Amadam Sisila - අමාදම් සිසිළ

Amadam Sisila - අමාදම් සිසිළ

This is Buddhist related Channel
You Can Watch Special Dharma Deshana Through This Channel
Keep in Touch with us
Please Subscribe Our Channel
Thanks For Watching

Пікірлер

  • @Sreelatha-hw3jb
    @Sreelatha-hw3jb2 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandanapushpakumaraChandanapu
    @ChandanapushpakumaraChandanapu3 күн бұрын

    අපේ හාමුදුරුවන්ට ගොඩාක්ම පිං මෙවැනි කරුණු කාරනා පැහැදිලිව තේරුම්කර දීම ගැන. 🙏🙏🙏

  • @user-ej2ek4oz6c
    @user-ej2ek4oz6c4 күн бұрын

    සාදූ. සාදු. සාදු❤❤❤❤❤❤❤

  • @user-gh6lo8yt7y
    @user-gh6lo8yt7y5 күн бұрын

    Budusaranay ape pinvath hamuduruvane.

  • @Mali-xn8ky
    @Mali-xn8ky10 күн бұрын

    🙏🙏🙏🌷🌷

  • @kavee7648
    @kavee764810 күн бұрын

    සසරෙන් එතෙර වෙන්න තියන එකම මඟ බුදුන් වහන්සේ දේශනා කරපු ශ්‍රී සද්ධර්මය🙏🙏🙏

  • @imeshawickramarathne4044
    @imeshawickramarathne404415 күн бұрын

    🙏

  • @thanujakarunarathne3560
    @thanujakarunarathne356016 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @AchalaprabodhMusicRoom
    @AchalaprabodhMusicRoom17 күн бұрын

    ❤😮

  • @user-tc1oz9ov7s
    @user-tc1oz9ov7s19 күн бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී ජීවිතයක් ගත කරන්න වාසනාව අධිෂ්ඨාන යම ලැබේවා......🙏☸️☸️☸️☸️🙏🙏🙏

  • @user-sk4or9mz6c
    @user-sk4or9mz6c19 күн бұрын

    සාදු සාදු සාදු

  • @arunirathnasena9056
    @arunirathnasena905619 күн бұрын

    🖤

  • @chandigunasekara4040
    @chandigunasekara404021 күн бұрын

    Theruwan saranai ape suwamin wahansa

  • @NethmichamalkaAththanaya-us3ku
    @NethmichamalkaAththanaya-us3ku22 күн бұрын

    හාමුදුරුවනෙ හාමුදුරුවො දේශනා කරනවා වගෙ ආදරයක් තිබිලාත් අවංක ආදරයක් අවුරුදු අටක් තිබිලාත් පලවෙනි ආදරය තවමත් තියෙන්නෙ.. එයාටත් එහෙමයි.. කිසිම ප්‍රශ්නයක් නෑ මට වෙන ..ගෙදර අකමැත්ත විතරයි තියෙන්නෙ. ගෙවල් වලින් අකමැති වෙන එක ගැනත් කතා කරන්නකො හාමුදුරුවනෙ.එහෙම දෙන්නෙක් වෙන් කරන එක හරිද හාමුදුවනෙ

  • @Thara889
    @Thara88922 күн бұрын

    මම මේක බලන්නෙ මට නින්දා අපහාස ලැබුණු වේලාවක ගෙදර දෙමව්පියෝ බනිනවා ඉවරයක් නෑ පිට ලමයෙක්ට වගේ සහෝදරයා බනිනවා ...මම මානසිකව විදවනවා.නරක දෙමව්පියෝ හම්බෙන්න මම කරලා තියෙන පව මොකක්ද?

  • @teclasewwandi6221
    @teclasewwandi622123 күн бұрын

    🙏🙏🙏

  • @hansaniabeywickrama8379
    @hansaniabeywickrama837924 күн бұрын

    මට මේ හාමුදුරුවෝ සම්බන්ධ කරලා දෙන්න පුලුවන් ද මගේ පුද්ගලික ප්‍රශ්නයකට දහමින් උපදෙසක් ලබාගැනීමට 🙏🙏

  • @hansaniabeywickrama8379
    @hansaniabeywickrama837924 күн бұрын

    🙏🙏🙏

  • @user-vb1sb4yy4q
    @user-vb1sb4yy4q24 күн бұрын

    Maawa atharaman wela wagea danenawa hamudhuruwane

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka751927 күн бұрын

    මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏නමෝ බුද්ධාය

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka751927 күн бұрын

    මාගේ නමස්කාරය 🙏🙏🙏වේවා නමෝ බුද්ධාය

  • @gayeshamadushanigayeshamad9744
    @gayeshamadushanigayeshamad974427 күн бұрын

    මේ පින් බලෙන් ‍රෝගතුරුව සිටින මාගේ පියාට ඉක්මනින්ම නිරෝගී සුවය දිර්ගායුශ ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @samanthalekamge2995
    @samanthalekamge299528 күн бұрын

    තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින්වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinu-fitnesshealth6287
    @dinu-fitnesshealth6287Ай бұрын

    🙏

  • @BdullaGdra
    @BdullaGdraАй бұрын

    Saaaaa😢❤

  • @ireshakavindi3219
    @ireshakavindi3219Ай бұрын

    🙏🙏🙏

  • @vishmividyaweera7487
    @vishmividyaweera7487Ай бұрын

    🙏🙏🙏

  • @user-dd2jj2mw1e
    @user-dd2jj2mw1eАй бұрын

    🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @user-dd2jj2mw1e
    @user-dd2jj2mw1eАй бұрын

    Oba wahanseta mage Namaskaraya Wewa. Sadu sadu sadu .Kalawana koswaththapasalalata oaba wasah se wadama kala awasthwe sadhdrmaya srwana kerrrmathAshtaprskara pujawa saha Dula dedena nandamada parika puja kereemata you kereemata you kereemata pin kala thibuna. Oba wahanseta Didasiri Laba Dewa.Budu. sadu.

  • @hayeshafdo
    @hayeshafdoАй бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @hayeshafdo
    @hayeshafdoАй бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @shalika5244
    @shalika5244Ай бұрын

    ගොඩක් ආදරණීය ගුණ යහපත් කෙනෙක් මට ලැබුණා. අනේ මව්පිය ආශිර්වාදය ලබාදෙන්න මේ පින් බලෙන්.. මගේ හිතටත් ඒ සිතටත් ශක්තිය සැනසීම දෙන්න.. සාදු සාදු සාදු

  • @AnushaMillawala
    @AnushaMillawalaАй бұрын

    🙏🙏🙏🙏

  • @AnushaMillawala
    @AnushaMillawalaАй бұрын

    Pin

  • @AnushaMillawala
    @AnushaMillawalaАй бұрын

    Bohoma pin hamuduruwane

  • @yakariz10
    @yakariz10Ай бұрын

    මටත් හිටියා ඔය වගේම අදහස් , ආකල්ප සමාන Girlfriend කෙනෙක් අව්රුදු 5 ක්, ඒක තමයි මගේ පලවෙනි ආදරෙත්. පස්සෙ එයා එකපාරටම වෙනස් වෙලා මගේ කිසිම වැරැද්දක් කියන්නෙත් නැතුව දාලා ගියා, පස්සෙ හොයලා බලද්දි එයා වෙන කෙනෙක් එක්ක යාලුවෙලා. ඉටපස්සෙ මට ගොඩක්ම කලකිරුනා, ලොකු කාලයක් යන්න කලිම් මං තේරුම්ගත්තා ආදරේ කියන්නේ තමන් තමන්වම මුලාවකට ලක් කරන දෙයක් කියලා. මං Buddhism ගැන ගැබුරට හදාරද්දි ඒක තව තේරුනා. මං දැන් ආදරයක් නැතුව අව්රුද්දකට වඩා කාලයක් ඉන්නවා හැබැයි මං තනියම නෙමෙයි මට යාලුවො ඉන්නව. 🤍

  • @rasikahasantha3669
    @rasikahasantha3669Ай бұрын

    සාධු සාධු සාධු

  • @thilansadaruwan1749
    @thilansadaruwan1749Ай бұрын

    Sadu sadu sadu

  • @nilanthikariyawasam1750
    @nilanthikariyawasam1750Ай бұрын

    ඇහුම්කන් දෙන සැමියන් අද නැතිma තරම් haamuduruwane

  • @life_with_Dilru
    @life_with_DilruАй бұрын

    🙏🙏🙏

  • @janakamarasinghe9339
    @janakamarasinghe9339Ай бұрын

    🙏🙏🙏

  • @madushika8818
    @madushika8818Ай бұрын

    🙏🙏🙏

  • @Uop4bp4vq7m
    @Uop4bp4vq7mАй бұрын

    🙏🙏🙏🙏🙏

  • @Uop4bp4vq7m
    @Uop4bp4vq7mАй бұрын

    🙏🙏🙏🙏🙏

  • @chathuraisanka2602
    @chathuraisanka2602Ай бұрын

    මුං බුදු හාමුදුරුවෝ විකුනගෙන කනව හැත්ත. බුදු හාමුදුරුවන්ගෙ දේශනාව විකුනගෙන කන පර හැත්ත

  • @chathuraisanka2602
    @chathuraisanka2602Ай бұрын

    මේ කැරියො බන කියන්නෙ සල්ලි වලට විතරයි

  • @chathuraisanka2602
    @chathuraisanka2602Ай бұрын

    හොදම උදාහරෙනෙ මහින්ද මහතා.

  • @sewwandidisanayaka5088
    @sewwandidisanayaka5088Ай бұрын

    🙏🙏🙏

  • @thusharidepthika2740
    @thusharidepthika2740Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @liyanageudeshi1576
    @liyanageudeshi1576Ай бұрын

    මගේ මිතුරා ඔහු කළ්‍යාණ මිතුරෙක්.දහමට ඉගෙනීමට ඔහු මට උදව් කරන සෑබැම කළ්‍යාණ මිත්‍රයෙක් ඔහු.මන් ඔහුට බොහොම ආදරේයි .ඔහුත් ඒ බව දන්නවා.ඒත් ඔහුගේ සිත පැවිදි දිවියට.මන් ඔහුගේ ගමනට වචනයකින්වත් බාදාවක් වෙයි කියලා මන් මාව බ්ලොක් කරන්න කිවාත් ඒක කරන් නෑනේ.ඒක මට මහත් වේදනාවක් 😢😢