Dr. Chandra Jayasuriya (Official)

Dr. Chandra Jayasuriya (Official)

Dr. Chandra Jaysasuriya (MBBS, MS, FRCS, DLO) is a qualified Consultant ENT Surgeon, Currently working at National Hospital of Sri Lanka. She obtained Diploma in Laryngo-otology(DLO) in 1993, MS Otolaryngology in 1996 by the PGIM, University of Colombo, Sri Lanka and FRCS - Otolaryngology in 1997 from Royal College of Surgeons, Edinburgh, UK.​

Dr. Jayasuriya acted as the former President of the CORLHNS. She is the founding President and present Secretary of the Sri Lanka Laryngectomees' Association.

She is a trainer of postgraduate students in Otolaryngology from 2002 to date and heavily involved in educating the general population about ENT related concerns by participating in television & radio programs. She is the author of many books including "ENT Home Guide" a question and answer book on common ENT ailments which is highly acclaimed by the Sri Lankan public.

She has more than 25 years of experience in the field and is one of the most experienced ENT surgeons in the country.

Kan beraye   Sidurak

Kan beraye Sidurak

Пікірлер

  • @mallikaliyange9525
    @mallikaliyange95256 күн бұрын

    සුපිරි 🌹♥️❤️

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka80067 күн бұрын

    ⁣සහාය වු සියලු දෙනාටම ස්තුතියි ... තෙරුවන් සරණයි !

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka80067 күн бұрын

    හොඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්. සියලු දෙනාටම ස්තුතියි ..... තෙරුවන් සරණයි .....

  • @wasanaboxing
    @wasanaboxing7 күн бұрын

    ආයුබෝවන් වෛද්‍ය තුමියනි.. ඇත්තටම වටිනා වීඩියෝ එකක් .. ස්තුති ❤

  • @nuwanjayathilaka1767
    @nuwanjayathilaka176710 күн бұрын

    Dear madam, බබාගෙ කන විදගන්න පුලුවන්ද? July 19 උදේ 10.10ට නැකත තියෙන්නෙ. Asiri Surgical Hospital එකේදි පුලුවන්ද? Thanks Doctor

  • @hemaldecosta8220
    @hemaldecosta822014 күн бұрын

    Hi doctor, could you please make a video on fungal infections in sinuses?

  • @AnilKumara-hr7dr
    @AnilKumara-hr7dr17 күн бұрын

    Gu wada epa

  • @user-fy4jz5do9u
    @user-fy4jz5do9u18 күн бұрын

    අම්මෝ ඒක නම්😢

  • @amalsujith-op7nn
    @amalsujith-op7nn19 күн бұрын

    Vatina panividauak

  • @Rohan-qz8oi
    @Rohan-qz8oi21 күн бұрын

    හොද ඉදිරිපත් කිරීමක්! ස්තුතියි ! බොහොම පිං දෙදෙනා ටම. බුදුසරණයි !

  • @tharushakawushalya3870
    @tharushakawushalya387022 күн бұрын

    Good job❤

  • @user-vc2eh7lg8d
    @user-vc2eh7lg8d23 күн бұрын

    දුප්පත් මිනිස්සුන්ට කොහොමද කරන්නෙ ඕක මිනිස්සු ජීවත් වෙන්නෙත් බොහෝම අමාරුවෙන් රජයේ හොද කම නිසා

  • @dr.chandrajayasuriyaoffici6314
    @dr.chandrajayasuriyaoffici631424 күн бұрын

    ශ්‍රවන පරීක්ශනයක් කරගන්න. ENT doctor කෙනෙක් හමුවන්න

  • @user-pm1og2wi2h
    @user-pm1og2wi2h29 күн бұрын

    ගොඩක් හොද වැඩසටහනක් 👍🙏👏👏❤..... ගොඩක් පින් මේ වගේ වීඩියෝ එකක් එව්වා ට... ❤🎉🙏

  • @buddhimapatuna
    @buddhimapatunaАй бұрын

    😍

  • @gaminigunaratna6617
    @gaminigunaratna6617Ай бұрын

    Thanks Doctor

  • @isharaperera321
    @isharaperera321Ай бұрын

    ❤❤❤❤❤❤

  • @dhanu4837
    @dhanu4837Ай бұрын

    Respect 🙏

  • @chinthakamaduranga7695
    @chinthakamaduranga7695Ай бұрын

    Obala siyalu dana dawiwaru godak pin mewa apata danuwat karuwata

  • @sanjeewakumara385
    @sanjeewakumara385Ай бұрын

    සියලුම පිලිකා රෝගීන්ට ඉක්මනට සුව වෙන්න කියල ප්‍රාර්ථනය කරනව

  • @madujayawardhana418
    @madujayawardhana418Ай бұрын

    The best doctor I have met in my life ❤

  • @ranjithkumara6888
    @ranjithkumara6888Ай бұрын

    ස්තූතියි Dr.... පැහැදිලි කිරීම ගැන....

  • @chandraniherath-dz3pl
    @chandraniherath-dz3plАй бұрын

  • @ranjithkumara6888
    @ranjithkumara6888Ай бұрын

    Dr. heading එක සිංහලෙන් දාන්න පුලුවන්නම් හොඳයි වගේ...🙏🙏🙏

  • @lakindutheekshana9474
    @lakindutheekshana9474Ай бұрын

    මැඩම් මට දෙයක් දැන ගන්න පුලුවන් ද..මන් පිට රටක ඉන්නෙ මෙ රටෙ ගොඩක් අය සිගරට් බොනවා..පොඩි කාලෙ ඉදන් වයසට යනකන්ම බොනවා..එත් එයා එහෙම අසනිප වෙනවද කියන්න දන්නැ..ඩොක්ටස්ලා පාවා බොනවා😕

  • @HeavenGunarathna
    @HeavenGunarathnaАй бұрын

    This kind of videos are very valuable. Keep going. What is the name of this bottle doctor?

  • @SurangaPradip-ny4mt
    @SurangaPradip-ny4mtАй бұрын

    Hamuweanna puluwanda apita

  • @malindugayann4690
    @malindugayann4690Ай бұрын

    Good job❤❤

  • @user..sahan..1010LOVE
    @user..sahan..1010LOVEАй бұрын

    ❤❤❤❤❤❤❤❤

  • @dilaraisurindi3509
    @dilaraisurindi3509Ай бұрын

  • @Dan-dx5ys
    @Dan-dx5ysАй бұрын

    Doctor මගෙ කනට වතුර ගිහිල්ල වගේ දැනෙනව මාස 6ක් විතර දිගටම මේ තත්වෙ තීනව වම් කන වයස 34 කට තද කරනකොට ඈනුම් යනකොට කනේ වතුර ගිහින් වගේ දැනෙනව. මම පිට රටක ඉන්නෙ ඒනිසා කාරුනික පිලිතුරක් බලාපොරොත්තු වෙමි

  • @dr.chandrajayasuriyaoffici6314
    @dr.chandrajayasuriyaoffici631424 күн бұрын

    කන් ඇසීම පරීක්ශාව කර ගන්න

  • @KasuniThakshila
    @KasuniThakshilaАй бұрын

    ❤❤❤

  • @KasuniThakshila
    @KasuniThakshilaАй бұрын

    ❤❤❤❤

  • @janakieperera6912
    @janakieperera6912Ай бұрын

    Very useful thank you so much

  • @samuwa3439
    @samuwa3439Ай бұрын

    Loku deyak denagatta . ❤ තරුණ wayasedima mewage dewal denagena . පුළුවන් una eka ekata thank ypu 😊

  • @dinushakarunarathne7308
    @dinushakarunarathne7308Ай бұрын

    Great ❤

  • @madujayawardhana418
    @madujayawardhana418Ай бұрын

    ❤❤❤❤

  • @user-tp6dc9mq2c
    @user-tp6dc9mq2cАй бұрын

    Very valuable vedio..

  • @NIWANMAGA-qr1yv
    @NIWANMAGA-qr1yvАй бұрын

    🙏🙏🙏

  • @user-gd7rc9bt3n
    @user-gd7rc9bt3nАй бұрын

    හරිම වටිනවා නේද ජනයයි ප්‍ර්‍රියයිගේ නාට්‍ය ❤❤❤ ලොකු සේවයක්

  • @MaheshGunarathna-ve7nl
    @MaheshGunarathna-ve7nlАй бұрын

    👍

  • @udayangaprasad242
    @udayangaprasad242Ай бұрын

    thank

  • @Kavi2.00
    @Kavi2.00Ай бұрын

    සිගරට් බොන්නෙ නැ ❤බොන්න හිතන්නෙත් නැ බොන අය ගාව ඉන්නෙත් නැ

  • @Story_Spectra1211
    @Story_Spectra12112 ай бұрын

    හොදම වැඩසටහනක්❤

  • @NilankaMaduwanthi-mb9cm
    @NilankaMaduwanthi-mb9cm2 ай бұрын

    ❤❤❤

  • @hlsusantha495
    @hlsusantha4952 ай бұрын

    ජනයි ප්‍රියයි..ඔබ දෙපල අපව හිනස්සවන කොමඩි වැඩ සටහන් හරිම අගෙයි...මෙවැනි සමාජ දැනුවත් කිරීමේ සමාජ සත්කාර වැඩසටහන් වලට දායක වීම ඉතාම අගෙයි....

  • @dutugamunuparapura5335
    @dutugamunuparapura53352 ай бұрын

    ඉතාම වැදගත්. ඔබ දෙපලට ⁣ගොඩක් පින් මේ වගේ වැදගත් දේවල් සමාජ ගත කරනවට. ඔබ දෙපලට දුටු ගැමුණු පරපුරේ ශීර්ෂ ප්‍රණාමය.

  • @inokadamayanthi5887
    @inokadamayanthi58872 ай бұрын

    ❤❤🎉🎉🎉🎉🎉😢

  • @madujayawardhana418
    @madujayawardhana4182 ай бұрын

    මගේ ජීව්තේ මට හමුවු හොදම ඩොක්ටර් ❤🙏🥰

  • @samudikathathsaranimuthuga2989
    @samudikathathsaranimuthuga29892 ай бұрын

    Ma'am kinithulla marunama iwath kireema aniwaryada.nathnam eya kalekadi galawila yanawada.plz reply mee maam