Swarnavahini News - Live

Swarnavahini News - Live

Swarnavahini News Live is a dedicated KZread channel that broadcasts the popular "Live at 8" daily news bulletin and breaking news to viewers around the world. As the premier television channel in Sri Lanka, Swarnavahini has built a reputation for delivering balanced and unbiased news coverage. With a team of experienced journalists and correspondents, Swarnavahini News Live delivers the latest news and current events from Sri Lanka and around the globe. The channel offers a convenient way for viewers to stay up-to-date on breaking news and important stories, no matter where they are. Whether it's politics, business, entertainment, sports, health, or lifestyle news, Swarnavahini News Live delivers accurate and reliable reporting in real-time. With its commitment to quality programming, Swarnavahini News Live is a trusted source of news for Sri Lankan viewers and international audiences alike.

Пікірлер

  • @gamingwithyakari
    @gamingwithyakari48 минут бұрын

    බන් ක්‍රිකට් නොව රටෙහි සියලු අ0ශ දියුණු කිරීමට මාලිමාවට ඡන්දය දෙන්න එයට ඒපිලිබද දැනුම නැති වැඩ්හිටි අයගේ චන්දයත් ලබා ගැනීමට ක්‍රියා කරන්න

  • @Soma-nu2bs
    @Soma-nu2bs2 сағат бұрын

    🎉🎉🎉

  • @Khalid-xy3dw
    @Khalid-xy3dw3 сағат бұрын

    ❤❤❤❤❤❤❤❤❤

  • @LakmalSalgadu-lx6ms
    @LakmalSalgadu-lx6ms3 сағат бұрын

    ❤❤❤❤

  • @KedisKedis-gd6yn
    @KedisKedis-gd6yn3 сағат бұрын

    ❤❤❤❤❤

  • @vayalasomaltha7491
    @vayalasomaltha74914 сағат бұрын

    🌹🌹🌹🌹🌹🎉🎉🎉

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama4 сағат бұрын

    මහජනයාට වග කියන මාලිමාවේ මහජන ආණ්ඩුවක් ❤❤ ඒක ෂුවර් ✌

  • @user-qv4wt6fp1v
    @user-qv4wt6fp1v8 сағат бұрын

    Licence aging vasantha

  • @user-ks5tx8ui6v
    @user-ks5tx8ui6v11 сағат бұрын

    ❤🧭💪

  • @jayasuriyafamily
    @jayasuriyafamily14 сағат бұрын

    Great explanation Mr. Alawathuwela. Sjb Jayawewa 🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤

  • @user-yk6sf1yj4k
    @user-yk6sf1yj4k14 сағат бұрын

    ලක්ෂ 55 ක් සජිත්ට 😂😂 අඩෝ තනකොළ කන නාකි හරක් කොරෝනා වලින් මැරුනා

  • @jonerode2022
    @jonerode202216 сағат бұрын

    ජනාධිපතිතුමනි කරුණාකරලා සෑම රජයේ කාර්යාලෙකටම අඩුම වශයෙන් සිංහල සේවකයන් හතරක්වත් යොදවන්න සිංහල සේවකයන්ගේ වැටුප් සෑදීම ලිපි ගොණු සෑදීම ආදිය සඳහා නැතහොත් සිංහල කතා කරන ද්‍රවිඩයන් විසින් ද්‍රවිඩයන් වන වතු දෙමළ යාපනේ දෙමළ හෝ මුස්ලිම් අයගේ වැටුප් සෑදුවත් ලිපිගොණු සෑදුවත් සිංහල සේවකයකුගේ වැටුප් හෝ ලිපි ගොනූවක් නිසිකලට සාදන්නේ නැත සිංහල කතා කරන ද්‍රවිඩයන් වන්නේ ගොවි ගම හෙවත් වෙල්ලාල, පදු පන්න දුරා කරා ආදියයි. බොහෝ ප්‍රදේශවල බොහෝ කාර්යවල සිංහල සේවකයන්ට ද්‍රවිඩ ජාතික දෙපාර්තමේන්තු ප්‍රධානියා හෝ අමාත්‍යාංශ ලේකම් විසින් ඔවුන්ට අදාළ උසස් වීම නිසිකලට හෝ කිසිසේත්ම ලබා නොදේ. කිසිසේත් නොලැබේ. මීට හොඳම උදාහරණය පේරාදෙණියේ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව

  • @gayangaamarasekara9911
    @gayangaamarasekara991117 сағат бұрын

    kzread.info/dash/bejne/fKt7mdqdmrWvp7A.htmlsi=giX9THXJjgGStOHp

  • @upulerathnage481
    @upulerathnage48117 сағат бұрын

    මෙදාපාර මාලිමාවට වෙන විකල්පයක් නැත.

  • @lelahlelah6954
    @lelahlelah695417 сағат бұрын

    🙏🙏🙏🙏🙏👍👍👍

  • @nihalajantha7449
    @nihalajantha744918 сағат бұрын

    Rata palanaya karana ponnoyonge katha aha aha unta kade yana kalakanni jathiyak loke wena kohewath neha hiwal janaghawani thopi denwagh sistam chanj ekkata misak wena eka hukannekutawath ubalage watina chande pawichchikarapalla thawathgonnu wenne nethuwa 🦬🦬🦬🦬🦬🦬🦬🦬

  • @sanjusanjeewa6276
    @sanjusanjeewa627618 сағат бұрын

    Malimawara ජයවේවා ❤

  • @user-oh1lc3jb4o
    @user-oh1lc3jb4o18 сағат бұрын

    කැබිනට් ඇමතිවරුන් අනුමත කරෙ රටේ මිනිසුන් කැමති නැති දෙයකට නෙද පව් නේද ලැජ්ජාවට කාරණයක් මුන්ට රටේ මිනිසුන් ගේ ජීවිතය වලින් වැඩක් නැහැ නේද මුන්ට හොරා කාලා බලයෙ ඉන්න තමයි බලන්නෙ කැබිනට් ඇමතිවරුන් අනුමත නෙකර සිටිනවානම් ඉවරයි නෙද චන්දය තියෙනවා නෙ උබලට සලකයි රටේ අහිංසක මිනිසුන් හරිද

  • @samansenavirathna5814
    @samansenavirathna581418 сағат бұрын

    Thanks swarnavahini ❤❤saudi

  • @user-oh1lc3jb4o
    @user-oh1lc3jb4o18 сағат бұрын

    ගම්වලට වරෙල්ලා දෙන්න ඉන්නවා වරෙල්ලා මෙවාට අත්පුඩි ගසන්න ක් වහල් ළු ත් ඉන්න වාද

  • @user-yt2rq2dj3w
    @user-yt2rq2dj3w19 сағат бұрын

    Rani we wii make u tuning

  • @jeseelmohamed3362
    @jeseelmohamed336219 сағат бұрын

    Only sajith dupathge ❤❤❤❤❤❤❤sajith sir jaya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vayalasomaltha7491
    @vayalasomaltha749120 сағат бұрын

    🌹🎉

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg20 сағат бұрын

    ❤❤❤ තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන් හොඳම නළුවා..........?

  • @InnocentBorderCollie-nv7tp
    @InnocentBorderCollie-nv7tp23 сағат бұрын

    Sadu 👃 sadu 👃 sadu 👃

  • @jeseelmohamed3362
    @jeseelmohamed3362Күн бұрын

    Chanda lagai hinda badu milla Adukaranawa baiyyo sattakka

  • @jeseelmohamed3362
    @jeseelmohamed3362Күн бұрын

    Onli sajith dupathge ❤❤❤❤sajith sir jaya ❤❤❤

  • @sasvinperera8725
    @sasvinperera8725Күн бұрын

    Grate job go ahead💖

  • @piyanthapiyantha1102
    @piyanthapiyantha1102Күн бұрын

  • @rohinilw
    @rohinilwКүн бұрын

    අනේ මන්ද මුන්ට පිස්සු ද අපිට පිස්සු ද කියලා හරක්ට තේරෙන්නේ නැහැ නය බර මොකද මුන් කන්නේ මහ ජනතාවගෙ බදු මුදල්නි මෙව බලනවාට අපිට ගහන්න ඔන හරක්

  • @user-lz6nw7zl1b
    @user-lz6nw7zl1bКүн бұрын

    Ishara❤❤❤

  • @asankaranasinghe813
    @asankaranasinghe813Күн бұрын

    මගුලක් කතා කරනවා ..ප්‍රධාන පක්ෂ දෙකක් නෙමෙයි ඔය එක පක්ෂයක් ..ඔකුන් මේ රටට අවුරුදු 75ක් ගිහිල්ලත් මුකුත් කරලා නෑ ..පල් හොරු රංචුවක් ..පරාදිසයක් හිගමනට ඇද දැමූ තොපිට හෙන වැදියං..

  • @user-pq7wr5wy7p
    @user-pq7wr5wy7pКүн бұрын

    මහින්ද ජයසිංහ කරුමේ මේ හාමුදුරුවෝ මහනවෙලාද

  • @lalithkumaraedirisinghe2208
    @lalithkumaraedirisinghe2208Күн бұрын

    අපරාදෙ ගුවන් කාලය

  • @redheart4894
    @redheart4894Күн бұрын

    රට ඉන්නෙ අනිවාර්යයෙන් එනවා චන්දෙ දෙන්න..

  • @user-nk6ho3ez4l
    @user-nk6ho3ez4lКүн бұрын

    Npp❤❤❤

  • @rohanagamage5622
    @rohanagamage5622Күн бұрын

    ප්‍රශ්න විසදුවෙ විකුණන වික්‍රමසිංහ ....😂😂😂

  • @rohanagamage5622
    @rohanagamage5622Күн бұрын

    😂😂😂😂😂

  • @UthpalaPriyadarshana
    @UthpalaPriyadarshanaКүн бұрын

    Hamadama danna nius plis

  • @deshabandu4005
    @deshabandu4005Күн бұрын

    ප්‍රදාන විපක්ෂය සදහටම වල දානවා

  • @deshabandu4005
    @deshabandu4005Күн бұрын

    ප්‍රදාන විපක්ෂය සදහටම වල දානවා

  • @jayanthabandara6562
    @jayanthabandara6562Күн бұрын

    අනෙ හොදයි ⛪⛪✝️✝️🙏🙏🙏

  • @deshabandu4005
    @deshabandu4005Күн бұрын

    අපි AKD ❤❤❤

  • @deshabandu4005
    @deshabandu4005Күн бұрын

    උඹලාට එකතු වෙන්නේ හොරා කන්ඩ මිසක් වෙන මොකටද

  • @tharukanadeeka
    @tharukanadeekaКүн бұрын

    එකම පක්ශෙ හොරු දෙන්නෙක් ගෙන්නල මොන විවාදද අනේ.

  • @namalsirichandana2618
    @namalsirichandana2618Күн бұрын

    ගොන් පුතානෝගේ ඇම්බැට්ටයොන්ගේ පුපේ ඉත්තෑවෝ දුවනව වගේ අපට පේන්නේ..

  • @kamalmarasinghe3261
    @kamalmarasinghe3261Күн бұрын

    Malimawata ජයවේවා

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna41312 күн бұрын

    ඇයි මේ pasport එක හදලා දෙන්නෙ නැත්තේ. රට යන්න එපානම් අපේ රට හදපල්ලකෝ. හැමතැනම මාෆියාව. දැන් දින වෙන්කරවා ගැනීමට තැරෙව් කාරයො බැහැල ඇති. ලයිසන් එකේ card එක ගන්න හොරුන්ට රුපියල් 7000 ක්‌ දෙන්න ඕන. විශ්‍රාමික හැඳුනුම්පත දෙන්නෙ නැහැ card නැහැ කියල. මොකක්ද මේ රට. මේක ඉක්මනින් වෙනස්කරමු මාලිමාවට ජයවේවා

  • @deepikaweerasingha6846
    @deepikaweerasingha68462 күн бұрын

    අනේ රට හැදුවා නම් මෙච්චර අගාදායකට යනවද සිංගප්පුරුවක් කරනවා කියලා අන්තිම පල්ලමට ඇදාල දාලා පම්පොරි ගහනවා කාලකන්නි දුශිතයෝ නොදකින් ඇත්තටම.

  • @SumithJayaHetti
    @SumithJayaHetti2 күн бұрын

    අෙන් හිනා😂ෙම් පාර ඡන්ෙද් විතරද ඡන්ද දායකයා පාරිෙභා්ගිකෙයක් කරගත්ෙත්😂 තව හිනා …ෙකනුත්😂