай бұрын

    පේමවතීමනම්පේරිවමැරුවෙශරිලංකාපොලිසියෙන්ද නිලනොලත්🎉පොලිස්ඇදුම්ඇඳගත්තු විජේවීරගේ මැරයන්ටහෙනහතගහනව.

  • @sriyasrimali4400
    @sriyasrimali44007 ай бұрын

    පැහැදිලි වම කියලා තියෙනවානේ පේමවති මැරුවේ හමුදාව කියලා....අපරාදය කරපු උන්ට නිතියෙන් වගෙම ස්බාධර්මයෙනුත් දඩුවම් ලැබිලාතියෙනවා...

  • @chathuridulshika1083
    @chathuridulshika10837 ай бұрын

    මෙක මම අදයි අැහුවෙි අැත්තටම දුකයි ගොඩාක් මෙක අහද්දි අැස් වලට කදුලු අවා කතරගම මෙහෙම දෙයක් වෙද්දි දෙවියො කොහෙද හිටියේ හරිම දුකයි

  • @hasarajaPerera-ly8pv
    @hasarajaPerera-ly8pv7 ай бұрын

    මෙවන් අපරාද කල අයටනිසි දඩුවම් මෙලොවදීම ලබාදී ඇත සත්තිය සියල්ල ජයගනී

  • @KanthiNanda
    @KanthiNanda5 ай бұрын

    Poo