Sanka Moremada

Sanka Moremada

Awarded Short film Director, Script Writer, Teledrama Assistant Director, an Actor

Voix Of Sangamitta

Voix Of Sangamitta

VOIX Of Sangamitta

VOIX Of Sangamitta

Salangei 2024

Salangei 2024

kesha Dathu

kesha Dathu

Sina Pipena Me Wasanthaya

Sina Pipena Me Wasanthaya

Пікірлер

  • @yahampath7968
    @yahampath796812 сағат бұрын

    මේ කතාවෙ ප්‍රදාන චරිතය රගපාන නිලියගෙ නම මොකක්ද

  • @upekshakaralliyadda7741
    @upekshakaralliyadda77413 күн бұрын

  • @SankaMoremada
    @SankaMoremada2 күн бұрын

    💚💚💚

  • @rimacfilms1151
    @rimacfilms115112 күн бұрын

    god job

  • @littlemermaid5921
    @littlemermaid592115 күн бұрын

    ඇත්තටම pharmacy වල ඔහොම ප්‍රශ්න අහනවද

  • @sameerawijesinghe2764
    @sameerawijesinghe276417 күн бұрын

    අඩේ මාතලේ ටව්න් එක 😍

  • @TheekshanaDedunu
    @TheekshanaDedunu18 күн бұрын

    Ane matale ❤😂ko matale aya

  • @SankaMoremada
    @SankaMoremada18 күн бұрын

    මන් 🧡

  • @user-ci2sh5kp8e
    @user-ci2sh5kp8e18 күн бұрын

    Apriciated this❤️😊

  • @SankaMoremada
    @SankaMoremada18 күн бұрын

    Thank you 😊

  • @hansilasandun8775
    @hansilasandun877519 күн бұрын

  • @isurusirisinghe5987
    @isurusirisinghe598719 күн бұрын

    ❤❤

  • @user-if9ie2eh9o
    @user-if9ie2eh9o19 күн бұрын

    අනිවාර්යයෙන් u naula camp ake porak

  • @SankaMoremada
    @SankaMoremada18 күн бұрын

    🤔

  • @damindasenavirathne737
    @damindasenavirathne73720 күн бұрын

    සුපිරි වැඩක් ,congratulations ❤

  • @SankaMoremada
    @SankaMoremada18 күн бұрын

    ස්තූතියි 🙏❤️

  • @tharuwa7571
    @tharuwa757120 күн бұрын

    Good news team ❤

  • @SankaMoremada
    @SankaMoremada18 күн бұрын

    ❤️❤️❤️

  • @DeejayShanz
    @DeejayShanz20 күн бұрын

    சூப்பர் பிரதர் வேரா லெவல்

  • @storysofjanaa
    @storysofjanaa20 күн бұрын

    ඔහොම ෆාමසි වලින් අනවශ්‍ය ප්‍රශ්නනම් අහන්නේ නෑ. මාත් pharmacy field එකේ ඉන්න නිසා කියන්නේ.

  • @joka771
    @joka77120 күн бұрын

    Ko...bn..... inpasse....tika..... ...🤪🤪🤪🤪🤪🤪🤔🤔🙄🙄🙄🤔🙄🤔🤔

  • @Cabby888
    @Cabby88820 күн бұрын

    Good advice

  • @isharanarangoda5
    @isharanarangoda520 күн бұрын

    ආදර්ශමත් කෙටි චිත්‍රපටයක් ... තැනකට ගිහින් කොන්ඩම් එකක් ඉල්ලන එක ලැජ්ජාවට කාරනයක් නෙමෙයි... ලොකේ මේවා හදල තියෙන්නෙ මිනිස්සුන්ට ගන්න තමයි.. ඒක ගෑනු ද පිරිමිද කියල අදාල නෑ.. වෙනස් ටිය යුත්තේ ආකල්ප යයි

  • @saralagurunavadahammaga9274
    @saralagurunavadahammaga927421 күн бұрын

    Sathyameva jayathe

  • @sameera-ranasingha
    @sameera-ranasingha21 күн бұрын

    Link ekak denna puluwanda

  • @dilshanrupasinghe9897
    @dilshanrupasinghe989721 күн бұрын

    Good message ❤ Big tribute to production team, actors and everyone who supported 🫡❤️💫

  • @SankaMoremada
    @SankaMoremada21 күн бұрын

    Thank You ! ♥

  • @jagathdancemoredance5505
    @jagathdancemoredance550522 күн бұрын

    I ❤ SSB ❤❤❤

  • @Chanukh
    @Chanukh22 күн бұрын

    ඇත්තටම ලංකාවෙ ෆාමසි වලනම් ඔහොම අමුතු විදිහට හැසිරෙන්නෑ. පිස්සු බන් මුන්ට හීන මානෙ කියන්නෙ ඕකට..

  • @Crazyman_Sl
    @Crazyman_Sl22 күн бұрын

    2nd ek oniii

  • @saralagurunavadahammaga9274
    @saralagurunavadahammaga927422 күн бұрын

    මම මෙීක හැමදාම බලනව - කැලෑ මල් මොන තර මී ලස්සනද අධ්‍යාපනයෙනුත් ඔබලා ඉහලම දස්කමි පෙන්නන්න

  • @niMMa-official-2
    @niMMa-official-222 күн бұрын

    නුගත්කම මිනිස්සුන්ගෙ ... සෙක්ස් කියන්නෙ මැජික් කියලා හිතාගෙන ඉන්නෙ 😂

  • @ZestGirlsSriLanka
    @ZestGirlsSriLanka22 күн бұрын

    වටිනා පණිවිඩයක් දෙන්නේ. ආකල්පමය වශයෙන් අපි වෙනස් නොවන තාක් රටක්, ජාතියක්, සමාජයක් විදියට වෙනස් වෙන්නේ නැහැ. ලිංගික අවශ්‍යතා කියන්නේ ලජ්ජා විය යුතු දෙයක් නොවෙයි. දැන් නම් මේ දේවල් ඉස්සර තරම් ගෝත්‍රික විදියට දකින්නේ නැහැ. ඒ වුණත් අදටත් කොන්ඩම් පැකට්, සනීපාරක්ෂක තුවා කඩදාසියක ඔතලා තමයි ලැබෙන්නේ. ඒ මොකද?

  • @nuwan_bandara95
    @nuwan_bandara9522 күн бұрын

    Great video 💗🙌

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna697322 күн бұрын

    🌟❄️මොනා උනත් අපේ රටට අවුරුදු 2500කටත් එහා ගිය ශිෂ්ඨ සම්පන්න සදාචාරය පිරිණු බෞද්ධ ධර්ශනයෙන් පිරිපුන් සංස්කෘතියක් තියනව......ඒම සබ්‍යත්වයක් තියෙන රටක් ඇතුලෙ ඉතිම් කෙල්ලෙක් නෙවෙයි කොල්ලෙක් උනත් බයයි තමයි ඕම එකක් ඉල්ලන්න.....අනික සුපර් මාර්කට්වල කොනට වෙන්න ඕව තියෙනවනෙ ගන්න..... ඉතිම් ඕව ගන්න ෆාමසි අස්සෙම ඕනද රිංගන්න....... අනික අර ගෑනු කෙනා ලැජ්ජාවට කොපු ගැන අහල අර වයසක මනුස්සයා කිණ්ඩිය දාද්දි ඉවසල එතනින්ම ඒක ගත්තනම් ඔය මුකුත් නෑන.....අන්තිමට එක එක ෆාමසි වල උන් කියන කතා වලට කේන්ති ගිහිල්ලා ඇහැව්ව කොපු තියෙනවද කියල වටෙන්ම.....ඒක ඊට වඩා අන්තයි වටේම උන් සිද්ධිය දැනගන්නව.....ඉතිම් මේව ගැන මේම කියන උන්මනෙ කියන්නෙ කෙල්ලෙක්ව කවදාවත් අනාථ කරන්න එපා කියල.....මේ වීඩියෝ වලින් ඉතිම් වෙන්නෙ රූම් ඇදෙන උන්ට තව තව සානුබල ලැබෙන එක.....ඉතිම් කොල්ලා අනාථ කරල ඇනල පැනල ගිහිල්ලා ලීක් කරාටත් පස්සෙ ලීක් උන කෙල්ලට පිටරටවල විදිහට හිතන්න කියහන් එච්චර ඕක ගනන්ගන්නැතුව.....අනික සමහර පිරිමිත් ගෑනිව වැඩිවෙලාවක් සතුටු කරන්න ඔය ඇඟට හොඳ නැති පෙති බොන්නෙ.....අපේ උන්ට ගෑනියෙක් පෙති බොද්දි තමා ගුණ අගුණ මතක් වෙන්නෙ....මේ වගේ දේවල් වලදි ගෑනු හෝ පිරිමි ලැජ්ජාවක් නැත්තං වැඩක් නෑ.....ඒ ගෑනු කෙනා ඇඹරෙන ඇඹරිල්ලට මට මතක් උනේ අපි කොල්ලො සෙට් එකත් එක්ක ගිහිල්ලා සිංහල බෙහෙත් බඩු කඩ වලින් ගුලි තියෙනවද අහද්දි කඩේ එකා ඉස්සරහ ඇඹරෙන විදිහ......✍️😁

  • @SankaMoremada
    @SankaMoremada21 күн бұрын

    ඇත්තෙන්ම, ලිංගික එකතුවීම සත්ව අවශ්‍යතාවයක්, උපත් පාලනය,හා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම නොදැනුවත්ව එකතු වීමෙන් සිදුවන ලිංගික රෝග ඇතිවීම හා අනිසි ගැබ් ගැනීමක් වලක්වා ගන්න පුළුවන්. සංස්කෘතික කාරණා මත මේ දේවල් සැගවීම වැරදියි, පාසලේදී අනිවාර්යෙන්ම මේ සඳහා දැනුවත් කිරීම් අවශ්‍යයි.

  • @nayomithakshila1128
    @nayomithakshila112822 күн бұрын

    මේ මාතලේ නේද

  • @nayomithakshila1128
    @nayomithakshila112822 күн бұрын

    Take care type එකට ලිය වූ එකක් වගේ පේන්නේ මට විතරද

  • @SankaMoremada
    @SankaMoremada22 күн бұрын

    @@nayomithakshila1128 මෙය 2021 වසරේදී නිකුත් කල චිත්‍රපටයකි.

  • @nayomithakshila1128
    @nayomithakshila112822 күн бұрын

    @@SankaMoremada 2021 unata me dws 3 4 kata kalinne youtube dala tiyenne .a nisa samahrak ayt hitenn puluwn take care wage kiyla..ekai kiwe

  • @SankaMoremada
    @SankaMoremada22 күн бұрын

    @@nayomithakshila1128 ඇත්ත. තවත් ෆිල්ම් එකක් තියෙනවා ඒ නාට්‍යයට කලින් සාරංග zසහ රෙබෙකා රඟපාන, ඒකත් Take care වගේම එකක්. ඒකෙත් හස්බන් සහ වයිෆ් ඉන්නෙ ඒ දෙන්නා. මං හිතන්නෙ ඒක 2022 හො 2023…යූටියුබ් තියෙනවා

  • @nayomithakshila1128
    @nayomithakshila112822 күн бұрын

    @@SankaMoremada ,ow eka there is a boy..eka ithin sarangagemane . Mm kiwe iti a wge ekk copy krl kiyla... hri hri itin.

  • @snadunprasad9478
    @snadunprasad947822 күн бұрын

    Supiri

  • @SamithaSumedha
    @SamithaSumedha22 күн бұрын

    ඕව ද ටොප්.... අතිශයෝක්තියක් මේක... කවදාවත් කොන්ඩම් පැක් එකක් ඉල්ලුවම බැඳලද කියල ෆාමසියෙන් ජීවිතේට අහන්නෙ නෑ.... මම ඉස්සරහ කෙල්ලො ඕනතරම් කොන්ඩම් පොස්ටීනෝ අරන් තියෙනව ෆාමසි වලින්.... මේක මැජික් එකක් නෙවේ අතිශය සාමාන්‍ය දෙයක්.... අනික පිරිමි වුනත් දැනගන්න ඕනෙ ගර්ල් කොන්ඩම් දාල කරමු කීවම කොන්ඩම් අරන් එන්න.... ඒකත් ගෑනිගෙම පිටට පටවන්නෙ නැතිව.... මේ වීඩියෝ එකේ තියෙන බහුතර දේවල් අතිශයෝක්තියෙන් කියල තියෙන්නෙ.... ගෑනු කෙනෙක්ට කොන්ඩම් ගන්න එක මැජික් එකක් නෙවේ එකම දේ කොන්ඩම් පොස්ටීනෝ දෙන්නෙ නෑ 16ට අඩු ගෑනු පිරිමි දෙගොල්ලොටම වයස අඩුයි කියල පේනවනම්.... මේ වීඩියෝ එක කරන්න තිබ්බෙ කොන්ඩම් එකක් ගන්න තියෙන ලැජ්ජාව මත මිසක් අතිශයෝක්තියෙන් පෙන්වන කරුනු මත නෙවෙයි කියලයි මට නම් කියන්න ඕන වුනේ....

  • @SankaMoremada
    @SankaMoremada21 күн бұрын

    සමාජයෙන් මොන බලපෑම් ඇතිවුවත් මේ දේවල් ගන්න පැකිලිය යුතු නැත

  • @SamithaSumedha
    @SamithaSumedha19 күн бұрын

    @@SankaMoremada ඕව ගන්න ඔය කියන තරම් බලපෑමක් නෑ.... ඔයවගේ මතවාද හදන්නෙ හම්බකරන්න මිසක් වෙන කිසිම එකකට නෙවේ.... මොකද සෙක්ස් ඇවිස්සුවම ඒක හරි රහයි ඉතින් හම්බ කරන් කන්න හොඳම උපාය සෙක්ශුවල් දේවල් ඉස්සරහට දාන එක.... මම නම් ඕන තරම් දැකල තියෙනව ෆාමසි වලින් කොන්ඩම් ගන්න කෙල්ලො වගේම ගෑන්ඩ්බෑග් එකේ අනිවා කොන්ඩම් පැකට් එකක් තියෙන කෙල්ලො... පාරට තොටට බහින්නෙ නැති ගෙවල ගෙම්බන්ට තමා ඕව මැජික් වෙන්නෙ... අපිටනම් ඕව මැජික් නෙවේ....

  • @user-er1ji4ii9s
    @user-er1ji4ii9s22 күн бұрын

    Mokkd me.kathave nama.

  • @walkingLife.
    @walkingLife.22 күн бұрын

    ❤එකෙන්ම හොඳ ආදර්ශයක් පමසිකරයන්ට පෙන්න... අපිත් අමතක උන වෙලාවට කෙල්ලට කියලා හරි ගෙන්නව ගන්න පුළුවන් සමාජයක් තියෙන්න එපැයි... අනික අපි ආස වගේම කෙල්ලොත් ආසයි ලිංගිකත්වය විදින්න එකට සම තැන තියෙන්න ඕන මේ සමාජෙ

  • @Ahinsasenarathne
    @Ahinsasenarathne22 күн бұрын

    මාතලේ 😂❤

  • @singoexpress-yd2bj
    @singoexpress-yd2bj23 күн бұрын

    😂මොනාද bun මේ

  • @Warunafernando-bu8gv
    @Warunafernando-bu8gv23 күн бұрын

    Mata me rate minissu penna ba, eka hindama mn famacy ekata yanne hambaneta minissu inna welawata. , gihilla wadda wage illanawa aiye condom box ekk denna kiyala, wate inna minissu amuthu widiyta balnwa. miniyak maruwa wage, mn ahanawa ai magicda kiyala😅, un ahaka balagnnwa lol 💩

  • @chamindakularathne4990
    @chamindakularathne499023 күн бұрын

    ඇත්තටම මේක හොද දෙයක්

  • @EpicLKSouthKorea
    @EpicLKSouthKorea23 күн бұрын

    ❤ Good job bosa

  • @e-mediaproductionwithtrave6216
    @e-mediaproductionwithtrave621623 күн бұрын

    මාතලේ

  • @sobasiri2662
    @sobasiri266223 күн бұрын

    මේවා දැන් මැජික් වගේ පෙන්නුවට, දැන් උන් මේවට ඇඹරෙන්නේ නෑ. International school වල උනුත් ඕවා ගන්නවා. අපේ උනුත් ඉතින් හිරි වැටෙන මාතෘකාවක් අරගෙන, හෝද හෝද මඩේ දාන්න හරි දක්ෂයි. මේක නං room service දෙන එකෙක් කරපු එකක් වෙන්න පුළුවන්.දැන් මේක තමයි අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නය.

  • @user-zw9dh2rf4b
    @user-zw9dh2rf4b23 күн бұрын

    Nice short film. Meaningful one. Appreciated.❤❤❤

  • @SankaMoremada
    @SankaMoremada21 күн бұрын

    Thank you so much 🙂

  • @user-jk1jp2qy1q
    @user-jk1jp2qy1q23 күн бұрын

    බලනකොටත් ආතල්...... ♂️♂️♂️♂️♂️♂️♂️♂️

  • @poloplook2521
    @poloplook252123 күн бұрын

    Patta wesiyek meki

  • @SankaMoremada
    @SankaMoremada21 күн бұрын

    මහත්තයා මොකද එහෙම හිතන්නෙ

  • @anuradhadilrukshi1550
    @anuradhadilrukshi155023 күн бұрын

    ape rate awnata comdom magicne akai ohoma wela thiyenne good film

  • @prasannaranathunga4517
    @prasannaranathunga451723 күн бұрын

    මල්වැන්න පාමසියට ගියා නම් ඉවරනේ නංගී ..

  • @Nirmainik1234
    @Nirmainik123423 күн бұрын

    Video eknm maru.❤🎉

  • @SamanKumara-ko5hw
    @SamanKumara-ko5hw23 күн бұрын

    මොකක්ද කාථා

  • @antonwarnakulasooriya6867
    @antonwarnakulasooriya686723 күн бұрын

    2500 හෙනේ තරම තමයි මේ..අර කහ රෙදි කාරයින්ගේ වැඩ තමයි..

  • @oskarumesh2394
    @oskarumesh239423 күн бұрын

    True.

  • @LifeShortsLk
    @LifeShortsLk22 күн бұрын

    මේ තමුන්නාන්සෙ වැරදි පොටෙන් අල්ලගෙන. 2500ක් තිස්සෙ කිව්වෙ වැරදි දේවල් කරන්න එපා කියල මිසක් වැරදි කරන්න කියල නෙමෙ.. මෙකෙ හරි වැරැද්දවත් තේරෙන්නෙ නැති තරමටම අකලට මහලු වෙලා තමුන්.. ඒ වෛරය සමාජය පිටින් දාන්න එපා.. භල්ලො..🎉 මට පෙන්නෙ තමුන්ගෙ තාත්තා කොරල තියෙන්නෙත් මේකෙ සාගර කාරයා කරන දේ ම තමා (ඔහෙගෙ.මතය අනුව)..

  • @jeewanthakariyawasam6098
    @jeewanthakariyawasam609823 күн бұрын

    කෑම්ප් ගාවගන්න එපා බන් ඕවාට ....ඉස්සර වගේ දැන් කෑම්ප් වල ගොන් බඩු පස්සේ යන කොල්ලෝ නෑ. උඹලා වීඩියෝ හදලා විනාශ කරන්නේ අපේ රටේ හමුදාවේ ගෞරවය බන්. කලින් ඔය වගේ වැඩ කලේ එල්ටීටීඊ කාරයෝ.