Sri Lankan Watch Enthusiast

Sri Lankan Watch Enthusiast

To all Sri Lankan watch Enthusiasts ❤️

Casio F91-W Part 2

Casio F91-W Part 2

Пікірлер

  • @DimiterAngelicheff
    @DimiterAngelicheff10 күн бұрын

    this is original !

  • @oshen0078
    @oshen007813 күн бұрын

    Thank you...😊

  • @oshen0078
    @oshen007813 күн бұрын

    Mata තිබුණ loku prashnyk....😊

  • @oshen0078
    @oshen007813 күн бұрын

    දිගටම videos one...ayya.... Automatic watches ගැන....

  • @oshen0078
    @oshen007813 күн бұрын

    Math watch pissek....😊

  • @cj80gdi
    @cj80gdi26 күн бұрын

    this watch brought you a subscription! I love the F91

  • @mahishadilhara8025
    @mahishadilhara8025Ай бұрын

    nitharama dadiya nisa watch eka lunu bedenawata mkd karanna hoda

  • @SriLankanWatchEnthusiast
    @SriLankanWatchEnthusiastАй бұрын

    සතියකට සැරයක් වත් රෙදි කෑල්ලකින් පිහින්න.එහෙම බැදෙන්නේ නම් නැ ඉක්මනට daily අවුරුදු දෙක තුනක් දැම්මත්.

  • @aselaattanayake-gt9hf
    @aselaattanayake-gt9hfАй бұрын

    සුපිරි ❤

  • @MrZenhookah
    @MrZenhookah2 ай бұрын

    Much more than an entry level watch. It's a finishing level watch as well. GOD TIER CASIO!

  • @anilsolanki1245
    @anilsolanki12452 ай бұрын

    Riper

  • @pathumhansana
    @pathumhansana3 ай бұрын

    අනේ අයිය ලොකු උදවුවක් ඕනි. මේ වගේ යනවද seiko 7s26 එකක් රෙපෙයාර් කරන්න (බැලන්සර් එකට 4500 වීල් හතරට 6000 ඩේ ඇන්ඩ් ඩේට් කෑලි ටිකට 2000 වයින් බාර් එකයි බෝලෙයි 2000 සීල්ස් වලට 1000 සම්පූර්ණයෙන්ම සර්විස් කරන්න 5000) මේ ගනන් ඇත්තද බලන්නකො ප්ලීස් 😢😢

  • @SriLankanWatchEnthusiast
    @SriLankanWatchEnthusiast3 ай бұрын

    ඔව් සාධාරන ගනන් මම දන්න විදියට

  • @pathumhansana
    @pathumhansana3 ай бұрын

    @@SriLankanWatchEnthusiast THANK YOU

  • @supunsanjeewa9476
    @supunsanjeewa94764 ай бұрын

    මේකනම් සුපිරි

  • @SriLankanWatchEnthusiast
    @SriLankanWatchEnthusiast4 ай бұрын

    Thank you

  • @pathumhansana
    @pathumhansana5 ай бұрын

    අයිය සීකො 5 එකක ඩේට් එක වැඩ නැත්තම් හොදට එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්ගෙන් නේද ඒක රෙපෙයාර් කරගන්න ඕනි

  • @SriLankanWatchEnthusiast
    @SriLankanWatchEnthusiast4 ай бұрын

    Date එක පෙන්නන්නෙ නැ කියන්නෙ date wheel එක කැරකෙන්නෙ නැ කියන එක.ඒක හදන්නනම් watch repair කරන එක්කෙනෙක්ටම දෙන්න ඕන

  • @pathumhansana
    @pathumhansana5 ай бұрын

    අයිය මේ චැනල් එකනම් පට්ට ආ.. දිගටම කරගෙන යන්න❤

  • @SriLankanWatchEnthusiast
    @SriLankanWatchEnthusiast4 ай бұрын

    Thank you

  • @pathumhansana
    @pathumhansana5 ай бұрын

    Aiya automatic watch ekak kochchra vithara hollanna onida davasak vge vada karanna

  • @SriLankanWatchEnthusiast
    @SriLankanWatchEnthusiast5 ай бұрын

    Watch එක හොල්ලන එක එච්චර recommend කරන්නෙ නැ.ඒකට හේතුවක් තියෙනවා.ඔයා සාමාන්‍ය තත්පර කට්ට වැඩ කරන ගානට හොල්ලලා අතේ බැදගත්තම automatic movement එකක් charge වෙනවා අත move වෙන තරමටම.සාමාන්‍ය පැය 8ක් අතේ බැදගෙන හිටියොත් ඇති

  • @pathumhansana
    @pathumhansana5 ай бұрын

    Superb . දිගටම කරගෙන යන්න . සබ් කරා❤

  • @SriLankanWatchEnthusiast
    @SriLankanWatchEnthusiast5 ай бұрын

    Thank you ✌️

  • @pawanmihiranga2483
    @pawanmihiranga24837 ай бұрын

    Pagani pd - 1644 wotch eka automatic da brd ?

  • @SriLankanWatchEnthusiast
    @SriLankanWatchEnthusiast7 ай бұрын

    Quartz එකක්.මේකේ video එකක තියෙනවා Automatic quartz වෙන් කරගන්න විදිය.Try එකක් දෙන්න.

  • @pawanmihiranga2483
    @pawanmihiranga24837 ай бұрын

    @@SriLankanWatchEnthusiast baluwa brd. e unata sec katuwa nm eka digt ynawaa

  • @SriLankanWatchEnthusiast
    @SriLankanWatchEnthusiast7 ай бұрын

    සමහර Quartz Movement හදනවා Second hand එක Automatic movement වල වගේ sweep වෙලා යන විදියට.එහෙම වෙන්නත් පුලුවන්

  • @pawanmihiranga2483
    @pawanmihiranga24837 ай бұрын

    @@SriLankanWatchEnthusiast hari thank you brd ❤️