Brain Meds Motivation

Brain Meds Motivation

Brain Meds Motivation is a channel to motivate all Sri Lankans with our sinhala motivational videos. We produce good quality content to our viewers and we keep trying to make them even better. Our Team work hard on every single video that we are uploading. All the content on this channel are written and spoken by our team, also the editing (footages by stock footage websites and CC footages licensed under CC-BY). We are spend almost a week for complete a one video.

Our main goal to keep motivated all Sri Lankans so that can achieve their goals and follow dreams, We are working hard to make it true by our videos. If you are studying, feeling tired , unmotivated, rejected or failed It doesn't matter we are here to motivate every single one of you.

Current uploading routine every Monday , Thursday and Saturday 8 PM
Keep in touch with us
Stay Motivated all Sri Lankans

Пікірлер

  • @SandeepaniNethmii
    @SandeepaniNethmii7 сағат бұрын

    Thank you so much❤

  • @ChammikaAlokana
    @ChammikaAlokanaКүн бұрын

    Thank you for that advices

  • @manolimuthuwarsha
    @manolimuthuwarshaКүн бұрын

    💪💪✍🧠💯💖

  • @BhagyaSathsaraniKadanapitiyaKa
    @BhagyaSathsaraniKadanapitiyaKa2 күн бұрын

    Thanks ayiya❤

  • @user-px1bq1ri9o
    @user-px1bq1ri9o3 күн бұрын

    මට ලැබුන හොදම motivation එක❤..thank u✨

  • @senanayakaparami6515
    @senanayakaparami65153 күн бұрын

    Apee class ek mis class ek patn gnn klin Oyage video dnwa ewagen mara vidihta hitha hedenwa ada thmi mama hoya gtte oyage chenal ek thnks aiye hithta ktha krnwta ❤❤️

  • @ashgtcwzy
    @ashgtcwzy4 күн бұрын

    Aluth videos dannko❤

  • @ShaniHettiarachchi-og5wi
    @ShaniHettiarachchi-og5wi5 күн бұрын

    😶 අද ඉදන් පටන් ගන්නව් මන් දිනනව ස්තූතියි

  • @en_en-wn1ek
    @en_en-wn1ek6 күн бұрын

    ඇහැරුන ගමන් පැය භාගයක් පෝන් එක ඔබනවා🥲 සමහර දවසට තව ටිකක් ඉන්නවා කියල එලාම් එක off කරලා ඇදට වෙලා ඉන්නවා ආයෙ නින්ද ගිහින්🥲 දැන් උදේට ඇහැරුන ගමන් අයියගෙ වීඩියෝ බලනවා යකාව එළියට ගන්න කියන එකයි තවත් දෙකක් සේව් කරන් ඉන්නෙ.❤️🙏

  • @user-qr1lk5vi8q
    @user-qr1lk5vi8q7 күн бұрын

  • @en_en-wn1ek
    @en_en-wn1ek7 күн бұрын

    Ayye paya 3kata aduwen nida gann hoda nadd.

  • @VindyaDeshani-se4jr
    @VindyaDeshani-se4jr8 күн бұрын

    Real motivation 🤘🤘🤘🤘💪💪💪💪👍👍👍

  • @sarijinisamarawickrama-qe2fo
    @sarijinisamarawickrama-qe2fo9 күн бұрын

    Thank you for your advice

  • @achinthaprabash4690
    @achinthaprabash46909 күн бұрын

    ❤️❤️❤️❤️❤️💪

  • @user-xi4xq3jy3z
    @user-xi4xq3jy3z9 күн бұрын

  • @ShaniHettiarachchi-og5wi
    @ShaniHettiarachchi-og5wi9 күн бұрын

    තැන්ක්ස් 🥰

  • @ShaniHettiarachchi-og5wi
    @ShaniHettiarachchi-og5wi9 күн бұрын

    Thanks ❤️🥰

  • @LakshikaSwarnasinghe
    @LakshikaSwarnasinghe11 күн бұрын

    ow mn lesiyen atharin na aiye komhri mge target wlta ynwa

  • @haeina773
    @haeina77311 күн бұрын

    I will be 1% from now on

  • @SleepyFencing-jf7vb
    @SleepyFencing-jf7vb11 күн бұрын

    Me video eken thamai dawasa patan ganne..❤❤❤

  • @HasanHasan-fc2zv
    @HasanHasan-fc2zv13 күн бұрын

    Mama meakata comment eakak daanava 2025 magea hina jayagena

  • @ravindumadhumal5036
    @ravindumadhumal503613 күн бұрын

    Thank ❤

  • @NewMoblie-oy6iu
    @NewMoblie-oy6iu14 күн бұрын

    Thanks aiye mara motivation ekak

  • @sithmisachithra2297
    @sithmisachithra229714 күн бұрын

    හිතේ තියෙන ලොකුම හීනේ තමයී ලංකාවෙ තියෙන කොහේ හරී කැම්පස් එකකට යන්න තියෙන හීනේ ......❤

  • @user-dh7fs2bm2q
    @user-dh7fs2bm2q14 күн бұрын

    Thank love aiye❤

  • @SachinKaviska-lm4wt
    @SachinKaviska-lm4wt15 күн бұрын

    I will be success ❤

  • @AnnSuranji
    @AnnSuranji15 күн бұрын

    Your voice is very powerful Keep it❤

  • @user-fi8zk4ox9w
    @user-fi8zk4ox9w16 күн бұрын

    ❤❤❤❤😊

  • @user-qs3em2tz6q
    @user-qs3em2tz6q17 күн бұрын

    තව මාස 4i als වලට ගේමක් ගහනව campus yannama ❤

  • @thanojasadamali3268
    @thanojasadamali326817 күн бұрын

    ❤❤❤❤❤

  • @dineshdheshapriya2505
    @dineshdheshapriya250517 күн бұрын

    Thank you

  • @UpulRathnayaka-wz3zb
    @UpulRathnayaka-wz3zb17 күн бұрын

  • @SHENUWA01
    @SHENUWA0118 күн бұрын

    Thank you brother your brain meds motivation good quality and good attitudes my o/l exama is 2024 February l'm hard study work for all days thank you so much bro 😊

  • @user-sf5ty2dp4i
    @user-sf5ty2dp4i20 күн бұрын

  • @nadeeya6496
    @nadeeya649620 күн бұрын

    මේ වීඩියෝ එක බලන්නෙ පාන්දර 1ට පොඩි නිදිමතක් දැන් ආවා ඒක නැති උනා එලි වෙනකල් වැඩ

  • @Drifaisha
    @Drifaisha21 күн бұрын

    මම ලෑස්තියි...මම ලෑස්තියි ❤️‍🔥❤️‍🔥

  • @UpulRathnayaka-wz3zb
    @UpulRathnayaka-wz3zb21 күн бұрын

    2024.07.02

  • @RangikaMadumali-wh8me
    @RangikaMadumali-wh8me22 күн бұрын

    මම කොහොමහරි හොඳ game එකක් ගහනවා මයි අය්යේ ❤❤❤🎉🎉🎉🎉

  • @NIDUWARALk
    @NIDUWARALk23 күн бұрын

    ඔව් මට පුළුවන් ඉලක්ක වලට යවන්න නෙමෙයි ඉලක්කවලට යන්න😢 එකට ඉලක්කය අදාලම නෑ

  • @VenuriGimhani
    @VenuriGimhani24 күн бұрын

    ❤❤❤

  • @Usersrilanka
    @Usersrilanka25 күн бұрын

    මගෙ 1st shy ABS medicine යන්න ආසාවක් තිබ්බෙ නෑ මට ඇත්තටම. ආයුර්වේද medicine යන්න colombo ආයුර්වේද විතරයි මම campz පොතේ fill කරේ. ඒක ආව. ඒත් අම්ම යන්න දුන්නෙ නෑ. මොකද එයත් එහෙම 1st shy ආව uni එකට ගිහිල්ල තිබුන. එයාටත් medicine මිස් වෙලා තිබුනේ පොඩ්ඩෙන්. 2nd shy එක නොකරපු එක ගැන එයා තාමත් දුක් වෙන්ව. ඒ නිසා එයාගෙ උවමනාවට මම 2nd shy එක කරා. ඒකෙන් AAB ආව. මම දැන් pre intern doctor කෙනෙක්. අපෙ අප්පච්චි අම්ම මගෙ පිටිපස්සෙන් හැමදාම හිටිය. මගෙ නන්ගිත් colombo medical faculty එකේ. අපි දෙන්න ගැන අම්මල හරිම සතුටින් ඉන්නෙ. දවසක් party එකක ඉද්දි අප්පච්චි කිව්ව මගෙ කෙල්ලො දෙන්න මට දෙන්න පුලුවන් උපරිම සතුට දුන්න. ඒ දෙන්න ඉල්ලන ඕනෙ දෙයක් මම ඒ දෙන්නට අරන් දෙනව කියල. ඒ වෙද්දි මම 4th yr නන්ගි 1st yr. එදා තමයි මට තේරුනේ මම එයාට කොච්චර සතුටක් දීල තියනවද කියල.

  • @Usersrilanka
    @Usersrilanka25 күн бұрын

    මගෙ 1st shy ABS medicine යන්න ආසාවක් තිබ්බෙ නෑ මට ඇත්තටම. ආයුර්වේද medicine යන්න colombo ආයුර්වේද විතරයි මම campz පොතේ fill කරේ. ඒක ආව. ඒත් අම්ම යන්න දුන්නෙ නෑ. මොකද එයත් එහෙම 1st shy ආව uni එකට ගිහිල්ල තිබුන. එයාටත් medicine මිස් වෙලා තිබුනේ පොඩ්ඩෙන්. 2nd shy එක නොකරපු එක ගැන එයා තාමත් දුක් වෙන්ව. ඒ නිසා එයාගෙ උවමනාවට මම 2nd shy එක කරා. ඒකෙන් AAB ආව. මම දැන් pre intern doctor කෙනෙක්. අපෙ අප්පච්චි අම්ම මගෙ පිටිපස්සෙන් හැමදාම හිටිය. මගෙ නන්ගිත් colombo medical faculty එකේ. අපි දෙන්න ගැන අම්මල හරිම සතුටින් ඉන්නෙ. දවසක් party එකක ඉද්දි අප්පච්චි කිව්ව මගෙ කෙල්ලො දෙන්න මට දෙන්න පුලුවන් උපරිම සතුට දුන්න. ඒ දෙන්න ඉල්ලන ඕනෙ දෙයක් මම ඒ දෙන්නට අරන් දෙනව කියල. ඒ වෙද්දි මම 4th yr නන්ගි 1st yr. එදා තමයි මට තේරුනේ මම එයාට කොච්චර සතුටක් දීල තියනවද කියල.

  • @SrimalPriyanga
    @SrimalPriyanga26 күн бұрын

    Background Music 👎

  • @VindyaDeshani-se4jr
    @VindyaDeshani-se4jr27 күн бұрын

    කවදාහරි දවසක කොළඹ වෛද්‍ය පීඨයට යනවාමයි🤘❤

  • @SHENUWA01
    @SHENUWA0127 күн бұрын

    අයියේ මම දැන් ඉදලා වැඩ කරනවා කරේ නැත්තම් මම කාලෙ නාස්ති කරා නිකරුණේ අපරාදෙ මට ගණන් අමාරු වෙලා තිබ්බෙ 10 මුලදී තිබ්බෙ ලකුණු 11 ඒත් මම ගණන් හදලා 10 අන්තිම වාරයේදී 53 ලකුණු මම අද ඉදන් වැඩ කරන්න කියලා හිතාගන්නවා 😊😊😊😊😮

  • @malmisandeepa5842
    @malmisandeepa584227 күн бұрын

    ඔයාට ප්උලුවන් අයියේ ඔයාගේ dream එකට යන්න.. අපි ඔයත් එක්ක ඉන්නවා හැමදාමත්... ❤

  • @user-ef4dq6zl5s
    @user-ef4dq6zl5s27 күн бұрын

    Pinnn ❤❤❤❤

  • @jayashinghajayawira7934
    @jayashinghajayawira793428 күн бұрын

    Super bro

  • @NadeesadaruwanNadeesadaruwan
    @NadeesadaruwanNadeesadaruwan28 күн бұрын

    Thanks for the motivetion❤

  • @upendrapubudu5014
    @upendrapubudu501429 күн бұрын

    Do more 🎉