පිවිතුරු නිවන් මග සොයා

පිවිතුරු නිවන් මග සොයා

උතුම් ධර්මදානය පිණිස... උඩු ගම් බලා

මහමෙව්නාවේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහ සඟ රුවනට මාගේ නමස්කාරය......

Пікірлер

  • @buddhialoka3011
    @buddhialoka3011Ай бұрын

    🙏🙏

  • @user-yz6zi3iv8q
    @user-yz6zi3iv8qАй бұрын

    නමෝ බුද්ධාය

  • @nadeeshasewwandi6828
    @nadeeshasewwandi6828Ай бұрын

    🙏🙏🙏

  • @user-yz6zi3iv8q
    @user-yz6zi3iv8qАй бұрын

    Namo buddaya 🙏🙏🙏

  • @user-bn9sr7cv8g
    @user-bn9sr7cv8g2 ай бұрын

    සාදු සාදු සාදු 🙏😊🍂 .

  • @user-yz6zi3iv8q
    @user-yz6zi3iv8q2 ай бұрын

    නමෝ බුද්ධාය...

  • @user-yz6zi3iv8q
    @user-yz6zi3iv8q4 ай бұрын

    සාදු සාදු මම සම්බුදු රුවනටයි වදින්නේ.... සාදු සාදු සිරි සදහම් රුවනටයි වදින්නේ.... සාදු සාදු අරිහත් සග රුවනටයි වදින්නේ... සාදු සාදු මේ මේතුන් රුවන බැති සිතින් වදින්නේ... 🙏🙏🙏

  • @GGpathmadasa-mz9dl
    @GGpathmadasa-mz9dl4 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @user-yz6zi3iv8q
    @user-yz6zi3iv8q4 ай бұрын

    නමෝ බුද්ධාය

  • @lakshikawshalya4214
    @lakshikawshalya42144 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @user-yz6zi3iv8q
    @user-yz6zi3iv8q4 ай бұрын

    නමෝ බුද්ධාය

  • @user-yz6zi3iv8q
    @user-yz6zi3iv8q6 ай бұрын

    උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ SHARE කරන්න. ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න. දාන අතරින් අග්‍රම දානය වූ ධර්ම දානය උදේ හවස ශ්‍රවණය කරන්න භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා ආර්ය මහා සඟරුවනට මාගේ නමස්කාර වේවා මහමෙව්නාවාසී පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා

  • @user-yz6zi3iv8q
    @user-yz6zi3iv8q7 ай бұрын

    උතුම් ධර්මදානය පිණිස.... උතුම් ධර්මය මිහිරි විදිහට දෙසනා කරන වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.. 🙏🙏🙏

  • @Ashoka832
    @Ashoka8328 ай бұрын

    🙏🙏🙏

  • @shanikaathugala6949
    @shanikaathugala694910 ай бұрын

    Me banata eka comment ekak na.onna ape bauddayonge hati

  • @user-yz6zi3iv8q
    @user-yz6zi3iv8q10 ай бұрын

    නමෝ බුද්ධාය ...

  • @damithsaranga9568
    @damithsaranga956811 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @kelumchinthaka1822
    @kelumchinthaka1822 Жыл бұрын

    🌻🌺🌸🙏🙏🙏

  • @sanjeewawanigasinghe2811
    @sanjeewawanigasinghe2811 Жыл бұрын

    Pinwath doni.where are u.what a creation ...

  • @user-yz6zi3iv8q
    @user-yz6zi3iv8q Жыл бұрын

    ධර්ම දානය වෙනුවෙන්

  • @chandanabandara6474
    @chandanabandara64742 жыл бұрын

    තෙරුවන් සරණයි...💜️ බොහොම පින්

  • @user-yz6zi3iv8q
    @user-yz6zi3iv8q2 жыл бұрын

    තුන්ලොව සනසා ලූ, තුන් ලොවට අග්‍ර, සියලු කෙලෙසුන් නසා ලූ, මගේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය මිහිරි ලෙස දේශනා කරන ඒ පිංවත් මහමෙව්නාවාසී ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා.... පින්වත් යහලුවනේ... උපන් දා සිට ගෙවී යන්නේ අපේ මනුෂ්‍ය ජීවිතය... හැකිතාක් ධර්මය ශ්‍රවණය කර, මේ උතුම් මනුෂ්‍ය ජීවිතයේ පින් රැස් කරගන්න... මටද ඔබට ද මේ ගොරතර සංසාර ගමන වහ වහා අත්මිදීමට කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා.... නමෝ බුද්ධාය....

  • @damithsarangarathnayake7607
    @damithsarangarathnayake76072 жыл бұрын

    වරදින් නැගී සිටිය, මහා තෙද ඇති, දෙවියන් බඹුන් ගෙන් වැඳුම් ලැබුවා වූ, ඒ අපගේ අංගුලිමාල මහරහතන් වහන්සේගේ සත්‍යානුභාවයෙන් මටද වහ වහා වරදින් නැගී සිටීමට මේ පින් උපකාරී වේවා... ඝෝරතර සංසාර ගමනෙන් නිදහස් වීමට ශක්තිය ධෛර්යය ලැබේවා... සාදු සාදු සාදු

  • @kajalshobhatheatre
    @kajalshobhatheatre2 жыл бұрын

    👍

  • @yozntmg6189
    @yozntmg61892 жыл бұрын

    👍

  • @noutanki
    @noutanki2 жыл бұрын

    Nive

  • @user-yz6zi3iv8q
    @user-yz6zi3iv8q2 жыл бұрын

    තවම ධර්මය අතුරුදහන්වෙලා නෑ. බුද්ධ ශාසනේ අතුරුදහන්වෙලා නෑ. ඒ නිසා කොහේ හරි කොතනක හරි මේ බුද්ධ ශාසනේ පිහිට ගන්න වාසනාව තියෙන අය ඉන්නවා. ඉතින් ඒ අයට "මඟ වරදින්ට එපා" කියන අදහසින්, කරුණාවෙන් මෛත්‍රියෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයම තෝරාදෙන්නයි මහන්සි වෙන්නේ. ඒ නිසා බුදුසසුනක පිහිට ලබනු කැමැත්තෝ මේ අසිරිමත් සදහම් දේශනා ශ්‍රවණය කරත්වා.

  • @damithsaranga9568
    @damithsaranga95682 жыл бұрын

    සාදු සාදු සාදු....

  • @user-yz6zi3iv8q
    @user-yz6zi3iv8q2 жыл бұрын

    Namo Buddaya