SL Arts And Crafts

SL Arts And Crafts

Welcome.
I welcome you to my channel. My hobby is to experiment with art and technology. If you like these things then join my channel. We share knowledge, combine that knowledge with our talents and try to bring out the talent that we have. ,
I provide interesting video about life and living
........... Thanks .............
ආයුබෝවන්.
Arts and Crafts චැනල් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නව.
කළාත්මක දේවල් සහ තාක්ෂණික දේවල් පිළිබදව අත්හදාබැලීම් කිරීම මාගේ විනෝදාංශය වේ.ඔබත් මේ දේවල් වලට කැමතිනම් මගේ චැනල් එකත් එක්ක එකතු වෙන්න.
අපි දැනුම බෙදාගෙන, ඒ දැනුමට තමන්ගේ හැකියාවනුත් එකතුකරගෙන විවිධ නිර්මාණ කරමින් තමාතුල සිටින ඒ දක්ෂයව එළියට ගන්න උත්සාහ කරමු.ඒ වගේම ජීවිතයට වැදගත්වන බොහෝ දේවල් මෙම චැනලය හරහා ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.
.............ස්තූතියි...........
50 Subscribers (2019/10/21)
100 Subscribers(2019/10/31)
200 Subscribers(2020/01/19)
300 Subscribers(2020/02/06)
500 Subscribers(2020/05/05)
10000 Subscribers(2023/05/13)

19 March 2023

19 March 2023

RAILWAY CRANE

RAILWAY CRANE

HAPPY NEW YEAR..

HAPPY NEW YEAR..

Coconut husk peeling machine

Coconut husk peeling machine

Homemade BENCH VISE

Homemade BENCH VISE

Home made PLAYPEN

Home made PLAYPEN

Ruwanwali maha seya

Ruwanwali maha seya

F-22 Fast Flying

F-22 Fast Flying

F-22 Flying Video :- 02

F-22 Flying Video :- 02

F-22 Flying Video :- 01

F-22 Flying Video :- 01

FT Simple Cub

FT Simple Cub

Easy Tool

Easy Tool

Пікірлер

  • @Vihanga_Sankalpana
    @Vihanga_SankalpanaКүн бұрын

    ම්

  • @saccagavesi512
    @saccagavesi5122 күн бұрын

    Music nethuwa wisthara kalanam watinawa

  • @nethmisehansa8454
    @nethmisehansa845410 күн бұрын

    Supper🎉🎉🎉🎉

  • @impacttv1644
    @impacttv16444 сағат бұрын

    ❤❤❤❤❤❤❤😮😮😮😮😮😮😮😮🎉🎉🎉🎉🎉🎉🎉))🌌🌌🌈️🌈️🌈️🌡️🌡️🌡️🌡️🌔🌔🌔🌔🌔🌔🌔🌔🌔🌒🌒🌒🌒🌒🌹🌹🌹🌹🌹💐💐🐌🐌🐌🐌🐌🐞🐞🐞🐞🐞🐞

  • @pradeepnishantha3727
    @pradeepnishantha372714 күн бұрын

    අපිත් හැදුවා සද්ද na

  • @jinakamalkerawalamulla4852
    @jinakamalkerawalamulla485215 күн бұрын

    ❤❤❤

  • @bodylabsupplementhorana3757
    @bodylabsupplementhorana375723 күн бұрын

    😢

  • @DuleekaSamanthi-p6v
    @DuleekaSamanthi-p6v23 күн бұрын

    බයින්ඩින් කම්බි ගත්තට කමක් නැද්ද,

  • @ArtsAndCraftsSrilanka
    @ArtsAndCraftsSrilanka23 күн бұрын

    කමක් නෑ.. ගෑවෙන තැන පොඩි ඇමරි කොලේකින් මැදල ගන්න

  • @lakshanmapalagama
    @lakshanmapalagamaАй бұрын

    බාස්කට් ඒක කැපෙන්නේ නැද්ද ඒක දිගට වැඩ කරනකොට කැරකෙන කුඩුවකට පාවිච්චි කරන්න පුළුවන්ද

  • @r.dineshkumar3984
    @r.dineshkumar3984Ай бұрын

    We need flashing type torch light

  • @DananjayaDissanayaka-g2w
    @DananjayaDissanayaka-g2wАй бұрын

    සාදු සාදු සාදු

  • @user-il9qh8fw8l
    @user-il9qh8fw8lАй бұрын

    Good good ❤

  • @lionelmataragedon4578
    @lionelmataragedon4578Ай бұрын

    😊👍

  • @diyego4279
    @diyego4279Ай бұрын

    Fuck sound

  • @aewrt14
    @aewrt14Ай бұрын

    මෙකට අත ගිහින් තුවාල වෙන්න පුලුවන්ද. අනිත් එකට මට නම් තුවල උනා.

  • @aaindians
    @aaindiansАй бұрын

    ආරක්ෂාවට ප්ලැෂර් කොටයට නිවුටල් එක දීලා බල්බ් වලට live කනේෂන් එක දෙමු වැරදීමකින් අහුවුනොත් ඇල්ලුවේත් හානියක් නෑ බං😊

  • @lakmalibalasuriya4016
    @lakmalibalasuriya4016Ай бұрын

    නියමයි

  • @shalikaVanillagass
    @shalikaVanillagassАй бұрын

    ekenma dakshayek jayamawewa,,,,,!!!😍😍😍😍

  • @asithask5270
    @asithask5270Ай бұрын

    Superb ❤️🤗

  • @mihinduhansaka3043
    @mihinduhansaka3043Ай бұрын

    ඔය මෝටර් එකයි ඒකට Current එක දෙන unit එකයි කොළඹ කොහෙද ගන්න තියෙන්නේ

  • @ArtsAndCraftsSrilanka
    @ArtsAndCraftsSrilankaАй бұрын

    1st cross street,unitec lanka එකෙන් ගත්තෙ

  • @nowsee6682
    @nowsee6682Ай бұрын

    Keep it up🎉

  • @sisira456
    @sisira456Ай бұрын

    ගෙදර බුදු මැදුරකට යොදාගන්න බැරිද්... ආරක්ශිත පෙට්ටියක් ඇතුලේ. තියලා

  • @user-ff7ox4bh4e
    @user-ff7ox4bh4e2 ай бұрын

    නිල්පාට වයර් එක හෝල්ඩරේටමද එන්නෙ දුබුරුපාට එක flashar කොටේටද සඉප්ලඉ කරන්න ඕනි

  • @user-ff7ox4bh4e
    @user-ff7ox4bh4e2 ай бұрын

    නෝමල් කරන්ට් එක දුන්නම ඇතිම මුකුත් සකීට් ඕනි නැද්ද

  • @SidathKelegama-yg2rm
    @SidathKelegama-yg2rm2 ай бұрын

    ❤️❤️ supiri

  • @hasankapanditha6641
    @hasankapanditha66412 ай бұрын

    patta lassanai ayye. dawasaka hadanawamai. budusaranai.

  • @ArtsAndCraftsSrilanka
    @ArtsAndCraftsSrilanka2 ай бұрын

    Thank you....💐 Budu saranai

  • @nishshankathilakaraththna381
    @nishshankathilakaraththna3812 ай бұрын

    Aththatama hodata theruna supiri bn.

  • @premilakumari3044
    @premilakumari30442 ай бұрын

    Pattama wadak mama mage kuduwata meka damma ☺️

  • @vishva8kumara
    @vishva8kumara2 ай бұрын

    ඔය වයර් එකෙන් එක ලයින් එකක 5W බල්බ් 50ක් වෙනකන් දාන්න පුළුවන්. ඊට වැඩි වෙනවනං තව සමාන්තරව වයර් අදින්න් ඕනි බල්බ් 50කට එක ගානෙ.

  • @vishva8kumara
    @vishva8kumara2 ай бұрын

    ESP32

  • @user-vu7jn6su1y
    @user-vu7jn6su1y2 ай бұрын

    එකනන් මරු අයියෙ

  • @user-wg6im5vp8c
    @user-wg6im5vp8c2 ай бұрын

    good job

  • @JayasingheJayamal
    @JayasingheJayamal2 ай бұрын

    Electronic cerkit eken karana video 1 kuth one❤❤❤❤❤

  • @nidushashi
    @nidushashi2 ай бұрын

    පහන නිව්නොතින්

  • @ArtsAndCraftsSrilanka
    @ArtsAndCraftsSrilanka2 ай бұрын

    ආය පත්තු කරනව

  • @user-oj6du1ww1v
    @user-oj6du1ww1v2 ай бұрын

    Niyamaii math hadanawa thoranak. Thanx ❤

  • @ArtsAndCraftsSrilanka
    @ArtsAndCraftsSrilanka2 ай бұрын

    සතුටුයි....💐

  • @shortthink.
    @shortthink.2 ай бұрын

    ඕව කරේ ic නැති කාලෙ 🤦

  • @madurangadissanayaka2030
    @madurangadissanayaka20302 ай бұрын

    Wathra motate tankiya pirenn goda welawk ynne ai kiyna puluwanda..sepoed eka wedi kara gnne komda

  • @WasanthaPerera-xi1xt
    @WasanthaPerera-xi1xt2 ай бұрын

    පැහැදිලි කිරිම මරැ

  • @ArtsAndCraftsSrilanka
    @ArtsAndCraftsSrilanka2 ай бұрын

    Thank you....💐

  • @kaveenrashmika-pv3wi
    @kaveenrashmika-pv3wi2 ай бұрын

    Pvc බටයක් බැරිද

  • @ArtsAndCraftsSrilanka
    @ArtsAndCraftsSrilanka2 ай бұрын

    පුලුවන්.. kzread.info/dash/bejne/X6ic0daBd83LoLA.htmlsi=67B3E870XuXTBkPa

  • @user-kd5ej4hh9e
    @user-kd5ej4hh9e2 ай бұрын

    💞💞💞💞💞💞🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🎇🎇🎇🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆🎆

  • @SanithuRansen-qn1sq
    @SanithuRansen-qn1sq2 ай бұрын

    බාල්දිය උනූවෙනවනෙ බන්🤔🤔🤔

  • @ArtsAndCraftsSrilanka
    @ArtsAndCraftsSrilanka2 ай бұрын

    ලොවෙත් නෑ....

  • @user-dk4gl4wy9z
    @user-dk4gl4wy9z2 ай бұрын

    ayye mewata bayndin kambi dala bayda

  • @ArtsAndCraftsSrilanka
    @ArtsAndCraftsSrilanka2 ай бұрын

    පුලුවන් මල්ලි.. බල්බ් ගොඩක් දාන්නෙ නැත්තන් අවුලක් නෑ

  • @user-oj6du1ww1v
    @user-oj6du1ww1v2 ай бұрын

    Hodata theruna brother thanx ❤

  • @ArtsAndCraftsSrilanka
    @ArtsAndCraftsSrilanka2 ай бұрын

    Welcome 😊

  • @KapilaColombar
    @KapilaColombar2 ай бұрын

    Harima lassanai

  • @dilrukshithayaga306
    @dilrukshithayaga3062 ай бұрын

    නියමයි අයියෙ සුපිරි❤❤❤

  • @ArtsAndCraftsSrilanka
    @ArtsAndCraftsSrilanka2 ай бұрын

    Thank you....💐

  • @JaniduHansana-ww3en
    @JaniduHansana-ww3en3 ай бұрын

    මේක 𝗟𝗘𝗗බල්බ් වලට කරන්නේ කොහොමද ඒක හදන එක වීඩියෝවක් දාන්න.

  • @ArtsAndCraftsSrilanka
    @ArtsAndCraftsSrilanka3 ай бұрын

    kzread.info/dash/bejne/X6ic0daBd83LoLA.html

  • @slrgbgamer6189
    @slrgbgamer61893 ай бұрын

    🎉🎉🎉

  • @slrgbgamer6189
    @slrgbgamer61893 ай бұрын

    එකනම් සුපිරියක් බ්‍රදර් වටිනව ,මමත් මෙක බලන් හදනව එකක්, කැරෙකෙන වෙසක් කුඩුවක් හදනවිඩියොවකුත් දාන්න 👍👍👍👍

  • @PrasannaDarshana-ze5ne
    @PrasannaDarshana-ze5ne3 ай бұрын

    Supiri......waddek.......budusaranai

  • @user-su3wr5fm7v
    @user-su3wr5fm7v3 ай бұрын

    2Way bulb walakata kohomada meka gahanne kiyanna puluwnda

  • @jayanthiperara6051
    @jayanthiperara60513 ай бұрын

    Ruwanweli mahaseyata maga namaskarayawewa

  • @user-it6rw2yi8m
    @user-it6rw2yi8m3 ай бұрын

    වැඩ්ඩෙක්ම තමයි 👍👍👍