Welcome Everyone 🧚♀️
My intention is to share some special methods to attract the power of universe through affirmation, attraction, assumption and meditation. You’re here because your angel guided you here🧚♀️✨
Endless opportunities are awaiting for you✨
මුදල්, ධනය, සාර්ථකත්වය, ආදරය, මානසික සුවය, ප්‍රියමනාප රුවක් සේම අනෙකුත් ඕනෑම අවශ්‍යතාවන් ඉටු කර ගැනීමට විශ්වයෙන් උපකාර ලබාගන්න✨💠…
සෑම සතියකම විශ්වයෙන් ඉතාම වැදගත් පණිවිඩයක් ඔබ වෙතට…
Пікірлер
Akke rata inna mn athakota khomada eka denagnne
New moon eke date 4th of August dr. Oya wena rataka hitiyath e date ekata karanna✨
🙂♥️Thnk you
ආදරණීය විශ්ව මාතාවටත්, ආදරණීය ඔබටත් අනේක වාරයක් ස්තුතියි!❤❤❤
8 wishwa mathawata anekawarayak sthuthi 🙏🙏
Viswa mathawata godak pen mage adare mata laba dunnata
Eya mage lagata dawasin dawasa lan wenwa. Eya mta godak adarei ❤
මාගේ ආදර්නීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ❤🙏🧚
Thank you dear❤😊
✨🧚♀️♥️
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏
Thank you ❤
@@shashinilakshani6528 ♥️🧚♀️✨
මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි...!🧘♥️🙏🌍🍀
Voice eka lassanai ahan inna puluwan ❤❤❤❤
Thank youuu ♥️✨🧚♀️
❤❤❤viswa matawata aneka warayaka stuti ❤❤❤ adaraniya sohoyuriyatath stutie❤❤❤
✨🧚♀️
මිස් මෙ මෙතඩ් එක කරන වෙලාවක් තියනවාද ඔනම වෙලාවක පුලුවන්ද
Anytime karanna puluwan dr✨
@@AngelAffirmations-hm3cf දවස් කියක් කරන්න ඔනද මිස්
❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤
Man ada me kiuwa vidihatama Kara 😔
දවස් කියක් කරන්න ඔනද
7 days dr✨
❤❤❤❤❤❤❤
ඔබතුමියට, විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!❤🙏🙏🙏❤️
ඔබතුමියට, විශ්ව මාතාවට අනෙකාවාරයක ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!❤🙏🙏🙏❤️
❤💜thanks for mother univers ♥️💜
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි! ස්තූතියි! ස්තූතියි !🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏💚🍁❤
ආදරය ගැන ලියනවානමි.. එ පුද්ගලයාගේ නම ලියන්න ඔනි නැද්ද මිස්... ආදරය ගැන උනත් කාසි දන්න ඔන්ද එ පොකට් එකට අනේ කියන්න කෙ
Danna dr. Dana dewal e widihatama danna. Rose petals, pink sachet ekak ganna love eka sambanda deyak nam. Name eka liyanne nathuwa hamagoma adare ganna widihata liyannath puluwan. Name eka liyala eka pudgalayekge adare akarshanaya karagannath puluwan dr.✨
@@AngelAffirmations-hm3cf රට ඉන්න කෙනෙක්ට කරන්න පුළුවන් ද... ගල් වර්ගය දන්නම ඔනිද මිස් එවා දමා නැත්තේ
@@AngelAffirmations-hm3cf රට ඉන්න කෙනෙක්ට කරන්න පුළුවන් ද... ගල් වර්ගය දන්නම ඔනිද මිස් එවා දමා නැත්තේ
@@Nishadi-me6tn crystals thiyanawa nam add karanna dr. Nathath result eka labenawa. Ow rata inna kenek wenuwen oyata karanna puluwan dr. Eyage namin karanna one✨
@@AngelAffirmations-hm3cf ඔයා හරිම හොද කෙනෙක් මිස් අහන හැදේටම උත්තර දෙනවා.. ආදරේයි මිස් ❤️🥰❤️🥰❤️
Thank you 🙏🏻
@@user-ro8gq6yg1u ♥️🧚♀️✨
මාගේ සියලුම බලාපොරොත්තු ඉස්ට කර දුන් ආදරණීය විශ්ව මාතාවට ස්තූති ස්තූති ස්තූති 🙏❤
thanks ❤😢🎉
Mage adare awurudu 1 1/2 k lassant thibb..ek prt hethuwkwath nh dala gy...dn wena knk innw mt penna status dnw.kwdwth mn eyt salakl nh ..dn inn ken gdk salknw wg..eth mn hith ridunth thm wishwasen innawa eya enw kyl..mn low of atttaction krnne dn masa dekk thisse..igi labenw...eth ane mnd...mt eyw oni
විශ්වයට අනේක වාරයක් ස්තුතියි වේවා ♥️🙏♥️💜🙏
මගේ මහතයාගේ ආදරෙ මට ලබාදෙන
එකට වේලාවක් ඕනිද
Math aada karanwa😊😊
Mama balagenama idapu video ekak✨
@@ABCD22260 ♥️🧚♀️✨
ඔබෙත් මගෙත් සියලුම බලාපොරොත්තු ඉටු කල දුන් ඔබටත් මටත් මිල මුදල් යහමින් ලබා දුන් මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🦋🦋🦋🌼🌼🌼🌼💕💕💕
Eyata dan wena kenek innwnm me de hariyaida
මිස් මට පීරියඩ් හැදුනෙ අද. 1.මම මේක අද හවස 6ට කලින් කලොත් ප්‍රශ්නයක් නෑ නේද? 2.පොලොවෙ වලලන්න අමාරුනම් දිගටම කොට්ටෙ යට තියාගත්තට කමක් නැද්ද?
Ada karanna dr. Ow walalanna amarui nam kotte yatin thiyaganna. Eeta kalin hada eliyen rata bless karaganna dr. Adath full moon ekak thiyana nisa meka karanna puluwan. Hiru eliya koleta watenna denna epa dr.
@@AngelAffirmations-hm3cf හරි මිස්.ස්තූතියි 🙏
Miss meka ada man karata kamak nadda....hawasa 6ta kalin karanna onida miss....date blood nam agillen blood bindukavak gannada missa....
thnk u mother universe ❤🙏💫
❤ඔබේත් මගේත් සියලුම බලාපොරොත්තු ඉටු කල දුන් මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤🙏🙏🙏🦋🦋🦋🦋💕💕💕🌼🌼🌼❤❤❤🙏🙏🙏🙏🙏🙏🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋
මිස් , පෝය ඊයෙ පහු උනා නෙ. මම මේක crush එක වෙනුවෙන් කරන්න ඉන්නෙ මට ඊලග full moon එක වෙනකන් ඉන්න බෑ . මොකද මේ මාසෙන් පස්සෙ එයාව මට හම්බෙන්නෑ ආයෙ. ඒක හින්ද අද කරාට කමක් නැද්ද මිස්?❤
Ow dear ada karanna
අපි massage වලින් විතරයි තවම කතා කරන්නේ, හමුවෙලා නැ, ඒක ගැන හිතලා මෙි දෙය කලාට කමක් නැද්ද? විශ්වයට ස්තුතියි මෙිවන් දෙයක් දැන ගැනිම ගැන.
@@lithikaratnayake9236 karanna puluwan dr. Oyage soul mate eyama nam oyata hoda paniwidayak labei✨ Trust the process
පෝය දවසට පස්සෙ දවසෙ කරාට කමක් නැද්ද
@@user-kt4ss2bs3q Poya day ekata passe dawas thunak yanakan karanna puluwan dr✨
Eya wena kenek ekka ylu wela idiyth enwda dr😢
Hada payanna kalin 4t 5t meka karata kmk ndda
@@user-kt4ss2bs3q 6 pm walata kalin karanna dr.
@@AngelAffirmations-hm3cf iyene poya thibbe heta dwl 12ta kalin meka karana eka hodai neda dr🤍🌸🙂
Man adare karana mage adarawanthaya mata laba dun vishwayata aneka warayak sthuthi❤❤
Mata meke hoda results thynanw aththatam godak sathutui oyata godak sthuthui ❤❤❤
@@NethminiAnuradha-kn2cs ✨🧚♀️♥️
අක්කේ පෝය දවසෙ හවස මෙන්සන් උනේ හෙට උදේ කරාම හරිද
Ow karanna dr. Poya day idala dawas thunak wenakan walalanna puluwan dr.
6 ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති වේවා❤
Wishwa matahwata aneka warayk sthuthi
පොටෝ එකක් තියෙන්නම ඕනෙද.. ඒක නැතුව කලාට වැඩක් නැත්ද
Puluwan dr. As wahagena Oya hithin eyage image eka visualize karalai karanna one✨
විශ්වයට අනේක වාරයක් ස්තුතියි මේ විඩියෝ එක බලලා දවස් දෙක තුනක් ඇති කලිනුත් මම කමෙන්ට් එකක් දාලා තියෙනවා මම මේක ඊයේ රැ කරේ මාව බ්ලොක් කරලා තිබ්බෙ හැම එකකින්ම මේ කමෙන්ට් එක දාන්න විනාඩි පහාකට කලින් මට එයා call දෙකක් ගත්තා හැබැයි මම ආන්සර් කරේ නැ මැසේජ් එකක් දාලා රිප්ලයි කරෙත් නැ තවම මේ දේ ඇත්තටම ඇත්ත අනෙක් අයගේ හිතේ දුකත් ඉක්මනින් අවසන් වේවා විශ්වයට අනෙක වාරයක් ස්තුතියි මේ චැනල් එක කරන සොයුරියටත් අනෙක වාරයක් ස්තුතියි
Aththatama godak sathutui dear.✨🧚♀️🥺
Thank your so much mother universe 🙏🙏
මුලු නමම ද කියන්න ඔනි
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ...මම ඊයේ දවසේ මෙි විදිහට කලා අද වෙනකොට හොද දෙයක් උනා මට ...මම ඔබව ගොඩක් විශ්වාස කරනවා...ඔබට ස්තුති ස්තුති ස්තුති මගේ පන මට ලං කරලා දුන්නාට....🙏🙏🙏
@@user-zm4og3uw8h ඇත්තටම මමත් ඉයේ කලා