Ixsa Collection

Ixsa Collection

නොදන්න දේ ගැන දන්න සිංහලෙන්❤️
This Issa Collection Channel talks about the weirdest things in the world and the unknown .. Subscribe and join us. Thank you❤️😌

Пікірлер

  • @vijasundara3054
    @vijasundara30549 күн бұрын

    😂😂😂😂😂😂niyami...jana...mali...aitha..mali...danam😂😂😂😂❤❤❤❤❤budu...sarani

  • @madugunathilake4440
    @madugunathilake444026 күн бұрын

    අපි කාපු කට්ට දැන් අය දන්නැහැ අපට අටපාස් කියල මෝඩයෝ කියල නිතරම කියනවා ඕනතරම්අහල තියෙනවා ඉගෙන ගත්තු එව්න් රටට ආදරෙයිනම් මේරටේ යුද්දෙයක් තියෙන් විදිහක් නැහැනෙ අද අපි තනිකකුලෙන් ජිවිතේ ගෙවන්න පට්ටම ගේමක් දෙන්නෙ මේවා දාන එක හොදයි වීඩියෝ දැකලවත් හමුදාවට ගරුකරයි❤

  • @sandiyaperise413
    @sandiyaperise413Ай бұрын

    අපි වෙනුවෙන් ජීවිත කැප කල ඒ සොයුරන්ට සදහට ම අපි නයයි❤❤❤❤

  • @user-yq5eh3ix8r
    @user-yq5eh3ix8rАй бұрын

    Niyamai

  • @user-kx7gl6jp8u
    @user-kx7gl6jp8uАй бұрын

    ගොන් පාට්

  • @Comedyca01
    @Comedyca01Ай бұрын

    How is this? 😁😁 kzread.infoA-lPnnhYOGQ?feature=share

  • @RavinduMadushan-ss4mj
    @RavinduMadushan-ss4mjАй бұрын

    Maru ayye😅

  • @UdithaAsiri-te8qu
    @UdithaAsiri-te8quАй бұрын

    Ape army eka thamai lokenma 1st. Jaya wewa kollane.

  • @anandaudawaththage8278
    @anandaudawaththage8278Ай бұрын

  • @darshanasampath2276
    @darshanasampath2276Ай бұрын

    බොහොම ස්තුතියි එදා අපි විඳපු දුක් පෙන්නන්න එකට එඳා 8 පාස් ආමිකාරයො හිටියේ නැත්නම් මේ රට බේරගන්න උඹලට අරගල කරන්න රටක් ඉතුරු වෙන්නේ නෑ ඒදා අපි ව්න්ද දුක ගොඩක් මහත්තුරු නෝනළ දන්නේ නෑ ඒ කාලේ ඒ අය අපි යුද්ධය කරන කොට අම්ම තාත්ත ගේ ඔඩොක්කුවේ චූකරගත්තු ළමයි ඒ නිසා දෙයක් කියන්න කලින් ඳපරක් හිතළ කියන්න මොකඳ ඔයාළ එහෙම කියනකොට ගොඩාක් දුකයි අපි රට වෙනුවෙන් ලේ හළළ තූවාළ වෙළා ඒ වගේම ඔයල ගිහින් බලන්න රනවිරු අබිමනසළකට 8 පාස් ආමිකාරයො මොනවද රට වෙනුවෙන් කරළ තියෙන්නෙ කියල බලන්න අපේ තරුන ජීවිතය කැප කළේ 2001.2014 වෙනකන් රට වෙනුවෙන් තමයි

  • @dondimuthperera1347
    @dondimuthperera1347Ай бұрын

    Patta supiri

  • @dilakshilakmali7271
    @dilakshilakmali7271Ай бұрын

    🥺🇱🇰

  • @rawanajeewandara421
    @rawanajeewandara421Ай бұрын

    මෙහෙම රැකපු රට ,අද සනිල් කනවා,,,, ජෙප්පොංගෙ අනුග්‍රහයෙන් 🤣🤣🤣

  • @nisanthakarunarathna4282
    @nisanthakarunarathna4282Ай бұрын

    ❤️❤️❤️❤️❤️

  • @chandanalalith772
    @chandanalalith772Ай бұрын

    අපි ගොඩක් යුද්ධය වෙනුවෙන් දුක් වින්දා තාමත් ඒ දුක දුකමයි

  • @user-rs4yz1ou5b
    @user-rs4yz1ou5bАй бұрын

    දෙනවා රෙවෙන්නම 🤗

  • @ajithtennakoon
    @ajithtennakoon2 ай бұрын

    Kithijawagathrha eth hinayanne naha.Vinodasamaya balala igenaganna .Pawudenna epa oi.

  • @sureshchandrasiri5743
    @sureshchandrasiri57432 ай бұрын

    💪💪💪😍

  • @rodneyhensleyjayasinghe9134
    @rodneyhensleyjayasinghe91342 ай бұрын

    88/89භීශනයේ ඉදලා ඊලාම් යුද්දයට මමයි තාත්තයි දෙන්නම නාවික හමුදාව නියෝජනය කලා..

  • @rawanajeewandara421
    @rawanajeewandara421Ай бұрын

    ඉතිං ඊලම ගත්තද,෴🤣

  • @pushapakumarsantha-hl2xx
    @pushapakumarsantha-hl2xx2 ай бұрын

    මෙවා පස්සෙ ගත්තු රගපාන එවා

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng2 ай бұрын

    උබලා වගෙ එවුන් අපේ රටේ කරුමෙට ඉපදුනු එවුන්

  • @thisarapriyagayantha8229
    @thisarapriyagayantha82292 ай бұрын

    වයස කීයද සුද්ද..අමල් සමන්ත,සුජිත් අයියලාට පින්සිද්ද වෙන්න මෙහෙම බලන්න හරි තියනව.උඹල පවු බන්.

  • @TharangaNanayakkara-kb9df
    @TharangaNanayakkara-kb9dfАй бұрын

    Uba dakka da

  • @nalinedirisinghe47
    @nalinedirisinghe47Ай бұрын

    උබ මොකෙක්ද බං.අපි නොහිටියනම් උබ ඔහොම කීවට කමක් නැහැ.අපි තාම ජීවතුන් අතර හොදද.අපි නැති කාලෙක ඔහොම කියන්න.

  • @indikaaa1
    @indikaaa1Ай бұрын

    Hoda samanalayek wage

  • @chamindasampath1854
    @chamindasampath18542 ай бұрын

    ❤❤❤❤❤ ආඩම්බරයි දෙයියෝ ❤❤❤❤

  • @ajithindika7462
    @ajithindika74622 ай бұрын

    Marana thurawata adapu yunipom ekata adarai

  • @ajithindika7462
    @ajithindika74622 ай бұрын

    Atthatama akale hitpu than mathak wenakota puduma hithanawa apita mawa ma vidiyata balanna labuna Eka gana

  • @dhanushkanuwan7148
    @dhanushkanuwan71482 ай бұрын

    අපේ කොල්ලො වීරයෝ

  • @kapilamesthri
    @kapilamesthri2 ай бұрын

    දකිනකොට සතුටුයි. ඒත් අනිත් පැත්තෙ ඉන්නෙත් .....

  • @Kavindujayaweera-yb8gv
    @Kavindujayaweera-yb8gv2 ай бұрын

    Anith paththe inne minimaru LTTE thrasthawadin echcharai. LTTE thrasthawadin e kale pare ballektawath inna Dunne nathi thirisannu jathiyak.

  • @user-bh8qu7ie2b
    @user-bh8qu7ie2b2 ай бұрын

    Aniwa anith patte aya lankawe sinhala gammana,colombo wala bomba gahala mini marapuwa mathakai..kalakanni LTTE

  • @rawanajeewandara421
    @rawanajeewandara421Ай бұрын

    මේකා ජෙපි කුක්කෙක් 🤣

  • @neelgunathilaka9372
    @neelgunathilaka93722 ай бұрын

  • @user-qo6me5yi3r
    @user-qo6me5yi3r2 ай бұрын

    19991.ᴀᴛᴀʟ.ᴋᴜᴍᴀʀᴀᴛʜ.ᴏʏᴀ.ᴏꜰ.ᴇᴋᴇ.ʜɪᴛɪʏᴀ.

  • @Max78902
    @Max789022 ай бұрын

    මට තාම මතකයි සාම්පූර් වලදි මගේ ජීවිතේ බේරුනේ දශමෙන් වගේ. ඉන්ජර්ඩ් වෙලා ඉඳලා ආපහු සේවයට වාර්තා කලේ මේකේ අවසානයක් දකිනවා කියන හැඟීමෙන්. එදා දේවල් ඇත්තටම මෙහෙමහරි දකිනකොටත් සතුටුයි.

  • @user-pd5bp1uc3y
    @user-pd5bp1uc3y2 ай бұрын

    L.m.g එකක් r.c.l gan එකක්ද

  • @user-sr2vu6yx2s
    @user-sr2vu6yx2sАй бұрын

    12.7 gun ekak

  • @user-bn1vl2ht7k
    @user-bn1vl2ht7k2 ай бұрын

    Very valuble vedio.thanks for everyone save us

  • @NilminiRupamala
    @NilminiRupamala2 ай бұрын

    Ane ape kollo methanabkee denek dan nathiwa athida

  • @user-rx6sq7gv2o
    @user-rx6sq7gv2o2 ай бұрын

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🦁🦁🦁🦁❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-tz9lm8wj2v
    @user-tz9lm8wj2v2 ай бұрын

    මෙ අත්දැකීම මම අවුරැදු 3ක් ලැබුවා.මරනය ට වඩා ජයග්‍රහණය මට 1st උනා.මරනයට වැටුප ගත්තා ..ජොබ් එකට වඩා මම මගේ යුතුකම යුද්දෙ වෙනුවෙන් කරා.අද නිදහස දැකලා සතුටෙන් ඉන්නවා .

  • @sunindukesara4865
    @sunindukesara48652 ай бұрын

    අපි ණය ගැතියි හැමදාමත්❤ ආදරෙයි❤ බුදු සරණයි

  • @user-tz9lm8wj2v
    @user-tz9lm8wj2v2 ай бұрын

    🙏🙏🙏

  • @madikagunasekara9538
    @madikagunasekara95382 ай бұрын

    සතුටුයි තමයි යුද්දේ ඉවර උනාට..❤ ඒත් අද රට වැටිලා තියෙන තැන..😢

  • @shanukamadumal8600
    @shanukamadumal86002 ай бұрын

    මම පුතුකුඩු ඉරුප්පු සටනේ පෙරමුනෙ සටන් වැදුන සෙබලෙක් මගේ කකුල බට්ටෙක්ට ගියා අපි විශාල කැප කිරිම් කරලා මෙ රට බෙර ගත්තේ ඒ සතුට දැකලා අද ආඩම්බරයක් දැනෙනවා

  • @nimsaralakshan9145
    @nimsaralakshan91452 ай бұрын

    Fjck lnfk 2:30 hg 2:30 2:30 😊😅

  • @user-mt4vd1mv2f
    @user-mt4vd1mv2f2 ай бұрын

    Sri Lankan ❤️

  • @surekhaneththikumara6705
    @surekhaneththikumara67052 ай бұрын

    ඔබ තුමිය කියපු දේවල් හරියට ම හරි.මම අංක 6 මට ලස්සන ආදරණීය ආදරයක් ලැබිල තියෙනවා.විශ්ව මාතාවට ස්තූතියි.ඔබට බුදු සරණයි.

  • @NalinKaawinga
    @NalinKaawinga2 ай бұрын

    හරි ෂෝක් බලලා විනෝද වුනා..

  • @PradeepKumara-to6tq
    @PradeepKumara-to6tqАй бұрын

    ඔයා විනෝද උනේ නෑද්ද 😮

  • @user-io7iq8fz5z
    @user-io7iq8fz5z2 ай бұрын

    අර ගැජට් එක මටත් තිබුනනම්❤

  • @SayuruChamuditha-ks3jw
    @SayuruChamuditha-ks3jw5 күн бұрын

    ඔබ ගැන ගොඩක් දුකයි මිත්ත්‍රය 🤍😂

  • @user-of9vz3yu8l
    @user-of9vz3yu8l2 ай бұрын

    😂😂

  • @tenilprasanna-vm3tf
    @tenilprasanna-vm3tf2 ай бұрын

    u790

  • @r.a.anuradhasanjeewa6667
    @r.a.anuradhasanjeewa66672 ай бұрын

    😂😂

  • @Vajani-hk1rp
    @Vajani-hk1rp3 ай бұрын

    ඔය වගෙ සොව්න්ඩ් ඩන්න එප යකො

  • @user-ih1rw1le8t
    @user-ih1rw1le8t3 ай бұрын

    😂😂😂😂🎉❤❤❤❤❤❤😅😊

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland69343 ай бұрын

    OBE DARUWA MINIMARU PAKSHAYEN BERAGANNA

  • @lakshandumidu2180
    @lakshandumidu21803 ай бұрын

  • @user-pz3lu7ue6x
    @user-pz3lu7ue6x3 ай бұрын

    rupawahiniye giyapuwa nodutu dasun wenne kohomada pa@#$

  • @nisansala4498
    @nisansala44983 ай бұрын

    😂😂😂

  • @user-bx5ko4cc9q
    @user-bx5ko4cc9q4 ай бұрын

    Niyamai

  • @ashathilini7169
    @ashathilini71694 ай бұрын

    නියමයි😂

  • @SampathWickrama
    @SampathWickrama4 ай бұрын

    How do you published others contents?

  • @user-mu4eg9tl4h
    @user-mu4eg9tl4h4 ай бұрын

    මම නම් හිතන්නැ ලංකාවේ බුදු දහම තියෙයි කියල මේ යන විදියට.

  • @prasadgalahitiyawa1703
    @prasadgalahitiyawa17035 ай бұрын

    😅🤣😂