Wish Fertility Hospital

Wish Fertility Hospital

/ Wish Fertility Hospital has helped to bring 8500+ new souls into the world. Over the years, we have received thousands of thank you notes from patients expressing their gratitude and appreciation. So many of them are really "letters of inspiration" and hope for all the future pregnancies that are yet to come. All the thank you letters are so appreciated, but none of them come close to the "thank you" that we all can see in the faces of the proud new parents who bring their miracles of science and joy in to meet us at Wish.

Facebook - facebook.com/wishfertilityandivfclinic

Like 👍 comment 🖊️Share
Wish Fertility Hospital Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.

ඔබට යම් තොරතුරක් ලබාදීමට හෝ ලබාගැනීමට අවශ්‍ය නම් මෙම දුරකථන අංකය හරහා අපව සම්බන්ද කරගන්න. - | / 0117 544 544 / 0777 910 910

Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
තාමත් අපිව Subscribe කරලා නැත්තම් දැන්ම Wish Fertility Hospital අපිව Subscribe කරලා එකතු වෙන්න.

Пікірлер

  • @sathyauthaya6073
    @sathyauthaya60732 күн бұрын

    Dr mata stenosed cervix issue thiyanne mata ivf success veyda

  • @shanikakarunadasa3938
    @shanikakarunadasa39386 күн бұрын

    කිරි සිහිනය සැබෑ කරගන්න පුලුවන් එකම විශ්වාසවන්ත තැන wish fertility hospital.. ❤❤

  • @wishfertilityhospital
    @wishfertilityhospital4 күн бұрын

    ස්තුතියි. තෙරුවන් සරණයි 🙏💓

  • @shanikakarunadasa3938
    @shanikakarunadasa39384 күн бұрын

    @@wishfertilityhospital මම අද මගේ දරු ප්‍රසූතියට රෝහල්ගත වෙනවා. අවුරුදු 7ක අපේ කිරි සිහිනය සැබෑ කර දුන්නේ හෙළරුවන් සර්. 😍🙏

  • @user-vb7bh7ht3k
    @user-vb7bh7ht3k6 күн бұрын

    ❤❤❤❤❤

  • @SrRa-ce9bw
    @SrRa-ce9bw9 күн бұрын

    සර් පොඩි දෙයක් දැනගන්න පුලුවන්ද.. සර් අපි දෙන්න එන්ගේජ් වෙලා ඉන්නෙ.පස්සෙ තමයි දන්නෙ සුලු තැලසීමියාව දෙන්නටම තියෙනව කියල.අපි දෙන්නට ලමයි හදන්න එපා කීව ලෙඩ ලමයි හම්බෙයි කියල.අනේ ඩොක්ට ivf ක්‍රමයෙන් අපිට නිරෝගි ලමයෙක් හදාගන්න බැරිද

  • @wishfertilityhospital
    @wishfertilityhospital8 күн бұрын

    Puluwan mis. 0117 544 544 / 0777 910 910 call ekak denna wadi wisthara sadaha.

  • @IshaniMvi
    @IshaniMvi11 күн бұрын

    Mama cl kala eth salli nathi nisa godak Dukin .wish eke doctar you tube eke Dana hama weda satahanakma wage mama balanwa .e balala mama adamwa mokada salli prasne nisa mata daruwek hada ganne kohda kiyala.

  • @wishfertilityhospital
    @wishfertilityhospital8 күн бұрын

    BMICH July 14 semina ekak thiyanawa mis. Mistath nomilema ivf ekak karaganna awasthawak hambenna puluwan. 0117 544 544 / 0777 910 910 call ekak denna me numbers walata wadi wisthara sadaha.

  • @geethaweerakoon5740
    @geethaweerakoon574014 күн бұрын

    වෛද්‍යතුමා බෝධි සත්වයෙක්

  • @JeewaniThennakoon
    @JeewaniThennakoon16 күн бұрын

    Ivf ekakata yana viyadama gana video ekak karannako doctor.so we can have idea.pls 😊

  • @wishfertilityhospital
    @wishfertilityhospital11 күн бұрын

    විශ් රෝහල සමග එකතු වුනු ඔබට ස්තූතියි.වැඩි දුර විස්තර සදහා අමතන්න 0117 544 544 / 0777 910 910(Whatsapp) හෝ ඔබගේ දුරකතන අංකය අප වෙත එවන්න. අපි ඔබ හා සම්බන්ද වෙන්නම් ♥️🌼.

  • @sumithsumith-bi4uf
    @sumithsumith-bi4ufАй бұрын

    Apit anna hithan enne

  • @wishfertilityhospital
    @wishfertilityhospitalАй бұрын

    වේලාවක් වෙන් කර ගැනීම සඳහා විමසන්න 0777910910 / 0117544544

  • @user-ft1nz1ri5g
    @user-ft1nz1ri5gАй бұрын

    ❤❤❤

  • @kavee123
    @kavee1232 ай бұрын

    🙄 දික්කසාද උන කෙනෙක්ට බැයිද දරුවෙක් හදාගන්න. මදසරුබාවයෙන් ඉන්න. අවුරුදු 4ක් බැදල.දැන් ඩිවෝස්. ආය විවාහයකට නොයා දරුවෙක් තැන්පත් කරන්න බැහැද.. ඒම අයත් ඉන්නවා මේ ලෝකෙ. ඒ අයටත් මොනා හරි කියන්න බැයිද හිත හැදෙන්න.

  • @wishfertilityhospital
    @wishfertilityhospitalАй бұрын

    අපට කතා කරන්න මිස් අපි විස්තර කියන්නම් .. 0777910910/ 0117544544

  • @user-kd1lc4ge6l
    @user-kd1lc4ge6l2 ай бұрын

  • @wishfertilityhospital
    @wishfertilityhospitalАй бұрын

    ❣️

  • @vasanavasana-tx4xv
    @vasanavasana-tx4xv2 ай бұрын

    Budun daka nevan dakena devvaru

  • @randikamadushani6074
    @randikamadushani60742 ай бұрын

    Bast IVF hospital❤👍👍👌

  • @wishfertilityhospital
    @wishfertilityhospital2 ай бұрын

    💓

  • @user-uq3rp7nx1l
    @user-uq3rp7nx1l2 ай бұрын

    🙏🙏🙏

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama22093 ай бұрын

    Hemorrhoids Tiyenawa Mata. Ekata Treatments Kara awoth Hakida. Mata Surrogate Mother Kenek Lawa Husband and Mage Lamayek Sadana Hakida. Ekata Husband Kamathi Wunoth Witarak. Natnan My Wayasa Yana Isela Tawa awoth Hakida. Darana Ba 😿 😿 DOCTOR. UDAW KARANA. Mata Marena Sithenawa 😿

  • @wishfertilityhospital
    @wishfertilityhospitalАй бұрын

    පුලුවන් මිස් අපට කතා කරන්න 0777910910 /0117544544 වැඩිදුර විස්තර ඔබට අවශ්‍ය පරිදි ලබා දෙනවා...

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209Ай бұрын

    @@wishfertilityhospital 🆗. Thanks 👍🏻

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama22093 ай бұрын

    Matath Esemai. Lamayek Na. Mama Eken Separate Living 7⃣ years. Mata Daruwek Na. Plz Udaw Karana. Darana Ba 😿 😿. Husband Ekan Ena Widiya Na. Mata Solution Ekata Udaw Karana. 😿😿😿

  • @wishfertilityhospital
    @wishfertilityhospitalАй бұрын

    අපට කතා කරන්න මිස් අපි විස්තර කියන්නම්.. මිස්ගෙ ගැටලුව ගැන කතා කරමු..0777910910 / 0117544544

  • @asharapriyaji4732
    @asharapriyaji47323 ай бұрын

    Docter ivf karala aka parin hari yanne natte ai.

  • @sithummaduranga2794
    @sithummaduranga27942 ай бұрын

    Salli gannakan vitharai meyalage boru paaniya. Ita passe apiwa ganan gannewath na doctor scanning walata anneth 2pahu wela. Paw asarana minissu wathura podak wath nathuwa ude 9 idan innawa

  • @wishfertilityhospital
    @wishfertilityhospitalАй бұрын

    ඒක ඔයාලගෙ ඒ ඒ කාල වල ඇතිවන තත්ත්වය මත තමා තීරණය වෙන්නෙ.. වැඩිදුර විස්තර සඳහා විමසන්න 0777910910 / 0117544544

  • @user-rz9hb5yl4o
    @user-rz9hb5yl4o3 ай бұрын

    Mage garbhasaya ain karala mata visadumak nedda oyala

  • @wishfertilityhospital
    @wishfertilityhospitalАй бұрын

    ඔව් මිස් ඒකට ප්‍රතිකාර ක්‍රමයක් තියනවා.. අපට කතා කරන්න 0777910910 / 0117544544

  • @sisirachandrakumara3473
    @sisirachandrakumara34734 ай бұрын

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wishfertilityhospital
    @wishfertilityhospital4 ай бұрын

    💕

  • @NisansalaDilhaniDilhani-rr9fo
    @NisansalaDilhaniDilhani-rr9fo4 ай бұрын

    බුදුසරණයි

  • @wishfertilityhospital
    @wishfertilityhospital4 ай бұрын

    💓🙏

  • @anumonaragala
    @anumonaragala4 ай бұрын

    Mage bade multiple fibroid 100-200 thiyanawalu. Babek hadanna puluwan wida? Aka parak fibroids remove kala me 2nd time

  • @wishfertilityhospital
    @wishfertilityhospital4 ай бұрын

    පුලුවන් මිස්. සමහර අවස්ථා වල ඉන්ජක්ශන් මගින්ද යතා තත්වයට පත් විය හැකිය. ඇවිත් ඩොකටර්ව හමු වන්න. 0117 544 544 / 0777 910 910

  • @dineshikakakmali5147
    @dineshikakakmali51474 ай бұрын

    මමත් මේ දවස්වල hospital එකෙන් ටීට්මන්ට් කරනවා කලල තැන්පත් කරන්න බලාගෙන ඉන්නවා මගේ ේම්බ වලින් කලල පහක් හැදිලා තියෙනවා පිට රටවල කට්ටිය ඇවිත් බෙහෙත් ගන්නවා ඇස් දෙකෙන්ම දැක්කා ඒ වගේම තමයි ගොඩාක් හොඳ කාර්ය මණ්ඩලයක් තමයි ඉන්නේ ඉතින් තව මාසයක් තියෙනවා බබා තැන්පත් කරන්න ඉතින් මගේ ලොකුම හීනේ බබාලා දෙන්නෙක් ගෙදර ගෙනියන්න ඒ වගේම තමයි මම හැමෝටම කියනවා බබාලා බලාපොරොත්තුවෙන් ඉන්නවනම් ඔයාලා එන්න ඕන හොඳම තැන මාරගම විශ් හොස්පිටල් එකට ටිකක් මුදල් වියදම් වෙනවා තමයි ඒත් අපි සාමාන්‍යයෙන් ලෙඩකට ඩොක්ටර් චැනල් එකක් දැම්මත් ලොකු ගානක් යනවා නේද එහෙම එකේ බබෙක් හදන්න මෙයාලා කරන දේවල් එක්ක බැලුවහම අපි ගෙවන ගාණත් මදියි කියල මට නම් හිතෙන්නේ ඒ තරම් ලොකු දෙයක් කරනවා පුංචිම පුංචි කාලයක් ඇතුලත ඩොක්ටට වගේම විශ්මි මිස්ටත් අනිත් කාරය මණ්ඩලයේ හැමෝටමත් ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏 මම අනිවාර්යෙන්ම බබාලා දෙන්නෙක් ගෙදර ගෙනියනවා මයිඒක මට ගොඩක් විශ්වාසයි

  • @oshidew7053
    @oshidew70532 ай бұрын

    මට විස්තර ටිකක් දැනගන්න පුළුවන් ද

  • @damayanthikolabage
    @damayanthikolabage5 ай бұрын

    මටත් එන්න ඔනී ඩොක්ටර් හමුවෙන්න ❤

  • @wishfertilityhospital
    @wishfertilityhospital5 ай бұрын

    Call එකක් දෙන්න මිස් මේ නම්බර් වලට appointment එකක් දාගන්න. 0117544544 / 0777910910

  • @rottweilermylovelydog..5680
    @rottweilermylovelydog..56805 ай бұрын

    අපිටත් බබාලා නැහැ ලගදිම එන්න හිතන් ඉන්නෙ ඩොක්ටව හම්බවෙන්න

  • @SulariRangika-xr1oy
    @SulariRangika-xr1oy5 ай бұрын

    මමයි මහත්තයයි ගොඩාාක් අාසයි චුටි බබෙක් හදාගන්න එත් මට මගේ මහත්තයාට බබෙක් දෙන්න පිං නැහැ අනේ මට උදවු කරන්න පුලුවන්ද මට මගේ කුසේ තැමිපත් කරන්නේ නැතුව එලියේ තියලා බබාව හදන්න පුලුවන්ද

  • @wishfertilityhospital
    @wishfertilityhospital5 ай бұрын

    Call එකක් දෙන්න මිස් මේ නම්බර් වලට 0117544544 / 0777910910

  • @user-rz9hb5yl4o
    @user-rz9hb5yl4o3 ай бұрын

    Mage garbhasaya ain karala wayasa 23 n mama den merge karala inne mahatthaya denwath Mata visadumak nedda please udau karanna

  • @user-nb7cf7tf1p
    @user-nb7cf7tf1p5 ай бұрын

    බුදුසරණයි දොස්තර මහතා ඇතුලු කාර්‍යමණ්ඩලයටම

  • @wishfertilityhospital
    @wishfertilityhospital5 ай бұрын

    තෙරුවන් සරණයි..!💓🙏

  • @user-je7si7gk6l
    @user-je7si7gk6l5 ай бұрын

    ඩොක්ට මට ගැහැනු ලමයි 5 ඉන්නවා මම LRT එක කරා නැවත රිවස් කරා ඒත් බබෙක් නැ පුතෙක් හදන්න පුලුවන්ද ඩොක්ට

  • @wishfertilityhospital
    @wishfertilityhospital5 ай бұрын

    Call එකක් දෙන්න මිස් මේ නම්බර් වලට appointment එකක් දාගන්න. 0117544544 / 0777910910

  • @pavithrasanjeewani5470
    @pavithrasanjeewani54705 ай бұрын

    වෙදයතුමනි දායක ඩිම්බයක් තැන්පත් කලපසු හැදෙන දරුවාට කලලය කුසේ දරාගෙන සිටින මවගේ ගතිගුණ පිහිටන්නේ නැද්ද

  • @wishfertilityhospital
    @wishfertilityhospital5 ай бұрын

    මවගේ ගර්භාශය තුල දරුවා වර්දනය වන නිසා මවගේ ගති ගුණ දරුවා සතුව පවතිනවා.

  • @pavithrasanjeewani5470
    @pavithrasanjeewani54705 ай бұрын

    ආර්තව හරණය වෙච්ච කෙනෙකුට දරුවෙක් හදන්න බැරිද

  • @wishfertilityhospital
    @wishfertilityhospital5 ай бұрын

    පුලුවන්. පැමින වෛද්‍යතුමා හමුවන්න.

  • @pavithrasanjeewani5470
    @pavithrasanjeewani54705 ай бұрын

    වෛදය තුමනි ආර්තවය නතරවූ කෙනෙකුට නැවත තමාගේම ඩිම්බවලින් දරුවෙක් හදන්න බැරිද

  • @wishfertilityhospital
    @wishfertilityhospital5 ай бұрын

    Call එකක් දෙන්න මිස් මේ නම්බර් වලට appointment එකක් දාගන්න. 0117544544 / 0777910910

  • @anurakumara5464
    @anurakumara54645 ай бұрын

    Man obawa dakka palaweni dawasema mokaddo hithata danuna .Doctor gana itin mama godak hevwa .😢😢😢 Pasuwa dangaththa.Harima sathutui. Oba thuma dakkath athi😊😊😊 mata. Oba karana me Uthum kiyawata mata wachana galapagannath ba. 💖💖💖💖💖💘💖💖💖 💖💖 Doctor Obe Ammata , Thaththata godak pin oya wage daruwek haduwata 😢😢😢 Oyala Hamotama Suba Suba Aluth Avruddak wewa kiyala parthaa karanawa.❤❤❤

  • @wishfertilityhospital
    @wishfertilityhospital5 ай бұрын

    Obatath eserma wewa. Theruwan saranai. 💓🙏

  • @user-fb7qx6nc7x
    @user-fb7qx6nc7x6 ай бұрын

    Kiyak withra ynwda kiynn puluwnda

  • @wishfertilityhospital
    @wishfertilityhospital6 ай бұрын

    0117 544 544 අදම අමතන්න.

  • @chithrakumaripremathilaka6042
    @chithrakumaripremathilaka60426 ай бұрын

    oyata siyalu devivarune pihitai budu saranai docter 🙏🙏🙏🙏🙏🙏

  • @wishfertilityhospital
    @wishfertilityhospital6 ай бұрын

    Budusaranai obathumiyatath 🙏😇

  • @user-cp9bw8sm3n
    @user-cp9bw8sm3n6 ай бұрын

    Duwek unath puthek unath kamatji kenek hada ganna puluwanda me wedihata

  • @wishfertilityhospital
    @wishfertilityhospital6 ай бұрын

    Puluwan mis. Katha karanna apita wadi wistara sadaha 0117 544 544 / 0777 910 910

  • @user-wn3ue8wm6s
    @user-wn3ue8wm6s6 ай бұрын

    මාත් ආවා අපෙත් හිත් හදලා අලුත් බලාපොරොත්තුවක් දුන්නා ඩොක්ටර් මාරම හොදයි ඒත් අපිට මුදල් ගැටලුවක් තියෙනවා ඒ නිසා අපි ඉවසීමෙන් ඉන්නවා

  • @wishfertilityhospital
    @wishfertilityhospital6 ай бұрын

    සියලු පැතුම් ඉටුවේවා 😇💓

  • @sithummaduranga2794
    @sithummaduranga27942 ай бұрын

    mudal thibunath jeewitha awadanamak aran owa karanawata wada pin asarana patiyekwa aran hada ganna. Eka oyalata athma gaanakata pin 🙏🙏

  • @ruwinichathurika5912
    @ruwinichathurika591226 күн бұрын

    Kiyak withara yanawada

  • @user-wn3ue8wm6s
    @user-wn3ue8wm6s25 күн бұрын

    @@ruwinichathurika5912 එක එක්කෙනාගෙ අනුව වෙනස් එක එක ක්‍රම තියෙන්නෙ මට ivf එකක් කරන්න ඕන ඒකට ලක්ශ 7‍යි 75 යි සමහර ඒවට ගනන් අඩුයි

  • @user-sv1cg9gr1k
    @user-sv1cg9gr1k3 күн бұрын

    Math yanna inne.mudal kiyak withara one wenavada kiyannako plz

  • @LahiruChinthaka-od9ip
    @LahiruChinthaka-od9ip7 ай бұрын

    Ivf ekak karnna kiyak yanwda

  • @kapilakumara8505
    @kapilakumara85057 ай бұрын

    ඒකට උත්තරයක් කවුරුත් දීලා නෑනේ

  • @wishfertilityhospital
    @wishfertilityhospital7 ай бұрын

    6 laks idan udata package thiyawna sir. Eka couple ekage thathwaya matha wenas wenwa.

  • @puthacool8379
    @puthacool83797 ай бұрын

    Budu sarani dokta 🙏🙏🙏🙏🙏🙏🙏

  • @wishfertilityhospital
    @wishfertilityhospital7 ай бұрын

    🩷🙏😇

  • @pradeepchaturanga4031
    @pradeepchaturanga40317 ай бұрын

    ඕකට කියක් යනවා ද.

  • @wishfertilityhospital
    @wishfertilityhospital7 ай бұрын

    Call karanna mis apita 0117 544 544 / 0777 910 910

  • @LasanthiKumari-tk1kt
    @LasanthiKumari-tk1kt7 ай бұрын

    Ane matath pihita wenna,Dan audru 11 wenawa ,man daruwek nethuwa apahasa widibawa,hithin adanawa ,karanna puluwan hemadema kara eth thawama mata Amma kenek wenna bari una,plz

  • @wishfertilityhospital
    @wishfertilityhospital7 ай бұрын

    Katha karanna mis apita. 0117 544 544

  • @ruwankarunarathna8441
    @ruwankarunarathna84417 ай бұрын

    Apit doctor chanal karand kiyak onid

  • @wishfertilityhospital
    @wishfertilityhospital7 ай бұрын

    0117 544 544 number ekata call eka denna mis

  • @kapilakumara8505
    @kapilakumara85057 ай бұрын

    ආසන්න වශයෙන් කීයක් විතර ඕනි වෙයිද කියන්න plz